බුදුරජාණන් වහන්සේ කාලය සහ අවකාශය ගැන දේශනා කරපු විශ්මයජනක දේශනාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Thanks For Watching!
    බුදුරජාණන් වහන්සේ කාලය සහ අවකාශය ගැන දේශනා කරපු විශ්මයජනක දේශනාව
    Yakk! Production
    © Copyright Mattars 2023
    Subscribe to our Channel 🔴 to know the deep Buddhism and Information buried in the History of Sri Lanka Every Day. Then press the bell Icon🔔
    දිනපතා ඔබට ගැඹුරු බුදු දහම සහ ලංකා ඉතිහාසයේ වැළලී යමින් පවතින තොරතුරු දැනගැනීමට අප චැනල් එක 🔴 Subscribe කරන්න .ඉන්පසූ සීනුව 🔔 ලකුණ ඔබන්න
    facebook Page ඒකට සම්බන්ධ වන්න - / yakk-production-136291...
    Chakrayaa TH-cam Channel - / @chakrayaa
    #Yakk
    #Buddhist
    #Sinhala
    #Ravana
    #Srilanka
    #රාවණ_පුරාණය
    #Predictions
    #ancient
    #Mystery
    #Diyasen
    #Abirahas
    #අභිරහස්
    #විශ්මිත
    #රාවණා
    #Buddha
    #Bana
    #Pirith
    #Dharma_Deshana
    #බණ
    #පිරිත්
    #ධර්ම_දේශනා
    #බුදුරදුන්

ความคิดเห็น • 75

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 8 หลายเดือนก่อน +19

    එදත්,,අදත් ,,හෙටත්,,විද්‍යවටත්පැරදවිය නොහැකි බුදුහිමි දෙසූ සත්‍යයේ දහම ඔබට තුති මෙම දම් විවරණයට.🙏🙏🙏🌹🌹

  • @sandunasanka7787
    @sandunasanka7787 4 วันที่ผ่านมา

    සියළු දෙනාටම තෙරුවන් සරණයි...🙏💐❤️

  • @SriyaniMangalika-pg6ih
    @SriyaniMangalika-pg6ih 8 หลายเดือนก่อน +5

    ඔබ නම් මහට මුන ගැසුන හොද කල්‍යන මිතුරෙක්.ඔබට පින් 🙏🙏

  • @rangamadushan5437
    @rangamadushan5437 8 หลายเดือนก่อน +3

    නමෝ බුද්ධාය !
    දුල්ලබෝ කල්‍යාණ මිත්ත සම්පත්ති,
    ඔබට බොහො ස්තූතියි.

  • @thushankalana4940
    @thushankalana4940 8 หลายเดือนก่อน +4

    ගොඩක් පිං සහෝදරයා අපට නොතේරෙන වටිනා ධර්ම කාරණා පැහැදිලිව කියල දෙනවට ❤❤️❤️🙏🙏🙏 ඔබ සිදු කරගන්නා මේ උතුම් ධර්ම ධානමය කුසලය ඔබට මතු නිවන් අවබෝධය පිනිසම හේතු වාසනා වේවා ❤❤❤🙏🙏🙏 නමෝ බුද්ධාය ❤❤❤🙏🙏🙏

  • @AnulaSadamali-if4ib
    @AnulaSadamali-if4ib 3 หลายเดือนก่อน

    🙏🙏🙏ssdu sadu sadu🙏🙏🙏ssdu sadu🙏🙏🙏 ssfu sadu🙏🙏🙏

  • @GehansaMinethma
    @GehansaMinethma 6 หลายเดือนก่อน

    sadu! sadu!

  • @ssag3509
    @ssag3509 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🌼

  • @rshantech1987
    @rshantech1987 8 หลายเดือนก่อน +7

    කොච්චර නම් දුර්ලභද ...🙏🙏🙏

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 8 หลายเดือนก่อน +7

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️
    ✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️
    ✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️

  • @dmszone7195
    @dmszone7195 8 หลายเดือนก่อน +3

    මේ ධර්මදානය, ධර්මාවබෝදයට හේතුවාසනා වේවා..🙏🙏

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 6 หลายเดือนก่อน

    Theruwan saranai obathumat 🙏

  • @ovinthagunathilaka320
    @ovinthagunathilaka320 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kumaraperera3389
    @kumaraperera3389 8 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු !තෙරුවන් සරණයි යක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @JayanthiRajakaruna-qe6oo
    @JayanthiRajakaruna-qe6oo 8 หลายเดือนก่อน +3

    තෙරුවන්..සරනයි.🌹🌹🌹🙏🌷🌷🌷🙏🌺🌺🌺

  • @HpkCharith-vw8tg
    @HpkCharith-vw8tg 7 หลายเดือนก่อน +1

    අතිශය වැදගත් බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි!!!!!!!!!

  • @anuradhakumara-4615
    @anuradhakumara-4615 8 หลายเดือนก่อน +2

    සුවපත් වේවා...

  • @madhawasamarasinghe9466
    @madhawasamarasinghe9466 8 หลายเดือนก่อน +2

    නමෝ බුද්ධාය!🙏

  • @NelumLanka
    @NelumLanka 8 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ සියලු සත්ත්වයෝ නිවන් දකිත්වා තෙරුවන් සරණයි

  • @nextours1986
    @nextours1986 8 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි

  • @ashiyarashinima5074
    @ashiyarashinima5074 8 หลายเดือนก่อน

    සාදු.....සාදු......සාදු...........

  • @nilakshadushara-vk9sk
    @nilakshadushara-vk9sk 8 หลายเดือนก่อน +2

    නමෝ බුද්ධාය 🙏🙏🙏❤

  • @worldentertainment983
    @worldentertainment983 8 หลายเดือนก่อน +3

    ඔබට ගොඩක් පින් මිතුර,🙏🙏මටත් ආසයි මහනවෙන්න,ඒ වුනාට අම්ම,තාත්ත,සහෝදරයො,,,,මගෙන් වෙන වෙන දේවල් බලාපොරොත්තු වෙන්වනෙ.doctor කෙනෙක් වෙන්නලු..
    එක එක දේවල්.සමාජෙත් එක්ක තරගකරන්නලු,,,දැන් මන් කරන්නෙත් bio A/level වලට.🥺,,තරුනකාලෙ doctor කෙනෙක් වෙන්න වැය කරාම ,,ජීවිතේ අපරාදෙ කියලත් දැනෙනව.
    මන් මොකද කරන්නෙ.🙄🙄🙄

    • @NalindaDamithPathiraja1987
      @NalindaDamithPathiraja1987 4 หลายเดือนก่อน

      හොදට ඉගෙන ගන්න දොස්තර කෙනෙක් වෙන්න.දෙමව්පියන්ගේ බලාපොරොත්තු ඉටු කරල පස්සෙ පැවිදි වෙන්න

  • @thushanthadabare230
    @thushanthadabare230 8 หลายเดือนก่อน +1

    🙏💐🙏💐🙏💐

  • @pirathippirathip284
    @pirathippirathip284 8 หลายเดือนก่อน +1

    ගොඩක් පිං බුදු සරණයි පරිස්සම් ඉන්න

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 8 หลายเดือนก่อน +1

    Bohoma pin

  • @RajiKaushani
    @RajiKaushani 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ ට 🙏🙏🙏🙏

  • @sandaruwansan5683
    @sandaruwansan5683 7 หลายเดือนก่อน

    🙏

  • @umindaRanasing
    @umindaRanasing หลายเดือนก่อน

    මෙි විදියටම සිංහල අපිට වගෙම ලෝකෙ අනිත් සියලුම මිනිස්සුන්ට බුදු බන අහන්න ඔබතූමා ඉංගි්ුසි බාසා වෙනුත් බුදු බන කියන්න.සාදු සාදු සාදු සා ඔබට කියල නිම කරන්න බැරි තරමි පින්.

  • @paraminimanka9207
    @paraminimanka9207 8 หลายเดือนก่อน

    ඔබට පින් සිදු වෙිවා....!!🙏✨

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 8 หลายเดือนก่อน

    Sadu Sadu Sadu. Samma. Sambudu saranai🎉

  • @SARAKW-dy9ym
    @SARAKW-dy9ym 8 หลายเดือนก่อน +2

    තේරුවන්.සරනයි🌷🌷🌷🙏🙏🙏

  • @colambage3612
    @colambage3612 8 หลายเดือนก่อน

    Obata godaak pin... siyalu dena niduk neerogi wewaa..

  • @DeshanWishmantha-fd7lr
    @DeshanWishmantha-fd7lr 8 หลายเดือนก่อน

    Taruwan.sarani ❤. Sadu sadu sadu

  • @DeshanWishmantha-fd7lr
    @DeshanWishmantha-fd7lr 8 หลายเดือนก่อน

    Sadu sadu sadu ❤

  • @malanisenevirathna9983
    @malanisenevirathna9983 8 หลายเดือนก่อน

    Theruwan saranai. Sadu sadu sadu

  • @ashokasri2134
    @ashokasri2134 8 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @DeshanWishmantha-fd7lr
    @DeshanWishmantha-fd7lr 8 หลายเดือนก่อน

    Taruwan.sarani ❤

  • @user-ff7fs7yj1j
    @user-ff7fs7yj1j 8 หลายเดือนก่อน

    May these merits help all beings in all worlds attain the Supreme Bliss of Nibbana!!!🙏

  • @komare6337
    @komare6337 8 หลายเดือนก่อน

    Taruwan, saranai oba ta❤💐🙏🙏🙏

  • @RoshenElpitiya-qn5to
    @RoshenElpitiya-qn5to 8 หลายเดือนก่อน

    Excellent🎉🎉🎉bs

  • @nilanthabasnayaka7754
    @nilanthabasnayaka7754 8 หลายเดือนก่อน

    Triplejem Bless 🙏❤️🙏

  • @production6347
    @production6347 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @vishmithasridhara5600
    @vishmithasridhara5600 8 หลายเดือนก่อน

    🙏🙏🙏❤️

  • @rmchandralatha5856
    @rmchandralatha5856 8 หลายเดือนก่อน

    පුතේ ඔයා අධිෂ්ඨාන කරන්නාවු තුන්තරාබෝදියෙන් එක්තරා බෝදියකට පැමින අමාමහනිවනින් සැනසේවා

  • @heshan9538
    @heshan9538 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @VitaminProtin98
    @VitaminProtin98 4 หลายเดือนก่อน

    සියලු අගමක් දහමක්ම..හිත තුල පවතින විශ්වාසයක් පමනයි..!අත්දැකලා නැති විශ්වාසයක් පමනයි...ඉපදුනෙ කොහෙන්ද මැරිලා නැවතින්නෙ කොහෙද කියලා කවෘරුවත් අත්දැකලා නැ!...ලැබිලා තියෙන්නෙ මිනිස්ද තිරිසන්ද පෙතද නිරයෙදෙ දෙව්ලොවද කියලා දන්නෙ එක විදින වෙලාවට පමනයි...සමහර විට මෙ හැම් දෙයක්ම මිනිස්සු මානවදර්ම ගොඩ නැගිමට ගොතපු දර්ශනිකව ගොඩ නැගපු කතා වෙන්නත් පුලුවන්..නොවෙන්නත් පුලුවන් ..එ සියල්ලටම වෙනස් දෙයක් වෙන්නත් පුලුවන් කව්ද දන්නෙ..කවුරුවත් අප ඉදිරියෙ පෙනි සිටින් නැනෙ එ කාලෙ පෙනි ඉන්න බුදු වරු හරි හිටියා..එ කාලෙත් බුදුන්ව විශ්වාස නොකරපු මිනිස්සු දැන් කිසිම..දෙවි කෙනෙක් බුදු කෙනෙක් පෙනි නොසිටින කාලෙක කවෘරු මෙවා විශ්වාස කරයිද😒මම සිටින්නෙ 60%දහම විශ්වාස කරනවා 40% අවිශ්වාසයක් සමගයි

    • @Yakkproduction
      @Yakkproduction  4 หลายเดือนก่อน +1

      අත් දැකපු අයත් ඉන්නව .ඔබ අත් දැකලා නොමැති වුනාට

    • @VitaminProtin98
      @VitaminProtin98 4 หลายเดือนก่อน

      ​@@Yakkproductionmm anna ekai

  • @aselapriyanga
    @aselapriyanga 8 หลายเดือนก่อน +1

    විද්‍යාව යනු බුදුදහමයි.

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 8 หลายเดือนก่อน

    Pin male❤❤❤

  • @IshanWikramasekara
    @IshanWikramasekara 8 หลายเดือนก่อน

    Sadu

  • @bandusaraliyanage1289
    @bandusaraliyanage1289 7 หลายเดือนก่อน +1

    පුදුම පැහැදිලි කිරීමක් , සාදු සාදු සාදු

  • @user-gs3qd2bl5b
    @user-gs3qd2bl5b 6 หลายเดือนก่อน +2

    Yakk vishwa gaveshanaya tripitakaya asurena kala video iwarada? Eaa video karanne nedda

    • @Yakkproduction
      @Yakkproduction  6 หลายเดือนก่อน +2

      කරනවා..ටික දවසක් දෙන්න

    • @user-gs3qd2bl5b
      @user-gs3qd2bl5b 6 หลายเดือนก่อน +2

      @@Yakkproduction thank you yakk! Theruwan saranai

  • @chamirak
    @chamirak 8 หลายเดือนก่อน +1

    තෙරුවන්සරණයි.ඒත් බ්‍රහ්ම තත්වයට පත්වෙන්නෙ පිං කරන අය නේද.ඒත් ඒ උතුමන්ට බැරි වෙන්නෙ ඇයි.ඒ හැම කෙනෙක්ම පෙරුම්පුරන අය ද.🙏

    • @Yakkproduction
      @Yakkproduction  8 หลายเดือนก่อน

      අසන්ඥ තල අරූප බ්‍රහ්ම ලෝක වල අයට එහෙම තමයි

    • @chamirak
      @chamirak 8 หลายเดือนก่อน

      @@Yakkproduction හිතාගන්න බෑ.පිං කරද්දි කොහොමද කරන්න ඕන කිය.

    • @jayasirij9311
      @jayasirij9311 8 หลายเดือนก่อน

      ඒකට තමයි සිරි සද්ධර්මය අසා අවබෝධ කරගන්න ඕනෙ කියන්නේ. පිනත් ලෞකිකයි. ඒ නිසා ඒකට උරුම ඵලයත් නියතයි. මනුස්සයකු වශයෙන් පිංකම් කල යුතුයි. නමුත් කල දේ උපාදානය කරගැනීමයි වරද. ඒ හරහා ලබන සියුම් ආශ්වාදය නිසායි සසර දිග්ගැස්සෙන්නේ. එතන තන්හාවක් උපදින බව දැනෙන්නේ නැහැ. තමන් උපයාගත් පින් සියලුම ලෝක සත්වයන් වෙනුවෙන් අනුමෝදන් කර නිදහස් වෙන්න. අසඥ තල බ්‍රහ්ම තලවල උපදින්න හේතුවත් ධ්‍යානය උපාදානය කරගැනීමමයි. හේතුව සකස් කරගන්නේ තමන් විසින්මයි. ඒ නිසා තමයි බුදු හිමියන් පෙන්වා දුන්නේ සම්මා දිට්ඨිය දෙයාකාරයි කියලා. එකක් ලෞකිකයි. අනෙක ලෝකෝත්තරයි. අක්ඛන සූත්‍රය වැදගත් දේශනාවක් කියන්නේ ඒ නිසයි. වැඩිමනක් පිරිස ඉන්නේ ලෞකික සම්මා දිට්ඨියේ. සසර දිගින් දිගටම ගෙන යන මාවතේ. උරුමකරගත් පින් කන්දරාවත් ගෙවී යනකම්ම සසරේ. ඉතිං නිවන ප්‍රමාදයි.

    • @KarishmaxShalini
      @KarishmaxShalini 8 หลายเดือนก่อน

      @@chamirak තෙරුවන් කෙරෙහි පැහැදුනු හිතකින් පිං කරමු

    • @weemansana-2841
      @weemansana-2841 8 หลายเดือนก่อน

      හාවනා කර ධ්‍යාන වඩා එම ධ්‍යාන සිත මිය යන මොහොතේ අරමුණු කරගෙන බ්‍රහ්ම තත්ත්වය ට පත් වෙන්න පුළුවන්.

  • @achintha6485
    @achintha6485 8 หลายเดือนก่อน

    යොදුන කතන්දරය ටිකක් අව්ල්.....පැහැදිලිවම බුදුදහමෙ එන නිරයවල් ගැන සැකයක් නෑ ..එක්කො වෙනම මානයක ඇති...එක එක මඩ ගහනවා යොදුනක් මෙච්චරයි මෙච්චරයි ගගා .පෘතිවියෙ ගැබුර මෙච්චරයි ඕක තියෙන්නෙ කොහෙද ගගා ..ඒ නිසා ඕක හරියට පැහැදිලිවම විස්තරයක් හොයලා දෙන්න ...

  • @agagana5154
    @agagana5154 8 หลายเดือนก่อน

    Yak. I think it would be great if you can change your profile photo to buddhas palm or dharma chakra. 🙏. This way people cannot find fault with your channel in future 🙏.

    • @Yakkproduction
      @Yakkproduction  8 หลายเดือนก่อน

      It is not a mistake.. because this logo is a valuable Gini Raksha image related to Sri Lankan culture.

    • @agagana5154
      @agagana5154 8 หลายเดือนก่อน

      @@Yakkproduction yes. I know. I am just suggesting the buddhas palm ✋ or the dhamma chakra will be a better representation. In the future or in long run. It is just an idea👍 . Best 🙏

    • @agagana5154
      @agagana5154 8 หลายเดือนก่อน

      @@Yakkproduction because the buddhas palm is a cosmic symbol for all buddhas and dharma chakra is a cosmic symbol for infinite dharma and path of dhamma. 🙏.

  • @user-ge6ir1dg1j
    @user-ge6ir1dg1j 8 หลายเดือนก่อน

    api me inne marila wenna bayida
    jiiwath wena aya wena kattiyak wenna bayida

    • @itsagoal3578
      @itsagoal3578 8 หลายเดือนก่อน

      Thava kenek kiwwoth api nida gena inne me hinayak dakinne kiyala ? Thava kenekta kiyanna puluwan apiwa test karanawa kiyala thava kenekta kiyanna puluwan api game ekaka inna characters la tikak kiyala thava kenekta kiyanna puluwan universe kiyana loku eke grahaloka thamai podi atoms api atom ekak athule inna aya kiyala thava kenekta kiyanna puluwan apiwa bothalayak athule dala hira karala thiyenne kiyala me wage eka eka wiparetha ahas enne samanya minissunta hriyata loke therum ganna bari nisa 🤠

  • @h.nsiripala821
    @h.nsiripala821 8 หลายเดือนก่อน

    divyaloka 6 th dustakshana neda. divyalokaye inna ayata duka therenne nehe. enisa deviyantath saddarmaya awaboda kala nohakiya. manu lowadi margapala laba thibunoth pamanak ema aya darmaye hasiree niwan labawi.wisakawa,anepindu eg.

  • @hasithanuwan6295
    @hasithanuwan6295 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @DINESHPERERA125
    @DINESHPERERA125 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chathurangapriyadarshna7660
    @chathurangapriyadarshna7660 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @susanthaabeywickrama7062
    @susanthaabeywickrama7062 8 หลายเดือนก่อน

    🙏🙏🙏