LALAI LILAI LAI || EPISODE 111 || ලලයි ලිලයි ලයි || 16th July 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • LALAI LILAI LAI || EPISODE 110 || ලලයි ලිලයි ලයි || 15th July 2024
    ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
    මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
    මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
    තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #lalaililailai

ความคิดเห็น • 957

  • @goodadvice6834
    @goodadvice6834 หลายเดือนก่อน +206

    අක්කා කෙනෙක්ට මල්ලිත් මල්ලිට අක්කත් කියන්නේ හරි අමුතු සංවේදී බැදීමක්🥺❤

    • @user-hd3xx7xp9b
      @user-hd3xx7xp9b หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤

    • @1stpetfish290
      @1stpetfish290 หลายเดือนก่อน +1

      ඒක හරි ❤️❤️❤️❤️

    • @user-in9jw2bl7c
      @user-in9jw2bl7c หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

    • @DR_Pancha
      @DR_Pancha หลายเดือนก่อน +1

      Aththa🥺

    • @kevinalex3972
      @kevinalex3972 19 วันที่ผ่านมา

      kollo witarak inna pawl walath ita wada hoda badimak thiyenawa. akka malli yanu akka marry kara pasu mallita mulinma arina ekai 😂😂

  • @Madhura.Madhushankha
    @Madhura.Madhushankha หลายเดือนก่อน +98

    අක්කා ගියා කියලා ධනුෂ්ක නෙවෙයි අපි දන්නෙත් නෑ යකෝ 😂

  • @tharangawickramasinghe3915
    @tharangawickramasinghe3915 หลายเดือนก่อน +84

    ධනුෂ්ක ගේ අම්ම ට රඟපාන ෆර්නි..ප්‍රවීන නිලිය..සැබෑම අම්මා කෙනෙක්ගේ චරිතය ක් වගේමයි..කෑ ගැහුවත් බැන්නත් දරුවෙක් ගැන අම්ම කෙනෙක්ගේ භිතේ තිබෙන ආදරය...සෙනෙහස හොදින් ම නිරූපණය කරනව ඇය.ලමයි කොච්චර ලොකු වුනත් අම්ම ලට පේන්නේ හැමදාම පොඩි ලමයි වගේ.....ඒ දේ හොදින්ම පෙන්වා දෙන රගපෑම ක් අද පෙනුනේ....හරිම සංවේදි ලස්සන අවස්ථාව ක්.ධනුෂ්ක ව නාවන අවස්ථාව ...සුභ පැතුම්

    • @DammikaW48474
      @DammikaW48474 หลายเดือนก่อน +2

      මේ කතාවෙ අක්කා, අම්මා සහ ආච්චි ධනුෂ්කව over protect කරන එක මට නම් පේන්නෙ ධනුෂ්ක ගෙ මේ මානසික තත්වයට තව හේතුවක්. බොරු හුරතල් නිසා කවදාවත් ඒ කොල්ලට වැඩිහිටියෙක් වෙන්න බෑ.
      කරක් උස කොල්ලෙකුට ලෙඩක් නැති වෙලෙත් ඇති වෙලෙත් කෑම කවනව!
      ඔහොම අය ඇත්ත ජීවිතයෙත් ඉන්නව. මොනම අසනීපයක් වත් නැතත් A Level class එකේ ඉන්න ළමයින්ටත් අම්මල බත් කවනව. මට නම් ඒක මහ විකාරයක්!

    • @DiluShani-n6v
      @DiluShani-n6v 22 วันที่ผ่านมา +1

      ​@@DammikaW48474 aniwaren e kathaw aththa.. gdk then wala kella kolla krl kolla kella krla hurathl krnw kollant adre wedi kyla eken wennw manasika pissek wena ek melo wdk krnn beri bonikko wemwa anthimt badina kella paw gdk paul wla prshna patn ganne othanin nendammath mge kolla gaga hurathl krnw itn jiwath kalema babla wge tma hesirenne..

    • @DammikaW48474
      @DammikaW48474 21 วันที่ผ่านมา

      @@DiluShani-n6v Thank you! ඔයා වගේ එක්කෙනෙකුට වත් මේ ඇත්ත තේරුම් ගිය එක මට ලොකු සතුටක්.
      මේ කතාවෙ ප්‍රධාන චරිතය වූ ධනුෂ්ක ගෙ චරිතය රඟපාන රන්දික ගුණතිලක හරිම දක්ෂ නළුවෙක්. ඒ වගෙම ජනප්‍රිය යි. ඉතින්, මට හිතෙන්නෙ මේ ප්‍රේක්ෂකයො *සමහරු* ධනුෂ්ක ගෙ චරිතයට ඔය හැටි වහවැටිල, ඒ ගෙදර ගෑණු පරාන ඒ කොල්ලට මනුස්සයෙක් හැටියට වැඩෙන්න නොදී බොරු හුරතලයක් කරන එකත් ඒ නිසා ධනුෂ්ක එක පැත්තකින් හරි බොලඳ කෙනෙක් බවට පත් වී සිටින එකත් නොසලකා, හනේ ධනුෂ්ක ගෙ අම්මගෙ ආදරේ කිය කිය දඟලන්නෙ, ඒ ගොල්ලන්ට මේ චරිතය සහ මේ නළුවා ව වෙන් කරගන්න බැරිව.
      නිකන් හිතන්න, අල්ලපු ගෙදර ඔය රන්දික ගෙ කඩවසම් පෙනුම ගෑවිලා වත් නැති කොල්ලෙක්, ඔය වගෙ පිස්සු වැඩ කරන්නයි, ඒකගෙ අම්මයි අත්තම්මයි හැමෝම ඌව ඔඩොක්කුවෙ දාගෙන නලවන්නයි ගත්තොත්, ඔය හනේ ධනුෂ්ක...😍කිය කියා මෙතන කඩා වැටෙන උදවිය ඒ හැබෑ ලෝකෙ කොල්ලටත් ඔය වගෙ " කරුණාවක්" පෙන්වයි ද ?
      කීයටවත් නෑ! මහ විකාර. ඔබ කීවා හරි. ඔය වගෙ තොඳොල් කරල හදන කොල්ලන්ව බඳින්න වෙන කෙල්ලන්ට තමයි හරිම පව්!

  • @shiranmendis9380
    @shiranmendis9380 หลายเดือนก่อน +314

    තව කොටස් දෙක තුනකින් පස්සේ මේ කතාව බැලීම මම නවත්වනවා ...මගේ පෞද්ගලික අදහස ....

  • @NiroshSudhira
    @NiroshSudhira หลายเดือนก่อน +96

    ආසවට බැලුවා නෙවෙයි පුරුද්දට බැලුවා.බැලුවා නෙවෙයි skip කලා

  • @mwasana6081
    @mwasana6081 หลายเดือนก่อน +455

    ජෙමිනි,රන්සරණි,තනුෂ්කා මුලින් හිටපු ආදරණීයම චරිත ටික කෝ 😢

    • @simc687
      @simc687 หลายเดือนก่อน +9

      මගේ කලිසම පල්ලේ ඕනෙද 😂😂😂

    • @mwasana6081
      @mwasana6081 หลายเดือนก่อน +10

      ​@@simc687චීත්තනෙ උබ අදින්නෙ කලිසම් වෙන්න බෑ 😂

    • @Thushara1056
      @Thushara1056 หลายเดือนก่อน +1

      Okkoma ain welada 😢

    • @AsankaSanka-cs9gw
      @AsankaSanka-cs9gw หลายเดือนก่อน

      M​@@mwasana6081

    • @ManjulaPathmasiri-gn9zn
      @ManjulaPathmasiri-gn9zn หลายเดือนก่อน +1

      Anee ou appa😢

  • @යමලෝල්ස්දමලානකානක්ෂක්සක්ස්

    පරණ අය කපල අලුth උන් ගේනවා 😢එපා වෙනෝ dan නම් මේකත්

    • @pethumviraj3470
      @pethumviraj3470 หลายเดือนก่อน +6

      එහෙම තමා යකෝ මිනිස්සු මැරෙනවා වෙන් වෙනවා අලුත් උන් හම්බෙනවා..එකම උන් ටික හැමදාම ඉන් නෑ😂

  • @menukadilshan7562
    @menukadilshan7562 หลายเดือนก่อน +23

    ඉස්සර නම් දාපු ගමන්ම බලන කතාව..දැන් නම් දවස් 3 කට පස්සේ බලන්න දෙයක් නැත්නම් බලනවා..

  • @udarajayamal54
    @udarajayamal54 หลายเดือนก่อน +344

    මහසෝන් යක්ෂණීව ඕනා මේ කතාවට 😢

    • @salinganishath3439
      @salinganishath3439 หลายเดือนก่อน +8

      අනධ්‍යයන සේවකයින්ගේ වැඩ වර්ජනය ඊයේ ඉවරයි.....තනුෂ්කා කැම්පස් ගිහිල්ලා😅

    • @dammikaweerakoon-wv2dm
      @dammikaweerakoon-wv2dm หลายเดือนก่อน +4

      ඔව් අප්පා පාලුයි

    • @ManjulaPathmasiri-gn9zn
      @ManjulaPathmasiri-gn9zn หลายเดือนก่อน +2

      Ouu aneee😢❤

    • @madusankalakshan6394
      @madusankalakshan6394 หลายเดือนก่อน

      ow bn

    • @SumithSumith-y9p
      @SumithSumith-y9p 18 วันที่ผ่านมา

      Palui ane ❤😢

  • @nethuthashmila1
    @nethuthashmila1 หลายเดือนก่อน +1029

    හැමදාම කතාව phone එකෙන් බලන අය මේ කොනට ❤🌚

  • @ayeshakumudu1684
    @ayeshakumudu1684 หลายเดือนก่อน +121

    දනුශ්කගෙ උදාර බව නැති කලේ මිලා

  • @wasanthishiyamalipunchihew6280
    @wasanthishiyamalipunchihew6280 หลายเดือนก่อน +169

    අම්මටයි තාත්තටයි වඩා අක්කට ආදරෙයි මල්ලි .....🫶❤️😍

  • @akilawijekoon5577
    @akilawijekoon5577 หลายเดือนก่อน +32

    හොද අවසානයක් දීලා මේක ඉවර කරලා දාහල්ලා... එන්න එන්නම පච වීගෙම එන්නේ...🙂💔

  • @ireshnilanga2592
    @ireshnilanga2592 หลายเดือนก่อน +139

    අතිශය ප්‍රථම වතාවට මේ කතාව බලන එක නම් දැං බෝරිං වේගෙන එන්නෙ කතාවෙන් ටික ටික

    • @Sadevherath
      @Sadevherath หลายเดือนก่อน

      Atta😮‍💨🥴

    • @sfgost
      @sfgost หลายเดือนก่อน +1

      kathawa dn kala bn

    • @HappyRiceTerrace-ex7xq
      @HappyRiceTerrace-ex7xq หลายเดือนก่อน +1

      Balanna Bari nam palyan yanna😂 hutt

    • @user-my8ox6gl4n
      @user-my8ox6gl4n หลายเดือนก่อน +1

      ඇත්ත

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 หลายเดือนก่อน

      එහෙමයි කියලා සඳහන් කරපුව බැලුවාම 😢 අවුල් නම් නොබලා සිටිමු 😊

  • @Purni-jayaweera
    @Purni-jayaweera หลายเดือนก่อน +180

    කොටස්99න් ඉවර කරලා හොදම කැටගරි එකෙන් සම්මාන ටිකක් ගන්න තිබුන කතාව සීසන් දෙකකට කඩලා අනවශ්‍ය විදියට දිග් ගස්සලා කතාවෙ මුල ඉදන් එකිනෙකා එක්ක හොද කෙමිස්ට්‍රි එකක් ගොඩනගාගත් නලු නිලියන් එකිනෙකා අයින් වෙලා ගිහින් කිසිම ගැලපිල්ලක් නැති අලුත් චරිත කතාවට එකතු කරලා කතාවේ ජනප්‍රියත්වයත් නැති කර ගත්තා අපරාදේ

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po หลายเดือนก่อน +338

    ජෙම්නි නැතිව කතාව පාළුයි,පරන චරිත කතාවට ඕන

    • @riyalpathuma5454
      @riyalpathuma5454 หลายเดือนก่อน +1

      @@DishaniDishani-qj2po එන්කේ

    • @sithumbandara8371
      @sithumbandara8371 หลายเดือนก่อน +5

      අනේ ඔකුන්ගේ පවුලම සෙට් නෑ . 😂❤😊

    • @sujithnissanka5095
      @sujithnissanka5095 หลายเดือนก่อน +3

      කතාව කිසිම උදාර බවක් නැතිවේගෙන යන්නේ එන්න එන්නම

    • @DishaniDishani-qj2po
      @DishaniDishani-qj2po หลายเดือนก่อน

      ​@@sujithnissanka5095👍👍

    • @DishaniDishani-qj2po
      @DishaniDishani-qj2po หลายเดือนก่อน

      ​@@riyalpathuma5454👍👍👍

  • @rajithasrivirajlankathilak4438
    @rajithasrivirajlankathilak4438 หลายเดือนก่อน +84

    එපා උන drama අතරට මේකත් එකතුවූ වගය්

  • @user-lq2du6ul3e
    @user-lq2du6ul3e หลายเดือนก่อน +30

    ලස්සනයි. අදත්. ක්‌
    කොටස්. ඔක්කොම. නියමයි. ආදරේ
    ඔබ. සෑමට 💕❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Sithu_Girl18
    @Sithu_Girl18 หลายเดือนก่อน +93

    දනු ❤️ මිලා
    කතාවේ ආසම දෙන්නා,දැක්කත් ඇති හිතම නිවෙනවා අප්පා❤️😍

    • @user-kq5xu2en4z
      @user-kq5xu2en4z หลายเดือนก่อน +1

      ඒකනම් සිරා කතාව ඇහ්❤

    • @Sithu_Girl18
      @Sithu_Girl18 หลายเดือนก่อน

      @@user-kq5xu2en4z හ්ම්ම් ❤️

    • @isharakadewshan2725
      @isharakadewshan2725 หลายเดือนก่อน +1

      Track lanthe😂

  • @TRAVELSRILANKAOFFICIAL
    @TRAVELSRILANKAOFFICIAL หลายเดือนก่อน +852

    සාරංග අයින් කරන්න ඕන කියන අය ලයික් එකක් දාන්න

    • @IsuruDeshan-hq1uf
      @IsuruDeshan-hq1uf หลายเดือนก่อน +8

      උ නන් එපා දිගටි ඔටුවා..🐫

    • @NishshankaManohara
      @NishshankaManohara หลายเดือนก่อน +5

      අම්මප

    • @HemanthaFonseka-jz3ml
      @HemanthaFonseka-jz3ml หลายเดือนก่อน +5

      දිගැටි ඔටුවා

    • @dhammikmanel2660
      @dhammikmanel2660 หลายเดือนก่อน +5

      සාරංග ගැලපෙන්නෙ නෑ ..🤔🤔🤔🤔🤔

    • @lahirubasnayaka6085
      @lahirubasnayaka6085 หลายเดือนก่อน +8

      Ehenam ub plyn 😃

  • @kushi784
    @kushi784 หลายเดือนก่อน +60

    අනගියි,නයෝමි දෙන්නා.එකවගෙ පේස් කට්..හරි යට ඇත්ත ජීවිතයේ අක්කා ,නන්ගි වගෙ

  • @madhufernando9769
    @madhufernando9769 หลายเดือนก่อน +34

    මේ කතාව වෙන පැත්තකට යනවා වගේ
    ගු වෙන්න කලින් ඉවරකරලා දාන්න please 🙏🙏🙏

  • @kushi784
    @kushi784 หลายเดือนก่อน +97

    මේ සීයා..පාලම්බොක්කෙ පරම්පරාව කිවුවට දනුශ්ක අයිති වෙන්නේ දබගොල්ල පරම්පරාවට නේ..😂😂

    • @roshanranathunga6414
      @roshanranathunga6414 หลายเดือนก่อน +3

      ඒක තමයි 😂

    • @user-oy8dx5sq6t
      @user-oy8dx5sq6t หลายเดือนก่อน +5

      අනෙ බං මටත් තිබුණු ලොකු prasnayak ඒක

    • @jennyjenny6671
      @jennyjenny6671 หลายเดือนก่อน +1

      එකනේ 😂😂

    • @luneartz5250
      @luneartz5250 หลายเดือนก่อน +1

      Aii, ara Rajarathnam kiyanne th e gollanta Panambokkala gen essarath hari karadaraii kiyala ne. Dabagolla gana kiyanne nh neda. Dabagolla mehe nathara wela wage. Dabagolla nurse nona gana nam kiyanawa... Apitath thiyena prashna...

    • @user-bq7we9ly3q
      @user-bq7we9ly3q หลายเดือนก่อน +3

      කොටස් 100 ක් ගියාට passeda උබලට ඕක mathak උනේ 😂මට හිතුනා මුලදි ම .ඇහුවේ නෑ බං. කවුරු හරි කිව්වොත් jathake හොයන්නේ නැතුව කතාව balapan කියලා. ඕවා අහන්න ඕනි නැනේ නේද 😢😢😢

  • @tharangaperera5189
    @tharangaperera5189 หลายเดือนก่อน +71

    දනු ❤️ මිලා ආදර කතාවක් බලන්න හිටියේ . එකත් නැති කාලා. දිගැටි ඔටුවෙක් ගෙනල්ලා .. දැන් නම් කිසිම උදාර බවක් නැහැ 😥😥😥

    • @WirachRidma
      @WirachRidma หลายเดือนก่อน +1

      Ow bm melo rahak ne😢

    • @Sohan-d7g
      @Sohan-d7g หลายเดือนก่อน

      සදුදා ඉදන් මිලා දනු ලව් එක පටන් ගන්නවා ..ඩිරෙක්ටර් එයාගේ facebook එකේ දාලා තියනවා

  • @charithliyannalagaishara8153
    @charithliyannalagaishara8153 หลายเดือนก่อน +12

    දනුශ්‍ක නාවද්දි පොඩි කාලේ අම්මා නාවපු හැටි මතක් වුනා🙂😢🙂

  • @ireshnilanga2592
    @ireshnilanga2592 หลายเดือนก่อน +50

    අද හෙටම මේ කතාව බලන එක නවත්වන්න වෙන සීන් එකක් තියෙන්නෙ

  • @user-yp5hm8vh4z
    @user-yp5hm8vh4z หลายเดือนก่อน +20

    අපේ ගමේ ලොකේෂන්. දුර ඈත රටක ඉඳන් දකිද්දී දැනෙන සතුට කියලා නිම කරන්න බෑ.

    • @AnushanganiDewasinghe
      @AnushanganiDewasinghe หลายเดือนก่อน

      Koheda ane me gama. Harima lassanai

    • @nilugamage8996
      @nilugamage8996 หลายเดือนก่อน

      ගාල්ල ඉමදූව.​@@AnushanganiDewasinghe

    • @DimuthDahanayake
      @DimuthDahanayake หลายเดือนก่อน +1

      ​@@AnushanganiDewasinghe ගාල්ලේ ඉමදුව ❤

    • @senusenu-rm5dy
      @senusenu-rm5dy หลายเดือนก่อน

      Ekanm eththa ..ape gama lassani ❤

    • @punsarakaushanka8010
      @punsarakaushanka8010 หลายเดือนก่อน +1

      Ow eka aththa❤

  • @prageethanuradha2391
    @prageethanuradha2391 หลายเดือนก่อน +37

    අක්කත් කතාවෙන් අයින් වෙලා වගේ නේද 😂, අක්ක කතාවෙන් අයින් වෙලා ඊළඟට ධනුෂ්කව බලා ගන්නේ නර්ස් අක්කා.. 😅😅 අනේ යකෝ උඹලගේ ලබ්බෙ කතා

  • @hemanthamanjula2436
    @hemanthamanjula2436 หลายเดือนก่อน +15

    සොල්ලර ගෙදරක උඩ ඉඳලා මෙච්චර සද්දෙට කෑගහලත් පහළ ඉන්න එකෙකුටවත් ඇහෙන්නේ නෑ කියන්නෙ ගෙදර ඉන්න ඔක්කොම බීරෝ කියලා හිතෙන විදිහට තමයි ස්ක්‍රිප්ට් එක ලියන්නේ .දැන් නම් මේකත් අප්පිරියයි.

  • @_Buddhika_Lakruwan
    @_Buddhika_Lakruwan หลายเดือนก่อน +79

    හැදෙනවනම් හැදෙන්න සෝමපාලට ඇටි හැලෙන්න 😅 නෙලන්න ඕනි කියන අය කෝ❤️

    • @pathmakumari2385
      @pathmakumari2385 หลายเดือนก่อน +1

      සෝමපාල තමයි මිනී මරුවා

  • @twistedracer961
    @twistedracer961 หลายเดือนก่อน +68

    ඉස්සර හිත හදාගන්න බලන කතාව අද හිත කඩනවා

  • @AnuraSamasundra
    @AnuraSamasundra หลายเดือนก่อน +11

    ඇත්ත කියනවනම් පාට කුරුල්ලෝ සෙට් උනාට පස්සේ මේක ගානක් නැතුව ම ගියා

  • @ashenmadushanka6052
    @ashenmadushanka6052 หลายเดือนก่อน +6

    පරණ අය අයින් කරනව කියන්නෙ දැන්නම් වැඩක්ම නැතිවෙයි, ඒ නිසා පරණ අයම ගේන්න, ඉල්ලීමක්👆😌😌

  • @DammikaW48474
    @DammikaW48474 หลายเดือนก่อน +8

    මේ කතාව දැන් නම් පුදුම රබර් ඇදිල්ලක් තියෙන්නෙ.
    එපා වෙනව. Plots කීයක් ගෙනාවද?
    1. පරන තේ ස්ටෝරුවෙ එල්ලල තිබුන ගෑණු ලමය,
    2. ධනුෂ්කගෙ මෝටර් බයිසිකල් හීනය,
    3.රන් සරනියි උදාරය ගෙයි ලව් එක,
    4.අනගියි උදාරය ගෙයි මොකද්ද එක,
    5. සුකුමාලයගෙ තනුෂ්කාට දාන ඇඹල ප්‍රේ්මෙ,
    6. තනුෂ්කයි තාරකා ඉබ්බගෙයි ලව් එක,
    7. මිලා ගෙයි ධනුෂ්ක ගෙයි ලව් එක,
    8. බොරුවට අත් අඩංගුවේ වැටුන උදාර කොල්ලාගේ පිස්සුව සහ ඊට අදාල සියලුම දේ- තොවිලය, දොස්තර සෙව්වන්දි ගෙ counseling
    9. රවීනයා සහ නදී ගෙ දීගය
    10. සෝමපාල ගේ ඇඹලත්වය
    11. පුංචි හේවා නිරපරාදේ රිමාන්ඩ් එකට වැටීම
    12. නිමල්ජීව රිමාන්ඩ් එකට වැටීම
    13. බස්නායක මැටි පොලිස් කාරයා වෙනුවට තරමක් කොන්ද පන ඇත්තෙක් ඒම සහ ඒ නිසා පුංචි හේවා නිදහස් වී අල්මේදා රිමාන්ඩ් යාම
    14. සුකුමාල් සහ රාධිකා ගේ ගොං පාට් සහ දැන් රාධිකා ගහන pregnant ගැටේ
    15. කට්ටඩියා සහ තව ගෝතයො දෙන්නෙක් ගෙ නිදන් හාරන්න අර අඳින ගේම.
    16. අර පිස්සු විරිදු කොල්ලා පාරෙ තේ කඩේ කරන විරිදු කෙල්ල ක් එක්ක කරන ගොං ජෝක් එක
    17. බස්නායක forensic reports කොලඹින් වෙනස් කල නිසා අල්මේදා රිමාන්ඩ් එකෙන් නිදහස් වීම
    18. ධනුෂ්ක ගෙ නලු හීනය පටන් ගත් තැනම ලොප් වීම
    19. දිගටි ඔටුවා සහ මිලා ගේ වියපත් පියා ලංකාවට පැමිනීම
    20. උදාර කොලුවාගේ පිස්සුව තව තව වැඩි වීම
    21. අලුත්ම නාඩගම - නර්ස් නයෝමි ගේ ආගමනය...
    අනේ මෙහෙම මල විකාර!
    ඉක්මනට අර කෙල්ලව මැරුවෙ අල්මේදයි උගෙ ගෑණියි අප්පුයි කියන එක පැහැදිලිව පෙන්නල, යස අගේට පටන් අරන් දැන් රියල් වාතයක් බවට පත්වෙමින් ඇති මේ නාට්‍යය ඉක්මනට කෙලවර කරන්න.
    සුපුන් අධ්‍යක්ෂක තුමාට මීට වඩා විචාර බුද්ධියක් ඇති කියලයි හිතාගෙන හිටියෙ.
    අපරාදෙ!

  • @SaNdaVi14
    @SaNdaVi14 หลายเดือนก่อน +67

    රන්සරනි ජෙමිනි දනුස්ක තනුශ්කයි ඉන්නොට කතාව ගොඩක් ලස්සනයි. ආයෙත් එයාලව ගෙන්නන්න 🥺.
    මිශේල්ට කැමති උනාට මිලා දනුශ්ක හරියන්නේත් නෑ 😑

    • @ydbn272_92
      @ydbn272_92 หลายเดือนก่อน +12

      හෙන ගහන ඇත්තක්!! රන්, ජෙම්, දනු, තනු තමයි කතාව උදාර කළේ. දැන් 3/4ක් නෑ. ඒ අඩුව වෙන චරිත වලින් පුරවන්න බෑ.

    • @user-sx9uk4ss1z
      @user-sx9uk4ss1z หลายเดือนก่อน +3

      ඇත්තටම ඔව් දනුශ්ක⁣⁣ට ගැ⁣ලපෙන්නෙ රන්සරනි විතරයි ❤❤❤❤😢

    • @Kanwsuosbxh
      @Kanwsuosbxh หลายเดือนก่อน +2

      Ow bn mila gaga kattiya වැලලුනාට eki awata passe idan kthawa චොර උනා

  • @KwtKing-xm3ks
    @KwtKing-xm3ks หลายเดือนก่อน +78

    තනුශ්කා නැතුව කතාව එපා කියන උන් කො...😢

  • @KalpanaHerath-gk6gw
    @KalpanaHerath-gk6gw หลายเดือนก่อน +6

    අක්කව නැතුව කොහොමද මේ වේදනාව දරා ගන්නේ කියලා කියනකොට ඇස් වලට කදුලුත් ආවා. මටත් ඉන්නවා මල්ලි කෙනෙක්. අපිත් හරි ආදරෙන් ඉන්නවා. එහෙම සහෝදරයෙක් හැමෝටම ලැබෙන්න ඕනේ.

  • @prabakariyawasam9347
    @prabakariyawasam9347 หลายเดือนก่อน +6

    හැමදාම ස්වර්ණවාහිනිය හැම කතාවක්ම මැද්දෙදි අයින් කරන එක තමයි වැඩේ අපේ ඔලුව සතුටින් තියන්න කතා බලනකොට මේගොල්ලන් කතාව වෙනස් කරනවා

  • @avishka3031
    @avishka3031 หลายเดือนก่อน +124

    ටිකෙන් ටික කතාවේ උදාර බව අඩු වෙනවා කියන අය මේ කොනට😑👇

  • @Bandara.14
    @Bandara.14 หลายเดือนก่อน +70

    තනුෂ්කා නැතිව කිසිම උදාර බවක් නෑ .... අද මිලාත් නෑ 😭😭😭😭

  • @user-sx9uk4ss1z
    @user-sx9uk4ss1z หลายเดือนก่อน +37

    රන්සරනි ජෙමිනි තනුශ්කා ආයෙත් ඕන ❤❤❤😢 දනුශ්කට ගැලපෙන්නෙ රන්සරනි විතරයි ❤❤❤😢

  • @maheshihimani9613
    @maheshihimani9613 หลายเดือนก่อน +20

    මොනා උනත් සුකුමාලයි අනගියි දෙන්නම එකවගේ හැසිරීම් වලින් රගපානවා. අද තමයි ඒක හොදටම පෙනුනෙ

    • @lockdownstudio6079
      @lockdownstudio6079 หลายเดือนก่อน

      Ado mn me comment ekka dnna awa withrai😁

  • @PataliBandara
    @PataliBandara หลายเดือนก่อน +2

    මගේ ඔලුව රිදෙනවා,අක්කගේ නම කියලා කෑ ගැහුවහම රිදිල්ල අඩු වෙනවා 😢❤

  • @dulakshideeshana8079
    @dulakshideeshana8079 หลายเดือนก่อน +6

    අනගියි සුකුයි ඇත්තටම සහෝදරියෝ වගේ 😅❤️

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 หลายเดือนก่อน +5

    උඩ කෑල්ල ඇරපු බෙන්ස් එකක කොලේජ් යනවනෙ කියද්දි රන්දිකගෙ arm දෙකේ ලස්සන ❤❤

  • @nicensanketh
    @nicensanketh หลายเดือนก่อน +244

    දිගටි ඔටුවා කතාවට සෙට් නැ කියන අය කෝ🥱

    • @janiviranjiwa8123
      @janiviranjiwa8123 หลายเดือนก่อน +2

      උබෙ තාත්ත

    • @mithilasadakalum2357
      @mithilasadakalum2357 หลายเดือนก่อน +1

      මම කොලෝ

    • @viswalakshn9354
      @viswalakshn9354 หลายเดือนก่อน +2

      🤣 uwa thathrhata thama hoda

    • @tharinduasun3985
      @tharinduasun3985 หลายเดือนก่อน

      අඩෝ why බං , මීට සාරංග 😂

    • @nicensanketh
      @nicensanketh หลายเดือนก่อน

      @@tharinduasun3985 😅

  • @warunasandu829
    @warunasandu829 หลายเดือนก่อน +5

    ගෙදර වැඩකාරයා තමා ගේම දෙන්න ඕනා

  • @PuspaJenatfannado-rj3eb
    @PuspaJenatfannado-rj3eb หลายเดือนก่อน +5

    ගෙදර tv බලන්නෙම නෑ. හැම දේම බලන්නේ ෆෝන් එකෙන්.

  • @erangapradeep7298
    @erangapradeep7298 หลายเดือนก่อน +21

    Koppa his kiyl hodata penwa..wathura tikk hari damma nm watinwa 😊

  • @metusinhga9481
    @metusinhga9481 หลายเดือนก่อน +18

    කතාව අන්තිමයි ..ද්න් බලන්නෙ කරන්න දෙයක් නෙති කමට

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf หลายเดือนก่อน +22

    රගපෑම් නම් සුපිරි කියල සැකයක් නැතිව කියන්න පුළුවන් සියලුම රංගන ශිල්පින්ගේ 💕❤👌🌺

  • @Hmsh-er9ky
    @Hmsh-er9ky หลายเดือนก่อน +14

    පව් දනුශ්ක එයා මොන දේටත් හොයන්නෙ අක්කව ❤

    • @naderasandema6492
      @naderasandema6492 หลายเดือนก่อน

      මටත් දනුශ්ක ගැන දුක හිතුනා

  • @Sohan-d7g
    @Sohan-d7g หลายเดือนก่อน +27

    මේ සතිය ඉවසන් හිටහල්ලා...සදුදා ඉදන් මිලා දනුෂ්ක ලව් එක දෙනවා කියලා ඩිරෙක්ටර් අයියා කියලා ති⁣යෙන්නේ 😃😃😃

    • @SeyaJeewanthiMendis
      @SeyaJeewanthiMendis หลายเดือนก่อน

      කොහෙද

    • @darmadasadarmadasa9686
      @darmadasadarmadasa9686 หลายเดือนก่อน

      අම්මා පා කියපන් . උබ බොරු නම් කියන්න ඒපා 🤣🤣🤣🤣🤣

    • @punsarakaushanka8010
      @punsarakaushanka8010 หลายเดือนก่อน +1

      බොරු නම් එපා කියන්න කොල්ලෝ ඔන්න ඔහොම ඉන්න 😂

    • @Shehan_Royal_Production
      @Shehan_Royal_Production หลายเดือนก่อน

      ​@@punsarakaushanka8010 නෑ නෑ facebook එකේ දාල තිබුන ඩිරෙක්ට 😂

  • @thaaru_______________0
    @thaaru_______________0 หลายเดือนก่อน +5

    අක්කා නැතුව මෙලො රහක් නෑ 😢😢

  • @mandaara826
    @mandaara826 หลายเดือนก่อน +5

    සුකුමාලගෙ නන්ගි අක්කයි දෙන්නම එක වගේ😅😅රූපෙ

  • @sweesha-2526
    @sweesha-2526 หลายเดือนก่อน +4

    පරණ චරිත තරම් කතාවට රසයක් ගේන්නෙ නෑ වෙන කවුරුත්ම අලුත් චරිත නිකරුනෙ කතාවෙ කාලය නාස්ති කරනවා විතරයි , මේ වගේ කතාව දිගටම ඇදෙන්න ගත්තොත් නම් මෙකත් එපා වෙයි කියලා හිතෙනවා

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 หลายเดือนก่อน +14

    උමා අසේනිටත් තේරිලා කතාවෙ තවදුරටත් එයාට කරන්න දෙයක් නෑ කියල 😢
    එයත් අයින්වෙලා ගිහින්.
    රන්දිකටත් ඔය ඇත්ත තේරිලා දනුස්කයත් කතාවෙ නැති උනා නම් තමා උදාරෙම්ම උදාර වෙන්නෙ😂😂

  • @evopowerbomb3862
    @evopowerbomb3862 หลายเดือนก่อน +14

    දනුශ්කගෙයි අම්මගෙයි ආදරේ❤️🥺

  • @FoodTrailsUS
    @FoodTrailsUS หลายเดือนก่อน +5

    ඉස්සර ආසම කතාව, දැන් ආසම පාට කුරැල්ලො..
    හේතුව ලයයි ලිලයි එක ඇත්තට ඔනවට වැඩියෙ ඇද්දා වැඩි.... Murder සීන් එක ගොන් විදියට ඇද්දා..මුලදි දනුශ්කගෙ පිස්සුව ආතල් උනාට දැන් over..එකම විහිලුව දිගටම සෙට් වෙන්නෑ

  • @manjulachnthaka3545
    @manjulachnthaka3545 หลายเดือนก่อน +5

    උදාර කොල්ලාගේ අක්කා ඉන්නම් ඕනේ

  • @KavinduPansitha
    @KavinduPansitha หลายเดือนก่อน +22

    අදත් හිනාවෙවි මෙ ඩ්‍රාමා එක බලනවා 🤓😃😀 සුපිරියක් තමයි ඉතින්👍👍

  • @ashanfdo8457
    @ashanfdo8457 หลายเดือนก่อน +53

    කොන් එපා වෙලා ඉන්න අය කෝ.. 😂

    • @windy5483
      @windy5483 หลายเดือนก่อน +1

      😂

  • @A_P_K_2003
    @A_P_K_2003 หลายเดือนก่อน +2

    මේ කතාවේ තිබ්බ ලල් එක නැති කරන්න එපා😢😢😢😢

  • @udeniravindra9655
    @udeniravindra9655 หลายเดือนก่อน +2

    නිමලජීව සුපිරියට රගපානවා..

  • @roshanlove1081
    @roshanlove1081 หลายเดือนก่อน +5

    ඒ අක්කයි මල්ලියි....❤❤

  • @chamalkumara606
    @chamalkumara606 หลายเดือนก่อน +5

    ලංකාවේ කතා ඔහේ යනවා දැන් ඇත්තටම අපිට data free නිසා දැන් මේක බලනවා නැත්නම් බලන්න හරිම දෙයක් නැ.මුලින්ම හිටපු චරිත කොහෙද කියලා දන්නේ නැ

  • @arunap87
    @arunap87 หลายเดือนก่อน +1

    දැන් ඉතින් "පාට කුරුල්ලෝ" තමයි ❤️🥰

  • @MOVEHOME-UL4VI
    @MOVEHOME-UL4VI หลายเดือนก่อน +82

    මේ කතාවට නිදානයක් හින්දා මිනී මරනසීන් හරියන්නෙ නෑ කියන කෝ😢❤❤

    • @SDAGAMING43215
      @SDAGAMING43215 หลายเดือนก่อน +1

      යකෝ මේ කතාවේ මුලින්ම තියෙන්නෙත් මිනි මරන seen එකක් තමයි 😒මෝඩ යකා

    • @DammikaW48474
      @DammikaW48474 หลายเดือนก่อน

      Seen නෙවෙයි හලෝ scene

    • @SDAGAMING43215
      @SDAGAMING43215 หลายเดือนก่อน

      @@DammikaW48474 sorry හලෝ 😐

  • @Nilusano
    @Nilusano หลายเดือนก่อน +15

    ජේම් එනවා මරු 🤗🤗

  • @janitharathnayaka3375
    @janitharathnayaka3375 หลายเดือนก่อน +109

    හැමදාම මාළු ටැංකියෙන් මේක බලන අය බස්නාහිරට

    • @janiviranjiwa8123
      @janiviranjiwa8123 หลายเดือนก่อน +1

      බටහිර mk

    • @dammikaweerakoon-wv2dm
      @dammikaweerakoon-wv2dm หลายเดือนก่อน +3

      දාපන් අනිත් එක පල්ලෙහාට

    • @Dilivlogs-pc4fs
      @Dilivlogs-pc4fs หลายเดือนก่อน +1

      😂

    • @malishgfdo1682
      @malishgfdo1682 หลายเดือนก่อน +1

      😂😂😂

    • @amilakumar
      @amilakumar หลายเดือนก่อน +1

      😂😂😂😂

  • @sriyanimalkanthi541
    @sriyanimalkanthi541 หลายเดือนก่อน +2

    සුකුමල්ගෙ නන්ගිත් සුකුමල් වගේමයි😂

  • @nipunlakruwan7172
    @nipunlakruwan7172 หลายเดือนก่อน +23

    @Randika Gunathilake Acting නම් Super 💗🫶

    • @Sithu_Girl18
      @Sithu_Girl18 หลายเดือนก่อน +2

      @@nipunlakruwan7172 සිරාවටම ඈ ❤️😍

    • @nipunlakruwan7172
      @nipunlakruwan7172 หลายเดือนก่อน +1

      @@Sithu_Girl18 💗

  • @RandikaHerath-h7h
    @RandikaHerath-h7h หลายเดือนก่อน +45

    මිලා දිගටි ඔටුවට වඩා දනුශ්කට ආදරෙයි😗

  • @PrabhathDarshana
    @PrabhathDarshana หลายเดือนก่อน +5

    Thanushkath paduratath nokiyama giya neh! 🥲

  • @imasinger7683
    @imasinger7683 หลายเดือนก่อน +16

    ජෙමිනී තනුශ්කයී ඕනී........😍😍😍😒😒😒😒😒😒

  • @malithkasun2430
    @malithkasun2430 หลายเดือนก่อน +5

    පට්ට බෝරින්....

  • @HemanthaFonseka-jz3ml
    @HemanthaFonseka-jz3ml หลายเดือนก่อน +8

    සෝමපාල ඇඟට නොදැනී රඟපානවා

  • @upulsandaruwan4436
    @upulsandaruwan4436 หลายเดือนก่อน +12

    අයියෝ දනුස්කා යැව්වද, කතාව බලු කරන්න නම් එපා

    • @ydbn272_92
      @ydbn272_92 หลายเดือนก่อน +1

      තනුෂ්කා🥲… යවලා නෙමෙයි අයින් වෙලා

  • @SushanTharaka-q7v
    @SushanTharaka-q7v หลายเดือนก่อน +2

    සාරංග අයින් කරන්න හදන උන් කවුද යකො.බලපන්කො සාරංග කොච්චර සුපිරි නලුවෙක් ද කියලා.මිලගෙ වැඩ දිහා බලන් සාමකාමිව ගහන ගේම.

  • @mandaara826
    @mandaara826 หลายเดือนก่อน +20

    දිගටි ඔටුවටම මිශෙල් සෙට් කරන්න ඕන කියන අය කෝ... එච්චර ලස්සන බැදීමක් කඩන්න හොද නෑ😢

  • @KUKKUNAVIYA
    @KUKKUNAVIYA หลายเดือนก่อน +15

    අවදාන ගනිකාවන්ට හෙන වදිවා 😗😮‍💨

  • @user-ht6rp1zr9d
    @user-ht6rp1zr9d หลายเดือนก่อน +22

    මේ කතාව පෝන් එකට දෙනක්ම් 9.30 වෙනක්ම් බල්න් ඉන්නෙ මන් විතරද 👀

  • @RuwanNikado
    @RuwanNikado หลายเดือนก่อน +15

    දනුශ්ක ගැන මාර දුකයි

  • @powerbutton6305
    @powerbutton6305 หลายเดือนก่อน +14

    දැන් නම් කිසිම උදාර බවක් නැහැ ...ටෙලි බලන්න තිබ්බ අන්තිම ආසාවත් නැති කරපු එකට හදපිරි මෙව්වා එක

  • @Trawellovers
    @Trawellovers หลายเดือนก่อน +15

    දනුශ්කට සනිපයි වගේ❤❤

  • @RuwanNikado
    @RuwanNikado หลายเดือนก่อน +40

    හැමදාම මේකතාව ෆොන් එකේන් බලන අය කෝ

    • @adamzampa69
      @adamzampa69 หลายเดือนก่อน +2

      උබේ රෙද්ද අස්සෙන් බලන්නෙ . පාඩුවෙ කතාව බැලුවනම් පලයන් ගෝතයා

    • @HuaweiHuawei-bx5vw
      @HuaweiHuawei-bx5vw หลายเดือนก่อน

      Nodakin tmai kalakanni

  • @sadeepanisanjaya
    @sadeepanisanjaya หลายเดือนก่อน +1

    LALAI LILAI LAI || EPISODE 110 || ලලයි ලිලයි ලයි || 15th July 2024
    ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
    මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
    මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.ව

  • @MR_NIRU-q5p
    @MR_NIRU-q5p หลายเดือนก่อน +6

    මෙ අලුතින් ආපු නර්ස් නොනා අනගිගෙ ඇත්තම අක්කා කියන අය ❤100 දාගෙන යන්න

  • @NawamGimahana
    @NawamGimahana หลายเดือนก่อน +10

    සුකුමාලයට වෙච්ච දෙයක් 😢😢

  • @PamodDhananjaya
    @PamodDhananjaya หลายเดือนก่อน +5

    දැන් න්ම් කතාව බලන්න ත් එපා වෙලා තින්නෙ 🙂👍

  • @rasadifdo799
    @rasadifdo799 หลายเดือนก่อน +1

    මේ කතාව හැමදාම අවන් එකෙන් බලන සෙට් එක මේ කොනට 😂😂

  • @sketikatha
    @sketikatha หลายเดือนก่อน +1

    කවදාවත් ලයික් 10 වැඩිය අරං නෑ

  • @user-hb3gt6kh1v
    @user-hb3gt6kh1v หลายเดือนก่อน +4

    Me kathave Akka harima paw

  • @sajithpriyadarshana99
    @sajithpriyadarshana99 หลายเดือนก่อน +5

    සාරංගයා ආවා විතරයි නාට්‍යට නිකන් මුසලකමක් ගැහුවා.....ඇත්ත නෙමේද.

  • @isurika6808
    @isurika6808 หลายเดือนก่อน +6

    අල්මේදා අර ඉමල්කා කියන කෙල්ල එක්ක දැන් ඉන්න ගෙදර එකට ඉද්දි උන මොකක් හරි හදිසි හේතුවක් නිසා ගෙදර වැඩට ඉන්න මනුස්සයා ලවා සෝමපාලගෙ ගෙදරින් සැර කෙමිකල් එකක් අරන් ඇවිත් කෙල්ලගෙ මූනට තියල හෝ පොවල මොකක් හරි කරල මරල පහල ස්ටෝරුවෙ එල්ලුව වෙන්න බැරිද? ඒකට ගෙදර වැඩ කරන මනුස්සයා සම්බන්ධයි වගෙම එයගේ ටෝච් එකත් පාවිච්චි කරල තියෙනව.

    • @Purni-jayaweera
      @Purni-jayaweera หลายเดือนก่อน +1

      මට හිතෙන්නේ අල්මේදා ගේ වයිෆ් ඒ කෙල්ලව මැරුවා කියලා අප්පුවත් ඒකට සපෝර්ට් කරල ඇති

    • @isurika6808
      @isurika6808 หลายเดือนก่อน

      අහ් ඔව් එහෙමත් හිතන්න පුලුවන් නේද

  • @piumidilhari3941
    @piumidilhari3941 หลายเดือนก่อน +4

    Nurse uniform ekata agaurawaya nokara kataawa digatama giyot hodai..

  • @chamalkumara606
    @chamalkumara606 หลายเดือนก่อน +4

    කිසිම කතාවක් හොඳයි හොඳයි කියලා අගේ කරන්න හොඳ නැ.දැන් මේ කතාවත් රැල්ලට ගිහින්

  • @user-xd8kr8nc2v
    @user-xd8kr8nc2v หลายเดือนก่อน +6

    Lassanakathawak milage ammata unde issarahata danaganna asanadda iwasimen inna

  • @punsarakaushanka8010
    @punsarakaushanka8010 หลายเดือนก่อน +1

    Tv එකේ කතාවට වඩා මාර add ගොඩක් නේ යන්නේ ඒ ඇයි 🤔දැන් මෙකේත් එන්න එන්න add වැඩියි 😢

  • @ytqueen20
    @ytqueen20 หลายเดือนก่อน +2

    දිගැට් ඔටුවා අයින් කරන්න ඔනි..🐫 😂😂