පොලොස් ෆ්‍රයිඩ් රයිස් කමුත 😁🤗 | පිස්සු හැදෙන රසයක් | jackfruit fried rice | ridma pilapitiya

แชร์
ฝัง

ความคิดเห็น • 454

  • @manelmanel1342
    @manelmanel1342 8 หลายเดือนก่อน +126

    අනේ පව් රාහුල් බබා අම්මා කන්නද අහන්නේ මගේ ඇස් වලට කදුළු අවා. අහිංසක දරුවා බුදුසරණයි පැටියෝ 🌹🌹🌹🌹🌹🌹💞💞💞💞💞💞💞💞💞💞💞💞

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน +4

      🥰❤️💞

    • @PushpaAbeywickrama
      @PushpaAbeywickrama 8 หลายเดือนก่อน +6

      Harima hoda gathi guna. Hamoma hodai. Budusaranai. Dewipihiti.

    • @nayominayomi3731
      @nayominayomi3731 8 หลายเดือนก่อน +2

      Me hithena kemada hadanne akki

    • @shamalidisanayaka569
      @shamalidisanayaka569 8 หลายเดือนก่อน +1

      අක්කියො ඔයා ගොඩක් ලස්සනයි දැන් කෙට්ටු උනු විදිහ කියන්නකො😔😔 හැමදාමත් ආදරෙයි අක්කියො .පරිස්සමෙන් ඉන්න තුන්දෙනාටම බුදු සරනයි .❤😘

    • @wathsalamadushani423
      @wathsalamadushani423 8 หลายเดือนก่อน

      Ow ane a baba ahema ahaddi mage aes walatath kadulu awa ane rahul putha harimaahinsaka daruwek

  • @suranjikasuranjika428
    @suranjikasuranjika428 8 หลายเดือนก่อน +10

    ගුණවත් අම්මා කෙනෙක් ...ගුණවත් දරුවෙක් ..බුදු සරණයි පුතේ ඔයාට ❤❤❤❤

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 8 หลายเดือนก่อน +12

    අක්කි වගේම තමයි චුටි පැටියටත් ඒ ගතිගුණ ම, හොද පුරැදුම ඇවිත්, හරිම ආදරනිය චුටි පැටියෙක්, බුදු සරණයි පැටියෝ❤❤❤❤

  • @lakshianthony8192
    @lakshianthony8192 8 หลายเดือนก่อน +3

    Supiri akkiyo recipe eka.

  • @hasithadilani5843
    @hasithadilani5843 8 หลายเดือนก่อน +1

    Great. .... budusaranai

  • @pushparani6825
    @pushparani6825 7 หลายเดือนก่อน +3

    ඇත්තමයි හරිම හොදගතිගුන ඇති දරැවෙක් හැම වෙලාවෙම කනකොට චුටිපුතා කෑම පිගානට වැදලා කන්නෙ යහපත් ලුනාංගපුරැදුකරලා කියෙන්නෙඔයාලා හරිම ආදරෙහිතෙනවා පුංචි පැටියට ඔයාපා තුන්දෙනාටම තෙරැවන් සරනයි

  • @rishmirishmi4911
    @rishmirishmi4911 8 หลายเดือนก่อน +14

    අනේ රත්තරන් පැටියගේ අහිංසකකම..❤️ ආදරෙයි පුතේ....තුන්දෙනාටම තෙරුවන් සරණයි...❤️🥰

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 8 หลายเดือนก่อน +1

    Woooooooow..adaeri oyalata patiyo ❤❤❤❤❤❤❤❤❤❤

  • @kalanibhagya1044
    @kalanibhagya1044 8 หลายเดือนก่อน

    Ekanam rasa patai akkiyo ❤❤❤

  • @JanakaJanaka-xg9fw
    @JanakaJanaka-xg9fw 8 หลายเดือนก่อน +1

    Lassni akkiyo..budu sarnai

  • @UdeshiYapa
    @UdeshiYapa 8 หลายเดือนก่อน +2

    රස පාටයි...❤❤

  • @dinukshirathnamali6060
    @dinukshirathnamali6060 8 หลายเดือนก่อน +46

    රාහුල් පුතා ගොඩාක් ගුණ යහපත් දරුවෙක්. ❤️❤️❤️

  • @madusamadusadulmini.232
    @madusamadusadulmini.232 8 หลายเดือนก่อน

    Ane adath video eka baluwe hari asawen.❤❤❤❤❤hamadama wage.❤b.s.akkiyoo

  • @TaniyaJayasooriya-yq2fi
    @TaniyaJayasooriya-yq2fi 7 หลายเดือนก่อน

    Ada tham vidiyo beluwe aththatama godak watina gunawath nenawath vidiyo pelak .oya pawla hemadamath sathutin adaren samen lassanata jeewath wenna godak adarei.jesu pihitai.

  • @shyamaruwanmali8733
    @shyamaruwanmali8733 8 หลายเดือนก่อน +1

    Guna dewal rasawathwa..❤❤❤

  • @gayansameera-ee3mj
    @gayansameera-ee3mj 8 หลายเดือนก่อน +2

    Lassana video ekak .😍😍😍😍

  • @veenanisha478
    @veenanisha478 8 หลายเดือนก่อน

    රස පාටයි. හදන්න ඕනේ. Thanks. Ridma. ♥️

  • @dehemiparindaya5321
    @dehemiparindaya5321 8 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් අක්කිගේ වීඩියෝ හැමදාමත් බලනවා ගොඩාක් ආසාවෙන්..තෙරුවන් සරණයි ඔයාලා තුන්දෙනාටම ❤❤

  • @shyamanirathnayaka8156
    @shyamanirathnayaka8156 8 หลายเดือนก่อน

    Ow eththatama oya uyanawa balanna harima asa hithenawa...parisarayath harima lassanai ..hitha niwena bhawanawak wage...💕

  • @happyfamily-bd4fk
    @happyfamily-bd4fk 8 หลายเดือนก่อน +1

    Adarei adarei godaaaaaak. theruwan saranai ❤️

  • @sanjuliwerangi6475
    @sanjuliwerangi6475 8 หลายเดือนก่อน +1

    හරි ම ලස්සන යි.බුදු සරණයි 🙏❤

  • @user-sk6be6xl3o
    @user-sk6be6xl3o 8 หลายเดือนก่อน +1

    Parisaman inna akki ❤❤❤

  • @priyangikamadushani3186
    @priyangikamadushani3186 8 หลายเดือนก่อน +1

    වීඩියෝ ekak daanakam balana hitapu mama bs🥰🥰

  • @familyhomekitchen2638
    @familyhomekitchen2638 8 หลายเดือนก่อน +1

    So yummy ❤

  • @kumarimunasingha6947
    @kumarimunasingha6947 8 หลายเดือนก่อน

    හැමදාම මිස්ගෙ vedio බලනවා, හරිම ලස්සනයි

  • @BhagayaSewmini-yz6lx
    @BhagayaSewmini-yz6lx 8 หลายเดือนก่อน

    අනේ හරිම ලස්සන යි❤

  • @user-ob2mz1mc9i
    @user-ob2mz1mc9i 8 หลายเดือนก่อน

    Aeththatama pinwantha paulak❤❤❤❤❤ daru petiya harima adaraniyai

  • @Venus_888
    @Venus_888 5 หลายเดือนก่อน

    Awwww❤

  • @dilinidinethma6878
    @dilinidinethma6878 8 หลายเดือนก่อน +1

    නියමයි අක්කි බුදු සරණයි

  • @geethikatharangani2868
    @geethikatharangani2868 8 หลายเดือนก่อน +2

    බුදු සරණයි ඔයාලට ,!!! හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️❤️

  • @ashenmax6550
    @ashenmax6550 8 หลายเดือนก่อน +3

    රස පාටයි කෑම එකනම් අදත් වීඩියෝ එක ලස්සනයි ❤❤

  • @Ashis_day_Vlog
    @Ashis_day_Vlog 8 หลายเดือนก่อน +4

    අක්කෙ මම ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා.ඔයා හරිම හොද කෙනෙක්.ඔයා වීඩියෝ එකක් දානකන් ඉන්නෙ මන් බලාගෙන❤ මට වයස 25යි.අක්කට වයස කීයද.plzz reply😊😊😊

  • @udarisandaruvani6213
    @udarisandaruvani6213 8 หลายเดือนก่อน

    Niyamai akki

  • @madushaniprasanga6666
    @madushaniprasanga6666 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි .බුදු සරනයි .චුටි පැටියා හරිම හුරතල්

  • @madusankawijayawardene-dg2lo
    @madusankawijayawardene-dg2lo 8 หลายเดือนก่อน +2

    Niyamai ❤❤❤

  • @sachinisalsani5749
    @sachinisalsani5749 8 หลายเดือนก่อน

    Man asama oyage kussiyadiha balan inna

  • @Dilrukshi-yk1nk
    @Dilrukshi-yk1nk 8 หลายเดือนก่อน

    Oya thundenatama theruwan saranai.oya wage kenek mihipita mawima nisa wishwa mathawata sthuthi wewa.oyage elawlu wgawe vidiyo ekak ikmanata genna nangiyo.

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf 8 หลายเดือนก่อน +4

    ගොඩක් හොඳයි විඩියෝ එක❤❤❤

  • @madukalakmali7244
    @madukalakmali7244 8 หลายเดือนก่อน

    Adarei ❤❤❤

  • @piyadarshanilakmal9229
    @piyadarshanilakmal9229 8 หลายเดือนก่อน +3

    හරිම සුන්දර ආදර්සමත් කාන්තාවක්.

  • @madujay6281
    @madujay6281 8 หลายเดือนก่อน +1

    Hamadama wage me video ekath harima lassanai . Rahul puthath harima adaraya hithena puthek . Aluth dewal godak me video eken dakka . Thank u oyata . Budusanai 🙏♥️

  • @ireshakariyawasam5594
    @ireshakariyawasam5594 8 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි වීඩියෝ එක .ඔයාගෙ මල් පිරුනු වත්ත බලන්න තමයි මං ආසම.ඒ වගේම ඔයාගෙ අලුත් කෑම රෙසිපි බලන්න .බොහොම ස්තූතියි නංගි.බුදු සරනයි ❤️

  • @namalamarasingha2418
    @namalamarasingha2418 8 หลายเดือนก่อน +1

    Godak lassanai.hemadama sathutin inna akke.bs.🌼🌼🌼♥️♥️⭐⭐

  • @roycearthur8060
    @roycearthur8060 8 หลายเดือนก่อน

    Great Sister 🎉. Jayawewa 👍💝💐

  • @sachithrandika1153
    @sachithrandika1153 8 หลายเดือนก่อน +2

    සුපිරි ❤❤❤👍👍👍👍👍👍

  • @user-xh2cf6pz7d
    @user-xh2cf6pz7d 8 หลายเดือนก่อน

    Anee harima adaraniya chuty puthe,budu saranaii 🙏🏻 devi pihitai puthe,oyala thun denatama thunuruwan saranaii

  • @nandaniniyarepola5973
    @nandaniniyarepola5973 8 หลายเดือนก่อน +1

    Hoda puthek......❤❤❤❤❤❤

  • @kumudupriyanka2700
    @kumudupriyanka2700 8 หลายเดือนก่อน

    Harima Rasa patai.adarai Rahul manika. thank you sudu nangi

  • @shameembasiron9483
    @shameembasiron9483 8 หลายเดือนก่อน

    Ferozamazahir....good...

  • @liyonkalyaan504
    @liyonkalyaan504 8 หลายเดือนก่อน +1

    අදත් හරිම ලස්සනයි වීඩියෝ එක❤️🌹

  • @raveesharoshani8974
    @raveesharoshani8974 8 หลายเดือนก่อน +1

    Angasampurna gahaniyak…❤ mn harima asai apitath godakadarshayak ganna puluwan hamadama api videos balanawa harima adarei bs..❤🥰

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน

      Thank you so much 😍💞❤️🥰🙏

  • @user-jw6xx4lc7o
    @user-jw6xx4lc7o 6 หลายเดือนก่อน

    Man asawen balanawa akkige videose

  • @achaladesilva6132
    @achaladesilva6132 8 หลายเดือนก่อน

    Adath godak watinawa video eka Mal tikath lassanai ❤️ ❤️

  • @savesrilanka2969
    @savesrilanka2969 8 หลายเดือนก่อน +7

    අනේ සුපිරියි අක්කි කෑම ටික. මල් වල ලස්සන . ආදරෙයි අක්කි රාහුල් පුතාටත් ❤❤

  • @nayomidarshika6415
    @nayomidarshika6415 8 หลายเดือนก่อน +1

    ❤❤ lassanai video eka

  • @lankalanka2440
    @lankalanka2440 8 หลายเดือนก่อน +2

    Wow matath badaginnak awa

  • @DinushaSurangi-gm8di
    @DinushaSurangi-gm8di 8 หลายเดือนก่อน +2

    Daruwata hoda gathiguna pihitala thiyenawa.harima hoda daruwek ❤️❤️❤️...adath vedeo eka lassanai bs

  • @AhknadeeChamalka
    @AhknadeeChamalka 7 หลายเดือนก่อน

    Rasa patai ,hadann one. ❤

  • @lasnthika1900-vz1yt
    @lasnthika1900-vz1yt 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤ Oyala harima lassa a famili ekak🙏🙏🙏🙏🙏

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 8 หลายเดือนก่อน +9

    අහිංසක ආදරණීය පවුලට හැමදාමත් ❤❤❤❤❤❤❤ ආදරෙයි බුදු සරණයි ඔයාලා තුන්දෙනාටම .😍😍😍😍😍🌹

  • @hemakanthi6274
    @hemakanthi6274 8 หลายเดือนก่อน +5

    ගුන යහපත් තුන්දෙනා ගුන දෙන කෑමක් නියමයි නංගි බුදු සරනයි

  • @pavanivirasha6366
    @pavanivirasha6366 8 หลายเดือนก่อน +10

    මාත් දවසක අක්කගේ kitchen එක වගේ එකක් හදාගන්නවා❤️ රොශාන් අයියා හරිම වාසනාවන්තයි අක්කා වගේ නිහතමානී බිරිදක් ලබන්න🥀

  • @madavisamaraweera.5797
    @madavisamaraweera.5797 8 หลายเดือนก่อน

    Budu sarani.🌷🌻🌷🌻🌷🌻♥️♥️♥️

  • @nisanidilrukshiku7181
    @nisanidilrukshiku7181 8 หลายเดือนก่อน +1

    Lassani aneee dakiddi asay uyanna,,bs love you shomch 💕💕😘😍😘😍

  • @himamadu2704
    @himamadu2704 8 หลายเดือนก่อน +3

    Ane raththaran daruwek 😍😍

  • @shanikaporuthotage5478
    @shanikaporuthotage5478 8 หลายเดือนก่อน +1

    Aneee harima rasa latai wage akka ❤❤❤hodat kama tika hadala ow akka oya kiuwwa wage brokoliy mehe goodak thiynwa api genwaa me wass wal seethainee me daws walt thiynwa gnn rasne kalet gnn ne brokoliy❤

  • @ravindragamage8401
    @ravindragamage8401 8 หลายเดือนก่อน +3

    ඔයානම් හරිම කාරුනික ඒවගේම ආදරනිය අම්මෙක්...ආසයි ඔයාගේ වීඩියෝස් බලන්න

  • @wasanasandaruwan7673
    @wasanasandaruwan7673 8 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි .රස පාටයි .රාහුල් මැණිකටනම් ගොඩාක් ආදරෙයි .බුදුසරණයි 🌹🌹🌹

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน

      🥰❤️💞🥰❤️💞

  • @thilininisansala5282
    @thilininisansala5282 8 หลายเดือนก่อน +1

    Rahul menika budusaranai petiyo tatta wagema ahinsakai.😍😍😍😍😍

  • @salessulecopvtltd3799
    @salessulecopvtltd3799 8 หลายเดือนก่อน

    anewww wowww weight loss motivation ekaka enwa e kiyanne lagadima. good luck akke

  • @user-gj7to5qz7j
    @user-gj7to5qz7j 8 หลายเดือนก่อน +1

    Mama missge vidiyo valin godak deval jivitheta igenagannava

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 8 หลายเดือนก่อน +1

    Ranpetya nam harima ahinsakai adarei puthe❤ siya paulatama theruwan saranai 💐

  • @buddhikaushalya1988
    @buddhikaushalya1988 8 หลายเดือนก่อน

    හරි හුරතල් ඒ බබා 💗

  • @asanganipiyumika6774
    @asanganipiyumika6774 8 หลายเดือนก่อน

    Mn gdk asai akkige videos blnna ❤

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 8 หลายเดือนก่อน

    Theruwansarani 🙏🙏🙏🌷🙏 very happy to see you and your beautiful cooking in your beautiful sweet home ❤❤❤❤❤

  • @ugindasiriindasiri267
    @ugindasiriindasiri267 8 หลายเดือนก่อน +2

    Math hadanava.Akka hadanne hoda,guna dayaka kamane Adarey ❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน

      ආදරෙයි 💞❤️🥰😍

  • @shaliniwathsala1107
    @shaliniwathsala1107 8 หลายเดือนก่อน +1

    Oya harima hoda kenek akke..oya giya athme loku pinak karala thiyenawa oi wage jiiwithayak labenna...oyage mulu paulatama budu saranayi☺️☺️☺️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🥰❤️💞😍

  • @sandyasanjeewani878
    @sandyasanjeewani878 8 หลายเดือนก่อน +1

    Sha......niyamai nangiyooo.....math hadanna oni....❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน

      හදලා බලන්න හරි රසයි🥰

  • @user-sh5zj5ri8d
    @user-sh5zj5ri8d 8 หลายเดือนก่อน

  • @himani8544
    @himani8544 7 หลายเดือนก่อน

    ❤❤

  • @rabikasanduni509
    @rabikasanduni509 8 หลายเดือนก่อน +1

    බුදුසරනයි ඔයාලට හැම බවයකම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ❤❤

  • @DiliniWickremesinghe
    @DiliniWickremesinghe 8 หลายเดือนก่อน +2

    😍😍👍

  • @tinajayathilaka6469
    @tinajayathilaka6469 8 หลายเดือนก่อน +2

    Putha shok anee paw hithenwa❤

  • @supunprasad-iq4ph
    @supunprasad-iq4ph 8 หลายเดือนก่อน

    Mama kathargama Akka aewa na kathargama

  • @awishkathathsarani7717
    @awishkathathsarani7717 8 หลายเดือนก่อน +2

    උදේම වීඩියෝ එක දැකලා බැලුවා 😂 වැඩට යන්නත් පරක්කු උනා.. ලස්සනයි අක්කි❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน

      අනේ එහෙමද🥰❤️💞😍

  • @HimashaSathsarani-lp2zc
    @HimashaSathsarani-lp2zc 8 หลายเดือนก่อน

    Akki oya gdk lassanai..api hrima asawen oyage videos balanne ..oyatai puthatai bs ..

  • @prasangikawijayavikrama4892
    @prasangikawijayavikrama4892 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @jithyarupasinghe1314
    @jithyarupasinghe1314 8 หลายเดือนก่อน +5

    කලල්ගොඩ කීල්ස් එකේදි සති දෙකකට කලින් හම්බෙලා "මම youtube වීඩියෝස් බලනවා" කියලා කිව්වෙ මම. මතකද නම් දන්නෙ නෑ. හරිම සතුටුයි ඇත්තටම දකින්න පුලුවන් වුන එක ❤ අක්ක හරිම නිහතමානීව ස්තුතියි කියලා කිව්වා ❤❤

  • @haseenawazeer4207
    @haseenawazeer4207 8 หลายเดือนก่อน

    Its good to use pink salt in place of white salt..

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 8 หลายเดือนก่อน +1

    Kohimasa godak dawasakig asarei bs

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน

      ආදරෙයි 🥰❤️🥰❤️

  • @TharushiPramodya-sn2pt
    @TharushiPramodya-sn2pt 8 หลายเดือนก่อน +2

    වගකීම් අකුරටම තිතටම කරන ගොඩක් හොද අම්මා කෙනෙක්.මටත් ඇත්තටම තියෙන්නෙ අක්කා ඔයාට තියන පුරුදුම තමා.ඇත්තටම ඔයාගේ videose බලනකොට ඇත්තම ගොඩාක් ආස හිතෙනවා ඇත්තටම ඔය විදිහ තමා ජීවිතේ ජීවත් වෙන්න ඕනේ හරි විදිහ.එතකොට ප්‍රශ්න නැ.ගොඩක් ප්‍රශ්න වෙන්නෙ මේ වගේ පුරුදු නැති නිසා.ඇත්තම මටත් කියන්න තියෙන්නෙ මේ විදිහට ජීවත් වෙන්න ගොඩක් සැහැල්ලුයි ආදරණීයයි..🎀♥️🌹

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน +1

      ආදරෙයි🥰❤️💞😍

  • @shashikavilashani9888
    @shashikavilashani9888 8 หลายเดือนก่อน +2

    ❤❤❤ akki....maru ...

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน +1

      හදලා බලන්න 🥰

    • @shashikavilashani9888
      @shashikavilashani9888 8 หลายเดือนก่อน

      @@ridmapilapitiya aniwarenma akki..❤️‍🩹

  • @SahanBuddika-xc1by
    @SahanBuddika-xc1by 8 หลายเดือนก่อน +2

    Ouala thun denata hamadamath suthutin inna labewa.budu saranai🙏🙏

  • @user-ev9mv1tx9v
    @user-ev9mv1tx9v 7 หลายเดือนก่อน

    Oya shie akki godak adre

  • @kalpaniranasinghe8768
    @kalpaniranasinghe8768 8 หลายเดือนก่อน +1

    Aneeee amma Kanna nadda ahuwa vidiya maga as dekata kadulu awa manika budusaranai putha hodata igana ganna Hoda puthak wanna parissamin ❤

  • @supunprasad-iq4ph
    @supunprasad-iq4ph 8 หลายเดือนก่อน

    Good

  • @user-hx4fs2mz9f
    @user-hx4fs2mz9f 8 หลายเดือนก่อน

    Ana paw chuti patiya adarai❤️❤️

  • @user-tc5ku3xc5d
    @user-tc5ku3xc5d 8 หลายเดือนก่อน +1

    අදත් ලස්සනයි අක්කේ වීඩියෝ එක...❤🥰🌻😍 කතා කරන විදියට හරි ආස හිතෙනවා අක්කේ...🥰 අහන් ඉන්න හරි ආසයි...❤😍🥰

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน

      Thanks 🥰❤️💞😍

  • @nimchala3611
    @nimchala3611 8 หลายเดือนก่อน +11

    මල ටිකනම් හරිම ලස්සනයි අක්කී ඔයාගේ මහනසිය කැපවීම හිතා ගන්න පුළුවන් ඔයානම් ඇත්තටම ශ්‍රියා කාන්තාවක් ගෙදරට✅👌🔥 රිද්මා අක්කී රොෂාන් අයියා වගේම හරිම සිරියාවන්ත ගුණ යහපත් රත්තරන් පුතෙක් රාහුල් කියලා හිතුනා.
    බුදු සරණයි තුන් දෙනාටම ❤

  • @nishanthinishanthi4169
    @nishanthinishanthi4169 8 หลายเดือนก่อน +1

    Niyamai akki math den ඔයා vagema mage ගෙදර mal vavanavaa aeva iganagatthe oyagen man rasata kema uyanath පුළුවන්

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน

      Thanks මට සතුටුයි 🥰❤️💞