ඇත්ගොව්වා මියන්මාර් භාෂාවෙන් කතාකරද්දි එයාගෙ ප්‍රතිචාරය මොන වගේද බලන්නකො😮 | Hasthi Ranga | Vlog 10

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • 🔸විශේෂ ස්තූතිය :
    ගරු දියවඩන නිලමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල මැතිතුමා
    මාලිගාවේ ඇත් පන්තිය භාර දේශීය හස්ති වෛද්‍ය ප්‍රදීප් මියනපලාව මහතා
    වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ සේවයේ නියුතු හස්ති රාජ වංශය කතෲ තාරක උමයංග දිල්ශාන් මහතා
    🔰 Contact us:
    Facebook :- / hasthirangayoutube
    Instagram :- / hasthi_ranga
    Tiktok :- vm.tiktok.com/...
    ✅ Watch more videos 👇
    💥කෝඩුකාර අලින්ගෙන් හැඩවුණු 2022 ඇසළ පෙරහරේ අලි ඇතුන් ගැන විස්තර සහිතව EP 01👇
    🔸 • කෝඩුකාර අලින්ගෙන් හැඩව...
    💥මියන් කුමරාගේ ඇත්ත ඇති සැටියෙන් : • මියන් කුමරාගේ ඇත්ත ඇති...
    💥 2021 ශ්‍රී දළදා මහ පෙරහැර වර්නවත් කල දැවැන්තයන්👇
    🔸 Episode 01 : • 2021 ශ්‍රී දළදා මහ පෙර...
    🔸 Episode 02 : • දළදා පෙරහැරේ | කතරගම ද...
    🔸 Episode 03 : • 2021කන්ද උඩරට මහා මංගල...
    💥 මාස 4ක් නිවාස අඩස්සියේ සිටී ගැමුනුට ලැබුන නිදහස : • මාස 4ක් නිවාස අඩස්සියේ...
    💥 බැමි ලෙහීමේ මංගල්‍යය 2021| රාමා ඇතු : • බැමි ලෙහීමේ මංගල්‍යය 2...
    💥 අගනුවර | යූව රජු | කෝට්ටේ රාජා : • අගනුවර | යූව රජු | කෝට...
    #PulathisiRaja #tusker #elephants #Hasthi Ranga

ความคิดเห็น • 226

  • @akilacreations9754
    @akilacreations9754 2 ปีที่แล้ว +61

    ඇත් රජක්ගෙ පෙනුම දැම්ම ඉඳන්ම තියේ...තව අවුරුදු 15ක් 20ක් යද්දි ඒ කාලෙදි ඉන්න තේජාන්විතම ඇතා මෙයා වෙනවා 😍

    • @HasthiRanga
      @HasthiRanga  ปีที่แล้ว

      ow..lassana athek wei..

    • @kcrkkandage6050
      @kcrkkandage6050 ปีที่แล้ว

      Ow marama lassanai danatath

    • @telishyamadhu4699
      @telishyamadhu4699 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ❤

    • @nandanasaman9836
      @nandanasaman9836 ปีที่แล้ว

      ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්

  • @madaraweerasinghe4201
    @madaraweerasinghe4201 ปีที่แล้ว +19

    අප්පේ...ලොකු මිනිස්සුන්ගේ කතා අහන් ඉන්න ලස්සන දන්නවා එයා ගැන කතා කරන්නේ කියලා හරිම ලස්සන බෝල ගෙඩියක්❤❤❤❤❤

  • @pahantharuka2074
    @pahantharuka2074 2 ปีที่แล้ว +58

    පුලතිසිට උතුම් දළදා කරඩුව වැඩම වීමට වාසනාව ලැබේවා!🙏🙏🤗

  • @තනුජානිර්මලී
    @තනුජානිර්මලී 2 ปีที่แล้ว +33

    අපේ ඇත් ඉළන්දාරියාට උතුම් දළදා සමිදු පිහිටයි 🙏🙏🙏
    පුලතිසි මැණික 🐘💎🙏😍😍😍

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว +14

    හරිම සතුටුයි ,බලන්න අපේ පුලතිසි කොල්ලා හොදට අහගන ඉන්න ලස්සන .එයාට හොදට තේරෙනවා.අපි ගොඩාක් ආදරෙයි ඇත් රජුනී .නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! සැපසේම සුවසේම සිටිත්වා !!! ❤❤❤❤❤❤😘😘😘😘 පුලතිසී රාජා ආදරෙන් රැක බලා ගන්න අපේ ගෞරවනීය හස්ති පාලකතුමාටත් ගොඩාක් ස්තුතියි ,ගොඩාක් පිං .තෙරැවන් සරණයි !!!❤❤❤❤👍👍👍

  • @sadunisada1746
    @sadunisada1746 2 ปีที่แล้ว +18

    අනේ ඇත් රජුනි මා කල පින් බලයෙන් හැමදාම සතුටින් ඉන්න ලැබෙිිවා

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +13

    පුලතිසිරජා හස්තියාණෙනි දලදාසමිදුගේ පිහිටයි ඔබට.කාරුණික පාලකතුමෙක් ලබිල ඉන්නෙ .

  • @RebeccaDASilva-ex4sp
    @RebeccaDASilva-ex4sp ปีที่แล้ว +9

    අහන් ඉන්න ලස්සන එයා 😂 දැක්කා නේද අවුරුදු 21 kiyaddi දැක්කා නේද kupadi hinawa එයා ගෙ 😂😂

  • @rajithakumari4636
    @rajithakumari4636 ปีที่แล้ว +11

    පුලතිසි රාඡා ඔයාට දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏

  • @cskbro3559
    @cskbro3559 2 ปีที่แล้ว +17

    දැන් ඉන්න නිවෙදකයා වැඩේ හොදට කරගෙන යනවා .👍

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว

      ඔබට බොහොම ස්තූතියි.

  • @MalaniWicramasinghe-o4c
    @MalaniWicramasinghe-o4c 17 วันที่ผ่านมา +1

    ඕප දූප හොයනවා වගෙයි නේද.....කියන්න එපා කාටවත් හොදේ....❤❤❤

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 ปีที่แล้ว +4

    බෝලේ වගේ ඉන්නවා හොදට කෑම තියෙනවා කියලා හිතාගන්න පුළුවන්

  • @ranjinipkranjini1660
    @ranjinipkranjini1660 2 ปีที่แล้ว +11

    අනේ එයා උතුම් දලදා සමිදු පිහිටයි
    එයාට හම්බ වෙලා තියෙන්නෙ එයාව හොදින් බලා ගන්න කෙනෙක් 🙏 🙏 🙏

  • @y.m1912
    @y.m1912 2 ปีที่แล้ว +12

    වැදගත් ප්‍රශ්න ටිකක් අහනවා පැහැදිලිව...supiri aiya ❤️😌😍

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว +1

      ඔබට බොහොම ස්තූතියි.දළදාසමිදු පිහිටයි…

  • @huaweiphone4511
    @huaweiphone4511 ปีที่แล้ว +5

    ඇත් පුතා බූද්ධිමත් හරිම ලස්සනයි රන් කැටියා ❤❤

  • @anjaleefernando7266
    @anjaleefernando7266 ปีที่แล้ว +9

    හරි දක්ෂ යි පුලතිසි. ❤️👍 සුවපත්ව ඉන්න පුලතිසි ඔයා.❤️❤️❤️❤️❤️

  • @hemasudarshani7505
    @hemasudarshani7505 ปีที่แล้ว +2

    මයිත්‍රී සිරිසේන මහත්තයෝ ඔබ තුමාගේ නම කියනවා ඇහුන

  • @premarathnemedagamagamage
    @premarathnemedagamagamage ปีที่แล้ว +6

    අහගෙන, ඉන්නව, අවධානෙන් හරිම තේජාන්විතයි

  • @huaweiphone4511
    @huaweiphone4511 ปีที่แล้ว +4

    ලස්සන කොලු ගැටයෙක් අලි ඉලන්දාරියා බුද්ධිමත් ආදරෙයි ඇත් රජුණි ❤

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 ปีที่แล้ว +2

    අලින්ට මදකිපෙනව කියන්නේ එයාට ගෑනු සතෙකුගේ පහස විඳින්නට ඕන කියන. ඒකනේ ඉතින් එතකොට කරන්න තියෙන්නේ ඌට ගෑණු සතෙකුගේ පහස විඳින්නට අවස්ථාව ලබාදීම වෙනුවට අ පේ මෝඩයො ඌ යකඩ දම්වැල් වලින් ගැටගහ.ලා උගේ උපතින්ම උරුම අහිමි කරන්න කටයුතු කරන්න යන එක . ඒකියන්නේ ඌ හිරගෙයි දානව ඉතින් ඌ වරදක් නොකරපු එකට දඩුවම් දීම නිසා ඌ මිනිසුන් ට දඩුවම් දීම කරන්න පුළුවන් එකත් සාධාරණ යි බලන්නකෝ මේ වැඩේ කොච්චර අසාධාරණ දෙයක් ද කියලා

    • @HasthiRanga
      @HasthiRanga  ปีที่แล้ว +1

      ehema karanna baha...

  • @OnlineRRR
    @OnlineRRR ปีที่แล้ว +8

    ඇතා මේ දෙන්න කියන දේ.අහගෙන ඉන්නේ ❤❤❤

    • @quintusfernando7396
      @quintusfernando7396 ปีที่แล้ว +3

      Is he from Burma ***
      Or from Polonnaruwa ? ***
      Why the name '" Pulathisi" ***
      Or Polonnaruwa?****

    • @HasthiRanga
      @HasthiRanga  ปีที่แล้ว +2

      ❤️🤘

    • @quintusfernando7396
      @quintusfernando7396 ปีที่แล้ว +2

      @@HasthiRanga
      Can you please give me a reply?

    • @HasthiRanga
      @HasthiRanga  ปีที่แล้ว

      @@quintusfernando7396 No,he is from Myanmar..

  • @buddinikanchana984
    @buddinikanchana984 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි!!! දීර්ඝායුෂ ලැබේවා!!!පුලතිසි රාජාටත්. අයිවන් මහතාටත්.

  • @amaralatha3754
    @amaralatha3754 ปีที่แล้ว +2

    Ane meyalata puthe kiyala Katha karannako

  • @sajinidinushani606
    @sajinidinushani606 ปีที่แล้ว +7

    අනේ කතාව අහගෙන ඉන්න ලස්සන... ❤❤😊

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 2 ปีที่แล้ว +7

    ආදරෙයි මැණික ගොඩාාාාාාාක්.
    බුදුම සරණ⁣යි !!!!!!!!!!!!!!!!!!!!

  • @ranjithanura520
    @ranjithanura520 ปีที่แล้ว +1

    ඇත්තුන්ගේ කකුල් කුනුවෙන්නේ කොන්ක්‍රීට් පොලොව නිසාද?

  • @kumarikumari8573
    @kumarikumari8573 ปีที่แล้ว +1

    අනේ පයාට ඵහෙ භාෂාව අමතක කරන්න මොකද වෙන කෙනෙක් ඔය භාෂාව දන්නෙත් නෑනෙ ඵතකොට මෙයාට ඒක බලනානවා අපේ ලංකාවේ බාෂාව පුරැදු කරන්න ඵයාටත් ඒක ඈරදරයක්නෙ

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +7

    දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම 🙏🙏🙏🇶🇦❤❤

    • @HasthiRanga
      @HasthiRanga  ปีที่แล้ว

      ඔබට බොහොම ස්තූතියි.දළදාසමිදු පිහිටයි…

  • @aradhanaks672
    @aradhanaks672 ปีที่แล้ว +5

    දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ඇත් රජුනි ගාම්භීර තේජස් පෙනුමක් තියෙන්නේ තව වයස යද්දී අපේ නැදුන් වගේ වේවි දිර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා සුවෙන් ඉන්න බුදු සරණයි මැණික

  • @Isuri-r9s
    @Isuri-r9s หลายเดือนก่อน +2

    Hodata kathawa ahan inna pandithayek❤❤❤❤

    • @HasthiRanga
      @HasthiRanga  หลายเดือนก่อน

      😁❤️

  • @lakmawalakmawa6670
    @lakmawalakmawa6670 ปีที่แล้ว +3

    Nadun wagema hadakaryek 🤩🥰❤❤ thejanwithathayi 🙏🙏🙏🙏 putha nadungamuwae raja wage hoda lamyek wenna one ❤❤❤🐘🐘🐘🐘

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz ปีที่แล้ว +2

    පුලතිසි පුතා හොදට අහන් ඉන්නේ ඔයාලා මොනවද කියන්නේ කියලා අනේ තෙරුවන් සරණයි පුතේ

  • @uthpalawarnasooriya5271
    @uthpalawarnasooriya5271 13 วันที่ผ่านมา

    හොඳට මූණ දිහා බලාගෙන අහගෙන ඉන්නවා ❤

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 ปีที่แล้ว +3

    එයා දන්නව එයා ගැන කතාකරනවා කියලා

  • @rasangikasenadheera4334
    @rasangikasenadheera4334 ปีที่แล้ว +5

    ඇත් රජාට දළද්‍රා සමිදු පිහිටයි.

  • @anandawellappili9767
    @anandawellappili9767 ปีที่แล้ว +1

    අලින්ට සලකන ආකාරය තායිලන්තයෙන් ඉගෙනගන්න .

  • @gaminiwelgolle394
    @gaminiwelgolle394 ปีที่แล้ว +2

    කරුණාකර මෙයට හිරහැර නොකර ආදරෙන් බලාගන්න.

  • @TedaRashmi
    @TedaRashmi หลายเดือนก่อน +1

    අනෙ මගෙ බෝල ගෙඩියා.....❤❤

    • @HasthiRanga
      @HasthiRanga  หลายเดือนก่อน

      ❤️🤘

  • @ishanidulanjali5245
    @ishanidulanjali5245 หลายเดือนก่อน +1

    ⁣ඔක්කොම අහගෙන ඉන්නවා ❤

    • @HasthiRanga
      @HasthiRanga  หลายเดือนก่อน

      @@ishanidulanjali5245 😁

  • @imeshaimesha4085
    @imeshaimesha4085 10 หลายเดือนก่อน +2

    ❤🎉❤

  • @withdil9250
    @withdil9250 ปีที่แล้ว +1

    මෙයා ඔක්කොම අහගෙන ඉන්නව හොර ගෙඩිය වගේ

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 ปีที่แล้ว +1

    එහෙනම් අනේ සින්හලෙන් කියන්නකෝ හොඩේ උස්සන්න කියලා 😂

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp หลายเดือนก่อน +1

    පුලතිසි ලස්සනයි .බුදුසරණයි කො⁣ල්ලො

  • @ThiliniLakshani-qv9wj
    @ThiliniLakshani-qv9wj ปีที่แล้ว +1

    අලි ඇයි හිටගෙන ඉන්නෙ . එයාලට ඇලවෙලා ඉන්න බරිද . මට ඒක හරි ප්‍රශ්නයක් . හිටගෙන ඉන්නකොට ගොඩක් අමාරු ඇති නේද .

    • @HasthiRanga
      @HasthiRanga  2 หลายเดือนก่อน

      ඇලවෙලා ඉන්නවා.....නිදියනකොට බිම ඇලවෙලා නිදියගන්නේ...

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 ปีที่แล้ว +2

    බෙල්ලන්විල මියන් කුමාර ඇත් රජු ගැනත් වැඩ සටහනක් කරන්න

    • @HasthiRanga
      @HasthiRanga  ปีที่แล้ว

      miyan kumarageh video ekak api karala thiyenneh..balanna

  • @pasanmalinda9166
    @pasanmalinda9166 ปีที่แล้ว +2

    Miyanmarayai thailanthayai apita ethun laba deela udaw karanawa.a ratawal dekata godak garu karanawa....

  • @PredeepindikaPredeep
    @PredeepindikaPredeep หลายเดือนก่อน +1

    Ane manika bs oyata rathtaran❤❤❤❤❤❤❤❤

  • @indikapriyadarshana1677
    @indikapriyadarshana1677 ปีที่แล้ว +1

    දේශපාලුවන්ට හරියන භාෂාව මොකද්ද දන්නෙ නෑ නේ

  • @ishinisaumya7883
    @ishinisaumya7883 ปีที่แล้ว +5

    හැඩකාරයා ❤️❤️

  • @neranjalanikalas8331
    @neranjalanikalas8331 ปีที่แล้ว +1

    Eyalata maw rate bashawa kawadawat amataka wenne na.

  • @thamararajapaksha1085
    @thamararajapaksha1085 ปีที่แล้ว +2

    ශෝක් අනේ තෙරුවන් සරනයි ආදරෙන් බලාගන්න.

  • @sherinandrue5577
    @sherinandrue5577 ปีที่แล้ว +2

    ඇත් රජුනේ තෙරුවන් සරණයි ඔයාලට තෙරුවන් සරණයි

  • @priyadharmasena6067
    @priyadharmasena6067 ปีที่แล้ว +1

    Monawada eya kanna kemathi wedipurama ?
    Damwelata kakula seerenne nethiwenna cover karanawada ?

  • @pasanmalinda9166
    @pasanmalinda9166 2 ปีที่แล้ว +3

    Ammo bathalaya wage inna Hati.Adare sudu oyata....

  • @nadheeshamadu8527
    @nadheeshamadu8527 ปีที่แล้ว +2

    හගුරන්කෙතටත් අවා පුලතිසි රජා😉😉😉😉😝

    • @HasthiRanga
      @HasthiRanga  ปีที่แล้ว

      ah ehemada❤️‍👍

  • @chamaleemadugalle3775
    @chamaleemadugalle3775 ปีที่แล้ว +1

    කියන ඒවා හොඳ ට තේරෙනව වගේ අහන් ඉන්නෙ 😊

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 ปีที่แล้ว +1

    එයා ලස්සනයි නෙ මෙයා රැක ගන්න පුලතිසි රාජා

  • @dineaskumara2155
    @dineaskumara2155 ปีที่แล้ว +3

    දීර්ඝ ආයු ලැබේවා❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍🙏🙏🙏🙏

  • @sawwandikumari7974
    @sawwandikumari7974 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊

    • @HasthiRanga
      @HasthiRanga  หลายเดือนก่อน

      @@sawwandikumari7974 ❤️

  • @ChamilaNishani-qw3vt
    @ChamilaNishani-qw3vt หลายเดือนก่อน +1

    At basunehe mara hodai

  • @romainvirginiagunasekera9998
    @romainvirginiagunasekera9998 ปีที่แล้ว +1

    Athgouwa karuna wanthe uname athath satutui.idiriyetetn aderen inne athate ❤gahanne epa,mutute kera vage..

  • @jayampathchandika3680
    @jayampathchandika3680 2 ปีที่แล้ว +2

    කඩුවෙල තාරක ගෙ වීඩියෝ එකක් ගේන්න පුලුවන් නම්

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว

      idiriyedi video ekak gennam.❤️🤘

  • @pasanmalinda9166
    @pasanmalinda9166 2 ปีที่แล้ว +4

    Ammo badha ganna hithenawa...❤️❤️❤️

  • @nilanthi22nila93
    @nilanthi22nila93 ปีที่แล้ว +1

    අනේ අපේ ඇත් පරපුරට සුමන සමන් දෙවියන්ගේ පිහිට අශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @SiyaLatha-h5e
    @SiyaLatha-h5e ปีที่แล้ว +1

    ඇත් රජුනි ඔයාට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි 🙏🙏🙏

  • @dilanidilrukshika774
    @dilanidilrukshika774 ปีที่แล้ว +1

    Anagatha uruma karu ath rajuni oba depalata dalada s pihitai

  • @roseroe5099
    @roseroe5099 ปีที่แล้ว +1

    Thanks aiye oyage real serious honest inlove. With your 🐘 elephant pin oyata

  • @cilyrd5770
    @cilyrd5770 ปีที่แล้ว +1

    ෙතරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadatharu8643
    @sadatharu8643 ปีที่แล้ว +1

    Ane me menika reka ganna..loku sampathak meyala apata...muthu giya dawase idalama godak duka..aliyek ethek dekkama..budu saranai ..pulathisi

  • @priyadarshanikumburegama824
    @priyadarshanikumburegama824 ปีที่แล้ว +1

    Ane ithin pulathisi ath raju. ❤️ 🐘🙏 Api Hari adarei ithin ath manika. Bola gediyak wage inne. Eyawa adaren balaganna mamata eya harima keekarui. Langatama gihin awe api. Mage pulathisi puthata angathaye dalanda Karaduwa wadamwanna wansanawa labewa.. ❤️ 😍 ❤️Niduk neerogi weva... dwerghau boho weva.. Ath manikawA adarayen balaganna hasthi palaka mahathatath ath manikatath uthum wu Sri dalanda hamuduruwange pihitai..

  • @Skwsamanthi
    @Skwsamanthi 2 ปีที่แล้ว +2

    anee..eyage thejasa..👌athekmai...nadun wage...🌹🌹❤️❤️❤️theruwan saranai 🙏

  • @rasanganimadhusha7429
    @rasanganimadhusha7429 21 วันที่ผ่านมา

    පුලා බෝලේ බුදුසරණයි මැණික

  • @kalyanicool3530
    @kalyanicool3530 2 ปีที่แล้ว +2

    Katha.karana.ewa.ahagena.inne.theruwansaranai

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 ปีที่แล้ว +5

    පුලතිසි ඉන්දියාවේ ඇතෙක් වගේ 🙏🙏💕💕

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว

      ❤️🤘

    • @imashavidanage
      @imashavidanage 2 ปีที่แล้ว

      ඉන්දියාවේ අය තමයි අග්නිදිග ආසියාවට සංක්‍රමණය වෙලා තියෙන්නේ

  • @roseroe5099
    @roseroe5099 ปีที่แล้ว +1

    Harima huratal eyawa bala ganna Inna kena tikak Hoda kenek wage understand. Elephant 🐘 pin karala tiyenna one Hoda atgowwek labaganna pin

  • @ixkk9931
    @ixkk9931 ปีที่แล้ว +1

    Muthuta unade wenna denna epaaa bs

  • @roshanliyanaarachchi5947
    @roshanliyanaarachchi5947 ปีที่แล้ว +1

    Athgowuwa kiyanawata wada hasthipalak kiwwanam hodai ne

  • @saveraguruge6817
    @saveraguruge6817 ปีที่แล้ว +1

    Dasawada..

  • @thephoneshop3370
    @thephoneshop3370 ปีที่แล้ว +1

    බුදු සරණයි පුතේ.............. දළදා වහන්සේ වඩම්මන්නට වාසනාව ලැබේවා .........

  • @samudratharangani9690
    @samudratharangani9690 ปีที่แล้ว +1

    Ane kathakarana ewa hondin ahagena inne!

  • @SenujaTharuk
    @SenujaTharuk 2 ปีที่แล้ว +3

    supiri tusker kenek

  • @kumudunisilva705
    @kumudunisilva705 ปีที่แล้ว +1

    Manik ahagana inne

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤පුලතිසි රාජා රැක ගන්න

  • @yaminiyamini4200
    @yaminiyamini4200 ปีที่แล้ว +2

    Ane pule oyata buda saranai🙏🙏🙏🙏🙏🙏

  • @saddesilva5927
    @saddesilva5927 ปีที่แล้ว +1

    Ath govi mahathatath ath rajatath theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa deergayu wewa

  • @pathmakumari2944
    @pathmakumari2944 ปีที่แล้ว +2

    Budu saranai 🙏🙏🙏❤️

  • @kapilayoshan1354
    @kapilayoshan1354 ปีที่แล้ว +1

    Ayata hodata taranawa budu saeanaei

  • @dhmalani3643
    @dhmalani3643 ปีที่แล้ว +1

    iom

  • @chamilagunathilaka8794
    @chamilagunathilaka8794 ปีที่แล้ว +1

    Ane hari lassanai ❤ dalada samudu phitai balanna oba thuma balaganna lassana

  • @shasheepriyakalum6816
    @shasheepriyakalum6816 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 13 วันที่ผ่านมา

    මැණික ආදරෙයි

  • @Yasuperera
    @Yasuperera ปีที่แล้ว +1

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 2 ปีที่แล้ว +1

    budusarani 🙏🙏
    adaran balaganna pin

  • @Monika-pj6ri
    @Monika-pj6ri ปีที่แล้ว +2

    Harema pinwanthai budu saranai

  • @imeshamadushani5245
    @imeshamadushani5245 ปีที่แล้ว +2

    Polonnaruwe gemma💪

  • @SamsungA-qk2ol
    @SamsungA-qk2ol ปีที่แล้ว +1

    Dalada samiduge pihitai ath rajuni 🙏🙏🙏❤

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 ปีที่แล้ว +5

    සිංහගෙ වීඩීයෝ එකකුත් ගේන්නකො.. 💕🙏💕💕

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว

      labana para nuwara giyama aniwa video ekak gennam

  • @thusharakumari9863
    @thusharakumari9863 ปีที่แล้ว +1

    Hoda Sawan Dennak ❤❤

    • @HasthiRanga
      @HasthiRanga  2 หลายเดือนก่อน

      Ow...❤

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 ปีที่แล้ว +1

    බුදු සරනයි මැනික ❤❤❤❤

  • @malaniperera8772
    @malaniperera8772 ปีที่แล้ว +1

    🙏🙏❤️