Sithuvili Pavee Giya (සිතුවිලි පාවී ගියා) - RAINI x DHARSHAN ft HONEY

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2023
  • #rainicharuka #dharshanthavaraja #honeyniagara
    ARTISTE : RAINI CHARUKA & DHARSHAN THAVARAJA ft HONEY NIAGARA
    MUSIC : HONEY NIAGARA
    LYRICS : MANURANGA WIJESEKARA
    MIX & MASTERING : HONEY NIAGARA
    RECORDING STUDIO : HanZ Studio
    PRODUCED BY : RiDic House ®
    LABEL : Heart & R ®
    ARTISTE MANAGEMENT : SALINDA SIRIWARDANE of RiDic House ®
    DIRECTOR & SCRIPT: SANDESH BANDARA
    CINEMATOGRAPHY : DINUKA CHAMOD
    CAMERA ASSISTANT: THARAKA SANDARUWAN
    ART DIRECTOR : SANDESH BANDARA
    EDIT & COLOR : MADUWANTHA JAYAKODY @ AIKON CREATIONS
    HAIR & MAKEUP : ROY KRISH
    ASSISTANT DIRECTOR : CHAMOD FERNANDO
    LOTS OF LOVE TO ALL OUR FANS & FRIENDS
  • บันเทิง

ความคิดเห็น • 461

  • @RainiCharuka
    @RainiCharuka  8 หลายเดือนก่อน +117

    ♥️🩷💜
    සිතුවිලි පාවී ගියා
    මගේ හිත නුඹේ උනා
    පෙනෙනා මේ ලෝකේ අපේ උනා
    දැනෙනා මේ ලෝකේ අපේ උනා
    ඇස් දෙක කියන කතා
    අහසත් අසයි හොරා
    විඳිනා මේ ලෝකේ අපේ උනා
    මවෙනා මේ ලෝකේ අපේ උනා
    මා නම් නෑ සිල් බිඳලා
    නෑ නුඹගේ සිත රිදවා
    මේ තමයි ප්‍රේමයේ සිත අයදිනා
    රෑ ගෙවෙනා හින්දා
    බෑ යන්න නුඹ හැරදා
    මේ තමයි ආදරේ මා පාරනා
    කෙල්ලේ කෙල්ලේ
    ඔය කෙහෙරැල්ලේ රැල්ලේ
    ඔබේ සෙනෙහෙ මට දැනුනේ
    ඔබේ තුරුලේ කෙල්ලේ
    සායම් බොඳ වුන මායම්
    වැඩිවුන පදනම් විරහිත ආල කතා
    සරදම් කෙරුවට වරදක් නොකරන
    සිත මත් වෙන්නේ නුඹම නිසා
    අපි දෙන්නා අපි හින්දා
    පැලැඳු ආදරේක කැටයම් //
    සිතුවිලි පාවී ගියා
    මගේ හිත නුඹේ උනා
    පෙනෙනා මේ ලෝකේ අපේ උනා
    දැනෙනා මේ ලෝකේ අපේ උනා
    ♥️🩷💜

    • @kavisharanaweera
      @kavisharanaweera 8 หลายเดือนก่อน +2

      Woah 🔥🔥💙💙

    • @Beatofnature98
      @Beatofnature98 8 หลายเดือนก่อน +1

      Harima lassanai❤

    • @PabodaVijenayaka-fp2yk
      @PabodaVijenayaka-fp2yk 8 หลายเดือนก่อน +2

      Congratulations RAINI AKKI....💙💙💙 Love you soooo much ❤️❤️❤️

    • @assa4238
      @assa4238 8 หลายเดือนก่อน +1

      Lassana wedak...suba pathannawa

    • @thilinihettiarachchi7407
      @thilinihettiarachchi7407 8 หลายเดือนก่อน +2

      Darshu නිසාමයි බැලුවෙ නැත්තං මං ඔයාට කැමති නෑ රයිනි මෙලො රහක් නෑ ඒ song. එක

  • @MANURANGA
    @MANURANGA 8 หลายเดือนก่อน +46

    වෙන හැඩ එක වෙනස් ගීතයක්.
    දර්ශන සහ රයිනි වෙනුවෙන් මම ලියපු ගීතය...
    ඉතින් සිතුවිලි පා කර යවන්න❤

    • @Ashajayathilake
      @Ashajayathilake 8 หลายเดือนก่อน +1

      ඒක ලස්සනයි මනුරංග අයියේ. සුපිරි 👌🏻

    • @user-yo1gi8mq1p
      @user-yo1gi8mq1p 3 หลายเดือนก่อน

      Raini ❤

  • @dharshanthavaraja
    @dharshanthavaraja 8 หลายเดือนก่อน +209

    මේක බලපු , මේකට Comment කරපු, අපිට appreciate කරපු හැමොටම ස්තූති 🙏🏼❤️
    இதைப்பார்த்து, இதற்கு Comment வழங்கி, எங்களை வாழ்த்திய அனைவருக்கும் நன்றி 🙏🏼❤️
    Thanks so much to all who watched, commented & appreciated our work 🙏🏼❤️
    - Dharshan Thavaraja

    • @thanujaperera9725
      @thanujaperera9725 8 หลายเดือนก่อน +1

      Love you both❤❤❤❤

    • @Ashiii_479
      @Ashiii_479 8 หลายเดือนก่อน

      You are superb 😍😍❤❤❤

    • @AnuraJayantha-fm3fx
      @AnuraJayantha-fm3fx 8 หลายเดือนก่อน +1

      Se sexy

    • @assa4238
      @assa4238 8 หลายเดือนก่อน +1

      Darshan etthatama oya gena adambarai....mn deyak kiyannam...raini oyatai aluthin jeewithe patan ganna puluwan nm mn hithanawa oyalata jeewitha kaalema sathutin inna puluwan wei kiyala.....mn suba pathanawa oye dennatama saha me geethaya wenuwen mahansi wuna hamotama...obata jaya💐🦋

    • @ashinthailangakoon3191
      @ashinthailangakoon3191 8 หลายเดือนก่อน

      Wel done...👌 Darshan.....superb......😍

  • @niroshafernando2202
    @niroshafernando2202 2 หลายเดือนก่อน +5

    මේ දේන්නාටම එකතු වෙන්න ලැබේවා හෝද ගැලපිමක් .

  • @sonaliperera-yg2lo
    @sonaliperera-yg2lo 4 หลายเดือนก่อน +13

    Darshsan ❤❤❤❤❤❤❤ the most handsome man

  • @chathurikakumarathunga5789
    @chathurikakumarathunga5789 8 หลายเดือนก่อน +29

    රයිනි ඔයා ගොඩක් ලස්සන වෙලා ❤❤❤ පුදුම ලස්සන ඇස් දෙකක් ඔයාට තියනවා . කෙට්ටු වුන නිසා ඔයා දැන් ගොඩක් ලස්සනයි 😊😊😊හරිම ලස්සනයි ඔයාගෙ අලුත් සිංදුවත් . 😊😊 Darshana super 👌👌👌👌

    • @RainiCharuka
      @RainiCharuka  8 หลายเดือนก่อน

      Bohoma sthuthi ♥️🙏🏼

    • @chathurikakumarathunga5789
      @chathurikakumarathunga5789 8 หลายเดือนก่อน +2

      @@RainiCharuka
      ඔයාගේ ජිවිතේ සාර්ථක වෙන්න ඕනී හැම පැත්තකින්ම 🙂🙂🙂

  • @roshipriyangika4109
    @roshipriyangika4109 3 หลายเดือนก่อน +6

    Raini &darshan adrei dennatam..❤❤ ..darshan lassanat ragapanwa raini th ehemai .දමිල කෙනෙක් සින්හල sing කරද්දි පට්ට ලස්සනයි එක වෙනම එකක්..❤❤

  • @chamthdenuware5132
    @chamthdenuware5132 3 หลายเดือนก่อน +7

    Congratulations රයින්.. දර්ෂන්

  • @amandarasandika8529
    @amandarasandika8529 8 หลายเดือนก่อน +23

    RAINI DHARSHU ♥️💎 …. එදා "කලුවරට හිත බය හින්දා + මතකද හැන්දෑවේ " live performance ( The voice Teens) බලපු දවසේ ඉදන් හිතුනා මේ due එක නම් ලංකාවේ සුපිරිම Brand එකක් වෙනවාමයි කියලා ... අද ඇත්තටම ඒක සැබෑවක් ... STAR Categories දෙකක් එකතු වෙලා ලස්සන Quality වැඩ ගොඩක් කරද්දී ඒ දෙන්නටම ගොඩක් ආදරේ කෙනෙක් විදිහිට මං නිහතමානීව ගොඩක් සතුටු වෙනවා! RAINI DHARSHAN ඔය දෙන්නාම එකතු වෙලා ලෝකයම දිනන්න ♥️♥️♥️♥️
    එදා වගේම අදත් හැමදාමත් අපි ඉන්නව 💐💐💐💐 ඒ ආදරය වෙනස් වෙන්නේ නෑ 💎💖

  • @mayuripeiris2345
    @mayuripeiris2345 8 หลายเดือนก่อน +8

    ඔයා මාර ලස්සනයි දැන් කෙට්ටු වෙලා...❤... ඇස් 🥰🥰🥰.... මේක hit වෙන්න ඕනේ ලස්සනයි සින්දුව.... කෙල්ලේ

  • @S.A.M905
    @S.A.M905 8 หลายเดือนก่อน +12

    හින්දි සිංදුවක් වගෙ... නියමයි රයිනි දර්ශන් ❤❤❤❤

  • @vipulaprasad7848
    @vipulaprasad7848 8 หลายเดือนก่อน +20

    හදවතට දැනෙන හරිම ලස්සන තනුවක්. භාවනාවක් වගේ.
    ආදරේ හිතෙන ගීතයක්..
    සුපිරි වැඩක් Honey 🌟🤩🌟

  • @mandakiniperera6248
    @mandakiniperera6248 8 หลายเดือนก่อน +26

    හරිම ලස්සන melody එකක්. ගොඩක් ආදරෙයි ඔයාගෙ සින්දු වලට Honey ♥🎶❤

  • @luckysam5534
    @luckysam5534 8 หลายเดือนก่อน +6

    රයිනිගෙ ලස්සන 😍😍😍 කටහඩ ගැන ඉතින් කතා දෙකක් නෑ නෙහ්❤

  • @Shaira-ko4vu
    @Shaira-ko4vu 8 หลายเดือนก่อน +13

    Honey Niagara ගෙ Music වල මාර feeling එකක් තියෙන්නේ ❤.

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb 3 หลายเดือนก่อน +3

    රයිනි දැන් හරිම ලස්සනයි.

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb 3 หลายเดือนก่อน +2

    රයිනිගෙ Voice එක මාර ලස්සනයි. දර්ශන් මාර ලස්සනයි

  • @dileepasanda
    @dileepasanda 8 หลายเดือนก่อน +17

    From 2009 I'm addicted to your voice... Can't wait for the series.

    • @RainiCharuka
      @RainiCharuka  5 หลายเดือนก่อน

      Thanks so much ! I am honored ♥️🙏🏼

  • @asinsala5598
    @asinsala5598 8 หลายเดือนก่อน +9

    Raini, darshan and honey
    .......
    😍😍😍😍😍💐💐💐
    Superb.....

    • @dharshanthavaraja
      @dharshanthavaraja 8 หลายเดือนก่อน

      Thank you so much ❤️😍

  • @nilanidilrukshi1102
    @nilanidilrukshi1102 3 หลายเดือนก่อน +5

    Darshan ❤❤❤❤

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 2 หลายเดือนก่อน +2

    රයිනි කියන්නේ itin mama asama kena❤❤

  • @thilinidesilva3185
    @thilinidesilva3185 8 หลายเดือนก่อน +18

    Heart felt Music. International level music work by Honey Niagara !!! Superb !!!

  • @sithuminigunasinghe579
    @sithuminigunasinghe579 8 หลายเดือนก่อน +10

    ලංකාවේ බිහිවුණු superb talent එකක් ඔයා Honey Niagara 🙌

  • @chandrahasan5284
    @chandrahasan5284 8 หลายเดือนก่อน +5

    All the best honey 🥰🥰🥰🥰 semmmma mass super ❤❤❤❤❤❤❤❤❤

  • @nuwanmadusanka2560
    @nuwanmadusanka2560 8 หลายเดือนก่อน +10

    පට්ට song එක ජය වේවා Honey Bro !!!🙌

  • @hashhasaranga9579
    @hashhasaranga9579 8 หลายเดือนก่อน +46

    Omg!
    කළුවරට හිත බය හින්දා Series?😲😍❤ Can't wait😣❤
    සිංදුව මෙච්චර පිස්සුවක් උනානම් series එක ගැන අමුතුවෙන් කියන්න ඕන්නෑ😗❤
    All the best to Raini and the team🌼✨️💛

  • @gihanichalindi1022
    @gihanichalindi1022 8 หลายเดือนก่อน +9

    Wow 🤩 beautiful combo ❤❤❤ Raini and Dharshu you two are best in this music video and vocals and all 🎉
    @honey niagara your music 🎶 🙇‍♀️❤️

  • @Shenu-yj2ll
    @Shenu-yj2ll 3 หลายเดือนก่อน +2

    රයිනි මිස් දැන් හරිම ලස්සනයි ❤❤

  • @sheltaperera1613
    @sheltaperera1613 8 หลายเดือนก่อน +8

    Wow superb very nice Honey Niagara your music is amazing and acting is superb.God bless you ❤❤❤❤🌷🌷🌷

  • @rukmalipathirana1592
    @rukmalipathirana1592 8 หลายเดือนก่อน +28

    Beautiful vocals Raini, Darshan and Honey !!! Amazing Melody Honey Niaraga !!! Wishing for billion views !!!

    • @dharshanthavaraja
      @dharshanthavaraja 8 หลายเดือนก่อน

      Thank you so much 🙇🏻‍♂️❤️

  • @malkivithanage8070
    @malkivithanage8070 8 หลายเดือนก่อน +8

    ලස්සන නිර්මාණයක්. Music හිතට වදිනවා !!!!

  • @udararukshan6389
    @udararukshan6389 8 หลายเดือนก่อน +3

    ලංකාවේ ගායිකාවන්ගේ හරිම ආදරණීයම හඩ චන්ද්‍රලේඛා මහත්මියයි. ඒ හඩ අහන හැම වෙලාවෙම ඇහට කදුලක් එන්නේ නිරායාසයෙන්මයි. ඒ හඩ ඒ තරමටම හදවතට සමීපයි.. රයිනි ඔයාගේ හඩත් ඒ වගේමයි. වෙනසක් ඇත්තේම නෑ... ඔයාට සුභ පතනවා......... තවත් ලස්සන සිංදු අපට දෙන්න. ජයවේවා ❤❤❤

  • @dinithisithumali1671
    @dinithisithumali1671 8 หลายเดือนก่อน +8

    So beautiful..... So elegant ........ Just looking like a WOWWWWWWWW. 😍😍😍Great work Honey !!!! Wishing for many more !!!

  • @madhushaniherath9889
    @madhushaniherath9889 2 หลายเดือนก่อน +1

    Darshan Thavaraja & Raini Charuka are have most beautiful voice ❤❤❤❤

  • @hasithakalhari8762
    @hasithakalhari8762 8 หลายเดือนก่อน +3

    Song ekata wada hitha giye oyage lassanata akke...❤

    • @RainiCharuka
      @RainiCharuka  3 หลายเดือนก่อน

      Aney 🥺♥️🫶🏼

  • @musicbits6090
    @musicbits6090 8 หลายเดือนก่อน +7

    Wonderful Melody. Nice work Honey Niagara !

  • @mishal_perera
    @mishal_perera 8 หลายเดือนก่อน +4

    Super ji .. Congratulations Honey... Weldone ,lovely melody .. so happy for you.. weldone Darshan & Raini too.. ❤❤❤❤

  • @Hansaka_me
    @Hansaka_me 8 หลายเดือนก่อน +4

    Watched an IG reel on Honey's IG and instantly fell in love with this song! Meka maru!! ❤

  • @nejaroshani202
    @nejaroshani202 8 หลายเดือนก่อน +1

    Congrats Raini and Dharshan

  • @emmaperera702
    @emmaperera702 8 หลายเดือนก่อน +8

    Your music is magical Honey Niagara. Wishing for many more.... 🤩🤩🤩🤩🤩🤩

  • @maheshweerasinghe9010
    @maheshweerasinghe9010 8 หลายเดือนก่อน +3

    Woowww harima lassanai. Man asama voice ekak thamai Rainige voice eka. Ithin ekata Dharshan & Honey add wunama superb 👏. Great job guys👌🌹🌹🌹

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl 6 หลายเดือนก่อน +1

    Good luck darsahan best wadak good luck.. oya ethen superi charithayak...

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 8 หลายเดือนก่อน +2

    Superb excellent කියන්න වචන නෑ ඒ තරමට මේ සින්දුව මාරම ලස්සනයි .දර්ශන් අයියගේ වොයිස් එකට රයිනි අක්කිගෙ වොයිස් එක මාර මැචින් ❤❤❤❤❤❤.අනිවාර්යයෙන්ම මේක ට්‍රෙන්ඩින් වෙන්නම ඕන සින්දුවක් .❤❤❤❤❤❤❤

  • @sasinikodithuwakku_ss
    @sasinikodithuwakku_ss 6 หลายเดือนก่อน +3

    Love this song ❤

  • @naveengamage4281
    @naveengamage4281 8 หลายเดือนก่อน +10

    Amazing melody. Really classic and romantic. Great Singing Raini and Darshan
    Hats off to Honey Niagara for a doing such a wonderful song

  • @kavindisilva1929
    @kavindisilva1929 8 หลายเดือนก่อน +5

    Such a sensational melody !!!

  • @rahumanrizwan
    @rahumanrizwan 8 หลายเดือนก่อน +12

    Rainis Vocals + Dharshan Expression
    = Perfection Just Love It ❤️
    Keep Rocking LUVS
    RAINI AND DHARSHAN ❤️

    • @dharshanthavaraja
      @dharshanthavaraja 8 หลายเดือนก่อน +1

      Thank you so much ❤️

    • @rahumanrizwan
      @rahumanrizwan 8 หลายเดือนก่อน +1

      ​@@dharshanthavarajaAlways Welcome Ma Boy ❤

  • @priyanigunarthna6677
    @priyanigunarthna6677 3 หลายเดือนก่อน +1

    Shasaaa beautiful beautiful
    Good luck ❤

  • @shyamaleerubasinghe5978
    @shyamaleerubasinghe5978 8 หลายเดือนก่อน +6

    Wow nice melody and the song ... and cinematography also amazing ❤

  • @Leok8y
    @Leok8y 8 หลายเดือนก่อน +1

    සිතුවිලි පාවී ගියා 🦋🌙....💌

  • @nuwanbandara4163
    @nuwanbandara4163 8 หลายเดือนก่อน +7

    Fresh music.... everyone can connect with it.....
    Honey Niagara, You are a Legend…….👑

  • @vihangasamarasinghe9315
    @vihangasamarasinghe9315 8 หลายเดือนก่อน +2

    LOVE U #favouritevoice😘😻💗😍
    සුපිරියක් 😍💕

  • @iroshaperera2430
    @iroshaperera2430 5 หลายเดือนก่อน +1

    A unique and a harmonious blend of Raini, Dharshan & Honey! Rani's looks and voice portrait the picture of her talented parents. Dharshan is unique in his own way in many ways. Honey you are unique too!!!!! Your all make great Artists!!!! Hats Off!!!!!!

    • @RainiCharuka
      @RainiCharuka  3 หลายเดือนก่อน

      🫶🏼🫶🏼🫶🏼

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 8 หลายเดือนก่อน +2

    Wow ඒකනම් වෙනස්ම ව්දියෙ සුපිරිම වැඩක් අක්කෙ ❤️🔥 මේකෙ හැමදෙයක්ම fantastic ❤️🔥 අනිවාම trending 1වෙන්නම ඕනි සුපිරි hit එකක් ❤️🔥

  • @user-zb1nh7vj8e
    @user-zb1nh7vj8e 8 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤sithuwili pawi giya ...kelle...❤️❤️

  • @taniyakulathunge3937
    @taniyakulathunge3937 8 หลายเดือนก่อน +5

    This melody is so beautiful, romantic and dreamy. Great work Honey Niagara

  • @hpnperera3117
    @hpnperera3117 6 หลายเดือนก่อน +2

    අපට තවත් ලස්සන නිර්මාණ ටික ක් දෙන්න

  • @ayanthipeter7218
    @ayanthipeter7218 หลายเดือนก่อน

    Great song 👍❤️❤️❤️🌷🌹

  • @kaushalyasenevirathne
    @kaushalyasenevirathne 8 หลายเดือนก่อน +1

    Lassanai e adaraneeya hada hamadamath adarei💜💜💜💜

  • @mihingamage4810
    @mihingamage4810 8 หลายเดือนก่อน +1

    හදවතට කතා කරන හඩ… ❤❤❤❤

  • @mr.tenny2
    @mr.tenny2 8 หลายเดือนก่อน +2

    රයිනි ඇන්ටි චන්චල දැසේ වගෙම ඉස්සරහට තව අලුත් එකක් රිලිස් කරන්නො අවු 3 මට ඒ සින්දුව එද්දි 🌕❤

  • @irangasilva3850
    @irangasilva3850 3 หลายเดือนก่อน +1

    Beautiful song. I love it.

  • @shiromipriyangika1053
    @shiromipriyangika1053 8 หลายเดือนก่อน

    Wooooow soo nice ❤❤❤

  • @AnushikaAlwis_
    @AnushikaAlwis_ 8 หลายเดือนก่อน +3

    Kaluwarata hitha baya hinda series. 🔥 Can't wait 🥲. Love you R...♥️♥️ and d..... ♥️♥️

  • @apsaranadeeshani9591
    @apsaranadeeshani9591 8 หลายเดือนก่อน +1

    superb 🔥🔥🔥🔥🔥 oya denna aththatama harima matching.. ❤❤

  • @Crissyfamjourney
    @Crissyfamjourney 8 หลายเดือนก่อน +1

    Beautiful

  • @yamunakankanage3649
    @yamunakankanage3649 8 หลายเดือนก่อน

    Wow ❤❤❤ nice project as usual 😍😍😍👏🏻👏🏻👏🏻👏🏻👏🏻

  • @piyumitissera5895
    @piyumitissera5895 8 หลายเดือนก่อน +1

    Wowwwww❤🥺✨

  • @manelabeywickrama4712
    @manelabeywickrama4712 8 หลายเดือนก่อน +1

    හරිම ලස්සන සිංදුවක් සිතුවිලි පාවී ගියා රයිනි❤ දර්ශන් ❤ නයගරා❤ සුබ පැතුම් .දැන් ඉතින් මග බලා ඉන්නෙ කලුවරට හිත බය හින්දා එනතෙක්..

    • @RainiCharuka
      @RainiCharuka  8 หลายเดือนก่อน

      Soon 🩷✨

  • @CHANAKA_MADHUSHAN
    @CHANAKA_MADHUSHAN 8 หลายเดือนก่อน +2

    එකම theme එකක අතුරු ප්‍රතිඵල 💁
    කලුවරට හිත බය හින්දා ඉඳන් කරපු සින්දු හැම එකක්ම එකකට එකක් සහ සම්බන්ධයි.මටනම් හිතෙන්නෙ එහෙම 🥰
    මාරම ලස්සනයි ❤
    Good luck Coach ❤😌❤
    Lysm😘😘

  • @rajeewa1031
    @rajeewa1031 8 หลายเดือนก่อน +1

    එකට එකක් එකවාගෙම ලස්සනයි,...❤❤❤❤,...❤Rajee

  • @IsuruDasanayaka
    @IsuruDasanayaka 8 หลายเดือนก่อน

    Niyamai.Congratulations ❤❤

  • @janakawitharana-py8ek
    @janakawitharana-py8ek 8 หลายเดือนก่อน +2

    දර්ශන් ඔයයි ඉන්න ඕන එකක් ආසාවෙන් බලනවා බුදුසරනයි නන්ගෝ..

    • @RainiCharuka
      @RainiCharuka  8 หลายเดือนก่อน

      🥺♥️🙏🏼

  • @nadushnsilva3923
    @nadushnsilva3923 8 หลายเดือนก่อน +2

    දැනටම පිස්සුවෙන් වගේ 100පාරටත් වාඩා ඇහුවා.. කියන්න වචන නැ රයිනි අක්කා මෙක වෙනම රසක්... කොන්සට් එකදි අනිවාර්යන් photo එකක් ගහන්න ආසාවෙන් ඉන්නෙ🍂🌻😻

  • @upekshasadhani884
    @upekshasadhani884 8 หลายเดือนก่อน +1

    ❤Superb🎉🎉🎉🎉🎉🎉

  • @sarosaro2333
    @sarosaro2333 8 หลายเดือนก่อน

    Wow Amazing voice good luck ❤

  • @nadeeshadilhani7639
    @nadeeshadilhani7639 8 หลายเดือนก่อน

    Wow Superb 👍 ❤

  • @kavindradezoysa
    @kavindradezoysa 8 หลายเดือนก่อน

    Woow ❤❤❤❤❤

  • @_chathu
    @_chathu 8 หลายเดือนก่อน +1

    D+R ඒක වෙනම එකක් Wow❤️😲🎧…

  • @IshuraJayaneththi
    @IshuraJayaneththi 8 หลายเดือนก่อน

    As always The voice 🔥❤️👌🏼

  • @Chamaz_view
    @Chamaz_view 8 หลายเดือนก่อน +1

    Awesome ❤❤❤❤❤

  • @tharu782
    @tharu782 8 หลายเดือนก่อน +1

    ❤❤wow.nice voice❤

  • @erandamanjulaabeywikcrama748
    @erandamanjulaabeywikcrama748 8 หลายเดือนก่อน

    Wow...❤

  • @henrycharithade.swijeyerat8443
    @henrycharithade.swijeyerat8443 8 หลายเดือนก่อน

    Super blended song. Awesome dear Raini nangi

  • @kaviii02
    @kaviii02 8 หลายเดือนก่อน

    wowwww❤

  • @shehansandeepa8824
    @shehansandeepa8824 8 หลายเดือนก่อน +1

    Wow. This is soooo melodious. Love it❤😜

  • @vihangasamarasinghe9315
    @vihangasamarasinghe9315 8 หลายเดือนก่อน +1

    ඒකනම් ලස්සනයි 😘😻💗😍
    සුපිරියක් 😍💕

  • @niroshashyamali3639
    @niroshashyamali3639 8 หลายเดือนก่อน

    Super song....all the best❤

  • @Asandeeeepz
    @Asandeeeepz 8 หลายเดือนก่อน

    Saaaaa wowwww 😊❤

  • @leenafernando7276
    @leenafernando7276 8 หลายเดือนก่อน

    👌❤❤😘😘very beautiful 🌷✌️✌️

  • @nimeshawewakumbura4007
    @nimeshawewakumbura4007 8 หลายเดือนก่อน

    wow superb performance. both of u excellent. GOD BLESSED 👏👏👌👌❤❤

  • @thejachathuni3042
    @thejachathuni3042 8 หลายเดือนก่อน

    මාරම ලස්සනයි😍

  • @dulsharagamage8126
    @dulsharagamage8126 8 หลายเดือนก่อน

    ආසම voice එකක් 😍😍😍😘😘

  • @SH-bp5km
    @SH-bp5km 8 หลายเดือนก่อน +1

    Maru eka ❤

  • @nadunisankalpana7978
    @nadunisankalpana7978 8 หลายเดือนก่อน

    Amazing.. lovely combination ❤❤

  • @pavithrapubudumali654
    @pavithrapubudumali654 8 หลายเดือนก่อน

    Soooo beautiful 😍

  • @gayanmadushanka3879
    @gayanmadushanka3879 8 หลายเดือนก่อน

    මරු මරු😊❤

  • @URD.Silva_345
    @URD.Silva_345 8 หลายเดือนก่อน

    Beautiful ❤

  • @rameshvidushanka19
    @rameshvidushanka19 8 หลายเดือนก่อน +1

    ඒක පට්ට #R❤😘

  • @norikodharmarathna1276
    @norikodharmarathna1276 8 หลายเดือนก่อน +11

    Rayini akka ඔයා ගොඩක් ලස්සන වෙලා, shape වෙලා. ගොඩක් ලස්සනයි song එක. Melody එක. 😍💖💖💖💝🌷🌷🌷🌷