286 මිනිස්සු දන්නැති අපේ ගමේ සිරි පාදෙ | Adam's peak Sri Lanka | Siri pade | Yathartha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 157

  • @korathotageskkumara9191
    @korathotageskkumara9191 2 ปีที่แล้ว +10

    බුදුහිමි වැඩසිටි පිං බිම
    අප උපන් මේ හෙළබිම
    ලොවට හඬගා කියමි මම
    දැකගන්න උතුම් තැන් නොපමාවම

  • @indikasunimal4614
    @indikasunimal4614 2 ปีที่แล้ว +28

    ජනිත් ඔයට මෙ විශ්වයෙ තිබෙන සියලු ශක්තිය ලබෙවා....

  • @sirilee139
    @sirilee139 2 ปีที่แล้ว +15

    සත්‍ය ඉතිහාසය ඒලිදක්වන සියලුම
    දෙනා සුවපත් වේවා . ජනිත් මහත්තයා
    ගේ උත්සාහය සාර්ථක වෙමින් පවතින වා.
    සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමු .

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 2 ปีที่แล้ว +9

    කොහොමත් පොඩි කාලේ ඉදලම මට හිතුනෙම අපේ මේහෙලෙයේම තමා කියලා නමුත් කතා කළා නම් පිස්සු කියනවා අපේ බුදුරජාණන් වහන්සේ මෙහෙලයෙමයි

  • @upulwijebandara4163
    @upulwijebandara4163 2 ปีที่แล้ว +8

    මට මේවා අලුත් දේ නොවුනත්, බොහෝ මිනිසුන්ට බුදුන්වහන්සේ ගැන, උන්වහන්සේ වැඩ හුන් අප රට, අප රටේ පැවති, රාජ්‍යයන් ගණන ඉතිහාසය වගේම අධි ගමයට, මග කියන මාගධි බසත් කියන, පෙන්වන ඔබට ගොඩක්ම පිං.

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 2 ปีที่แล้ว +17

    ජනිත් මහත්මයා ඇතුළු සැමට නිදුක් නීරෝගි සුවපත් බාවය දීර්ගායුශ අදිශ්ටාන කරමි .❤👌👍

  • @chameeradev7912
    @chameeradev7912 2 ปีที่แล้ว +7

    බුදුන් උපන් අපේ රටේ අපේ බෞද්ධ ඉතිහාසය රැක ගනිමු

  • @moonlightbodhisattva5723
    @moonlightbodhisattva5723 2 ปีที่แล้ว +13

    සියලු හෙලයන්ට නිදුක් නීරෝගී සුවය ලැබේවා බුදුන් වහන්සේ උපන් මේ පුන්‍යය භූමියේ සත්‍යය සියලු ලෝක වාසීන්ටම දැන ගැනීමට හැකියාව ලැබේවා 🙏🌹🌹🌹🌹

    • @Nisansalasewwandi128
      @Nisansalasewwandi128 2 ปีที่แล้ว

      ලංකාවේ මිනිස්සු.
      th-cam.com/users/shortsSwhjUsQwxP4?feature=share

  • @comingtolighting8677
    @comingtolighting8677 2 ปีที่แล้ว +20

    දැන් නම් යම් පිරිසක් බුදුන් වහන්සේ ලංකාවෙ වැඩ සිටියෙ බව පිලිගන්නව 🙏🌷🌼

    • @Nisansalasewwandi128
      @Nisansalasewwandi128 2 ปีที่แล้ว

      මේ වගේ එවුන් තමයි පිලිගන්නේ.👇👇👇👇👇.
      th-cam.com/users/shortsSwhjUsQwxP4?feature=share

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 2 ปีที่แล้ว

      Nodakin catolika cristhiyani parayek ratama vikurthi karala dan ratama anathure😁

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 2 ปีที่แล้ว

      Thabbi p## da?👹

  • @nihalperera6325
    @nihalperera6325 2 ปีที่แล้ว +27

    නොදන්නා අයට මෙවා දැක බලාගැනීමට සලස්වාදී සත්‍ය බුදුදහම නිවැරදි විදියට රටට හෙලිකරදෙන ජනිත මහතා ඇතුලු සියළුදෙනාටම ඉතාමත් පින් සිද්දවෙනව සැමටම තෙරැවන්සරනයි! 🌷🙏🙏🙏

    • @Nisansalasewwandi128
      @Nisansalasewwandi128 2 ปีที่แล้ว

      ආසයිද ලංකාව ලෝක බලවතා වෙනවට එහෙනම් මේක ඔබපං
      .👇👇👇👇👇👇👇.
      th-cam.com/users/shortsSwhjUsQwxP4?feature=share

    • @Nisansalasewwandi128
      @Nisansalasewwandi128 2 ปีที่แล้ว

      th-cam.com/video/r4wC1_fGB0M/w-d-xo.html

    • @MaheshDasanayake
      @MaheshDasanayake 2 ปีที่แล้ว

      @@Nisansalasewwandi128 පලයන්ඩ තොපිද ඕවට රග පෑවෙ හුජ්ජ කොල්ලො

    • @Nisansalasewwandi128
      @Nisansalasewwandi128 2 ปีที่แล้ว

      @@MaheshDasanayake තොට පුකේ ඇරපු එකා ඉන්නේ. බලපිය පොන්නයෝ තොට මතක නැද්ද?

    • @MaheshDasanayake
      @MaheshDasanayake 2 ปีที่แล้ว

      ජම්බුද්දීපය ඉන්දියාව නොවන බව සදහා සාක්ෂි සහිතව th-cam.com/video/PTDwlywev0c/w-d-xo.html

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 2 ปีที่แล้ว +10

    🙏🙏🙏🙏🙏🌻මේ අපේ බුද්ධ දේශයයි . හෙලයන්ට සත්‍ය කවදාහෝ වැටහේවා .

  • @zm8856
    @zm8856 2 ปีที่แล้ว +8

    ජාති ආගම් භේද පසෙකලා ශ්‍රී ලාංකික සියලුම දෙනා එකතු වී බුදු රජාණන් වහන්සේ උපන්නේ ශ්‍රී ලංකාවේ බවට ලොවම දැනුවත් කිරීමට කටයුතු කරමු.🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰☸️✝️☪️🕉️

  • @siridesayearutha
    @siridesayearutha 2 ปีที่แล้ว +4

    🙏🙏🙏කැමැත්තට අන්තවාදී බැදීමේ හේතුව ,, දුකින් අවසන් වීමේ ඵලයයි ,,!! අද නිවන් දකින ත්‍රිවිධ සාසනය පනපිහිටවු සේක,,!! නගර ගම් , දනව් වල සෝතාපන්නාදි මගපල ලැබූ අරිය ශ්‍රාවක උතුමන් පහලවන යුගය උදාවීය,,!!! පෙර නොඇසූ දහමට ගැටෙන්න එපා,,**? එදා බුද්ධ ආගම නම්න් විපරිනාමය වු හුදු මහායානික බුද්ධ ආගම් ඇදහිල්ල පරයා පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු හෙවත් පෙරනොඇසු විරූ උතුම් හේතුපල දහම පනපිහිට වීමට ධම්මනියාමයෙන් මේ යුගයේ මේ හෙලබිමේ පහලවු පින්වත් සිරි ධම්මාලංකාර සිව්පිලිසීබියාපත් අරහතුන් වන්සේ ගේ , ( මහා ප්‍රාඥයන් වහන්සේගේ / අනුබුදු හිමිගේ ) පහලවීම පුබ්බේතකත පුන්න්‍යතා ශක්තියෙන් යුත් සිව් හෙලයන් ඇතුලු සියලු දෙව් මිනිසුන්ට පරම සැපතකි,,🙏🙏🙏 පෙර පිනැති ප්‍රඥාවන්තයෝ ,, උගත් / සිල්වත් / ධ්‍යාන / හා බෝසත් පාරමිතා ආදියේන් වන මානය අතහැර නිහතමානීව උන් වහන්සේ ඛමාකරගෙන " ලෝක සත්වයාට සසර දුකෙන් මිදීමට " දයානු කම්පාවෙන් දේසනා කරන බව නසන උතුම් සිරි සදහම් අසා දහම් මගට අනුගත වෙත්වා,,!!! බණ අසා වර්තමාන මොහොතේ තමා තුලින් ජනිතවන ආගන්තුක උප කෙලෙස් හටගන්නා ඇස,,කන , නාසය දිව කය මනට භාහිරින් දකින ඇසෙන, දැනෙන ,සිහිවෙන , ,, ස්පර්ශ ආයතන වලට පටිච්ච වීමෙන් උපදින සමුදය , අනුත්පාද නිරෝධ කිරීමෙන් කෙලෙසුන් ගෙන් සදහටම මිදි නිදහස් වන නිබ්බාන සුඛය තේරුම් ගෙන, , සත්තිස් බෝධි පාක්ශික ධම්මයම පුර්න වීමට , එදා සිව් හෙලයන්ට අනුකම්පාවෙන් බුදු හිමි දෙසූ ඒක ධම්මෝ බාවිතා බහුලිකතා චත්තාරෝ සතිපට්ඨානා පරිපුරෙන්තු වන ආකාරයටම කායේ කාය අනුපස්සනාව වඩා සතර සති පට්ඨානයම පුර්න කරගෙන ; නිවන් මගට අනුගත වෙත්වා, ,!,! ඉහාත්ම සුඛ විහරණය ලබන , අනුසය නූපදවා මතු සසර 'බැදීමට හේතුවන කම්ම දායාද වන රාග දේස මෝහ ආසව වලින් මිදෙත්වා,,!! සියලුලෝක සියලු සත්වයන්ටම මෙත්සිත පැතිර වීමෙන්‍ යුතුව වසය කරමින් හේතුපල දහමට බහා ගලපා බලා ණය විනසට සසදා බලා වාසය කරමින් සියලු ඉරියව්වෙන් නිබ්බිදා බහුලව වාසය කරමින් ,, උපන් මේ දුර්ලභ මිනිස් ජාතිය පවත්වා ගෙන රිය අරිය කරමින් පරම නිබ්බාන සුඛයෙන් සුවපත් වෙත්වා,, !!! 🤕๬😬🤧😎 සිල්වතක වනගතව ආරන්න්‍යයේ ධ්‍යන සුවයේ දැපිල්ලෙන් හා පංසලේ අසපුවේ , ආරාමේ ලාභ පරියේශනය කරමින් පිරිවනක ග්‍රන්ඨ ධූරයෙන් අද උපාධියෙන් රැකියා ව්‍යාපාර කර මතු බුදුවන මෛත්‍රී බුදුන්ලග , චන්දස් වෛදික නිර්වානයක් නොපෙනෙන බලවේගයෙන් බෝගහෙන් යාචකයන් සේ ඉල්ලමින් අද නැති සැප හෙට ලබන්න බුද්ධ දේසනාවෙන් පෙන්වාදුන් තයෝ මේ අභිසංඛාරා ,, පුන්න්‍යාභි අපුන්න්‍යාහි ආනෙංජාභි අභි සංඛාර කරමින් , දෙවි මිනිස්සැප කෙලෙවර නිවන ප්‍රාර්තනාවෙන් හොයන්න අද පංසලක ආරන්න්‍යයේ අසපුවල නීකායවලට බෙදුනු අස්සුතවත් පෘතජ්ජන සම්මත භික්ශූන් සහ ඔවුන්ගේ දායක සභාවට කොටුකර ගත් උප්පැන්නෙට බෞද්ධයන් උතුම් හේතුඵල දහමට හා ප්‍රඥාව අධික ගොතම බුදුහිමි මහා පරිනිබ්බාන සුත්‍රයේ , සිරි මුඛයෙන් සිරිලක සිව් හෙලයන්ට හෙලබිමේ ම දෙසූ චත්තානි මානි ඨානානි නම්වු උතුම් බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත වන පරම සත්‍ය හෙළ ඉතිහාසයට නොගැටෙත්වා ,,! ආශ්චර්‍ය් අත්භූත බෞද්ධ සාහිත්‍යයේ අතරමන් නොවෙත්වා,,!! දහමට හා ඉතිහාසයට ගැටීම තුලින් දුක්ඛිත නිරය හා සතර අපාය දායාද කර නොගනිත්වා ,,!! බව උදුරා දමා ම බෞද්ධ වෙමු ,,,!! ඒකයි පංඥාවන්තස්සායං ධම්මෝ,,නායං ධම්මෝ දුප්පංඥස්ස, බුද්ධ විශය අචින්ත්‍යයි , පරම ගාම්භීරයි අතක්කාවචරයි ,,!! පෙර පිනෙන්ම හෙළ බිමේ උපදින මාගේ සිංහල දමීල මුස්ලිම් කතෝලික ඥාතීංට පිං අනුමෝදන් කරමි අනුමෝදං වෙත්වා!! ශෙල්,/ ටැම් ලිපි කලුගල් , ලෙනාරාම පද්ධතිද, ගිහි කල කඩුව , සියලු සර්වඥධාතු , උත්දේසික පාරිබෝගික ධාතූන් ද , සිරිත් විරිත් , නම් ගොත් , මාගධි සබ්ධ සංඥා පදවැල් ද, බෞතික පිහිටීම් ඇල දොල ගංගා සිරි ශිඛර , නියාම ධම්මයෙන් ආරක්ශකව පිහිටි හෙලබිමේ මේ පරම සත්‍ය වැටහේවා,!! හෙලබිමේ උතුම් බුද්ධ ඉතිහාසය තේරුම් ගෙන නිබ්බාන වීමට සියලු මිනිසුන්ගේ ඇති කම්ම ,ක්ලේස , නෛය , විපාක ආවරනයන් ගෙන් මිදි නිදහස් වෙත්ව,,!! ඔවුන් සතර අපායෙන් ,ඇතුලු තල 31 ක් පැවැත්මෙන් මිදී නිදහස්වන්නට ම මා මෙලෙස ධම්මෝ සං දිඨ්ටිකෝ වීමේ සත්‍යක්‍රියා බලය උපනිස්ශ්‍රිය වේවා,!!! මමද සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා,,!!! සුසිත් trade union fedaretion the min of health 0769003111 utube හි siri desaye arutha පරිශීලනය කරත්වා,,!!

  • @prasadaththanayaka7843
    @prasadaththanayaka7843 2 ปีที่แล้ว +22

    මට කියන්න තියෙන්නෙ මෙච්චරයි..
    රට, ජනතාව පිරිහෙන්න, මේ තරම් විනාස වෙන්න කරදර මේ රටට එන්න එකම එක හෙතුව, මේ බුද්ධ භූමියට කරන අපහස විනාස,,

    • @Nisansalasewwandi128
      @Nisansalasewwandi128 2 ปีที่แล้ว +1

      ලෝකේ බලවත්ම තැන තියෙන රටේ මිනිස්සු. 👇👇👇👇👇👇.
      th-cam.com/users/shortsSwhjUsQwxP4?feature=share

    • @Craftsarefu
      @Craftsarefu 2 ปีที่แล้ว +2

      ප්‍රසාද් අත්තනායක මම ඔබේ අදහස අනුමත කරනව. 🙏

    • @MaheshDasanayake
      @MaheshDasanayake 2 ปีที่แล้ว +2

      ජම්බුද්දීපය ඉන්දියාව නොවන බව සදහා සාක්ෂි සහිතව th-cam.com/video/PTDwlywev0c/w-d-xo.html

  • @isurugamage7992
    @isurugamage7992 2 ปีที่แล้ว +3

    යතාර්ථ නාලිකාවෙන් ජනිත් මහතා හෙලබොදු ඉතිහාසය නංවාලීමට දරන මහත් උත්සාහයට මගේ ප්‍රනාමය.සියලු ලෝකවාසීන් සුවපත් වෙත්වා. ජනිත් මහතාටද නිදුක් නීරෝගී සුවය අදිශ්ටාන කරමි. 💐

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +4

    මව් බිමේ හැමෝටම යතාර්ථය අවබෝධ වේවා ලක්වාසී ලෝකවාසී සියළුම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා සුවපත්වෙවා සුවපත්වෙවා 🙏🙏🙏

  • @sujithpriyanka6720
    @sujithpriyanka6720 2 ปีที่แล้ว +9

    සුවපත් වේවා මල්ලි

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 2 ปีที่แล้ว +7

    ජනිත පුතා ඔබ සුවපත් වේවා !!!
    ගලේවෙල මෙහෙණින් වහන්සේලා වැඩවසන අරාමයකද?
    සිරි පතුල් ගල් දෙකක්ම තියෙනවා .

  • @MaheshDasanayake
    @MaheshDasanayake 2 ปีที่แล้ว +10

    බුදු සරණයි දෙවි පිහිටයි 🙏🌹

    • @MaheshDasanayake
      @MaheshDasanayake 2 ปีที่แล้ว

      @@Nisansalasewwandi128 ජීවකගෙ උතුරු කුරු දිවයිනෙන් හම්බවුන සලුව හම්බවුනෙත් දැඩිගම වෙහෙරකින් ඔයාගෙ දේවල් බලන්ඩ උවමනාවක් නැහැ

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු වැඩිකල් නොගොස් සත්‍ය එළියට පැමිණි ඒවා

  • @ronanjayalath3616
    @ronanjayalath3616 2 ปีที่แล้ว +4

    ඔබට පින්සිදු වෙන්න රුවන්වැලි සැය වන්දනා කරනකොට සිරිපතුල් ගල් පැගුවේ නැ තව තවත් ශක්තිය ඔබට ලැබේවා

    • @MaheshDasanayake
      @MaheshDasanayake 2 ปีที่แล้ว

      ජම්බුද්දීපය ඉන්දියාව නොවන බවට සාක්ෂි සහිතව th-cam.com/video/PTDwlywev0c/w-d-xo.html

  • @dharmanevanhella4276
    @dharmanevanhella4276 2 ปีที่แล้ว +3

    බුදුන් උපන්නේ මේ හෙලබිමේ කිව්වම හිනාවෙන්න බලාගෙන ඉන්න අය මේ වගේ වැඩ සටහන් කියවලා බලන්න .

  • @Craftsarefu
    @Craftsarefu 2 ปีที่แล้ว +16

    ඇත්තම කියනවනම් ජනිත් මහත්තය නිසා තමයි බුදුන් උපන්නේ ලංකාවේ කියල දැනගත්තේ. ඉන්දියාවේ කිසිම දෙයක් ගල් වලින් කරපු නටබුන් නැ. ජනිත් මහත්තය ඔබ ඇතුළු සැමටම නිදුක් නිරෝගී බාවය ලැබේවා කරන වැඩ කටයුතු සාර්ථක වේවා 🙏

    • @Nisansalasewwandi128
      @Nisansalasewwandi128 2 ปีที่แล้ว

      මේක බලපං ගූ යකින්නියෝ.👇👇👇👇👇👇👇.
      th-cam.com/users/shortsSwhjUsQwxP4?feature=share

    • @Craftsarefu
      @Craftsarefu 2 ปีที่แล้ว +1

      @@Nisansalasewwandi128 ai යකො මන් ඒවා බලන්නේ???? බලන්න ඕනේ ඒවා තමයි උඩින් තියෙන්නේ තොපිට ඉරිසියාව බුදුන් ලංකාවේ ඉපදුන එකට අනේ මේ මගෙන් දෙකක් අහන්නේ නැතිව හිටු වසලය 😜😜🤣

    • @Nisansalasewwandi128
      @Nisansalasewwandi128 2 ปีที่แล้ว

      @@Craftsarefu අනේ බයයි තොට. කියපංකෝ බලන්න මට දැනෙයිද බලන්න.

    • @Nisansalasewwandi128
      @Nisansalasewwandi128 2 ปีที่แล้ว

      @@Craftsarefu කියපංකෝ හුත්තියේ මොනවහරි. මට හරි ආසයි තොගෙ rose කිම්බට අරින්න.

    • @MaheshDasanayake
      @MaheshDasanayake 2 ปีที่แล้ว +1

      Jeewaka
      කුණු හර්ප කියන්ඩ එපා බන් Fake Acount වලින් මිනිස්සුන්ට තොපිව රිපෝට් කරනව හිටපන්කො බංකොලොත් නඩ ජවාරම්කාරයො

  • @mohanrajakaruna4489
    @mohanrajakaruna4489 2 ปีที่แล้ว +2

    Helaye satya helidarau karana oba atulu pirisata niduk nirogi suvaya lebeva.. Tawat dharyamat veva

  • @sujathakalugala3444
    @sujathakalugala3444 2 ปีที่แล้ว +4

    සුවපත් වේවා නිදුක් නීරෝගී වේවා දීර්ඝායුශ ලැබේවා

  • @jayanthabandara6997
    @jayanthabandara6997 2 ปีที่แล้ว +5

    🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

  • @achaladesilva6132
    @achaladesilva6132 2 ปีที่แล้ว +6

    Sadu Sadu Sadu

  • @chiropracticsrilanka2875
    @chiropracticsrilanka2875 2 ปีที่แล้ว +2

    ඇත්ත හුලට ගිහිං තියෙන්නෙ.

    • @dyanidyani4550
      @dyanidyani4550 2 ปีที่แล้ว

      සුවපත් වේවා !!!

  • @prasadsenanayaka7824
    @prasadsenanayaka7824 2 ปีที่แล้ว +3

    සුවපත් වේවා!

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි! ජයවේවා!

  • @sinhayoapilstv2389
    @sinhayoapilstv2389 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ShehanSamaranayake
    @ShehanSamaranayake 2 ปีที่แล้ว +5

    🙏🙏🙏 තෙරුවන් සරණයි

    • @MaheshDasanayake
      @MaheshDasanayake 2 ปีที่แล้ว

      ජම්බුද්දීපය ඉන්දියාව නොවන බව සදහා සාක්ෂි සහිතව th-cam.com/video/PTDwlywev0c/w-d-xo.html

  • @kantybanty1222
    @kantybanty1222 2 ปีที่แล้ว

    ඔබතුමාට බුදුසරනයී ලොකුදෙයක්මෙවැනීදෙහෙලීකලාට🙏🙏🙏🙏🙏🙏

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 2 ปีที่แล้ว +2

    All Of Them Suvapathweva 🙏🙏🙏

  • @amarajeewaweerasekaraarach9799
    @amarajeewaweerasekaraarach9799 2 ปีที่แล้ว +2

    Puthey oyata dheergayusa labewaa.

  • @Suraj_Pramodya
    @Suraj_Pramodya 2 ปีที่แล้ว +2

    අපෙ ගමෙ පංසල🙏🙏

  • @miracleshoponline
    @miracleshoponline 2 ปีที่แล้ว +3

    ඔබලාට අවශ්‍ය බුද්ද ඉතිහාසය පිලිබද වටිනා තොරතුරු ලබා දෙන්න සම්බන්ද වන්න පුලුවන් ක්‍රමයක් සකසන්න මහත් මය ඉතස්මත් වටිනා තොරතුරු රැසක් අපසතුයි පුලුවන්නම් සම්බන්ද වන්න.

    • @JanithHarsha
      @JanithHarsha  2 ปีที่แล้ว

      ඇමතුමක් දෙන්න 0767356976

    • @miracleshoponline
      @miracleshoponline 2 ปีที่แล้ว

      @@JanithHarsha මෙ නම්බර් එකට ගත්තට ගන්න බැ වට්සප් වැඩ කරන නම්බර් එකක් දෙන්න පුලුවන්ද මම ඉතාලියෙ ඉන්නෙ.

    • @MaheshDasanayake
      @MaheshDasanayake 2 ปีที่แล้ว

      ජම්බුද්දීපය ඉන්දියාව නොවන බවට සාක්ෂි සහිතව th-cam.com/video/PTDwlywev0c/w-d-xo.html

  • @ajithgamini6172
    @ajithgamini6172 2 ปีที่แล้ว +6

    🌹🌹🌹🙏🙏🙏

  • @nilminisenevirathna4049
    @nilminisenevirathna4049 2 ปีที่แล้ว +1

    සියළු ශක්තිය ලැබේවා හෙළ උරුමය හෙළිපෙහෙළි කිරීමට

    • @MaheshDasanayake
      @MaheshDasanayake 2 ปีที่แล้ว

      ජම්බුද්දීපය ඉන්දියාව නොවන බවට සාක්ෂි සහිතව th-cam.com/video/PTDwlywev0c/w-d-xo.html

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 ปีที่แล้ว +2

    Thank you Mr Janith

  • @rathnajayaweera211
    @rathnajayaweera211 2 ปีที่แล้ว +3

    Bohoma pin

  • @bajibaji8330
    @bajibaji8330 2 ปีที่แล้ว +2

    රහතන් වහන්සේලා ගෙ වෙන්න ඇති.🙏🙏🙏

  • @vicimetc6901
    @vicimetc6901 2 ปีที่แล้ว +1

    සුපිරි නියමයි ජනිත් 🌹🙏

    • @Nisansalasewwandi128
      @Nisansalasewwandi128 2 ปีที่แล้ว

      මේකත් සුපිරියි.
      th-cam.com/video/s_IRWJC7ntg/w-d-xo.html

    • @MaheshDasanayake
      @MaheshDasanayake 2 ปีที่แล้ว

      ජම්බුද්දීපය ඉන්දියාව නොවන බවට සාක්ෂි සහිතව th-cam.com/video/PTDwlywev0c/w-d-xo.html

  • @dahamameesha8855
    @dahamameesha8855 2 ปีที่แล้ว

    මේ අපේ ගමේ පන්සල ඔබ තුමන්ලාට මේ දේවල් කරන්න සියලු ශක්තිය ලැබේවා

  • @rupikashiromi4945
    @rupikashiromi4945 2 ปีที่แล้ว

    දන්.දරුවන්.ඔවා.යටගසපු.සියල්ල.සොයයි.සාදු සාදු සාදු

  • @kumirkumir3510
    @kumirkumir3510 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @hemaliyanage8320
    @hemaliyanage8320 2 ปีที่แล้ว

    Saadu sadu saadu godakk pin

  • @dimuthugamage9285
    @dimuthugamage9285 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි

  • @lathagamage4006
    @lathagamage4006 2 ปีที่แล้ว +1

    Janith putha obathuma ta niduk neerogee suwa deergau labewaa

  • @sisirapathinayaka8938
    @sisirapathinayaka8938 2 ปีที่แล้ว

    Janith mahathmaya Obama Boho.a pin.
    Mulumahath deshayama Oba samaga ekathuwana bawa ekanthai" Obata deergayu we wewa

  • @abeykoonrani7622
    @abeykoonrani7622 2 ปีที่แล้ว

    Sadu sadu sadu'

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 2 ปีที่แล้ว +1

    Obatumata dergausa leabeawa tearuwan saranai

  • @tulybinon557
    @tulybinon557 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏

  • @samadhinikapitiya5120
    @samadhinikapitiya5120 2 ปีที่แล้ว

    May everyone find the truth and freedom. Suwapathwewa!!!

  • @lanka9041
    @lanka9041 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @sandyarupasinghe3129
    @sandyarupasinghe3129 2 ปีที่แล้ว

    janith puthe obata niduk nirogi wawaa

  • @dilinihansika3842
    @dilinihansika3842 2 ปีที่แล้ว

    Janith mahathmaya me ape game pansala me deval karanna obata shakthiya dairya labeva 🙏🙏

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 2 ปีที่แล้ว

    Aayubowann JayaWaewaaa ..

  • @unayaunayarajapaksha7523
    @unayaunayarajapaksha7523 2 ปีที่แล้ว +1

    Dan parani da hoyanawa kalin karanna ona dayak dan taruna buddimath aya bohoma hoda dayak ma keranna apa punchi mutuatata saktiya dana ma tarunayanta budu saranai

    • @MaheshDasanayake
      @MaheshDasanayake 2 ปีที่แล้ว

      ජම්බුද්දීපය ඉන්දියාව නොවන බවට සාක්ෂි සහිතව th-cam.com/video/PTDwlywev0c/w-d-xo.html

  • @kalyaninalika3906
    @kalyaninalika3906 2 ปีที่แล้ว +1

    Budu.dahama.taram.me.loke.kesema.dayak.na.dudu.sarnayi.malle

  • @lalanaekanayake248
    @lalanaekanayake248 2 ปีที่แล้ว

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @sumanarathnama6530
    @sumanarathnama6530 2 ปีที่แล้ว

    Theruwan.sarani 🙏🙏🙏🌻🌻🌻💐

  • @mudithawijesinghe7172
    @mudithawijesinghe7172 2 ปีที่แล้ว +2

    💖💖💖👌👌👌🙏🙏🙏

  • @asokasakkaraga9742
    @asokasakkaraga9742 2 ปีที่แล้ว +1

    Aniwaraynma lankawa thula lagadima budunga budu guna budu dahama budunga siyalu toraturu mathu wanwa maii apata pirisidu sithin mulu lankawa thulama hisa nama dana nama daham sithin wandana karanwamii

  • @ruwanfernandoyamahaguitarc8443
    @ruwanfernandoyamahaguitarc8443 2 ปีที่แล้ว

    Sathya siyallanta awabodha wewa 🙏

  • @dewminvishwajith
    @dewminvishwajith 2 ปีที่แล้ว

    Janith mahaththay ape panslath thiyanav vedasatahank karann ann puluvnd 🙏

    • @JanithHarsha
      @JanithHarsha  2 ปีที่แล้ว

      ඇමතුමක් දෙන්න 0767356976

  • @samusamu702
    @samusamu702 2 ปีที่แล้ว

    Me ape game pansala obathumata me dewal karanna shakthiya dairya labewa

  • @නීමාලීසුමනසෙකර
    @නීමාලීසුමනසෙකර 2 ปีที่แล้ว

    අපීස්කෝලේයනකාලේඅපිටයිගැනුවාඅපේඉතියාෂයමේඅපේඅයිතියනැතීකෙරැවේරිෂාටිබදුර්දීන්ඌට අධ්‍යාපන ඇමතිකමදීලාඌඒවාඅයින්කෙරැවාඒවිශයඵකටවොනවෙලාතිබුනේමේරටකාටත්අයීතීකියලානෑමේරට අපේසින්හලබවුද්ධයන්ගේසරනාගථයෝතමයීරටවිනාශකලේ

  • @samusamu702
    @samusamu702 2 ปีที่แล้ว

    Ape pansalata swami wahanse kenek wadammanna puluwanida obathumata.ape arahathun wahanse hari

  • @rupikashiromi4945
    @rupikashiromi4945 2 ปีที่แล้ว

    අනෙ.දරුවනෙ.ඔවා.ආරක්සා.කරගන්න.අපෙ බුදු න්.අපි වදිමු.ඒ.සාපය.දන්.පසිසන්.දි.තිබෙ

  • @muthudilhani4530
    @muthudilhani4530 2 ปีที่แล้ว

    🌼🙏

  • @anuhasnnn9031
    @anuhasnnn9031 2 ปีที่แล้ว +6

    බුදු හාමුදුරුවෝ ඉන්දියාවෙ කියන අය චූටි කකුල් දෙකක ඇදවෙච්ච් ඇගිලි සටහන් තියෙන මගුල් ලකුණු නැති හතරැස් නැති පොඩි කැඩුන අඩි සටහන් දෙකක් පෙන්නල මේ වසර දෙදාහක් පැරණි ශාක්‍යය මුණි බුදුන්ගේ සිරි පතුලක් කියනව හිනා යනව ඉතින් සැරටම

  • @dilinihansika3842
    @dilinihansika3842 2 ปีที่แล้ว

    Janith maha

  • @නීමාලීසුමනසෙකර
    @නීමාලීසුමනසෙකර 2 ปีที่แล้ว

    බුදුසිරිපතුල්දෙකයීතියෙන්නේමුලුලෝකෙමහැබැයීහැමතැනමතියෙන්නේරහතුන්වහන්සේලාගේකියලාඅපේමුත්තලාකියාදුන්නාඑකක්සවුදියේඅනිකසමනලකන්දේ

    • @chameeradev7912
      @chameeradev7912 2 ปีที่แล้ว +6

      බුදුවරු දඹදිවෙන් පිට යන්නෙ නෑ ඉස්සර මග්ගා නගරය කීවෙ පුත්තලම ප්‍රදේශයට සවුදියේ බුදු සිරි පතුලක් නෑ

    • @Nisansalasewwandi128
      @Nisansalasewwandi128 2 ปีที่แล้ว

      th-cam.com/video/s_IRWJC7ntg/w-d-xo.html

    • @MaheshDasanayake
      @MaheshDasanayake 2 ปีที่แล้ว

      ජම්බුද්දීපය ඉන්දියාව නොවන බව සදහා සාක්ෂි සහිතව th-cam.com/video/PTDwlywev0c/w-d-xo.html

  • @rupikashiromi4945
    @rupikashiromi4945 2 ปีที่แล้ว

    යන්න.කුරුණෑගල බම්බව්හාරෙ .උමන්.තියෙඅනවා.අපි.දන්න.තරමින්.කුරුණෑගල අත්කදරජමහාව්හාරයට.යනකල්.යන්න.පුලුවන්.උමන්.දන්.ව්නාසව්.තිබෙ..තෙලියාගන්න.කොලපල්ලිකන්ද ඔය.කදු.

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 2 ปีที่แล้ว

    Parama nibbana suvayen suvapath veva

  • @keethiwickramasinghe1342
    @keethiwickramasinghe1342 9 หลายเดือนก่อน

    මේ ඔහෙලට කිය,කියද හම්බුවෙන්නේ
    සල්ලි මදී නම් ක්ලෙප්පෙගෙන්
    ඉල්ලන්න

  • @arunasamaranayake7536
    @arunasamaranayake7536 2 ปีที่แล้ว

    හරි හරි ඕක adam ගේ පතුල වෙන්න ඇති තමා. සමනල කන්දේ තියෙන්නේ බුදු හාමුදුරුවන්ගේ. ඕක පටල ගෙන වෙන්න ඕන සමනල කන්දට ඔය adam ව ගාව ගෙන ඇත්තේ.

  • @keethiwickramasinghe1342
    @keethiwickramasinghe1342 9 หลายเดือนก่อน

    අනේ මෙහෙම මොඩ මිනිස්සු රැලක්

  • @prakashwelhena5363
    @prakashwelhena5363 2 ปีที่แล้ว

    සිරි පතුල් වලට වන්දනා කරන්න බුදු හාමුදුරුවෝ අනුදැන වදාළ කියල බොරු කියන්න එපා බුදු කෙනෙක් ඒ වගේ කතාවක් කියන්න කිසිම හේතුවක් නෑ පිලිම වන්දනාව ආවෙ බොහෝ කලකට පස්සෙ

  • @RajithaWijayaratne
    @RajithaWijayaratne 2 ปีที่แล้ว +1

    සුවපත් වේවා!

  • @sarathperera2059
    @sarathperera2059 2 ปีที่แล้ว +1

    Thank u Mr. Janith

  • @නීමාලීසුමනසෙකර
    @නීමාලීසුමනසෙකර 2 ปีที่แล้ว +3

    බුදුන්වහන්සේදේෂනාකලේබුද්ධාගමකල්පවතින්නේලංකාවේකියලාඒතරමිබුද්ධිමත්මිනිස්සුජීවත්වෙන්නේත්ලංකාවේකියලා

    • @chameeradev7912
      @chameeradev7912 2 ปีที่แล้ว +5

      මේ ලෝකයෙ බලවත්ම ස්ථානයේ තමයි බුදුවරු පහල වෙන්නෙත් බුදු දහම පවතින්නෙත්

  • @wimalawanninayaka6267
    @wimalawanninayaka6267 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @chandrasirihathurusighe9236
    @chandrasirihathurusighe9236 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

    • @Nisansalasewwandi128
      @Nisansalasewwandi128 2 ปีที่แล้ว

      කොහොමද මේක......th-cam.com/video/s_IRWJC7ntg/w-d-xo.html

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @nandanapremasiri4951
    @nandanapremasiri4951 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @sunethradamayanthi8238
    @sunethradamayanthi8238 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @nandanapremasiri4951
    @nandanapremasiri4951 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

    • @Nisansalasewwandi128
      @Nisansalasewwandi128 2 ปีที่แล้ว

      මේක කොහොමද?
      th-cam.com/video/s_IRWJC7ntg/w-d-xo.html

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @anuradhaliyanage5208
    @anuradhaliyanage5208 2 ปีที่แล้ว

    🙏🙏🙏