කර්මය විපාක දීමට මතක තබා ගන්නේ සිත තුළද? විශ්වය තුළද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Thanks For Watching!
    කර්මය විපාක දීමට මතක තබා ගන්නේ සිත තුළද? විශ්වය තුළද?
    Yakk! Production
    © Copyright Mattars 2023
    Subscribe to our Channel 🔴 to know the deep Buddhism and Information buried in the History of Sri Lanka Every Day. Then press the bell Icon🔔
    දිනපතා ඔබට ගැඹුරු බුදු දහම සහ ලංකා ඉතිහාසයේ වැළලී යමින් පවතින තොරතුරු දැනගැනීමට අප චැනල් එක 🔴 Subscribe කරන්න .ඉන්පසූ සීනුව 🔔 ලකුණ ඔබන්න
    facebook Page ඒකට සම්බන්ධ වන්න - / yakk-production-136291...
    Chakrayaa TH-cam Channel - / @chakrayaa
    #Yakk
    #Buddhist
    #Sinhala
    #Ravana
    #Srilanka
    #රාවණ_පුරාණය
    #Predictions
    #ancient
    #Mystery
    #Diyasen
    #Abirahas
    #අභිරහස්
    #විශ්මිත
    #රාවණා
    #Buddha
    #Bana
    #Pirith
    #Dharma_Deshana
    #බණ
    #පිරිත්
    #ධර්ම_දේශනා
    #බුදුරදුන්

ความคิดเห็น • 75

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 11 หลายเดือนก่อน +9

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️
    ✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️
    ✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️

  • @bhagyaprasadi9887
    @bhagyaprasadi9887 5 หลายเดือนก่อน +1

    🙏Niwan awabodaya labewa🙏

  • @jayashanthaperera2355
    @jayashanthaperera2355 11 หลายเดือนก่อน +6

    හරියටම හරි සිත කියන්නෙ අරමුනු දැනගැනිම. අනුරාධපුරයේ ආරණ්‍යවාසි හිමිවරැත් සහබාගි වන දුර්ලබ ගනයේ බාවනා වැඩසටහනක් තියෙනවා මේ ලමයවත් එතනට එක්කයන්න අපිට පුලුවන්.

    • @mohammedalputin6368
      @mohammedalputin6368 11 หลายเดือนก่อน

      අනේ මටත් තැන කියන්න

    • @janakapriyashantha9058
      @janakapriyashantha9058 11 หลายเดือนก่อน

      ඒ කොහෙද

    • @Darmagaweshaka
      @Darmagaweshaka 11 หลายเดือนก่อน

      කවදද?තියෙන්නෙ.

    • @janakapriyashantha9058
      @janakapriyashantha9058 11 หลายเดือนก่อน +2

      @@Darmagaweshaka වැඩක් නැ.අපිට කියන එකක් නැ වගේ. විශේෂ අයට විතරද කොහෙද කියන්නෙ.

    • @jayashanthaperera2355
      @jayashanthaperera2355 10 หลายเดือนก่อน

      @@janakapriyashantha9058 ලින්ක් එක දැම්මට වැඩක් නැ , එක හැමතිස්සෙම ඩිලිට් කරනවා කවුද මේකේ ඉන්න

  • @nilakshadushara-vk9sk
    @nilakshadushara-vk9sk 11 หลายเดือนก่อน +3

    නමෝ බුද්ධාය 🙏🙏🙏❤

  • @isurugamage7992
    @isurugamage7992 11 หลายเดือนก่อน +1

    සුවපත් වෙත්වා. !!!

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 11 หลายเดือนก่อน +4

    Mama Meka Sahena Sewwa Brother. Karmaya Eka Mese Wene Keseda Yai. Thank U so much 🙏🏻 🌌💙💗🌹

  • @amiththusitha2914
    @amiththusitha2914 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි...!!!

  • @heshan9538
    @heshan9538 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @NawodaKalpani-oe1fg
    @NawodaKalpani-oe1fg 11 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලිය්🙏

  • @malikadissanayake3337
    @malikadissanayake3337 11 หลายเดือนก่อน +2

  • @kasunkasun1232
    @kasunkasun1232 11 หลายเดือนก่อน +10

    අපි කරන පව් පින් කොහෙද රෙදිල තියෙන්නෙ.මෙරුනම කොහොමද පව් පින් අනුව ජීවයක් ආරම්බ වෙන්නෙ.අපි කරන කියන දේවල් විස්වයේ රෙදෙනවද.ඉපදීමකදි ඇයි පසුගිය ආත්ම භවයන් මතකයට නොඑන්නේ. මිනිසෙක් වෙනත් ජීවියෙක් විදියට ඉපදෙන්න පුලුවන්ද ,බුදු දහමෙහි සදහන් විදියට අපි ඉපදුනු මෙ පෘථිවිය වගේ තවත් ග්‍රහලෝක තියෙනවනම් ඒ ලෝකයන්හීත් අපේ ඉපදීම වෙන්න පුලුවන්ද.මේ පෘථිවිය තුල මහා බද්‍ර කල්පයනම් අනිත් පෘථිවිය හා සමාන ලෝක වලත් බුදුවරු පහල වෙනවද. එතකොට බුදුවරු පහල වීම මේ ලොවෙහි විතරක්ද දුර්ලබ වන්නේ. තී සහස්සී ලෝක දාතුව තුල ගනන් කල නොහෙකි ජීවී ග්‍රහලෝක තියෙනවනම් ඒ ලෝකවලත් අනිවාර්යයෙන් බුදුවරු සිටිය යුතුයි නේද. නියත වසයෙන්ම බුදු කෙනෙක් ලෝකයෙහි නෙවත උප්පත්තියක් ලබන්නෙ නෙත්තන් අනිවාර්යයෙන් ඒ උත්තමයන් නෙවත අපි නොසිතන විදියට සොබාවදර්මයේ පාලකයන් වෙන්න බෙරිද. ඒ තෙන සිටින කිසිම කෙනෙක් ග්‍රහලෝකවල උප්පත්තියක් නොලබනවා වෙන්න පුලුවන් නේද.අපි නොසිතන විස්වය කාගේහරි පාලනයක් මත නෙමේද දුවන්නෙ. විස්වය ගෙන සිතීමට තරම් බුද්දියක් අපිට නෙති උනාට බුදු කෙනෙකුට එය අවබෝධ කරගන්න පුලුවන් උනානම් ඒ උත්තමය නෙවත ඉපදීමක් නේ කියල දේසනා කලේ අපි දුවන සන්සාරයෙ ඉපදීමක් නේ කියන එක නේද.පුලුවන්නම් සවිස්තරාත්මක පෙහෙදිලි කිරීමක් කරන්න.ස්තුතිය පුදකරනු ලෙබේ .

    • @dakma6253
      @dakma6253 11 หลายเดือนก่อน +4

      Buddha vishaya hoynna ynna epa ,nivana vahenva

    • @Yakkproduction
      @Yakkproduction  11 หลายเดือนก่อน +3

      එය බුද්ධ විශයයි ..

    • @dakma6253
      @dakma6253 11 หลายเดือนก่อน +2

      Oya pita karana vikirana navatha vishvayata oni davasata oya gavatama eddi karma pala denva ,eka penne na

    • @h.k.yasithharshana
      @h.k.yasithharshana 11 หลายเดือนก่อน +3

      බුදු හාමුදුරුවො ඕව ගැන ඒතරම් විස්තර නොකලේ අපිට ඕව තේරුම් ගන්න බැරි නිසායි නිවන් යන්න ඕව අදාළ නැති නිසායි.ඒකනෙ රහත් උනාම ඉපදීමක් ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කියුවෙ.අපිට අනුව උභතෝකෝටික ප්‍රශ්නයක්.අපේ මනසට දරාගත නොහැකි විස්තර කිරීමක්.ඒකයි උන්වහන්සේ ඔය දේවල් දේශනා නොකළේ.දැනගන්නම ඕනෙ නම් අපිටත් දස පාරමිතා තිස් ආකාරයකින් පුරල බුදු වෙන්නම වෙනවා.

    • @sasinduvirajitha8734
      @sasinduvirajitha8734 11 หลายเดือนก่อน +1

      කර්මය පවතින්නෙ අපි එක්කම තමයි. කොහෙද කියල හරියටම කියන්න මන් දන්නෙ නෑ.හැබැයි ශක්ති විශේශයක් හින්දා එහෙම ඉඩක් අවශ්‍ය නෑ.

  • @bhagyaprasadi9887
    @bhagyaprasadi9887 11 หลายเดือนก่อน +1

    Mata oka hithila teenawa isthuthi pahadili karata bohoma pin niwan awabodaya labewa🙏🙏🙏

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 11 หลายเดือนก่อน +2

    Darma ye balayen obata seth wewa

  • @ushanianuththara3099
    @ushanianuththara3099 11 หลายเดือนก่อน

    Bohoma pin.theruwan saranai🙏

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @ajithperera2908
    @ajithperera2908 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @charithnuwan6232
    @charithnuwan6232 11 หลายเดือนก่อน

    • අතීතයේ පහළ වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේලා ගණන අනන්ත අප්‍රමාණ ය.අනාගතයේ පහළ වන සම්මා සම්බුදු රජාණන් වහන්සේලා ද අනන්ත අප්‍රමාණ ය.ලෝක සත්වයෝද අනන්තය , අප්‍රමාණය. බුදු රජණන්වහන්සේ ලා ධර්මය දේශනා කර ලෝක සත්වයෝ ද සසර දුකින් එතෙර
    කරවන බව අසා ඇත්තෙමි. මෙහි කෙළවරක් නොවන්නේ ඇයි? (නොතේරෙන්න වූ නොවැටහෙන ගැටළුවකට පිළිතුරක් සෙව්වා පමණි.) ස්තුතියි…Yakk🙏

  • @asankasemali4021
    @asankasemali4021 11 หลายเดือนก่อน +4

    Kollo mic ekkak ganna kaale hari ne
    Sub kala 😊

  • @production6347
    @production6347 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @h.k.yasithharshana
    @h.k.yasithharshana 11 หลายเดือนก่อน +7

    රහත් වෙන කොටත් මාරයා ඔහු ඉස්සරහට එනවද

    • @chanithadamsutha6948
      @chanithadamsutha6948 11 หลายเดือนก่อน +5

      රහත් වෙන කොට විතරක් නෙමෙයි උනාට පස්සේත් එන්න පුළුවන්

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 11 หลายเดือนก่อน

    🙏👌

  • @user-mj4iv3zr9e
    @user-mj4iv3zr9e 11 หลายเดือนก่อน

    💜️💜️💜️

  • @user-zj1fm7yp7c
    @user-zj1fm7yp7c 11 หลายเดือนก่อน

    💛🌻🌻🌻

  • @prabhagamage6847
    @prabhagamage6847 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @LifeLit-y7p
    @LifeLit-y7p 11 หลายเดือนก่อน +1

    Oka mamat hoyapu දෙයක්..ape molaya ඇතුලේ tiyenne okkoma

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 11 หลายเดือนก่อน +3

    Watinaa daham paniwidayak .bohoma pinsiduwewa!,

  • @harshadananjaya9384
    @harshadananjaya9384 11 หลายเดือนก่อน

    🙏🙏🙏🌺🌻🌷

  • @Yashoda12345
    @Yashoda12345 2 หลายเดือนก่อน

    මට මේ ප්‍රශ්න වලට දන්න කවුරු හරි උත්තර දෙන්න.මම බෞද්ධ කෙනෙක්.මම ලොකු ප්‍රශ්න වල ඉද්දී මට කෙනෙක් උපකාර කලා.මේ සමාජෙ පිලිගත්ත කෙනෙක්.ගුරුවරයෙක් youtube channel එකක් කරන කෙනෙක්.ජෝතිර්වේදියෙක්.ඒත් ඒ මනුස්සයා අවසානෙ මට බොරු කලා.මාව පාවිච්චි කලා.බැඳලා නෑ කියලා කීවෙ ඒත් ඒ මනුස්සයා ට ලොකු දුවලම තුන්දෙනෙක් ඉන්නව.එහෙම මනුස්සයෙක් කොහොමද දිනෙන් දින සමාජයේ නම්බු නාම ලබමින් දියුණු වෙන්නෙ?ඒ මනුස්සයා ලෝකෙට පෙන්නන බෝසත් පෙනුම ඇතුලාන්තයේ නෑ.එයාගෙ wife ම කීවා මම වගේ මට කලින් තව ගෑනු ළමයි දෙන්නෙක් එක්ක එහෙම සම්බන්ධතා තිබ්බා කියලා.ඒ අය දැනුවත්ව වුනාද මම දන්නෑ.ඒත් මේ මනුස්සයා මාව මුලක ඉඳන් රැවැට්ටුවා.මගෙ ආත්මෙ මට නැති කලා.ඒ වගේ මිනිස්සු කොහොමද සමාජෙ මේ විදියට ඉන්නෙ?

  • @amilaanjana1606
    @amilaanjana1606 3 หลายเดือนก่อน

    ethakota heart change karanawa operation walin . ethakota hitha wenas wenwada?

  • @whoopi_the_golden
    @whoopi_the_golden 11 หลายเดือนก่อน +3

    කර්මය පඩිසන් දෙද්දී උදාහරණයක් විදියට සැරියුත් මහරහතන්ට දෙමපියන්ට ගැහුව හේතුව පඩිසන් දෙන්න රහත්ව ඉද්දී හොර මුලක් ඇවිල්ලා ගහලා ගියාම සැරියුත් රහතුන්ට කර්මය පඩිසන් දුන්නාට අර ගහපු හොර මුල කරගත්ත පාපී කර්මය එයාලට පඩිසන් දෙන්නේ නැද්ද...එතකොට කර්මානුකූලව ඒ ගහපු හොරු දඩුවම දෙන්න ආව අය නිසා එයාලට පව් පිරෙන්නේ නැද්ද පැහැදිලි විස්තරයක් ඔනී ගොඩාක් තැන්වලදී එන ප්‍රශ්නයක් අපිට කර්මේ පඩිසන් දෙන්න එන ක්‍රියාවක් සිදුවෙද්දි ඒ කරන කෙනාට පවක් හම්බෙනවාද එතකොට නොදැනුවත්වම අපේ කර්මය නිසා වෙන කොහෙවත් ඉන්න කෙනෙක් පව් කාරයෙක් වෙනවාද???

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 11 หลายเดือนก่อน +1

      මුගලන් මහ රහතන් වහන්සේ ට නේද ...

    • @jayashanthaperera2355
      @jayashanthaperera2355 11 หลายเดือนก่อน

      පව්කාරයෙක් වෙන්නෙ අකුසල් ඇති කරගන්න අය. දුර්වල මනස. ඒ අය දක්ෂ වුනානම් ඒ පව කරන්න යන්නේ නැහැ.
      කර්මය පලදුන්නා. අජාසත් රජ්ජුරුවෝ ඒ හොරැන්ව අල්ලලා වලදාල පිදුරැදාල පුච්චල සීසාන නගුල්වලින් කැලි කලාලු. තාමත් අපායෙ පිච්චෙනව ඇති.

    • @Chathuranga-ok
      @Chathuranga-ok 11 หลายเดือนก่อน +1

      ධර්මය ගැන හිතලු නම් කියන්න එපා. මුගලන් මහ රහත්න වහන්සේ.

  • @budhisam7074
    @budhisam7074 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @suchariththushara7191
    @suchariththushara7191 8 หลายเดือนก่อน

    Raamuwa music

  • @fgshhhs-tr8zz
    @fgshhhs-tr8zz หลายเดือนก่อน

    karmaya palanaya karamin bawayen bawayata giniynne jiwithendriya rupaya neda

  • @user-ks6po9cv6h
    @user-ks6po9cv6h หลายเดือนก่อน

    ආත්මයක් කියලා දෙයක් නැතිනම් අපි නැවත ඉපදීමක් සිදුවන්නේ කෙසේද? 🤔

    • @Yakkproduction
      @Yakkproduction  หลายเดือนก่อน +1

      සිතුවිලි පරම්පරාවක් නිසා

    • @lakzhmiezafna
      @lakzhmiezafna 7 วันที่ผ่านมา

      ​@@Yakkproductionසිතුවිලි නිසා නම්.විශ්වය කියන්නෙත් එක්තරා පුදාගලික මනසක් වෙන්න බැරිද?
      දේව කතා අතර අපි අහලා තියෙනවා.විෂ්ණු දෙවියන්ගේ ම අවතාර රාශියක් ගැන.ඒ ඒ පුදාගලයෙකුගේ සතු සිතුවිලි. සිතුවිලි පාලනය කරන්නේ මමයි කියන අනිත්‍ය පුදාගල දෙයකින්.සත්‍ය අපි තනිවම සෙවිය යුතුමයි.එකයි බුදුන් වහන්සේ විශ්වය ගැන සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න බැරි බව වදාළේ.

  • @aashinsavindiv4603
    @aashinsavindiv4603 10 หลายเดือนก่อน +1

    අපිට සංසාරගත අකුසල කර්ම විපාක අහෝසි කිරිමේ හැකියාවක් තියනවාද??

    • @dileeparupasinghe5106
      @dileeparupasinghe5106 8 หลายเดือนก่อน +2

      Puluwan. Balawath kusala karma kireema thulin. Namuth Aananthariya paapa karma ahosi kala nohaka

    • @aashinsavindiv4603
      @aashinsavindiv4603 8 หลายเดือนก่อน

      @@dileeparupasinghe5106 එතකොට, බුදු රජාණන් වහන්සේටත් අකුසල කර්ම විපාක ඵල දුන්නෙ කොහොමද?🤔😐

    • @dileeparupasinghe5106
      @dileeparupasinghe5106 8 หลายเดือนก่อน +2

      Kisidu widiyakata ahosi kala nohaki balawath akusala karma athi deerga sansaraye thiyenawa. Ewa balawath kusala karma thulin wath ahosi kala nohaki. Budun wahanse deshana karala thiyenawa karma vishaya vigraha kireema karanna epa saha apita kala nohaki bawa. Budunwahanse ema siyalu vishayan awabodayen dannawa (Buddha vishaya, Karma vishaya, Loka vishaya, Sathwa vishaya, dhayna vishaya)

  • @MrSumee320
    @MrSumee320 10 หลายเดือนก่อน

    ☸️🙏👌☸️🙏👌☸️🙏👌

  • @sanulisehansha3541
    @sanulisehansha3541 11 หลายเดือนก่อน +1

    Viswa sakthiya loa saha budu da hama ekak da meke prabalama mokadda

  • @gayangeeth5166
    @gayangeeth5166 11 หลายเดือนก่อน +1

    මොළය හෝ හිස සම්පුර්ණයෙන් බද්ධ කරලා තියේනවාද කියලා හොයලා කියනවාද?

    • @Yakkproduction
      @Yakkproduction  11 หลายเดือนก่อน

      උත්සහ කර තිබෙනවා.. නමුත් සාර්ථක නැ

    • @karunawatimenike2658
      @karunawatimenike2658 11 หลายเดือนก่อน +1

      Hisa baddda krla thiyenwa,hoyala balnna,

    • @jayashanthaperera2355
      @jayashanthaperera2355 11 หลายเดือนก่อน +1

      මොලය බද්ද කරන්න බැහැ. මනස තියෙන්නෙ ceribellum කියන කොටස ආශ්‍රයෙන්.

  • @ThusharaIndika-br6dy
    @ThusharaIndika-br6dy 11 หลายเดือนก่อน

    මොකද්ද හේතුඵල ධර්මය .....

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq 11 หลายเดือนก่อน

    Yakk 👹 oyage kata hadata bayath hithanawa 😦😲😨

  • @chamindasampath603
    @chamindasampath603 11 หลายเดือนก่อน

    Danne nathi nisai ahanne aiyee.punaruppathiyedi mathakayak gana kiyanne kohomada.eewa boruda ¿¿¿

  • @harshanagunarathanayka1392
    @harshanagunarathanayka1392 11 หลายเดือนก่อน

    අයියා. කර්මය කියන්නේ ජීවතේ
    ඒක කොටස්. ද?

    • @Chathuranga-ok
      @Chathuranga-ok 11 หลายเดือนก่อน

      කර්මය කියන්නේ කරන ක්‍රියාවලිය. කරුමය එක්ක තමයි හැමදේම සිද්ධ වෙන්නේ.ඒක පුළුවන් හිතින් පාලනය කරගන්න. ඒකට හිත දකින්න පුළුවන් වෙන්න ඕන. ඉතාමත් සරල නිසා ගැබුරු වැඩියි. හැබැයි බුදු රජාණන් වහන්සේ නිසා සිංහල මිනිස්සුට මේ කතන්දරය ඉතාමත් ඉක්මනින් ගෙවලා සසරින් එතෙර වෙන්න පුළුවන්

  • @nipunajanith2117
    @nipunajanith2117 8 หลายเดือนก่อน

    Me music aka hama video akatama danna brother plz

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip 11 หลายเดือนก่อน

    වශ්වය තුල නේද

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq 11 หลายเดือนก่อน

    yakk 👹 Oyata niwan dakina hithan nadda ( me sasara bayanakai )

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq 11 หลายเดือนก่อน

    👹 Oya manasa diyunu karalada enna (vayasa 25 ta mara danumakne thiyanne )

  • @Menakamadushanka
    @Menakamadushanka 11 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏