කෝඩුකාරයන් දැනගෙන යා යුතු ශ්‍රී පාද ගමන. The Sri Pada Journey that Kodukars Should Know

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 280

  • @hirunikavindya3886
    @hirunikavindya3886 ปีที่แล้ว +26

    මම අනිද්ද කෝඩුකාරයෙක් විදිහට සිරිපා කරුණාකරන්න ඉන්නේ.....ගොඩක් පින් ඔයාට 🙏..සුමන සමන් දෙවි පිහිටයි🙏

  • @roshanathula8478
    @roshanathula8478 2 ปีที่แล้ว +41

    මම ගිහින් ඇවිත් උදේ නැගිට්ට. කකුල් දෙකවත් රිදුනෙනම් නෑ... අපි හති දාගෙන කකුක් රිද්දවගෙන උඩට ගිහින් පද්මය ලග ඉද්දි ඒ අමාරු මොනවත් නෑ... ලොකු සහනයක් හිතට එන්නෙ.. ඔලුව ගහද්දි කදුලුත් ආව මගෙනම්.. ඒ තරම් හිත උනු වෙනව බුදුරජාණන් වහන්සේගෙ පාද පද්මය නමස්කාර කරන්න මිනිස්සු කරන කැපකිරීමට ඒ දේ මටත් අද කරන්න පුලුවන් උනානෙ කියල..🙏🙏🙏

    • @yasinisandapa8376
      @yasinisandapa8376 หลายเดือนก่อน

      ඒ comment එකට මටත් ඇස් තෙමුනා ❤❤ ආසයි මටත් යන්න

  • @darmappikasudharshani6044
    @darmappikasudharshani6044 2 ปีที่แล้ว +121

    ගොඩක් පින් ඔයාට.මමත් කෝඩු.අපි යනව සිරිපා කරුණා කරන්න.මේ මාසෙ..මටත් සිරිපා කරුණා කරන්න වාසනාව ලැබේවා.ඔබටත් ඒ සේම වේවා..පින්

  • @weerasinghaweer2704
    @weerasinghaweer2704 3 ปีที่แล้ว +122

    මමත් තවම කෝඩු. 2023 මගේ පවුලේ අයත් එක්ක සිරිපා කරුණා කරන්න මටත් මගේ පවුලෙ සැමටත්. පින පහල වේවා

    • @thakshilasandeepani2936
      @thakshilasandeepani2936 2 ปีที่แล้ว +1

      Api march wala yanooo

    • @dinithitharushika1006
      @dinithitharushika1006 2 ปีที่แล้ว +1

      @@thakshilasandeepani2936 apith ynw march 🥺❤️🙏

    • @nawodanilakmali208
      @nawodanilakmali208 2 ปีที่แล้ว +2

      Apith march wala ynw

    • @Bagi__S
      @Bagi__S 2 ปีที่แล้ว +3

      ඇයි 2022 යන් නැද්ද???

    • @Bagi__S
      @Bagi__S 2 ปีที่แล้ว +3

      අනෙ ශෝක්🙏🙏🙏 අපිත් අප්‍රෙල් මාසෙ යන්න ඉන්නෙ.පරිස්සමෙන් ගිහින් එන්න පින්බර ගමනක්🙏

  • @DiliniSadareka-v4y
    @DiliniSadareka-v4y 10 หลายเดือนก่อน +5

    අනේ මමත් ඉන් අනිද්ද යන්න ඉන්නෙ සිරිපා කරුනා කරන්න මම යන පලවෙනි වතාව ගොඩක් අසාවෙන් ඉන්නේ යන්න මට යන්න ලැබෙන්න කියලා පුන්චි ප්‍රර්තනාවක් කරන්න 🙏🥺 සුමන සමන් දෙවි පිහිටයි🙏🥺🙏🙏🙏🙏

  • @DhanaGaming.Official
    @DhanaGaming.Official 2 ปีที่แล้ว +7

    අපිත් 21 වෙනිදා සිරිපා කරුණා කරන්න යනවා, මේ මගේ කෝඩු ගමන මේ youtube channel එකෙන් ගොඩක් විස්තර දැනගත්තා, බොහොම ස්තූතියි ඔබට.

  • @PrarthanaBaranasooriya
    @PrarthanaBaranasooriya 10 หลายเดือนก่อน +3

    සමන් දෙවියන්ගෙ පිහිටෙන් අපිටත් කරුන කරන්න ලැබේවා

  • @dharminrajapaksha249
    @dharminrajapaksha249 2 ปีที่แล้ว +5

    ඔබට බොහෝම පින් පුතේ .මෙවන් වූ ධර්ම දානය ප්‍රචාරණය කිරීමට ඔබට තව තවත් වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි .බුදුසරණයි ..❤🌷

  • @kanchanasamarasinghe7056
    @kanchanasamarasinghe7056 2 ปีที่แล้ว +28

    ඉතාම හොඳින් පැහැදිලි කරල දුන්නට ගොඩාක් පින් සිද්ධ වෙනවා.තෙරුවන් සරණයි !.සුමන සමන් දෙවි පිහිටයි ! 💐

  • @kavindusulochana
    @kavindusulochana 21 วันที่ผ่านมา +3

    ගොඩක් ඒවා මිත්‍යා (චාරිත්‍ර). හිතේ සතුටින්, හොඳ හිතින් පිරිසිදු අවංක මනසක් ඇතුව ගිහින් එන්න අලුතින් යන අය. ❤ තමන්ගේ ඇතුලාන්තය ශුද්ධ නම් අනිත් හැම දේම හොඳයි

    • @සුදුබෝලේහ්
      @සුදුබෝලේහ් 10 วันที่ผ่านมา

      Ane podi deyak denaganna ona,gehenu lamayek mensas hedunama siripade karuna karanna hoda nedda,

  • @shalikakarunathilaka8016
    @shalikakarunathilaka8016 ปีที่แล้ว +4

    ගොඩාක් පින් ඔයාට... සුමන සමන් දෙවියනේ පිහිටයි හැමෝටම

  • @bandusuwaris4022
    @bandusuwaris4022 3 ปีที่แล้ว +9

    අපි නොදන්නා දේවලුත් ඉගෙන ගන්න ලැබෙනවා
    ගොඩක් වටින youtube channel එකක්

  • @shegiofficial7939
    @shegiofficial7939 9 หลายเดือนก่อน +6

    වතුර බෝතලයක්
    ප්ලාස්ටික් පොල්තෙල් බෝතලයක්
    ප්ලාස්ටික් කෝප්පයක්
    පත්තරපිටු ටිකක්
    පොඩි කෑම පෙට්ටියක්
    බිස්කට් එකක්
    පුලුන්
    ලයිටර් එකක්
    අත් ග්ලව්ස්
    ජර්සියක්
    තොප්පියක්
    බෙඩ්ශීට් එකක්
    ටවල් එකක්
    කුඩයක්
    ජැකට් එකක්
    හදුන්කූරු
    පාන්තිර
    ශොපින් බෑග් කිහිපයක්
    ඉන්හෙලර් එකක්
    සමහන් එකක්
    ඊනෝ එකක්
    පොඩි පිහියක්
    හැන්දක්
    අවශ්‍ය බෙහෙත්
    ලුනු ස්වල්පයක්
    සබන් කෑල්ලක්
    බ්‍රශ්,දත් බෙහෙත්.
    කෝඩු අය=ඉදිකටුව නූල් බෝලයක්
    දෙහි
    හුනු
    පඩුරු සහ රෙදි කෑල්ලක්
    සුදු ඇදුමක්
    අග්ගලා .

    • @mihikathaanuhas
      @mihikathaanuhas  9 หลายเดือนก่อน +1

      thank you

    • @DISM819
      @DISM819 23 วันที่ผ่านมา +1

      ඔයාට ගොඩක් පින්. මේ දැනුවත් කිරීමට

  • @piyumisewvandi6595
    @piyumisewvandi6595 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ඔයාට ගොඩාක් පින්

  • @surenikasupaseli9814
    @surenikasupaseli9814 2 ปีที่แล้ว +11

    මමත් තවම කෝඩු.සිරිපා කරුණා කරන්න අපිට පින පහල වේවා.අපි ලබන සතියේ යනවා.🙏🙏

  • @asirilakmal1643
    @asirilakmal1643 2 ปีที่แล้ว +1

    පුතේ ඔයාට ගොඩක් පින්.මාත් දන්නෙ නැති දේවල් ගොඩාක් දැනගත්තා.මාත් හෙට සිරිපා කරුනා කරන්න යනවා.ඔයාට ගොඩාක් පින්❤️

  • @niroshikasanjeewani4306
    @niroshikasanjeewani4306 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබට 🙏🙏🙏නොදැනුවත් අපිව දැනුත් කලා ට 🙏පින් ඔබට දළදා සමිදු ගේ පිහිටයි 🙏🙏🙏🙏

  • @Travelvibes2025
    @Travelvibes2025 ปีที่แล้ว +5

    මාත් යාලුවො එක්ක යන්න ඉන්නෙ ගොඩක් කල් ඉදන් ආසාවෙන් හිටියෙ මෙ පාර අනිවාරෙන් සිරිපා කරුනාකරන්න ලැබේවා සාදූ සාදූ සාදූ 🙏

    • @mihikathaanuhas
      @mihikathaanuhas  ปีที่แล้ว +1

      සාදූ සාදූ සාදූ 🙏

  • @saubaggyasudarshani5660
    @saubaggyasudarshani5660 3 ปีที่แล้ว +43

    ගොඩාක් පින් ...දන්නෙ නැති හුගාක් දැනගත්තා ❤️🥺

  • @shakthilakmal8156
    @shakthilakmal8156 ปีที่แล้ว +1

    මාත් පළවෙනි වතාවට යන්න ඉන්නේ. මට සිරිපා කරුණා කරන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ChathuriJayasinghe-q3y
    @ChathuriJayasinghe-q3y 12 วันที่ผ่านมา +2

    අපිත් පෙබරවාරි මාසේ යන්න බලාපොරොත්තු වෙනවා මමත් තවම කොඩු ❤

  • @tharushasanjeewa813
    @tharushasanjeewa813 3 ปีที่แล้ว +3

    හොදට පැහැදිලි ව...කරුණු පැහැදිලි karaata....ස්තුතිය බොක්ක

  • @binashiswethana1404
    @binashiswethana1404 3 ปีที่แล้ว +4

    ගොඩක් පින් නොදන්න කරුණු ගොඩක් දැනගත්තා

  • @දෝණි-හ2ප
    @දෝණි-හ2ප 2 ปีที่แล้ว +2

    ගොඩාක් පිං...මටත් යන්න ලගදිම ලැබෙිිවායි..පාර්තනා කරනවා 🙏🙏🙏

  • @tharindudananjaya2383
    @tharindudananjaya2383 2 ปีที่แล้ว +3

    අනේ හරිම පැහැදිලි . බොහොම පින් ❤

  • @stephanfernando4610
    @stephanfernando4610 3 ปีที่แล้ว +5

    නොදන්නා කරුණු දැනගත්තා... ස්තූතී❤

  • @Viweka
    @Viweka 2 ปีที่แล้ว

    ගොඩක් පින් ඔයාට.....,මාත් තාම කෝඩු, මමත් යන්න ඉන්නේ 2023 පෙබරවාරි මාසේ....,ගොඩක් කරුණු දැනගත්තා පැහැදිලිව....,සුමන සමන් දෙවි පිහිටයි!

    • @ushansuboda5816
      @ushansuboda5816 ปีที่แล้ว

      Oya dannawada kodu Aya aragena yanna onii ewaaa aniwaren dannawaa nam kiyannakoo

    • @Viweka
      @Viweka ปีที่แล้ว +1

      @@ushansuboda5816 Math hariyatama danne nha...,eth me video eke thibuna dewal oluwata gaththa...,man ithin thama gihin nane...

  • @thakshilasandeepani2936
    @thakshilasandeepani2936 2 ปีที่แล้ว +1

    Tnx malli.padurak gataghn ynawa kiyla danan hitiye na.pin oyta බුදුසරණයි

  • @GASK-w1j
    @GASK-w1j 11 หลายเดือนก่อน +2

    මම දෙවරක්..කරැනා කර ඇන. එත් පුංචි කාලේ ..අවස්ථවා දෙකම...එයින් එක් අවස්ථවක් මතකයේ නෑ...අද..2024/3/8 මහා ශිව දින යයි...දැනට වයස 56 යි 🤔👍අසල් වාසි...කිරී කෝඩු ,නාඔර කෝඩු ,දඩු කෝඩු ...මගේ නෝනා ...දඩු කෝඩු 😩....එයා නිසා ගමන සංවිධාන කලේ...මෙම මස. ..11/12 අපි නල්ලතන්නිය හරහා ඉහලට කරැනා කරනවා ...තුං සරනේ කවි මුද්‍යනය කලා...අර්ථවත් ලෙස හමුවෙන නඩ වලට දෙන්න...ගිලිහි යන සිරිතක් නිසා ...අපේ නඩෙි සැමට සමන් දෙවියනේ පිහිට ආරක්ෂා ව ලැබෙිවා ...!!🙏🙏🙏🌷🌷🌷🌼🌼🌼🌸🌸🌸

  • @isharaishi9601
    @isharaishi9601 ปีที่แล้ว +3

    Godak pin 🥰me වැදගත් කරුණු kiyala දුන්නට

  • @edusrilanka2943
    @edusrilanka2943 2 ปีที่แล้ว +3

    ගොඩක් පින් මේ දේවල් අපට කියලා දුන්නාට

  • @susantharanjan2285
    @susantharanjan2285 3 ปีที่แล้ว +15

    මමත් තවම කෝඩු.2023 sripade කරුණා කරන්න මටත් mage පවුලේ අයටත් pin පහළ වේවා .

  • @isuruniranga6421
    @isuruniranga6421 2 ปีที่แล้ว +2

    Thank you . Me vidihata hamadema kiyala dunnata

  • @ashinikawshalya1692
    @ashinikawshalya1692 3 ปีที่แล้ว +18

    හොද පැහැදිලි කිරීමක්👍❤️

  • @sweetprincess5231
    @sweetprincess5231 2 ปีที่แล้ว +18

    සාදූ සාදූ සාදූ මල්ලියෝ. මේ දහ වෙනිදා අපිත් සිරීපාදේ යනවා. මල්ලිගෙයි, මගෙයි පලමු සිරිපා කරුණාව.

  • @chamo1383
    @chamo1383 2 ปีที่แล้ว +13

    ගොඩාක් පින් දන්නැති ඒ ඒවා කියලා දුන්නට 🙏❤️

  • @dananjayatharusha343
    @dananjayatharusha343 11 หลายเดือนก่อน +1

    🙏 බුදුසරණයි 🌸

  • @ayodhya185
    @ayodhya185 2 ปีที่แล้ว +3

    අපිත් ලබන මාසෙ යන්න ඉන්නේ ගොඩක් ස්තූතිය මේවා කියලා දුන්නට මමත් කෝඩු

  • @b.m.nb.m.n425
    @b.m.nb.m.n425 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූති.. නොදන්න ගොඩක් දෙවල් දැන ගත්තා.

  • @RuvishiNimnadi
    @RuvishiNimnadi 11 หลายเดือนก่อน +1

    ගොඩක් පින් සිද්ද වෙනවා ඔයාට මගෙ මහත්තයත් කොඩු ❤

  • @AnjulaEdiriweera-p6z
    @AnjulaEdiriweera-p6z 11 หลายเดือนก่อน +1

    Ane bohoma sthuthi❤godak pin

  • @sadeekachathurangani2537
    @sadeekachathurangani2537 2 ปีที่แล้ว +2

    Godak sthuthi gidak deval igena gaththa oyalata godak pin

  • @nirupamarathnayake2619
    @nirupamarathnayake2619 ปีที่แล้ว +1

    Good aaaak pin .matah parrrissamin gihin wadala ennna labewa.budusaranai

  • @technology2937
    @technology2937 3 ปีที่แล้ว +5

    ගොඩක් පින්,බුදුසරනයි

  • @KaveeshaGayathri-s8y
    @KaveeshaGayathri-s8y หลายเดือนก่อน +1

    Maath siripaa karunaa karann yann inne . Math thama koodu. Siripaa karuna karnn apita pina pahala weewaaa🙏🙏🙏

  • @nayanaibarti479
    @nayanaibarti479 2 ปีที่แล้ว +1

    ගොඩක් පිං ඔයට හොඩක් දෙවල් දැනගත්තා

  • @saduninisansala2255
    @saduninisansala2255 3 ปีที่แล้ว +15

    මාත් සිරි පාදේ වන්නදනා කරන්න යනවා මටත් යන්න පුලුවන් වේවා

  • @GeethikaWasanthi-sc5er
    @GeethikaWasanthi-sc5er หลายเดือนก่อน +1

    ඔන්න අද ඉඳන් ශ්‍රී පාද වන්දනා වාරය ඇරඹුනා.සිරිපා කරුණා කිරීමට බලාපොරොත්තුවන සැමට සමන් දෙවි පිහිටෙන් කරුණා කිරීමට ලැබේවා....!!!

  • @githmigunarathna244
    @githmigunarathna244 2 ปีที่แล้ว +1

    Godak pin hemadema kiyla dunnata🙏🙏

  • @manjulasilwa7575
    @manjulasilwa7575 2 ปีที่แล้ว +1

    mamath kodu. apith karunu dana gaththa. God bless you..!🙏

  • @nethminiweerasighe7694
    @nethminiweerasighe7694 2 ปีที่แล้ว +2

    ගොඩාක් පින් මේ වීඩියෝ එක දැම්මට ❤

  • @BuddikaChamila
    @BuddikaChamila 2 ปีที่แล้ว +8

    මමත් පලවෙනි පාරට පෙරේදා සිරිපා කරැණා කරා🙏☸️☸️

  • @asankagayathri5792
    @asankagayathri5792 ปีที่แล้ว

    බොහොම පින්. ගොඩක් දේ දැන ගත්තා

  • @gameingmoriyayt2890
    @gameingmoriyayt2890 2 ปีที่แล้ว +1

    Lassanai puthe oyage video eka..god bless you

  • @s.d9038
    @s.d9038 3 ปีที่แล้ว +20

    ගොඩක් ස්තූතියි... මම තාම කෝඩුකාර... අපිත් යනවා සිරිපා කරැණා කරන්න... මේ මාසේ

  • @Bagi__S
    @Bagi__S 2 ปีที่แล้ว +7

    ගොඩක් පින්,ගොඩක් ලස්සනට පැහැදිලිව ඔක්කොම කියල දුන්නා ආසා හිතුනා 🙏🙏🙏

  • @avishkapathum508
    @avishkapathum508 ปีที่แล้ว

    සාදු සාදු ❤️🙏

  • @irushiamodya3728
    @irushiamodya3728 2 ปีที่แล้ว +5

    ගොඩක් හොද වීඩියෝ එකක්. ඔයාට පින්, බුදු සරණයි!

  • @Rangobbh00-rp1rd
    @Rangobbh00-rp1rd ปีที่แล้ว +3

    🥺❤️:|මගෙ Bf අද ගියා"මාත් ආසයි ශ්‍රී පාදස්තානය වදින්න 🙂ඒත් මගෙ ජොබ් එක නිසා මට යන්න බැරිඋනා🥺❤️:| ලබන අව්රුද්දෙ ආසාවෙන් යන්න හිතන් ඉන්නවා එයත් එක්කම🙏❤️:| බුදු සරණයි 🥺🙏:|

  • @kasurajitha1055
    @kasurajitha1055 2 ปีที่แล้ว +1

    Budusarani 🌺🌺

  • @closedloopby
    @closedloopby 2 ปีที่แล้ว +1

    Godak wedagath Video ekk. Digatama karagena yanna. Jaya wewa....

  • @OshaniOshani-i7h
    @OshaniOshani-i7h ปีที่แล้ว

    පින්.සිද්දවෙවා

  • @uvindyaaththanayaka4458
    @uvindyaaththanayaka4458 3 ปีที่แล้ว +4

    Man yanna inne labana sathiye danne nathi daval igena gaththa godak pin 🌝🌼

  • @vsbro9552
    @vsbro9552 2 ปีที่แล้ว +1

    මම ගොඩාක් දේවල් දැනගත්තා ස්තුති

  • @sanjanasenali
    @sanjanasenali 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතිය . නොදන්න දේවල් ගොඩක් දැනගත්ත.

  • @sajithmadusanka7057
    @sajithmadusanka7057 3 ปีที่แล้ว +10

    හොද පැහැදිලි කිරීමක් ♥️

  • @amalirajakaruna9295
    @amalirajakaruna9295 3 ปีที่แล้ว +2

    Vidio ekata thanks

  • @nissankasuwaris2370
    @nissankasuwaris2370 3 ปีที่แล้ว +3

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා

  • @nawodanilakmali208
    @nawodanilakmali208 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි

  • @awanst6582
    @awanst6582 3 ปีที่แล้ว +6

    ස්තූතියි මිත්‍රයා

  • @himeshakulatunga8876
    @himeshakulatunga8876 2 ปีที่แล้ว +2

    ගොඩාක් පින්🙏🙏🙏

  • @ireshalakmali2957
    @ireshalakmali2957 2 ปีที่แล้ว +2

    ගොඩක් පින්.අපි යන්න ඉන්නෙ එ නිසාමයි බැලුවෙ .

  • @Vishwakumaradpmc
    @Vishwakumaradpmc 2 ปีที่แล้ว +1

    bohoma sthuthi

  • @BadBoy-tb1cv
    @BadBoy-tb1cv 3 ปีที่แล้ว +2

    ගොඩාක් වටින වීඩියෝ එකක්

  • @NadeeshaWikramasena-xd7my
    @NadeeshaWikramasena-xd7my ปีที่แล้ว

    Budusaray !!!

  • @srisugathaWedamedura
    @srisugathaWedamedura 8 หลายเดือนก่อน +2

    Godak pin😊😊

  • @rashmidilusha8418
    @rashmidilusha8418 ปีที่แล้ว +1

    Godak pin mn danne nathi godak dewal dana gaththa

  • @ashanhirantha9414
    @ashanhirantha9414 ปีที่แล้ว +3

    Api ada 4 rata mehen pitawenawa.❤️🙏 mamath kodu godak dewal danagaththa godak pin oyata 🙏🙏

  • @gozips5079
    @gozips5079 3 ปีที่แล้ว +4

    නියමයි

  • @S-lm2mp
    @S-lm2mp 9 หลายเดือนก่อน +1

    thank malli

  • @coveri_isuruudayanga
    @coveri_isuruudayanga 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි මල්ලි...පින් ඔයාට...❤️

  • @ShamaliHettiarachchi-fq1xg
    @ShamaliHettiarachchi-fq1xg 19 วันที่ผ่านมา +2

    අපි පෙබරවාරි 2යනවා

  • @vimukthipriyadarshana9165
    @vimukthipriyadarshana9165 ปีที่แล้ว +1

    Thanks malli❤️😊

  • @rohinichamila9019
    @rohinichamila9019 3 ปีที่แล้ว +1

    Dannathi deyak dana gattha godak pin

  • @Sachi20019
    @Sachi20019 3 ปีที่แล้ว +3

    Thank you

  • @pradeepkumara4409
    @pradeepkumara4409 3 ปีที่แล้ว +1

    Hungak pin sahodaraya nodanna godak de API denagaththa oba apata me kiyadun karunu walin me reskaragath apramana maha punyasambarayan obata me Gautama Buddha sasanaya thuladima huthum chathurarya Sathya drama awaboda karagenimata wasanawa udawethwa theruwan saranai namo buddhaya

  • @ajanthakumuduni9692
    @ajanthakumuduni9692 3 ปีที่แล้ว +1

    Godak dewal Dana gaththa. Thanks

  • @shashinipeiris6703
    @shashinipeiris6703 ปีที่แล้ว +1

    Budu saranai sumana saman dewi pihitai❤

  • @pardipkumara834
    @pardipkumara834 2 ปีที่แล้ว +1

    Bohoma ස්තුති

  • @jeewanpradeep3175
    @jeewanpradeep3175 2 ปีที่แล้ว

    බුදුසරණයි

  • @pasindudilshan8300
    @pasindudilshan8300 ปีที่แล้ว +1

    Thanks malliyoo ❤️

  • @marydiana1600
    @marydiana1600 ปีที่แล้ว

    මන් කතෝලික හස්බන්ඩ් බෞද්ධ මන් ලබන මාසෙ යන්න ඉන්නෙ ස්තූති ඔයාට

  • @scpbuddika1835
    @scpbuddika1835 3 ปีที่แล้ว +1

    Tank godak dewal iganagatha malliyo api yanna inne siripade yanna kalin kiyala dunnata tnk😊😊

    • @mihikathaanuhas
      @mihikathaanuhas  3 ปีที่แล้ว

      මෙ වීඩියා එක බැලුවට ස්තුතියි
      ඔයාගේ ස්ගහ්‍ර්‍ර් පාදය කරුනා කරන්න ඉන්න යාලුවෝ ඉන්නවානම් share කරන්න

  • @artwithnim
    @artwithnim หลายเดือนก่อน +1

    Ane me para hari yanna hambunoth athi..🥺♥

  • @shehara45689
    @shehara45689 ปีที่แล้ว +1

    Ane ikmanata reply ekak ona sripadaya yaddi puja karanna aran yanna hoda dewal tikak kiyanna pin obata bs

    • @mihikathaanuhas
      @mihikathaanuhas  ปีที่แล้ว +1

      පොල් තෙල්, පහන් තිර, හදුන් කූරු අරන් ගිහිල්ලා පහන් පත්තු කරන තැන තියලා එන්න. අනිත් අයටත් පූජ කරන්න.

    • @shehara45689
      @shehara45689 ปีที่แล้ว

      Pin obata bs

  • @poornaharshana3417
    @poornaharshana3417 ปีที่แล้ว

    Thankyou…

  • @angelnimesha-rk6jn
    @angelnimesha-rk6jn ปีที่แล้ว

    ස්තුතිවන්ත වෙිවා

  • @glitchcom9545
    @glitchcom9545 3 ปีที่แล้ว +3

    Super 👌

  • @Kalpaninadeesha
    @Kalpaninadeesha 11 หลายเดือนก่อน +1

    Godak pin

  • @gamingsanayt8867
    @gamingsanayt8867 3 ปีที่แล้ว +3

    සුපිරි