බුදු හිමිගේ බුද්ධ දේශනාවට අනුව විශ්ව ශක්තිය ලබා ගන්න විදිහ මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2023
  • Thanks For Watching!
    බුදු හිමිගේ බුද්ධ දේශනාවට අනුව විශ්ව ශක්තිය ලබා ගන්න විදිහ මෙන්න
    Yakk! Production
    © Copyright Mattars 2023
    Subscribe to our Channel 🔴 to know the deep Buddhism and Information buried in the History of Sri Lanka Every Day. Then press the bell Icon🔔
    දිනපතා ඔබට ගැඹුරු බුදු දහම සහ ලංකා ඉතිහාසයේ වැළලී යමින් පවතින තොරතුරු දැනගැනීමට අප චැනල් එක 🔴 Subscribe කරන්න .ඉන්පසූ සීනුව 🔔 ලකුණ ඔබන්න
    facebook Page ඒකට සම්බන්ධ වන්න - / yakk-production-136291...
    Chakrayaa TH-cam Channel - / @chakrayaa
    #Yakk
    #Buddhist
    #Sinhala
    #Ravana
    #Srilanka
    #රාවණ_පුරාණය
    #Predictions
    #ancient
    #Mystery
    #Diyasen
    #Abirahas
    #අභිරහස්
    #විශ්මිත
    #රාවණා
    #Buddha
    #Bana
    #Pirith
    #Dharma_Deshana
    #බණ
    #පිරිත්
    #ධර්ම_දේශනා
    #බුදුරදුන්

ความคิดเห็น • 79

  • @joeennos1019
    @joeennos1019 8 หลายเดือนก่อน +6

    අපගේ විශ්ව මාතාවට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ඔබ තුමාට තෙරුවන් සරණයී

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 8 หลายเดือนก่อน +11

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️
    ✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️
    ✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️

  • @chandrikasandamali-ym3rg
    @chandrikasandamali-ym3rg 7 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 8 หลายเดือนก่อน +9

    ඔබ පවසන කරුණු සත්‍යය බව මනාසේ පැහැදිලිය ...එසේම මිනිසුන්ට ආරූඪ වන්නේ විශ්ව ශක්තිය නොව රාගය ද්වේශය මෝහය මානය වැනිදේය..එවිට මුලුවිශ්වයම කැලබීයයි......පැහැදිලි කිරීමට ස්තූතියි ....

  • @komaripathirana8221
    @komaripathirana8221 8 หลายเดือนก่อน +5

    100%ක් එකඟයි ඔබතුමාගේ පැහැදිලි කිරීමට තෙරුවන් සරණයි

  • @user-bd1gf7mf1v
    @user-bd1gf7mf1v 8 หลายเดือนก่อน +7

    බලාපොරොත්තු උන video එකක් ස්තූති යක්❤ තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @priyankakarunarathna5770
    @priyankakarunarathna5770 8 หลายเดือนก่อน +6

    මෙම වටිනාවීඩියොව දීගොඩකුමාරගෙ නෙත ගැටෙවා

  • @pravithravidurangi7334
    @pravithravidurangi7334 7 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏💞💕💞💞💕💞💞💕

  • @user-ng9of8nv3p
    @user-ng9of8nv3p 8 หลายเดือนก่อน +3

    මෙවැනි වටිනා වීඩියෝවකින් අපව දැනුවත් කලාට ඔබ තුමාට බොහොම පින්🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 8 หลายเดือนก่อน +3

    🌹🌹නමෝ බුද්ධාය🌹🌹
    🌼🌼🌼🌼🌼🌼🌼🌼
    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hashinikavindyathennakoon5343
    @hashinikavindyathennakoon5343 8 หลายเดือนก่อน +5

    ජිවිතේ උවමනාම වෙලාවේදී අවශ්‍යම උනු vedio එකක්.. ගොඩාක් පින් 🙏🙏🙏

  • @NelumLanka
    @NelumLanka 8 หลายเดือนก่อน +5

    මමත් හිතන්නේ ඔයා කියන විදියටමයි තවත් දැනුවත් කිරීම සම්බන්ධව බොහොම ස්තුතියි ඔබට ජය
    තෙරුවන් සරණයි

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 8 หลายเดือนก่อน +4

    Teruwan Saranai ❤️ ❤️ ❤️

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 8 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ඔයාට සියලු සත්වයෝ සුවපත් වේවා 🙏👌🙏👌🌹👏🌹👌🌹👏🌹👏🌹👏🌹👏🌹👌

  • @Herath_
    @Herath_ 8 หลายเดือนก่อน +3

    හොයපුම වීඩයෝ එක❤️
    බොහෝම ස්තූතී යක්🙏

  • @EATHTHA-
    @EATHTHA- 8 หลายเดือนก่อน +5

    පිං සිද්ධ වේවා!

  • @user-iy4ts1ie1f
    @user-iy4ts1ie1f 8 หลายเดือนก่อน +2

    Godak ithuthi oyata me deval පැහැදිලි kara දුන්නු eka gena ස්තුති 🙏🙏🙏🙏🙏

    • @user-iy4ts1ie1f
      @user-iy4ts1ie1f 8 หลายเดือนก่อน +1

      Aaye mewage lassana video program gena enna. Thanks

  • @nilakshadushara-vk9sk
    @nilakshadushara-vk9sk 8 หลายเดือนก่อน +6

    නමෝ බුද්ධාය 🙏🙏🙏❤

  • @user-hx4ok3fp9v
    @user-hx4ok3fp9v 7 หลายเดือนก่อน

    ❤namaskaaraweewa saadu saadu saadu saadu saadu saadu

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 8 หลายเดือนก่อน +4

    Sadu sadu sadu තෙරුවන් සරනයි

  • @nilakshapeiris6774
    @nilakshapeiris6774 4 หลายเดือนก่อน

    Budusarnai

  • @nextours1986
    @nextours1986 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @phkeerthi2298
    @phkeerthi2298 8 หลายเดือนก่อน +4

    1st comment 🔥❤✌

  • @wasanaboxing
    @wasanaboxing 8 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏
    Thank for sharing my friend ❤
    Good job

    • @spring-dn2vf
      @spring-dn2vf 8 หลายเดือนก่อน

      Nadeepa ranasinghe

  • @supunchanna2555
    @supunchanna2555 8 หลายเดือนก่อน +3

    Hodai pin putha

  • @QueenUeen-jf2wi
    @QueenUeen-jf2wi 8 หลายเดือนก่อน +2

    හදවතින් ම ස්තුති ❤️🙏

  • @nilukamanohari1736
    @nilukamanohari1736 8 หลายเดือนก่อน +2

    නිවැරදි කිරීමක් කරමි.සජාචාරය නොව සදාචාරය විය යුතුයි .කිසි සේත් අපහාස කිරීමක් නොව ඔබ තුමාගේ යහපත දියුණුව පිනිසමය.එය වැරදීමකින් කියවුනා යයි සිතමි.ඔබගේ වටිනා අදහස් සමාජගත කලාට. ස්තුති .නොදන්නා තොරතුරු ගොඩාක් දැන ගත්තා .බුදු සරණයි .🙏🙏🙏🙏🙏

  • @rohansunimal3306
    @rohansunimal3306 8 หลายเดือนก่อน +1

    Vishwayata mage namas karaya wewa

  • @amiththusitha2914
    @amiththusitha2914 8 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි...!!!

  • @user-wt8mc8go6o
    @user-wt8mc8go6o 8 หลายเดือนก่อน +1

    Yakk mata shkthiyak sthuthy ❤

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 8 หลายเดือนก่อน +4

    විශ්වයට ස්තුති වේවා..

  • @chamara5908
    @chamara5908 8 หลายเดือนก่อน +1

    Namshkaraya wewa budu shamidune 🙏🙏🙏🌼🌼🌼

  • @phkeerthi2298
    @phkeerthi2298 8 หลายเดือนก่อน +3

    4th comment 🤗💋

  • @neelagunathilake311
    @neelagunathilake311 8 หลายเดือนก่อน +1

    Budusaranai obatumata pinsiduwewa istuti istuti istuti

  • @kasunkasun1232
    @kasunkasun1232 8 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @A.u.A.u
    @A.u.A.u 8 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏

  • @presentvideocreation5776
    @presentvideocreation5776 8 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 8 หลายเดือนก่อน +2

    Pin Sara suba anagataya k wewa

  • @Kumari-kq1py
    @Kumari-kq1py 8 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය

  • @joyjoseph3856
    @joyjoseph3856 8 หลายเดือนก่อน +1

    Taruwan saranai

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 8 หลายเดือนก่อน +1

    🙏🙏👍👌

  • @ChandaniPushpalatha-cd4pf
    @ChandaniPushpalatha-cd4pf 8 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි 🙏

  • @samanthakumari9021
    @samanthakumari9021 8 หลายเดือนก่อน

    Thanks you toomach

  • @nasliibrahim3429
    @nasliibrahim3429 8 หลายเดือนก่อน

    සාදු! සාදු! සාදු!
    🙏🙏🙏

  • @AnuththaraAbhimani
    @AnuththaraAbhimani 8 หลายเดือนก่อน

    ස්තූතියි 🌻🌻

  • @niluilukgoda8092
    @niluilukgoda8092 8 หลายเดือนก่อน +1

    Ethtamai ane man wishwa sakthiya wishwasa karanawa 🙏🙏🙏🙏

  • @New-di1kn
    @New-di1kn 8 หลายเดือนก่อน

  • @kumarikumari-jn1do
    @kumarikumari-jn1do 5 หลายเดือนก่อน

    🙏🙏❤️

  • @abdullasampa
    @abdullasampa 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌼සාදු🌼🙏🙏🙏🌼සාදු🌼🙏🙏🙏🌼සාදු🌼

  • @tharusooriyabandara
    @tharusooriyabandara 8 หลายเดือนก่อน +14

    2 nd comment❤
    Edit -: Comment එක දැම්මෙ video එක බලන්න කලින් ,
    විශ්ව ශක්තියයි පෘථීවියේ ගුරුත්වයයි අතර සම්බන්ධයක් තියනව ද?

    • @pasindudilshan9547
      @pasindudilshan9547 8 หลายเดือนก่อน

      තෑගි දෙන්නෙ නෑ 😅

    • @princedimuthuashendilranga1224
      @princedimuthuashendilranga1224 8 หลายเดือนก่อน +4

      ඔයාම ඒක හොයන්න යාලුවා... භාවනාවෙන් හිත එකඟ කරගත්තොත් ඔයාට එන ඕන ප්‍රශ්නයකට උත්තර හොයන්න පුළුවන් හැබැයි වීර්ය තියෙන්නෙ ඕනේ...

  • @rabbitcreation400
    @rabbitcreation400 8 หลายเดือนก่อน +2

    හැම බුදුරජාණන් වහන්සේ කෙනෙක්ම අවුරුදු ලක්ෂයට වඩා වැඩි කාලයක් වැඩ සිටි සේක‍. අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ පමණක් අවුරුදු 80 වැඩ සිටියේ ඇයි? Pleas මේ ගැටලුව ගැන ධර්ම දානමය video එකක් දෙන්න.නමෝ බුද්ධාය.....🙏තෙරුවණ් සරණයි.....!

    • @Yakkproduction
      @Yakkproduction  8 หลายเดือนก่อน +2

      හැම බුදුරජාණන් වහන්සේ නමක්ම ලක්ෂයක් ආයු වළදුවේ නෑ.. කවුද ඔබට ඒ මුසාව කිව්වේ

  • @sathsarachirashan6008
    @sathsarachirashan6008 8 หลายเดือนก่อน +3

    3rd

  • @pasindusathsara9429
    @pasindusathsara9429 8 หลายเดือนก่อน +1

    Wishwa shakthiyen leda rooga suwa karanna puluwanda ethakota

  • @sanulisehansha3541
    @sanulisehansha3541 8 หลายเดือนก่อน +1

    Good morning yakk mekata nam riply ekak oni mata me viswa sakthiya gAna loku danuma nam na et godak you tube chanel tiyenawa low of attraction kiyala eke kiyanne viswaya kiyanna thama mai thamange manasa kiyala kiyanawa e chanel MonawAdA me sambandada eyala coaching karanawa loku mudalak gannawa ewata itin matath e chanel ekaka sambanda wenna giyama rs 10000k mulin account ekata deposit karanna Kiuwa namuth mata eka kara ganna bari una obata jaya 🙏🙏🙏💐💐💐

  • @lakshanlakshan9428
    @lakshanlakshan9428 8 หลายเดือนก่อน

    Vishwa shakthiya neme chiththashakthiya bro 👍

  • @ShaniLove-lt5zs
    @ShaniLove-lt5zs 8 หลายเดือนก่อน +1

    Hadawathinmay ahuwe😢

  • @selmarakela
    @selmarakela 8 หลายเดือนก่อน +1

    විශ්ව ශක්තිය අනුගමනය කරන්න ගිහින් අවුරුදු 14යාලුවෙක් ලොකු පිස්සුවක් නටලා,අනුන්ටත් අපහාස කරලා මහ විනාශයක් කරා,

  • @dhammikakumara3255
    @dhammikakumara3255 หลายเดือนก่อน

    තමන්ගෙ හිතලු බුදු දහමට ගලපන්න හදන්න එපා.

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq 8 หลายเดือนก่อน

    Yakk👹 🤔"Balikawiyan👩👩" me sinduwe tharuma dannawada ?

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 8 หลายเดือนก่อน

      Me 🤔sinduwan "Rawana👺" Raju👑 gana mokadda kiyanne?

    • @Yakkproduction
      @Yakkproduction  8 หลายเดือนก่อน

      ඒක උපමාවක් ඉතින්

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 8 หลายเดือนก่อน

      @@Yakkproduction 🤔Ahemada

  • @kusumdarshi626
    @kusumdarshi626 8 หลายเดือนก่อน +2

    😁 මේ වෙනකොට ලංකාවේ එක ලෙඩෙක්වත් ඉන්න විදිහක් නැහැ ඔය සුව කරන කට්ටිය සුව කරන විදියට .....😂😂

    • @wesamun1
      @wesamun1 8 หลายเดือนก่อน

      දොසතරල බේත් දෙන විදියටත් නේ 😂ඩොක්ටස්ලත් ලෙඩ වෙලා මලා නේ😂 ගොං තරකයක් නෙවෙයිද මේ.

    • @purnimasandeepani-vb4xb
      @purnimasandeepani-vb4xb 8 หลายเดือนก่อน

      පැහැදිලිව තේරුම් ගන්න කියන දේ

  • @vishmithasridhara5600
    @vishmithasridhara5600 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @isuripriyadarshanikumariha7598
    @isuripriyadarshanikumariha7598 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @parattumohottirenuka671
    @parattumohottirenuka671 8 หลายเดือนก่อน

    🙏🙏🙏