Sri Padaya 2024 ❤🙏| සිරිපා කරුණාව රත්නපුර සිරිපාගම ශ්‍රී පලාබද්දල මාර්ගය ඔස්සේ |Adam's Peak
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- Explore the enchanting beauty of Adam's Peak as we ascend to catch the first light of day, revealing panoramic vistas that stretch as far as the eye can see. This spiritual journey promises not only a challenging trek but also an intimate connection with nature.
Travel through the Rathnapura Sri Palabaddala Road...
#AdamsPeak
#sripadaya
#PilgrimageAdventure
#sripadawandanawa
#samanalakanda
#ශ්‍රී පාදය
#SunRiseSripadaya
ශ්‍රීපාද කන්ද සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශයේ පිහිටා ඇති අතර එය මීටර 2243ක් පමණ උසය. ශ්‍රීපාද කන්ද අවට ප්‍රදේශය විශාල කඳු පන්ති වන බෑණ සමනල කන්ද, කුනුදිය පර්වතය වැනි කදු වලින් වටවී ඇත.
ශ්‍රීපාද කන්ද වෙතට මාර්ග 6කින් පැමිණිය හැක. එනම් රත්නපුර-පලාබද්දල, හැටන්-නල්ලතන්නි, කුරුවිට-එරත්න, මුර්යාවත්ත, මූකුවත්ත සහ මාලිම්බොඩ යන මාර්ග හදුන්වා දිය හැක. මෙම මාර්ග 6 අතරින්, නල්ලතන්නි හා පලාබද්දල මාර්ග 2 වන්දනාකරුවන් වඩාත් ගමන් ගන්නා සුලබම හා ප්‍රසිද්ධ මාර්ගයන් වේ.
ශ්‍රීපාද කඳු මුදුනට නැගීම දුෂ්කර අපහසු ගමනකි . ඒ සදහා පඩි 12000 පමණ නැඟිය යුතු අතර කඳු මුදුනට නැගීමට පැය 12 ක් පමණ ඇතමුන්ට ගතවේ. ශ්‍රීපාද වන්දනාව ආරම්භ වන්නේ සෑම වසරකම දෙසැම්බර් මාසයේ පොහෝ දිනයේදීය. වෙසක් පොහොයෙන් වාරය අවසන් වේ. අවාරයේ ශ්‍රීපාද කන්ද නැඟීම දුෂ්කරය. ඒ කාලයේදී ශ්‍රීපාද කන්දට අධික වැසි ඇද හැලෙන අතර තද සුළන් හා ඝන මීදුම පවතී. පළමු වරට ශ්‍රීපාද නඟින වන්දනාකරු "කෝඩුකාරයා" ලෙස හඳුන්වයි. "ඉර සේවය" ලෙස හදුන්වන කඳු මුදුනේ දී සූර්ය උදාව නැරඹීමටද බොහෝ වන්දනාකරුවන් අමතක නොකරයි.
Subscribe To Our channel : @travelwithlovelk
රත්නපුර පලාබද්දල පාරෙන් සිරිපාදේ යන විදිහ සහ එම ගමන් මගේ හමුවන වැදගත් ස්ථාන
1. පලාබද්දල පන්සල
2. පවනැල්ල අම්බලම
3. පවනැල්ල පොලිස් මුරපොල
4. කොකටිය කන්ද
5. ලිහිණි හෙළ
6. ලිහිණි හෙළ ජනප්‍රවාදය
7. කටු කිතුල අම්බලම
8. ගැටනෙතුල
9. කොඩිය කඩේ
10. කළු ගඟ
11. ගජමන්සල/ දියබෙත්ම
12. ගෙත්තම්පාන
13. ධර්මරාජගල
14. සීත ගඟුල
15. හීන් ගඟුල
16. හැරමිටිපාන
17. ගල්වංගෙඩිය
18. මකර තොරණ
19. මෑල්ලමළකඳුර
20. ආඩියාමළතැන්න
21. ඇහැළ කණුව
22. අහස ගව්ව/ හුලං කපොල්ල
LET'S GET SOCIAL
----------
Website and Social link: rb.gy/07j47
Facebook : www.facebook.c...
TH-cam:
/ @travlwithlove
tiktok: www.tiktok.com...
instagram: / travl_with_love
OUR TRAVEL VIDEO TOOLKIT
----------
• iPhone 7
OUR WISHLIST
----------
• GoPro Hero 10 Black
EDITING TOOL
----------
Canva
Capcut Pc
MUSIC :
----------
Music was provided by TH-cam Audio Library
----------
THANK YOU
TAGS-
#AdamsPeak
#SriPada
#PilgrimageAdventure
#ExploreSriLanka
#TrekkingExperience
#SunriseHike
#SpiritualJourney
#MysticalSummit
#NatureExploration
#CulturalHeritage
#SriLankanLandscapes
#TravelInspiration
#HikingTips
#AdventureTravel
#ExploreNature
#PilgrimageDestination
#SacredMountain
#OutdoorAdventure
#SriLankaVlog
#TravelDocumentary
කෝඩු අයත් එක්ක අපි ගිය ගමන❤❤
සාදු සාදු 🙏 🙏
🥰❤❤
😍❤
❤❤🥰
Nice! Start එක මීට වඩා energetic/intersting කරගමු. 🎉
Thnks for the advice.. බොහොම ස්තූති උපදෙසට ❤❤
❤🙏
❤❤🙏🙏🙏🙏🙏
@@Bhagi-m3o ❤️❤️❤️
❤❤සාදු සාදු
❤❤❤
Great
Thank you ❤❤
🙏🏻🙏🏻🙏🏻🙏🏻
❤❤❤
🙏🙏🙏🙏
❤❤🥰
අත්වැට නැද්ද
ගොඩක් තැන් වල නෑ...
වාහන එහෙම දාන්න තැනක් තිනවද
ඔව් එතන පාක් එකක් තීනවා..
මල්ලී රත්නපුර - පලාබද්දල රජ මාවතෙන් සිරිපාදේ යද්දී ඒ යන පාරේ නාන්න පුළුවන් තැන් මොනාද? ඔයාලා නාපු කළ්‍ර ගග හම්බවෙන්නේ පලාබද්දල පන්සලට කලින් ද පස්සේ ද පොඩ්ඩක් ඒ ගැන කියනවද
ඒ තැන නම් හම්බෙන්නේ පනසලට පස්සෙ කෙලින්ම කඩ පෙලේය පැත්තට යද්දී .. බෝඩ් එකක් දාලා තියෙනවා...
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭🇮🇹
සාදු ❤❤
🙏🙏🙏
❤❤