අරහත් බුදු නෙතින් දුටු සතර අපාය | Daham Atuvawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාපත් මහඅරහතුන් වහන්සේ...
    විමසීම : parama.nibbana.dharmayathanaya@gmail.com
    සම්පූර්ණ දේශනාව ශ්‍රවණය සඳහා පිවිසෙන්න 👇👇
    • නිබ්බිදාසුත‍්තං / ආසවක...
    🌍 ඔබ ලොව කොතැනක සිටියත් ධම්මානුධම්ම පටිපදාව පූරණය පිණිස උපකාරී කර ගැනුමට පරම පවිත්‍ර බුද්ධ භාෂිතය ඇතුලත් අන්තර්ජාල වෙබ් අඩවි
    🙏පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාපත් මහඅරහතුන් වහන්සේ විසින් දේශණා කරනු ලබන පරම පවිත්‍ර බුද්ධ භාෂිතය ඇතුලත් අන්තර්ජාල වෙබ් අඩවි ධර්ම දේශණා (Video)
    ▶️ www.utube.siri...
    ▶️ / paramanibbanadharmayat...
    ධර්ම දේශණා (MP3) -
    www.deshana.sir...
    ධර්ම දේශණා (ගුවන් විදුලි) -
    www.guwana.siri...
    දහම් ගැටලු -
    www.dahamgatalu...
    www.atuvawa.sir...
    ධර්ම පුස්ථක -
    www.panhinda.si...
    සජීවී ධර්ම දේශණා -
    www.sirisaddhar...
    මේ උතුම් හෙළබිමෙහි සත්‍යය හෙළිදරව්ව - www.helabima.si...
    හෙළ යුග මෙහෙවර - www.helayugameh...
    සදහම් ලිපි - www.paramanibba...
    ඉංග්‍රීසි භාෂා පරිවර්තන සදහම් ලිපි - www.english.par...
    #paramanibbanadharmayathanaya #nibbana_dharmayathanaya #isipathana #migadaya #sirisaddharmaya #sandeshanawa #meewanapalane #siridammalankara #arahath #thero #hiriwadunna #yatharthaya #Daham #Atuwawa #youtube #niwana
    #bopitiye #sumangala #thero
    #sowan_palaya #history #thripitaka #janbudveepa #chanuka_mora #health #wickramarachchi_weda_mahatha #pramukatv
    #tvderana #slcricket #siwhelatv #dhanushvlog
    #gurulupotha #ruwanvalimahasaya #alawwa #anuradapura #cryptocurrency #food #teachers #strike #government #online #education #zoom #diyasen #somawathi #welgamvehera #polonnaruwa #manike_mage_hithe #ravana #bana
    #ramayanaya #helaya #sports #boxing #rugby
    #Parinibbana #Buddha #rajagala #ritigala #vishwaya #univers #rawana #bawana
    #විශ්වශක්තිය #සෝතාපත්ති #සෝතාපන්න #නිවන #පරම #නිබ්බාන #මීවනපලානේ #සිරිධම්මාලංකාර #සිව්පිළිසිඹියාලාභී #මහඅරහතුන් #වහන්සේ #සං #බුදුන්_වහන්සේ #බුද්ධ #ශක්තිය #සතර #සතිපට්ඨාන #ධම්ම #බුද්ධගයා #හිරිවඩුන්න #බුදුගල #බඹරගල #ඉසින්බැස්සගල #රජගල #රිටිගල #ඉසිපතන #මිගදාය #අරහත් #හෙළබිම #දහම් #අටුවාව #යථාර්ථ #පරමසත්‍යය #ධම්මායතනය #අලව්ව #ගුරු #වර්ජනය #ණය #ගුරුලුපොත #අනුරාධපුර #පොළොන්නරුව #සේරුවාවිල #බුදු #බෝපිටියේ #සුමංගල_ස්වාමීන්_වහන්සේ #බණ #බන
    #ත්‍රිපිටක #පරිනිබ්බාන #සුද්ධෝදන #සිදුහත් #ගෝතම #බණ #දේව #යක්ඛ #නාග #රක්ඛ
    #දඬුමොණරය #රාවණා #ජම්බුද්දීප #බුදු #වැඩිනොව #ඉපදුනු #කවි #පැරණි #ක්‍රීඩකයා #මාර්ගගත #අධ්‍යාපනය #එදාහෙළදිව #විපරිනාමය #කෙලෙස් #අපාය #නිරය #ප්‍රේත #භූත #තිරිසං
    #අනිච්ච #දුක්ඛ #අනත්ත
    #භාවනා #දියසෙන්

ความคิดเห็น • 68

  • @ManojWillwaraarachchi-bg3qd
    @ManojWillwaraarachchi-bg3qd 3 ชั่วโมงที่ผ่านมา

    💝පිංවත් උතුම් ගුරුතුමනි නමස්කාර වේවා දිර්ගායුවේවා 💝

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 5 หลายเดือนก่อน +6

    අරහතුන් වහන්ස ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයම අධිට්ඨානය කරමි සාදු සාදු සාදු සාදු

  • @ChanukaBandara-eq7st
    @ChanukaBandara-eq7st 4 หลายเดือนก่อน +4

    දිර්ඝායුස ලැබේවා අරහතුන් වහන්සේට.බුද්ධදර්මය තවදුරටත් දේශනා කිරීමට හැකිවෙවා අධිස්ටාන කරමි

  • @navodranasinghe3367
    @navodranasinghe3367 ปีที่แล้ว +7

    මහ අරිහත් උතුමන් වහන්සේ හට නිදුක් නිරෝගී සුවපත් භාවයම වේවා, දීඝායුම වේවා කියා මා අධිෂ්ඨාන කර සිටිනවා!

  • @mddammananda8100
    @mddammananda8100 2 หลายเดือนก่อน

    ආසිර්වාද වේවා

  • @chinthkajayasinghe9833
    @chinthkajayasinghe9833 7 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 ปีที่แล้ว +9

    මෙවැනි කාලයක උත්පත්තිය ලැබීමත් වාසනාවක්.ඔබවහන්ස බූද්ධධර්මය මනාව අපට අවබෝධ කර දෙන වා. ධර්මය විසින්ම ඔබවහන්සේ ආරක්ෂා කර ත්වා.

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 2 ปีที่แล้ว +7

    අර්හතුන් වහන්ස ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා !!!
    සාධු !සාධු !!සා!!!

  • @miyurinweeraman715
    @miyurinweeraman715 2 หลายเดือนก่อน

    Sadu .sadu..sadu...

  • @LovelyBabyKittens-rq6sy
    @LovelyBabyKittens-rq6sy 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu oba wahanasata swapath bawaya labawa

  • @ABC-xg4vj
    @ABC-xg4vj ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @user-oi6kf4lo6d
    @user-oi6kf4lo6d 2 ปีที่แล้ว +13

    🙏🙏🙏💞💞💞🌼🌼🌼මහාඅරහතුන් වහන්සේට මම සිරසා වදිමි 🙏🙏🙏සාදු සාදු සාදු සියලු ලොක සියලු සත්වයො නිදුක් නිරොගි සුවපත් සිතැත්තො වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏💞💞💞

  • @jayaratnewijesinghe5667
    @jayaratnewijesinghe5667 2 ปีที่แล้ว +12

    අප මහ ගෞරවනීය මීවනපලානේ අරහතුන්වහාන්සේට නිදුක් නීරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා ..
    ඔබ වහන්සේ චිරහත් කාලයක් යෙහෙන් වැජබේවා ..
    ඔබ වහන්සේ මිහි මත පහල නොවන්නට අපි තවමත් නියම ශ්‍රි සද්ධර්මයම කියා සිතාගත අදුරේ අත පත ගානවා තවමත් සංසාරේ .
    සාදු ...සාදු ...සාදු ..සා..ආ...ආ..
    තෙරුවන් සරණින් කිසිදු අතුරු ආන්ත්‍රාවක් නොවේවා අප මහ අරහතුන්වහාන්සේට ...

  • @isurugamage7992
    @isurugamage7992 2 ปีที่แล้ว +8

    මහාඅරහතුන් වහන්සේට නිදුක් නිරෝගී සුවය අදිශ්ටාන කරමි . 🌺🌸🌼🙏🙏🙏

  • @sarathe.gunarathna5115
    @sarathe.gunarathna5115 2 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු මහඅරහතුන් වහන්සේට කායික නිරෝගී සුවපත් භාවයම අධිට්ඨාන කරමි🙏

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 ปีที่แล้ว +2

    Arahathbudupiyaneni suwaathwewa.....
    .

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 ปีที่แล้ว +1

    All Of Them Suwapathweva 🙏🙏🙏💐💐💐

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 2 ปีที่แล้ว +8

    Sadu sadu sadu 🙏🙏 🙏🙏🙏🙏🙏🙏 a

  • @sathishmayuranga4067
    @sathishmayuranga4067 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @chandaniimaduwa9076
    @chandaniimaduwa9076 2 ปีที่แล้ว +7

    නිය පිටට ගත්ත පස් වගේ සුළු පිරිසකට පමණි මේ සිරි සදහම් අවබෝධ කරගෙන නිබ්බාන සුවය පසක් කර ගන්නෙ.ඔබ වහන්සේ ට ඇති සියලු කායික අපහසුතා දූරු වේවා.

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 2 ปีที่แล้ว +4

    මහා අරිහතුන් වහන්සේට නිදුක් නීරෝගී සුව සැප වාසනාව ලැබේවා! දීර්ඝායු වේවා!
    තෙරුවන් සරණයි!🙏

    • @akashkaveesha9919
      @akashkaveesha9919 ปีที่แล้ว +1

      @@user-tc8ne6sx1x ඔයාල කවදත් කලේ බහ අහ අහ සාදු ගෑව එකනේ. ඉස්සෙල්ලාම තමන් අහපු බන ගැන හිතලා බලන්න. හැම දේටම ඇහිච්චගමන් කියවන්නේ නැතිව.

  • @urumayasl
    @urumayasl 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @morinabandara7458
    @morinabandara7458 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @vishakaupuli1597
    @vishakaupuli1597 2 ปีที่แล้ว +4

    Theruwan Sarenai ape swaminwahanse Boho pin

  • @sankadarshana9290
    @sankadarshana9290 11 หลายเดือนก่อน +2

    තව බුද්ධාගමද් බුදු දහමද තෙරුම් කරලා දෙන්න අවසරයි🙏🙏🙏

  • @sirilee139
    @sirilee139 2 ปีที่แล้ว +4

    සුලු පිරිසකට අවබෝදවන මෙම සත්තය ධර්මය දේෂනා කරන ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත් බාවයම අපි අදිෂ්ථාන කරමු.

    • @padmasirinewton8643
      @padmasirinewton8643 ปีที่แล้ว +1

      සුවපත් වේවා සුවපත් වේවා

    • @dr_lorax
      @dr_lorax 7 หลายเดือนก่อน

      🤧

    • @sirilee139
      @sirilee139 7 หลายเดือนก่อน

      ​@@dr_lorax * සිල්මාතා කායිව් කියන ධර්ම ග්‍රන්ථ යේ 77
      පිටුවේ සිට ඉදිරියට කියවාගෙන යද්දී මේ සම්බන්ධව වැඩිදුර විස්තර දැනගන්න පුලුවන් . ඔබට යහපතක්ම වේවා . සුවපත් වේවා .

    • @dr_lorax
      @dr_lorax 6 หลายเดือนก่อน

      @@sirilee139 oyala dnnwd upasampada wuna swamin wahanse namak thamange margapala kiyanne naaa kiyalaa. abhidharmaya winaya danna kenek nm hora rahathalaata ahuwenne nah

    • @sirilee139
      @sirilee139 6 หลายเดือนก่อน

      @@dr_lorax අනික් අය දන්න දෙයින් සහ අනුන් ගේ මාර්ග පල වලින් තමන්ට ඇති වාසිය කුමක්දැයි නුවණින් කල්පනාකරන්න .4 අපායෙන් බේරෙන්න පුලුවන්ද බලන්න. උපසම්පදාව කියන්නේ , ඇප කැප වී හිතේ ඇති කෙලෙස් කපා ඉවත් කිරීම බව අපි ද අසා දැන ගතිමු . සිල්මාතා කායිව් පොත යු ටියුබ් ඔස්සේත් කියවන්න පුලුවන් . තායිලන්තයේ
      මෙහෙනින් වහන්සේ කෙනෙක් අරහත් භාවය පුර්ණය කරගන්න අයුරුයි ඒහි තියෙන්නේ .ජීවිතයට යමක් ඒකතුකරගන්න කියවන්න. ඔබේ ඥාති හිත මිත්‍රාදීන්ට ත් ඒ සම්බන්ධව දැනුවත් කරන්න. අනවරත සං සාරයේ වැරදුන තැන් මේ මනුස්සය ජීවිතයේ දී හරි ගස්ස ගන්න පුලුවන්ද බලන්න. ඔබට යහපතක්ම වේවා . සුවපත් වේවා .

  • @thilankadilshan4237
    @thilankadilshan4237 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MJagathKumara
    @MJagathKumara 2 ปีที่แล้ว +5

    මහ අරහතුන් වහන්සේට කායික නිදුක් නිරෝගී සුව ලැබේව🏵️💐🙏

  • @muthudilhani4530
    @muthudilhani4530 2 ปีที่แล้ว +5

    🌼🙏

  • @seetharanjani4991
    @seetharanjani4991 2 ปีที่แล้ว +14

    ඔය කමෙන්ට් වලට කලබල වෙන්න ඕනෙ නහා අරිය උපවාද කරගන්නා අය බොහොමය් ඔබවහන්සේට තෙරුවන් සරනඉ

  • @siridesayearutha
    @siridesayearutha 2 ปีที่แล้ว +6

    ඔබට , හා පවුලේ සැමට කායික මානසික නිරෝගි සුවයත් ආධ්‍යත්මික සැනසීමත් උදාවේවා කියා අධිස්ටානය කරමි ,, අපි ලැබූ දුර්ලභ මනුස්සත්ව පටිලාබය කෙටියි,,,!! එය තත්පර, විනාඩි , පැය, දවස් , සති , මාස හා අවුරුදු ලෙස ගෙවී අවසන්වේ, එම කාලය තුල අපි හොයන්නේ ආස්වාදයයි,,!! එය අපේ හිතේ කැමැත්තයි, අපි අපේම කැමැත්තෙන් ලංකරගත් කිසිම දෙයයක් අපිට ඕනි විදියට අපිලග තියාගන්න බෑ , මේ ආස්වාද පර්‍යේශනය තුලින් ගෙවෙන්නේ අපේ ආයුෂයි,, බුද්ධ දේසනාව යද නිච්චං තං දුක්කා යන දුක නැමති පලය එයයි,,, බුදු කෙනෙක් පමනක් දේශනා කරන නියාම දර්මයන් අපිට වෙනන් කරන්න බෑ, ආස්වාදය අපේ සිතට ගැලපුනා කියා විශ්ව නීතියට සාදාරන නෑ ,, අපේ තුන්සිත අපිරිසිදු වීමම විශ්වයේ අසමතුලිත තාවයට හේතුවයි,, සිත අපිරිසිදු කරගත්තොත් පල උරුමවිම තම තමාටමයි,,!! හේතුං පටිච්ච සංභූතං හේතුභංඝා නිරුජ්ජ්ති ධම්ම දායාදය එයයි ,, අප පෙර සංසාරයේත්, මේ ජීවිතය තුල අතීතයේ කලකීදෑවල උරුමකරගත් පල අනුවයි අපිට සැප දුක උරුම වි ඇත්තේ,, දරුවෙජ් වී ඉපදි ජීවත්වි මියයෑම තුල අපි රාගයෙන් දේසයෙන් මෝහයෙන් එකතුකර ගන්නා කර්ම බිජ අනුව තල 31 හි පැවැත්මක් මතු විපාකය ලෙස අපිටම හිමිවේ,, අද අපේ නෑයො , පරිසරය වත්පොහොසත්කම් අපේ අතිත සංසාර නයගනදෙනු විනා වෙනත් පලයක් නොවේ,, මිනිසුන්ගේ ව්ව්ධත්වයට හෙවත් සත්වයන්ගේ නානත්වයට හේතුව තමාගේ කම්ම පල විනා වෙනත් අදුශ්‍යමාන බලවේගයෙන් නොවේ,, පටිච්ච සමුප්පද දහම හෙවත් හේතුපල දහම යනු එයයි, එහෙත් අද සම්මත බුද්ධ ආගමේ සම්මත ස්වාමින්වහන්සේලා අධ්‍යාපනයෙන් ලබාගත් දැනුම සිල්වතක් සමාදන්වී හා වස් එකතුකිරීමත් ඉදහිට භාවනා කියා කරන හුලංඇදීම පිටකිරීම නැමති අනරිය ප්‍රානයාම කසින පිරියම් කිරීම තුලින් සූලුපිරිසක් ලබන ධ්‍යානසුවය නැමති චේතෝ විමුක්තිය හා මගපල ප්‍රතිවේද කල අරිය ශ්‍රාවක උතුමන් වහන්සේ ගේ දැක්ම අහසට පොලවමෙනි,,,,!!! චේතනාහං භික්ඛවේ කම්මං වදාමි ගැබුරු බුදුවදන ගැන සිතා, නිතරම සිත අපිරිසිදු සිතුවලින් මිදෙන්න,, නිතරම තම සිත පිරිසිදු වන සිතිවිලි භාවිතා බහුලීකතා කරන්න ,, !! (මෙත්තා කරුනා මුදිතා උපෙක්ඛා ) මන්ද එය ඔබටත් භාහිර ලෝකයටත් , පරිසරයටත්, හා විශ්වයටත් යහපත පිනිසම පවතින එකම හේතුව නිසායි,, නමුදු යමෙක් මාන්නෙට, ජනප්‍රියත්වයට , කැපීපෙනෙන්න නොමැතිව එසේ කිරිම ඔහුගේ චිත්තසංතානය නැමති ඇතුලාන්තය පිරිසිදු කරගෙන දුකෙන් නිදහස් වීමට හේතුවන බැවිනි ,, බුදු කෙනෙක් පහලවි සතර කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව වඩා මගපල ප්‍රතිවේද සාසනය පුරන කරගැනීමට දේසනා කරන මග එයම විනා අද බුද්ධ ආගමේ ආශ්චර්‍ය අත්භූත සාහිත්‍ය නැමති කඩතුරාවෙන් විකුර්තිකල අප්‍රබ්බන්සයක් නම් නොවේ,,,!! දෙව්ම්නිස් සෑප කෙලවර මතු බුදුවන මෛත්‍රිය බුදුන්ලග නිවන් දකින්න ප්‍රාර්ථනා කරවන භක්තියෙන් අදහන බුද්ධ ආගම නමින් විකුර්ති වී ඇත්තේ , මේ හේතුපල දහමයි ,,,, ජානතෝ අහන්භික්ඛවේ පස්සතෝ ආසවානං ඛයං වදාමි න අජානතො න අපස්සතො ,, මේ පරම ගාම්භීර සම්බුදු වදනයි,,!! ලෝකෙන් උතුම් රට වන මේ හෙලබිමේ සිවුහෙලයේ වසර1800 කට පසුව ධම්ම නියාමයෙන් අරහතුන් වහන්සේ කෙනෙකු නැවත පහලවි ලෝකයට මහත්වු දයානු කම්පාවෙන් සිරි සද්ධර්මය පනපිහිටවා අහිංසක අසරන අස්සුතවත් පෘතග්ජන සත්වයාට රාගයෙන් දේසයෙන් මෝහයෙන් නොබැදී මිදි නිදහස් වීම නම්වු උතුම් නිබ්බා වීම පිනිසම පුබ්බේ අනනස්සුතෙසු දම්මේසු දේශනා කරන බව පෙන්වාදෙන්නේ පරම මෙත් සිතිනි, එබැවින් මේ උතුම් පරම දුර්ලභ , පරම පවිත්‍ර සිරිසද්දර්මය දේශනා කරනුයේ සිවුපිලිසිබ්යා පත් මහාප්‍රග්ඥායන් වහන්සේ ගේ ( අරහතුන් වහන්සේ ගේ ) බුදු පහස ලබාගැනිමට එය ප්‍රඥාවෙන් ස්පර්ශ කිරීමට Siri desaye arutha මාගේ සිරි දේශයේ අරුත සහ බෝපිටියේ සදහම් පාසැල , හා මිත්‍යාවෙන් එහා යතාර්තය , www sirisaddharmaya lk ආදි utube chenell පරිශිලනය කරත්වා,,! අක්ඥාාන පදපරම අස්සුතවත් පෘතග්ජන මිනිසුන් නොගැටෙත්වා ,,!! සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා ,, සුවපත් වේවා සුසිත් min of health 0714413521

    • @dr_lorax
      @dr_lorax 7 หลายเดือนก่อน

      😅

    • @dr_lorax
      @dr_lorax 7 หลายเดือนก่อน +1

      මේ මොන දහමක්ද? ධර්මය නොදන්න, කළ්‍යාණ මිත්‍රයන් නොදන්න කෙනාට ඉතින් සාමාන්‍ය මනුස්සයෙක් අරිහතෙක් කියන එක සාමාන්‍යයි
      මොකද බුද්ධ කාලයෙත් ඇඳුම් නැතුව හිටිය කෙනාව රහත් විදිහට හැඳින්වුවා මෝඩකම නොවිමසන කම නිසා😂
      ශ්‍රී සද්ධර්මය කලින් අහලා නැති කෙනෙක්ට සද්ධර්මයේ මුවාවෙන් වෙන එකක් ඇහෙද්දි මුලා වෙනවා😁
      අනික පාළි භාෂාවට සිංහල නිරුක්ති දෙන්න බැ කියලා දන්නැති තරම් මෝඩයොනෙ මෙයාගෙ ශ්‍රාවකයො..
      මෝඩයාට මෝඩයා මනාව ගැළපෙනවා..
      මෙයාගෙ චීවරේ ගළවලා ගෙදර යැවුවානම් හරි
      හැට පැන්නට පස්සෙ සිවුරක් පොරවන් පිස්සු කෙලිනවා😂
      ඒකටම හරියන පිස්සො ටික සාධු කියනවා බලු බෙට්ටකට😂
      රත්තරං නොදන්න කෙනාට රත්තරන් ගාපු යකඩයක් දීලා රවට්ටන්න පුළුවන්. ඒත් රත්තරන් මනාව දන්න කෙනා එහෙම රැවටෙන්නැ.

    • @dr_lorax
      @dr_lorax 7 หลายเดือนก่อน +1

      ඔයාගෙ typing වලින්ම තේරෙනවා ඔයා හොඳින් ධර්මය ඉගෙන ගෙන තියෙන කෙනෙක් නෙවේ. ධර්මය හරියට හරි තැනකින් ඉගෙන ගත්තානම් මේ විකාර වලට අහුවෙන්නෙත් නෑ හැබැයි

  • @samanathulasaman3732
    @samanathulasaman3732 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sansalaparami8966
    @sansalaparami8966 2 ปีที่แล้ว +1

    sadu sadu

  • @nuwansusantha
    @nuwansusantha 2 ปีที่แล้ว +2

    Saadhu, saadhu, saadhu!

  • @hiroshilanguageinstitute8668
    @hiroshilanguageinstitute8668 7 หลายเดือนก่อน

    මා අසා ඇති සැබෑ බුද්ධ ධර්මයේ සකර අපාය යනු විග්‍රහ වන්නේ ජීවිතයේ අවස්ථාවන් හතරකටයි! ඇයි අපිට සැබෑ ධර්මය අහන්න නොලැබෙන්නේ?

  • @nilanjana-yz2il
    @nilanjana-yz2il 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @user-hb5ol8nz7o
    @user-hb5ol8nz7o 5 หลายเดือนก่อน

    Sivira galopan

  • @sankadarshana9290
    @sankadarshana9290 11 หลายเดือนก่อน

    එහෙනම් අපයයි දිව්‍ය ලොකෙයි මනුස්ස ලොකෙයි තිරිසන් ලෝකයයි එකක් නෙමෙයිද අපෙ අරහතුන් වහන්ස🙏🙏🙏

  • @dhammapradeepa222
    @dhammapradeepa222 11 หลายเดือนก่อน

    Oya degollatama oya bana,ahanne

  • @shdarshanawanasinha1968
    @shdarshanawanasinha1968 6 หลายเดือนก่อน

    Pakaya tho buduwelada inne ko pennapan ascharya papan ehenam thokiyana dewal hodai ponnayanya

  • @KG-fx4qj
    @KG-fx4qj 6 หลายเดือนก่อน

    අරහත් බුදු වරු ඉන්නවා ද අද මයි ඇහුවෙ

  • @ksirirathana3518
    @ksirirathana3518 2 ปีที่แล้ว

    Uthum Budu Dahama wikrthi karana Boru Arahath Kalliyatama Yanna Tiyena Tanath Methanatama Tamai

    • @nirmalperera8758
      @nirmalperera8758 2 ปีที่แล้ว +3

      ඔබතුමා කොහොමද දන්නෙ මෙතුමා අරහත් තත්වෙට පත් වෙලා නැහැ කියල

  • @rumeshravindu8713
    @rumeshravindu8713 2 หลายเดือนก่อน

    මේ හාමුදුරුවෝ රහත් වෙලාද අරහතුන් වහන්සේ කියන්නේ

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz ปีที่แล้ว +1

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @harroldweerasekara1751
    @harroldweerasekara1751 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @harshahettiarachchi5494
    @harshahettiarachchi5494 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @erinjayawickrema7204
    @erinjayawickrema7204 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sumithahalwathurage758
    @sumithahalwathurage758 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kgskaushalya4898
    @kgskaushalya4898 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @Dulanjana945
    @Dulanjana945 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @nirmalperera8758
    @nirmalperera8758 2 ปีที่แล้ว +1

    🙏🙏🙏