කෝ ඉතින් එන්නකො මගේ මිතුර. අපි දෙන්නම එකට නාමු මෙන්න මෙහෙම / නැදුන්ගමුව රාජා / siyane plus

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • එදා ආපසු නිවෙස කරා එන ගමනේ උඩුවක නවාතැනින් පිටත් වන්නට පෙර නැදුන්ගමුව රාජාගෙන් කලු මාම නාපු නෑම /Nadunagamuwa Raja /

ความคิดเห็น • 278

  • @kantekante3092
    @kantekante3092 2 ปีที่แล้ว +278

    අපි තාමත් අඬනවා මැණික ඔබ‍ට සුභ ගමන් සසර දුකින් මිදී නිවන් අවබෝධ වේවා

    • @tharushianjalee8453
      @tharushianjalee8453 2 ปีที่แล้ว +9

      අපි තාමත් අඩනවා මැණික ඔබට සුභ ගමන් ,,,,සසර. දුකින් මිදී. අවබෝධ වෙවා

    • @h.d.ranasingha4918
      @h.d.ranasingha4918 2 ปีที่แล้ว +4

    • @piumisadamali3978
      @piumisadamali3978 2 ปีที่แล้ว +3

      😅😅

    • @piumisadamali3978
      @piumisadamali3978 2 ปีที่แล้ว +8

      මට අදත් ඇඩුනා පැටියා නිවන් සුවය ලැබේවා

    • @sanathsenadheera5471
      @sanathsenadheera5471 2 ปีที่แล้ว +1

      @@tharushianjalee8453 a as aAA

  • @nayanapeiris5487
    @nayanapeiris5487 2 ปีที่แล้ว +160

    මේ පින්වන්ත රජුගේ වියෝව නම් කවදාවත් අමතක කරන්න බැරි වේවි.තවමත් මතක් කර කර අඩන්න තරම් අපි ඔඛට ආදරය , ගෞරවය කලා.සංසාරයේ පුරන පාරමිතාවන් සපිරී මතු ඛුදුඛව ලැබේවා හස්ති රාජයාණෙනි , උතූම් වූ නිර්වාණයෙන් ඔඛ නිවේවා .🙏🙏🙏🙏🙏🙏🙏

    • @rumeshkumara3091
      @rumeshkumara3091 2 ปีที่แล้ว +7

      Me මතු බුදු වෙන්න inna maithri බුදු හාමුදුරුවෝ

    • @tharushianjalee8453
      @tharushianjalee8453 2 ปีที่แล้ว +5

      මෙ පින්වන්ත රජුගෙ වියෝව නම් කවදාවත් අමතක කරන්න බැරි වෙව් ,,තවමත් මතක්කරකර අඩනවා තරම් අපි ඔබට අදරෙය ගෞරව ,,කලා සංසරෙයෙ පුරන පරම්තාවන් සපිරි බතු බව ලැබෙවා හස්ති රාජයණෙනි උතුම්වු නිර්වනයෙන් ඔබ නිවෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😞😞😞

    • @msindrniindrni6300
      @msindrniindrni6300 2 ปีที่แล้ว +3

      සාදු සාදු සාදු
      තෙරුවන් සරණයි

    • @ranjaniranjani4596
      @ranjaniranjani4596 2 ปีที่แล้ว +1

      Menika oya koheda . Oya ohoma dakinakota hadawatha palenna dukai menika suba ganan menika oyata🙏🙏🙏

    • @maxboy2659
      @maxboy2659 ปีที่แล้ว

      @@ranjaniranjani4596 ta

  • @කලාඇස-භ9ඩ
    @කලාඇස-භ9ඩ 2 ปีที่แล้ว +130

    නැදුන් පැටියගේ වැඩ දැකල හිනහත් යනවා . අනේ දළදා පෙරහැර අපි බලන්නේ ඔයා කරඩුව වඩම්මවන ලස්සන බලන්නමයි. තාම මතක් වෙනකොට ඇඩෙනවා . නිවන් දකින්න ඇත් රජුනි ඔබ

    • @crimezirr
      @crimezirr 2 ปีที่แล้ว

      පැටියා kiyanna epa

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 2 ปีที่แล้ว +100

    රත්තරනේ ජිවිත කාලෙට මෙහෙම දුකක් දැනිලා නැහැ .....කවදා මේ හිත හදා ගන්න පුළුවන් වෙයිද

    • @tharushianjalee8453
      @tharushianjalee8453 2 ปีที่แล้ว +1

      රත්තරනෙ ජිව්ත කාලෙට මෙහෙම දුකක් දැනිලා නැහැ ,,,කවද මෙ හිත හද ගන්න පුලුවන් වෙයිද

    • @kumariadhikari4894
      @kumariadhikari4894 2 ปีที่แล้ว +2

      Mama thamatah adanawa mama sama wasarakama ath raju dasimn dakinawa dambadeniya peraharata enwita

    • @aisharajapaksha8807
      @aisharajapaksha8807 2 ปีที่แล้ว +2

      @@kumariadhikari4894 අපි හැමෝම එකම විදියට දුක් විදිනවා සසරේ මොකක් හරි බැදිමක්ම වෙන්න ඇති මමත් තාම අඩනවා අපිට දුක දිලා වස්තුව සුබ ගමනක් ගියා

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +90

    හරිම කාරුණික පිංවත් ඇත් රජු ..තව අවුරුදු 7, 8 ක් වත් දළදා කරඩුව වඩම්මවයි කියලා අපි හිතුවේ...මෙතුමා දකින වාරයක් වාරයක් පාසා ඇස්වලට කදුලු උනනවා...පෙරුම් පුරනා බෝධිසත්වයෙක් කියලා මට නම් හිතෙන්නේ...! 🌹💐🙏

  • @محمدمحمد-ج3ط5ز
    @محمدمحمد-ج3ط5ز 2 ปีที่แล้ว +74

    පතනා බෝදියකින් නිවන් සැප ලැබේවා.

  • @manoridassanayaka5224
    @manoridassanayaka5224 2 ปีที่แล้ว +83

    මේ දේවල් හැමදාමත් බලලා දුකට ඇඩෙනවා, ඔයා ඉන්න කොට වඩා දැන් නිතරම මතක් වෙනවා..අපටත් වඩා කුසල් වඩපු ඇත් රජුනි ,,පාරමී පිරේවා නිතැතින්ම නිවනින්ම සැනසේවා !!!

  • @chandimagunasekara7921
    @chandimagunasekara7921 2 ปีที่แล้ว +45

    අනේ තාම අඩනවා මංණික...ඇත් රජුනි ඔබට නිවන්සුව .....🙏🙏🙏🙏💖💖💖💖💖😪😪😪😪😪🌷🌷

  • @neranjabuddini8919
    @neranjabuddini8919 2 ปีที่แล้ว +16

    බෝසත් ඇත් රජුන්නි මතු බුදු වේවා අමා මහ නිවනින් සැනසේවා

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 ปีที่แล้ว +41

    අනේ දකින දකින වාරයක් ගානේ ඇඬෙනවා ආයෙමත් නුවරට පයින්ම ගිහින් දළදා වඩම්මවන්නෑ නේ කියලා දැනෙද්දී පපුව පිච්චිලා යනවා .මං පොඩි කාලේ ඉඳලම අලි ඇතුන්ට හරිම ආදරෙයි.මං දැකපු අලි ඇතුන් අතරින් අහිංසකම ඇතා තමයි මේ...නුඹට නිවන දුර නෑ රත්‍තරනේ... නුඹ බුදුන් දැක නිවන් දකිනවාමයි!...🙏🙏🙏

    • @buddhikawikcramasingha2371
      @buddhikawikcramasingha2371 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම බුදු වෙනවා සත්තයි 🙏🙏🙏🙏🙏🙏

    • @hemageethanjali6558
      @hemageethanjali6558 2 ปีที่แล้ว +1

      ඔයා හරිම ලස්සනයි බුදු සරණයි මනූෂ්‍ය ආත්මයක් ලබා උතුම්ම වු නිර්වාණය අවබෝධ කරගැනීමට සංසාරෙ පුරාවට කලකුසල් හෙතු වාසනා වේවා

  • @Miamifootage
    @Miamifootage 2 ปีที่แล้ว +16

    බුදු බව පතනවා නම් මතු ආත්මයක බුදු වේවා.

  • @thushankalana4940
    @thushankalana4940 ปีที่แล้ว

    ඔබ සිදුකරගත් ඒ මහා පින ඔබට මතු නිවන් අවබෝධය පිනිසම හේතු වාසනා වේවා බෝසත් නැදුන්ගමුවේ ඇත් රජුනි.❤️❤️❤️🙏🙏🙏 සාදු සාදු සාදු.❤️❤️❤️🙏🙏🙏

  • @sagarikakumari7062
    @sagarikakumari7062 2 ปีที่แล้ว +17

    දකින දකින වාරයක් වාරයක් පාසා ඇස් වලට කඳුළු එනවා හරිම දුකයි පිං කඳ ඇත් රජුනි මනුෂ්‍ය ආත්මයක් ලැබ ඉක්මන් භවයකදී උතුම් වු නිර්වාණ සුව ලැබේවා 😥😥😥😥😥😥😥😥🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 2 ปีที่แล้ว +15

    සුබ ගමන් මැනික පතන්නාවු බෝදියකින් ඒ අමා නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @SunethradCat
    @SunethradCat 2 ปีที่แล้ว +13

    අපිට මෙික සිහියක් වගේ දැන්නේ..ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @amalivithanage1797
    @amalivithanage1797 ปีที่แล้ว +1

    අනේ එයාට සැර කරන්න එපා...❤ මම ගොඩක් ආදරෙයි රාජට..උතුම් පිංවන්ත හස්තිරාජයෙක් එයා...

  • @ලියන්නටඋපන්නෙමි
    @ලියන්නටඋපන්නෙමි 2 ปีที่แล้ว +3

    නැදුන්ගමුවෙ දෙව් රජුනි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැක නිවන් දකිත්වා

  • @donvanreethmelitushapuarac55
    @donvanreethmelitushapuarac55 2 ปีที่แล้ว +26

    ලබන ඇසල පෙරහැර දිනයටත් ඔබ පැමිණේවි ... නැදුන්ගමුවේ ඇත් රජුණි , ඔබ නික්ම ගියා කියා දැනෙන්නෙ නැහැ ... ලබන ඇසල පෙරහැර කාලෙටත් පැමිණ ඔබ ආවා කියා ඒ උතුම් වූ සළකුනකින් අපට දැනුම් දෙන්න... ඔබ ලබන ඇසල ⁣පෙරහැරට එනවාමයි... 🙏🙏🙏🙏

    • @nadulakishal2240
      @nadulakishal2240 2 ปีที่แล้ว +3

      සාදු සාදු.... එසේම වේවා!!

  • @chandrikadamayanthi365
    @chandrikadamayanthi365 2 ปีที่แล้ว +15

    ඇත්තමයි අපි තවමත් අඩනවා.ඔබට නිවන් සුව ඇත් රජනි!

    • @tharushianjalee8453
      @tharushianjalee8453 2 ปีที่แล้ว

      නැදුන්ගමුවේ රාජා නැදිඅඩුව ගොඩක් දැනෙනවා නැදුන්ගමුවේ රාජා නැතිව අපි තවම දුකෙන්අඩනවා 😞😞😞😞😢😢😢😢😢😢😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏

  • @slamazing9999
    @slamazing9999 2 ปีที่แล้ว +1

    මහා පින්වත් නැදුන්ගමුවේ බෝසත් ඇත් රජුන්ට මතු බුදු බව ලැබේවා

  • @krishanimanjula4974
    @krishanimanjula4974 2 ปีที่แล้ว +5

    අමාමහ නිර්වාණ සම්පත්තිය ලැබේවා ඇත් රජුනි ඔබ වහන්සේට තෙරුවන් සරණයි ❤🙏

  • @hansalaperera7747
    @hansalaperera7747 2 ปีที่แล้ว +7

    Aneeeee රත්තරන් උතුම් වූ බෝසත් ඇත් රජුනි ඇස් වලට කදුලු එනව තාම..උතුම් වූ බෝසත් ඇත් රජුනි මතුබුදුවෙනව සත්තකින්ම ..කලුමාමා කොච්චර නම් ආදරේ ද බුදුසරණයි කලුමාමට

  • @senakapradeep2392
    @senakapradeep2392 2 ปีที่แล้ว +2

    ඔබට නිවනම අවබෝධ වේවා.සධු සධු සධු.

  • @janappriyakumara3621
    @janappriyakumara3621 2 ปีที่แล้ว +17

    නිවන් සුව ලැබේවා ඇත් රජුනි!🙏🙏🙏

  • @lathaudagedara2749
    @lathaudagedara2749 ปีที่แล้ว +1

    තිරිසන් ආත්මෙන්ම අතමිදේවා මැනික ඔයා

  • @kkdkoralage2790
    @kkdkoralage2790 ปีที่แล้ว

    හරිම දුකයි.ඒත් ඔබ බොහොම පින් කළානෙ.ගෞථම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ බුද්ධ සාසනයේම සුගතිගාමි වී ධර්මය අවබෝධ කර ගනීවා.කළුමාමට තෙරුවන් සරණයි, දීර්ඝායු වේවා.

  • @isharamaduwanthi2080
    @isharamaduwanthi2080 2 ปีที่แล้ว +5

    නිවන්සුව ලැබේවා පින්වත් ඇත් රජුනේ.ආදරෙයි ගොඩක්.❤️❤️❤️🙏🙏🙏

  • @priyanthialwis8187
    @priyanthialwis8187 2 ปีที่แล้ว +1

    ඇත්තමයි දකින වාරයක් පාසා හිත පිච්චෙනව වගේ දැනෙනව

  • @nuvaramanike
    @nuvaramanike 2 ปีที่แล้ว +5

    මතු බුදු වෙන්නට පෙරුම් පිරූ ඇත් රජුනී . පාර්මී පුරා ඉවර උන නිසාද ඔබ අපිව තනිකොට තනිවම දිවිලොව වැඩියේ.🐘🐘😪😪❤️❤️🙏🙏🙏🙏

  • @PriyashaLiyanage
    @PriyashaLiyanage 5 หลายเดือนก่อน

    මතු අත්මයක බුදු වේවා..🙏🙏🙏🙏🙏

  • @kumariweerasinghe8405
    @kumariweerasinghe8405 2 ปีที่แล้ว +11

    හිත හදාගන්න අමාරුයි තාම ඉන්නවා වගේ දැනෙන්නේ මෙ දුක කොහොම ඉවසන්නද

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 2 ปีที่แล้ว +10

    😓 මතක් වෙන ගාණෙ පිච්චෙන මතකයක් 😓

    • @tharushianjalee8453
      @tharushianjalee8453 2 ปีที่แล้ว

      මතක්වෙන ගාණෙ පිච්චෙන මතකයක්

  • @MangalaRathnakumari
    @MangalaRathnakumari 6 หลายเดือนก่อน

    මතක් වන සැරයක් ගානෙ හදවත කඩා වැටෙනවා වාගෙ,පුරනා පාරමි දම් සපිරේවා....
    ඇත් රජුනි නැදුන් ඔබගේ සසර චාරිකාවේ සියලු පැතුම් ඉටුවේවා..

  • @nishanthakumara692
    @nishanthakumara692 2 ปีที่แล้ว +2

    සසර භව දුකින් මිදීමට හේතු වාසනා වේවා !

  • @NilurathnayakaNilu
    @NilurathnayakaNilu ปีที่แล้ว +2

    දකින මතක් වෙන වාරයක් ගානේ ඇස් වලින් කදුලු වැටෙනවා රත්තරනේ😢 නිවනින් සැනසුම ලැබේවා 🙏🙏

  • @දිල්-ji8ps
    @දිල්-ji8ps 2 ปีที่แล้ว +1

    ගොඩක් මතක් වෙනව ඇත් රජුනි ඔබව 🙏🙏🙏🙏🙏🙏 කලු මාමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනව 🙏👍

  • @mm6108
    @mm6108 ปีที่แล้ว

    ❤මතු බුදු වේවා🙏🙏🙏 ඇත් රජුනි...දකින අහන වාරයක් පාසා අපිට ඇඩෙනවා😢 මාත් පින් කලා ඔබව සියසින්ම දැක ගන්න . ඔබගේ වීර්ය මතු බුදු වීමනම් එය එසේම වේවා🙏🙏🙏

  • @danushkasiriwardana4992
    @danushkasiriwardana4992 ปีที่แล้ว

    නිවන් දකිත්වා ඇත් රජානනී...ඔබ කල පිං ඇති නිවන් දකින්නට.අපට ලංවිය නොහැකි දන්ත දාතූන් වහන්සේ ඔබ කර මත තමා යාමට කොපමන පිංවන්තද

  • @anujakariyawasam6295
    @anujakariyawasam6295 2 ปีที่แล้ว +16

    මේ වීඩියෝ දකින හැම මොහොය්හකම ඇඩෙනවා.ඔයා දැන් දෙව්ලොව දෙව්කෙනෙක් වෙලා ඇති🙏🙏🙏🙏🙏

  • @naliniemambulage2603
    @naliniemambulage2603 5 หลายเดือนก่อน

    ඉක්මන් භාවයකදී නිවන් සුව ලැබේවා මැණික!

  • @kasunichami7338
    @kasunichami7338 2 ปีที่แล้ว +1

    Budu saranai siyalu dewiyange budunge pihitai labewa🤫💐

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ 2 ปีที่แล้ว +5

    නිවනින් නිවේවා

  • @sagarikasanjeewani5567
    @sagarikasanjeewani5567 ปีที่แล้ว

    මෛත්‍රී බුදුන් දැක නිවන් දකිත්වා ඇත් රජුනේ

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ 2 ปีที่แล้ว +11

    නාන ලස්සන කළු මාමත් නාවලා

  • @nilanthisilva2848
    @nilanthisilva2848 2 ปีที่แล้ว +4

    ඔයාව නම් මම මැරෙනකමි අමතක කරන්නෙ නෑ

  • @kusumraveena
    @kusumraveena ปีที่แล้ว +1

    eyata nidahase nannawath dunnenee.
    🐘❤️🐘❤️🐘❤️💞

  • @Dilru6666
    @Dilru6666 2 ปีที่แล้ว +7

    පිංවත් ඇත් රජුනි කොහොම හිතන්නද ? ඔබ අපි අතර නැහැ කියලා ... ඇස් වලට කදුලු එනවා ... අපේ හිත්වල ඔබට තියෙන ගෞරවය ආදරය කවමදාක්වත් නැති වෙන්නේ නැහැ ... පිංවත් බෝසත් නැදුන්ගමුවේ විජයරාජා හස්ති රාජයානෙනි ... ඔබ කරගත්තා වූ අනුපමේය කුසල් බලයෙන් මෙතේ බුදුන් දැක නිවන් දකිත්වා ... සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏🙏🙏 ☸️☸️☸️

  • @tharushadananjaya3164
    @tharushadananjaya3164 ปีที่แล้ว

    හරිම දුකයි .ඔබේ රුව දකිද්දි.මතක් වෙද්දි.ඔබට මතු සසර දුක් නොවේවා.

  • @prasadkumara3245
    @prasadkumara3245 5 หลายเดือนก่อน

    පතනා සෑම බෝදියකින් නිවන් සැප ලැබේවා !!!!!!

  • @dulminichamari6720
    @dulminichamari6720 2 ปีที่แล้ว

    Nanna ona dennama ne manika....budusaranai manika..hamadama ape hithe oya ennawa..💐💐💐💐💐💐💐

  • @hasiniumanda7288
    @hasiniumanda7288 2 ปีที่แล้ว +10

    මේ සැරේ පෙරහැර බලද්දි ඔයා නැති අඩුව අපිට දරාගන්න බැරි වෙයි.

  • @ShanikaKalpani-s6c
    @ShanikaKalpani-s6c ปีที่แล้ว +1

    අනෙ මැණික අද හිටියනම් කියලා හිතෙනවා. දැනෙන දුක එදා ඔබ අපිව දාලා ගිය දවසේ ඉදන් තාමත් එහෙහමයි. මැණික මගේ රත්තරන් ..දළදා සමිඳු පිහිටයි 🙏😭 😭😭🙏🙏🙏

  • @chathuumeshika6653
    @chathuumeshika6653 2 ปีที่แล้ว

    ඔයාට ආදරේ කරපු හැමෝවම අඬවලා ඔයා යන්න ගියානේ රත්තරනේ .ඔයා වගේ තේජවන්තයෙක් මේ සසර පුරාවටම ඉපදෙන්නෙ නැහැ .ඔයා පෙරුම් පුරන්නේ මතු බුදු වෙන්න.අපිත් මේ සසරින් එගොඩ කරන්න.මම හැමදාම නැදුන්ගමුවේ රාජා නාමයට පිං අනුමෝදන් කරන්නම්.නිවන් සුව ලැබේවා ඇත් රජුනි .

  • @MaheshikadulanikumariAttanayak
    @MaheshikadulanikumariAttanayak ปีที่แล้ว

    Pin Wantha Ath Rajuni Sansara Dukin Etherawa Ama Maha Niwanin ma Sanasima Labathwa !!!

  • @thilinisuraweera2561
    @thilinisuraweera2561 2 ปีที่แล้ว +1

    Mee kalu mama henduwen aninne naa kiwata,mee video eke penawane,thawa thanakath mm dakka

  • @malithmaduwantha7325
    @malithmaduwantha7325 2 ปีที่แล้ว +1

    ඔබ දකින විට ඇහැට එන කදුල ඔබ නැතිවූ දා සිට මගේ ඇස් වලින් වැටෙයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pradeep11290
    @pradeep11290 2 ปีที่แล้ว +2

    නිර්වාන සුවයම ලැබෙවා 🙏🙏🙏🙏

  • @ukkumenika7307
    @ukkumenika7307 2 ปีที่แล้ว +1

    Ath rajuni oba mathu budu veava 🙏

  • @kumariweerakoon18
    @kumariweerakoon18 2 ปีที่แล้ว +2

    ඔබ දකිනවිට අපේ පව්ලේ කෙනෙක් නැතු උනා වාගේ දැනෙනවා ඇත් රජුනි ඔයාට නිර්වානයටම යන්න ලැබේ වා

  • @amashapushpakumara7360
    @amashapushpakumara7360 2 ปีที่แล้ว +1

    මාගේ රජුට නිවනම අත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @LnKumari
    @LnKumari ปีที่แล้ว

    Dukai mee vidiyoo balannath.adenawa.saththu minissu wagee newei.niwan suwa rajuni

  • @TharukaBandara-s9u
    @TharukaBandara-s9u 5 หลายเดือนก่อน

    කොහේ හරි හොදින් ඉන්න මැනික❤

  • @pirispiris7940
    @pirispiris7940 2 ปีที่แล้ว

    තවමත් දුකයි දකිනකොට සම්දුනේ ඔබ කරපු පිං ඇති මනුස්ස ආත්මයක් ලබන්න රඡුනි නිවන් සුව ලැබේවා 😭😭😭😭😭

  • @madurangasupun3842
    @madurangasupun3842 2 ปีที่แล้ว +1

    සදා ජීවමානයි ඇත් රජුනේ❤️❤️

  • @seriyanisriyani5014
    @seriyanisriyani5014 2 ปีที่แล้ว +1

    පින්වත් ඇත් රජුනි ඔබට අමා නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 ปีที่แล้ว +2

    අනේ ඇත් රජුණි ඔබගේ මේ භවය අවසන් භවයම වේවා. මම් මෙහෙම පතන්නේ පපුව පැලෙන තරමේ 😭 දුකකින් 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @asdzxc9941
    @asdzxc9941 2 ปีที่แล้ว +1

    අනෙ සුදු මැණිකා අදරොයි ඔයා කොයොහිටියත් මතකයට එනවා ඔයාගේ දකරවැඩ නිව්වන් සුවය ලැබේවා මැණිකා 🙏💐🙏💐🙏💐🙏😭🙏😭🙏😭🙏💐

  • @dilrukshiwijesinghe6389
    @dilrukshiwijesinghe6389 ปีที่แล้ว +1

    Thmath dukai oya nathuwa😢😢😢

  • @cartoonlokaya1971
    @cartoonlokaya1971 2 ปีที่แล้ว

    ආදරෙයි හැමදාම නැදුන්ගමුව ඇත් රජුනේ 🙏🙏🙏

  • @piyumalsandakelum6374
    @piyumalsandakelum6374 ปีที่แล้ว

    Adatath hitiyanam raththarane oy 🥺💔...niwan suwa oyata..❤️❤..🙏

  • @chalanagothami5299
    @chalanagothami5299 ปีที่แล้ว

    Pinwat at rajuni niwan suwa prarthana karami🙏🙏🙏

  • @darshanasadaruwan1581
    @darshanasadaruwan1581 2 ปีที่แล้ว

    Budu wewa bossth rsjuni

  • @dinithimanjalee9526
    @dinithimanjalee9526 2 ปีที่แล้ว

    අපේ මැනික

  • @somalatha9979
    @somalatha9979 2 ปีที่แล้ว +2

    Alh rajuni obata niwan suwaya labawa harima kanagatui dakin moholhak pasa sasara dikin alhara wawa sadu 🌷🌷 sadu 🌷🌷 sadu 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 api Katar rata sita budu saranai

  • @gamagegamage1045
    @gamagegamage1045 2 ปีที่แล้ว

    Pin kada..oyata niwan suwa labawa.🙏🙏🙏

  • @nimaliwasundika6205
    @nimaliwasundika6205 5 หลายเดือนก่อน

    අපේ පිං කද ❤❤❤🙏🙏🙏

  • @anushairanganianusha2774
    @anushairanganianusha2774 2 ปีที่แล้ว +1

    නිවන් සුව ඇත් රජුනි🙏🙏🙏🙏🙏🙏🙏

  • @Mar-mf8oo
    @Mar-mf8oo ปีที่แล้ว

    Ane rhatharane oya video akak dakina hama wilawama awamath ape bada papuw pechanawa oya ajaramar newanama labewa 🙏🙏🙏❤❤❤

  • @pawanindeewara6436
    @pawanindeewara6436 ปีที่แล้ว

    මම දැකපු තේජවන්තම ඇතා ❤❤💯🌝🙏

  • @mahisha1151
    @mahisha1151 2 ปีที่แล้ว +1

    අනේ නැදුන් ආදරෙයි ගොඩක් 💜️❤️

  • @kumariadhikari4894
    @kumariadhikari4894 2 ปีที่แล้ว

    Panawage adaraya kala api.... ai api dala giye.....mage ath rajuni oyata budu bawa labewa.....labewaa......labewaaa.......

  • @chanukamayuranga3982
    @chanukamayuranga3982 2 ปีที่แล้ว +1

    මේවා දකිද්දි ඇත්තටම හිතට වාවන්නෙ නෑ.. ආයෙ කිසිදාක ඔබ නුවර පෙරහරෙ දකින්නෙ නෑ කියලා හිතෙන්නෙම නෑ.. කිසිදාක ඔබට තිබූ ගෞරවය ආදරය මිනිස්සුන්ගෙන් මැකීයන එකක් නෑ.. ඔබ සැමදා ජීවමානයි අප අතර.. පිංවන්ත ඇත් රජුණි උතුම් වු නිර්වානය දැක සැනසේවා.. නිවන උබට දුර නෑ..😓❤️🙏

  • @NethminA248
    @NethminA248 2 ปีที่แล้ว +1

    Niwan suwa eth rajuni 🙏🙏🙏🙏

  • @piumisathsarani5477
    @piumisathsarani5477 2 ปีที่แล้ว

    අනේ මැණික මේ කෝලම් බලන්න අපිට ඔයා හිටියනම් තෙරුවන් සරණයි නැදුන් 🙏🙏❤️

  • @ChampikaKuruppu-rq4ox
    @ChampikaKuruppu-rq4ox 5 หลายเดือนก่อน

    මැණික අපේ😥😥😥🙏🙏🙏

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් දුකයි අපේ ඇත් රජු ගැන නිවන් සුවය ලැබේවා ඇත් රජුනි

  • @seethaseetha6797
    @seethaseetha6797 2 ปีที่แล้ว +12

    අනේ පව් විහිලුත් කරනවා ඉදලා හිටලා

  • @princessmari7725
    @princessmari7725 2 ปีที่แล้ว +1

    Niwan suwa Raja😊😊

  • @rathnajayaweera211
    @rathnajayaweera211 2 ปีที่แล้ว

    Pin kandak mathu buduwewa.

  • @kumariadhikari4894
    @kumariadhikari4894 2 ปีที่แล้ว

    Oyawa dakinna saama dinakama api thamath adenawa. Mage ath rajuni oyata budubawa labewa ......lanewaa ......labewaaaa

  • @janakijayasinghe7102
    @janakijayasinghe7102 2 ปีที่แล้ว +1

    දෙව්ලොව වැඩි බෝසත් ඇත් රජු 🙏🙏🙏

  • @lasanthisaumya5978
    @lasanthisaumya5978 2 ปีที่แล้ว

    Oya taram zant gamanin yan hasti Raja yek man dekne.ob pawade ud yan heti man mage esdeken dakin pan kara man wage oyaw eidiyat dekpu ay kotek hed sasr gaman deulowam oya 🌻🌻🌻🌻

  • @owandikavindya6209
    @owandikavindya6209 2 ปีที่แล้ว

    අනේ මැණික 😭 අමා මහ නිවන් සුවයම අත් වේවා ඇත් රජාණන්ට🙏🙏🥺🥺

  • @subashanithilakasena141
    @subashanithilakasena141 ปีที่แล้ว +1

    Nivansuva manika oyata

  • @nilupamasajeewani1349
    @nilupamasajeewani1349 ปีที่แล้ว +1

    නැදුන් අද ඔයා හිටියා nam.......... මුළු සෙංකඩගල පුරවරය ම මීටත් වඩා බබලන වා.

  • @SasanjanaAbeeshek
    @SasanjanaAbeeshek 5 หลายเดือนก่อน

    Kalu mame oyatath sthuthi❤

  • @slankadissanayakalankadiss2607
    @slankadissanayakalankadiss2607 2 ปีที่แล้ว +5

    අනේ රත්තරං මට ඔබ දකින මෙහෙතක් මෙහෙතක් පසා තාමත් ඔබ ඉන්නවා වගේ මට දැනෙන්නේ නැදුමි ඇත් රාජුනේ අනේ මං අදටත් පෝන් එක ගත්තාම පලමුවෙන්ම බලන්නේ ඇත් රාජු ගැන තියෙන විස්තරයි ඔබ දෙවියෙක් වෙලා ඇත ඉදන් බලන් ඇති නේද අප දෙස.

  • @janukavi7438
    @janukavi7438 2 ปีที่แล้ว

    අපි තාමත් දුකින් මැනික ඔයාගෙ විඩියො බලන හැම වාරේම අපිව අඩවනවා😢😢😢

  • @jayaniishara6104
    @jayaniishara6104 2 ปีที่แล้ว +1

    අැස් දෙකට දකින හැම පාරකම කදුලක් එනවාමයි

  • @pasinduimalsha4539
    @pasinduimalsha4539 ปีที่แล้ว +1

    අනේ manika oya nathi අඩුව කොහොමkohoma daragannada rattarane😢😢