හැමෝම යන ශ්‍රී පාදය මුළින්ම සොයාගත්තේ මෙහෙමයි -Sri Pada / Adam's Peak

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 168

  • @Kumudujwkumudu
    @Kumudujwkumudu หลายเดือนก่อน +1

    🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
    භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ සිරිපා පද්මයට මාගේ නමස්කාරය වේවා...!
    🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
    යන්නම්මදාය නදියා පුලිනේච තීරේ
    යං සච්චබද්ධගිරිකේ සුමනාචලග්ගේ
    යං තත්ථ යෝනක පුරේ මුනිනෝච පාදං
    තං පාද ලාඤ්ඡනමහං සිරසා නමාමි
    🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
    නර්මදා නදී තීරයේ ද, සච්චබද්ධ පර්වතයේ ද, සමන්තකූට පර්වතයේ ද, යෝනක පුරයෙහි ද පිහිටියා වූ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ සිරිපා පද්මයන්ට සිරිපා ලාංඡනයන්ට දොහොත් මුදුනෙහි තබා සාදර ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි…!
    🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
    මාගේ නමස්කාරය වේවා…!
    💐🌼🌺
    සාදු.! සාදු..!! සාදු…!!!
    🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
    තෙරැවන් සරණයි…!
    🌺🌸💐🙏🙏🙏 💐🌸🌺

  • @akalaakala763
    @akalaakala763 2 ปีที่แล้ว +35

    අපේ බුදුන් අපි වැන්දා සමන් දෙවියන්ගේ පිහිටයි... ❤🙏🙏🙏

  • @sl_vollyball
    @sl_vollyball 6 หลายเดือนก่อน +3

    සමන් දෙවි පිහිටෙන් මේ අව්රුද්දෙ සිරි පාදය වන්දනා කර ගන්න පුලුවන් උනා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @kkww3805
    @kkww3805 3 ปีที่แล้ว +26

    සමන් දේවියන්ගේ පිහිටයි සාදු සාදු සාදු.

  • @divyanjaliwijesingje1407
    @divyanjaliwijesingje1407 3 ปีที่แล้ว +97

    කවුරු කොහොම කිව්වත් අපි යන්නේ අපේ බුදුන් වදින්න... අනෙකුත් දේවල් අපිට අදාල නොවන අතර ඒවාට තර්ක කිරීමෙන් වැලකී සිටිමු. තෙරුවන් සරණයි ✨

    • @Anuhas-Rathnayaka
      @Anuhas-Rathnayaka 2 ปีที่แล้ว +8

      ඒ කතාවට මාත් එකගයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @akalaakala763
      @akalaakala763 2 ปีที่แล้ว +5

      මාත් එකගයි මොකද කිව්වොත් එ වෙන හැම දෙයක්ම දන්නේ දෙවියෝ බුදුන් අපිට ඒවා අදාළ නැ. අපි යන්නේ වදින්න

    • @chamo5411
      @chamo5411 2 ปีที่แล้ว +1

      අන්න ඒකයි

    • @imaliaramandeniya541
      @imaliaramandeniya541 2 ปีที่แล้ว

      Pala

    • @lrmsiripala1429
      @lrmsiripala1429 ปีที่แล้ว

      S

  • @chalakachamod5811
    @chalakachamod5811 2 ปีที่แล้ว +15

    🙏🏻අපිත් පලවෙනි පාරට සමනල කන්ද වන්දනා කලා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
    අපේ බුදුන් අපි wanda ලබන සැරෙත් අපි වදිනවා 🙏🏻🙏🏻🙏🏻සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻සුමන සමන් දෙවි පිහිටයි... 🙏🏻

    • @chalakachamod5811
      @chalakachamod5811 2 ปีที่แล้ว +3

      සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @AjithKumara-lx3qu
    @AjithKumara-lx3qu 2 ปีที่แล้ว +8

    අපේ බුදුන් වහන්සේ ගෝඩක්වැදගත් වීඩියෝ එක ගෝඩක් වැදගත් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @vismenahara4962
    @vismenahara4962 ปีที่แล้ว +1

    Saman devi pihitai sadu sadu sadu

  • @maheesharadha
    @maheesharadha 3 ปีที่แล้ว +19

    අවුරුදු 2500ක හෙළ ලිඛිත ඉතිහාසය තුල ඊටත් වඩා පැරැණි හෙළ ජන කතා තුල ශ්‍රී පාදය පිළිබද කරුණු ඕනී තරම් තියෙනවා. සුද්දා වෙනන කැලේ යද්දි දැකලා එක එක නම් දාන්න ඇති ඒත් ශ්‍රී පාදය එදා ඉදන් ම අපේ මිනිස්සු දැනගෙන හිටියා. අමුතුවෙන් හොයා ගන්න දෙයක් තිබුණේ නැහැ.

    • @ashilachamya4881
      @ashilachamya4881 3 ปีที่แล้ว

      E ජනකතා gana thorathuru ganna puluwan poth monawada kiyala danna kenek innawa nam kiyannako.

    • @lahirujayawardhana8616
      @lahirujayawardhana8616 3 ปีที่แล้ว

      ඔව්. ඔයා හරි

  • @ruwanruwan4856
    @ruwanruwan4856 ปีที่แล้ว +1

    සමන් දෙවියන්ගේ පිහිටයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramyalathad1076
    @ramyalathad1076 3 ปีที่แล้ว +5

    Very interesting video Thankyou sir
    God bless

  • @nadeeshanikanchana4596
    @nadeeshanikanchana4596 2 ปีที่แล้ว +6

    අපිත් 1පාරට ගියා සිරිපාදේ සුමන සමන් දෙව් පිහිටෙන් 🙏🙏🙏🙏

  • @sherangisenevirathna
    @sherangisenevirathna 2 ปีที่แล้ว +8

    සුමන සමන් දෙවි පිහිටයි 🙏

  • @pathminipathmini8053
    @pathminipathmini8053 3 ปีที่แล้ว +46

    මෙ video එක ඉවර වෙනකම්ම වැඩපුර කථා කලේ ආධමි කෙනෙක් ගැන. නමුත් කවුරුත් වගේ දන්නවා සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත අප ගෞතම බදුරජාණන් වහන්සේ ශ්‍රී පාද ලාංජනය ඔය කඳු මුදුනේ තිබිබෙ කියල. ඒ නිසා බොරු කියල මිනිස්සු නොමග යවන්නත් එපා. ඔයා අපාගත වෙන්නත් එපා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @madarawalakulu4335
      @madarawalakulu4335 3 ปีที่แล้ว +4

      ආයුබෝවන් සහතික ඇත්ත තුණුරුවන් සරණයි

    • @sandhayarathnayaka4787
      @sandhayarathnayaka4787 3 ปีที่แล้ว +4

      akè.nam.aththe

    • @lahirujayawardhana8616
      @lahirujayawardhana8616 3 ปีที่แล้ว +4

      හරියටම හරි. මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සිරිපා.

    • @Sarithsandeepa2006
      @Sarithsandeepa2006 2 ปีที่แล้ว +3

      ඔව් 🙏🙏🙏🙏🙏🙏

    • @sonadithiranja9159
      @sonadithiranja9159 2 ปีที่แล้ว +3

      එකනම් ඇත්ත

  • @yureshadilshani4592
    @yureshadilshani4592 2 ปีที่แล้ว +6

    සමන් දෙවියන්ගේ පිහිටයි

  • @arunaindika7579
    @arunaindika7579 ปีที่แล้ว +3

    සමන් දෙවියන් ,,බුදුරජානන් වහන්සේ ගැන ජනප්‍රවාදයේ පමනක් නෙමෙයි ලොකයේ නිශ්චිත පිලිගැනිමයි ,මෙ තැනේ වටිනා කම නිසා අතීතයේ ගොඩාක් යුද්ධ වෙලා තියෙනවා ,අවසානයේ බුදුරජානන් වහන්සේ කෙරේහි ශද්දාවේ වටිනා කම සැවොම තේරුම් ගත්තා ,ඒ නිසා තමයි විවිද මත වලට නිදහස තියෙන්නේ,,,මේ තැන වෙන කාගෙහරි නම් ,මේ රටත් අපේ නෙමෙයි

  • @pansalkandatv4385
    @pansalkandatv4385 2 ปีที่แล้ว +11

    මෙයා කතෝලික බැතිමතෙක් වෙන්න ඇති... එයා ඒකනෙ එයාලගෙ අයිතියට ගොඩක් කරුණු කිව්වෙ .... ආගම් බේදයකින් තොරව අපි සිරිපා වදිමු.
    බෞද්ධ ජනතාව බහුතරයක් අද සිරිපා කඳ නගින්නෙ බීගෙන. ඒක නවත්තන්න පුලුවන්නම් ගොඩක් වටිනව. අන්‍යොගම්වල අය කවදාවත් සිරිපා වඳින්න යන්නෑ බීගෙන.

  • @dammikaprasannakathriarach5635
    @dammikaprasannakathriarach5635 2 ปีที่แล้ว +9

    මෙි අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රි පතුල වෙන කිසිම කෙනෙක්ගේ නෙමෙයි මෙහි වැඩ ඉන්න එකම දෙවියන් වන්නේ අපේ එකම සිංහල දෙවියන් වන ශ්‍රි සුමන සමන් දෙවියන් පමනයි සමන් දෙවියන්ගේ ආරාධනයෙන් බුදුන් වහන්සේ මෙහි වැඩම කර ශ්‍රි පතුල තැබුහ. එමනිස ⁣මෙකේ අපේ ⁣බෞද්යන්ගේ ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ගේ සිද්දස්ථානයක් නෙවෙි

    • @Baki_hanma_25
      @Baki_hanma_25 ปีที่แล้ว +1

      එහෙම කාටවත් අයිතිවාසිකම් කියන්න බෑ ඉතින්. ඇග පුරා මෝඩ කම තිබ්බ පලියට. ඒක පෙන්නන්න එපා😂💔

    • @sithumdilhara5050
      @sithumdilhara5050 ปีที่แล้ว

      ​@@Baki_hanma_25 palayan yanna😅

    • @Baki_hanma_25
      @Baki_hanma_25 ปีที่แล้ว

      @@sithumdilhara5050 පුක දෙන් නැතුව ඉදපන්කො😂😂

    • @Sadakelum_T
      @Sadakelum_T 6 หลายเดือนก่อน +1

      ​@Baki_hanma_25 උබ පුක දෙන්න එපා මේක ගෞතම ශ්‍රී පාදස්තානයයි

  • @nimanthaprasadnedungoda8555
    @nimanthaprasadnedungoda8555 2 ปีที่แล้ว +7

    සුමන සමන් දෙවියනි මේ වීඩියෝ එක කරපු එකා කියන්නෙ මේ අඩවිය ආදම්ගෙ කියලා....අපේ බුදුහාමුදරුවන්ගේ සිරි පතුල නෙවෙයි තියෙන්නෙ කියල....ජීවමාන ඔබ වහන්සේ මේ ගැන සොයාබලා මූට දඩුවම් දෙන්න♥️

  • @chandanirathnayaka1885
    @chandanirathnayaka1885 2 ปีที่แล้ว +2

    මම දන්නෙනම් බුදුරජාණන් වහන්සෙ මුලින්ම සමනල අඩවියෙ පාද පත්මය තියන්නට අකමැති වෙනව දෙවෙනි වර එකල ගම්මුලාදෑනියකු වූ සුමන සමන් දෙවිදුන් ගෙ දැඩි ඉල්ලීම මත සිරි පාද පත්මය සමනොල කදු මුදුනෙ ගල් පර්වතයක් මත පිහිටුවා ඇති බවත් ශ්‍රී පාද පත්මය වැද පුදා ගන්නට පැමිනෙන බැතිමතුන්ව ආරක්ෂා කරනවා යන පොරොන්දුව ද සමන් දෙවිදු මෙහිදී පවසා තිබෙනවා පසුව මොහු සුමන සමන් දෙවිදු වූවායි ජනප්‍රවාදයේ කියැවෙනව අප කිසිම කෙනෙක් ශ්‍රී පාදය පිලිබදව සත්‍ය කතාව නොදන්නේය අපි තර්ක නොකර බක්තියෙන් වන්දනාමාන කරමු ❤️

  • @DammikaKumudu
    @DammikaKumudu 7 หลายเดือนก่อน

    Only our gautama buddha's footprint...may triple gem bless you all

  • @vineshalakmali5617
    @vineshalakmali5617 ปีที่แล้ว +4

    Ane අපිත් යන්න inne saman දෙවියන් ge පිහිටයි යන්න inna හැමෝට ma 💖🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙂🙂🙂🙂

  • @N.maduraga1982
    @N.maduraga1982 3 ปีที่แล้ว +4

    ඒ වීඩියෝ එක ගොඩක් වැදගත් 👍🙏🌻

  • @MohamadRizvi-eb7rh
    @MohamadRizvi-eb7rh 5 หลายเดือนก่อน +1

    මෙ ශිපාදස්තනය ගැන ව්ස්තරයක් දාන්න කෝ 🙏

  • @anuanu1691
    @anuanu1691 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏

  • @supunharshitha3596
    @supunharshitha3596 3 ปีที่แล้ว +18

    Sripaadya apa බුදුපියාණන්ගේ සිරි පතුල එක කොහෙද යන ආදම් කියන එකාගෙ නෙමෙයී

  • @NuwanSalinda-k4f
    @NuwanSalinda-k4f ปีที่แล้ว +1

    Ape budun api wanda perali perali api wanda aggala kan doon putha😊😊😊

  • @mohammedsubair4289
    @mohammedsubair4289 3 ปีที่แล้ว +1

    Obata. Jayawewa.. jayawewa..
    Tewepihitay

  • @lasanthasubashini4816
    @lasanthasubashini4816 3 ปีที่แล้ว +3

    sripadaya ape budunge sri pathulai

  • @madarawalakulu4335
    @madarawalakulu4335 3 ปีที่แล้ว +19

    ආයුබෝවන් එක එකගේබොරු නොකියා ඇත්ත කියන්න මගේ බුදුපියාණන් වහන්සේගේ සිරිපාධය සාධු` සාධු` සාධු` මගේ බුදුපියාණන් වහන්සේගේ උතුම් සිරිපාධය ට මගේ උතුම් නම්ස්කරය වෙවා වෙවා වෙවා තුණුරුවන් ට මගේ උතුම් නම්ස්කරය වෙවා වෙවා වෙවා සාධු` සාධු` සාධු`

    • @fitnesssrilanka
      @fitnesssrilanka 2 ปีที่แล้ว

      බොරු නෙමෙ යකො මහවාංසෙ තියෙන්නෙ ඔක....නිශ්ශංක මල්ල රජු තමා ඔක හොයාගෙන තියෙන්නෙ ඔක සිරි පතුල දිලිසෙනව වැඩි නිසා ගලක් යට කරාලු නිශ්ශංකමල්ල යනු ඉතිහාසයෙ වංචා කරුය ඔහු සෙල්ලිපි විශාල.සංකයාවක් කෙරු ඔහු විසින් නොකෙරු දෙවල් රැසක් තමා කෙරු බවට කිමට තැත් කල රජෙකි ඔහු පැවසු මෙ සුරංගන කතව පුරාවිද්‍යාත්මකද කිසිම සාදයක් නැත සැබැවින්ම මෙහි පාදයක් නොමැත
      අංක එක : බුදුවන් වහන්ස්ව් තමාට වංදනාමාන කරන කමයන් තුනක් තිපිටකයෙ හදුන් වාදි ඇත
      අංක. එක; ශාරිරික වංදනාමාන කමය එනම්. බුදුන්වහස්ගෙ ශරිරයෙ දාතුන් වහන්සෙලා තැම්ප්ත් කල බැදි ස්තුප වංදනා මාන කිරිමයි ලංකාවෙ පලමු ස්තුපය ථුපාරමයයි....බුදුන්වන්සෙ ස්තුප සැදිමෙදි කලයුතු අකාරය මෙසෙ දක්ව ඇත සත් දෙසින් පැමිනෙන්ස් බක්තිකයන්ට් පහසුවෙන් වංදනාම කල හැකි වන සතර මං සංදියක් වැනි ස්තානයක් සැදිය යුතුය නමුත් මෙ මිනිස්සුට නැගිමට අපහසු තුන් ලොව දක්නා අප බුදු රජුන් මෙවැනි ස්තානයක් මෙ අප මහා ලොව්තුරා තාතගතයන්බ්වහන්සෙ ශී පාදය තබයිද ,අංක දෙක:පාරිබොගික වංදනාමාන කමය: එනං බුදුරජාණන් වහන්සෙ පරිහරන කලයම් දෙයක් ඇද්ද එය පාරබොකි චායිත්තය ගැනයට ex: පාතා දාතුව
      ශී මහා බොදිය... ගැනෙයි
      එයද ස්ත් දෙසින් පැමිනෙන බැතිමතුන්ට පහසුවෙන් වංදනාම කල හැකි ස්තානයක සැදිය උතුය ...එම නිසාය මිහිදු හිමි එය පිදුරුතලාගල කදු මුදුනෙ නොසාදා අනුරාධපුරයෙ ස්තාපිත කරේ...
      අංකතුන: උද්දෙසික වංදනාමාන කමය :එනම් උද්දෙසිං අවස්තුකං මමායනය මත්තමෙව හොති එනම්උද්ද්‍ර්සික චත්තයට වස්තුවක් දවයක් නොමැත සිතින් බුහුමන් දැකවිමෙ මාතයක් පමනි එම නිසා සී පතුල් වංදනවාක් හො කැලැ බොගස් වංදනා කමයක් බුදුන් වහන්සෙ වදාරා නොමැත
      වංදනාමාන කල හැකි ලොම එක ම බොස ශි මහ බොදිය පමනි එය පමනය බුදුරජාණන් වහන්සෙ පරිහරන කරෙ සහා ඉන්දයාවෙ ආනන්ද බොදිය පමනි ....කාක් බො වංදනාමන කිරිමෙ කමයක් ලංකාවෙ හරක් සිදු කරයි...
      බුදු හිමි ලංකාවට වැඩියාට පුරාවිද්‍යාත්මක සාක්සි නොමැත හෙතුව තිපිකයෙ කිසිම ස්තානයක් ලංකාවෙ සිදු කල දර්ම ද්සනයක් සදහන් නොවෙ බුදු හිමි කිසි විටෙකත් විනොද ගමන් නොවඩි යම් තැනකට වැඩම කලෙද එයට අදාල සුත දර්මයක් දෙසනා කරයි ලාංකාවෙ බුදුන් එවැන් සුතයක් දෙසනා කල බවක් තිපිටකයෙත් නොමැත. එබැවින් බොරු තර්ක පිලි ගන් නැතුව තිපිටකය හදරා බෞද්ධයකු වන්න උප්පැන්නෙ බෞද්ධ උවාට වැඩක් නැත .....

  • @dinukumari1229
    @dinukumari1229 ปีที่แล้ว +2

    ජීවමාන දෙවියන් වහන්සේට ප්‍රස‍ංශා වේවා

  • @lakshikapramodini1303
    @lakshikapramodini1303 2 ปีที่แล้ว +5

    සමන් දෙවියන්ගේ පිහිටයි.. ❤🙏

  • @sanathrohana6354
    @sanathrohana6354 3 ปีที่แล้ว +6

    Kawuru monawa kiwwat me budun wahansege Sri patulai eka mulu lokayama dannawa katawat aitiwasikam kiyanna be ape rate dewal walata utum wu sumana saman dewiyange aradanaya pili aragena budun wahanse wedi seka tarka witarka awasya beta sadu sadu sadu SRI LANKA BAWUDDA RATAKI mataka tiyaganna

  • @isuruumeda816
    @isuruumeda816 3 ปีที่แล้ว +2

    Me maha badra kalpaye pahala una siyalu buduvarunge pada lanchana othana thiyanava

  • @dermasaudi9393
    @dermasaudi9393 3 ปีที่แล้ว +2

    Vifeova godaak hodai ana oba thumata adam kanak patalavanna apaa apaa amaa mani gauthama budu piyanan vahansaga sri padaya aa salakuna mama vada namaskara karami sadu sadu sadu 🌻🌼

  • @pradeepkumara4409
    @pradeepkumara4409 2 ปีที่แล้ว +1

    Mage thiloguru amameni Gautama samma sambudurajanan wahansege punyawantha huththama Sripadakamalayata mage namaskaraya wewa theruwan saranai namo buddhaya

  • @riziiiiiiii
    @riziiiiiiii ปีที่แล้ว +4

    The Adam's peak is really beautiful ❤

  • @nimsarajayalath6377
    @nimsarajayalath6377 2 ปีที่แล้ว +1

    සමන් දෙවි පිහිටයි

  • @supuniduranga6225
    @supuniduranga6225 3 ปีที่แล้ว +5

    ඔවුන් සියල්ලෝම ඒ ආගම අදහන අයම නේ එහෙම අය මෙවන් විශ්මයක් තමන්ගේ යැයි කීම අරුමයක් ද.ඉතිහාසය විකුර්ති කිරීමක්

  • @chamo5411
    @chamo5411 2 ปีที่แล้ว +4

    අනේ ඇයි සිරිපතුල අපිට පෙන්නන්නෙ නැත්තේ ආසයි බලන්න ☹️

    • @asankasanjeewa5015
      @asankasanjeewa5015 2 ปีที่แล้ว

      ඔයාට දලදා වහන්සේ බලන්න දෙනවද? උන් වහන්සේ වැඩ සිටින්නෙ ඇතුල් කුටියෙ. ඒ වගේ තමයි

  • @muthudilhani4530
    @muthudilhani4530 4 ปีที่แล้ว +3

    Saadu..saadu..saadu🌼🌼🌼🌼🌼🙏

  • @xxxxc860
    @xxxxc860 2 ปีที่แล้ว +1

    කවුරු මොනවා කීවත් නිර්මල බෞද්ධ දර්ශනයට බොළඳ සුරංගනා කථා සම්බන්ධ කිරීම නම් කණගාටුවට කාරණයක්!

  • @ranjanslbestsong8675
    @ranjanslbestsong8675 3 ปีที่แล้ว +1

    Ape budu dahamta aphsa karla apa gatha wenna epa samanola kande aththe ape lowthura budurajanan wahansege siripathula🙏🙏🙏🙏muslin awun makkama kiyala wadinne yonaka puraye ape budurajanan wahnsege sripathula pihitwu thanak e kale arabiya hadunwala thiyenne darunu minissu wagema yakshayn jiwath unu yonkapurya namin ape budupiyanan eka athmayka gal patwagena weldame ynkota wathura nathi kanthare i thana padurak laga wathura soya ganimta harna lada lida pawa adatath tiyenwa me hama dema uruma boudda apita🙏🙏🙏🙏

  • @rajarenganathan684
    @rajarenganathan684 3 ปีที่แล้ว +3

    This is natural pyramid. This is connected to a Anuradhapura.

  • @jayanidilrukshi837
    @jayanidilrukshi837 ปีที่แล้ว +1

    Saman dewiyange adawiya.samanala kanda.oi kawuru wendath sri padaya wadinna yanawa kiyalane yanne.

  • @madhumuthukudaarachchige1628
    @madhumuthukudaarachchige1628 2 ปีที่แล้ว +2

    Sri padaya kiyala mihinthale photos 2kuth, pennuwa, nischithawa kiyanna belu, Sri padaye pada lanchanaya gena,

  • @ashokagamagea5310
    @ashokagamagea5310 2 ปีที่แล้ว +3

    කවුරු කොහොම හැදින් වූවත් මේක අපේ බුදුන් වහන්සේගේ ශ්‍රී පතුලයි අන්‍යාගමිකයින් ගේ දේවල් කියන්නෙපා බොරු කියල ඔබ අපාගත වෙන්න එපා

  • @likelook6712
    @likelook6712 2 ปีที่แล้ว +1

    Adam koheda bn lankawe

  • @Sanjushan
    @Sanjushan 5 ปีที่แล้ว +15

    කියන දේ ඉක්මනට කියන්න.විඩියෝ එකට Data යනවා.

    • @rizanamuslimah2238
      @rizanamuslimah2238 4 ปีที่แล้ว

      😀😀😀😀😀😀

    • @slyasas8737
      @slyasas8737 3 ปีที่แล้ว

      Muu balahanko yako mewa ජිවිතේ ට අදාල දේවල් මමත් ශ්‍රී පාදය ළග මමත් ගොඩක් දේවල් දන්නවා ඔහොම කියන්න එපා

    • @ashan242
      @ashan242 3 ปีที่แล้ว

      Ambo ub nm 😂😂😂mn vge thma

    • @chandanaliyanage3333
      @chandanaliyanage3333 3 ปีที่แล้ว

      පැකේජ් පැකේජ් දාගන්න

  • @enokaperera1232
    @enokaperera1232 5 ปีที่แล้ว +28

    ෙමාන ෙබාරැද, ඔය හැම අන්‍යාගමික යෙක්ම හදන්නෙ සිංහල අපෙ ඉතිහාසය සහ බවුද්ද අාගමෙ හැමදෙයක්ම ඒ අයගෙ කියලා ෙලාකයට ෙපන්නන්න

    • @rizanamuslimah2238
      @rizanamuslimah2238 4 ปีที่แล้ว +2

      OK sis. මං අහන්න කැමතියී ඔයාගෙන් කරුනාවෙන් දෙයක්. එනම් මං සමහර වීඩියෝවක දැක්කා මක්කම තිබෙන්නෙත් ගෞතම අපේ බුදුහාමුදුරැවන්ගෙ පතුල කියල. මට හොඳටම හිනා ඒ කතාවට. මීනිස්සු යමක් වීඩියෝ එකකට කියන කොට වීඩියෝ එක කරන මහත්මයා විසින් හරියාකාරව විස්තර කරන පුද්ගලයා ගේ දැනුම හරිද, මේ විස්තර ඇත්තටම සත්‍ය ද යන්න සොයා නෙබැලීමෙන් දෙපැත්තක් සිදුවනව. එනම් 1. සෑහෙන විවිධ ආගමිකයන්ගේ හිනාවට විහිලුවට පත් කරනව. 2..නොදන්න මිනිසුන්ව නොමග යවනවා. මේව හොඳ වැඩ නොවෙයි.මේ එකිනෙකා කරන වීඩියෝ තරඟයක් බවට පත්වෙලා. දැනුමක් නැති උදවිය අනන්ත තරඟයක් කලා කොරෝනා වෛරසය එන්න මත්තෙන් . මේවට sis වෙලාවකට දෙවියන් වහන්සේගේ කෝපයට ලක්වන දේවල්. මිනිසෙක් මෙලොවට ඉපදුනේ බොරු සෙල්ලන් කරන්න නොවෙයි . යම් කිසි ප්‍රධාන අරමුණකටයි. ඒක නොසොයා මේ අපේ මිනිස්සු කරන සෙල්ලම් ඉවර වෙලා අවසානෙට මැරුනට පසු මොකක්ද වෙන්නෙ. ඒ ගැන මිනිස්සු දන්නව නම් මෙවැනි සෙල්ලම් කරන්නෙ නැහැ. එක එක වීඩියෝ හතු පිපෛන්නා වගේ කොරෝනා එන්න කලින් මතු වුනා විනාඩියෙන් විනාඩියට..මේව බාල වැඩ කියලයි මට හිතෙන්නෙ.බුදුවරැ දේශනා කල සත්‍ය ධර්මය අනුව මේ විදිවට මිනිසුන්ට බාල වැඩ කරන්න බැහැ.ගොඩාක් බුද්ධිමත් විය යුතුයි.එසේ නැත්නම් අපි නිවන ලබා ගන්නෙ කොහොමද??? ඉතින් ඔය මක්කම ගැන තිබුන වීඩියෝ ඒකට මං කොමෙන්ට් එකක් දැම්මා එහෙනම් ඇයි ගිහින් අල්ල ගන්නෙ නැත්තෙ කියල සවුදි රජයත් එක්ක කතා කරගන. ඇත්තනෙ ඇයි නිශ්ශබ්දව ඉන්නෙ.මේකනෙ my dear sister, most Buddhist pepl who always saying every where printed the foot of our gauthama Buddha. Why you all thinking abt gauthama Buddha only?? Clearly our gauthama Buddha said that "" before Me there were so meny Buddha's came. And after me also another Buddha's will come. Frm thm the last Buddha will be name calling maithree "". Am I. Corect dear?? My question is wwhy pepl always pointing gauthama Buddha.?? Why you pepl cannot understand abt other Buddha's.. If u hv corect mind think abt that. That will build ur knowdge dear sis.

    • @nethminiedirisinghe3339
      @nethminiedirisinghe3339 4 ปีที่แล้ว +11

      @@rizanamuslimah2238 මම ඔබගේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන්නම්.බුදුරජාණන් වහන්සේ කෙනෙකුන්ගේ පරිනිර්වාණය 1. ක්ලේශ පරිනිර්වාණය(ගයාවේ ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ මූලයේ සිදුවිය)2.ස්කන්ධ පරිනිර්වාණය(කුසිනාරාවේ මල්ල රජ දරුවන්ගේ උපවර්තන සල් උයනේ දී සිදු විය).3.ධාතු පරිනිර්වාණය ලෙස අදියර තුනකින් සිදුවේ.ගෞතම බුද්ධ ශාසනයට අවුරුදු 5000 ක් සපිරෙන වෙසක් පුර පසලොස්වක පොහොය දිනයේදී අප ගෞතම බුදු රජාණන් වහන්සේගේ ධාතු පරිනිර්වාණය සිදු වෙනවා.ඒක වෙන්නේ මෙහෙමයි.මහියංගණය,මැදිරිගිරිය,ජේතවනය,දීඝවාපි,සේරුවිල,ගිරිහඬු සෑය,අභයගිරිය,ථූපාරාමය ආදී ස්ථූප බොහොමයක වැඩ සිටින ධාතුන් වහන්සේලා එකම ස්ථානයකට වැඩම කර ඒවා එක්වී බුදුරජාණන් වහන්සේගේ ජීවමාන බුදු රුව ඒ අයුරින්ම සෑදෙන පරිදි එක් වෙනවා.මේ අවස්ථාවේ බුද්ධ ශරීරයේන් සවනක් ගණ බුදු රැස් විහිදෙනවා.මෙය සියැසින් බලා ගැනීමට බොහෝ දෙවියන් බඹුන් ඇතුලු බොහෝදෙනෙක් රැස් වෙනවා.ඒ සමඟම අහසට නැගී බුදුන් වහන්සේ කෙනෙකුට පමණක් සිදුකල හැකි යමාමහ පෙලහර පා ධාතු ශරීරයෙන් ගිනි ජාලාවක් හටගෙන මුලු ධාතුන් වහන්සේ සියල්ල ඉතිරි නොවී ආදාහනය වේ.ඒ මොහොතේම මුලු ලෝකයම අදුරු වී හිස් වෙනවා.බුදු රදුන්ගේ ශ්‍රී පාද සටහන් සියල්ල අතුරුදන් වෙනවා.මෙම පරිනිර්වාණයන් තුනම ගෞතම බුදුන්ට පෙර වැඩ සිටි බුදුවරුන්ගේ සිදුවී අවසන් නිසා එම බුදු වරුන්ගේ ශ්‍රී පාද සටහන් හෝ ධාතුන් වහන්සේ අපට දැන් දැකගත නොහැකිය.තව අවුරුදු 2400 න් විතර ගෞතම බුදුපියාණන් වහන්සේගේ ධාතු පරිනිර්වාණය සිදු වී ගෞතම බුදු සසුන අවසන් වී මෛත්‍රී බුදුන් වහන්සේගේ බුද්ධ ශාසනය ඇති වීමට ඉඩ සලසනවා.
      අපි අද වන්දනා මාන කරන ශ්‍රී පාදය ගෞතම බුදුන්ගේ.අප මහා ගෞතම බුදු පියාණන් ගේ ශ්‍රී පාද සටහන් සුවණ්ණ මාලිකා,සුවණ්ණ පබ්බත,සමන්තකූඨ (ශ්‍රී ලංකාවේ පිහිටි සිරී පාදය සුමන සමන් දෙව් රජගේ ආරාධනයෙන් පිහිට වූ ගෞතම බුදුන්ගේ සිරි පතුල)නර්මදා නදී තීරය සහ සුනාපරන්ත ඒ කියන්නේ යෝනක දේශය හෙවත් වර්තමාන මක්කම ආදී ස්ථාන වල තියනවා.වර්තමාන මුස්ලිම්වරුන් වෙසෙන අරාබිකරය බුදුන් දවස මක්කම ලෙස හැඳින්වූ අතර එම ප්‍රදේශයට ධර්මදූත සේවයේ යෙදුනේ පුණ්ණමන්තානි පුත්ත තෙරුන්ය.එම ධර්ම දූත පිරිස එහි යන විට ඉතා දරුණු මිනිසුන් එහි ජීවත් ව ඇති අතර ඔවුන් ධර්මය අසා බුදුසරණ ගොස් ඇත..මක්කම ඇති ශ්‍රී පතුල බෞද්ධයන්ට වන්දනා කිරීම තහනම් වුවත් අද වන විට මිනිසුන් බොහොමයක් දෙනා වන්දනා කරනවා දැකීම සතුටට කරුණක්.
      මුහම්මද් නබි(සල්) හෙවත් අල්ලාහ්ගේ පණිවිඩකරුගේ ආගමනයත් සමග යෝනක දේශයේ පැවති බුදු දහම නැති වී ගොස් හුදු දේවවාදී අදහස් දරන පිරිසක් ඇතිවීම නිසා වර්තමානයේ අරාබිකරය බෞද්ධයන්ට අහිමි වී ඇත.අල්ලාහ් යනු එක් දෙවි කෙනෙක් පමණයි.මුහම්මද් නබිතුමා යනු අල්ලාහ් දෙවියන්ගේ අවසන් පණිවිඩකරුයි.එබැවින් ඉදිරියේදී ඉස්ලාම් ආගමක් ඇතිවීමේ සම්භාවිතාවය අඩුයි.අන්න ඒ නිසයි මුස්ලිම් ජනගහනය වැඩි කරන්නේ රටවල් අල්ලගන්නේ අන්‍යාගමිකයන්ව මරන්නේ ඔයාලා.නමුත් ලෝකයේ තව තවත් බුදුවරු පහල වෙනවා.මේ ලෝකය විනාශ වුවත් වෙනත් මන්දාකිණියක සක්වලක වුවද බුදුවරයෙකු පහල වනු නියතයි.එබැවින් අවසානය දක්වාම පවතිනුයේ නිර්මල පිවිතුරු අවිහිංසාවාදී දර්ශනයක් වන බුදු දහමයි.මම හිතනවා සහෝදරී ඔබගේ පැනයට පිළිතුරු ලැබුණා කියලා.මේ කාලය ගෞතම බුද්ධ කාලය නිසයි අපි ගෞතම බුදුන් වහන්සේ ගැන කතා කරන්නේ.මේ ශ්‍රී ලංකාව ගෞතම බුදුන්ගේ දේශයයි.
      ඔබටත් කියන්න තියෙන්නේ එන්න ධර්මය දකින්න (ඒහි පස්සිකෝ)කියලා.තෙරුවන් සරණයි!!!

    • @slyasas8737
      @slyasas8737 3 ปีที่แล้ว +2

      Boru nemei mamat sri padaya laga ee dewal eththa kawadawat boru kiyala kiyanna apa boru kiwwat eththak hatiyata piliganna mamat sri padaya gena mamat godak dewal dannawa oya danne na saman dewiduge balee🙏

    • @ashilachamya4881
      @ashilachamya4881 3 ปีที่แล้ว +1

      @@slyasas8737 monawada e thorathuru. E thorathuru thiyena poth gana dannawa nam kiyannako.

    • @slyasas8737
      @slyasas8737 3 ปีที่แล้ว

      @@ashilachamya4881 මට ඔයාගේ වට්සැප් නම්බර් ඒක දෙන්නකෝ

  • @eranda5702
    @eranda5702 3 ปีที่แล้ว +9

    පවු හෝදන්න තනි කකුලෙන් හිටන් හිටියලු 🤪🤪🤪🤪😹
    පවුකාරයෙක්ට ද එතකොට මේ මුස්ලිම් මිනිස්සු වදින්නේ

    • @true519
      @true519 3 ปีที่แล้ว +3

      Api wadinne allah wajahalwa witharai.ara adam thamai ubage,mage, okkogema ekama lokuma loku thathawanne.

    • @musmirabooso3403
      @musmirabooso3403 ปีที่แล้ว

      It's false, Islam doesn't say that he stood with one leg to expiate. Don't distort other religions. Please find the facts before sharing

  • @chandraperera8219
    @chandraperera8219 3 ปีที่แล้ว +3

    Kawada.hari.samndewiyao.daduwam.dei

  • @gallageiroshani5367
    @gallageiroshani5367 2 ปีที่แล้ว +1

    Video eka hodai ape budun API vadinawa

  • @warunidhammika1760
    @warunidhammika1760 3 ปีที่แล้ว

    සාදු

  • @travelwithradi9124
    @travelwithradi9124 3 ปีที่แล้ว +2

    🙏🙏

    • @upaliratnayake7165
      @upaliratnayake7165 ปีที่แล้ว

      මෙවැනි පා සටහනක් කයිට්ස්හි තියෙනවා . ඒ ගැන කන්ඩායමක් බුදුරජාණන්ගේ පවසන අතර තවත් කන්ඩායමක් හනුමාන්ගේ බව පවසයි . හරි මතයක් තවමත් නැත .

  • @danuweerasingha4995
    @danuweerasingha4995 ปีที่แล้ว

    Mu nam thambiyekda koheda

  • @nadhinisewwandhi5270
    @nadhinisewwandhi5270 3 ปีที่แล้ว +1

    sadu

  • @shanthaedirisingha7724
    @shanthaedirisingha7724 3 ปีที่แล้ว +3

    මෙක හරි වැදගත්

  • @nimashalakshan8742
    @nimashalakshan8742 ปีที่แล้ว +2

    පිත්තුද

  • @gamunugamunu7095
    @gamunugamunu7095 3 ปีที่แล้ว +2

    ආදම් කියන්නේ ඔයාටද

  • @dahamidewsari4894
    @dahamidewsari4894 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthakumara4649
    @samanthakumara4649 ปีที่แล้ว

    👍🎁🤩🌼

  • @shehandasanayaka8012
    @shehandasanayaka8012 4 ปีที่แล้ว +2

    Adam's peak kiyana eka waradi bn..oka sri pada kiyla dapan....

    • @HarryPotter-mx2ng
      @HarryPotter-mx2ng 3 ปีที่แล้ว

      Hamogema pada tika dala podu pada kiyamu.. Randu ona nahane😁😁😁

  • @pornpimontungmepol8144
    @pornpimontungmepol8144 ปีที่แล้ว

    🥑🥑🥑🥑🥑🍞🍞🍞🍞🍞🍜🍜🍧🍧🍧🍧🍧🍧🍧🍷🍷🍷🥤🥤🥤🥤🧋🧋🧋

  • @charithsiriwardana7974
    @charithsiriwardana7974 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු

  • @p.d.jeewananusmantha4277
    @p.d.jeewananusmantha4277 3 ปีที่แล้ว +2

    😍😍😍🌷💖💖

  • @jagathjagath6075
    @jagathjagath6075 2 ปีที่แล้ว

    Meka budunge sri pathula kavuru kohoma kivvath

  • @autoplant7324
    @autoplant7324 4 ปีที่แล้ว +7

    Boru kiyanna epa bn ..hariyata hoyala balal aththa katha kranna

  • @sunilkaduruwana1105
    @sunilkaduruwana1105 3 ปีที่แล้ว +2

    saadu saadu saadu

  • @chamarathenuwara9031
    @chamarathenuwara9031 3 ปีที่แล้ว +4

    ගන්ජා ගහලද මන්දා මූ ඉන්නේ , ආදම්ගෙ රෙද්දක් කියවනවා

    • @mishel5218
      @mishel5218 2 ปีที่แล้ว

      Too dakkada,pakoo

  • @Rose-mw7nz
    @Rose-mw7nz 3 ปีที่แล้ว

    Ethakota kaageda iperanima mula asraya hambenne pehedili karannaa

  • @anushanianushani4628
    @anushanianushani4628 3 ปีที่แล้ว

    Aiye oya gannan ganna epa meke inne jara minissu theruwan saranai

  • @dilshansenanayaka4035
    @dilshansenanayaka4035 ปีที่แล้ว +1

    ආදම් මොකෙක්ද යකෝ ඔට්ටපාලුවා😂😂

  • @cookiemonstertana297
    @cookiemonstertana297 วันที่ผ่านมา

    There is only one foot? He or she had only one foot not two feet? He must have been cripple ? Honestly why no two feet but just one

  • @bandaredisanayaka5146
    @bandaredisanayaka5146 ปีที่แล้ว

    🙏🙏🙏💪💪💪

  • @kalanajayanga853
    @kalanajayanga853 ปีที่แล้ว +2

    adam kiyala කවුරුත් ne allaha kiyala devi kenekuth ne 😂

  • @kasunsiriwardana5167
    @kasunsiriwardana5167 5 ปีที่แล้ว +9

    ඔය පැරකුම්බා රජතුමා නෙවෙයි.. පුලස්ථි සෘශිවරයාණන්

  • @nilupulfernando3279
    @nilupulfernando3279 ปีที่แล้ว +1

    අද සමහරැැ උත්සාහ කරනවා බුදුවෙචිිච අයවලුන් ඇනගස්සලා
    ඇනගස්සපු එවුන් බුදු කරවන්න.
    මෙිි vedio එක දාන එකත් ඒවගේ එකෙක්ද කොහෙද?
    යකෝ ආදමිිගෙ පාසලකුනක් නමිි
    සමනලකන්දෙ පිහිටි ලොවිතුරා බුදුරජාණන් වහන්සේගේ නිර්මල ශීුුු පාදස්ථානය කොහොමද ආදමිිගෙ
    මිත්‍යාදුෂ්ටික මිසදෙටුවො 191ක් 1974 දෙසැම්බරයේදී ඊට තරමක් දුරින් පිහිටි සප්ත කන්‍යා කදුවැටියේ හැප්පිල ✈ ගුවන් අනතුරකින් මක්කම වදින්න යද්දි කෙලවග්තෙ.
    මිනිස්සු ඉදිරියෙ බොරැැ කියන්න එපා යකෝ😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁💯☸️🙏💯☸️🙏😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

  • @jayanidilrukshi837
    @jayanidilrukshi837 ปีที่แล้ว

    Sri padaya patan ganneth buddagame widiyayatane.eka nisa sri padaya sri padayamai

  • @රමණිකුමාරිරමණිකුමාරි

    අනේ මේක මේ කියන බොරු උබ නම් අපා හතක යනවා මේ අන් ආගම් කරයෝ කියන ඒවා විශ්වාස කරන්න එපා දරුවෝ මේ බොට හෙන ගහන්න ඕකට අපේ සමන් දෙව්යෝ දෙව් හොද දඩුවම්

  • @HarryPotter-mx2ng
    @HarryPotter-mx2ng 3 ปีที่แล้ว +2

    Dewiyo dani api nodani

  • @madhawaabeywickrama2331
    @madhawaabeywickrama2331 4 ปีที่แล้ว +6

    විඩියෝ ටික හොදයි මචං
    විස්තරේ ඉක්මනට කියන්න

  • @ThiniraKavinda
    @ThiniraKavinda ปีที่แล้ว

    ℍ𝕖𝕕𝕒 𝕧𝕚𝕕𝕚𝕪𝕠 𝕖𝕜𝕒𝕜 🎧🥰

  • @ajthkumara
    @ajthkumara 10 หลายเดือนก่อน

    ආදම් කෙනෙක් ගැන කියන්නෙ මේකෙ 🤔 ඒත් ලිකිට්‍යන්ශාක්ශිත් තියෙන්නෙ ගොඩක්ම බුශුන්ගෙ පා සටහන කියල 10:30

  • @shanatashanata7715
    @shanatashanata7715 2 ปีที่แล้ว

    uba mulimda

  • @dmsriyalatha4671
    @dmsriyalatha4671 3 ปีที่แล้ว

    Ayiyo ikmanata kiyanna data iwara wrnawa

  • @DraGono5
    @DraGono5 2 ปีที่แล้ว +2

    ඇඩම්ස් පික් නෙමේ ශ්‍රිපාදය

  • @madurangaliyanaarachchi4718
    @madurangaliyanaarachchi4718 2 ปีที่แล้ว +1

    Mona adamayekda bneka budda desaya

  • @nethminethmi3536
    @nethminethmi3536 4 ปีที่แล้ว +4

    Muta mongal agama vinasa karana harakek.

  • @jeevithayalassanai9759
    @jeevithayalassanai9759 3 ปีที่แล้ว +8

    සිරිපතුල ගැන බොරු කතා කියන්න එපා හලෝ.

  • @amalmendis8937
    @amalmendis8937 4 ปีที่แล้ว +2

    Mu ape dewal boru kiyala oppu karanna hadana kenek...

  • @hiru1243
    @hiru1243 4 ปีที่แล้ว

    MARU

  • @dushanharshana8702
    @dushanharshana8702 2 ปีที่แล้ว

    Muuuunam bauddayek nemeii

    • @Ppn-py8es
      @Ppn-py8es 2 ปีที่แล้ว

      Wrong facts in this video.

  • @somaweerawijerathne3658
    @somaweerawijerathne3658 2 ปีที่แล้ว

    මචං සමන් දෙයියො අපිත් එනව උම්බ බලන්ඩ.දේවාලෙ ඉන්දපන් අපි එනකල් අපි උම්බට පන්ඩුරු අහක් කරල තියෙන්නෙ.

  • @maheshikamaduwanthi2964
    @maheshikamaduwanthi2964 2 ปีที่แล้ว

    adam ubalage ammada

  • @jayerathnabanda8525
    @jayerathnabanda8525 ปีที่แล้ว

    Apita aithi ape dewal ape budunge dewalata adamge siwege kiya kiya baila gahanne epa bole makkema thiyena anik siripathule muslim jathikeyo kawemedakewath meka aruge muge kiya kiya baila gahannena ape eun ape de anunta puja korenewa ithihase idalame ehemane gukapu eun

  • @wasantaramani4269
    @wasantaramani4269 3 ปีที่แล้ว +1

    හොදයි

  • @chandanagunathilaka1096
    @chandanagunathilaka1096 3 ปีที่แล้ว

    Eka budda pads langenya wenamokuth newe

  • @Sakurashain
    @Sakurashain 3 ปีที่แล้ว +1

    Boru dewal samajagatha karanna epa. Bududahama wikrurthi karanna epa.

  • @chandraperera8219
    @chandraperera8219 3 ปีที่แล้ว +1

    Boru.kinnaepa.satya.buduhamuruwage.padya.tama.denkatat.one.aetta.kiyapiyu.boru.nokiya.hitapiyau.satyakawada.hari.eliwei.satya.bauddayange.