ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම එන මාසේ සිරිපාදෙ යන්න යන්නෙ😢 දරුපැටියෙක් ඉල්ලන්නයි යන්නෙ😢 අනෙ මට ආශිර්වාද කරන්නකො මගෙ කිරිසිහිනෙට
ඉල්ලීම එලෙසම ඉටු වෙවා
සමන් දෙවි පිහිටයි
Saman dewi pihitai.oya kiyanna daruwa Loku unma ekka enwa kiyala bara wenna
Math palweni parata yanne..mage kiri sihinaya itu weewa kiyala prathana karanna...
Budu saranai.Sumana saman dewi pihitai.
2023 අපේ අම්මව කෝඩු වැන්දෙව්වේ මං.. මේ සැරෙත් අම්මව එක්කං යනවා... ❤️ හැමෝටම සුමන සමන් දෙවි පිහිටයි.. ❤️
ශ්‍රී පාදය කරුනා කරන්න ආසවෙන් ඉන්න හැමෝටම ඒ ප්‍රාර්ථනාව ඉශ්ට වේවා❤️🙏
🥺❤️:|
අපිත් කරුණා කරන්න හදන්නෙ ❤ ගොඩක් ස්තූතියි ❤❤
🙏🙏🙏🙏🙏🙏🙏
Thank you
බොහොම ස්තූතියි 🙏 ❤
අපේ ගෙදට්ට සිරි පාදෙ පේනව.දැන් ගොඩක් ලස්සනයි.ලයිට් දාලා නිසා.කරුණා කරන්න ඉන්න හැමෝටම සුමන සමන් දෙවි පිහිටෙන් යන්න ලැබේවා..
වතුර බෝතලයක් ප්ලාස්ටික් පොල්තෙල් බෝතලයක්ප්ලාස්ටික් කෝප්පයක්පත්තරපිටු ටිකක්පොඩි කෑම පෙට්ටියක්බිස්කට් එකක්පුලුන්ලයිටර් එකක්අත් ග්ලව්ස්ජර්සියක් තොප්පියක්බෙඩ්ශීට් එකක්ටවල් එකක්කුඩයක්ජැකට් එකක්හදුන්කූරුපාන්තිරශොපින් බෑග් කිහිපයක්ඉන්හෙලර් එකක්සමහන් එකක්ඊනෝ එකක්පොඩි පිහියක්හැන්දක්අවශ්ය බෙහෙත්ලුනු ස්වල්පයක්සබන් කෑල්ලක්බ්රශ්,දත් බෙහෙත්.
ගොඩක් වටිනවා akki.....මේ පාර යන්න ඉන්නේ පළවෙනි පාරට ..ane මට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නකෝ කට්ටිය.....
මාත් පලවෙනි වතාව❤
Maath
අනිවාරෙන් යන්න ලැබෙන්න ඕන සමන් දෙවි පිහිටයි...🙏🙏
මගෙත් පලවෙනි වතාව..
Me too ❤️
අපි අද යන්නේ.. ඔබ සැමට සුමන සමන් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා!!!
අනේ මේ අවුරුද්දෙ මම පළවෙනි පාරට මම ශ්‍රී පාදෙ කරුණාකරන්න හිතන් ඉන්නෙ, මට ඒකට ආශිර්වාද කරන්න හැමෝම, ගොඩ කාලෙක ඉඳන් ආසාවෙන් ඉන්නෙ 😢❤
සතුටින් ගමන යන්න ලැබේවා
අනිවාර්යයෙන්ම සතුටින් යන්න ලැබෙවි😊
ගොඩක් පිං අක්කේ මටනං වයස 13යි 2023.03.13වෙනිදා මම පලවෙනි පාරට කරුනා කලා 2024.පෙබරවාරි වල යනවා දෙවෙනි පාරට කරුනා කරනවා ආසාවෙන් ඉන්නෙ අපි බස් එකක 55දෙනෙක්ගෙ නඩයක් යන්නෙ අපේ ආච්චිල නැංදලා ලොකු අම්මලා එක්ක😊😊😊😊❤️❤️❤️❤️සිරිපා කරුනා කරන්න ආසාවෙන් ඉන්න අයට පරිස්සමින් කරුනා කරන්න ලැබේවා 🙏🙏🙏🙏
මට සිරිපාදේ යන්න පුළුවන් වෙන්න කියලා පාර්ථනා කරන්න 🥺කවදාවත් ගිහින් නෑ මේ පාර යන්න ඉන්නේ
බුදුසරණයි ඔයාට පරිස්සමින් සිරිපා කරුණා කරල එන්න වාසනාව ලැබේවා!🙏🙏🙏
Budusaransi
බුදු සරණයි
මටත් අනෙ 😢😢😢
Matath
ගොඩක් වටිනව අපි මෙ පාර යන්න ඉන්නෙ කලින් ගිහිල්ල නෑ.තෑන්ස්ක් ඔයාට මේ හැම දේම හැමෝ එක්කම බෙදා ගන්නවට 🙋❤️🙏
පළවෙනි වතාවට සිරිපා කරුණා කරන්න යන්න ඉන්න අපිට මේ Vedio එක හරි ම ප්‍රයොජනවත් වුණා...ස්තුතියි...පින්...සහෝදරිය..
සිරි පතුල කරුණා කරන්න ඉන්න හැමෝටම පරෙස්සමට වෙහෙස මහන්සියක් නැතුව කරුණා කරන්නත් පතනා පැතුම් ඉටුවෙන්නත් අනන්ත වූ බුදුගුණ බලෙන් සුමන සමන් දෙවිඳුන්ගේ ආශිර්වාදයෙන් වාසනාව ලැබේවා❤
ගොඩක් පුයෝජනවත් විස්තර කිරිමක් නංගි ඔයාටත් සුමන සමන් දෙවියන්ගේ පිහිටයි.
මමත් නම පාරක් ගියා මේ පාරත් යන්න බලන් ඉන්නවා 😌 ආසයි මේ පාර මගෙම අතින් නිර්මානය කරලා මිරිවැඩි සගලක් පූජා කරන්න 🥰
Aniwaryenma karanna nanga
Oyage pathuma ishta wewa.
අපිට පූජා කරන්න පුළුවන් ද උඩදි සිරිපතුල ලග ඒක,ඇත්තටම දන්නෙ නැති නිසයි අහන්නෙ😢
Puluwan.mama giya aurudde puja kala
අනේ අපිට පූජා කරන්න පුලුවන් ද
පුජා කිරිම සදහා හැකිනම් පිරිකර අරන් යන්න කොහොම ගියත් යැමට පෙර සමන් දෙවියන්ට පිං දිලා උතුම් ධර්මය ගැන පමනක් කතා කටමින් යන්න ගොඩාක් පිං සිදුවෙනවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
ඔයා කියපු දේවල් ගොඩක් වටිනව ගොඩක් නොදන්න අය ඉන්නෙ ගොඩක් පිං තේරුම් කරල දුන්නට බුදුසරණයි
A/L Common general test එක ලියල ගෙදර ආව ගමන් මේ vlog එක බැලුව..🙈 අපේ ගෙවල්වලට ලග ඉදන් නල්ලතන්නියට පැය 1 1/2යි අක්කියෝ..මාත් ගිය අවුරුද්දේ දෙසැම්බර් 23 කරුණා කරා 😊❤️ ඊලග vlogs එක එනකන් බලන් ඉන්නව තෙරුවන් සරණයි අක්කි ..
මමත් දැන් එක්සැම් ලියලා ආව ගමන්
Hariii
🙏👍
අනේ ඔයා කියපු එවා ගොඩක් වටිනවා අනේ.වෙන ගමනක් කියත් ඔයා කියපු එවා ගොඩක් වටිනවා.❤️❤️
පසුගිය සිරිපා වාරයේ වගේම මේ සැරෙත් මේ වීඩියෝ එක බැලුවා.අපේ අම්මයි තාත්තයි මේ සැරේ සිරිපා වන්දනා කරවනවා පරිස්සමින් උතුම් සිරිපා වැන්ඳලා ගොඩාක් පරිස්සමින් නිදුක් නීරෝගී දීර්ඝායුෂ සහිතව සතුටින් ගෙදර එන්න ලැබේවා! බුදුසරණයි අපි හැමෝටම! සුමන සමන් දෙවියන්ගේ පිහිටයි!🙏❤️🙏 ඔයාලා හැමෝටමත් උතුම් සිරිපා කරුණා කරගන්න පරිස්සමින් හැමදේම කරගන්න වාසනාව ශක්තිය ලැබේවා!🙏❤️❤️
මන් හෙට සිරිපාදේ කරුණා කරනවා මේක කලිම් බලලා තිබුනා 😌 මතක් වෙලා ආයේ බලනවා ❤️ thanks
පරිස්සමෙන් ගිහින් එන්න 😊
Thank akki. Mamai boyfriend denna 4 parak කරුණ kala saman දේවී පිහිටෙන් E hema වෙලාවෙම අපි ළඟ තිබ්බ දේවලින් anith අයටත් උවමනා දේවල් dunna. Oya kiwa wage තමන්ට ඕන දේවල් ගෙනැත් nethi nisa. Podi දෙයක්නේ ඕවා monawada kiyala හිතුවට E දේවල් අවශ්‍ය වෙලාවට පුදුම tharam watinawa. Meka godak වටිනා vedio ekk akki
අපිත් සිරීපාදේ යන්න හිතන් ඉන්නවා..බොහොම වටින vedio1k..තෙරුවන් සරණයි!!!.
නංගි ඔයාට බුදු සරණයි අපිත් කවදාවත් ගිහිල්ලා නෑ සිරිපාදේ අපිටත් ඉක්මනට යන්න ලැබේවා
බුදුසරණයි ඔයාලට පරිස්සමින් සිරිපා කරුණා කරල එන්න වාසනාව ලැබේවා!🙏🙏🙏
ගොඩක් වටිනවා akki.....මේ පාර යන්න ඉන්නේ පළවෙනි පාරට ..😍🥰හැමෝටම සුමන සමන් දෙවි පිහිටයි..🙏🙏🙏
අපිත් ලබන මාසේ යන්න ඉන්නේ.ඔයාගේ video එක නිසා අපි ගොඩක් දේවල් දැන ගත්තා, thanks 🙏🙏🙏
මමත් පලවෙනි වතාවට යන්නේ.අක්කේ ඔයාට ගොඩක් පිං මේවා අපිට කියලා දුන්නාට😊❤
ගොඩක් ප්‍රයෝජනවත් උනා. ❤️❤️
මාත් ලගදිම යන්න ඉන්නේ මැරි කලාට පස්සේ යන පලවෙනි පාර ඒක නිසා ගොඩක් දේවල් ඉගෙන ගත්තා තෑන්ක් යූ අක්කී......
😍😍
අනේ අක්කේ ඔයාට ගොඩක් ගොඩක් ගොඩක් පින් .මේ පළවෙනි පාරට සිරීපාදේ යන්නේ.හුගාක් වැදගත් ඔයාගේ මේ වීඩියෝ එක.ඔයා විතරයි මෙහෙම වීඩියෝ එකක් දාලා ඇත්තේ.ඔයාට තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔයාට ගොඩාක් ස්තුතියී, ගෙනියන්න අවශ්‍ය නොදන්න දේවල් ගැන දැන ගත්තා.🙂තෙරුවන් සරණයි 🙏🙏🙏
ගොඩක් පින් වටින උපදෙස් ටිකක් 🙏 සුමන සමන් දේවියන්ගේ පිහිටෙන් කෝඩු මට මේ වාරෙ සිරි පා කරුණා කරන්න පුලුවන් වෙන්න වැදපු අය ආශිර්වාද කරන්න 🙏🙏❤
සැකයෙන් යන්නෙ නැතුව ආසාවෙන් යන්න....යන්න ආසාවෙන් බලාගෙන ඉන්න හැමෝටම යන්න ලැබෙන්න ඕන..මං මේ පාරත් ගියා🙏කට වරද්ද ගන්න එපාසමන් දෙවියන්ගෙ පිහිටයි....
මගේ කිරි සිහිනය ඉටු උනේ උතුම් ශිු පාද පත්මයේ අනුහසින් සමන් දෙවිහාමුදුරැවන්ගේ පිහිටෙන් ඔයාගේ පැතුමත් එලෙසම ඉටුවෙිවා❤❤❤
මේ වාරේ ඉවර වෙන්න කලින් ශ්‍රී පාදේ කරුණා කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නකෝ 🙏❤
ඔයාගෙ උපදෙස් නම් ගොඩාක් වටිනව නංගි.බොහොම ස්තූති.❤️
මමත් පලවෙනි පාර ශ්‍රී පාදේ යන්න ඉන්නේ මාර්තු වල.මම තාම කිරි කෝඩු.අපි කෝච්චි පෙට්ටියක් book කරලා යන්නේ.thank you වීඩියෝ එකට.පරිස්සමෙන් ගිහින් එන්න.❤️
Parissamin gihin enna
Thank you ❤️ගොඩක් වටින දෙවල් කියල දුන්නා අක්කි .අපි දෙන්නා පල්වෙනි පාරට යන්න ඉන්නේ අනේ යන්න ලැබෙන්න කියල ප්‍රර්තනා කරනවා 🙏🙏
අනේ හරිම වටින වීඩියෝ එකක්.ගොඩක් ස්තූතියි❤
ගොඩක් සරලව මේ දේවල් කියලා දුන්නට ගොඩක් පිං අක්කා ❤ මාත් එයත් එක්ක යන්න ඉන්නේ 😊❤ ලගදීම......
සුමන සමන්දෙවියන්ගේ පිහිටයි ඔයාලාට නංගී
වීඩියෝ ගොඩක් හොඳයි අක්කාට ගොඩක් පින් මේ වගෙ වීඩියෝ eakka ගෙනාවාට❤😊
ආයුබෝවන් 🙏ස්තූති ... ඔබටඔයාගේ පවුලේ සැමට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්ය ලැබේවා ! අවංකවම කියාදුන්නාට පින් බොහෝ වටිනවා. පින්.. නැවතත් 💐උතුම් තෙරුවන් සරණයි !
බොහොම ස්තූතියි 🙏 දැනුවත් කලාට වටිනාමදෙ💎💎💎💓💓💓භ්යයවතුන්ගෙ.ආශිර්වාදයලැබෙවා.සුමනසමන්දෙවිපිහිටයි🥰ඔබතුමියට👍🇰🇼
අනේ මාත් ආසාවෙන් ඉදල ඉදල ඔන්න මේපාර කෝඩුකාරයෙක් විදිහට සිරිපාදේ කරුනා කරන්න ඉන්නෙ පෙබරවාරි 18 අපිත් එක්ක 16 දෙනෙක් එදාට සිරීපාදේ කරුනා කරන්න ඉන්නෙ කියල දුන්නු දේවල් වලට Thx අක්කා සුමන සමන් දෙවි පිහිටයි ❤️❤️🙏
මාත් පලවෙනි වතාවට පෙබරවාරි 18 සිරිපා කරුණා කරන්න ඉන්නේ🙏🙏
@@onithikaveesha9142 සුමන සමන් දෙවි පිහිටයි 🙏
@@chamudikasathsarani6499 oyatath sumanasamandewi pihitai🙏
ශ්‍රී පාදය කරුනා කරන්න ආසවෙන් ඉන්න හැමෝටම ඒ ප්‍රාර්ථනාව ඉශ්ට වේවා❤🙏
ඇත්තටම වැදගත් අපිත් ලබන මාසෙ සිරිපා වන්දනා කරන්න යනවා 💖
ගොඩක් වටිනවා ඔයා කියපු දේවල් වලට අපි මේ පාර කෝඩු සිරීපා කරන්න හිතාගෙන ඉන්නේ ❤ බුදුසරණින් සිරිපා කරුණා කරන්න පුළුවන් වේවා කියල ප්‍රාර්ථනා කරන්න අක්කේ ඔයාටත් බුදුසරණයි ❤
නිකන් බඩු කන්දයි වගෙනෙ අප්පා..... හරි සැහැල්ලුවෙන් යන්න ඕන ගමනක්නෙ අක්කියෝ... ඔතන හැබැයි ඕනෙ නැති බඩුත් තිබුනා අක්කියෝ..
ඔයාට ගොඩාක් ස්තූතී...මමත් ලබන මාසෙ සිරිපා කරුණා කරනවා කෝඩුකාරයෙක් විදිහට...මේ විඩියෝ එක ගොඩාක් ප්‍රයෝජනවත් ගෙනියන දේ හිතා ගන්න බැරුව හිටියේ.
තැන්ක්යූ නැන්දේ දුන් උපදෙස්වලට ❤️ මම කිරි කෝඩු... අපි මේ මාසේ 25 යන්න ඉන්නෙ
Math darupatiyek labenna kiyala barayak wenna siripade yanna inne labana sathiye..ane mata arshirwada karanna mage kiri sihinaya sabe wenna kiyala..budusaranai🙏
මම හෙට පලමු පාරට සිරිපා කරුනා කරනවා ❤ බොහොම ස්තූතියි ❤
Oyata godakk pin pin pin nango🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
හරිම ප්‍රයෝජනවත් vedio 1k. Thanks මේ හැමදේම බෙදා ගන්නවට.
ඔබටත් ඔබේ පවුලේ සැමටත් සුමන සමන් දෙවි පිහිට ලැබේවා.🙏 මම ගොඩාක් දේවල් දැන ගත්තා 👍💕
❤❤
අනේ අක්කේ ඔයාට ගොඩාක් පිං මං කෝඩුයි මට ගොඩාක් දේවල් දැන ගන්න ඔින.. පුලුවන්නමි උදවි කරන්න.. ඔයාට රත්නත්තරේ පිහිටයි....
ගොඩක් වැදගත් නංගියෝ thenk you 😘❤️❤️සිරිපාදේ යනවා නම් අනිවාර්යෙන්ම අරන් යනවා😘❤️
😊😘
Mama thawama siripade gihilla na.kawadahari ysnawsmai.me video eka nam marama watinawa nangi.thak you so much
බුදු සරණයි සුමන සමන් දෙවියන්ගේ පිහිටයි නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායු සම්පත් ලැබේවා
Budu saranai oyatath
ගොඩාක් වටිනවා ඇත්තටම වටින උපදෙස් ටිකක්. ඔයාට ගොඩාක් පිං අපිව දැනුවත් කළාට.අපි පළමු වතාවට සිරිපා වන්දනා කරන්න යන්න ඉන්නේ එන මාසේ මූල.සුමන සමන් දෙවි පිහිටයි ඔබ තුමියට,,,🙂🙏❤
ගොඩක් වටිනව නංගියො...ගොඩක් පිං තෙරුවන් සරනයි
මේ පාර කරුණා කරන්න ඉන්නේ.... ස්තුතියි මේ ගැන කියලා දුන්නට.... තෙරුවන්සරණයි.... සුමන සමන් දෙවිපිහිටයි....
Oya mukuth geniyanna epa yanne loku durak e nisa puluwan tharan sahalluwen ynna .. Wathura bothalayak . Loku siddalepa ekk.ThuwayakSapaththu dan yanwa nam slippers dekkBiscuit ekk aran ynna ehodatama athi Amathara pol thel , pahan thira aran ynna . Kama wathura gnna ganan wadi unath ehen . Mehen geniyanna epaa hari amarui bag aran naginna
ඔයා කිව්වා කරුණුවලින් මට ගොඩක් දේවල් තිබ්බා ජීවිතයට ගන්න පින් thanku so much
හරිම ප්‍රයෝජනවත් අක්කා .බොරු සෝබන නෑ ඇත්තටම ❤🎉😊
ඔයා නම් මරු අක්කේ.. සුපිරි යට විස්තර කරලා දුන්නා.. thank you ...❤
ඇත්තටම ගොඩක් දේවල් දැනගත්තා.ගොඩක් වටින විඩියෝ එකක්❤
බොහෝම පිං බොහෝම වටිනව බොහෝම ස්තූතී
බොහොම ස්තුතියි අක්කේ ,අපිත් යන්න ආසාවෙන් ඉන්නේ ගොඩක් දේවල් දැනගත්තා 🙏🙏🙏
ගොඩක්පින් විස්තර දුන්නට...බුදුසරණ....සූමනසමන්දෙවියන්ගේපිහිටලැබෙවා.....
Very Good explain ..!!Thanks fr the sharing akky Good luck ❤🎉
ගොඩක්ම ප්‍රයෝජනවත් වීඩියෝවක්😌❤️
මම දෙපාරක් ගියා හැටන් වලින් තුන්වෙනි පාරට මේ පාර යන්න බලන් ඉන්නවා🙏❤
Niymi
බොහොම වටිනවා උපදෙස් ටික. ස්තුතියි. මම රට ඉදගෙන බැලුවෙ. සුමන සමන් දෙවි පිහිටයි...!!!
කට කතුර වගේ 🫢 මේ අවුරුද්දේ A/l exam ඉවර වෙලා යන්න අදහසකින් ඉන්නේ පලවෙනි පාරට 🥹 මොන වගේ ඇදුම්ද පහසු ( කලිසමක්ද , හිරටද , නැත්තම් ලොකුවටද ) ඒ වගෙ පොඩි අදහසක්
Kalisamak adala diga top ekk wage adinna 😊
Thank you අක්කි ❤ ඇත්තටම ගොඩක්ම ප්‍රයෝජනවත් ❤
මගේ හබියා ඔයාට පොඩ්ඩක්වත් කැමති නෑ ඔයාගේ කට සද්දේ කියලා ගොඩාක් ප්රොජනවත් විඩියෝ ☝️ අක්කියෝ
Ammooo....😁😉
ඔයාට ගොඩක් පින් මේ දේවල් දැනුවත් කරාට.ගොඩක් වැදගත් මේ වීඩියෝ එක.ඔයාට අමා මහා නිවන පිණිසම හේතු වේවා 🙏🙏🙏මොකද මන් මේ මුලින්ම සිරිපා කරුණා කරන්නේ
Godak pin akke. Godak dewal danagaththa .
හුගක් ප්‍රයෝජනවත් උනා ❤️❤️thnku so much🖤✨
හරිම වටින වීඩියෝ එකක් ❤
සුමන සමන් දෙවි පිහිටයි සැමට ...!! ගොඩාක් ස්තුතිය ..ගොඩාක් ප්‍රයෝජනවත් 🙏🙏
Akki oyage voice eka lassanai song ekk kynnako♥️aththtama mara lassanai siripade apith gihinthiyanawa harima niskalankai👏
Aneee naaas
Meka akkige katanam katar akawage ani niyamai oya akko 😅
ගොඩක් අයට වැදගත් වෙයි.ස්තූතියි .ඔබටත් පවුලෙ හැම දෙනාට ත් තෙරුවන් සරණයි ...
මන් අක්කට ගොඩාක් ආසයි අක්කගෙ කතා බහින් පේනවා හරිම බුද්දිමත් කියලා ඒවගේම අක්කගෙ හිනාව හරිම හුරතල් බැන්දට තාම පොඩි ලමයෙක් වගේ මටනම් පෙන්නෙ තව දෙයක් "ගෙදරක කාන්තාවක් අරපිරිමැස්මෙන් හැමදේම කරගෙන ජීවිතේ ගෙනියන එක පිරිමියෙක්ට කොච්චර වාසනාවක්ද? අක්කගේ චරිතයෙන් ගැහැනු අයට ආදර්ශ වෙන්න පුලුවන් 💖💖😘
Bohoma sthuti nangiya...... godkmath na habai...
Godak ස්තූතියි අක්කේ..ගොඩක් වටින විස්තරයක්.බුදු සරණයි ...
ඔක්කොම හරිම පැහැදිලිව කියලා දුන්නා 🥺❤️
Godak wadagat oya kryapu dewal budu saranai dev phitai❤
Thanks akki..🥰💗
ශ්‍රීපාද ගමනට අදාල කාරනා ටික විතරක් කැටිකරගත්තානම්, මේ සංදර්ශනය මීට වඩා අගෙයි නේද ? එසේම නොදන්නා අයට තොරතුරු පවසද්දී හරිහැටි තහවුරු කරගත් දේ පමණක් ඉදිරිපත් කරන්න ඕනෙ. ශ්‍රීපාද සමයේදී කොළඹ සිට නල්ලතන්නියටම (මාර්ග අංක 23) ලංගම බස් තියෙනවා ගතවන කාලය පැය 5 යි. මේවා ගමන් කරන්නේ හැටන් හරහා නෙමෙයි. පුද්ගලික රථයකින් යනව නම් කොළඹ සිට කෙටිම පිවිසුම කළුගල, නෝටන්, මාවුස්සකැලේ හරහා නල්ලතන්නිය මාර්ගයයි. හැටන්, මස්කෙළිය පැත්තේ යන්න වෙන්නේ දුම්රියෙන් ගියොත්. කොටුව සිට හැටන් වලට යන්න දුම්රියට ගතවන කාලය පැය 5-6 ක් පමණයි. උඩරටමැණිකේ දුම්රිය බදුල්ලටම ගමන් කිරීමට ගතවන්නේ පැය 10 කි. එසේම කොටුවෙන් ගමන් ආරම්භ කරන දුම්රියන්, මාළිගාවත්ත අංගනයේ සිට පැමිණෙන අවස්ථාවේදී, දුම්රිය සේවකයන් හැර වෙනත් මගීන් නංවා ගැනීමක් මරදානේදී සිදුකරන්නේ නැත. මගීන් එසේ කරනවා නම් එය නීත්‍යානුකූලද නැත. එසේ කිරීමට කිසිදු දුම්රියපලකින් උපදෙස් දෙන්නේද නැත. මෙවැනි දේ කරන්න ගියොත් ශ්‍රීපාදේ වෙනුවට ගල්පල්ලි තමයි යන්න වෙන්නේ. වන්දනා සමයේ කරුනාකරනවානම්, මේතරම් ලටපට අවශ්‍ය නෑ. රාජ්‍ය සහ රාජ්‍යනොවන ආයතන මගින් බොහෝ පහසුකම් සපයා තිබෙනවා. අනෙකුත් අත්‍යාවශ්‍ය සුලු සුලු දේ පොදු කාරනා. ආදී වන්දනා කරුවන් රැගෙන ගියේ කදමල්ලක් වෙනුවට සැහැල්ලුවක්. පරිසර සුන්දරත්වය විඳගන්න නම් රාත්‍රී කරුනාවෙන් පලක් නෑ. දිවාකාලයේ ඔය කියනතරම් පීඩාවකුත් නෑ. අවට විචිත්රත්වය නෙත් වශීකරගත්විට, කිසිදු පීඩාවක් වෙහෙසක් ගතට නොදැනේ.
ඇත්තටම ඔව් රෑට කිසිදු දෙයක් පේන්නෑ හරි වෙහෙසයි සීතලයි අපිත් මේ පාර උදේ නගින්න හිතුවෙ සමන් දෙවි පිහිටෙන් හැමෝටම ශ්‍රීපාද පද්මය වැදගන්න ලැබේවා
නුවර සිට යනවනම් කොහොමද ටේන් එක
@@nethudoni25 මහනුවරින් අලුයම 3.35 සිට දිනකට ගමන් වාර 5ක් ක්‍රියාත්මකයි.
මම ගියා 27උදේ 4.30ගෙදරින් 9ට ගමන ආරම්භ කලා හරි නිදහස් හරි ලස්සනයි සීතල අව්ව කිසිවක් නෑ රිසි පරිදී තුන් පාරක් වැඳ ගෙන 4.ට පහලට කරුණා කරන්න පටන් ගත්ත රාත්‍රි 8ට වාහනයට රෑ දෙකට ගෙදරත් ආවා මම හිතන්නේ නිදහසේ යන්න සුදුසු වෙලාව අලුයම කාලයම තමයි
@@nimalikariyawasam2356☸️🇱🇰
ඔයාට ගොඩක් පින් මේ දේවල් කියා දුන්නා ට.
සුමන සමන් දෙවි පිහිටයි🏵️🏵️🏵️ 🙏🙏🙏🙏🙏🙏🙏
Math yanna inne akke mta nam godariyak watinawa vedio eka budusaranayi dewipihitayi ❤
Godak watinawa. math palaweni parata yanna inne.thank you soo much akki❤️❤️😘😘
ඇත්තටම ගොඩාක් වැදගත් කරුණු ටිකක්..ඔබ සැමට තෙරුවන් සරණයි.
mn het ynn inne.. mt parissmin gihin enn labewa.. mge kodu siripa karunaw... thanx akki ❤❤❤🙏🙏🙏🙏
Pinsiduwewa. Mata 61k retire wenakamma hitiya karnakaranna. lagadi yanna inne. Duwa oyatath pawle siyalu denata th theruwan saranai, Sumana Saman dewi pihitai.
ශ්‍රී පාදස්ථානයට යන vlog එක upload කරන කල් ආසාවෙන් ඉන්නවා ♥️
Het dnwa
ගොඩා..ක් ප්‍රෙයෝජනවත් දෙයක් ගැන කියලා දුන්නේ.ඔයාට කියන්න බැරි තරමක් ස්තූතියි. ඒ වගේම බුදු සරණයි!! සමන් දෙවිහාමුදුරුවන්ගේම පිහිටයි!!!!..♥️♥️♥️
බොහොම ස්තූතියි 🌼
මම එන මාසේ සිරිපාදෙ යන්න යන්නෙ😢 දරුපැටියෙක් ඉල්ලන්නයි යන්නෙ😢 අනෙ මට ආශිර්වාද කරන්නකො මගෙ කිරිසිහිනෙට
ඉල්ලීම එලෙසම ඉටු වෙවා
සමන් දෙවි පිහිටයි
Saman dewi pihitai.oya kiyanna daruwa Loku unma ekka enwa kiyala bara wenna
Math palweni parata yanne..mage kiri sihinaya itu weewa kiyala prathana karanna...
Budu saranai.Sumana saman dewi pihitai.
2023 අපේ අම්මව කෝඩු වැන්දෙව්වේ මං.. මේ සැරෙත් අම්මව එක්කං යනවා... ❤️ හැමෝටම සුමන සමන් දෙවි පිහිටයි.. ❤️
ශ්‍රී පාදය කරුනා කරන්න ආසවෙන් ඉන්න හැමෝටම ඒ ප්‍රාර්ථනාව ඉශ්ට වේවා❤️🙏
🥺❤️:|
අපිත් කරුණා කරන්න හදන්නෙ ❤ ගොඩක් ස්තූතියි ❤❤
🙏🙏🙏🙏🙏🙏🙏
Thank you
බොහොම ස්තූතියි 🙏 ❤
අපේ ගෙදට්ට සිරි පාදෙ පේනව.දැන් ගොඩක් ලස්සනයි.ලයිට් දාලා නිසා.කරුණා කරන්න ඉන්න හැමෝටම සුමන සමන් දෙවි පිහිටෙන් යන්න ලැබේවා..
වතුර බෝතලයක්
ප්ලාස්ටික් පොල්තෙල් බෝතලයක්
ප්ලාස්ටික් කෝප්පයක්
පත්තරපිටු ටිකක්
පොඩි කෑම පෙට්ටියක්
බිස්කට් එකක්
පුලුන්
ලයිටර් එකක්
අත් ග්ලව්ස්
ජර්සියක්
තොප්පියක්
බෙඩ්ශීට් එකක්
ටවල් එකක්
කුඩයක්
ජැකට් එකක්
හදුන්කූරු
පාන්තිර
ශොපින් බෑග් කිහිපයක්
ඉන්හෙලර් එකක්
සමහන් එකක්
ඊනෝ එකක්
පොඩි පිහියක්
හැන්දක්
අවශ්‍ය බෙහෙත්
ලුනු ස්වල්පයක්
සබන් කෑල්ලක්
බ්‍රශ්,දත් බෙහෙත්.
ගොඩක් වටිනවා akki.....මේ පාර යන්න ඉන්නේ පළවෙනි පාරට ..ane මට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නකෝ කට්ටිය.....
මාත් පලවෙනි වතාව❤
Maath
අනිවාරෙන් යන්න ලැබෙන්න ඕන සමන් දෙවි පිහිටයි...🙏🙏
මගෙත් පලවෙනි වතාව..
Me too ❤️
අපි අද යන්නේ.. ඔබ සැමට සුමන සමන් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා!!!
අනේ මේ අවුරුද්දෙ මම පළවෙනි පාරට මම ශ්‍රී පාදෙ කරුණාකරන්න හිතන් ඉන්නෙ, මට ඒකට ආශිර්වාද කරන්න හැමෝම, ගොඩ කාලෙක ඉඳන් ආසාවෙන් ඉන්නෙ 😢❤
සතුටින් ගමන යන්න ලැබේවා
අනිවාර්යයෙන්ම සතුටින් යන්න ලැබෙවි😊
ගොඩක් පිං අක්කේ මටනං වයස 13යි 2023.03.13වෙනිදා මම පලවෙනි පාරට කරුනා කලා 2024.පෙබරවාරි වල යනවා දෙවෙනි පාරට කරුනා කරනවා ආසාවෙන් ඉන්නෙ අපි බස් එකක 55දෙනෙක්ගෙ නඩයක් යන්නෙ අපේ ආච්චිල නැංදලා ලොකු අම්මලා එක්ක😊😊😊😊❤️❤️❤️❤️සිරිපා කරුනා කරන්න ආසාවෙන් ඉන්න අයට පරිස්සමින් කරුනා කරන්න ලැබේවා 🙏🙏🙏🙏
මට සිරිපාදේ යන්න පුළුවන් වෙන්න කියලා පාර්ථනා කරන්න 🥺කවදාවත් ගිහින් නෑ මේ පාර යන්න ඉන්නේ
බුදුසරණයි ඔයාට පරිස්සමින් සිරිපා කරුණා කරල එන්න වාසනාව ලැබේවා!🙏🙏🙏
Budusaransi
බුදු සරණයි
මටත් අනෙ 😢😢😢
Matath
ගොඩක් වටිනව අපි මෙ පාර යන්න ඉන්නෙ කලින් ගිහිල්ල නෑ.තෑන්ස්ක් ඔයාට මේ හැම දේම හැමෝ එක්කම බෙදා ගන්නවට 🙋❤️🙏
පළවෙනි වතාවට සිරිපා කරුණා කරන්න යන්න ඉන්න අපිට මේ Vedio එක හරි ම ප්‍රයොජනවත් වුණා...ස්තුතියි...පින්...සහෝදරිය..
සිරි පතුල කරුණා කරන්න ඉන්න හැමෝටම පරෙස්සමට වෙහෙස මහන්සියක් නැතුව කරුණා කරන්නත් පතනා පැතුම් ඉටුවෙන්නත් අනන්ත වූ බුදුගුණ බලෙන් සුමන සමන් දෙවිඳුන්ගේ ආශිර්වාදයෙන් වාසනාව ලැබේවා❤
ගොඩක් පුයෝජනවත් විස්තර කිරිමක් නංගි ඔයාටත් සුමන සමන් දෙවියන්ගේ පිහිටයි.
මමත් නම පාරක් ගියා මේ පාරත් යන්න බලන් ඉන්නවා 😌 ආසයි මේ පාර මගෙම අතින් නිර්මානය කරලා මිරිවැඩි සගලක් පූජා කරන්න 🥰
Aniwaryenma karanna nanga
Oyage pathuma ishta wewa.
අපිට පූජා කරන්න පුළුවන් ද උඩදි සිරිපතුල ලග ඒක,ඇත්තටම දන්නෙ නැති නිසයි අහන්නෙ😢
Puluwan.mama giya aurudde puja kala
අනේ අපිට පූජා කරන්න පුලුවන් ද
පුජා කිරිම සදහා හැකිනම් පිරිකර අරන් යන්න කොහොම ගියත් යැමට පෙර සමන් දෙවියන්ට පිං දිලා උතුම් ධර්මය ගැන පමනක් කතා කටමින් යන්න ගොඩාක් පිං සිදුවෙනවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
ඔයා කියපු දේවල් ගොඩක් වටිනව ගොඩක් නොදන්න අය ඉන්නෙ ගොඩක් පිං තේරුම් කරල දුන්නට බුදුසරණයි
A/L Common general test එක ලියල ගෙදර ආව ගමන් මේ vlog එක බැලුව..🙈 අපේ ගෙවල්වලට ලග ඉදන් නල්ලතන්නියට පැය 1 1/2යි අක්කියෝ..මාත් ගිය අවුරුද්දේ දෙසැම්බර් 23 කරුණා කරා 😊❤️ ඊලග vlogs එක එනකන් බලන් ඉන්නව තෙරුවන් සරණයි අක්කි ..
මමත් දැන් එක්සැම් ලියලා ආව ගමන්
Hariii
🙏👍
අනේ ඔයා කියපු එවා ගොඩක් වටිනවා අනේ.වෙන ගමනක් කියත් ඔයා කියපු එවා ගොඩක් වටිනවා.❤️❤️
පසුගිය සිරිපා වාරයේ වගේම මේ සැරෙත් මේ වීඩියෝ එක බැලුවා.අපේ අම්මයි තාත්තයි මේ සැරේ සිරිපා වන්දනා කරවනවා පරිස්සමින් උතුම් සිරිපා වැන්ඳලා ගොඩාක් පරිස්සමින් නිදුක් නීරෝගී දීර්ඝායුෂ සහිතව සතුටින් ගෙදර එන්න ලැබේවා! බුදුසරණයි අපි හැමෝටම! සුමන සමන් දෙවියන්ගේ පිහිටයි!🙏❤️🙏 ඔයාලා හැමෝටමත් උතුම් සිරිපා කරුණා කරගන්න පරිස්සමින් හැමදේම කරගන්න වාසනාව ශක්තිය ලැබේවා!🙏❤️❤️
මන් හෙට සිරිපාදේ කරුණා කරනවා මේක කලිම් බලලා තිබුනා 😌 මතක් වෙලා ආයේ බලනවා ❤️ thanks
පරිස්සමෙන් ගිහින් එන්න 😊
Thank akki. Mamai boyfriend denna 4 parak කරුණ kala saman දේවී පිහිටෙන්
E hema වෙලාවෙම අපි ළඟ තිබ්බ දේවලින් anith අයටත් උවමනා දේවල් dunna. Oya kiwa wage තමන්ට ඕන දේවල් ගෙනැත් nethi nisa. Podi දෙයක්නේ ඕවා monawada kiyala හිතුවට E දේවල් අවශ්‍ය වෙලාවට පුදුම tharam watinawa. Meka godak වටිනා vedio ekk akki
අපිත් සිරීපාදේ යන්න හිතන් ඉන්නවා..බොහොම වටින vedio1k..තෙරුවන් සරණයි!!!.
නංගි ඔයාට බුදු සරණයි අපිත් කවදාවත් ගිහිල්ලා නෑ සිරිපාදේ අපිටත් ඉක්මනට යන්න ලැබේවා
බුදුසරණයි ඔයාලට පරිස්සමින් සිරිපා කරුණා කරල එන්න වාසනාව ලැබේවා!🙏🙏🙏
ගොඩක් වටිනවා akki.....මේ පාර යන්න ඉන්නේ පළවෙනි පාරට ..😍🥰හැමෝටම සුමන සමන් දෙවි පිහිටයි..🙏🙏🙏
අපිත් ලබන මාසේ යන්න ඉන්නේ.ඔයාගේ video එක නිසා අපි ගොඩක් දේවල් දැන ගත්තා, thanks 🙏🙏🙏
මමත් පලවෙනි වතාවට යන්නේ.අක්කේ ඔයාට ගොඩක් පිං මේවා අපිට කියලා දුන්නාට😊❤
ගොඩක් ප්‍රයෝජනවත් උනා. ❤️❤️
මාත් ලගදිම යන්න ඉන්නේ මැරි කලාට පස්සේ යන පලවෙනි පාර ඒක නිසා ගොඩක් දේවල් ඉගෙන ගත්තා තෑන්ක් යූ අක්කී......
😍😍
අනේ අක්කේ ඔයාට ගොඩක් ගොඩක් ගොඩක් පින් .මේ පළවෙනි පාරට සිරීපාදේ යන්නේ.හුගාක් වැදගත් ඔයාගේ මේ වීඩියෝ එක.ඔයා විතරයි මෙහෙම වීඩියෝ එකක් දාලා ඇත්තේ.ඔයාට තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔයාට ගොඩාක් ස්තුතියී, ගෙනියන්න අවශ්‍ය නොදන්න දේවල් ගැන දැන ගත්තා.🙂
තෙරුවන් සරණයි 🙏🙏🙏
ගොඩක් පින් වටින උපදෙස් ටිකක් 🙏 සුමන සමන් දේවියන්ගේ පිහිටෙන් කෝඩු මට මේ වාරෙ සිරි පා කරුණා කරන්න පුලුවන් වෙන්න වැදපු අය ආශිර්වාද කරන්න 🙏🙏❤
සැකයෙන් යන්නෙ නැතුව ආසාවෙන් යන්න....යන්න ආසාවෙන් බලාගෙන ඉන්න හැමෝටම යන්න ලැබෙන්න ඕන..මං මේ පාරත් ගියා🙏කට වරද්ද ගන්න එපා
සමන් දෙවියන්ගෙ පිහිටයි....
මගේ කිරි සිහිනය ඉටු උනේ උතුම් ශිු පාද පත්මයේ අනුහසින් සමන් දෙවිහාමුදුරැවන්ගේ පිහිටෙන් ඔයාගේ පැතුමත් එලෙසම ඉටුවෙිවා❤❤❤
මේ වාරේ ඉවර වෙන්න කලින් ශ්‍රී පාදේ කරුණා කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නකෝ 🙏❤
ඔයාගෙ උපදෙස් නම් ගොඩාක් වටිනව නංගි.බොහොම ස්තූති.❤️
මමත් පලවෙනි පාර ශ්‍රී පාදේ යන්න ඉන්නේ මාර්තු වල.මම තාම කිරි කෝඩු.අපි කෝච්චි පෙට්ටියක් book කරලා යන්නේ.thank you වීඩියෝ එකට.පරිස්සමෙන් ගිහින් එන්න.❤️
Parissamin gihin enna
Thank you ❤️ගොඩක් වටින දෙවල් කියල දුන්නා අක්කි .අපි දෙන්නා පල්වෙනි පාරට යන්න ඉන්නේ අනේ යන්න ලැබෙන්න කියල ප්‍රර්තනා කරනවා 🙏🙏
අනේ හරිම වටින වීඩියෝ එකක්.ගොඩක් ස්තූතියි❤
ගොඩක් සරලව මේ දේවල් කියලා දුන්නට ගොඩක් පිං අක්කා ❤
මාත් එයත් එක්ක යන්න ඉන්නේ 😊❤
ලගදීම......
සුමන සමන්දෙවියන්ගේ පිහිටයි ඔයාලාට නංගී
වීඩියෝ ගොඩක් හොඳයි අක්කාට ගොඩක් පින් මේ වගෙ වීඩියෝ eakka ගෙනාවාට❤😊
ආයුබෝවන් 🙏
ස්තූති ... ඔබට
ඔයාගේ පවුලේ සැමට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්ය ලැබේවා !
අවංකවම කියාදුන්නාට පින් බොහෝ වටිනවා. පින්.. නැවතත් 💐
උතුම් තෙරුවන් සරණයි !
බොහොම ස්තූතියි 🙏 දැනුවත් කලාට වටිනාමදෙ💎💎💎💓💓💓භ්යයවතුන්ගෙ.ආශිර්වාදයලැබෙවා.සුමනසමන්දෙවිපිහිටයි🥰ඔබතුමියට👍🇰🇼
අනේ මාත් ආසාවෙන් ඉදල ඉදල ඔන්න මේපාර කෝඩුකාරයෙක් විදිහට සිරිපාදේ කරුනා කරන්න ඉන්නෙ පෙබරවාරි 18 අපිත් එක්ක 16 දෙනෙක් එදාට සිරීපාදේ කරුනා කරන්න ඉන්නෙ කියල දුන්නු දේවල් වලට Thx අක්කා සුමන සමන් දෙවි පිහිටයි ❤️❤️🙏
මාත් පලවෙනි වතාවට පෙබරවාරි 18 සිරිපා කරුණා කරන්න ඉන්නේ🙏🙏
@@onithikaveesha9142 සුමන සමන් දෙවි පිහිටයි 🙏
@@chamudikasathsarani6499 oyatath sumanasamandewi pihitai🙏
ශ්‍රී පාදය කරුනා කරන්න ආසවෙන් ඉන්න හැමෝටම ඒ ප්‍රාර්ථනාව ඉශ්ට වේවා❤🙏
ඇත්තටම වැදගත් අපිත් ලබන මාසෙ සිරිපා වන්දනා කරන්න යනවා 💖
ගොඩක් වටිනවා ඔයා කියපු දේවල් වලට අපි මේ පාර කෝඩු සිරීපා කරන්න හිතාගෙන ඉන්නේ ❤ බුදුසරණින් සිරිපා කරුණා කරන්න පුළුවන් වේවා කියල ප්‍රාර්ථනා කරන්න අක්කේ ඔයාටත් බුදුසරණයි ❤
නිකන් බඩු කන්දයි වගෙනෙ අප්පා..... හරි සැහැල්ලුවෙන් යන්න ඕන ගමනක්නෙ අක්කියෝ... ඔතන හැබැයි ඕනෙ නැති බඩුත් තිබුනා අක්කියෝ..
ඔයාට ගොඩාක් ස්තූතී...මමත් ලබන මාසෙ සිරිපා කරුණා කරනවා කෝඩුකාරයෙක් විදිහට...මේ විඩියෝ එක ගොඩාක් ප්‍රයෝජනවත් ගෙනියන දේ හිතා ගන්න බැරුව හිටියේ.
තැන්ක්යූ නැන්දේ දුන් උපදෙස්වලට ❤️ මම කිරි කෝඩු... අපි මේ මාසේ 25 යන්න ඉන්නෙ
Math darupatiyek labenna kiyala barayak wenna siripade yanna inne labana sathiye..ane mata arshirwada karanna mage kiri sihinaya sabe wenna kiyala..budusaranai🙏
මම හෙට පලමු පාරට සිරිපා කරුනා කරනවා ❤ බොහොම ස්තූතියි ❤
Oyata godakk
pin pin pin
nango
🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤❤❤
හරිම ප්‍රයෝජනවත් vedio 1k. Thanks මේ හැමදේම බෙදා ගන්නවට.
ඔබටත් ඔබේ පවුලේ සැමටත් සුමන සමන් දෙවි පිහිට ලැබේවා.🙏 මම ගොඩාක් දේවල් දැන ගත්තා 👍💕
❤❤
අනේ අක්කේ ඔයාට ගොඩාක් පිං මං කෝඩුයි මට ගොඩාක් දේවල් දැන ගන්න ඔින.. පුලුවන්නමි උදවි කරන්න.. ඔයාට රත්නත්තරේ පිහිටයි....
ගොඩක් වැදගත් නංගියෝ thenk you 😘❤️❤️සිරිපාදේ යනවා නම් අනිවාර්යෙන්ම අරන් යනවා😘❤️
😊😘
Mama thawama siripade gihilla na.kawadahari ysnawsmai.me video eka nam marama watinawa nangi.thak you so much
බුදු සරණයි සුමන සමන් දෙවියන්ගේ පිහිටයි නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායු සම්පත් ලැබේවා
Budu saranai oyatath
ගොඩාක් වටිනවා ඇත්තටම වටින උපදෙස් ටිකක්. ඔයාට ගොඩාක් පිං අපිව දැනුවත් කළාට.
අපි පළමු වතාවට සිරිපා වන්දනා කරන්න යන්න ඉන්නේ එන මාසේ මූල.
සුමන සමන් දෙවි පිහිටයි ඔබ තුමියට,,,🙂🙏❤
ගොඩක් වටිනව නංගියො...ගොඩක් පිං තෙරුවන් සරනයි
මේ පාර කරුණා කරන්න ඉන්නේ.... ස්තුතියි මේ ගැන කියලා දුන්නට.... තෙරුවන්සරණයි.... සුමන සමන් දෙවිපිහිටයි....
Oya mukuth geniyanna epa yanne loku durak e nisa puluwan tharan sahalluwen ynna ..
Wathura bothalayak .
Loku siddalepa ekk.
Thuwayak
Sapaththu dan yanwa nam slippers dekk
Biscuit ekk aran ynna ehodatama athi
Amathara pol thel , pahan thira aran ynna .
Kama wathura gnna ganan wadi unath ehen . Mehen geniyanna epaa hari amarui bag aran naginna
ඔයා කිව්වා කරුණුවලින් මට ගොඩක් දේවල් තිබ්බා ජීවිතයට ගන්න පින්
thanku so much
හරිම ප්‍රයෝජනවත් අක්කා .බොරු සෝබන නෑ ඇත්තටම ❤🎉😊
ඔයා නම් මරු අක්කේ.. සුපිරි යට විස්තර කරලා දුන්නා.. thank you ...❤
ඇත්තටම ගොඩක් දේවල් දැනගත්තා.ගොඩක් වටින විඩියෝ එකක්❤
බොහෝම පිං බොහෝම වටිනව බොහෝම ස්තූතී
බොහොම ස්තුතියි අක්කේ ,අපිත් යන්න ආසාවෙන් ඉන්නේ ගොඩක් දේවල් දැනගත්තා 🙏🙏🙏
ගොඩක්පින් විස්තර දුන්නට...බුදුසරණ....සූමනසමන්දෙවියන්ගේපිහිටලැබෙවා.....
Very Good explain ..!!
Thanks fr the sharing akky
Good luck
❤🎉