සිරිපා කමලේ විස්තරය | Sri Padaya | Yowun Daham Sakwala | Ven. Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • #Yown #daham #sakwala #saddaseela #himi #YowunDahamSakwala #trending #trendingvideo
    සිරිපා කමලේ විස්තරය | Sri Pada / Adam's Peak | Yowun Daham Sakwala | Ven. Welimada Saddaseela Thero
    පිං ඇත්තෝ අසත්වා!
    තෙරුවන් සරණයී!

ความคิดเห็น • 263

  • @jayanthinirmala5729
    @jayanthinirmala5729 ปีที่แล้ว +132

    සිරි පා යන්න ආසාවෙම් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අය කෝ බලන්න🙏♥️
    එහෙම අයගේ බලාපොරොත්තු සමන් දෙවියන්ගෙ පිහිටෙම් යන්න ලැබේවා🙏🙏🙏🙂

    • @ariyarathnacolim6601
      @ariyarathnacolim6601 ปีที่แล้ว +3

      mm

    • @SLSHANYT
      @SLSHANYT 8 หลายเดือนก่อน

      සාදු සාදු

    • @shamalisadamali2794
      @shamalisadamali2794 8 หลายเดือนก่อน +1

    • @NTAbeysingha
      @NTAbeysingha 7 หลายเดือนก่อน

      සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏

    • @hirunanayakkara1563
      @hirunanayakkara1563 7 หลายเดือนก่อน

      Mn 🙏🥺

  • @dameshikanishanthi5668
    @dameshikanishanthi5668 ปีที่แล้ว +84

    මගේ දිවි තිබෙන තුරු අ සිරිපා වන්දනා කිරීමේ භාග්‍ය උදා වේවා.......ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.....

  • @GaminiDissanayake-fb9xb
    @GaminiDissanayake-fb9xb 5 หลายเดือนก่อน +1

    බුදුරජාණන්වහන්සේගේ සිරිපා වදින්න යන්නයි අපි සුදානමි වෙන්නේ....හරිම අසිරිමත් ඔබ වහන්සේ ට පිං සිදුවෙිවා බුදු සිරිපා ගැනකියලා දුන්නාට සාදු සාදු සාදු .....ඔබවහන්සේ නිදුක් නිරෝගි සුවපත්ම වෙිවා නිවනින් සැනසේවා ...තෙරැවන් සරණයි !

  • @hansiaraliya5249
    @hansiaraliya5249 ปีที่แล้ว +19

    හරිම ආසයි අහන්න අහන්න.හරියට සිරීපාදෙට ගියා වගේ හැගීමක් දැනෙනවා🙏.බුදුන් වහන්සේ මනසින් දැක දැක අහගෙන ඉන්න ආසයි,ඒත් මේ වටපිටාවෙන් ඇහෙන සද්දය සමහර අයට අහගෙන ඉන්න අමාරුයි.ඒ නිසා වටපිටාවේ සද්ද නැතිව හාමුදුරුවන් වහන්සේගේ බණ ටික විතරක් ඇහෙන්න සැලැස්සුවනම් ගොඩාක් වටිනවා.🙏🙏🙏🙏🙏

  • @deepthibalasuriya2648
    @deepthibalasuriya2648 ปีที่แล้ว +27

    අපේ බුදුන් අපි වැන්දා
    එ රන් පතුල අපි වැන්දා
    මැනික් පතුල අපි වැන්දා
    💎💎💎💎💎💎🙏🙏🙏🙏🙏🙏🙏
    ඒ පින් ඔබ වහන්සේ ට ත් අනුමෝදන් වේවා

    • @mayuri6233
      @mayuri6233 6 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @Viduvimansa7890
    @Viduvimansa7890 7 หลายเดือนก่อน +11

    මේ උතුම් බන පද ඇසූ පිනෙන්ම මට කවදාවත් ගිහින් නැති උතුම් සිරීපාදය වන්දනා කරන්නට ඉකමනින් හැකි වේවා...සාදු සාදු සාදු...🙏

    • @PriyankaDamayanthi-ck8cy
      @PriyankaDamayanthi-ck8cy 7 หลายเดือนก่อน +1

      ඔබේ බලාපොරොත්තු ඉටුකරගත හැකි වෙවා

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana5336 9 หลายเดือนก่อน +23

    මගේ දිවි තිබෙන තුරා සිරිපා කරුනා කරන්න ලැබෙිවා උතුමි ශ්‍රි පාදස්තානයට මගේ නමස්කාරය වෙිවා තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @birthmarksl6903
    @birthmarksl6903 8 หลายเดือนก่อน +9

    ඔබවහන්සේ බණ දේශනා කරන ආකාරය ගැන මම ගොඩක් කැමති ඔබ කවදා හරි දවසක නියත වශයෙන්ම බුද්ධ පුත්‍රයන් වහන්සේ ලා අතර ඉපිද ඇත බුදුන් වහන්සේ ලංකාවේ කියලා ඔබවහන්සේ දැන ගන්න දවසට මේ රටට බුදුන් වහන්සේ වැඩ සිටි ය යි කියනු ඇත මේ ජම්බු දීප යයි මෙය ආරක්ෂා කිරීම ඔබලා සියලු දෙනාම එකට එකතු වී මෙය කරන්න ඔබට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතර .සාදු සාදු සාදු

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 8 หลายเดือนก่อน +8

    සුමන සමන් දෙවි පිහිටයි හැමොටම පලමුවෙන්ම අප ස්වමින්වහන්සට දිර්ඝයුස ලැබේවා 🙏🙏🙏💐💐💐

  • @rajindragayan5276
    @rajindragayan5276 ปีที่แล้ว +43

    බුදු දහම පිරිහිගෙන යන කාලෙක මේ දහම මටත් අන් හැමෝටම අසන්න ලැබුවාට බුදු සරණයි 🙏🙏🙏

  • @bajibaji8330
    @bajibaji8330 ปีที่แล้ว +21

    🙏🙏🙏 පිංවත් ස්වාමින්වහන්ස දර්මාවබෝදය ලැබේවා නිදුක් නීරොගි සුවපත් බව ලැබේවා .තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @samanthipriyadharshani5111
    @samanthipriyadharshani5111 6 หลายเดือนก่อน +4

    අලුත් අවුරුද්දට අපිත් යනවා අපේ බුදුන් දකින්න වදින්න....අපේ ස්වාමීන්වහන්සේට....පිං නොදන්නා බොහෝ දේ දැනගත්තා ස්වාමීන්වහන්ස.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌼🌼🌼

  • @PiumiPiuminisansala
    @PiumiPiuminisansala 8 หลายเดือนก่อน +10

    මෙවරත් කොඩු පිරිසකුත් සමග අපිට සිරිපා වන්දනා කරන්න ශක්තිය ධර්‍ය්ය ලැබේවා

    • @UshaRajapaksha
      @UshaRajapaksha 2 หลายเดือนก่อน

      Mama thaniyama yanna danne nathuwa inne .. ada heta yanna hithan innawa ..

  • @sammanipiyumika7599
    @sammanipiyumika7599 9 หลายเดือนก่อน +9

    මම අනිද්දා යන්න හිතන් ඉන්නේ siripade ඔබ වහන්සේට ගොඩක් පින් 🙏 , mage සිත pahadi pin sithiwili awada eya ඔබ වහන්සේට prarthaniya bodhoyakin sanasi ඉක්මනින් උතුම් chathurarya sathya පිණිසma හේතු වාසනා වේවා sadhu sadhu sadhu🙏🙏🙏💮💮💮 me උතුම් ධර්ම shawana pinen අපට කිසිම karadarayakin, badawakin තොරව උතුම් සිරිපා vadainna ලැබේවා! Ema pina උතුම් chathurarya sathya අවබෝධය pinisama හේතු වාසනා වේවා! Sadhu sadhu sadhu 🙏🙏🙏💮💮💮

    • @nishanthimadhushika8570
      @nishanthimadhushika8570 9 หลายเดือนก่อน +2

      මමත් යන්න ඉන්නේ මේ බණ අහන්නෙම ඒක නිසා.මේ බණ ඇහීමේ පිනෙන් සිරිපා කරුණා කරන හැමෝටම කරදරයක් නැතිව මේ උතුම් පින කරගන්න ලැබේවා!

    • @DhominiSewwandi
      @DhominiSewwandi 6 หลายเดือนก่อน +1

      Sadusadu

  • @shiromalananayakkara9974
    @shiromalananayakkara9974 ปีที่แล้ว +13

    සාදු කියන දේ හැහුවම මගේ සිත නිවිලි ගියා.
    සාදු ... සාදු.... සාදු....🙏😍

  • @poornikapoornika9227
    @poornikapoornika9227 2 ปีที่แล้ว +16

    💐💐💐🌹🌹🌹💐💐💐🌹🌹🌹🌸🌸🌸🌷🌷🌷🌺🌺🌺 සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා ......🙏🙏🙏🙏🙏

  • @prasadrajawaka9364
    @prasadrajawaka9364 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌹💐💐💐මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @peshalamuthu3637
    @peshalamuthu3637 ปีที่แล้ว +12

    සාදූ සාදු සාදු 🙏🙏🙏

  • @W.A.S.M.kanthi.
    @W.A.S.M.kanthi. 8 หลายเดือนก่อน +14

    මගේ රත්තරන් තාත්තා 56වතාවක් කරැනා කලා

  • @B2HACKER
    @B2HACKER 8 หลายเดือนก่อน

    මගේ දිවි තිබෙන තුරු සිරිපා වන්දනා කිරිමේ භාගය උදා වේවා... ඔබ වහන්සේට මාගේ නමස්කාරය

  • @كانديحصه
    @كانديحصه 7 หลายเดือนก่อน +5

    මටත් සිරිපා වන්දනා කිරිමට වාසනාව උදා වේවා ඔබ වහන් සෙට් මාගේ නමස්කාරය වෙවා

  • @deepikasandamali1493
    @deepikasandamali1493 ปีที่แล้ว +8

    උතුම් වු ශ්‍රී පා පද්මයට මාගේ නමස්කාරය වේවා !!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @shegiofficial7939
    @shegiofficial7939 5 หลายเดือนก่อน

    මා ඇතුලු අප සියලු දෙනාට දර්මයෙන් අනුශාසනා කල ඔබවහන්සේටත් සියලු දෙවි රැකවරනය ලැබේවා අවසානයේ චතුරාර්‍යය සත්‍ය අවබෝධ වේවා
    සාධූ සාධු 🧎‍♂️🙇‍♂️🙏🙏

  • @thanujathennakoon2064
    @thanujathennakoon2064 8 หลายเดือนก่อน +3

    භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්ම දේශනා සවනට කොයි තරම් මිහිරි ඇද්ද ? ඒ ශ්‍රී සද්ධර්මයෙන් බ්දක් ඔබ වහන්සේ ගේ හඩ්න් අසනව්ට හිතට පුදුම සැනසීමක් දැනෙනවා. නැවත නැවත ධර්ම දේශනාවලට සවන්දෙන්න හිතෙනවා. ඒ වගේම දසවාරයක් සිරිපා වන්දනා කලා. ඒ රන් සිරිපා මේ වාරයෙත් වන්දනා කරගන්නවා. ඒ සියලු පින් මේ ගෞතම බුදුසසුන තුලම උතුම් නිවන අවබෝධකර ගැනීමට හේතු වාසනා වේවා .
    එසේම ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා
    නමෝ බුද්ධාය
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SLSHANYT
    @SLSHANYT 8 หลายเดือนก่อน +6

    මට ශි පාද පද්මය වන්දනා මාන කරගන්න ලැබෙවා !දිවි ඇති තුරා පින් දහම් කරගැනිමට හැකියාව ලැබේවා "

  • @DinithShaminda
    @DinithShaminda ปีที่แล้ว +6

    සාදූ ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි ,, මේ වගේ ධහම් කරුණු කියල දෙනවට 🙏

  • @gayaniperera4243
    @gayaniperera4243 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය සම්මා සම්බුදුරජානන් වහන්සේ ගේ ඒ උතුම් සිරිපා බැතියෙන් නමදිමි . පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ විචිත්‍ර ලෙස දෙශනා කරන ව්ට මගේ සම්මා සම්බුදුරජානන් වහන්සේ මැවි මැවි පෙනෙන්වා මාගේ ජිව්තය සම්මා සම්බුදුරජානන් වහන්සේ ට පුජා කරමි පුජා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandalochanajayawardana5945
    @nandalochanajayawardana5945 7 หลายเดือนก่อน +2

    උතුම් ශ්‍රීපාදස්තානයට මාගේ නමස්කාරය...........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    අප හට මෙය දේශනා කළ ඔබ වහන්සේ නිවන් දකිත්වා...........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @karnagala
      @karnagala 6 หลายเดือนก่อน

      සාදු........සාදු..........සාදු🎉🎉🎉🎉🎉🎉🎉

  • @niroshakariyawasam337
    @niroshakariyawasam337 4 หลายเดือนก่อน

    ඔබ වහ්සේට මාගේ නමස්කාරය වේවා !!! දීර්ගායුස ලැබේවා !!!

  • @shanikadeshan4716
    @shanikadeshan4716 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🌹🙏🙏

  • @TheBridge7
    @TheBridge7 8 หลายเดือนก่อน +2

    සාදූ🌼 සාදූ🌼 සාදූ🌼
    තව දවස් 3කින් ඒ උතුම් පින අපිට ලැබෙනවා..
    ඒ උත්තම සිරිපා කරුණා ගමන ගැන හිතද්දිත් අප්‍රමාණ සතුටක් දැනෙනවා අපේ හාමුදුරුවනේ.. ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් හැබැහින් දකින්න යන තරම් සතුටක් දැනෙනවා..
    උත්තම බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා!
    ශ්‍රී පාද පද්මයට මාගේ නමස්කාරය වේවා!
    සාදූ🌼 සාදූ🌼 සාදූ🌼

  • @subadrakulathunga8612
    @subadrakulathunga8612 8 หลายเดือนก่อน +2

    නමෝබුද්ධාය උතුමි ශිරිපා පත්මයට. කෝටි කෝටිවාරයක් මාගේ නමස්කාරයවෙිවා අපට ශිරිපා පත්මය ගැන හිතපහාදාදුන් ඔබ වාහන්සේ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා උතුම් චතුරාර්‍ය ධර්මය අවබෝධ කරත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sachinimansala5677
    @sachinimansala5677 8 หลายเดือนก่อน +2

    අනෙ මට කොච්චර වැන්දත් බොහොම ආසයි සිරිපා වන්දනා කරන්න ....මුදල් නැතිනිසා අතපසු වීම් වෙනවා නැත්නම් අවුරුද්දට දෙවතාවක් හරි වදින්න තියෙනවානම් 🙏🙏🙏🙏😥

  • @thusharalkml6861
    @thusharalkml6861 2 ปีที่แล้ว +7

    Matarm lassana banapada apita dasanakarana obawahanshta maga namaskaraya wawa🙏🙏🙏

  • @dammikanishanthi9114
    @dammikanishanthi9114 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼

  • @sumalibagya6365
    @sumalibagya6365 ปีที่แล้ว +2

    සාදු සාදු 🙏🙏🙏

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @prasadmaduranga9745
    @prasadmaduranga9745 ปีที่แล้ว +3

    පිං සිදුවෙනවා ස්වාමිනි...

  • @sumudubhagya
    @sumudubhagya ปีที่แล้ว +1

    සාදු සාදු සාදු!...

  • @thilinimadushika2995
    @thilinimadushika2995 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු !!!..

  • @nishadhanisooriyawansha1372
    @nishadhanisooriyawansha1372 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️ නමෝ බුද්ධාය තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු!

  • @anomaweerasinghe569
    @anomaweerasinghe569 ปีที่แล้ว +2

    🙏🌷🙏🌷🙏 සාදු ...සාදු ...සාදු ..🙏🌹🙏🌹🙏

  • @emilydickinson2643
    @emilydickinson2643 ปีที่แล้ว +4

    🙏🌸💮සාදු සාදු සාදු 💮🌸🙏

  • @jayamala7987
    @jayamala7987 7 หลายเดือนก่อน +1

    සුමන සමන් දෙවි පිහිට සියලුම දෙනාට ලැබේවා මට සිරි පතුල වදින්න මේ වසරේත් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාර ya වේවා dergaausha ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @LTProduction678
    @LTProduction678 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ...

  • @TaniyaKaushalya-nj9nx
    @TaniyaKaushalya-nj9nx 9 หลายเดือนก่อน +5

    උතුම් සිරිපා වන්දනා කිරිමට සියලු සත්වයන්ට වාසනාව ලැබෙවා සාදු සාදු

  • @nalikapiyanka1976
    @nalikapiyanka1976 ปีที่แล้ว +4

    බුදු දහම බැබලේවා 🙏🙏

  • @GeeshaniPrebuddika
    @GeeshaniPrebuddika 6 หลายเดือนก่อน

    Sadu sadu sadu mage namaskaraya wewa !!!

  • @kusumsamarasinghe6116
    @kusumsamarasinghe6116 8 หลายเดือนก่อน +1

    උතුම්ශ්‍රී,පාද,පත්මයට,මාගේ,නමස්කාරය වේවා,,ඔබ,වහන්සේ,සිරිපා,කමල,විස්තර,කරන,ආකාරය,අහන්න,හරිම,ආසයි,බුදුන්වහන්සේ,දකිනවා,වගේ,ඔබ වහන්සේට පිං,සාදු,සාදු,සාදු,,

  • @komarikk1394
    @komarikk1394 2 ปีที่แล้ว +6

    Sadu Sadu Sadu 🙏💐🌹🌸🌷🌷🌸

  • @thamarakumari7364
    @thamarakumari7364 8 หลายเดือนก่อน +10

    ඒ උතුම් සිරිපා කමල වදිමි මම බැති සිතින් 🙏🏻🙏🏻🙏🏻

  • @ThushariPushpa
    @ThushariPushpa 8 หลายเดือนก่อน +1

    සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
    මගේ ජීවිතය පවතින තුරාවට, නැවත නැවතත් මාගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් සිරිපාදය වන්දනා කිරීමට මට වාසනාව
    උදා වේවා!!! 🙏🙏🙏

  • @ranganirmal3619
    @ranganirmal3619 2 ปีที่แล้ว +6

    ❤️🌺

  • @chandimakumari6304
    @chandimakumari6304 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේ mona තරම් පින්වත් da.lowthura budu ගුණ kanda me තරම් විස්මිත ලෙස kiyadenna.saadu.saadu mage නමස්කාර ya වේවා .චිරාත් කාලයක් wenjabewa.පින්වත් ස්වාමීන් වහන්සේta නිදුක් නිරෝගී deerghausha ලැබේවා

  • @madushamadumali4702
    @madushamadumali4702 8 หลายเดือนก่อน +1

    මාගේ නමස්කාර යම වේවා ..🙏🙏🙏 සාදු සාදු සාදු🌼🌼🌼❤

  • @sumudubhagya
    @sumudubhagya ปีที่แล้ว +2

    එහෙමයි හාමුදුරුවනේ,සාදු සාදු සාදු!...

  • @nisansalasandaruwini3728
    @nisansalasandaruwini3728 6 หลายเดือนก่อน

    උතුම් සිරිපා කමල වන්දනා කරන්න ලැබේවා !!!....

  • @dulanjamadumal6030
    @dulanjamadumal6030 ปีที่แล้ว +4

    Budusaranai apiwa denuwath kalata

  • @rajindragayan5276
    @rajindragayan5276 ปีที่แล้ว +4

    බුදු සරණයි 🙏

  • @sumudubhagya
    @sumudubhagya ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @ThakshilaMendis-wf1pt
    @ThakshilaMendis-wf1pt 7 หลายเดือนก่อน +1

    නොදන්නා බොහෝ දේ කීයා දුන් ඔබ වහන්සේට පින් සිදු වේවා

  • @hansiahasya7479
    @hansiahasya7479 ปีที่แล้ว +3

    Theruwan saranai hamuduruwane

  • @piyanthirathnayaka-dr2qn
    @piyanthirathnayaka-dr2qn 6 หลายเดือนก่อน +1

    තෙරූවන් සරණයි ආපේ පින්වන් හාමුදුරුවනේ ඔඛ වහන්සේ සූවේන් සිටිනවාද සූව පත් වේවා

  • @dayanisilva1156
    @dayanisilva1156 ปีที่แล้ว +2

    mama.thun wathawak serepad wandana Kara thibenawa.godak saddahawen.karunawen namuth ada thmai awabodawune.oba wahansela godak pin sedu wewa.sadu,,sadu,,sadu,mama madaperadega sewaya karanne.

  • @sidath939
    @sidath939 ปีที่แล้ว +2

    Dheergayu vehva pinbara sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu

  • @malarajapaksha5694
    @malarajapaksha5694 9 หลายเดือนก่อน +1

    Bohomahoda danuwath kirimak sadu.sadu sadu❤️🙏🙏🙏🌸🌸🌸

  • @SurekachathuraniWeerasinghe
    @SurekachathuraniWeerasinghe 5 หลายเดือนก่อน

    Sri pada piyumata maage namaskaraya veva....🙏🙏🙏🌼🌼🌼

  • @rohansunimal3306
    @rohansunimal3306 ปีที่แล้ว +2

    Sadu sadu sadu mage namas karaya wewa

  • @samanudayapeiris8628
    @samanudayapeiris8628 ปีที่แล้ว +2

    Sadu sadu sadu!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @W.A.S.M.kanthi.
    @W.A.S.M.kanthi. 8 หลายเดือนก่อน +5

    අපි මහන්සි නොබලා හැම දෙයක්ම නල්ල තන්නියේ ඉදන් බඩු අරන් ගිහින් දානය දෙනවා මකර තොරන ලග.

  • @SudeshikaLakmali-z8l
    @SudeshikaLakmali-z8l 7 หลายเดือนก่อน +1

    සිරිපා කරුණා කරන්න ආසාවෙන් මෙිි ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නේ .. උතුම් ශ්‍රී පාදයි වන්දනා කරන්න ලැබෙිිවා 🙏🙏

  • @sathmina3091
    @sathmina3091 7 หลายเดือนก่อน

    මාහට සිරිපා කරුණා කිරීමට භාගය උදාවේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @eranthawijerathna5875
    @eranthawijerathna5875 9 หลายเดือนก่อน +1

    Sadu sadu ape budun wadinna matath wasanawa labewaaa!siripa karuna karanna siyalu denatama wasanawa labewaaa!

  • @sanjubandara3147
    @sanjubandara3147 ปีที่แล้ว +2

    කල්‍යාණනිතො..ගගනිතෝ.මුනියන්ත..ගන්ත්වා. 🙏🙏🙏🙏🙏

  • @priyangikabaranasooriya6155
    @priyangikabaranasooriya6155 6 หลายเดือนก่อน

    උතුම් වු සීරිපාද පත්මයට පලමුවද දේවනුවද තේවනුවද මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.

  • @preemaprema7932
    @preemaprema7932 8 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා අපේ බුදු හාමුදුරුවෝ වන්ගඑරන් සිරිපතුල වැඳ පුදා ගැනීමට මෙම දේ මනාව අපහටදඑශනආකරආටසඋමනසමන්දඑවඉ . පිහිටයි සාදු සාදු සාදු 🙏🙏🙏🏵️🏵️🏵️🌺🌺🌺

  • @piumiupamalika
    @piumiupamalika 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @SachiWimalanath-jk9ij
    @SachiWimalanath-jk9ij 6 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 7 หลายเดือนก่อน

    සාදු .සාදු සාදු 🙏🌼🙏🌼🙏🌼.මාගෙ ..ථාතගතසමිමාසමිබුදුරජානමි නමස්කාරයවෙිවා🙏🌹🙏🌹🙏🌹.ස්වාමින්වහන්සේ නමස්කාරයවෙිවා 🙏🌼🙏🌼🙏🌼

  • @ashapriyangani6443
    @ashapriyangani6443 6 หลายเดือนก่อน

    සාධූ !සාධූ !!සාධූ !!! පින්වත් ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පින්....සිදු වේවා !!!🙏🙏🙏

  • @mangalikapiris1655
    @mangalikapiris1655 6 หลายเดือนก่อน

    Sadu,sadu,sadu,,🙏🙏🙏

  • @maashisanjana6964
    @maashisanjana6964 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 8 หลายเดือนก่อน

    උතුම් ශ්‍රී සිරිපා කමල ට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ සැමටම උතුම් නිවන් සුව යම ලැබේ වා

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 6 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @dilanipremarathna-ni1cn
    @dilanipremarathna-ni1cn 7 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @malikahhm6326
    @malikahhm6326 ปีที่แล้ว +3

    Sadu Sadu Sadu

  • @jayanimalsha2907
    @jayanimalsha2907 ปีที่แล้ว +2

    🙏🏻

  • @MihiranNamarathna
    @MihiranNamarathna 7 หลายเดือนก่อน

    සාදු .සාදු .සාදු .සාදු .බුදුසරණයි ...🙏🙏🙏🙏

  • @punsarakaushanka8010
    @punsarakaushanka8010 7 หลายเดือนก่อน +1

    අනේ මටත් ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් හා සමන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඉක්මනට ශ්‍රී පාදය වැද ගැනීමට භාග්‍යය උදා වේවා!!!🙏🙏

  • @pushbakumari9882
    @pushbakumari9882 8 หลายเดือนก่อน

    සාදු🙏 .සාදු🙏 .සාදු🙏 ..🙏🙏🙏.බුදුසරනයි 🙏🙏🙏

  • @siriyakiriya4661
    @siriyakiriya4661 6 หลายเดือนก่อน

    Sadu sadu sadu Theruwan Saranai

  • @UdariSenanayaka-kk4my
    @UdariSenanayaka-kk4my ปีที่แล้ว +2

    ☸️🇱🇰

  • @worandikachathurani4421
    @worandikachathurani4421 ปีที่แล้ว +3

    Ape lak wasi lowasi samadenatama siri pa karunakaranna labewa

  • @devikodi8074
    @devikodi8074 8 หลายเดือนก่อน +1

    Sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @wageeshaswarnapali8388
    @wageeshaswarnapali8388 6 หลายเดือนก่อน

    Man palamu wathawata labana satheye seri paa wadennata yanawa.. .eta pera me darma deshanawa asannata labunata oba wahanseta pin.🙏🙏🙏🙏

  • @prashanthipeiris2773
    @prashanthipeiris2773 8 หลายเดือนก่อน

    සාදු 🙏🌺සාදු🙏🌺
    මාගේ නමස්කාරය වේවා පින්වන්ත අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏
    සාදු 🙏🌺 සාදු 🙏🌺 සාදු

  • @thilinimadushika2995
    @thilinimadushika2995 ปีที่แล้ว +2

    Ape gedara kauruth gihin na siripade apitath yanna wasanawa labewa budunge saranin 🙏🙏🙏🙏🙏

  • @SLSHANYT
    @SLSHANYT 8 หลายเดือนก่อน

    ඔබ වහන්සෙට දිර්සායු ලැබෙවා..සියලු ජනතාවට බුදුන් දැක නිවන් බව ලැබිමට හැකිවෙත්වා..

  • @sumudubhagya
    @sumudubhagya ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻