වැව් මාළුයි පරිප්පුයි කැරට් සම්බෝලයි 🥰 | lake fish curry | a day in my life | ridma Pilapitiya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 409

  • @madhuamarasiri
    @madhuamarasiri ปีที่แล้ว +72

    මම දුව දාන හුඟක් video බලනවා. මාත් ආච්චි කෙනෙක්. අපේ ගෙදරත් හුඟක් වෙලා වට මගේ දුව වැඩ කරන්නෙත් ඔයා විදියට නිසා මම ආසයි බලන්න. මගේ දුව පාන්දර නැගිටලා මේ දේවල් සේරමත් කරල රැකියාවටත් යනවා දරුවෝ දෙන්න පාසලට ඇරලවලා. ඔයා, මගේ දුව, වගේ දරුවෝ තවත් හුඟක් මේ ලෝකේ ඇති. ඒ වගේ අයට හම්බුන පුතාල හරි වාසනාවන්ත දරුවෝ. සමහර වෙලා වට මේ වයසක මටත් ඔයාලගෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා. මගේ දියණිය ටත්, දුවටත්, දළදා හාමුදුරුවන් ගේ පිහිට ආරක්ෂා ව නිරතුරුවම ලැබේවා!!! බුදුසරණයි !!!🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +7

      දීර්ඝායූ වේවා අම්මේ. ආදරෙයි 🥰❤️

  • @pubudunadeesha3771
    @pubudunadeesha3771 ปีที่แล้ว +7

    මේ පවතින අයහපත් කාලගුණය ඉක්මනින් ම තුරන් වෙලා යන්න ඕන... වැස්ස නිසා රැකියාවක් කර ගන්න බැරුව ඉන්න අය වගේම වැස්සේ ත් රැකියාව කරන්න වෙලා තියෙන හැම කෙනාටම ඉක්මනින් ම සැනසීමෙන් රැකියාව කරන්න පුලුවන් කාලගුණ තත්ත්වයක් උදාවේවා.. හැමෝම පරිස්සමෙන් ඉන්න...

  • @thilakshiumesha8627
    @thilakshiumesha8627 ปีที่แล้ว +8

    අලුතෙන් විවාහ දිවිය පටන් ගන්න අයටත් ඔයාගෙ වීඩියෝ වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් අක්කෙ.හැමදාමත් ඔය විදියටම හිනා වෙලා ඉන්න.ආදරෙයි❤

  • @sewperera788
    @sewperera788 ปีที่แล้ว +17

    යශෝදරා මෑනියන් ගෙ පිලිමෙකුත් තියන්න .මහානුබල සම්පන්නයි 🙏 photo එකක් හරි කමක් නෑ..තව ඔයාලා night time එකෙ කන කෑමත් videos දාන්න..ඒවත් දැනගන්න ආසයි ❤️❤️😊💐

  • @NilminiWijewardhana95-oz8hl
    @NilminiWijewardhana95-oz8hl ปีที่แล้ว +18

    ඔයාගේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා රිද්ම එක ඔයාගේ හැකියාව හැමෝම ආදරේ දිනා ගන්න මාරයි ❤️❤️❤️

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +136

    අපේ එකම පාර්තනාව වැස්ස නවතින්න කියලා .අපි කිරි කපලා ජීවත් වෙන්නේ වෙන රසසාවක් නෑ . කිරි කපන්න නැතුව දැන් මාස 03 වෙනවා . ඉක්මනට ම වැස්ස නැවතේවා...!!!🙏

    • @chandrikasenanayake6413
      @chandrikasenanayake6413 ปีที่แล้ว +9

      අනේ ඔව් .ඔයාලගේ ඒ ප්‍රාර්ථනාව ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා.... ඒ වගේ අමාරුවෙන් කල් ගෙවන අය කොච්චර ඉන්නවද...😪😥

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +6

      🙏❤️

    • @sadeepasamarawera2202
      @sadeepasamarawera2202 ปีที่แล้ว +6

      ​@@chandrikasenanayake6413බොහොමත්ම ස්තූතියි ඔයාලාගෙන් සියලු පාර්තනා ඉටු වේවායි අපි පාර්තනා කරනවා 🙏

    • @himaya771
      @himaya771 ปีที่แล้ว +1

      🙏🙏❤

    • @Vogs123
      @Vogs123 ปีที่แล้ว +1

      අනෙ ඉක්මනින් වැස්ස නතර වේවා❤

  • @nilukapriyadarshani6549
    @nilukapriyadarshani6549 ปีที่แล้ว +8

    අපේ පැත්තේ මල් බෙරි වලට .... කියන්නේ.... ඇබිල්ල කියලා .... video eka මාර ම ලස්සනයි අක්කි 💕💕💕💕💕

  • @Vogs123
    @Vogs123 ปีที่แล้ว +3

    හැමදාම ආදරෙන් ඉන්න
    ඒ වගේම ලෝකයට සෙත් පතන ඔයා ගොඩක් හොද කෙනෙක් කියල දන්නව අක්කියෝ.
    ලස්සන වීඩියෝ එකක් අදත්
    රාහුල් බබාට ආදරේ හිතෙනව
    ගුන යහපත් හුරතල් පැටියෙක්❤
    ජේසු පිහිටයි අක්කි❤

  • @arunimadubashini2921
    @arunimadubashini2921 ปีที่แล้ว +3

    මම දාන දෙවෙනි කොමෙන්ට් එක අක්කා.අනෙ ඔයා ජිවත් වෙන විදියට මමනම් හුගාක් ආසම .ඔයාගෙන් දෙවල් මම ඉගෙන ගන්නවා.මමත් දැන් හාල් තියද්දි වදිනවා තියන්න කලින්.එලවලුත් කවර වල නොදා අක්කා කියලා දුන්න විදියට දාන්න ඉන්නෙ ..හැම දාම කොමෙන්ට් නොකර හිටියත් මම ආසම ඔයාගෙ විඩියෝ වලට.ආදරෙයි අක්කා ..සතුටින් ඉන්න ❤

  • @pramiladeshanthi7443
    @pramiladeshanthi7443 ปีที่แล้ว +7

    මල් කියන්නෙ ඇත්තටම අපේ මනස සැහැල්ලු කරන ලස්සන දෙයක් 💕❤️❤️

  • @nishmisanju5398
    @nishmisanju5398 ปีที่แล้ว +11

    මම ඔයාගෙ වීඩීයෝ බලනවා... 🥺...පවූලටම බුදු සරණයි..ආදරෙයි...❤❤❤❤❤

  • @hemakanthi6274
    @hemakanthi6274 ปีที่แล้ว +3

    අනේ හරි සරල කෑමක් ෂෝක්නේ නංගා ඔයා කොරලි උයපු විදිහ ආයෙ මමත් ඒ විදියට උයන්න ඕන බුදුසරණයි තුන්දෙනාටම

  • @wasanasandaruwan7673
    @wasanasandaruwan7673 ปีที่แล้ว +1

    ඔයා හිතන විදියට මන් ගොඩක් කැමතියි .මාත් එහෙමයි .ඔයාගෙන් තවත් දෙවල් එකතු කර ගන්නවා ජිව්තෙට.මාත් ආසයි කෑම හදන්න .වැව්මාලු කිව්වොත් ඉතින්😋,ආසම කෑමක්.ඔයාලා තුන් දෙනාටම බුදුසරණයි .ගොඩක් ආදරෙයි .🌹🌹🌹

  • @savesrilanka2969
    @savesrilanka2969 ปีที่แล้ว +10

    අනේ හරිම රසපාටයි අක්කි වීඩියෝ එක හරිම ලස්සනයි ආදරෙයි අක්කි ❤❤

  • @priyanthigunathilaka279
    @priyanthigunathilaka279 ปีที่แล้ว +5

    අම්මෝ මට නම් බඩගිනි එනවා වැඩි මෙව්වා බලනකොට😊😊අනේ කැකිරි curry eka රසට හදන හැටි ගැන video ekak karannako

  • @pirispiris7940
    @pirispiris7940 ปีที่แล้ว +1

    මම නම් ආසම දෙන්නෙක් මම හැමදාම ඔයාගේ විඩියෝ බලනව මම රට ඉන්නේ ඒත් ඔයාගේ විඩියෝ බලපුවාම හරිම සතුටුයි සියලු දෙවියන්ගේම පිහිටයි ඔයල තූන් දෙනාටම ❤❤❤❤

  • @MadaraPoorni-wp2ld
    @MadaraPoorni-wp2ld 11 หลายเดือนก่อน +4

    අනේ මන් හරිම ආසයි ඒ පිලිවෙලට ඒ ගතිගුන වලට 🥺♥ ආදරෙයි හැමදාම බුදුසරනයි🙏🏻♥

  • @malathiwickramaratnewickra5105
    @malathiwickramaratnewickra5105 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි.විඩියෝ එක බලන්න වෙනදවගේ ඉක්මනින් ලැබුනේ නැ.පහුවෙලා හරි අද බැළුවා.අපි විදේශ රටකනේ ඉන්නෙ.මේ දවස්වල උදේට අපිට හරිම සීතලයි.දහවලට රස්නෙයි.දරුවන් අසනිප වෙනවා ඉතින්.මගේ පුතත් මේ දවස් වල අසනිපයෙන්.දැන් නම් ටිකක් සුවයි.අද තමයි ඒ නිසා ඔයාගේ මේ ලස්සන විඩියෝ එක බලන්න ලැබුනේ.මනසට මාරම සැනසීමක් අපි මේ රටවල ගෙවන ජිවිතවලට ඔයාගේ විඩ්යෝ බලපුවාම ලැබෙන්කේ.ස්තුතියි .ගොඩක් පින්.💖🙏🙏🙏🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      අනේ පුතාට ඉක්මන් සුවය පතනවා. ආදරෙයි. 🙏🥰❤️

  • @maneeshasewwandi9123
    @maneeshasewwandi9123 ปีที่แล้ว +3

    ඔයා හරිම හොද කෙනෙක් අක්කෙ.ඕනම කෙනෙක් එක්ක කිසිම ලොකුකමක් නැතුව කටපුරා හිනාවෙනව..❤

  • @Life_with_Ishu
    @Life_with_Ishu ปีที่แล้ว +3

    වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නෙ මමනම් ජේසු පිහිටයි තුන්දෙනායම ❤❤

  • @nimchala3611
    @nimchala3611 ปีที่แล้ว +2

    කොහොමත් රසය වැව් මාළුව කදිමමය..
    පරිප්පුනම් කොයි කාගෙත් ප්‍රියතමය..
    රිද්මා ඔබේ ප්‍රාර්ථනය අගනේය...
    කෑම මෙන්ම බවේ හදවත වටිනාය...
    හරිම ලස්සනයි වීඩියෝ එක හැමදාම වගේ... 👌❤️
    තෙරුවන් සරණයි .!!...

  • @sanjulakmini4418
    @sanjulakmini4418 ปีที่แล้ว +1

    අක්කේ ඔයා ගොඩක් පිං කරලා තියෙනවා රොෂාන් අයියාවගේ කේනේක් ලැබෙන ඔයාලා ලස්සන පවුල් ජිවිතයත් ගතකරනවා හැමදාමත් සතුටෙන් පරිස්සමින් ඉන්න අක්කේ ඔයා ආදරෙයි ❤️ හැමදාමත් සතුටෙන් පරිස්සමින් ඉන්න බුදු සරණයි

  • @ImalkaPriyadarshani-wu5yq
    @ImalkaPriyadarshani-wu5yq ปีที่แล้ว

    ඇත්තමයී අක්කි ඔයාගෙ වීඩියෝ බලලා තමයි මම ගෙදර ලස්සන කරන්නෙ,බබාට කෑම දෙන්නෙ.අනේ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ඔයාලට ආදරෙයි අක්කි💜️

  • @nadeeshakumari389
    @nadeeshakumari389 ปีที่แล้ว +2

    මමත් dan පරිප්පු හදන්නේ e විදියට harima rasai thankq ❤

  • @himali3897
    @himali3897 2 หลายเดือนก่อน +1

    Great Ridma...I'm working israel ...thanks n wish u all success...have a healthy life too

  • @lazylizard6682
    @lazylizard6682 11 หลายเดือนก่อน +1

    ඇත්තටම ලංකාවේ ගැහැණු මේවා බලලවත් ඉගෙනගනිල්ලා තමන්ගේ දරුවන්ට ආදරේ කරන හැටි..මනුස්සයා හම්බ කරලා දුන්නත් වැඩක් නැහැ ලංකාවේ ගොඩක් ගැහැණු අයගේ තියෙන්නේ කියවිල්ලයි නහයෙන් ඇඩිල්ලයි විතරයි..මිනිහට ඕන නැහැ අඩු ගානේ තමන්ගේ ළමයින්ටවත් ආදරය , කරුණාව, ඉවසීම නැහැ..කොයි වෙලත් ළමයින්ට කෑගහගත්ත ගමන්මයි.ළමයි හදනකන් කච කච ගානවා ළමයි නැහැ අරය ඇහුවා මෙයා ඇහුවා කියලා..ළමයි හම්බ උනහම හරියට ඒ ළමයි ඒ ගෑණුන්ගේ බඩට බලෙන් ආවා වගේ තමා හැසිරෙන්නේ.ඊට පස්සේ මිනිහා වෙන ගෑණු පස්සේ ගියහම ඌ තමා වැරදි...රොෂාන් ඇත්තටම ඔයා හරිම ලකී මේ වගේ කරුණාවන්ත වයිෆ් කෙනෙක් ලබන්න.ඒ දරුවත් හරිම වාසනාවන්තයි.💗💗💗

  • @chathuslife7453
    @chathuslife7453 11 หลายเดือนก่อน

    ඔයා හරිම පිළිවෙලයි නංගි ඇත්තටම ඔයා ජිවිතේ විදින විදිහ හරිම සරලයි charm චූටි පුතාටයි ඔයාලා දෙන්නටයි බුදුසරණයි නංගි හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ❤❤❤❤❤❤

    • @lazylizard6682
      @lazylizard6682 11 หลายเดือนก่อน

      ඇත්තටම ලංකාවේ ගැහැණු මේවා බලලවත් ඉගෙනගනිල්ලා තමන්ගේ දරුවන්ට ආදරේ කරන හැටි..මනුස්සයා හම්බ කරලා දුන්නත් වැඩක් නැහැ ලංකාවේ ගොඩක් ගැහැණු අයගේ තියෙන්නේ කියවිල්ලයි නහයෙන් ඇඩිල්ලයි විතරයි..මිනිහට ඕන නැහැ අඩු ගානේ තමන්ගේ ළමයින්ටවත් ආදරය , කරුණාව, ඉවසීම නැහැ..කොයි වෙලත් ළමයින්ට කෑගහගත්ත ගමන්මයි.ළමයි හදනකන් කච කච ගානවා ළමයි නැහැ අරය ඇහුවා මෙයා ඇහුවා කියලා..ළමයි හම්බ උනහම හරියට ඒ ළමයි ඒ ගෑණුන්ගේ බඩට බලෙන් ආවා වගේ තමා හැසිරෙන්නේ.ඊට පස්සේ මිනිහා වෙන ගෑණු පස්සේ ගියහම ඌ තමා වැරදි...රොෂාන් ඇත්තටම ඔයා හරිම ලකී මේ වගේ කරුණාවන්ත වයිෆ් කෙනෙක් ලබන්න.ඒ දරුවත් හරිම වාසනාවන්තයි.💗💗💗

  • @piumapeiris1420
    @piumapeiris1420 ปีที่แล้ว +2

    ලන් චි Box එකේ බාබාගේ සවියටි එක ගත්තේ කොහෙන්ද ගත්තේ හරිම ලස්සනයි

  • @lakminimadushani7187
    @lakminimadushani7187 ปีที่แล้ว

    මාත් ලඟදි marry කරන්න ඉන්නෙ අක්කි.මම හරි ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලන්නේ.මාත් හරි ආසයි ඔයාගේ වගේ family life 1කට.මම මෙගේ අම්මිට අමතරව ගොඩක් දේවල් ඉගෙන ගත්තේ ඔයාගෙන්.ගොඩක් ස්තූතියි ඔයාට.ආදරෙයි ගොඩක් ❤

  • @anushadilrukshi6799
    @anushadilrukshi6799 ปีที่แล้ว +1

    adath video eka harima lassanai dr. .. oya hoda biridak mawak.. ithin hemadama sathutin inna... budu saranai oyalata.. adarei.. video end weddi thamai duka ithin
    .....

  • @chamindajanaka7273
    @chamindajanaka7273 ปีที่แล้ว +6

    අද වීඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කි...🎊❤️🌻

  • @dhananjiepadmaperuma
    @dhananjiepadmaperuma 11 หลายเดือนก่อน +1

    Enjoyed as always! Can you tell me where you got the lunch box and the cover please ❤

  • @ramyawasantha6167
    @ramyawasantha6167 ปีที่แล้ว +1

    අදත් ලස්සනයි වීඩියෝ එක හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි ඔයාලට 🌹🙏💞

  • @cristeenherath6186
    @cristeenherath6186 ปีที่แล้ว +1

    හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න .ඔයාලා තුන්දෙනාම ටම ජෙසු පිහිටයි ..❤️🙏

  • @HapuwalanaChandrawansa-gg9qj
    @HapuwalanaChandrawansa-gg9qj 8 หลายเดือนก่อน

    නිදුක් නීරෝගී සුවය කායික මානසික සැනසිල්ල දීර්ඝායුෂ සම්පත්තිය සෑමදෙනාටමත් ලැබේවා ලැබේවා ....!

  • @nimashadilhani199
    @nimashadilhani199 ปีที่แล้ว +1

    ගොඩක් ආසාවෙන් බැලුවේ හැමදාමත් වගේ ආදරේයි ගොඩක්❤❤❤

  • @kanchanapriyadarshani4951
    @kanchanapriyadarshani4951 ปีที่แล้ว

    Man harima aswen akke oyge vedio balanne ..man mafe jivethe ta oygen godak dewal egana gannwa .ane harima lassanai oylage paula .aderrei akki .ane oyge mal wagawa harim lassanai mn rose pela godak hetawauw oyge vedio dekala .godak pela oya hitawala thiyana widihat hiteuw godaak pin a dewal apith akk bedaganawat .❤

  • @IsharaNadishani-wh4bb
    @IsharaNadishani-wh4bb ปีที่แล้ว +1

    මමත් oya විදිහට තමයි malu hadanne ලස්සනයි vidio එක oyalata හැමදාම ගොඩාක් ආදරෙයි budusaranai

  • @M.DupekshaImaliPremadasa-wx2uw
    @M.DupekshaImaliPremadasa-wx2uw ปีที่แล้ว +1

    Godak lassanai video mama inne lankave nevei mamath paripu hadanne oya widiyata thamai godak Rasai lagadima lankavata enava oyava hoyagana enava

  • @erandimadhumali5922
    @erandimadhumali5922 ปีที่แล้ว +1

    Akkige wada godak piliwelai.budu saranai oyala hamotama.

  • @hansikamaduwanthi4919
    @hansikamaduwanthi4919 11 หลายเดือนก่อน +1

    අක්කේ oya e දුම අල්ලන්න ek kphenda gathe koyanko

  • @SachiniTharanga-i6z
    @SachiniTharanga-i6z 11 หลายเดือนก่อน

    Akka oyage vdiyo man lagadi idan balanna patan gaththe.asa hithenawa balan inna.harima shok❤

  • @maveethasenarathne7765
    @maveethasenarathne7765 ปีที่แล้ว +1

    අද video එකත් ගොඩක් ලස්සනයි අක්කී .හරීම ආසවෙන් බැලුවා .ආදරෙයී අක්කිට හැමදාමත්.අක්කී ඇතුළු පවුලේ හැමෝටම සරණයී ..😍😍😍😍♥️♥️♥️♥️

  • @damithwaruna6294
    @damithwaruna6294 ปีที่แล้ว +1

    අක්කගේ විඩියෝ බලන්නේ හරිම ආසාවෙන් ...

  • @pushparani6825
    @pushparani6825 10 หลายเดือนก่อน +1

    ඇත්තටම මම දැකපු ලස්සනම පවිිලලොකුකමිිනැ හරිම නිහතමානියිආදරනිය පවිිලක්

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️🥰

  • @dimalkadulanjali4957
    @dimalkadulanjali4957 ปีที่แล้ว +1

    Akki ara budu pahanata dum allapu eka kohenda gatte kiyada

  • @sherinefernando2041
    @sherinefernando2041 ปีที่แล้ว +2

    Mama.pita rata hitiyath harima asawen balana videos thamai oyage nanga❤

  • @ගීතිකා
    @ගීතිකා ปีที่แล้ว +1

    අපෙ ප්‍රාතනාව අපිට බොන්න වතුරවත් නෙ අපෙ ගම්වල මිනිස්සුන්ට කුබුරු ඉහගන්න විදිහක් නෙ එක නිශා වහින එක තමාඅපිට හොද

  • @SathyaSemini
    @SathyaSemini ปีที่แล้ว +1

    mage mahaththayath inne israyal wala nangi

  • @nadeekamadushani113
    @nadeekamadushani113 ปีที่แล้ว

    අනේ!! ලස්සනයි අක්කේ ව්ලොග් එක... බුදු සරණයි ඔයාලට.

  • @ChandanaEgodage-my6cx
    @ChandanaEgodage-my6cx ปีที่แล้ว +1

    Ane atha akki..oya api hemotama adarshayak family eka taram watina deyak na..e kalaya newatha ganna ba❤️❤️🙏🙏

  • @sudeemavishaka9694
    @sudeemavishaka9694 ปีที่แล้ว +2

    එක විඩියො එකක් වත් මිස් නොකර බලන මම 😊❤

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh ปีที่แล้ว +1

    මම ඔයාගේ වීඩියෝ ගොඩාක් ආසාවෙන් බලන්නෙ අක්කී. අදත් වීඩියෝ එක ගොඩාක් ලස්සනයි. කෑම ටිකත් ගොඩාක් රස පටයි කන්න එන්න හිතෙනවා. ආදරෙයි අක්කී ❤❤😍😍😘

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +3

    මේ වැස්ස අපිට එපා වෙලා තියෙන්නේ එහෙම තාත්තාට කිරි කපන්න නෑ . කවදාවත් මාස තුන හතර කිරි කපන්නැතුව ඉන්නෑ .කිරි පාලු වුනත් කොහොම හරි කපනවා .දැන් මේ වැස්ස කරපු දේ හින්දා කිරි කපන්න නෑ මාස 03 ක්

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      ඇත්ත 😢

    • @sadeepasamarawera2202
      @sadeepasamarawera2202 ปีที่แล้ว +1

      ​​@@ridmapilapitiyaඔව් අක්කේ මේ වැස්ස නිසා .වැස්ස නැත්නම් කොහොම හරි හොයා ගන්නවා .වැස්ස දවසට අමාරුයි

  • @sithumnimsara8475
    @sithumnimsara8475 ปีที่แล้ว +2

    Harima lassanai oyaga video

  • @ireshavidanaarachchi
    @ireshavidanaarachchi ปีที่แล้ว

    Hi රිද්මා නංගී, ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි. මාත් ආස වැව් මාළු වලට
    ඔයා කොහෙන්ද වැව් මාළු ගන්නේ
    ඔයාලා හැමෝටම බුදුසරණයි.❤😊

  • @NilanthaPradeep-c7j
    @NilanthaPradeep-c7j หลายเดือนก่อน +1

    Math asai korali kanna

  • @chamilawakkubura
    @chamilawakkubura ปีที่แล้ว +1

    Oya akki gedara kema hadana dawasata mn hari asai. Kema nisa newei oya 3n dena hari adaren awa rasawidina heti balanna.

  • @vihangikaveesh
    @vihangikaveesh ปีที่แล้ว +1

    Harima ලස්සන video ekak...oya nam malak...💜️💜️💜️💜️

  • @sajinijayarathna5161
    @sajinijayarathna5161 ปีที่แล้ว +1

    Nanga kohomada oyata godak dawasakin mata balanna une man weda nisa adare godak vlog aka lassanae budusaranae nagiyo ❤❤❤❤❤❤❤❤

  • @nadeeraliyanage5431
    @nadeeraliyanage5431 ปีที่แล้ว +2

    You are my motivater nangi. Specially when I feel lazy to do work I always watch your videos. All the best to your loving family. ❤😊

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 ปีที่แล้ว +1

    Adarwi oya ekka hemadama api ennawa bs oya hodin neda rahull babata mag godak asai adarei .harima ahinsakai bs

  • @fatmakuwait6333
    @fatmakuwait6333 ปีที่แล้ว +1

    Ka parippu dekke nane amathaka unada😂😂❤❤ asai lassanai man Kuwait inne mewa baladdi lankawe innawa wage denenne Budusaranaioyala 3denatama

  • @ashadilhani6147
    @ashadilhani6147 11 หลายเดือนก่อน

    Hemadama sathutin inna labenna kiyala prarthana karanawa akki oyage pawulatama...❤❤❤

  • @SNSithuvilinimnaya-iu6sn
    @SNSithuvilinimnaya-iu6sn ปีที่แล้ว +1

    කැරට් සම්බෝලෙට පොල් නොදා.. ග්‍රේට් නොකර කැරට් පිහියෙන් හිනියට කපලා අරන් තක්කාලි අමු මිරිස් උම්බලකඩ දාලා ගම්බිරිසුයි ලුණුයි දෙහි ඇඹුලුයි දාලා කාලා බලන්න අක්කේ... පොල් දාලා කනවට වඩා මාරම රසයි .....

  • @vishminavodi8541
    @vishminavodi8541 ปีที่แล้ว +2

    Oyage veadios hama ekakma asaven balanava akki

  • @dhanushkaranaweera6650
    @dhanushkaranaweera6650 10 หลายเดือนก่อน

    Ane kiyala dennako polkiri noda hadana parippuwa hadanna

  • @sdisanayake2033
    @sdisanayake2033 ปีที่แล้ว +1

    Akkige vedio mam balana dawase idan mage hithata wagema manasatath suwayak lebenawa thawath lassana lassana vedio danna me wage

  • @sanjewarathnayaka3966
    @sanjewarathnayaka3966 ปีที่แล้ว +1

    ලස්සනයි නංගි අදත් විඩියෝ එක.අාසාවෙන් බැලුවා.නංගි ව්‍යපාරයක් කරනවද.මොනවද❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ඇගළුම් ව්‍යාපාරයක්❤

  • @ayomaliwathsala6459
    @ayomaliwathsala6459 ปีที่แล้ว +1

    Rahul patiya den godak lassana wela nangi Budusaranai mama hemadama wage welawak thibunoth anjwaryenma oyage video balanawa oyalata Budusaranai

  • @kiethamarasinghe558
    @kiethamarasinghe558 11 หลายเดือนก่อน

    Nangi puthage lunch box ekai eka wrap karana ekai gaththe kohenda

  • @dilshanirashmika5290
    @dilshanirashmika5290 ปีที่แล้ว

    Oya kochra hodada. Gedara wedata inna aytath oygema athin tea hadana thrama oya nihathamai ❤❤❤

  • @dushmanthinimeshika2130
    @dushmanthinimeshika2130 ปีที่แล้ว +1

    Harima lassnai akke...❤ akkwa hambunnam dwsak katha karanna 🥺❤️ aniwaren coffee date ekk yan akke..❤️🥺

  • @AshiniNiranjala-ox7br
    @AshiniNiranjala-ox7br 7 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ..මම ආදරේ.කරන පැමිලි එකක්..

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 10 หลายเดือนก่อน +1

    Theruwansarani 🙏🙏🙏🌷🙏 Osage pujaniya budu madurath, Buddha wandhanawath itha agaya karanawa. E uthum ashirwadaya Hama mohothakama oyalata rakawaranai🙏🙏🙏🌷🙏

  • @samnathasha
    @samnathasha ปีที่แล้ว

    හැමදාම අක්කගෙ වීඩියෝස් තිබ්බ නම්... ❤😊

  • @ttt-gg2yv
    @ttt-gg2yv ปีที่แล้ว +1

    akke pethi pan fridge eke dala kochchara dawas tiyaganna puluwanda..

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      Dawas 10 wunath puluwan

    • @ttt-gg2yv
      @ttt-gg2yv ปีที่แล้ว

      @@ridmapilapitiya thanxx 😘😘

  • @anjaleefernando7266
    @anjaleefernando7266 ปีที่แล้ว

    මල් බලන්න එන්ඩෝ...ලස්සනයි අනේ. 🌷🌷🌷🌷🌷❤️❤️❤️❤️❤️

  • @shiromigunatilaka3169
    @shiromigunatilaka3169 ปีที่แล้ว +2

    Oyalata budusaranai manika❤

  • @KasunikaDulanjali-hg6zb
    @KasunikaDulanjali-hg6zb ปีที่แล้ว +2

    Ane akki lassanyi oyge video apitth udaw krannakoo parana adun serepu dennko

  • @nilminidhananjana8469
    @nilminidhananjana8469 ปีที่แล้ว +2

    අදරෙයි අයියා අක්කි චුට් බාබා ටයි ඔයා ලස්සනයි අක්කෙ

  • @ISanka123..
    @ISanka123.. ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ❤❤❤

  • @rangooncph
    @rangooncph 11 หลายเดือนก่อน

    Suwada dum allana eka ganna tiyenne koheda kiyanna.pls

  • @ThiliniNadishya
    @ThiliniNadishya 11 หลายเดือนก่อน

    lunch box eka & cover eka kohenda gaththe dr

  • @shashikala4735
    @shashikala4735 ปีที่แล้ว

    Kottamalli pela hadagtte kohomada oya

  • @AsokaWickramasinghe-y5z
    @AsokaWickramasinghe-y5z ปีที่แล้ว

    Oyage video aka Adth lassni budu sarani aderi

  • @alomathampoe7730
    @alomathampoe7730 ปีที่แล้ว +2

    You are such an inspiration darling. Bless you and your family always. Love watching your Chanel ❤ From Perth Australia

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +2

      Thank you so much! 🙏🥰❤️💐

    • @alomathampoe7730
      @alomathampoe7730 ปีที่แล้ว +2

      Keep up the originality. Lv u honey

  • @malsha8110
    @malsha8110 ปีที่แล้ว +1

    Oya godak hodin kama gana hithana adarshamath kenek. Piti kiri bona eka nawaththuwanam watinawa 😊

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      මම / පුතා පිටිකිරි බොන් නැහැ . හස්බන්ඩ්ට කොෆී එකට ඕනේ ඉතිං ❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu ปีที่แล้ว

    හරිම ලස්සනයි video eka budu saranai akka ❤❤❤❤❤❤❤

  • @Dilshankumara2024
    @Dilshankumara2024 ปีที่แล้ว +1

    මොකක්ද අක්කේ ඔය පිටි ඒක.කීයක් වුනාද.

  • @malakab3290
    @malakab3290 ปีที่แล้ว +2

    Ane akki.. so sweet! Blessed you all!! Come visit us sometimes in the US!

  • @kalanibhagya1044
    @kalanibhagya1044 11 หลายเดือนก่อน +1

    🥰🥰🥰

  • @harshaniwickramasinghe6156
    @harshaniwickramasinghe6156 11 หลายเดือนก่อน

    ඒ දුම් අල්ලපු එක මොකක්ද මටත් ගන්න ඕන එකක් .දන්න කෙනෙක් දාන්නකෝ

  • @BuddikaDilshani-tz5qf
    @BuddikaDilshani-tz5qf 3 หลายเดือนก่อน

    පරිප්පු recipe eka thiyenne mona vidiyo ekeda

  • @NilanthaPradeep-c7j
    @NilanthaPradeep-c7j หลายเดือนก่อน

    Ko hadapu parippu

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 11 หลายเดือนก่อน

    Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.

  • @PushpaKumari-zx7qc
    @PushpaKumari-zx7qc ปีที่แล้ว +2

    හරිම රසයි වගේ..මොනර පිහාටු ලස්සනට තියල නේද.ඔයා වගේ මමත් ප්‍රාර්තනා කරනවා කාටවත් කරදරයක් නොවෙන්න කියල❤❤

  • @kasuniudeshika417
    @kasuniudeshika417 11 หลายเดือนก่อน +1

    Rasa patae akkiyoo

  • @sachinidhanushika4653
    @sachinidhanushika4653 ปีที่แล้ว +1

    akkige hithanam marama hodai oyata kawadawath wardin na bs

  • @arunamadumal9944
    @arunamadumal9944 ปีที่แล้ว +1

    Parippu ekata koththamalli danne badala d

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      Naha nikanma kola tika athin kadala danna❤