කෝඩු අපි ගිය ශ්‍රී පාද වන්දනාව - ගෙන යා යුතු දේවල් - Adams Peak

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2024

ความคิดเห็น • 101

  • @nadeeshanidesilva1893
    @nadeeshanidesilva1893 5 หลายเดือนก่อน +33

    මගෙ සිරිපාකරුණා කරන එකම මෝටිවේශන් එක තමා😢 චුටි කිරිකැටියෙක්😢❤️සමන් දෙවි පිහිටෙන් කිරිකැටියෙක් මගෙ කුස පිළිසිද ගනිත්වා😢

    • @supermanwonderwoman3003
      @supermanwonderwoman3003  5 หลายเดือนก่อน +5

      eka ekanthayen wenna kyala mama prarthana karanwa 😘

    • @sudeshiwasana4779
      @sudeshiwasana4779 5 หลายเดือนก่อน +2

      Budu saranai ❤

    • @sanjeewaratnayaka6512
      @sanjeewaratnayaka6512 5 หลายเดือนก่อน +3

      මගෙත් බලාපොරොත්තුව එයමයි...සිරි පාදය වැඳීමෙන් ලැබෙන පිහිටෙන් ආශිර්වාදයෙන් ඔබගෙත් මගේත් කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏

    • @DogDossier9374
      @DogDossier9374 5 หลายเดือนก่อน +1

      Esema wewa!!

    • @Ishudulanja4728
      @Ishudulanja4728 5 หลายเดือนก่อน

      මගෙත් ප්‍රාර්ථනාව ඒක...මන් සිරිපා කරුනා කරලා ඉල්ලුවෙත් ඒක...ඔයාලත් ප්‍රාර්ථනා කරන්න plz🥰🙏🙏

  • @ranganiwijerathna8552
    @ranganiwijerathna8552 5 หลายเดือนก่อน +12

    කිරි කැටියාගේ සිහිනය සැබෑ වීමට විශ්වයේ ආශිර්වාදය සහ සොබා දහමේ ආශිර්වාදය ලැබේවා!!!

  • @SavindaHashan
    @SavindaHashan 5 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏සුමන සමන් දෙවිපිහිටෙන් අපි ඊයෙ ගිහින් ආවා❤

  • @lyndagedara4351
    @lyndagedara4351 4 หลายเดือนก่อน +4

    ඔබ තුමියගේ කරැණ ටික යන්න ඉන්න අපට ගොඩක්ම වටිනවා ඉස්තුති🙏🏻🙏🏻🙏🏻🪷🪷🪷🌸🌸

  • @user-lz8wc4bg4w
    @user-lz8wc4bg4w 2 หลายเดือนก่อน +1

    සාදු සාදු ...

  • @malshasandeepani-uc9pt
    @malshasandeepani-uc9pt 5 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනවා......❤

  • @W.A.S.M.kanthi.
    @W.A.S.M.kanthi. 5 หลายเดือนก่อน +7

    🙏🙏🙏🙏මම 28පරක් කරැනා කරා.

  • @user-cj2fn2ly4z
    @user-cj2fn2ly4z 6 หลายเดือนก่อน +11

    අනේ මමත් ආසාවෙන් ඉන්නවා .මට ඉක්මනට යන්න ලැබේවා

  • @user-ir4yn4in1w
    @user-ir4yn4in1w 5 หลายเดือนก่อน +3

    හරිම වටිනවා video eka ..budu saranai

  • @user-gl2cc8nj6e
    @user-gl2cc8nj6e 5 หลายเดือนก่อน +4

    Matath ikmaninma yanna lebewa

  • @ChanakaWeerasiri-gt2is
    @ChanakaWeerasiri-gt2is 5 หลายเดือนก่อน +1

    Ane matath yanna asawen inne.mage prarthanawa ishta wewa!!! Budusaranai! Sumanasaman devi pihitai...hamotama

  • @neharanimnaa1108
    @neharanimnaa1108 5 หลายเดือนก่อน +1

    Godak pin nangi visthara kalata. Apith 1st time yanna inne❤

  • @Sadakelum_T
    @Sadakelum_T 5 หลายเดือนก่อน +3

    අපි සිකුරාදා ගිහිල්ලා අද ආවා ඉදිකටු පහල ලගින් හැරිලා සෙනග වැඩි මේ දවස්වල

    • @supermanwonderwoman3003
      @supermanwonderwoman3003  5 หลายเดือนก่อน +1

      Ow me dawaswala godak senaga wadi..amaru aya ude 6ta witara nagganan hari..godak aya yanne pandara

    • @Sadakelum_T
      @Sadakelum_T 5 หลายเดือนก่อน +1

      @@supermanwonderwoman3003 ow

  • @rohinisudarma2897
    @rohinisudarma2897 5 หลายเดือนก่อน +1

    Sadu...sadu..sadu.....
    Matath Siripa karuna Karann Labewa.....

  • @Niro9792
    @Niro9792 5 หลายเดือนก่อน +3

    මමත් පස් වතාවක් කරැණා කරා.හොඳ පැහැදිලි කිරීමක්..අලුතින් කරැණා කරන්න යන අය මේ ගැනත් දැනගන්න මහ ගිරිදඹේ නගිද්දි ඔයාලා ගෙනියන බෑග් නිසා අමාරු වෙන්න පුලුවන් පුලුවන් තරම් සැහැල්ලු වෙන්න.ලොකු බෑග් තිබ්බොත් එතන කඩේකට දීලා token එකක් ගන්න අත්‍යාවශ්‍ය දේවල් විතරක් පොඩි බෑග් එකක දාගන්න.නගිද්දි ඔයාලටම තේරෙයි පර්ස් එකත් බරක් කියලා.මං අනන්තවත් එහෙම අමාරු අයගේ බෑග් මළුවට යනකන්ම ගෙනිහින් දීලා තියනවා ඒ නිසා සැහැල්ලුවෙන් කරැණා කරන්න.තෙරැවන් සරණයි

    • @supermanwonderwoman3003
      @supermanwonderwoman3003  5 หลายเดือนก่อน

      Bohoma sthuthi..oyage point eka mata kyanna amathaka una..ow magadi bags deela yana puluwan kadawal walata

  • @ruwankumarasinghe107
    @ruwankumarasinghe107 6 หลายเดือนก่อน +1

    ලස්සනයි voice ekat...vidio ekat...

    • @Merry-gc8ew
      @Merry-gc8ew 6 หลายเดือนก่อน +1

      ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @supermanwonderwoman3003
      @supermanwonderwoman3003  6 หลายเดือนก่อน

      Thank You 🥰🥰🥰

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 6 หลายเดือนก่อน +3

    අපෙ භාගයවතුන් වහන්සේගේ වාම ශ්‍රි පාදා පත්ම වහන්සේට මාගේ නමස්කාර වෙිවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumithrakasthuri5812
    @sumithrakasthuri5812 5 หลายเดือนก่อน +2

    Mamath yanna godak asawen inne me thorathuru genapu oyata samma sambudu saranai.,, Sumana Saman Dewi rekawaranai 🙏🙏🙏🙏🙏🙏

  • @HemalathaDommanige
    @HemalathaDommanige 4 หลายเดือนก่อน +2

    9:25

  • @user-si9ih1zw4g
    @user-si9ih1zw4g 5 หลายเดือนก่อน +2

    ගොඩක් පි න් විස්තර කරාට....

  • @piyashjanindu4411
    @piyashjanindu4411 4 หลายเดือนก่อน +1

    රත්නපුර eken ynna.🙃💗

  • @readytoknow
    @readytoknow 6 หลายเดือนก่อน +1

    නියමයි

  • @user-bg3oj6wz2m
    @user-bg3oj6wz2m 6 หลายเดือนก่อน +2

    මෙම තියෙන්නේ බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී පාදස්ථානය තියෙන්නේ.

  • @anojababilathenna169
    @anojababilathenna169 6 หลายเดือนก่อน +1

    Ane oyateth saadu saadu dewi pihitayi 🙏🏻🙏🏻🙏🏻❤️

  • @dreamart960
    @dreamart960 6 หลายเดือนก่อน +2

    Thank you so much ❤️

  • @samankumara9487
    @samankumara9487 3 หลายเดือนก่อน +1

    Apith iye gihin awa.APitath niduk nirogi puthek lebenna iye parthana karala ආවේ.

  • @ChaRuX
    @ChaRuX 6 หลายเดือนก่อน +3

  • @user-df6ry6lr5z
    @user-df6ry6lr5z 4 หลายเดือนก่อน +2

    අනෙ මාත් මෙ මාසෙ 20 සිරිපාදෙ කරුණා කරන්න ඉන්නෙ❤

  • @sudumenike6900
    @sudumenike6900 5 หลายเดือนก่อน +1

    apith giya mase 23 wenida giya.mn kodu karayek widiyat siripa karuna kara😊kisima amaruwk denune neh.apata peya 15k giya akke mokada poya dawask nisa.harima asawen giya gamnk.thawa 6 7 wathawak wath gim thama nawathinne 😊😊😅

  • @susanthakumara188
    @susanthakumara188 6 หลายเดือนก่อน +1

    ♥️♥️♥️

  • @NayanaSudarshana
    @NayanaSudarshana 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🎉❤️sadu 15 watawa pa.7 wandana karame🙏

  • @user-eb7di1oj7e
    @user-eb7di1oj7e 5 หลายเดือนก่อน +1

    Pandara 2t giyapu api❤

  • @user-vt6cv3eu9e
    @user-vt6cv3eu9e 6 หลายเดือนก่อน +3

    අපිත් මාර්තු වල කරුණා කරනවා

  • @lakshmigodawatta7465
    @lakshmigodawatta7465 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු තෙරුවන් සරනය්.කරදරයක් නතිව අපටත් යන්න ලබේවා .

  • @KOKIYA-JANA
    @KOKIYA-JANA 6 หลายเดือนก่อน +1

    මාත් දැම්මා පලාබද්දල පරෙන් ගිය විඩියො එකක්.

  • @rasikadamayanthi803
    @rasikadamayanthi803 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @user-nj1oq6sf2u
    @user-nj1oq6sf2u 5 หลายเดือนก่อน +1

    🌹🌹🌹💞🙏🙏🙏🙏💞💞🌹🌹

  • @adss7951
    @adss7951 5 หลายเดือนก่อน +1

    ඔව් math, sir පාද වන්දනා කරන nna, ආසාවෙන්, ඉන්න, oyata, ගොඩක්, පින්

  • @DubuiCantar-hm9lx
    @DubuiCantar-hm9lx 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @CharithaAdimadikankanang-es4hz
    @CharithaAdimadikankanang-es4hz 6 หลายเดือนก่อน +1

    Ane apitath yanna lebewa

  • @pathmagunathilaka6374
    @pathmagunathilaka6374 5 หลายเดือนก่อน +1

    Sumana saman devi pihiten tawa serayak wath yañna lebunoth !!

    • @supermanwonderwoman3003
      @supermanwonderwoman3003  5 หลายเดือนก่อน

      Ayeth yanna labenawa oyata ..adishtanaya tyenawanan onema deyak karanna pulwan

  • @uplasanthika4242
    @uplasanthika4242 6 หลายเดือนก่อน +1

    Wathura bothalayak 500k wenawa....😊

  • @malinthaheshan4397
    @malinthaheshan4397 5 หลายเดือนก่อน

    දන්න කෙනෙක් කියන්න කෝ,සිරිපාදේට පූජා කරන්න පුළුවන් දේවල් මොනවාද ❤

  • @aselaudayanga7932
    @aselaudayanga7932 5 หลายเดือนก่อน +1

    ගොඩ කාලෙකින් සිරිපාදේ යන්න බැරි වුනා මටනමි

  • @walesfernandocolambage2784
    @walesfernandocolambage2784 5 หลายเดือนก่อน +1

    malli amaruwen nagga ganne😂😂

  • @user-wd9co7xl7p
    @user-wd9co7xl7p 6 หลายเดือนก่อน +1

    Iassanai

  • @yashodharapriyadharshani2017
    @yashodharapriyadharshani2017 5 หลายเดือนก่อน +1

    Ane mamath 16 yanna hadanne yanna lebewa matath🙏

    • @supermanwonderwoman3003
      @supermanwonderwoman3003  5 หลายเดือนก่อน

      oyata yanna shakthiya dairya labewa 😇😇😇..gihin awama experince eka share karanna

  • @thisarupoorna164
    @thisarupoorna164 6 หลายเดือนก่อน +2

    Thank you🥰❤

  • @poornimasewwandi7224
    @poornimasewwandi7224 5 หลายเดือนก่อน +1

    කවුරුහරි කියන්නකෝ මලගෙදරක ගිහින් සිරීපාදේ කරුණාකරන්න හොද නැද්ද කියලා

    • @Niro9792
      @Niro9792 5 หลายเดือนก่อน +3

      Ehema awlk nh mas මාංස නොකා යන්න

    • @supermanwonderwoman3003
      @supermanwonderwoman3003  4 หลายเดือนก่อน

      Ehema awlk naha dr

  • @saumya_Hansani
    @saumya_Hansani 4 หลายเดือนก่อน +1

    තනි සුදු ඇදන් යන්න ඕනෙද කෝඩු අය

  • @oshanikiyara7062
    @oshanikiyara7062 4 หลายเดือนก่อน +1

    බුදු සරණයි

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 5 หลายเดือนก่อน

    බලන්නකෝ මේ ශ්‍රී පාදය කියලා අපි කිව්වාට ලෝකයමපිටරටව.ල අය ඔක්කොම කියන්නේ ආදම්ගේ පාදයට කියලා . ලංකාවේ බහුතරයක් සිංහල බෞද්ධයෝ කියලා කිව්වාට බෝ රුවට කෑගැහුවට තාමත් හරිහැටි මේක ඇඩම් ස්පීක් නෙවෙයි ශ්‍රීපාද කියලා නම් වෙනස් කරන්න තාමත් බැරිවුනා. හාමුදුරුවෝ වහන්සේලා චන්ඩිවෙ.ලා කෑගහනවා පෙලපාලි යනවා. අනවශ්‍ය දේවල් කරන්න යනවා ඕනදෙ කරන්නේ නෑ