මාළිගාවේ ඇත් පන්තියේ දරුණුම ඇතාගේ ඉවසීම | ඉන්දි රාජා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • #indiraja #SriLanka #AluthLokaya #Aluthdewal #WishmaLokaya

ความคิดเห็น • 82

  • @dilaniasha2734
    @dilaniasha2734 2 วันที่ผ่านมา +34

    දළදා හාමුදුරුවන්ගේ බල මහිමය දැක්ක ඉන්දි ඔබගෙන් 🙏🙏🙏🙏🙏🙏

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 6 ชั่วโมงที่ผ่านมา +7

    එතනින් අයින්වුන අපූරුව.ඇත්රජුගේ ඉවසීම හිතාගන්න බෑ.අනේ ඔබට දළදා සමිඳු පිහිටයි❤❤❤❤❤❤❤

  • @no-br1wb
    @no-br1wb วันที่ผ่านมา +16

    අපේ ඉන්දිට බුදු සරණයි.....

  • @chethanibuddika7758
    @chethanibuddika7758 3 ปีที่แล้ว +86

    මේ සිදුවීම වෙලානම් දැන් අවුරුදු 4 වගේ.ඒත් මේ සිදුවීම බලන හැම වෙලාවෙම ඇගෙ හිරිකඩු පිපෙනවා.පුදුම ඉවසිමක් මේ වෙලාවෙ ඉන්දිරාජා ඉවසන්නේ.🙏🙏🙏🙏🙏

  • @shamaliwasanthi3821
    @shamaliwasanthi3821 22 ชั่วโมงที่ผ่านมา +9

    ඉන්දි අපේ මැණික ඒ ඉවසිම ආදරෙයි පුතේ ගොඩක් ❤

  • @GihanshakthiGamage-fi5sl
    @GihanshakthiGamage-fi5sl 10 วันที่ผ่านมา +35

    වෙනවෙලාවක උනානම් ඉන්දි දෙනවා ශොට් එක...එ වෙලාවෙ තිබ්බ ඉවසීම❤

  • @rash_2917
    @rash_2917 ปีที่แล้ว +52

    බුදුසරණයි 💗 අපි උනත් එයාලට වැන්දට පවු නෑ අපිට වඩා උතුම් පින් කදවල් , නැදුන්ගමුව නැති දුක අදටත් එහෙම්මමයි , එයා හොද තැනක ඇති 🥺❤️ හැමෝම බුදුන් දැක නිවන් දකින්න ඕනි . බුදුසරණයි හැමෝටම 🙏🌸

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 11 หลายเดือนก่อน +30

    මාළිගාවේ ඇත් පන්තියේ දඩබ්බරයාගෙන් මෙහෙම හික්මීමක් දැක්කාම කොයිතරම් පුදුමයක් ද ❤

  • @user-kx8zm6or3k
    @user-kx8zm6or3k 2 วันที่ผ่านมา +6

    අලියාටත් තේරුවන්සරණයි🙏🙏🙏

  • @nishadianupama1978
    @nishadianupama1978 3 ปีที่แล้ว +33

    ඇත් රජුනි දීර්ඝායුෂම වේවා ඔබට🙏🙏🙏

  • @harrietgnanalatha8894
    @harrietgnanalatha8894 2 วันที่ผ่านมา +3

    බුදුසරණයි දෙවිපිහිටයි .හිත් සංසුන්වෙිවා!

  • @indrajayanthi1953
    @indrajayanthi1953 3 ปีที่แล้ว +37

    අනේ...පවු දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුනේ

  • @praneethpraneeth9061
    @praneethpraneeth9061 2 ปีที่แล้ว +34

    ඇත් පන්තියෙ වැඩ්ඩා උනත් ඉවසීම බලන්නකො🌺🙏🙏

  • @BAd-q4z
    @BAd-q4z 28 วันที่ผ่านมา +24

    ඇස්..වලට..කදුලු..පිරුනා..බුදු.ගුණ..අනන්තයි..බුදුඅනන්තයි..එබුදුන්..දවස.ඉවසිම..හික්මිම.එතුමාඅරක්ෂා..කිරිමට..සපථ.උන..පින්වත්..සද්දන්තයන්..නුවනින්..හිතන්න..පිනටපහලවි..සසරමග..කෙටි..කර..ගන්න.අදටත්..තථාගථයන්වහන්සෙ..වෙනුවෙන්.කැප..වුවන්....සත්වයකු..වුවත්..මිනිසත්.බව..ලැබු.මට..වඩා..ඇත්රජු...පින්වන්ත..බව..මා..සිතමි..නුඹ..සද්දන්ත..කුලයක..ඉපදුනෙ....පවකට..නොව.තිලොගුරු..බුදුපියාගෙ..කලයුතු..කර්ථ්‍යකලයුතු..බැවිනි....මිනිසත්.ලැබු..ඔබට..මට..එය..කිරිමට.නොහැක.අවසර.නැත..ලස්සනද..නැත....දැසින්..දැක.සාධු.කියාසිත.පහදවා.ගනු..මිස..පිනක්ද..නැත.....ඇත්සද..නිවනවැඩ්ඈතක..නොවෙවා❤❤❤..දළදා..සම්දු..පිහිටයි

  • @ThisaraniPunsara
    @ThisaraniPunsara 7 วันที่ผ่านมา +28

    එතනින් අයින් වෙලා ඉස්සරහට ගිහින් තනියෙන් ගිය අපූරුව ❤

  • @champagunawansha8535
    @champagunawansha8535 3 ปีที่แล้ว +24

    දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුනේ

  • @sadeepanethsara8908
    @sadeepanethsara8908 วันที่ผ่านมา +2

    මෙය මෑත කාලයේ විය නොහැක. ඒ වගේ දෙයක් ඇසූ මතකයක් නැත. මා කුඩා කල විය හැක. කෙසේවෙතත් ඉන්දිරාජාගේ හැසිරීම ඉතා විශිෂිඨය. අගය කල යුතුමය. 💔🐘

    • @preethiperera9261
      @preethiperera9261 14 ชั่วโมงที่ผ่านมา

      2017 අවුරුද්ද

  • @ChandiSilva-j1r
    @ChandiSilva-j1r วันที่ผ่านมา +1

    Me loke hodama de hamadetama ewasima thamai kiyala penwa dunnu indiraaja budu saranaiii 🙏🙏🙏💐🌹❤

  • @imliveinbangtanworld3631
    @imliveinbangtanworld3631 11 หลายเดือนก่อน +8

    සාධු සාධු සාධු 😮🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
    ඉන්දි රාජා

  • @fatimaalfadhli4937
    @fatimaalfadhli4937 2 ปีที่แล้ว +10

    ඉන්දාිරාජා ඉවසපු විදය

  • @hamalathahamalatha9437
    @hamalathahamalatha9437 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු

  • @dulminiperera3692
    @dulminiperera3692 2 ปีที่แล้ว +5

    Maha pin kadak indi oya.nayakathwaye sabama aruth oya hodatama pennuwa.awagema ape pana oya rakagaththa hati kiyanna wachana na.budusaranai oyata

    • @SLLiveTV
      @SLLiveTV  2 ปีที่แล้ว

      🙏❤️

  • @MpspKumara
    @MpspKumara 9 นาทีที่ผ่านมา

    Kenthiya palanaya karan kara duwath araksha karan minissu tikath araksha kara gaththa pinwata atek ❤🙏🙏🙏

  • @rinosharashmi1832
    @rinosharashmi1832 3 หลายเดือนก่อน +1

    Eya. Balanawa. Hare hare. Budu wewa. Ath. Rajuni

  • @RamanNimal
    @RamanNimal 12 ชั่วโมงที่ผ่านมา

    🦣🦣🦣🦣සියලුම සත්වයො නිරොගි වෙවා🙏🙏🙏🙏

  • @sameeraranasinghe1182
    @sameeraranasinghe1182 2 ปีที่แล้ว +4

    Budusaranai

    • @SLLiveTV
      @SLLiveTV  2 ปีที่แล้ว

      ❤️🙏

  • @uop1560
    @uop1560 4 วันที่ผ่านมา +1

    Obata deergayu rajuni❤

  • @PriyankaSalgama
    @PriyankaSalgama 13 ชั่วโมงที่ผ่านมา

    ❤bs indira

  • @user-yn3rc2jo7y
    @user-yn3rc2jo7y 13 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b วันที่ผ่านมา

    Ape minissu wageda balapiyauko kopemane iwesimak thibbade ethena kiyala..ATH RAJUNI OBETA DALADA SAMIDU PIHITAI🙏🙏🙏🙏🙏

  • @ThamaraSenavirathna
    @ThamaraSenavirathna 22 ชั่วโมงที่ผ่านมา

    Indi rajage iwasima ..a welawe anik atha ehema kare hetuwa api danne..

  • @d.gbandaranayakabandaranay7721
    @d.gbandaranayakabandaranay7721 2 ปีที่แล้ว +1

    🙏🙏

  • @Simpleme2024
    @Simpleme2024 8 ชั่วโมงที่ผ่านมา

    හයියෙන් කෑ ගහනවා නේද? ඒ ඉන්දි ද?

  • @MalinaDisanayaka
    @MalinaDisanayaka 20 ชั่วโมงที่ผ่านมา

    Dalada hamuduruwange Bala mahimaya Sadu Sadu Sadu

  • @prabuddhiwithart222
    @prabuddhiwithart222 11 หลายเดือนก่อน +1

    🥺😢❤️🙏🙏🙏🙏

  • @dularidilrukshi2581
    @dularidilrukshi2581 2 ปีที่แล้ว +1

    Sadu sadu 🙏🙏🙏

  • @user-uw7bn3bc4y
    @user-uw7bn3bc4y 11 หลายเดือนก่อน +4

    Nedumgamuwe raja hoda thenaka ipadila ethi

  • @Himashasathsarani9546
    @Himashasathsarani9546 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @dellsonydissanayaka3936
    @dellsonydissanayaka3936 3 ปีที่แล้ว +5

    dirgayu rajuni

  • @lifeismusic8489
    @lifeismusic8489 2 วันที่ผ่านมา

    Para ganu amuda gahan inne dalada wahansege karanduwatath uda

  • @thilinisaranga4588
    @thilinisaranga4588 วันที่ผ่านมา +1

    මිලු and cmjcdxj are in need for a couple weeks for

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b วันที่ผ่านมา

    Mona athade e indi rajate pahare denne

  • @HarshaniKanchana-gt2ee
    @HarshaniKanchana-gt2ee วันที่ผ่านมา

    Kiyanna wachana na

  • @shehansilva3918
    @shehansilva3918 3 ปีที่แล้ว +3

    Aiyo meka parana ekak. Den aurudu 2k 3k wage parana ekakne.

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว +1

      Ow meka 2017

    • @dukekandy4679
      @dukekandy4679 11 หลายเดือนก่อน +1

      පරන උනත් මම දැක්කෙ අද thanks oyaata

  • @dammi2264
    @dammi2264 3 ปีที่แล้ว +8

    Kauda manda me gaaniyak "aliya aliya lu" aliya nemei gaaniye ath raju.pettiyak vage hai karala thibbalu pettiyak nemei a karaduwa.

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      🙏🙏🙏

    • @dukekandy4679
      @dukekandy4679 11 หลายเดือนก่อน

      ඒකිගෙ කචකචේ ඉවරයක් නෑඒකි ඔච්චරම දන්නෙ නැද්ද දළදා පෙරහැර ගැන . වෙන ආගමක එකියක්

  • @sitharageethmi7644
    @sitharageethmi7644 2 ปีที่แล้ว +1

    🤔🤔🤔 May ape rate enna avun karana nadagam, bali thovil valata thamai swabadahamen may labenne? Budu piyanan mewada yako karanna kivuwe? Sathwa hinsawa ??? ALINTA NEMEI KULAPPUWA APE RATE BUDUN GE DAHAMA KIYALA , ALLAPU RATE MAHAYANIKA BUDDHA AGAMAK BADA GENA NATANA KALU SUDDO TIKATA. Ubala may BUDUN GE POLOWATATH, SWABADAHAMATHATH BARAK.

    • @SLLiveTV
      @SLLiveTV  2 ปีที่แล้ว

      ❤️🙏

    • @EduacademySL
      @EduacademySL วันที่ผ่านมา +1

      අහ්හ්හ් ඇත්ත ද ???
      මේ සත්තු කැලේ හිටියා නම් ඔයාට පුළුවන් නෙ නේද මරලා දළ දෙක ගෙනත් ගෙදර තියාගන්න ...😡😡😡
      මේ සත්තු නිසා තමයි උබලා අද කාලා බීලා ඉන්නේ ...... පෙරහැර කාලෙට කොච්චර විදේශිකයො එනවද??
      ඒ මේ අය නිසා ...
      අනික තමයි ඇත් පන්තියේ සැරම කේන්ති යන් ඇතා කරඬුව තිබ්බට පස්සෙ මෙහෙම ඉවසනවා කියන්නේ ඒකෙන් තේරෙන්නෙ නැද්ද දළදා වහන්සේගේ අසිරිය.....???

  • @nandanimanike8138
    @nandanimanike8138 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු

  • @mayomikotuwegadara4532
    @mayomikotuwegadara4532 3 วันที่ผ่านมา

    🙏