Marina ( මරීනා ) - Sarith & Surith ft.KVN | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • Artist - Sarith & Surith ft.‪@KVNtheMC‬
    Lyrics - Jagath Jayawardena
    Melody - Sarith Jayawardena
    Music - Sarith Surith Jayawardena
    Composer - Sarith Jayawardena
    Rap Lyrics - KVN
    Mixed & Mastered - Power House Productions
    Keyboards: Rashmika Chanith, Pahan Sandeepa
    Bass Guitar: Dilon Jayalath
    Backing Vocals - Nadee Senevirathna
    Starring - Nethmi Hettiarachchi
    Director: Sandesh Bandara
    Director of Photography: Dinuka Chamod
    Camera Assistant: Tharaka Sandaruwan
    Assistant Director: Chamod Fernando
    Production Manager: Sathsara Senanayake
    Assistant Production Manager: Kaveesha Sandeepa
    Costume Designer (News): Sarith Jayawardena, Minuri Dasbandara
    Costume Designer (Nethmi): Yasara Wijesinghe
    Hair Designer (Sarith & Surith): Saloon Mojo
    Makeup & Hair: Roy Krish
    Still Photography: Achintha Lakshan, Tithira Paranahewa @NewsMakers, Pasindu Yashod
    Behind The Scenes: Pasindu Amarathunge @NewsMakers
    Artworks: Thush Favorite
    Official Technical Partner: Laptop.lk
    #SarithSurithLive #MarinaSarithSurith

ความคิดเห็น • 2.1K

  • @OshanLiyanageDance
    @OshanLiyanageDance 10 หลายเดือนก่อน +849

    ආසාවෙන් කරපු සුපිරි වැඩක් 😍🫶♥️

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi 10 หลายเดือนก่อน +3237

    Watch this at 1.25x speed🥵❤️‍🔥

    • @KRHMHasiya
      @KRHMHasiya 10 หลายเดือนก่อน +42

      Ek

    • @taffyhk6116
      @taffyhk6116 10 หลายเดือนก่อน +33

      Yeah

    • @sinhalabook
      @sinhalabook 10 หลายเดือนก่อน +51

      Eka maru bn..😂😊

    • @ravishadabare99
      @ravishadabare99 10 หลายเดือนก่อน +10

      🤟🏽

    • @harshaliyanage5513
      @harshaliyanage5513 10 หลายเดือนก่อน +21

      ඒක පට්ට බ්‍රෝ

  • @SandeshBandaraTV
    @SandeshBandaraTV 10 หลายเดือนก่อน +2212

    සල්ලි සල්ලි music video එක මිලියන 24ක් views pass කරගෙන යනකොට ඔන්න අපි ගෙනාවා මරීනා ❤

    • @zav6260
      @zav6260 10 หลายเดือนก่อน +24

      Sandesh & Sarith Surith ගැම්මක් තමා බොසා

    • @nishankathilakarathne2965
      @nishankathilakarathne2965 10 หลายเดือนก่อน +11

      Awesome ❤❤❤❤

    • @SandeshBandaraTV
      @SandeshBandaraTV 10 หลายเดือนก่อน

      @@zav6260 cheers 🥂 bosa 🩵

    • @SandeshBandaraTV
      @SandeshBandaraTV 10 หลายเดือนก่อน

      @@nishankathilakarathne2965 ❤️😘

    • @tharangagunasinghe9328
      @tharangagunasinghe9328 10 หลายเดือนก่อน +5

      Sandesh aiya ❤❤

  • @MihinduAriyaratne
    @MihinduAriyaratne 10 หลายเดือนก่อน +225

    This is such a vibe boys ❤ can’t wait to see this live

    • @Young-AF
      @Young-AF 9 หลายเดือนก่อน +2

      Mihidu aiya❤❤

  • @githsaradaham7140
    @githsaradaham7140 9 หลายเดือนก่อน +257

    "තාලය ඔබගේ....."ඒ ටික කියද්දී තමා මරුම😵❤‍🩹

  • @thulanimapa2107
    @thulanimapa2107 10 หลายเดือนก่อน +484

    සරිත් සුරිත් & The News මෙයාලා මේ හෙමින් යන ගමන මාර ලස්සනයි......මරීනා trending for sure ❤ Voice , Music , Rap , Lyrics , cinematography = 100% ❤️✨

    • @mixchange3857
      @mixchange3857 10 หลายเดือนก่อน +6

      ow ane hitapu gaman issarahata yana aya hamadama inne na . sarith surith la wage hemin hemin thamange gamana yana aya hamadama ape hadawathe innawa💖💖

    • @ramanayake4833
      @ramanayake4833 9 หลายเดือนก่อน

      👌👌​@@mixchange3857

  • @isharaiddamalgoda2043
    @isharaiddamalgoda2043 10 หลายเดือนก่อน +480

    සුපිරියක්.. 🎉🎉 අඬන සිංදු නැති .. බයිලා නැති.කුනුහර්ප නැති .. ඕනේ තැනකට සෙට් වෙන සිංදු..😊😊 රැපත් ගැම්මක්..

    • @revo_island
      @revo_island 10 หลายเดือนก่อน +6

      සිරාවටම බන්✌️

    • @PrasannaKumara-h9g
      @PrasannaKumara-h9g 5 หลายเดือนก่อน +2

      Owu sirawatama bn Patta tama

    • @SujeewaSujeewa-p9r
      @SujeewaSujeewa-p9r 3 หลายเดือนก่อน

      😮😮​@@PrasannaKumara-h9g

  • @sahanoshada2800
    @sahanoshada2800 10 หลายเดือนก่อน +822

    Bad Words=0
    Drugs = 0
    Meaning= 100%
    Vocal = 100%
    Music = 100%
    Visual = 200%
    Positivity = 200%
    Keep It Up Sarith Surith
    Next Level Of Sri Lanka❤️🔥🇱🇰

    • @uthpalaavishka323
      @uthpalaavishka323 10 หลายเดือนก่อน +50

      හැම comment section එකකම අවදානෙ ගන්න මෙහෙම ගොබ්බ comment එකක් දාන එකෙක් ඉන්නව 😂

    • @Avi_official_ABW
      @Avi_official_ABW 10 หลายเดือนก่อน +5

      @@uthpalaavishka323 😂😂😂

    • @dineshajayeruwanjayeruwan2982
      @dineshajayeruwanjayeruwan2982 10 หลายเดือนก่อน +3

      Gamman rashmika aiya ❤

    • @DilshanBEATZ
      @DilshanBEATZ 10 หลายเดือนก่อน +4

      @@uthpalaavishka323 sira😅

    • @dmxkoza119
      @dmxkoza119 10 หลายเดือนก่อน

      English therenawa d..

  • @hiruksharanaweera3336
    @hiruksharanaweera3336 9 หลายเดือนก่อน +123

    Next song eke සුරිත් ටත් එකම එක පේළියක් හරි කියන්න දෙන්නකෝ...🤗❤️ plz plz plz🥺💓
    -සදාදරණීය සුරිත් ගේ රසික කැල😌✌️

    • @DivNish-y2l
      @DivNish-y2l 4 หลายเดือนก่อน +3

      Ekanm aththa🥲

    • @hannie004
      @hannie004 4 หลายเดือนก่อน +1

      Aththa❤

    • @dilmims4386
      @dilmims4386 หลายเดือนก่อน

      Owww ❤❤❤

  • @ChamathWijesoooriya88
    @ChamathWijesoooriya88 หลายเดือนก่อน +16

    මල් සින්දු වලට එන views මේ වගේ Masterpiece වලට එන්නැති එක ගැන පට්ට දුකයි😢😒💔
    Love this Reggaeton vibe😍✨ ඔයාලගෙන් තව මේ වගේ originals ඕනේ Sarith Surith❤❤❤

    • @ChimChimmy18
      @ChimChimmy18 12 วันที่ผ่านมา

      Yesss❤🔥

  • @dilananuruddha1075
    @dilananuruddha1075 10 หลายเดือนก่อน +178

    Band එකක් උනාම තමන්ගෙම original තියෙන එක තමා හොද..තව අලුත් සිංදු හදමු❤❤

  • @ravindunirosh1212
    @ravindunirosh1212 10 หลายเดือนก่อน +34

    අයියාගෙ දිහා බලන්නද මල්ලිගෙ දිහා බලන්නද. 🙄🙄ආදරෙයි සරිත් සුරිත් ❤❤.මෙකත් සුපිරි හිට් එකක් වෙනවා👌

  • @nir-ni
    @nir-ni 10 หลายเดือนก่อน +96

    සමනලියක් වගෙ තටු ගසන මරීනා❤🔥
    හැමදාම වගේ රැප් එක පට්ට👌kvn u nailed it❤

  • @ydmtunes
    @ydmtunes 8 หลายเดือนก่อน +63

    ඇයි මේ වගෙ music,vocals හොඳ සිංදු ලංකාවෙ films වලට ගන්නෙ නැත්තෙ😢❤

  • @DWPerera
    @DWPerera 5 หลายเดือนก่อน +67

    ඇයි යකෝ මේ වගේ ලස්සන සින්දුවකට මෙච්චර views අඩු😑😥 හරිනම් මේ වෙනකොට 10M වත් තියෙන්න ඕනේ එකක්😬❤🔥🔥

  • @jayanidudimantha2576
    @jayanidudimantha2576 10 หลายเดือนก่อน +31

    මෙයාලා ලංකාවෙ බෑන්ඩ්ස් වල බැකිං ස්ටයිල් එහෙම කොච්චර වෙනස් කලාද කියල දන්න අය දන්නවා.මේ වගේ සින්දු ගහල ලංකාවෙ music field එකටත් ඒ වගේ සුපිරි වෙනසක් කරපන්.
    තව අවුරුදු 5කින් උඹලගෙම සිංදු ඇහෙන ශෝ එකක් දැකගන්න බලන් ඉන්නවා❤.

  • @rishmashaminda
    @rishmashaminda 10 หลายเดือนก่อน +103

    සරිත් සුරිත් මාරම දක්ශයි .,,kvn rap කරනවා සුපිරි ....band එකේ හැමෝටම ආදරෙයි ❤.

  • @francescaa935
    @francescaa935 10 หลายเดือนก่อน +191

    Live version එක් පට්ට අප්පා.. මේකත් හැබැයි ලස්සනයි. Live එකේ අමුතු එකක් තියෙනව😊

    • @sergioranidu
      @sergioranidu 10 หลายเดือนก่อน +1

      aththa

    • @dularikanchana
      @dularikanchana 10 หลายเดือนก่อน +2

      අනේ ඔව් 🥺

  • @nisalimahavithanage5133
    @nisalimahavithanage5133 9 หลายเดือนก่อน +100

    මේක මම තරම් අහන එකෙකෙ මේ පෘථිවියෙම නැතුව ඇති... දවසට 300 පාරකට වඩා අහනවා ❤😗
    Best masterpiece ever 🔥😗

    • @hansakaimesh2094
      @hansakaimesh2094 7 หลายเดือนก่อน +3

    • @SuviJay28
      @SuviJay28 7 หลายเดือนก่อน +8

      Here me too👋😂❤❤️

    • @darklord_coc
      @darklord_coc 4 หลายเดือนก่อน +1

      එතකොට ඔයා සින්දුව අහන්නේ නැති වෙලාවක් තියෙන්නේ දවසට පැය 4යිනේ, නිදාගන්නේ තව තව වැඩ කරන්නේත් නැද්ද 😐😐

    • @sanijanimdiya4460
      @sanijanimdiya4460 4 หลายเดือนก่อน

      @@darklord_coc 😂

    • @sanijanimdiya4460
      @sanijanimdiya4460 4 หลายเดือนก่อน

      @@darklord_coc 😂

  • @ravindudeshan
    @ravindudeshan 10 หลายเดือนก่อน +41

    කෝ මරීනලා ටික..😍 Nice one brothers ❤keep it up🫶

  • @dewminasuwindu2132
    @dewminasuwindu2132 10 หลายเดือนก่อน +192

    My eyes-watching comments
    My ears-listning to the song
    My fingers-scrolling down
    My legs-vibing this beat
    Superb SS & KvN

  • @nithi_ima111
    @nithi_ima111 10 หลายเดือนก่อน +138

    What a beautiful song nice work everyone 💙💗
    🎧Voice 100%
    🎵 Music 100%
    ✍️Lyrics 100%
    🕺Rap 100%
    📷Music video 100%

    • @RYAnvm200
      @RYAnvm200 10 หลายเดือนก่อน +1

      Half naked women 100% 🙌

  • @h.madhusankha9614
    @h.madhusankha9614 10 หลายเดือนก่อน +42

    තමන්ගෙම නිර්මාණ තුලින් ප්‍රසංග වේදිකාව අතික්‍රමණය කරන News❤️

  • @ShehaniDissanayake
    @ShehaniDissanayake 9 หลายเดือนก่อน +68

    "තාලය ඔබගේ" කියන කෑල්ල මාර ලස්සනට කියනවා.❤

  • @primusv9770
    @primusv9770 10 หลายเดือนก่อน +80

    (Sarith - Surith-Kvn..Yeah
    we're back again with another one, baby)
    නෙතගින් පාන ඉඟියෙන් පේන මායම් සඟවා කෙහෙරැළින්
    සයුරෙන් ඈත රටකින් සීත ආලේ ගෙනල්ලා උණුහුමෙන්
    ඉර යනකොට ඈතින් අවරට හෙමිහිට ඇහෙනා සංගීතෙට
    අපි නැලවෙමු ඒ මේ තාලෙට ලංවී ආදරෙන්
    මරීනා, මරීනා යුරෝපේ සමනලී
    සරාගි රුවැත්තී දඟකාරී හිතැත්තී
    මරීනා, මරීනා යුරෝපේ සමනලී
    සරාගි රුවැත්තී දඟකාරී හිතැත්තී
    මුහුවී වත්සුණු ඔබගේ වෙරළේ කරදිය සුලඟේ
    හැඩකාරයි මට දුන් ගීතේ - තාලේ ඔබගේ
    සිත්තම් හීන ඇත්තෙන් දෑස-මානේ මවනා රූ සිරී
    කෝලයි බැල්ම දඟකම් පාන උන්මාදේ මැව්වා ආදරී
    ඔබ ඉගිලී අහසින් ඈතට මම මේ සුදු වැල්ලේ තනිකොට
    ගීතේ තියලා මගෙ හිත යට වෙන්වී හීනයෙන්
    මරීනා, මරීනා යුරෝපේ සමනලී
    සරාගි රුවැත්තී දඟකාරී හිතැත්තී
    මරීනා, මරීනා යුරෝපේ සමනලී
    සරාගි රුවැත්තී දඟකාරී හිතැත්තී
    මුහුවී වත්සුණු ඔබගේ වෙරළේ කරදිය සුලඟේ
    හැඩකාරයි මට දුන් ගීතේ ( check) තාලේ ඔබගේ
    ( KVN)
    සමනලියක් වගෙ තටු ගසන මරීනා
    ඉඟසුඟ නලවන නිළියක් වගෙ කරීනා
    ආලෙන් පැරදීලා හිටියෙ මා ලෝකෙ බොඳවීලා
    ඔය නෙත් අග මේ දුක ගියෙ කොහෙදෝ නොදනී මා
    Shawty made me crazy
    a body like a hour glass
    Now, we've made some mistakes,
    but we can leave it in the past
    ලංවෙන්න, ප්‍රියෙ, දුරස් වෙන්න මටනම්බෑ
    You're one in a million,කෙල්ලෙ, වෙන කොහෙවත් නෑ
    මරීනා, මරීනා යුරෝපේ සමනලී
    (්Yeah. You're one in a million, girl)
    සරාගි රුවැත්තී (And you know it) දඟකාරී හිතැත්තී
    මරීනා, මරීනා යුරෝපේ සමනලී
    සරාගි රුවැත්තී දඟකාරී හිතැත්තී
    මුහුවී වත්සුණු ඔබගේ වෙරළේ කරදිය සුලඟේ
    හැඩකාරයි මට දුන් ගීතේ තාලේ ඔබගේ

    • @sweetdreams-zb8hu
      @sweetdreams-zb8hu 10 หลายเดือนก่อน +2

      Thank. U. ❤❤

    • @whyarewestillhere8767
      @whyarewestillhere8767 10 หลายเดือนก่อน +3

      Missing words Shawty & Hour glass

    • @primusv9770
      @primusv9770 10 หลายเดือนก่อน +1

      @@whyarewestillhere8767 Thank you very much,Malitha. I will edit the lyrics with the missing words you pointed out.

  • @pubodasachinthani1139
    @pubodasachinthani1139 10 หลายเดือนก่อน +37

    ඊළඟට සුරිත් sing කරන එකක් ඕනෙ ඕනෙ ඕනෙමයි😌 methana boruwata kata hollanne kiyala api dannawa😝

  • @h.madhusankha9614
    @h.madhusankha9614 10 หลายเดือนก่อน +88

    අනාවැකියක්:-
    2024 වසරේ Mega Blast එකකට ආරධනා ලැබේවි ❤️

    • @I.N.Fernando5401
      @I.N.Fernando5401 10 หลายเดือนก่อน +4

      Aniwa....👍👍👍👍

    • @ravinduharshana6382
      @ravinduharshana6382 6 หลายเดือนก่อน +8

      who cares about mega blast? 🤣

    • @SahanDevinda_
      @SahanDevinda_ หลายเดือนก่อน

      ​​@@ravinduharshana6382 That's true 💯😂

  • @KVNtheMC
    @KVNtheMC 10 หลายเดือนก่อน +36

    Let’s go Boys! 💃🏻🌊🥂

  • @hansihansi23
    @hansihansi23 6 หลายเดือนก่อน +23

    100 වතාවක් ✔ විතර ahuwa ____ඊටත් වැඩියි __>

  • @anushkadrums8744
    @anushkadrums8744 10 หลายเดือนก่อน +46

    මේ වගේ Originals තමයි ඕනි දැන් තමයි Music හොදම කාලෙ 🥰❤️

    • @dineshkumara6308
      @dineshkumara6308 9 หลายเดือนก่อน

      ❤🎉😊😮😍👍💖🎂🎁🎁

  • @uvindusujampath7118
    @uvindusujampath7118 10 หลายเดือนก่อน +89

    Live කියන සින්දුව ලස්සනයි හැබැයි❤

  • @Cc-hc3mb
    @Cc-hc3mb 10 หลายเดือนก่อน +114

    Sarith Surith and NEWS 🤍✨

  • @Rashminadeera4256
    @Rashminadeera4256 10 หลายเดือนก่อน +11

    ආසාවෙන් හිටියේ එනකන්😍 ශෝක් අනේ ඔය දෙන්නා😘 my favorite dabala ..හැබැයි ගොඩක්ම ආස සුරිත් ට🤭 ..jaya wewa ✨🥳🥳

  • @ruwanpatirage0846
    @ruwanpatirage0846 2 หลายเดือนก่อน +2

    උණුසුම් සුභ 🎉🎉🎉🎉පැතුම් ❤❤❤❤

  • @crk5057
    @crk5057 7 หลายเดือนก่อน +6

    මාස දෙකක් තිස්සේ දවසට 5පරක් විතර අහනවා පිස්සු හැදෙන්න ආසයි News ලාට සෑම song එකකටම ආසයි. සුපිරිම band 1ක්💯. band එකේ හැමෝම සුපිරියි හැමදාමත් ආදරෙයි SARITH SURITH & THE NEWS amazing 🔥❤️✨

  • @thehidden4478
    @thehidden4478 10 หลายเดือนก่อน +39

    සරිත්ට වඩා සුරිත්ගේ කටහඩ අහන්න ආස මං 😢
    ඇයි මේ මනුස්සයා තනියම පේළියක්වත් කියන්නෙම නැත්තේ 😂

    • @Myli584
      @Myli584 8 หลายเดือนก่อน +3

      සරිත් mainly singing
      සුරිත් mainly drums
      ඒත් දෙන්නගෙ brand එක සරිත් සුරිත් හින්ද වෙන්න ඇති එකට කියන්නෙ

  • @adnuwanchamaraadnuwanchama7007
    @adnuwanchamaraadnuwanchama7007 9 หลายเดือนก่อน +24

    නියම සිංදුවක් ඇහුවත් එපා වෙන්නෙනැ හැමදාමත් ආදරෙයි සරිත් සුරිත් සුබපැතුම් ❤

  • @SayuniH
    @SayuniH 10 หลายเดือนก่อน +6

    Sarith Surith Kevin Yeah
    නෙතඟින් පාන ඉඟියෙන් පේන
    මායම් සඟවා කෙහෙරැලි
    සයුරෙන් ඈත රටකින් සීත
    ආලේ ගෙනල්ලා උණුහුමේ
    ඉර යනකොට ඈතින් අවරට
    හිමිහිට ඇහෙනා සංගීතෙට
    අපි නැලවෙමු ඒ පෙම් තාලෙට
    ලංවී ආදරෙන්
    මරීනා මරීනා
    යුරෝපෙ සමනලී
    සරාගී රුවැත්ති
    දඟකාරි හිතැත්තී //
    මුහුවී වත්සුණු නුඹගේ
    වෙරළේ කරදිය සුලඟේ
    හැඩකාරයි මට දුන් ගීතේ
    ආලය ඔබගේ...
    සිත්තම් හීන ඇත්තෙන් නෑස
    ආලෙ මවන රූ සිරි
    කෝලයි පැල්ලම දඟකම් පාන
    රාගෙන් මැව්වා ආදරී
    ඔබ ඉගිලී අහසින් ඈතට
    මම මේ සුදු වැල්ලේ තනිකොට
    ගීතේ තියලා මගෙ හිත යට
    වෙන් වී හීනයෙන්...
    මරීනා මරීනා..//
    මුහුවී වත්සුණු නුඹගේ
    වෙරළේ කරදිය සුලඟේ
    හැඩකාරයි මට දුන් ගීතේ
    ආලය ඔබගේ...
    Rap
    සමනලියක් වගෙ තට්ටු ගසන මරීනා
    ඉඟ සුඟ නලවන නිලියක් වගෙ කරීනා
    ආලෙන් පැරදිලා හිටියේ මං ලෝකෙන් බොඳවීලා
    ඔය නෙත්තට මේ දුක ගියේ කොහේදෝ නොදනිමා

  • @youtubeonlu4102
    @youtubeonlu4102 4 หลายเดือนก่อน +4

    Mn mee sinduva download kargenath ajanava ee tharam lassanai 1000 vadiya ahuva kasi saban pena song ekata vadiya lassanai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thisarudilshan2378
    @thisarudilshan2378 10 หลายเดือนก่อน +10

    නිවුස් නම් 🤟❤️😘 ආයේ 2k නෑ.බෑන්ඩ් වලින් ආසම එක number 1 sri lankan acoustic band sarith and Surith best ❤❤❤🎉

  • @SuviJay28
    @SuviJay28 7 หลายเดือนก่อน +9

    මේක මාර ලස්සන Underrated song එකක්😢❤ හරි නම් මේ වෙනකොට 20M views වත් තියෙන්න ඕන MV එකක්❤️🔥

  • @MCGArachchi
    @MCGArachchi 5 หลายเดือนก่อน +4

    ඇයි දවසින් දවස ඔයාලගේ channel එකේ videos අඩු කරන්නේ? ඊයේ බලනකොට 21 අද 18 යි😒 අනේ අර "සඳක් නැතත් අහසේ, පාරාදීසේ, සඟවන් සිතේ, ආනන්දේ" වගේ ඉස්සර කරපු original songs අයින් කරන්න එපා😭😭 මේවට වගේම ඒවටත් ආස වෙනම Fan Base එකක් ඉන්නවා🥺❤ So Please make them visible again in this channel 🙏🏻❤

  • @madu__g
    @madu__g 10 หลายเดือนก่อน +44

    තමන්ගෙ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න සුපිරි කොල්ලො දෙන්නෙක්.....❤️💦
    රැඟිලි නැ
    ලොකුකම් නැ....
    👊😍 ඉස්සරහටම යමන් මචන්.....ලෝකෙම අල්ලගනිල්ලා සංගීතෙන් 🥺❤️

  • @shalikasadali723
    @shalikasadali723 4 หลายเดือนก่อน +1

    Ptta song ekh...❤️‍🩹 mn e song ekt godk kamathi... 🎶 congrazz sarith & surith... thwa idiriyata me vg songs krnn.😘

  • @Radinsa_Gunarathne
    @Radinsa_Gunarathne 8 หลายเดือนก่อน +15

    දෙන්නම කරන්නෙ අපිව පිස්සු වට්ටන එක.😩💗✨️

  • @Marinanisansala627
    @Marinanisansala627 10 หลายเดือนก่อน +8

    මාත් මරීනා 🤭anyway මාරම ලස්සන සිංදුවක් keep it up ❤

  • @SLMilitary_Aviationist
    @SLMilitary_Aviationist 10 หลายเดือนก่อน +19

    Boom Town එකේ කියපු වෙලාවෙ ඉදන් release කරනකල් බලන් හිටියෙ ,you're on fire dudes! ❤🎉

  • @pansilukulitha4481
    @pansilukulitha4481 10 หลายเดือนก่อน +53

    Sarith surith band එකට කැමැති ❤ 2:07 set එක කෝ බලන්න 💫 2:22

  • @evokelk
    @evokelk 9 หลายเดือนก่อน +2

    ❤ ❤ ❤

  • @dilmims4386
    @dilmims4386 หลายเดือนก่อน +4

    Meka aniwryen 2.7 M ta wedit enn ona song ekk❤ ..aduma 10 M wath enn ona

  • @Kaveesha-xx6nk
    @Kaveesha-xx6nk 10 หลายเดือนก่อน +7

    සරිත් සුරිත් ගහනව නන් පැල් කවියක් උනත් අහනෝ 💗🇱🇰 😈💪🤟 කුපිරියි ඈහ් 💝💖💞

  • @prabodashashi2102
    @prabodashashi2102 9 หลายเดือนก่อน +22

    1M වලට ලගයි ❤️🔥😊

  • @milaniniluka6940
    @milaniniluka6940 7 หลายเดือนก่อน +3

    සුපිරි news band එක නම් මාරම පිස්සුවක්.ආදරයෙි හැමදාමත්❤

  • @achinichamodya6664
    @achinichamodya6664 10 หลายเดือนก่อน +17

    වෙරලේ කරදිය සුලගේ කියන කෑල්ල මාර ලස්සනයි 🙊❤️

  • @tharusanjeewani26
    @tharusanjeewani26 10 หลายเดือนก่อน +12

    පට්ට ලස්සනයි .melody එකත්නියමයි...රැප් එකත් මරු. අඩන සිංදු අහලම එපා වෙන කාලෙක මේක පට්ට❤

  • @VishwaPerera-zi7oh
    @VishwaPerera-zi7oh 10 หลายเดือนก่อน +26

    Video එකේ colour grading 👌. Rapper අවිල්ලා team එකේ සුපිරි bullet එකක්. සිංදුවම පට්ට ❤

  • @SlDrivezoneEninduGaganat-qn9zr
    @SlDrivezoneEninduGaganat-qn9zr 8 หลายเดือนก่อน +3

    Bad Words=0
    Drugs = 0
    Meaning= 100%
    Vocal = 100%
    Music = 100%
    Visual = 200%
    Positivity = 200%
    Keep It Up Sarith Surith
    Next Level Of Sri Lanka❤🔥🇱🇰

  • @samiduabeywickrama841
    @samiduabeywickrama841 6 หลายเดือนก่อน +4

    Me dawas vala hite vada karana music eka ❤ Jayawewa sarith ayya and surith ayya ❤👏

  • @sldasunaya-bm7ov
    @sldasunaya-bm7ov 4 หลายเดือนก่อน +2

    මාරම ලස්සන සින්දුවක් beat එක සුපිරියක් 😍😍😘

  • @DilYk-x8d
    @DilYk-x8d 7 หลายเดือนก่อน +8

    ඒ ඔයාලා දෙන්නා ලස්සනයි හලෝ 😍❤️

  • @sujeewapriyangani738
    @sujeewapriyangani738 7 หลายเดือนก่อน +3

    ❤❤බූට් කාලා නැති ඕනි තැනකට සෙට් වෙන සිංදු කරන එකම ගායකයෝ දෙන්නා❤❤❤

  • @ishan_Sahtsindu
    @ishan_Sahtsindu 10 หลายเดือนก่อน +17

    රැප් එක තව ටිකක් දිග උනානම් මරු ❤❤

  • @TharushaLakshan-d8r
    @TharushaLakshan-d8r 10 หลายเดือนก่อน +7

    අනිවා මෙක මිලියන 10 පහුකරනවා💕💕💕💕💕👌👌👌

  • @Dakshsya
    @Dakshsya 4 หลายเดือนก่อน +2

    ගැම්මක් ඩබලට ජය වේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😂🎉🎉🎉🎉🎉🎉😂😂

  • @sandunimekala6416
    @sandunimekala6416 10 หลายเดือนก่อน +1

    Jara vachna dla sindu hadana loku aya poddak narakda me podi un dennge sinduvk ahla hitiyann...❤❤❤❤❤❤❤
    Ganunge passatai, papuvtai sindu hdna un inne dan. A madivta thola hapala balmuda ahnva..😂😂😂 monvada oiii me sinduu..
    Ekta meva pattaaa...❤❤❤❤

  • @ЛюдмилаГуторова-б5о
    @ЛюдмилаГуторова-б5о 10 หลายเดือนก่อน +21

    මම එයාලව අඳුනගන්නවා විතරයි, සල්ලි ගැන කියන සින්දුවට මම කැමති වුණා, මේ ගීතයත් හොඳයි salli, salli🔥🥰❤🇷🇺

  • @chandupalakshan558
    @chandupalakshan558 10 หลายเดือนก่อน +28

    සල්ලි සින්දුවෙන් පස්සේ මීළග හිට් එක!❤️🔥

  • @antonruwantha721
    @antonruwantha721 10 หลายเดือนก่อน +7

    දවස් ගානාක් බලං ගිටියා!!!නත්තල් කලිං ලැබුවා වගේ තමා!!!❤

  • @chamoddhananjaya1887
    @chamoddhananjaya1887 9 หลายเดือนก่อน +2

    Sarith Surith කියන්නේ ලංකාවේ brand එකක් තමා ඉතින්.....❤❤❤
    එහෙනම් ඔන්න Subscribe පාරකුත් දැම්මා .....😘

  • @Nethmikankanamge
    @Nethmikankanamge 6 หลายเดือนก่อน +8

    Aniwa trending yanna oona siduwak 🔥🔥🔥

  • @malindagunawardhna9623
    @malindagunawardhna9623 10 หลายเดือนก่อน +5

    හෙට තක්ශිලාවට එනවා ඔයාලව බලන්න...!!Plz mekath play krnnooooo!!!!...❤😊 taxila iconic night (HORANA)

  • @Yehansaroyalenglish-hs2gx
    @Yehansaroyalenglish-hs2gx 5 หลายเดือนก่อน +6

    Woww beautiful song❤❤❤❤ i went to your concert in Verona ❤❤ it was amazing I love you ❤❤

  • @TravelwithDoc2024
    @TravelwithDoc2024 10 หลายเดือนก่อน +12

    Keeping the same vibe as සල්ලි සල්ලි ❤another great work by this duo 💖Love this song..!!!💯💥

  • @kavindyawijekoon6219
    @kavindyawijekoon6219 10 หลายเดือนก่อน +8

    මේකනම් පිස්සුවක් good luck boys,❤️🥰

  • @Kasundi.5605
    @Kasundi.5605 6 หลายเดือนก่อน +6

    Dawasata eka parak hari me sinduwa ahanawa ❤🎧
    Superb Sarith Surith ❤😊

  • @chamo.77
    @chamo.77 10 หลายเดือนก่อน +5

    මුහුවෙයි වත්සුනු නුබගේ
    වෙරළේ කරදිය සුළගේ....
    Favorite part❤😊

  • @janirunavindya7788
    @janirunavindya7788 10 หลายเดือนก่อน +8

    එනකන් බලන් හිටියෙ මේ සින්දුව සුපිරියක් තමයි මේකත් සල්ලි සින්දුව වගේ අනිවාර්යයෙන් Hit එකක් වෙනවා ❤️‍🔥✌🏻

  • @AyodyaPanchali-v2j
    @AyodyaPanchali-v2j 6 หลายเดือนก่อน +8

    Asama band eka❤❤❤👊👊gammak bro❤...💙😌

  • @yasasediriweera8281
    @yasasediriweera8281 8 หลายเดือนก่อน +2

    ඔයගොල්ලො ත් ජය ශ්‍රී වගේ බ්‍රැන්ඩි එකක් වෙලා හැමදාම එහෙම ඉන්න ඒක තමයි වට්න්නේ 👍💙💙💙

  • @SakithaDasanayake
    @SakithaDasanayake 9 หลายเดือนก่อน +2

    Marina marina europe samanali saragi ruvathethi. sarithe and surithe super ,kvn 👍💫💞

  • @Memodee
    @Memodee 10 หลายเดือนก่อน +58

    Next level music experience from the new generation 😩❤️‍🔥

  • @RajithaSumudini
    @RajithaSumudini 6 หลายเดือนก่อน +4

    Feeling crazy for this crazy duo🙂💓

  • @kawishaniranjana2829
    @kawishaniranjana2829 10 หลายเดือนก่อน +4

    මට නම් ලංකාවෙ අද වෙනකොට තියෙන සුපිරිම බෑන්ඩ් එකක්.හිමිහිට යන ගමන මාරයි🫂❤️‍🩹

  • @youtubeonlu4102
    @youtubeonlu4102 4 หลายเดือนก่อน +2

    Thalaya obagee kiyan kaala supiri❤❤❤❤❤

  • @ochithya_rasanjani
    @ochithya_rasanjani 9 หลายเดือนก่อน +2

    Sarith surith kiynne ithim brand ekak thama 😙❤️‍🔥

  • @Imasha_Welivita
    @Imasha_Welivita 7 หลายเดือนก่อน +5

    ඒකට ඇවිලෙනවා😮

  • @malshisenarathna1546
    @malshisenarathna1546 3 หลายเดือนก่อน +3

    2:33 🫠 feel it

  • @kaushi2785
    @kaushi2785 10 หลายเดือนก่อน +8

    Love the part "You are a one in a million කෙල්ලෙ වෙන කොහෙවත් නෑ!!"🎶♥️

  • @ReshanSarishka
    @ReshanSarishka 5 หลายเดือนก่อน +7

    රැප් එකනං සුපිරි 👍😃👍

  • @harshikapadmineadikari8297
    @harshikapadmineadikari8297 9 หลายเดือนก่อน +1

    මරීනා එ්‍ක නම්‍ පිස්‍සුවක්‍…… ෙකාච්‍චර ඇහුවත්‍ එපා ෙවන්‍ෙන්‍ නෑ…..❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @banukagihan7445
    @banukagihan7445 10 หลายเดือนก่อน +15

    One of my fav since 5 months ❤️ Sarith Surith best of luck ❤️

  • @krgofficialsl
    @krgofficialsl 10 หลายเดือนก่อน +8

    ඔයාලගේ සිංදු ඕන තැනකට ගැළපෙනවා ❤❤

  • @denethsithuminaweerasinha5760
    @denethsithuminaweerasinha5760 10 หลายเดือนก่อน +142

    මේ සිoදුවත් අනිවාරෙන් trending 1# වෙනවා කියන කට්ටිය කෝ ❤️🔥

    • @janyabro
      @janyabro 10 หลายเดือนก่อน +5

      ටිකෙන් ටික උඩට එනගමන් ඉන්නෙ🔥🙂

  • @VTubeProductions
    @VTubeProductions 6 หลายเดือนก่อน +1

    Sinduwa supirima supiri..🔥❤️
    Eth Wediya hit une ne song eka.
    Oka thamai me TH-cam eke mata pennannama beride..🤨
    Rap eka denawa ithin edennama..🔥❤️
    aluth generation honda ne kiyana godak ayata me tharam talent ekak ne. Awankawama kiyanne..talent eka penna hadawathe kuhakakamak nethuwa ahanna one..mama TH-cam awoth mulinma ahanne SALLI then MARINA..it's an addiction now 😂
    Wish everyone a successful band life..🎉

  • @LilaniMiranda
    @LilaniMiranda 7 หลายเดือนก่อน +1

    Good job guys , i like u two 's songs. ur songs vibes 🔥🔥
    And also my cousin's mother's name is marina too😅 .

  • @savijay3565
    @savijay3565 7 หลายเดือนก่อน +21

    මෙච්චර lassana song එකකට Views අඩු ඇයි අප්ප😢😭 මට නම් Kasi saban එකට වැඩිය මේක ලස්සනයි😊❤🔥🔥

  • @Manulamethsith
    @Manulamethsith 10 หลายเดือนก่อน +8

    Sarith Surith & KVN is On FIRE..💢💔GOOD Job Boys..👏💯

  • @tharushadimalshi9499
    @tharushadimalshi9499 8 หลายเดือนก่อน +4

    My favourite twins..multi talented..Sarith & surith❤

  • @Dahamdeedissanayake
    @Dahamdeedissanayake 23 วันที่ผ่านมา +1

    ℕ𝕖𝕩𝕥 𝕃𝕖𝕧𝕖𝕝 𝕒𝕡𝕡𝕣𝕠𝕧𝕖𝕕❤
    හොදටම කළා❤සුපිරි

  • @rashmidilhara6555
    @rashmidilhara6555 10 หลายเดือนก่อน +10

    I missed so many SarithSurith shows..but definitely come to the next. Im obsessed with you guys and the talent..❤️Good luck🎉