අම්මලා දුප්පත් හින්දා කවදාවත් ඉස්කෝලේ ගියේ නෑ සාදු 😰😭ලයිමට දානය ගන්න ගිය මම අහපු දේ-නුවරටවත් 🥰💖

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 472

  • @malnimalni3284
    @malnimalni3284 4 หลายเดือนก่อน +160

    නල්ල.අමිමා ගොඩක්ම. පින් කරලා සසරේ.අපේ. ස්වාමින් වහන්සේට. දන් පුඡා කරන්ඩ..
    සාධු..සාධු..සාධු.!

    • @manakaae6838
      @manakaae6838 4 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම

    • @twwubandara9951
      @twwubandara9951 4 หลายเดือนก่อน

      අනේ ඇත්තටම🙏

    • @SahaniBandara-r8p
      @SahaniBandara-r8p 4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏

  • @sujeewasilva655
    @sujeewasilva655 4 หลายเดือนก่อน +68

    නල්ලම්මා මහ විසාල පිංකමක් කරගත්තේ ඇයට සසරගමන කෙටිකරගන නිවන් දකින්න මෙි පින හේතු වාසනා වෙිවා 🙏🙏🙏🙏❤️

    • @dream2ceylon
      @dream2ceylon 2 หลายเดือนก่อน

      ලස්සනයි video එක දානමය පින්කම පුඡා වේවා සසර කෙටි කරගෙන නිවනට මග යමු

  • @MalaNandani-z2z
    @MalaNandani-z2z 4 หลายเดือนก่อน +127

    අපේ හාමුදුරුවනේ මම මේ විඩියෝ එක එනකම් බලාගෙන හිටියා.අපේ පින්වත් ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ වේවා

    • @honorhuawei3574
      @honorhuawei3574 4 หลายเดือนก่อน +5

      මාත් එහෙමයි ❤

    • @indranisilva6980
      @indranisilva6980 4 หลายเดือนก่อน +2

      🙏🙏🙏🙏🇱🇰🌷

    • @WasanthaSenarathne
      @WasanthaSenarathne 4 หลายเดือนก่อน +3

      හොඳයි සාදු හොඳයි සාදු හොඳයි සාධු හොඳයි සාදු Hyundai

    • @malajayasinghe7372
      @malajayasinghe7372 4 หลายเดือนก่อน +3

      හරිම ලස්සනයි තෙරුවන් සරණ ජය වේවා

    • @malajayasinghe7372
      @malajayasinghe7372 4 หลายเดือนก่อน +2

      මහා පින් කෙත ක් උන් වහන්සේ දැක්කේ හැමෝම අම්මා කෙනෙක් විඳිය හැමෝම හොඳ ආදර්ශයක්

  • @danusikagamini9017
    @danusikagamini9017 4 หลายเดือนก่อน +30

    නල් අම්මා හිත හොද කෙනෙක් වගේ අපේ හාමුදුරුවෝ වැඩිය වෙලාවේ ඉදන් වැදගෙන හරිම ආදරණිය අහිංසක අම්මා කෙනෙක් සියළුම දෙනාට බුදුසරණයි ආදරෙයි අම්මේ ඔයාලා වගේ හිත හොද අයට ❤️❤️

  • @ආශ්චාර්යයිඋතුම්සදහම්
    @ආශ්චාර්යයිඋතුම්සදහම් 4 หลายเดือนก่อน +69

    අනේ අසරණ අපේම අය .පවු අහිංසක මිනිස්සු . ධනය අතින් දුප්පත් උනත් යහපත් ගතිගුණ තියෙනවා ..අපගේ ගෞරණීය ස්වාමින්වහන්සේ බුදු සමිදු දෙසූ මහා කරුනාව ජිවිතයට හොදට පුරුදු කරලා තියෙනවා .ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!🙏🙏🙏

    • @sadundeumina4132
      @sadundeumina4132 4 หลายเดือนก่อน

      🎉🎉🎉🎉🎉🎉🎉

  • @SandyaNilanthi-ec8ix
    @SandyaNilanthi-ec8ix 4 หลายเดือนก่อน +28

    තෙරැවන් සරණයි පින්වත් අපෙ හාමුදුරුවනේ .ඔබවහන්සේ ඒ අහිංසක දුප්පත් ගෙදරට වැඩම කරලා ඒ අහිංසක අම්මට දුන්න නිහතමානී ගෞරවයට. ඔබවහන්සේ වෙනුවෙන් ඒ අහිංසක මූනේ ආදරය ගෞරවය ඉතිරෙනවා.ගොඩාක් ම පින් ඔබවහන්සේට.!!නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!තෙරැවන් සරණයි !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushpalatha3493
    @pushpalatha3493 4 หลายเดือนก่อน +40

    අනේ , අපේ හාමුදුරුවනේ ,මොන තරම් අහිංසක මිනිස්සුද මේ. ඇස්වලට කදුළුත් ආවා. ඔබ වහන්සේට බුදුසරණයි.!!.

    • @dilukshimeenu-li3ii
      @dilukshimeenu-li3ii 4 หลายเดือนก่อน

      ඔව් අනේ මටත් 😢😢😢😢

  • @RanaRana-rv9jk
    @RanaRana-rv9jk 4 หลายเดือนก่อน +51

    නල්ල අම්මට සුබම සුබ උපන්දිනයක් වේවා.අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ටත් දීර්ගායු ළෑ බේවා. බුදුසරණයි.

  • @LARA-ry6bf
    @LARA-ry6bf 3 หลายเดือนก่อน +10

    එ අම්මගේ ලෙන්ගතු කම ඉතා ඉහලයි තෙරුවන් සරනයි අම්මේ❤

  • @dinushalakmali1569
    @dinushalakmali1569 3 หลายเดือนก่อน +12

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏

  • @indikass
    @indikass 4 หลายเดือนก่อน +30

    කොච්චර දුප්පත් උනත් මේ මිනිස්සු හරි අව්‍යාජයි❤

  • @スバダハマ
    @スバダハマ 4 หลายเดือนก่อน +66

    ලංකාවේ තියෙන මෙවගේ පැරණි නිවාස ව්‍යාපෘති අයින් කරලා අලුත් නිවාස හදලා දෙන්න ඔනි,ඒ වගේම ගෙදරක් හදාගන්න පුලුවන් ආර්ථිකයක් හදන්න ඔනි ජිවිතය හොදින් සතුටින් ලස්සනට ගෙවන්න පුලුවන් පරිසරයක් හදලා දෙන්න ඔනි,එහෙම පුලුවන් රජ්‍ය පාලනයක් ඇති කරන්න ඔනි සියලුම ජාතින්ට සුවපහසු ජිවතයක් ගෙවන්න😊❤

    • @kahengamasenavirathna5336
      @kahengamasenavirathna5336 4 หลายเดือนก่อน +4

      ඔය වතුයාව අයිතිකාරයෝ හොඳ රට රටවල් වලයි උන් හොඳට කොළඹ කු රුදු වත්තේ කොළඹ හතේ ඉන්නේ දුප්පත් මිනිස්සුන්ගේ වැඩ ගත්තට ඒ මිනිස්සුන්ට පඩිය විතරයි උන් දෙන්නේ වෙනවාසුකම් දෙන්නේ නෑ

  • @hirunihiruni8826
    @hirunihiruni8826 4 หลายเดือนก่อน +41

    මාරම සරලයි හාමුදුරුවනේ ඔබවහන්සේ මෙච්චර හොද වුණේ කොහොමද 😢❤ බුදු සරණයි ❤

  • @nishandininishandini5671
    @nishandininishandini5671 4 หลายเดือนก่อน +29

    අත්තට ඔබවහන්සේ ව⁣ගෙ හිමිනමක් දැක්කමයි මෙිතරමි පින්වන්ත දරැවෙක් ද අදාවාඩාගත් අමිමා තාත්තාටගොඩක් පින්

  • @CharityDeA
    @CharityDeA 4 หลายเดือนก่อน +21

    ඉස්කෝලේ ගියේ නැති වුනාට පිලිවෙලට පිරිසිදුව ගෙදර තියාගෙන ස්වාමින්වහන්සෙට ගෞරවයෙන් සලකන මේ සිරියාවන්ත කාන්තාවට සෙතක්ම වෙන්න ඕනේ ...🙏

  • @sandamaliumesha8567
    @sandamaliumesha8567 4 หลายเดือนก่อน +15

    ඔබ වහන්සේ නල්ලම්මාට මහාකුසලයක් අත්පත් කර දුන්නා එ අහිංසක අම්මාගේ නිවසට වැඩමකර දානයවලදා පින්අනුමෝදන් කිරිමෙන් ඔබ වහන්සේ අගනා බුද්ධ පුත්‍රයෙක් නමස්කාර වේවා ඔබ වහන්සේට🙏🏻🙏🏻🙏🏻

  • @yohaniweerasingha7077
    @yohaniweerasingha7077 4 หลายเดือนก่อน +16

    හිතේ කහටක් නැති සුන්දර මිනිසුන්...අපේ පොඩි හාමුදුරුවන් වහන්සේටත් නිදුක් නීරෝගි දීර්ඝාගායුෂ ලැබේවා ......

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 หลายเดือนก่อน +1

    අපේ ස්වාමීන් වහන්සේ නල් අම්මාගේ ගෙදර යන්න දානය වලදන්න එතුමිය ගොඩක් පින් කරලා තියෙනවා අහිංසක මිනිස්සුන් කොච්චර ඉන්නවාද ස්වාමීන් වහන්සේට පුළුවන් විදියට දෙයක් කරයි නල් අම්මාට හොඳ අම්මා කියලා තමයි කියන්නේ තෙරැවන් සරණයි හැමෝමටම 🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushpahewawasan6752
    @pushpahewawasan6752 4 หลายเดือนก่อน +15

    අපේ ස්වාමීන් වහන්සේ කිසිම ජාති බේදයකින් තෙරව කරන මේ පිංකම් හරිම වටිනවා අපේ ස්වාමීන් වහන්සේ ඇතුළු සැමටම දලදා සමිදු පිහිටයි

  • @PriyanthaKumara-ur1pf
    @PriyanthaKumara-ur1pf 4 หลายเดือนก่อน +23

    AC කාමරවල වැඩ ඉන්න මොන්ටේරෝ ප්‍රාඩෝ වල වඩින හාමුදුරුවන්ට මේ වීඩියෝ එක දකින්න ලැබෙත්වා....තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවන්ට

  • @WasanthiHenarath
    @WasanthiHenarath 4 หลายเดือนก่อน +10

    අපේ ස්වාමීන් වහන්සේට පීං මේ කරන කැපවීම ට මේ අම්මා හරිම වාසනාවන්ත යි හරිම පිළිවෙලයි පිරිසිදු තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏

  • @MdgsupunMjay
    @MdgsupunMjay 3 หลายเดือนก่อน +1

    අපේ පොඩි හාමුදුරැවන් වහන්සේට නල්ලම්මාගේ තියෙන ගරැත්වය නම් හරිම පින් කාරයි නල්ලම්මා මේ කරගත්තෙ සංසාරයේ කරගත යුතුම මහා විශාල පින්කමක් මේ පින් බලයෙන් නල්ලම්මාට නිවනට යන මග ඉතා ඉක්මනින්ම පෑදේවා🌼🌼🌼🌼 බුදු සරනයි

  • @shiromiyatawara
    @shiromiyatawara 4 หลายเดือนก่อน +6

    ඔබවහන්සේ හැමෝටම ආදර්ශයක්. ඔබවහන්සේ වැනි හිමිවරු ඉතාම දුර්ලභයි. නීරෝගී වේවා ! අපෙහාමුදුරුවනේ ඔබවහන්සේ.
    තෙරුවන් සරණයි.!

  • @RosyGamini
    @RosyGamini 4 หลายเดือนก่อน +15

    නිවන් මගට පාර සොයා යන අපේ හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මේවා දකින්න අපේ ඇස් පින් කරලා තියෙනවා ඔබලා හැමදෙනාටම දළදා සමග පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChamindaHettiarachchi-ew9yy
    @ChamindaHettiarachchi-ew9yy 4 หลายเดือนก่อน +5

    ඔබ.වහන්සේගෙ.වීඩියෝව බැලුවා.හරිම ලස්සනයි.අපි.නොදැකපු දේවල් පෙන්වනවට.ඔබ.වහන්සේට ගොඩාක්ම පිං

  • @karona..8265
    @karona..8265 4 หลายเดือนก่อน +6

    නිදුක් නිරෝගි දිර්ඝ ආයුෂ ලැබේවා අපේ හමුදුරැවනේ තෙරැවන් සරනයි. 🙏🏼🙏🏼🙏🏼 නාල්ල අම්මා හරිම වාසනාවන්තයි දිර්ඝ ආයුෂ ලැබේවා නාල්ල අම්මා. 🙏🏼🙏🏼

  • @subashinisubashini4733
    @subashinisubashini4733 4 หลายเดือนก่อน +4

    ලස්සන සුන්දර ගම්මානයක්. ඒ ජීවත් වෙන ජනතාව හරිම අහිංසක මිනිසුන්. අපේ ස්වාමින් වහන්සේ නිසා ගොඩක් තැන් දැක බලාගන්න පුළුවන් උනා. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @champikajayarathna8533
    @champikajayarathna8533 3 หลายเดือนก่อน +4

    හරිම පින්කාර මිනිස්සුන් නිහතමානී කම ස්වාමින්වහන්සේට ගොඩාක් පිං

  • @ranjanikandegama-x2c
    @ranjanikandegama-x2c 4 หลายเดือนก่อน +4

    බොහෝම පිංවත් නල්ලම්ම පාසැල් නොගියට බුද්දිමත් කාන්තාවක් ආදරෙයි නල්ලම්ම තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ,නල්ලම්ම ඇතුළු සියලූම දෙනාට සම්මා සම්බුදු සරණයි යහපතක්ම වේවා ❤

  • @මෙත්සිත-හ4ධ
    @මෙත්සිත-හ4ධ 4 หลายเดือนก่อน +22

    පුදුම නිහතමානී ගුනයක් මෙහෙම තරුණ හාමුදුරුවන් වහන්සේලා දුර්ලභයි දුප්පත්කම කම් හොදින් අදුනන අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට විශ්වයේ ආසිර්වාද නොවඩුවම ලැබේනවා තෙරැවන් ගුණ බලයෙන් රැකවරණය ආරක්ෂාව ලැබේවා

  • @madusankakurera1218
    @madusankakurera1218 4 หลายเดือนก่อน +4

    නල් අම්මට සුබ උපන්දිනයක් වේවා ,අපේ හාමුදුරුවනෙ ඔබ වහන්සේටත් තිසරනේ සරණයි 🙏🙏🙏

  • @SleepyKoi-zz3jp
    @SleepyKoi-zz3jp 3 หลายเดือนก่อน +4

    මෙ අපෙ පැත්ත අපෙ හාමුදුරුවනේ ඇත්තටම ඔබ වහන්සේට ගොඩාක් පින් තෙරුවාන් සරනයි අපෙ හාමුදුරුවනේ දිර්ගායු වෙවා ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු

  • @mahawatthageviolet5547
    @mahawatthageviolet5547 4 หลายเดือนก่อน +7

    නල්ලම්මාට සුබම සුබ උපන් දිනයක් වේවා නිදුක් නීරෝගි සුවය ලැබේවා කියා මම ප්‍රර්තනා කරනවා හන්තානේ පොඩි හාමුදුරැවන්ටත් නිදුක් නීරෝගි සුවය ලැබේවා හාමුදුරුවනේ ඔබවාහාසේට ගොඩක් පිං ඒ වගේ එ අහිංසක නල්ලම්මාගේ උපන් දිනේ දවසේ ඒ අම්මාට තැග්ගක් දීලා සිත සතුටු උනාට ඒවගේම මමත් පින් කරලා තියෙනවා විඩියෝ එකකින් හරි ඒහෙම දෙයක් දකින්නට ඔබවහාන්සෙට තෙරුවන් සරණයි

  • @lesslirajapaksha7825
    @lesslirajapaksha7825 16 วันที่ผ่านมา

    මොන අඩුපාඩු කම් තිබුණත් ඒ අය හරි නිහතමානී .. ඔබවහන්සේ ට ගොඩක් පින්..

  • @pereramrsperera837
    @pereramrsperera837 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි පිංවත් අපෙ ස්වාමින් වහන්සේට උතුම් තුනුරුවනේ අනන්ත ආශිර්වාදය නොඅඩුවම ලැබේවා !!!❤🙏නිදුක් නිරෝගි දීර්ගායුෂම වේවා !!!☸️🙏

  • @Methruhappylife
    @Methruhappylife 4 หลายเดือนก่อน +6

    මේ නල්ලම්මා ගොඩාක් පිංවන්තයි අපේ හාමුදුරුවන්ට දානයක් දෙන්න තරම් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොමත්ම පිං තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @PrasannaKumara-n3w
    @PrasannaKumara-n3w 7 ชั่วโมงที่ผ่านมา

    ජාති,ආගම් වලින් බෙදී වෙන් වෙන්ව ජීවත් වන මිනිසුන් අතරට , වැඩම කල ඔබ වහන්සේ, දයාව, කරුණාව පෙන්වීම,, කාටත් ලොකු ආදර්ශයක්.ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවා!🙏🙏🙏

  • @TharangaSujeewa-z5l
    @TharangaSujeewa-z5l 4 หลายเดือนก่อน +7

    හමුදුරැවනෙ ඔබ වහන්සෙගෙ කියාකලපය ගොඩක් වට්නවා

  • @RifayaHameed
    @RifayaHameed 19 วันที่ผ่านมา

    ආයුබෝවන් 🙏. හමුදුරුවනෙ ඔබ වහන්සේට බෙහෙවින්ම පින් ඔය සිදුකරන සමාජ මෙහෙවරට ඔබ වහන්සට අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි ❤😊

  • @ranidrani4886
    @ranidrani4886 4 หลายเดือนก่อน +4

    දිර්ඝායු ලැබෙිවා හාමුදුරැවනේ මෙි රටට උවමනාම ඔබවහාන්සේ වගේ ධ්‍යෛිය රටට ආදරයකරන ජනතාව සමග ඉන්න ඔබවහාන්සෙට මගේ නමාස්කාරය

  • @Sriyne
    @Sriyne 4 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි.... මේවගේ අයත් එක්ක සුහදව ඉන්නවා ඔබ වහන්සේට දීර්ගායුස ලැබේවා 🙏🙏🙏

  • @Hemanthaherath-h8b
    @Hemanthaherath-h8b หลายเดือนก่อน

    අපෙ ගම්පලාත් හරිම ලස්සනයි ජීවත් වෙන්න අපූරු පැත්තක් ජීවත් වෙන්න හරිම දුකක් විදින්න ඔනි පහසුකම් අඩුයි වගේම කොච්චර ගොවිතැන් කරත් විකුනද්දි වියදම් කරපු ගානවත් ගන්න බැරි කම නිසා මිනිස්සු හෙම්බත් වෙලා ඉන්නෙ

  • @shyamalathaperera3923
    @shyamalathaperera3923 4 หลายเดือนก่อน +4

    සාධූ ,සාධූ ,සාධූ නල්ල අම්මා ගොඩාක් පින් කරලා තියෙනවා ස්වාමින්වහන්සේ නමකට දානය පූජා කරන්න . ඒ පිනෙන් ඇය නිවන් දක්වා ජාති දක්වා සම්‍යක්දෘෂ්ඨිකම වෙම්වා. තෙරුවන් සරණයි .

  • @AnushaFernando-z7i
    @AnushaFernando-z7i 4 หลายเดือนก่อน +4

    සමස්ථ මානව ප්‍රජාව කෙරෙහිම ඔබ වහන්සේගේ සිතෙහි ඇති කරුණාව ඉතා ඉහලයි. ඔබ වහන්සේගේ උතුම් අරමුණු බාධාවකින් තොරව ඉටු වේවා 🙏🙏🙏

  • @rilwanmohideen9154
    @rilwanmohideen9154 4 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේ ඉතා විශිෂ්ඨයි!
    ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්යය වැඩිවැඩියෙන් ආත්වා!!!!!!!❤️

  • @RasikaMahagedra
    @RasikaMahagedra 4 หลายเดือนก่อน +10

    හරිම නිරහන්කර යි අපේ හාමුදුරුවෝ අනේ නිදුක් නීරෝගී වේවා අපේ හාමුදුරුවනේ

  • @GhGg-oy5wb
    @GhGg-oy5wb 4 หลายเดือนก่อน +3

    අපේ ස්වාමීන් වහන්ස, මේ වීඩියෝ එක බලන්න උදේ ඉදල බලන් හිටියා.මේ දුප්පත් අසරණ මිනිසුන්ට ආදරය, කරුණාව දක්වමින්, ඒ අයගේ සුව දුක් විමසු ඔබ වහන්සේට දීර්ඝායුෂ අත්වේවා.එම මිනිස්සුන්ට පින් සිද්ධ කර ගන්න ඔබ වහන්සේ ඉදිරිපත් වීම ගැන හද පත්ලෙන්ම ප්‍රශන්සා කරනව.ඔබ වහන්සේ ඇතුලු සියලුම දෙනාට කෙලවර නිවන් සුවය අත්වේවා.

  • @Kkk-lo2dq
    @Kkk-lo2dq 4 หลายเดือนก่อน +6

    පව් මේ අසරණ මිනිස්සුඔබ වහන්සේට බෙහෙවින්මපින්තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 หลายเดือนก่อน +3

    සාධු සාධු ඒ දානය දෙන්න නල්ල අම්මා හුඟාක් පින් කරලා තියෙනවා...හරිම සුන්දර පරිසරය...සරල ජීවිත..🙏🌼🙏

  • @hcjkhkg5903
    @hcjkhkg5903 4 หลายเดือนก่อน +5

    ජාති බේදයක් නැතිව අපේ මව්බිමක් හැටියට එකට එකතු වෙනවනම් කොච්චර හොදද තෙරුවණ් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏

  • @RamanNimal
    @RamanNimal 4 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏🙏නල්ලම්මාගෙ සතුට මුනෙන් පෙනවා එ පින් පාට 🙏🙏අපෙ හාමුදුරුවන් නිදුක් නිරොගි වෙවා🙏🙏🙏🙏නල්ලම්මාගෙ ගෙදර ගොඩක් පිරිසිදු ලස්සනයි

  • @SanthiSanthi-gh2bw
    @SanthiSanthi-gh2bw 4 หลายเดือนก่อน +25

    ⁣මම මෙි විඩියෝ එකක් බල්ලන් කොයිවෙිල කියලා තෙරැවන් සරනයි අපේ හාමුදුරුවන්ට

  • @pemawathiperera1220
    @pemawathiperera1220 4 หลายเดือนก่อน +5

    අනේ අපේ ස්වාමින්වහන්සේ මෙි කරන මෙහෙවරට අනේක වාරයක් පින් දිර්ඝායුෂ ලැබෙිවා බුදුසරණයි 🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻

  • @champajayakody4578
    @champajayakody4578 4 หลายเดือนก่อน +2

    නල්ලම්මා ඔයාට සුබ උපන් දිනයක් වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏💐තෙරූවණ් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthichathurani7632
    @wasanthichathurani7632 3 หลายเดือนก่อน +3

    අනේ උපතින් බෞද්ධ නොවුනට නල්ලම්මගෙ හිතේ ශ්‍රද්ධාව.🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට.ඇය ගැන අනුකම්පා කරල ඇගේ නිවසට වැඩියාට🙏🙏🙏🙏

  • @priyanthalaksiri5069
    @priyanthalaksiri5069 4 หลายเดือนก่อน +3

    මම මේ විඩිඔ එක එනකන් බලාන හිටියේ අපේ පොඩි සාදු නල්ලම්මගේ ගෙදර බලන්න අනේ හරීම අහින්සක ධූප්පත් මිනිස්සු හරිම අව්‍යාජ අහින්සක ඔබ වහන්සේ චිරාත් කාලයක් නීරොගිව වෙජබෙන්න ඔනේ මේ කරන කුසල් මහිමයෙන් 💐💐💐💐☸️☸️☸️🛕🛕🛕🇱🇰🇱🇰❤❤❤,පින් බත් කන දේශපාලුවන්ට ආවඩන මාහනයක උන්දැලා ගේ මොලගෙඩි දෙන්වත් පේදෙවා සාදු සාදු ,අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරනය්❤❤❤❤💐💐💐💐💐

  • @SujeewaWijasooriya
    @SujeewaWijasooriya 4 หลายเดือนก่อน +5

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අපටත් රටේ සුන්දරත්වය ෆෝන් එකෙන් හරි අපටත් බලා ගන්න දානවා. මේ කරන්නාවූ පිං ඔබ වහන්සේට නිවන් මගට හේතු වේවා.

  • @ManelBannaka
    @ManelBannaka หลายเดือนก่อน

    අනේ....අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ. අපේ රටේ ගොඩක් අයවලුන් ට ලොකු ආදර්ශයක් .අනේ හරි පින් ඔබ වහන්සේ ට.

  • @manoryjjk3809
    @manoryjjk3809 4 หลายเดือนก่อน +17

    අපේ හාමුදුරුවන්ට බුදුසරණයි

  • @Methsiridesilva
    @Methsiridesilva 3 หลายเดือนก่อน +2

    අපේ හාමුදුරුවනේ obo වහන්සේට නමස්කාර වේවා budusaranai nallamMa budusaranai obata

  • @SarathLiyanagee
    @SarathLiyanagee 4 หลายเดือนก่อน +7

    ඔබ වහන්සේ සමිබුදු හිමිගෙ බුද්ධ සාසනයේ සත්්‍ය ම ලොවට බෙදා දෙන වගයි ගොඩාක් පිං හාමුදුරැවනේ

  • @rajithapadmani2631
    @rajithapadmani2631 4 หลายเดือนก่อน +2

    මට නෙතට කදුලක් ආවා ස්වාමින් වහන්ස බලන්න ලස්සණ පින්වත් පවුලක් මම දුටුව ඔබ වහන්ස වැඩිය සෑම පලාතකට වඩා අති සුන්දරයි හදපිරි සතුටින් ඔබවහන්සේව වැද නමස් කාරකරමින් ගෙෘවරණිය ලෙස පිලිගත්තා රස දානයක් පුජාකලා දමිල වුනත් කරැණාවන්ත පවුලක් ඔබ වහන්සේ වැඩියා කියන්නේ ඔය ලයිමට අනිවාර්යෙන් සද පැවා වගේ ලස්සණයි අඩුපාඩු සපුරයි තෙරැවන් සරණයි සැමට

  • @icellicell789
    @icellicell789 4 หลายเดือนก่อน +4

    ඒක දැක්කම හරිම දුකක් දැනුනෙ අපෙ හාමුදුරුවන්ට තෙරැවන් සරණයි 🙏

  • @sass3013
    @sass3013 4 หลายเดือนก่อน +8

    ගොඩක් පිං අපේ හාමුදුරුවනේ මේ වාගේ ලෝකය නොදන්නා තව අම්මලා කොතකුත් ඇද්ද

  • @khantikhanti2884
    @khantikhanti2884 4 หลายเดือนก่อน +9

    අනේ අපේ පොඩි හාමුදුරුවනේ නුවර එක්ක යන්න හැමෝම බුදු සරණයි

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 4 หลายเดือนก่อน +3

    එ අයගෙ ගරු සරු කිරීම අගන්තුක සත්කාර දැක්කා හරිම ලස්සන පරිසරයක් අපෙ හාමුදුරුවනේ 🙏

  • @IsuriDevindya
    @IsuriDevindya 3 หลายเดือนก่อน +2

    පොඩි ගෙයක් උනත් ලස්සනට පිරිසිදුව පිලිවෙලට තියන් ඉන්නව❤කොච්චර ලොකු ගෙවල් තිබ්බත් සමහර ගෙවල් අපායවල් වගේ. වත්තෙ වැඩත් කරන ගමන් ගෙදරත් පිලිවෙලට තියන් ඉන්නව නල්අම්මා❤ බුදු සරණයි අම්මා ඔය අත් වලට තව තව ශක්තිය ලැබෙන්න ඕනෙ ❤

  • @NirupaVaz
    @NirupaVaz 3 หลายเดือนก่อน +4

    අපේ හාමුදුරුවෝ බුදුන් දැක නිවන් දකිත්වා.... I🙏🙏🙏🙏👍👍👍

  • @HeladiwaRanahada
    @HeladiwaRanahada 4 หลายเดือนก่อน +11

    මම අනිද්දා එනවා ටික දවසක් ඉදලා ශ්‍රම දායකත්වය දෙන්න මට සතුටින් මැරෙන්න පුළුවන් එතකොට

  • @RenukaAbeywickrama-o2v
    @RenukaAbeywickrama-o2v 4 หลายเดือนก่อน +3

    හැමෝගෙම දුක හදුනන හැමෝටම උදව් උපකාර කරන පිං වන්ත ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @prasannapradeep570
    @prasannapradeep570 4 หลายเดือนก่อน +3

    තෑගි දෙන වෙලාවෙ ඒ අම්මගෙ තිබුන අහිංසක කමට කදුලුත් ආව අපෙ හාමුදුරුවනේ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුශ සම්පත්තියම ප්‍රාර්ථනා කරනව. 🙏🙏🙏

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s 4 หลายเดือนก่อน +3

    හරිම අහිංසකයි නල්ලලම්මා තොරුවන් සරණයි පොඩි හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏

  • @HMSugathapala-v1r
    @HMSugathapala-v1r หลายเดือนก่อน

    ape hamuduruwane oba wahansewage minissamajayama hitiyanam kochchara minissamajaya lassanada budu saranai oba wahanseta .

  • @SomawathiSoma-e1l
    @SomawathiSoma-e1l 4 หลายเดือนก่อน +11

    අපෙ හාමුදුරුවනේ වැඩියා කියන්නෙ බුදු න් වැ ඩියා වගෙ සාදු සාදු සාදු සාදු ..............

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 4 หลายเดือนก่อน +2

    අපේ පොඩි හාමුදුරැවන්ට තුනුරැවන් සරනයි නල්ලම්මට සුභම සුභ උපන් දිනයක් වෙිවා🎉🎉🎉🎉❤❤❤❤

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p 4 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි පින් වත් ස්වාමීන් වහන්සේ ට සාදු සාදු සාදු සාදු සාදු ❤🙏💗🌹❣️💓🌺💞💝💖🌻🌼🌷💚💜🌹🌺🌻🙏🙏🙏🙏🙏🙏

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 หลายเดือนก่อน

    Theruwansarani 🙏 ape podi hamuduruwantath, 🙏 mall amma athulu dark pawlatath me uthum danaye anisansayen… ayu, warns, sapa bala prggnawa labewa🙏 uthum sathdharmaya awabhodha wewa🙏 niwannin niwewa🙏

  • @pradeepdimuthu8531
    @pradeepdimuthu8531 หลายเดือนก่อน

    තෙරුන් සරණයි අපේ හාමුදුරුවනේ
    🙏🌸🙏🌸🙏

  • @poornimaselliah464
    @poornimaselliah464 4 หลายเดือนก่อน +1

    මං බලාගෙන ම හිටපු වීඩියෝ එක, නල්ලම්මාට සුභ ම සුභ උපන්දිනයක් වේවා! ඔබ වහන්සේ නල්ලම්මාට සසරට ලොකුම ලොකු උපකාරයක් කරා, මේ පින් ඇයට සසරෙ දවසක උපකාරයක්ම වෙයි,!!

  • @chaminipawithra5384
    @chaminipawithra5384 2 หลายเดือนก่อน

    Mage mallith hamuduru kenek hitha ganna ba oba wahansege karunawa theruwan saranai

  • @Methruhappylife
    @Methruhappylife 4 หลายเดือนก่อน +2

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ මේ පුන්‍ය කටයුතු දකිනකොට සතුටට දැසට කදුලු එන්නේ ඉබේම බොහොම පිං අපේ හාමුදුරුවනේ නමෝ බුද්ධාය

  • @nadeekmadduma9208
    @nadeekmadduma9208 4 หลายเดือนก่อน +2

    සියලු දෙනාටම මිනිසුන් වෙති. ඔබ වහන්සේගෙන් අපි දකින්නේ බුදුන් වහන්සේගේකියා දුන් මහාම කරුණාවයි. ඔවුන්ට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට අවස්ථාව ලබා දෙන්න ❤

  • @aa-ef9go
    @aa-ef9go 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏හරිම සංවෙදිඉමට මේ විඩියෝ එක 😢😢 නල් අම්මා ඇතුළු පවුලේ සැමටත් එම වතු යායේ සියලු දෙනාටත් සියලු දුක් දොම්හනස් දුරුව් සැප සතුට ලගා වේවා ⁣තෙරුවන් සරණයි 🙏🙏🙏😢😢💐💐💐

  • @gamagasunitra1960
    @gamagasunitra1960 4 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි අපේසුවාමින්වාන්ස දිර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @devikahewavita4633
    @devikahewavita4633 4 หลายเดือนก่อน +2

    Ape suwmin wahanseta godak pin anith udau karana siyaluma denatath godak pin oba wahanse niwan dakinama oni me athmema budusaranai

  • @shivavignesh33
    @shivavignesh33 3 หลายเดือนก่อน

    This is the original srilankan spirit and true our heritage..culture..tradition....so this is the true buddhism and still we have golden priest like yourdelf.
    God bless you
    Balendran

  • @renukakumari5890
    @renukakumari5890 4 หลายเดือนก่อน +2

    නල්ල අම්මේ.සුභම සුබ උපන්දිනයක්වේවා තෙරුවන් සරණයි🙏🙏🙏❤

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 3 หลายเดือนก่อน +3

    අපේ හමුදුරුවනේ ඔබ වහන්සේටපුළුවන්නම් දමළ වතුජනතාවගේ ලමයින්ට අද්‍යාපනය වැඩියෙන් දෙනක්‍රමවෙදයක් හදන්න

  • @rajithapadmani2631
    @rajithapadmani2631 4 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමින් වහන්සේට තෙරැවන් සරණයි

  • @SashiSashikala-d8y
    @SashiSashikala-d8y 3 หลายเดือนก่อน

    Menna jathi beda aussanne nathi hamuduruwaru, budusaranai ape hamuduruwane sadu sadu sadu 🙏🙏🙏

  • @NiranjalaNiranjala-k2x
    @NiranjalaNiranjala-k2x 4 หลายเดือนก่อน +1

    Harema pinwantha හාමුදුරුවෝ namak ඔබ වහන්සේගේ karuawantha ගුණය හැමදාම me rata තුළ babalewa

  • @shiromalahettiarachchige2350
    @shiromalahettiarachchige2350 4 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි අපෙ හමුදුරුවන්ට🙏 නල්ල අම්මාටත් නිරොගි සුභ උපන් දිනයක් වෙවා අද මගෙත් උපන් දිනය ගොඩාක් සතුටුයි bs 🙏🙏🙏💐💐💐

  • @TharangaTharanga-dj4ub
    @TharangaTharanga-dj4ub 4 หลายเดือนก่อน +2

    දුප්පත් අහිංසක මිනිසුන්ගේ මූණට හීනාවක් දෙන අපේ හාමුදුරුවන්ට පිං දෙන්න අපිට තෙරෙන්නේ නෑ හාමුදුරුවනේ

  • @Lakshan-b3y
    @Lakshan-b3y หลายเดือนก่อน

    මේ මිනිස්සු කොයිතරම් පවුද. සල්ලිකාරයෝ මෙයාලගෙන් හම්බු කරගෙන කනවා විතරයි. ගොඩක් පින් හාමුදුරුවනේ ඔබ වහන්සේලාට මේ මිනිස්සු ගැන හොයලා බලනවට....🙏

  • @dl9466
    @dl9466 3 หลายเดือนก่อน

    Harima awanka ahinsaka minissu.ape rate apema damila sahodarayo

  • @h.gsrideva7179
    @h.gsrideva7179 4 หลายเดือนก่อน +2

    පව් අහිංසක මිනිස්සු .බුදුසරණයි අපේ හාමුදුරුවන්ට .

  • @Kumaripathirana-h7m
    @Kumaripathirana-h7m 3 หลายเดือนก่อน +1

    අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ වගේ පින්වත් ස්වාමින් වහන්සේ නමක් ජිවිතේ කවදාවත් දැකල නෑ කියන්න වචන නෑ අපේ හාමුදුරුවනේ හදවතින්ම කියන්නේ 🙏සම්මා සම්බුදු සරණයි අපේ පින්වත් හාමුදුරුවනේ 🙏

  • @herathejayampathi8327
    @herathejayampathi8327 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට 🙏🙏🙏 බොහොම පින් නල්ල අම්මා වගේ අයට ලොකු පිනක් තිබිල තියෙනවා

  • @diluparathnayaka8855
    @diluparathnayaka8855 4 หลายเดือนก่อน +8

    අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝයු සම්පත්නිය ලැබේවා බුදුසරණ යි

  • @thebikerkiki
    @thebikerkiki 4 หลายเดือนก่อน

    නල්ලම්මා ඇතුළු සැමට සම්‍යදෘෂ්ඨික දෙවිදේවතාවන්ගේ ඇල්ම බැල්ම ලැබේවා.මතු උපදින ආත්ම භාවයක සම්‍යදෘෂ්ඨික දුකින් තොර සැපවත් ආත්මභාවයක්ම ලැබේවා.සුභම සුභ උපන්දිනක් වේවා ..🎉❤