ග්‍රොසරි ශොපින් කරමුද | fridge tour | සතියකටම කෑම බඩු ගමු | grocery shopping 🛒 | ridma pilapitiya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024

ความคิดเห็น • 572

  • @nimchala3611
    @nimchala3611 11 หลายเดือนก่อน +84

    මුලින්ම පෙන්නපු මල් ටික නම් මාර ලස්සනයි අක්කි කොච්චර මහන්සි වෙනවා ඇතිද මේ තරම් ලස්සනට තියා ගන්න. සොභාදමට ආදරය කරන ඔබ ඇත්තටම ශ්‍රීයාකාන්තාවක්. දේශිය අපේ කම පිරිලා තියෙනවා කිරි බත් දැක්කාම කන්න හිතුනා ඇත්තමයි. හරිම ලස්සනයි වීඩියෝව. ආගම දහමට ගරු කරන රකින කෙනා හැමදාමත් සතුටින් ජිවත් වෙනවා. තෙරුවන් සරණයි .!!...

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน +3

      Thanks ❤️🥰💞💞💞

    • @nimchala3611
      @nimchala3611 11 หลายเดือนก่อน +2

      ​@@ridmapilapitiya🙏❤️

    • @udarahemachandra6440
      @udarahemachandra6440 11 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @hansasenarathne282
      @hansasenarathne282 9 หลายเดือนก่อน +3

      මමත් රජයේ සේවයේ නිලධාරිනිය ක්.. කාර්‍ය බහුලයි ..ඒ උනාට ගෙදර සේරම දේවල් මම තමයි කරන්නේ .. කාලය කලමනාරණය කරගෙන ..කරගන්නවා .. සතුටින් ..ආදරෙන් ඉන්නවා .. ❤🌻🌻

  • @PushpaKumari-zx7qc
    @PushpaKumari-zx7qc 11 หลายเดือนก่อน +12

    අනේ ඔයා හරියටම හරි..මගේ මහත්තයටත් ඒ වගේ..ප්‍රමානයට ගේන්න අමාරුයි....මමත් සතියට සැරයක් තමයි ගේන්නෙ..ඔයාගෙ මේ හැම දේම අපිත් එක්ක බෙදා ගන්නවට බොහොම ස්තූතියි...ඔයාලට බුදුසරනයි..💐💐💐

  • @sanjuliwerangi6475
    @sanjuliwerangi6475 11 หลายเดือนก่อน +5

    අපි ඉස්සර ශීතකරණයෙ එළවළු දැම්මෙ සෝදන්නෙ නැතුව අපි දැන් අක්කි එළවළු දාන විදිහට අපිත් දානවා.අක්කි ගොඩක් හොද කෙනෙක්.බුදු සරණයි 🙏❤🥰

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      සතුටුයි ❤️🥰

  • @dineshhettiarachchi4561
    @dineshhettiarachchi4561 11 หลายเดือนก่อน +4

    මන් අක්කිගේ ආසම තැන තමා බුදු පහන.ඇත්තටම බුදු පහන පත්තු කරලා ඔයා වැඩ පටන් ගන්න එක හරිම හොදයි🥰

  • @chitrakonari6522
    @chitrakonari6522 11 หลายเดือนก่อน +6

    පිලිවෙලයි දැක්කම ආසා හිතනවා එ වගේම ඔයා හරි සුන්දරයි සමිමා සමිබුදු සරණයි දැකපු ලස්සනම දසුන රාහුල් පුතා අමිමා උයලා ලගට දුන්නූ බත් පිගානට නමස්කාර කරලා කෑවේ හරීම ලස්සනට පුතා හදනවා හැම අමිමේක්ට ම ඔයාගෙන් බෝහො දේ ගන්න තියනවා ස්තුතියි ඔබට ❤❤❤❤❤🎉🎉🎉

  • @shrimashrima2906
    @shrimashrima2906 11 หลายเดือนก่อน +48

    මමත් රජයේ සේවයේ නිලධාරීනියක්.මමත් ගොඩක් කාර්ය බහුල නිසා දරුවන් සමග.සතියකට අවශ්‍ය බඩු,සති අන්තයේම සපයාගෙන දින 5ට අවශ්‍ය පරිදි එළවළු,මස්,මාළු සුදුසු පරිදි සකස් කර කපලා කන්ටේනර් කර ගෙන fridge එකට දාලා තියාගන්නවා.ඒක හරිම පහසුයි.ඇත්තටම මේ වීඩියෝ එක හැමෝටම වටිනවා.පුළුවන්නම් ගෙදර දීම චීස්,යෝගටි හදා ගන්න විඩියෝ එක්ක දාන්න අක්කි..තෙරුවන් සරණයි හැමෝටම .

    • @maleneudagekankmagedona1164
      @maleneudagekankmagedona1164 11 หลายเดือนก่อน +2

      Where you cat bolle day so bolle ❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน +4

      හා මම ඉදිරියේදි එකතු කරන්නම් 🥰

    • @Anu-yw3vk
      @Anu-yw3vk 11 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @kliyorchid6801
    @kliyorchid6801 11 หลายเดือนก่อน +1

    බුද්ධ පූජාව පූජා කරන කොට මැද හරියෙන් පූජා කළොත් හොඳයි.අග්‍ර කොටස තමා බුදුන්ට පූජා කළ යුත්තේ.අදහසක් පමණයි.ඔබ තුමිය අැතුළු පවුලේ සැමට තුනුරුවන් සරණයි!

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 11 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි ඔයාලා සියලුම දෙනාට බුදුසරණයි ආසම කලාකාරයෙක් රොසාන් පිලපිටිය

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      Thank you ❤️❤️❤️❤️❤️❤️

  • @user-io4nb9rx8j
    @user-io4nb9rx8j 11 หลายเดือนก่อน +3

    එලවලු කල්තබා ගන්නත් පිරිසිදු කරන්න ත් තවත් හොද දෙයක් තමයි පොල් විනාකිරි එකෙන් එලවලු , පලතුරු වලට බෙහෙත් ගහලා තියනවා නම් ඒවා ත් ඉවත් වෙනවා හොදින් පිරිසිදු වෙනවා.

  • @yohanchathu5057
    @yohanchathu5057 11 หลายเดือนก่อน +15

    මගෙත් ලොකු හීනයක් තමයි අක්කි. ලස්සන කුස්සියක් හදාගන්න එක. ඔයාට බුදුසරණයි අක්කියෝ රාහුල් පුතාටත් බුදුසරණයි.💕💞

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️

  • @hansasenarathne282
    @hansasenarathne282 9 หลายเดือนก่อน +2

    රිද්මා..ඔයා කිව්ව හරි නංගී .. ඔයාගෙ ලේඩි ජේ වීඩියෝව හොයාගන්න බැරි උනා ..ඒකයි මෙහෙම කියන්නේ .. ලේඩි ජේ එකේ ගොඩාක් බඩුවල ගනන් අඩුයි ඇත්තටම ..ඒ වගෙ ම uncommon ... ඉතින් ස්තූතියි නංගො ඔයාට ..හැම දේකට ම ..🌻

  • @KavindiPiumikarathnayaka-zg7kn
    @KavindiPiumikarathnayaka-zg7kn 11 หลายเดือนก่อน +7

    මාරම සතුටක් හිතට දැනෙන්නේ අක්කිගේ ව්ඩියෝ බලනකොට 😍❤️‍🔥❤️‍🔥ආයෙත් ඉක්මන්ට වීඩියෝ එකක් ගේන්න අක්කී 😍❤️‍🔥❤️‍🔥🍃

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage 2 หลายเดือนก่อน +1

    මම මගේ mind එකට වෙනසක් ඕන උනාම අනිවාර්යයෙන්ම ඔයාගෙ නම search කරලා ඔයාගෙ video එකක් බලනවා. ඇත්තටම වශියක් ❤

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907 11 หลายเดือนก่อน +21

    ඔයානම් ශ්‍රියා කාන්තාවක්ම තමයි. හරිම ලස්සනයි මල් එළවලු. රොෂාන් පිං කරල තියනවා මේ වගේ බිරිඳක් ලබන්න. තෙරුවන් සරණයි පවුලේ සියලු දෙනාටම. 👍🙏🌹

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      තෙරුවන්සරණයි 🙏💞🥰

  • @ashanilmini4239
    @ashanilmini4239 8 หลายเดือนก่อน +2

    මම ආශාවෙන් බලනවා වැඩසටහන රිද්මාහරිම ලස්සනයි

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @DopeGang20
    @DopeGang20 11 หลายเดือนก่อน +1

    Ape gedara tiyenawa
    Gihin ganna kidelpitiye
    Tibbatu tiyeno
    Budusaranai devipihitai

  • @user-bb3wl6pj7o
    @user-bb3wl6pj7o 6 หลายเดือนก่อน +2

    ඔයාගෙ කට හඩ හරිම මිහිරියි අක්කි. ❤

  • @sisiranishanta674
    @sisiranishanta674 11 หลายเดือนก่อน +3

    කුස්සිය දකින් කොට ආසයි අක්කේ මම ගොඩක් ආසාවෙන් ඉන්නෙ කුස්සියක් හාදා ගන්න අපි ඔයා ගෙ විඩියෝ බලනවා අක්කේ මම ගොඩ්ක් ආසයි ඔයා කියලා den එවා හරි වට්නවා බුදුසරණයි තුන් දෙනාටම ❤❤

  • @deepikaDeepika-vf8be
    @deepikaDeepika-vf8be 11 หลายเดือนก่อน +2

    ඇත්ත කතාව...කාලකන්නි සල්ලාල ගැනියක් ගෙන් රොෂාන් අයියා බේරුනා....බුදුසරණයි දෙවිපිහිටයි ඔයාලට

  • @Dilsha.Sachini
    @Dilsha.Sachini 11 หลายเดือนก่อน +9

    ඇත්තටම අක්කිගෙ වැඩපිළිවෙළ බලන් ඉන්න හරි ආස හිතෙනවා.. ආදර්ශමත් කාන්තාවක් අපි හැමෝටම..❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      Thank you ❤️❤️❤️❤️❤️

    • @lahiruchami7242
      @lahiruchami7242 11 หลายเดือนก่อน

      @@ridmapilapitiya p

  • @sanjulakmini4418
    @sanjulakmini4418 11 หลายเดือนก่อน +9

    ඔයාගෙ හරි පිලිවෙලට වැඩකරන එක්කෙනෙක් අක්කේ ඔයාට හැමදාම ආදරෙයි සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️ බුදු සරණයි ඔයාලා තුන්දෙනාටම

  • @sisiraAnanda-xz7wd
    @sisiraAnanda-xz7wd 10 หลายเดือนก่อน +3

    ,අනේ මන්දා මේ බෝල😊❤😂 අක්කි නම් කාන්තාවක් වන අපටත් අාදර්ෂයක්

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po 11 หลายเดือนก่อน +16

    මාත් හරිම ආසයි අක්කි වගේ ගෙදර පිලිවෙලට තියා ගන්න,අපි තවම ඉන්නේ කුලියට,අනාගතයෙදි බලාපොරොත්තුවෙන් ඉන්නවා,අක්කිට,අයියාට රාහුල් පුතාට බුදු සරනයි,හැමදාම සතුට්න් ආදරයෙන් ඉන්න තුන්දෙනාම 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน +4

      ඒ සිහිනය ඉතා ඉක්මනින් සැබෑ වේවා ❤️

  • @sanitasanita7662
    @sanitasanita7662 7 หลายเดือนก่อน +1

    තිත්බටු.කටිට..කරෝල..දාලා.කැලි..මිරිස්..දාලා..තෙල්
    .දාලා..මාර..රසයි..ඒකත්..එක්කම..බත්..කන්න..පුලුවන්

  • @sitharamorters6761
    @sitharamorters6761 11 หลายเดือนก่อน +1

    ❤❤❤oya thundena deviyo mawapu aya mage akkiyooo adareyi hamdamath.budusaranyi...

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      Thank you ❤❤❤❤❤

  • @user-te8hu8rn8y
    @user-te8hu8rn8y 11 หลายเดือนก่อน +3

    අක්කි වගේ ලස්සනට තියාගන්න හිතේ ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      E balaporoththu lassanata itu wewa ❤️

    • @user-te8hu8rn8y
      @user-te8hu8rn8y 11 หลายเดือนก่อน

      @@ridmapilapitiya Thenk Akiko

    • @user-te8hu8rn8y
      @user-te8hu8rn8y 11 หลายเดือนก่อน

      Thanks අක්කියෝ

  • @anuradhasewwandi2341
    @anuradhasewwandi2341 11 หลายเดือนก่อน +3

    රොශාන් අයියගේ වාසනාව තමයි අක්කේ ඔයා ..
    මම දැකපු හරි සිරියාවන්ත ගැහැනියක් රිද්මා අක්කා..
    බුදු සරණයි පුංචි පවුලටම ❤❤

  • @OshenNaveesha-gt4ps
    @OshenNaveesha-gt4ps 9 หลายเดือนก่อน +1

    අක්කි රාහුල් බබා හරිම ලස්සනයි 😍😍😍😘

  • @buddikasKitchen
    @buddikasKitchen 11 หลายเดือนก่อน +11

    Lovely family හැමදාම adarayai දළදා සමිඳුන් පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @imalikawshalya6333
    @imalikawshalya6333 11 หลายเดือนก่อน +1

    අක්කිගෙන් ඉගෙනගන්න දේවල් ගොඩයි අක්කී thanks ඔයාට ❤

  • @harshacosta674
    @harshacosta674 11 หลายเดือนก่อน +1

    තිබ්බටු නම් මෝරපු ගෙඩි( ටිකක් දුඹුරු පාට වුන) වලින් පැල හදාගන්න පුළුවන් නංගි.

  • @mudithsewmaldesilva-vf6xm
    @mudithsewmaldesilva-vf6xm 11 หลายเดือนก่อน +9

    නානායක්කාර අයියා ❤️❤️❤️ ඔයාට ගොඩක් හොද බිරිඳක් ඉන්නේ. ඔයාගේ පවුල ගැන සතුටුයි.එ වගෙම හැමදාමත් සතුටින් ඉන්න.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน +3

      Thank you so much 🙏💞

  • @slninecrafts3280
    @slninecrafts3280 11 หลายเดือนก่อน +1

    බොහොම ස්තූති රිද්මා.මන් ආසාවෙන් බලම් ඉදපු වීඩියෝ එකක්.ආයමත් දවසක අරගෙන එන්න ඔයාලා ට්‍රිප් එකක් යනකොට ප්ලෑන් කරන විදිහ😊😊

  • @piumidilshani9059
    @piumidilshani9059 11 หลายเดือนก่อน +10

    මමත් ආසම කෑමක් තමා තිබ්බ්ටු.කොහොම හරි පැලයක් හිටවගන්න😊❤

  • @madhavibandara6516
    @madhavibandara6516 11 หลายเดือนก่อน +2

    කම්මැලි කමක් නැතුව ආසාවෙන් බලන්න පුළුවන් ❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      Thanks ❤️❤️❤️❤️❤️

  • @ramanimalwatta2492
    @ramanimalwatta2492 11 หลายเดือนก่อน +6

    rahul පුතා හරිම කීකරු දරුවෙක් මං එයාට හරි ආදරෙයි එයාට හරියි ආදරෙයි හරිම වාසනාවන්ත මැණික් ඇටයක් තෙරුවන් සරණයි සියලු දෙනාටම

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      ආදරෙයි ❤️🥰💞

  • @sumudusameera1156
    @sumudusameera1156 11 หลายเดือนก่อน +1

    Palaweni comment aka magen ලස්සනයි akkiii hemadamath sathutin parissamen inna budu saranai

  • @dvimalasarathero659
    @dvimalasarathero659 11 หลายเดือนก่อน

    Superb good job budusaranai dawe phetai .selu katautu sapala wawa .

  • @nimashadilhani199
    @nimashadilhani199 11 หลายเดือนก่อน +2

    ගොඩක් ආදරේයි හැමදාමත් වගේම ඔයාලට බුදු සරණයි❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      ආදරෙයි ❤️❤️❤️❤️❤️

  • @ashanisenevirathne6376
    @ashanisenevirathne6376 11 หลายเดือนก่อน +3

    තිබ්බටු එක පැලයක් කොහෙන්හරි හොයාගන්න අක්කි. එකක් ඇති හොඳටම. ඒ තරම් හැදෙනව.

  • @DiwanganiWarunika-gv5ho
    @DiwanganiWarunika-gv5ho 11 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි, පිළිවෙලයි අක්කේ. ගොඩක් වටින වීඩියෝ එකක්. ඔයාලට බුදු සරණයි !!!

  • @madhushimadushi2433
    @madhushimadushi2433 11 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ඔයාගේ ගෙවත්ත ඔයාගෙ පිලිවෙලට මම ගොඩාක් කැමති හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔයාලා තුන්දෙනාටම බුදුසරණයි ❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      Thank you so much ❤️🥰💞

    • @chamilahemanthi-co6jg
      @chamilahemanthi-co6jg 11 หลายเดือนก่อน

      Akki mama oyata godak asai.oyata wage apitath hamadema lebunnam budusaranai

  • @user-po1pm5jv7p
    @user-po1pm5jv7p 3 หลายเดือนก่อน +1

    Oyge okkoma vidio man balanwa.aasai ewa balanna.

  • @gayathrimadumika87
    @gayathrimadumika87 11 หลายเดือนก่อน +1

    Ann hri akkee ape husbnuth ohomi oyla hri lassn pawlk hodinnsathutin innn

  • @KavinduDias-fd6gs
    @KavinduDias-fd6gs 11 หลายเดือนก่อน

    harima asai akki ge video balanna mn hadama canada we idala mage wada karana tana break eke akkige videos balanawa. bohoma lassna pawlak. budu sarani 3 denatama. harima lassani and simple oya jeewath vena vidiha. budu saranai

  • @maleeshaliyanage2503
    @maleeshaliyanage2503 11 หลายเดือนก่อน +11

    අදත් හරිම ලස්සනයි අක්කේ...ගොඩාක් ආදරෙයි ඔයාට 🥰🥰❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน +2

      ආදරෙයි 🙏💞🥰

  • @deepthikarohana5276
    @deepthikarohana5276 11 หลายเดือนก่อน +1

    අක්කෙ මාර ම පිළිවෙලයි ඔයා❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      Thanks ❤️❤️❤️❤️

  • @dilharapiyumanthi3174
    @dilharapiyumanthi3174 11 หลายเดือนก่อน

    හරී ආසයී ඔයා වගේ පිලිවෙලට ඉන්න❤වැඩ කරන්න අක්කා❤

  • @Nadee650
    @Nadee650 11 หลายเดือนก่อน +4

    Very Nice Video 😇👍

  • @niroshamadakubura2681
    @niroshamadakubura2681 11 หลายเดือนก่อน +1

    Godaki lasanayiii oyage weda .mn oyage vidiyo balana harima asayiii b.s oyata

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 11 หลายเดือนก่อน +1

    බෝනික්කෙක් නොවන බෝනික්කියක් වගේ සුන්දර ,දක්ශ කාන්තාවක්

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage 2 หลายเดือนก่อน +1

    ඔයා නම් දෙවියො දුන්න gift එකක් ❤

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 11 หลายเดือนก่อน

    Hemadama sathutin parissamata Inna.Budusaranai.Dewipihitai.

  • @kumig2774
    @kumig2774 11 หลายเดือนก่อน +1

    Thank you very much for sharing this information. Great advice. Love you all. ❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      Glad it was helpful!❤❤❤❤❤

  • @NisharaMadushani-lx2rn
    @NisharaMadushani-lx2rn 5 หลายเดือนก่อน

    තිබ්බටු පැල ඕන තරම් තියේ අක්කා අපේ ගෙදර❤

  • @MethmaWikramasingha-nz8yw
    @MethmaWikramasingha-nz8yw 11 หลายเดือนก่อน +1

    Video adath asawen baluwa akkiyoo mge gataluwata pilituru labuna thank akkiyoo ❤❤❤❤

  • @user-ib3cq2bq3s
    @user-ib3cq2bq3s 5 หลายเดือนก่อน

    අපේ ගෙදර ගොඩාක් තීනෝ තිබ්බොටූ.පැලත් තීනෝ..ඔයාට දෙන්න විදියක් නෑනේ.❤

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 11 หลายเดือนก่อน +1

    Lasasanai dear vadagathe thanks adarei budu saranai

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @malishithathsarani9404
    @malishithathsarani9404 10 หลายเดือนก่อน

    Rahul kiyanne harima lassanata piliwelata hadunu manikak ❤ budusaranay akke oyalatath ❤

  • @sajinijayarathna5161
    @sajinijayarathna5161 11 หลายเดือนก่อน +1

    Nangiyo lassanata hema dema thiyagena ennawa ethin godak adare oyata budusaranae nangiyo rahul puthawa adaren mathak kara kiyanna ❤❤❤❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      ආදරෙයි ❤️🥰🙏

  • @user-po1pm5jv7p
    @user-po1pm5jv7p 3 หลายเดือนก่อน +1

    Thibbatu pela godak mge gewathtge thiynw akkiyoo .ewnna widiyak Nene😭

  • @nilmini2180
    @nilmini2180 11 หลายเดือนก่อน +2

    තෙරුවණ් සරණයි ඔයාලට !!❤️❤️❤️

  • @chapikakumarage5914
    @chapikakumarage5914 11 หลายเดือนก่อน

    Harima lassanai akki man oyage vedio balanawa oyage wada harima piliwelai bs! Sathutin parissamin inna

  • @sitharamorters6761
    @sitharamorters6761 11 หลายเดือนก่อน +1

    Thibbatu palayak awann thibba akki kohomda durayina meha thiynwa...aiyoo awagnn puluwannam man asyi..

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      එකක් අද ලැබුනා 🥰

  • @kalanibhagya1044
    @kalanibhagya1044 11 หลายเดือนก่อน +1

    Ane oya harima hodai akkiyo 🥰🥰🥰 harima piliwelai

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️❤️

  • @kasuniudeshika417
    @kasuniudeshika417 10 หลายเดือนก่อน +1

    Godak piliwelae akkiyoo. adareii..

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 11 หลายเดือนก่อน +6

    ලස්සනයි වීඩියෝ එක නංගි ❤ බිත්තර ප්‍රිජ් එකේ තියන්න එපා කියනවා නේද .❤ සතිය ට වරක් ඔව් පිළිවෙලයි එහෙම ගෙදර ට බඩු ගේන එක..බුදු සරණයි නංගි ❤ ඔයලා තුන්දෙනාටම ❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน +4

      Me eggs wala date eka dala thiyenawa. Ethakota prashnayak naha api narak wenna kaalaya danna nisa ❤❤❤

  • @shashikadilrukshi2480
    @shashikadilrukshi2480 11 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි අක්කෙ❤❤❤දෙවි පිහිටයි ඔයාල ඔක්කොටම ❤

  • @thilinidhamyagamage3902
    @thilinidhamyagamage3902 11 หลายเดือนก่อน +4

    මං ගොඩක් ආදරෙයි අක්කිට❤

  • @lakshanihansika4004
    @lakshanihansika4004 11 หลายเดือนก่อน

    වීඩියෝ එක ලස්සනයි.පරිස්සමින් සතුටින් ඉන්න ඔයාලා තුන් දෙනාම.බුදුසරණයි. ❤️❤️❤️❤️❤️

  • @lakshikaminoli6009
    @lakshikaminoli6009 10 หลายเดือนก่อน

    Hamadamth sthuti parisamin inn budusarni

  • @bernadethcosta3490
    @bernadethcosta3490 11 หลายเดือนก่อน +1

    Me oyage aluth gedarada harima lassanai jesu pihitai 🙏💞💕

  • @renukamanel5561
    @renukamanel5561 11 หลายเดือนก่อน +1

    Rahul menika🥰 hodin igen gena hoda pura wesiyeku wenna menika🥰 budusarani🙏 hemotama ❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ godak❤❤❤❤❤ bye 😍😍😍😍😍😍😍😍😍

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน +1

      Thank you ❤️❤️❤️❤️❤️

  • @kumudunirupika5196
    @kumudunirupika5196 11 หลายเดือนก่อน

    බුදු සරනයි සියලුම දෙන්නටම

  • @chalanarasanjana6570
    @chalanarasanjana6570 11 หลายเดือนก่อน +1

    Hadun kuru මදුරු koil hoda ne කියලා man ahala තියනවා .mannam paththu karan ne.a duma hoda nelu

  • @marianfernando2896
    @marianfernando2896 11 หลายเดือนก่อน +1

    බුදු සරණයි ඔයාලට jesu පිහිටායි ❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน +1

      ජේසු පිහිටයි ❤️❤️❤️

  • @AMAA354
    @AMAA354 11 หลายเดือนก่อน +1

    ඇයි දැන් fb videos දාන්නෙ නැත්තෙ ඉස්සර ආසාවෙන් බැවුවෙ දැන් බලන්නෙ කලාතුරකින් 🙄🙄

  • @thilininishadi4514
    @thilininishadi4514 11 หลายเดือนก่อน +2

    තිබ්බටු උයන වීඩියෝ එකත් ඕනී..

  • @Sirani-pn8ml
    @Sirani-pn8ml 11 หลายเดือนก่อน

    ඔයා කඩෙන් ගේන තිබ්බටු වලින් ටිකක් ලොකු ගෙඩි 10 විතර කපලා හොද පස් මිශුනයකට දාලා වතුර දාන්න පැලවෙනවා

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      Thanks ❤️❤️❤️❤️❤️

  • @sanjewarathnayaka3966
    @sanjewarathnayaka3966 11 หลายเดือนก่อน +1

    ඔයාගේ vedio අාසවෙන් බලනවා😍😍😍

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      Thanks ❤️❤️❤️❤️

  • @HashiniSandunika-el3rm
    @HashiniSandunika-el3rm 11 หลายเดือนก่อน +2

    අක්කගෙ ලස්සන මල් දැකලා හිතපිරුනා අක්කේ ආදරෙයි ඔයාට යි මල් වලටයි ❤️❤️🥰🥰🌹🌹😘😘

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน +1

      Thank you 💞🥰

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 11 หลายเดือนก่อน

      Lassana i puthe adarei parissamin enna budusaranai

  • @kasunsankalpa1639
    @kasunsankalpa1639 11 หลายเดือนก่อน +1

    Oyata tithbatu pelayak ewanne kohamada nangi magawa pela tiyanawa

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      එකක් ලැබුනා thanks 🥰🥰🥰

  • @madushanmadushan4674
    @madushanmadushan4674 11 หลายเดือนก่อน +1

    ලස්සනයි අක්කා හරි කෙනා ජිවිතේට ලැබුනම අපි koccara ජිවිතේ විදින්නවද 🥰🥰🥰 ආදරේ ගොඩක්. බුදුසරණයි... 🌹🌹🌹🌹🌹

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      Thank you 🥰❤️💞

  • @sisiraAnanda-xz7wd
    @sisiraAnanda-xz7wd 9 หลายเดือนก่อน

    කම්මැලි කමක් නැතුවfree time එකේ නිදහස තවත් වැඩි කරගන්න පුලුවනි රාහුල් පුතා දැක්කම ඉටත් වඩා හොදයි❤ අක්කි දැන් මමත් ඔයා විදියට තමයි පිලිවලට වැඩ කරනිනේ එ් ඔයා හින්දා

  • @roshinilasanthika5834
    @roshinilasanthika5834 11 หลายเดือนก่อน

    Mara lassnai kichan eka

  • @ShanthiShanthi-zy6bs
    @ShanthiShanthi-zy6bs 11 หลายเดือนก่อน

    Mechchara dawasak video baluwata comment ekak damme ada akke. Kiyanna godak dewal thiyenawa oyaa hari lassanai hari pin paatai giya aathme oyaa gdk mal puuja karanna athi e nisa thamai lassana... oyaage kitchen eka hari lassanai maath aasai e wage kitchen ekakata... රාහුල් putha hari කීකරු lamayek ... puthaa akki oyaa roshan aiya hamoma hamadama sathutin parissamn inna bs oyaalata ❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      අනේ ආදරෙයි නංගා ❤️🥰💞

  • @avindisheshanisenevirathne836
    @avindisheshanisenevirathne836 11 หลายเดือนก่อน +1

    Akki hari.
    E wagema dan badu ganna giya ma godaaaakkk welawa ta hoyana 1 na kiva 1 ta api th 💯 agree...
    Haduna kuru ta vitharak nevei.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      ඔව් නේද 🥰

  • @sumedhaliyanage8966
    @sumedhaliyanage8966 11 หลายเดือนก่อน +1

    Ridma akke kohomada kettu une..dan lassanai kalinta wada

  • @raviperera1555
    @raviperera1555 11 หลายเดือนก่อน

    akki oya magema akka wagee..godak adarei pawlatama..budusaranai

  • @sitharamorters6761
    @sitharamorters6761 11 หลายเดือนก่อน +1

    Akki badu genna lassana wewall begayak gnna lassana weyi neda...mage akki

  • @wasanasandaruwan7673
    @wasanasandaruwan7673 11 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ,පිලිවෙලයි ,ඔයාගෙන් අපිට ඉගෙනගන්න ගොඩක් දෙවල් තියෙනවා.බුදුසරණයි ඔයාලට 🌹🌹🌹

  • @prasadtharaka5025
    @prasadtharaka5025 11 หลายเดือนก่อน

    Akki suranganawiyak wage lassanai.. akkige hitha lassana nisa.. man godaaaaaaaaaaakma adarei akkita.. mage chuti petiyata hodin igena ganna shakthiya dahirya lebewa.. budu saranai petiyoooo😚😚😚😚

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      Thank you so much ❤️🥰💞

  • @malshasrimali2723
    @malshasrimali2723 11 หลายเดือนก่อน +1

    Mn akkige hama video ekakma balanawa godak lassanai

  • @user-hx4fs2mz9f
    @user-hx4fs2mz9f 11 หลายเดือนก่อน +1

    ❤❤ budu saranai puthe oyalata

  • @senuvikithalagama.2496
    @senuvikithalagama.2496 11 หลายเดือนก่อน

    Thibbatu gediye mada tiyana ata tikak hoda pas tiyana thanakata dala balanna palawenewa

  • @gangaliChamathka
    @gangaliChamathka 11 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අක්කෙ.....❤ බුදු සරණයි. පරිස්සමින් ඉන්න ❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      Thank you ❤️❤️❤️❤️

  • @ramyawasantha6167
    @ramyawasantha6167 11 หลายเดือนก่อน

    👌 පිලිවෙල පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි 💞🌹🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️👍

  • @lankarajani8817
    @lankarajani8817 11 หลายเดือนก่อน +1

    ආදරෙයි හැමදාමත් ඔයාට ❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️❤️

  • @priyanthiperera8943
    @priyanthiperera8943 11 หลายเดือนก่อน

    Hmm oyage piliwelanam aththatama niyamai.math harima kemathi.❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      Thank you 🥰🥰🥰🥰

  • @savinduchandupa4621
    @savinduchandupa4621 11 หลายเดือนก่อน +1

    Lassanai Ridma.🥰🥰

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      Thanks ❤️❤️❤️❤️