මෛත්‍රී බුදුන් බුදුවන තෙක් සුරැකිව පවතින මහා කාශ්‍යප රහතන් වහන්සේගේ දේහය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2024
  • Thanks For Watching!
    මෛත්‍රී බුදුන් බුදුවන තෙක් සුරැකිව පවතින මහා කාශ්‍යප රහතන් වහන්සේගේ දේහය
    Yakk! Production
    © Copyright Mattars 2024
    Subscribe to our Channel 🔴 to know the deep Buddhism and Information buried in the History of Sri Lanka Every Day. Then press the bell Icon🔔
    දිනපතා ඔබට ගැඹුරු බුදු දහම සහ ලංකා ඉතිහාසයේ වැළලී යමින් පවතින තොරතුරු දැනගැනීමට අප චැනල් එක 🔴 Subscribe කරන්න .ඉන්පසූ සීනුව 🔔 ලකුණ ඔබන්න
    facebook Page ඒකට සම්බන්ධ වන්න - / yakk-production-136291...
    Chakrayaa TH-cam Channel - / @chakrayaa
    #Yakk
    #Buddhist
    #Sinhala
    #Ravana
    #Srilanka
    #රාවණ_පුරාණය
    #Predictions
    #ancient
    #Mystery
    #Diyasen
    #Abirahas
    #අභිරහස්
    #විශ්මිත
    #රාවණා
    #Buddha
    #Bana
    #Pirith
    #Dharma_Deshana
    #බණ
    #පිරිත්
    #ධර්ම_දේශනා
    #බුදුරදුන්

ความคิดเห็น • 309

  • @user-cl3xe8xb8v
    @user-cl3xe8xb8v หลายเดือนก่อน +11

    මහා කාෂ්‍යප මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා,සාදු සාදු සාදු.

  • @lahirus.mendiz5603
    @lahirus.mendiz5603 หลายเดือนก่อน +17

    මම සිවු වතාවක් , මේ කාශ්‍යප මහා තේරුන් වහන් සේගේ දළදාව වැඩ වසන බේන්තර ගලපාත රජමහා විහාරයෙහි චේතය රාජයාණන් වහන්සේට කංචුක පුජා පවත්වා තිබේනවා. ඔබද සතුටු සිතින් අනුමොදනා වේත්වා..🙏🙏🙏

    • @chandralatajayasuri2796
      @chandralatajayasuri2796 18 วันที่ผ่านมา +3

      ඔබ කල පිං මමත් අනුමෝදන් මෙමි 🙏🏿🙏🏿🙏🏿

    • @pushpagunasekara5596
      @pushpagunasekara5596 16 วันที่ผ่านมา +1

      Sadu sadu sadu mage namaskaraya
      Wewa

    • @RuwanKamburapolage
      @RuwanKamburapolage 14 วันที่ผ่านมา +1

      🙏🙏🙏

    • @sumudunanayakkara5129
      @sumudunanayakkara5129 2 วันที่ผ่านมา

      සාදු සාදු සාදු🙏🙏🙏

  • @nilakshadushara-vk9sk
    @nilakshadushara-vk9sk 5 หลายเดือนก่อน +68

    මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏❤

  • @harshawickramasinghe4672
    @harshawickramasinghe4672 5 หลายเดือนก่อน +32

    මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @manelperera5336
    @manelperera5336 23 วันที่ผ่านมา +4

    කතාකරන සයළු දෙවල් සත්‍යයි.නමුත් සියළු රජවරැත් හෙළයේබව නුවනින් දැනගන්න.ඒවගෙම කාශ්‍යප බුදුන් වහන්සේගේ ධාතුන් වැඩ සිටින්නේ හෙළයේ.ඉංදියාවෙිනොවෙි මෙිහෙළයෙම සිදුවුන දෙවල්.දැන ගියොත් කතරගම.නොදැන ගියොත් අතරමග.නුවන පැදේවා සත්‍යදැකිමට නිවන්මගඅවබොද වෙිවා.

  • @mr.s9424
    @mr.s9424 5 หลายเดือนก่อน +47

    මන් වැඩිපුරම ගරු කරන ආස කරන උන්වහන්සේ සතු වූ ගුණය තමයි බ්‍රහ්මචාරී වීම.මමත් උත්සාහ කරනවා එසේ වීමට සැමවිටම..

    • @dasanayakadisa2245
      @dasanayakadisa2245 5 หลายเดือนก่อน +2

      පවු අනේ බ්‍රහ්මචාරී වෙන්නේ බලාගෙන මොකද ??!!අවසාන කාලේ වතුර පොදක් හරි දෙන්න තම බිරිඳහෝ දූපුතුන් ඉන්න ඕණි ඒකයි නැතිනම් චූ කක්කා ගහ ගෙන තමයි මැරෙන්න වෙන්නේ ඕන් අපේ අත්තා කෙනෙකුට ඔහොම උනා පවූ අපි නොහිටින්න උන්දෑ කපෝති🤣🤣😮😩😢😭😭😭👍

    • @mr.s9424
      @mr.s9424 5 หลายเดือนก่อน +1

      @@dasanayakadisa2245 කර්මය දැඩි වූ කළ මිනිසුන් වූ අප කුමක් නම් කරන්නද? කර්මයක් ගෙවන්න තියෙනවා නම් බිරිද දරුවන් නොවෙයි කවුරුන් සිටියත් එය ගෙවන්නට වෙනවාමයි.
      තපෝ ච බ්‍රහ්ම චරියා ච
      අරිය සච්චාන දස්සනං
      නිබ්බානසච්ජිකිරියා ච
      ඒතං මංගල මුත්තමං

    • @vinodchathuranga8007
      @vinodchathuranga8007 5 หลายเดือนก่อน

      @@dasanayakadisa2245 yakooo uba pissek

    • @rameshperera5250
      @rameshperera5250 5 หลายเดือนก่อน +7

      @@dasanayakadisa2245 Kasada badala lamai hadalath ohoma marichcha aya ona tharam innawa. Eka kasada badina eke hari nathi eke hari thiyena deyak newei. Thamange pin paw anuwa thamange mahalu wayasa gatha wena hati thiranaya wenawa. E widiyatama thamange maranya wena hatith thiranaya wenawa.

    • @PREMALATHAWijerathna
      @PREMALATHAWijerathna 3 หลายเดือนก่อน +2

      මගේ අයියා අවිවාහක ඒවගේම කිසිම වැරදි වැඩක් නොකරන කෙනෙක් .එයාගේ කෑමබීම ලෙඩට දුකට සේරම බලන්නේ මම.මම විවාහ උනත් මට කවුරුත්ම නෑ .

  • @PathumKarunadasa
    @PathumKarunadasa 5 หลายเดือนก่อน +11

    මහා කාශ්‍යප මහරහතන් වාන්සේට මාගේ නමස්කාරය වේවා...!!! සාදු සාදු සාදු සා...!!! 🪷🪷🪷☸️☸️☸️🙏🙏🙏

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 5 หลายเดือนก่อน +21

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️
    ✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️
    ✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️

  • @user-ce3ut4vc6u
    @user-ce3ut4vc6u 5 หลายเดือนก่อน +6

    🙏🙏🙏 සාදු සාදු සාදු මහා කාශ්‍යප මහා රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා පූජා වේවා පූජා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 5 หลายเดือนก่อน +6

    ඒ අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත ගුණැති සව්නේ ලත් ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා ඒ උතුම් ගුණැති මහ කසුප් හිමිපාණන් වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා ඔබතුමාට පින් සිදුවේ ජය වේවා තෙරුවන් සරණයි

  • @shalikaperera3413
    @shalikaperera3413 หลายเดือนก่อน +2

    "යෝදායාදෝ බුද්ධ සෙට්ඨස්ස විසිට්ඨෝ ධුත ගුණේ මුණී
    උපසන්තෝ උපරතෝ
    පන්තසේනාසනෝ විදූ
    තං වීතරාගං සුසමාහිතින්ද්‍රියං
    වන්දාමි පරිනිබ්බුත මහා කස්සපං"
    -: බුදුරජුන්ගේ මහා දායාදය වු
    යම් මහරහත් උතුමෙක්
    අග්‍ර වී සීල ධුත ගුණෙන්
    සංසිදී නිකෙලෙස් වී
    දුර ඈත වන අරණේ වැඩ හිද
    දෙව් මිනිස්නට සැපත සැදුවෙද
    ඒ වීතරාගී සමාහිත ඉදුරන් ඇති
    අමා නිවනට වැඩිය අපගේ
    මහා කස්සප රහත් මුණිදුට
    වදිමි මම සාදරයෙන්
    "පින් මතුවෙන වන්දනා පොතෙන්"

  • @user-fn3ym5cb7z
    @user-fn3ym5cb7z 5 หลายเดือนก่อน +80

    අප්‍රමාණ ගුණ සමුදායෙන් සමන්නාගත වූ උතුම් වූ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏 සාධූ !සාධූ !!සාධූ !!!

    • @mallikaherath2281
      @mallikaherath2281 5 หลายเดือนก่อน +1

      Maha therunwahanseta mage namaskaraya wewa

    • @user-rb3ud8xo7c
      @user-rb3ud8xo7c หลายเดือนก่อน +2

      🙏🙏🙏🙏

  • @wimalawathiwa7594
    @wimalawathiwa7594 5 หลายเดือนก่อน +8

    යක්.පෙුාඩක්සන්.වෙතින් කරන මෙම හෙලිදරව් වලට ගොඩාක් පින්.කරැනාකර වෙිගය ටිකක් වැඩි නිසා වෙිගයතව ටිකක්අඩුකර කියන්න .

  • @wijayabandara9810
    @wijayabandara9810 5 หลายเดือนก่อน +14

    ධර්ම භාණ්ඩාගාරය ඔයාසාසනයට මහගු සේවයක් කරනවා යහපතක් ම වේවා

  • @dilakshishani65
    @dilakshishani65 5 หลายเดือนก่อน +17

    දන්න දැනුමට තවත් කරුණු එකතු කර ගත්තා.

  • @gayaneranga899
    @gayaneranga899 5 หลายเดือนก่อน +9

    නුඹට බොහොම පින් 🙏

  • @sameeramadusanka350
    @sameeramadusanka350 5 หลายเดือนก่อน +7

    මහා කාශ්‍යප මහරහතන් වහන්සෙට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalinimanamendra6959
    @nalinimanamendra6959 หลายเดือนก่อน +1

    මහා කශ්‍යප මහ රහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @nalindarshana6971
    @nalindarshana6971 5 หลายเดือนก่อน +12

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @JayanthiRajakaruna-qe6oo
    @JayanthiRajakaruna-qe6oo 5 หลายเดือนก่อน +19

    කාශ්‍යප
    ...මහා....රහතන් ...වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා ..🙏🙏🙏🪷🌹🪔🙏🙏🙏🪷🌷🪔🙏🙏🙏🌺🪷🌹🌻💐🪔

  • @HappyCobra-dw5eb
    @HappyCobra-dw5eb 5 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @user-xd6gx3xe1q
    @user-xd6gx3xe1q 5 หลายเดือนก่อน +2

    සාදු 🙏. සාදු 🙏. සාදු 🙏. මහා.කාශ්‍යප. මහා රහ ත න්. වහන්සේ ට. මගේ. නමස්කාර ය. වේවා 🙏🙏🙏

  • @user-iw4gb9tn9l
    @user-iw4gb9tn9l 5 หลายเดือนก่อน +10

    Sadu sadu sadu .......

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 5 หลายเดือนก่อน +8

    Sasara maga suka patippadawakin keti weewa
    yakk budu saranai

  • @user-mg3ds3ou3q
    @user-mg3ds3ou3q หลายเดือนก่อน +1

    සාදුසාදුසාදු කාශ්‍යප මහරහතන්වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏

  • @sunilsuni9869
    @sunilsuni9869 หลายเดือนก่อน +1

    Budusarni sadu sadu sadu

  • @kalyanilanka1194
    @kalyanilanka1194 หลายเดือนก่อน +1

    සාදු 🙏සාදු 🙏සාදු 🙏මාගේනමස්කාරය වේවා🙏🙏🙏🙏

  • @sureshsippy4113
    @sureshsippy4113 5 หลายเดือนก่อน +6

    sadu sadu sadu maha kaessapa maharahathanwahansheta mage nameskaraya wewa.

  • @Dilan-yj2or
    @Dilan-yj2or 19 วันที่ผ่านมา

    සාදු මේආත්මයේම නිවන් දකින්න වාසනාව ලැබේවා🙏🙏🙏🙏🙏

  • @surangamadushanka3591
    @surangamadushanka3591 5 หลายเดือนก่อน +8

    Buddarathnayata
    Dammarathnayata
    Sangarathnayata
    Maga namaskaraya
    Wawa

  • @user-ij3tr9po4h
    @user-ij3tr9po4h หลายเดือนก่อน +1

    Sadu sadu sadu mage namaskaraya wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunnymaddage2604
    @sunnymaddage2604 5 หลายเดือนก่อน +9

    සාදුසාදු,සාදූ!!!

  • @prasangadayarathna6039
    @prasangadayarathna6039 5 หลายเดือนก่อน +3

    තෙ⁣රුවන් සරණයි!!! දෙවිපිහිටයි!! සාධූ සාධූ සාධූ !

  • @K.Chandima
    @K.Chandima หลายเดือนก่อน +1

    සාදු.සාදු.සාදු .🙏🙏🙏🙏🙏.මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මාගේ නමස්කාය වේවා .ලක්දිව උන්වහන්සේ වෙනුවෙන් වන්දනාමාන කරන .උන්වහන්සේ වෙනුවෙන් පෙරහැර පවත්වන එකම විහාරය වන්නේ බෙන්තොට ගලපාත (ගලතුරුපිට)රජමහා විහාරය යි.🙏🙏🙏🙏🙏🙏

  • @danujadanuja5118
    @danujadanuja5118 5 หลายเดือนก่อน +11

    මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @shandrikasriyani101
    @shandrikasriyani101 5 หลายเดือนก่อน +9

    අප මහ‌ තථාගතයාණන් වහන්සේ‌ ජිවමාණව වැඩසිටි පින්ඛිම අපගේ හෙළයයි‌ ජම්බුද්වීපය ❤

  • @ninalanka1874
    @ninalanka1874 5 หลายเดือนก่อน +4

    Sadu 🙏 🌺 🌸 sadu 🙏 🌺 🌸 sadu 🙏 🌺 🌸 namo buddaya 🙏 🌺 🌸

  • @udaraaththanayaka5449
    @udaraaththanayaka5449 5 หลายเดือนก่อน +11

    සහෝදරයා බුදුදහමේ ඉදිරි පැවැත්ම ගැන වීඩියෝ එකක් ගේන්න පුළුවන්ද ? ❤❤

    • @Yakkproduction
      @Yakkproduction  5 หลายเดือนก่อน +8

      බලාපොරොත්තු වෙන්න

    • @Samantha-gh3po
      @Samantha-gh3po 5 หลายเดือนก่อน +4

      සාදු සාදු සාදු

    • @kumaraperera3389
      @kumaraperera3389 5 หลายเดือนก่อน +2

      Saadu saadu saadu !

  • @ThilinaMadusanka-fk3ee
    @ThilinaMadusanka-fk3ee หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤😢 Budu saranayi

  • @adeeshadilshan2500
    @adeeshadilshan2500 5 หลายเดือนก่อน +1

    උබට ගොඩක් පින් යක් production 🙏🖤🥺

  • @DisnaJayasingha-ie2sv
    @DisnaJayasingha-ie2sv 22 วันที่ผ่านมา +1

    Mahakashapa maharahathan wahanseta mage namaskaraya weva. Sadu sadu sadu

  • @shanthamallika9999
    @shanthamallika9999 5 หลายเดือนก่อน +9

    🙏🙏🙏🙏🌹🌹

  • @nishan433
    @nishan433 หลายเดือนก่อน +1

    Budusaranai oyalata okkotama

  • @SLRUSARA
    @SLRUSARA หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා 🙏🙏🙏

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga 5 หลายเดือนก่อน +4

    කාශප නාමය වැරදිය කස්සප
    ගෞතම නමත් වැරදියි ගොතම සම්මා සම්බුද්ධ
    දිඹුලාගල හබරන කස්සප වරු විසු බවට තොරතුරු අැත෴

    • @Yakkproduction
      @Yakkproduction  5 หลายเดือนก่อน +1

      නම් වල පැටලෙන්නේ නැතුව දහම තේරුම් ගන්න

    • @champasirimanne6253
      @champasirimanne6253 5 หลายเดือนก่อน +2

      ​​@@Yakkproductionහරිහැටි නොදන්නවා නම් videos නොදා ඉන්න.

    • @weerathungadissanayaka5902
      @weerathungadissanayaka5902 5 หลายเดือนก่อน

      උබලගෙ මහ එකා මීවනය කියනව සිදුහත් කුමාරය ඉපදුනාම මහා මායාවක් උනා මහමායා දේවිය පිරිමියක් උනා කියල . එතුමිය සංකපාල කොස්වැටිය පැත්තෙ තියෙන පන්සලක ගල් ගුහාවක හිර කලා එතන ඉනිමගකින් බැහැල යන්න ඕනි . අදටත් එතන විහාරයක් තියෙනවා ගිහිල්ලා බලපු අයත් ඉන්නව කියල . එහෙම තැනක් නෑ යකෝ. ඕකට කියපන් ගන්ජා බීල බොරු කියන්න එපා කියල .

  • @kanti7069
    @kanti7069 หลายเดือนก่อน +1

    Maha kashapa maharahathan wahanseta mage namaskaraya wewa Sadu Sadu Sadu 🙏🙏🙏

  • @amdagekatha1371
    @amdagekatha1371 5 หลายเดือนก่อน +8

    ❤❤❤

  • @sunethrabandara2123
    @sunethrabandara2123 5 หลายเดือนก่อน +2

    Brhmana vruthanthaya. Thankyou for description

  • @bennyffsl2840
    @bennyffsl2840 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @saudara5160
    @saudara5160 5 หลายเดือนก่อน +6

    🙏🙏🙏

  • @dunith305
    @dunith305 5 หลายเดือนก่อน +6

    🙏🙏🙏🙏

  • @sumithrodrigo5231
    @sumithrodrigo5231 5 หลายเดือนก่อน +1

    මෙ උතුමිි ධර්ම ධාණයට මාගේ නමස්කාරය වෙිිවා

  • @KasadunPesha
    @KasadunPesha 5 หลายเดือนก่อน +1

    බුදු සරනයි
    සාදූ සාදූ සාදූ

  • @user-uq3nk4hc6f
    @user-uq3nk4hc6f 5 หลายเดือนก่อน +8

    කියන්න දෙයක් නැ බුදු ගුන අනන්තයි අප්‍රමානයි ඉලගට බුදුවන්නේ මහමායා දේව් දැනට මාතූ දෙව්‍ය පුත්‍රයා නම්න් දිව්‍ය ලෝකයෙ වැඩ වාසය කරන මෙත්‍ර බුදුන් නම්න් බුදු බව ලබනවා සාදු

    • @user-fn3ym5cb7z
      @user-fn3ym5cb7z 5 หลายเดือนก่อน +2

      මාතෘ දිව්‍ය රාජයා බුදු රජාණන් වහන්සේගේ අභිධර්ම දේශනාව ශ්‍රවනය කරල සෝවන් ඵලයට පත් වූ බවයි ධර්මය තුළ සදහන් වෙන්නේ. ධර්මය නිවැරැදිව ඉගෙන ගන්න .

    • @m.dpriyantha8697
      @m.dpriyantha8697 หลายเดือนก่อน

      Waradi adahas gena hithanna epa maha maya dewiya danatamath uthum nirwana suwaya labagena athi neda .apamaha bosathanan wahanseta uththarithara jiwithaya laba dun demau piyan niwan nodaka athi kiya ma hata wiswasa kala nohaki .mokada yashodara dewiyath uthum nir wana suwaya labuwa nam ethanin ehata thawa deyak natha

    • @gnanapriyawanigasekara9085
      @gnanapriyawanigasekara9085 หลายเดือนก่อน

      ගැහැණු බුදුවී නැත. ඉතිහාසය බලන්න!!!🐂

  • @AmilaPriyantha-we5lc
    @AmilaPriyantha-we5lc 5 หลายเดือนก่อน +1

    Maha rahathan wahansheta mage namaskaraya wewa sadu sadu sadu samata budu saranai

  • @akilasandaruwan5471
    @akilasandaruwan5471 5 หลายเดือนก่อน +1

    Theruwan saranai

  • @ramanigamhewage4942
    @ramanigamhewage4942 5 หลายเดือนก่อน +1

    මහා කස්‍ය්ප මාහ රහතන්වහන්සේට .මාගේ නමස්කාරය .වේවා

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 5 หลายเดือนก่อน +2

    Sadu sadu sadu 🙏🙏🙏

  • @sunilmanth1871
    @sunilmanth1871 5 หลายเดือนก่อน +2

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹🌹🌹🌹magay namas karaya waywa.

  • @pathumbro5780
    @pathumbro5780 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 3 หลายเดือนก่อน +18

    බුදුවරු උපදින්නේ ඉන්දියාවේ. බුද්දාගම ප්‍රචාරය වෙන්නේ ලංකාවේ ❤

    • @ShashikaGayashani-bo2ml
      @ShashikaGayashani-bo2ml 15 วันที่ผ่านมา +1

      බුදුවරු ඉන්දියාවේ විතරද ඉපදෙන්නෙ ඇත්තටම දන්නෙ නැති නිසා අහන්නෙ 🙏

    • @sumuduwijerathne9371
      @sumuduwijerathne9371 15 วันที่ผ่านมา +1

      @@ShashikaGayashani-bo2ml ඔව්. විශ්ව නීතියක්

  • @WimaliSw-yt9yn
    @WimaliSw-yt9yn 5 หลายเดือนก่อน +1

    sadu sadu sadu 🙏🙏🙏mage namaskaraya wewa

  • @kumaraperera3389
    @kumaraperera3389 5 หลายเดือนก่อน +2

    Eaa budurajanan vahanstama devani vu anubudu mahakashyapa maharatan wahanseta mage namaskaraya veva! Saadu saadu saadu ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-nt4eh8fj9q
    @user-nt4eh8fj9q 5 หลายเดือนก่อน +6

    Bro, එතකොට අවු 160 ආයු වලදපු,බක්කුල මහරහතන් වහන්සේගේ සිරැර තැන්පත් කරලා තියෙන කන්ද මොකක්ද ,..?

    • @tourismsrilanka
      @tourismsrilanka 5 หลายเดือนก่อน

      බක්කුල මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑවා. ධර්මයේ තියෙන්නේ උන් වහන්සේ සෘද්ධි බලයෙන් අහසේ දී පිරිණිවන් පෑවා කියලා. තේජෝ කසිනයට සම වැදිලා අහසේදීම පිරිනිවන් පාලා අහසේදීම ආදාහනය වෙලා උන් වහන්සේගේ ධාතූන් වහන්සේලා බිමට වැටුණා කියලා. ඒ බිමට වැටුණ ධාතූන් වහන්සේලා තැන්පත් කරලා තමයි දාගැබ් හදලා තියෙන්නේ.
      වැඩිදුර තොරතුරු අවශ්‍යයි නම් ගලිගමුවේ ඤාණදීප ස්වාමීන්වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳව දේශනා කළ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න.

    • @user-nt4eh8fj9q
      @user-nt4eh8fj9q 5 หลายเดือนก่อน +1

      @@tourismsrilanka ඒ ගැන නෙමෙයි මං ඇහුවේ, මොන කන්දෙද බක්කුල මහරහතන් වහසේගේ සොහොන තියෙන්නෙ කියලා,?කියවන්න ඕන පොත් මං දන්නවා මගේ දැනුමට, විග්‍රහ වැඩක් නෑ, මේ නාලිකාවේ සහෝ ගෙන් ඇහුවේ ප්‍රස්නයක්, උත්තර ඔන ප්‍රස්නය පිලිබද මිසක් ව්ග්‍රහ පිලිබද තියෙන පොත් කියවන්න කියලා දැනගන්න නෙමෙයි, ස්තූතියි ඔබට,

    • @isurusampath701
      @isurusampath701 หลายเดือนก่อน

      භක්කුල මහරහතන් වහන්සේගේ දේහය ආදාහනයකරා ❤❤😅😅තැන්පත් කරේ නෑ ​@@user-nt4eh8fj9q

    • @isurunuwandika
      @isurunuwandika หลายเดือนก่อน

      බක්කුල මහ රහතන් වහන්සේ දිනක් භාවනා කරද්දී දකිනවා, උන් වහන්සේගේ ආයුෂ ගෙවී අවසන්. ඒ මොහොතේ භාවනාවෙන් නැඟිට, ස්වාමීන් වහන්සේලා සැමගේම කුටිවලට ගිහින් ඇමැතුවා.‘ආයුෂ්මතුනි, එළියට වඩින්න. අද මා පිරිනිවන් පානවා යනුවෙන් තම කුටියෙහි යතුර සංඝයාට දී, භික්ෂූන් වහන්සේලාට අවවාද කර, ස්වාමීනි, මා පිරිනිවන් පානවා යනුවෙන් අහසට පැන නඟින්න පෙර අධිෂ්ඨානයක් කළා. ‘මගේ පැවිදි ජීවිතය තුළ කිසිකෙනෙක් ලවා මා උපස්ථානයක් කරවාගෙන නැහැ. කාටවත් මගේ කය කරදරයක් වෙලා නැහැ. මේ මොහොතේ පිරිනිවන් පෑ පසුවවත්, මගේ දේහය තව කෙනෙකුට කරදරයක්, බාධාවක් නොවේවා’ යනුවෙන් අධිෂ්ඨානයක් කළා. ඒ වගේම අනාගතයේ දෙව්, මිනිස් ලෝකයාට නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරගෙන, වැඳුම් පිදුම් කරන සිව්වණක් ශ්‍රාවකයන්ට, මාගේ ශාරීරික ධාතූන් වහන්සේලා බොහෝ කාලයක් වැඳුම් පිදුම් කරමින් මනුස්සයන්ට යහපත පිණිස පවතීවා යනුවෙන් අධිෂ්ඨානයක් කර, අහසට පැන නැඟ, අහසේම ඵලක් බැඳගෙන පිරිනිවන් පෑවේ තේජෝ කසිණයට සම වැදිල යි. මෙලෙස පිරිනිවන් පානවාත් සමඟ ම අහසෙම ගිනි ජාලාවක් හට ගත්තා. ඒ ශරීරයෙන් හටගත් ගිනි ජාලාවෙන් අහසෙදිම දැවිලා, පිළිස්සිලා, අළුවත්, දැළිවත්, දූවිල්ලක්වත් ඉතිරි නොවී, ධාතූන් වහන්සේලා පමණක් පහළට වැටෙනවා, ගිතෙල් ටිකක් දැවිලා ගියා වගේ මුළු ශරීරයේම සියලුම කොටස් අහසෙම අතුරුදන් වුණා

  • @DeshanWishmantha-fd7lr
    @DeshanWishmantha-fd7lr 5 หลายเดือนก่อน +1

    Sadu sadu sadu niwan dakithwa taruwan.sarani

  • @user-fn6ms7jd6d
    @user-fn6ms7jd6d 18 วันที่ผ่านมา +2

    Mma pas park dbdiwa gihiLla tiyenwa ain akpark oya kaspmhrhtn whnse bllnna himalyta giya mn desinma dekbla gtta sadu sadu sad magenms kary wewa idiriytah wdinna lebewa ❤❤❤

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏 මට මගේ බලාපොරොත්තුව එය ඉස්ට්ට් කරන්නට ලබා ගන්න කම් බලා ඉදිරම්🙏🙏🙏

  • @nilanthithanuja2541
    @nilanthithanuja2541 5 หลายเดือนก่อน +4

    ❤💐🙏

  • @vithuu7830
    @vithuu7830 5 หลายเดือนก่อน +11

    ලස්සනට අපේ රටෙ ඉතිහාසය විකෘති කරලා තියෙනවා. ලජ්ජා විය යුතුය. ධාතු විතරක් වර්තමාන ලංකාවෙ

    • @chamlimendis698
      @chamlimendis698 28 วันที่ผ่านมา +1

      ඔයා සෙල් ලිපි කියවන්න දන්නවද. ත්‍රිපිටකය කියවලා තියෙනවද.

  • @sisirakumarasathutuimaliyo651
    @sisirakumarasathutuimaliyo651 5 หลายเดือนก่อน +1

    සාදු,, සාදු,, සාදු,, සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💅💅💅💅💅

  • @Miry-lt1ld
    @Miry-lt1ld หลายเดือนก่อน

    Sadu sadu utum rhatun whanselata mgea nmaskrya wewa

  • @BuddikaMadushan-my3bz
    @BuddikaMadushan-my3bz หลายเดือนก่อน +1

    අපේ ගමේ පන්සලේ(බෙන්තොට ගලපාත රජමහ විහාරයේ සෑ ගර්බයේ)මහාකාශ්ශප මහරහතන් වහන්සේගේ දළදා වහන්සේ වැඩසිටිනව.ගවුතම බුදුන්ගේ දළදා වහන්සේ ලංකාවට ලැබෙන්නත් කලින් තමා මහාකාශ්ශප මහරහතන් වහන්සේගේ දළදා වහන්සේ ලංකාවට ලැබෙන්නෙ.උන්වහන්සේගේ වෙන කිසිම දාතූන් වහන්සේ නමක් මේ තුන්ලෝකයේම කොහෙවත් නෑ.
    මහාකාශ්ශප මහරහතන් වහන්සේගේ දේහය මයිත්‍රීබුදුන්ගෙ ශ්‍රීහස්තය මත ආදාහනය වෙන්නෙ කර්ම විපාකයක් නිසා,එයින් උන්වහන්සේගේ අතේ විස බිබිලක් හටගෙන එ හෙතුවෙන් තමා මයිත්‍රීබුදුන් පිරිණිවන් පාන්නෙ.
    පුළුවන්නම් අපේ පන්සලට ඇවිත් වීඩියෝ එකක් කරල මහාකාශ්ශප මහරහතන් වහන්සේගේ දළදා වහන්සේ වැඩ සිටින සෑය ලෝකයටම දැක ගන්න සලස්වන්න ඇඩ් මින්.🙏

  • @siriyakiriya4661
    @siriyakiriya4661 5 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @avishkagihan99
    @avishkagihan99 5 หลายเดือนก่อน +2

    ❤️‍🔥🙏🙏

  • @user-ht1mx7ci3w
    @user-ht1mx7ci3w 5 หลายเดือนก่อน +2

    සාදූ සාදූ සාදූ

  • @La_K_Shi
    @La_K_Shi 23 วันที่ผ่านมา

    🙏

  • @user-ce3ut4vc6u
    @user-ce3ut4vc6u หลายเดือนก่อน

    🙏🙏🙏❤️

  • @sarojakusum3973
    @sarojakusum3973 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @user-dv5fx1cu9w
    @user-dv5fx1cu9w 18 วันที่ผ่านมา

    Maha kassapa rahalhan wahansata maga namas karaya wawa sadu 🌷👃👃👃🌷 sadu 🌷 👃👃👃🌷 sadu 🌷👃👃👃🌷 namo buddaya 🌷👃👃👃🌸🌺🌷🌷🌷🌷 danuwalh kirima bohoma pin lharwan saranai Dave raka waranai api katar rata sita 🌷👃👃🌷🌷🌸

  • @rohansunimal3306
    @rohansunimal3306 หลายเดือนก่อน

    A uthum maha rahathan wahanseta mage namas karaya wewa

  • @ravinduchathuranga82
    @ravinduchathuranga82 18 วันที่ผ่านมา

    තිස් දෙක වුණ බුදු රදුන්ගේ ලක්ෂන වලින් 7ක් කාශ්‍යප රහතන් වහන්සේට පිහිටල තියෙනව 🙏

  • @madikagunasekara9538
    @madikagunasekara9538 5 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamindachaminda4015
    @chamindachaminda4015 23 วันที่ผ่านมา

    Ape hela beme pahala u maha kashapa therun wahanseta mage namaskaraya wewa

  • @rumeshithakshila8381
    @rumeshithakshila8381 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @shanteshante5495
    @shanteshante5495 หลายเดือนก่อน

    Mage namskaraya sadu sadu sadu

  • @sandamalkangara3036
    @sandamalkangara3036 5 หลายเดือนก่อน +1

    aape lowthura burajanan wahanseta namaskaara wewa !!!!maha kashyapa maharathan wahanseta mage namaskaaraya wewa.

  • @gppremaratne6911
    @gppremaratne6911 5 หลายเดือนก่อน +6

    අහෝ කේදයකි. පොතේ පිටකවරය කිවන්නො තීරණගනී. ඇතුලත කියවන්න සියල්ල සිදුවී ඇත්තේ මේ හෙළ බිමේදී.

    • @Yakkproduction
      @Yakkproduction  5 หลายเดือนก่อน +4

      ඔහොම කිය කිය තර්ක කර කර සිටින්න... දහම මඟහරවා ගෙන පසු තැවෙන්න එපා..

    • @wmllsiri143
      @wmllsiri143 5 หลายเดือนก่อน

      ස්ථානයෙන් නිවන් දකින්නෝ දැන් ඉන්නෙ. ධර්මයෙන් වැඩක් නෑ

    • @weerathungadissanayaka5902
      @weerathungadissanayaka5902 5 หลายเดือนก่อน

      මීවනපලානෙත් එක්ක ගන්ජ ගැහුව එකෙක්

    • @rishanthiwanka8951
      @rishanthiwanka8951 29 วันที่ผ่านมา

      Hari eka hela diwa una kiyamuko.den uba niwan dakinna weda kara ganwnada nene.uba thena bala.bala idapan 😂

  • @hasithajeewantha4165
    @hasithajeewantha4165 หลายเดือนก่อน

    Sadu 🙏sadu🙏 sadu🙏

  • @siriimaduwa9942
    @siriimaduwa9942 5 หลายเดือนก่อน

    Mage Namaskaraya Wewa.

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 5 หลายเดือนก่อน +2

    Mha kassfa mha rhttnwhnset ,mgenmzkry weva🙏🙏🙏🙏

  • @user-og6fn8lk9p
    @user-og6fn8lk9p 18 วันที่ผ่านมา

    Sadu🙏🙏🙏🙏🙏sadu 🙏🙏🙏🙏🙏

  • @Muriom.Test.Bro.YouTube....lk.
    @Muriom.Test.Bro.YouTube....lk. 5 หลายเดือนก่อน +2

    දූතාංගදූරීන් අතර අග තනතුර කියලා කියන්නේ කුමන තනතුරක්ද ?🤔🤔🤔
    මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!☸️☸️☸️🙏🙏🙏 සාධූ! සාධූ!! සාධූ!!! ☸️☸️☸️🙏🙏🙏
    නමෝ බුද්ධාය!!!☸️☸️☸️🙏🙏🙏 සාධූ! සාධූ!! සාධූ!!! ☸️☸️☸️🙏🙏🙏
    අප මහා ගෞතම ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!☸️☸️☸️🙏🙏🙏 සාධූ! සාධූ!! සාධූ!!!☸️☸️☸️🙏🙏🙏

    • @Muriom.Test.Bro.YouTube....lk.
      @Muriom.Test.Bro.YouTube....lk. 5 หลายเดือนก่อน +3

      @@user-sadun5940Usher ස්තූතියි!!!👍👍👍☸️☸️☸️😊😊😊❤️❤️❤️

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 5 หลายเดือนก่อน +2

      ශාසනික ඉතිහාසය බලන්න ..

  • @nishaninishani1160
    @nishaninishani1160 หลายเดือนก่อน

    සාදූ.සාදූ.සාදූ

  • @dinukawijayanga1166
    @dinukawijayanga1166 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ic6yz6td3b
    @user-ic6yz6td3b 2 หลายเดือนก่อน

    Mama kasspa himiyange thaya soyagannawa❤❤🙏🌸💮🌸🌼🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilakshishani65
    @dilakshishani65 5 หลายเดือนก่อน +1

    Ane yak duthanga gana video ekak karannako

  • @asankathlina-rh6us
    @asankathlina-rh6us 5 หลายเดือนก่อน +1

    Indiyawatama kada yanna ai❤okay lankawa siddauna ❤

    • @Yakkproduction
      @Yakkproduction  5 หลายเดือนก่อน

      ඉන්දියාවට තියා කිසිම රටකට මා නම් කඩේ යන්නේ නැත.. මා මේ කියන්නේ ත්‍රිපිටකය තුළ සහ අට්ඨකතා වල තියෙන දේවල් මිසක් කට කතාවක් හෝ කාගෙවත් හිතළු නෙමෙයි.. මෙතන තියෙන දහම් දැනුම ගන්නවා නම් ගන්න..නැත්නම් බුදුරජාණන් වහන්සේ ඉපදුනේ ලංකාවෙද ඉන්දියාවෙද කියලා තර්ක කර කර ක්ෂණ සම්පත්තිය විනාශ කර ගන්න .. තීරණය ඔබ සතුයි..

    • @champasirimanne6253
      @champasirimanne6253 5 หลายเดือนก่อน +4

      ​@@Yakkproduction අට්ඨ කතාවල ඉන්දියාව වචනය තියෙන්න බෑනෙ. අනෙක ඒ වෙහෙර වෙනස් කරල මෑතකදී හදපු එකක් වගේ නඩ වලට බලන්න. අපේ මිනිස්සු සහ සුද්දො තමයි එහෙ ස්ථානවලට නම් දාගෙන ගියේ. බුද්ධගයාව වුණත් කෝවිලක්නෙ.

    • @asankathlina-rh6us
      @asankathlina-rh6us 5 หลายเดือนก่อน

      👌💘🦾🤜🤛💯🙏jaya wawa maha samantha manu parapurata jayawawa hiru namadina minisun kisida parajaya nowa

  • @user-fn6ms7jd6d
    @user-fn6ms7jd6d หลายเดือนก่อน

    Mn dbdiwa pswtahwk wedgtta ain akwtah wk mhaksp mhrtn whnsge dehya bllnna giya oya glLenta mage nmskarya wewa sadu sadusadu🎉🎉❤❤❤❤❤

  • @ranjankamburawela3608
    @ranjankamburawela3608 หลายเดือนก่อน

    This story was in Sri Lanka. 🙏🙏🙏