ඔබ නිවන් දකින්න කැමති නම් විතරක් මේ වීඩියෝව අවසන් වෙනකම් බලන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 59

  • @alexandrasten1735
    @alexandrasten1735 5 หลายเดือนก่อน +5

    බොහොම පිං! ඔබතුමාට
    ඓම කරුණු මෙනෙහි කරමින් සිත වැඩි දියුණු කර ගනිමින් නිවන් මාර්ගය අවබෝධ කර ගැනීමට ඔබතුමාටගේ ද අනෙක් සෑම සියලු ම දෙනාගේ ද සිත් තුල උත්සාහය,වීර්යය ඇතිවේවා යයි මම හදවතින් ම ප්‍රාර්ථනා කරනවා

  • @MalakaMudith
    @MalakaMudith ปีที่แล้ว +5

    ඔබ ලාංකික අප හට ලබා දුන් අලෝභ වටිනාමය ධර්ම දේශනාවට තුති වේවා!❤

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 2 หลายเดือนก่อน

    ඔබතුමාට පින්

  • @Simplyfamilywithmayu
    @Simplyfamilywithmayu ปีที่แล้ว +1

    උතුම් වූ නිර්වානය අවබෝධ වේවා

  • @kusumdarshi626
    @kusumdarshi626 ปีที่แล้ว +23

    "ඔබට නිවන් දකින්න කැමති නම් විතරක් .."....ඒ වචන ටිකත් ඇති ....💐

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !

  • @nandikakariyawasam2655
    @nandikakariyawasam2655 ปีที่แล้ว +2

    උතුම් ශ්‍රී සත්ධර්මයට
    නමස්කාර වේවා 🙏🙏🙏

  • @Mhmdsදකිනසියල්මඅනින්නායි

    නමෝ බුද්ධාය බුද්ධ දම්ම සන්ගයන ත්‍රිවිධ රත්නයට මගේ නමස් කරය වේවා

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 ปีที่แล้ว +9

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️
    ✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️
    ✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️

  • @shantiShanti-g9x
    @shantiShanti-g9x ปีที่แล้ว +1

    සාදු.සාදු.සාදු

  • @PriyanthKumara-hi8cg
    @PriyanthKumara-hi8cg 7 หลายเดือนก่อน +3

    නිවනට යෑමට රහත් බව ට වීර්යය වඩන විට දෙමාපියන්ගෙන් බාධා එනවා

  • @TharinduSampath01
    @TharinduSampath01 ปีที่แล้ว +4

    අසුභ භාවනාව වඩන ආකාරය කියලා දෙන්න පුළුවන් ද.?
    තෙරුවන් සරණයි!☸️

  • @amiththusitha2914
    @amiththusitha2914 ปีที่แล้ว +3

    බොහෝම ස්තූතියි ඔබට,තෙරුවන් සරණයි...!!!

  • @JayanthiRajakaruna-qe6oo
    @JayanthiRajakaruna-qe6oo ปีที่แล้ว +2

    තෙරුවන්..සරනයි.🌷🌷🌷🌼🌼🌼🌻🌻🌻💐💐💐🏵️🏵️🏵️

  • @HhhjjHhhffg
    @HhhjjHhhffg 2 หลายเดือนก่อน

    Taruwan, saranaei oba tumata newanama wawa oba ta🙏🙏🙏🌺🌹🌷🙏🙏🙏☸️🙏🙏🙏💐🌺🌹🙏🙏🙏🌺🌹🌷🌸

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว +6

    සාදූ ..සාදූ ..සාදූ ..🙏
    ඔයාට ගොඩක් පින් මේ කරන ධර්ම දානයට ...👍👌🙏

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 ปีที่แล้ว +4

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨මේ video එකෙන් නම් අයියෙ, අයියගෙ ධර්ම දානමය දහම් වැඩපිළිවෙළ ගැන මම හොඳටම පැහැදුණා..🙏☸️
    ✨මට නම් හිතා ගන්නවත් බෑ, නූතන පරපුරේ අයියගෙ Yakk Production youtube channel එක වගේ ධර්මය මේ විදිහට ගැඹුරින් විස්තර කර දෙන ගිහියෙක් විසින් පවත්ව ගෙන යන youtube channel එකක් ලංකාවේ🇱🇰 තවත් තියෙනවද කියලවත්..🙏❤️👍
    ✨අයියගෙන් බෞද්ධ සමාජයට වෙන මෙහෙය ගැන නම් කියන්න වචන නෑ..🙏☸️
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම...ඔයා හරි ...🙏👌

  • @shantiShanti-g9x
    @shantiShanti-g9x ปีที่แล้ว +1

    ඔබට බොහොම. පිං.තව.තව.හැකියාව. ලැබේ.ධර්මයේ.පිං.ලැබේ

  • @NilakshaDushara-vk9sk
    @NilakshaDushara-vk9sk ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය 🙏🙏🙏❤

  • @PadmaHirugalrathne-pg2bt
    @PadmaHirugalrathne-pg2bt ปีที่แล้ว +4

    සාදු🙏සාදු🙏සාදු🙏 🌺🌺🌺🌺🌺

  • @BHAGYAHESHANI-r4p
    @BHAGYAHESHANI-r4p ปีที่แล้ว +5

    ☺☺Ane Aiye Thava Mevage Nivan Dakina Vidihagana Video Godak One☺☺

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +1

    සාධූ සාධූ සාධූ බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ධර්මය හොදින් ඇහෙන කාලේ පුළුවන් තරම් ඉක්මනින් උතුම් නිවන් සුවය දුර නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 ปีที่แล้ว +4

    Kalyana mittrayek wana obata chaturarya sattya awaboda wewa budu saranai

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +3

    බුදු සරණයි 🙏🙏

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 ปีที่แล้ว +2

    පුහුදුන් ලොවට වටහා දීමට දරන උත්සාහයට ඔබට බොහෝ පින් ....

  • @nirmalanirmala6306
    @nirmalanirmala6306 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @KJMRBJayasekara
    @KJMRBJayasekara 10 หลายเดือนก่อน

    Bohoma..bohoma...pin.!!!!
    Yakk...obata theruwa n saranai....!!!🙏🙏🙏🙏🙏🙏👍👍👌👌👌

  • @WikumLakshan
    @WikumLakshan 4 หลายเดือนก่อน

    Budu saranai shawodaraya🙏

  • @seenhasdaham8002
    @seenhasdaham8002 10 หลายเดือนก่อน

    මේ වගේ ධර්ම දානමය පින් දිගටම කරගෙන යන්න ශක්තිය ,දෛර්ය ලැබෙන්න ඕනි අයියට 🙏

  • @BHAGYAHESHANI-r4p
    @BHAGYAHESHANI-r4p ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏👍🙏🙏🙏🙏🙏

  • @aweerasekara2804
    @aweerasekara2804 11 หลายเดือนก่อน

    හරිම ලස්සනට සරළව පැහැදිළිව කියලා දුන්නා. ඔබට බොහෝම පිං. 🙏

  • @seenhasdaham8002
    @seenhasdaham8002 10 หลายเดือนก่อน

    සමථ භාවනාව මගින් ධ්‍යනයක් උපදවා ගන්න කොහොමද කියලා වීඩියෝ එකක් කරොත් ගොඩක් හොදයි.ගොඩක් කට්ටියට වැදගත් වෙයි 🙏🙏🙏

  • @AnushaDamayanthi-yz6wy
    @AnushaDamayanthi-yz6wy 11 หลายเดือนก่อน

    Me darmaya apata melesa danum dun pinenma niwan bumiya sakshat wewa 🙏🙏🙏

  • @Manu-g3o4l
    @Manu-g3o4l ปีที่แล้ว +3

    🧡🌻🌻🌻

  • @RasanjaliDisanayaka-vb6iy
    @RasanjaliDisanayaka-vb6iy ปีที่แล้ว +1

    මෙ සියල්ල මට අවබොදවෙවා

  • @vishmithasridhara5600
    @vishmithasridhara5600 ปีที่แล้ว +2

    Bohoma pin yakk❤ theruwan saranai.🙏🙏🙏

  • @viduragayan5515
    @viduragayan5515 11 หลายเดือนก่อน

    Aiye godak pin oyata mata awabodaya laba dunnata therun saranai

  • @Dinesh-bg3po
    @Dinesh-bg3po ปีที่แล้ว +1

    Meka kelinma Kiyanawa harima maga...bohoma pin obata malli

  • @worldhub7410
    @worldhub7410 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @smlanka4u
    @smlanka4u ปีที่แล้ว +2

    ❤❤❤

  • @shanthamallika9999
    @shanthamallika9999 ปีที่แล้ว +2

    Theruwan saranai 🌹🌹🌹🙏🙏

  • @production6347
    @production6347 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @GunapalaRathnayaka-i7l
    @GunapalaRathnayaka-i7l ปีที่แล้ว

    🙏♥️

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 10 หลายเดือนก่อน

    🇨🇦🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SLMRMr.A4K
    @SLMRMr.A4K ปีที่แล้ว

    සෝවාන් වීම ගැන පැහදිලි කිරිමක් කරනවාද ❤️

  • @KushanthaOfficial
    @KushanthaOfficial ปีที่แล้ว +1

    Sowan Wenna nm Sakkaya ditti,Wichikichcha,silabbatha paramasa bidinna oni. Ema kiuwata ayye apita poddak therenawa madi puluwannam eka wistarathmakawa video ekak gennako. Piyawaren piyawara sowan magata yanna.

  • @Senes18
    @Senes18 ปีที่แล้ว +1

    Ravana kiyanne budhu dhahame arakshakaya. Nedha ravana ha budhudhahama athara sambanadhaya gana vedio ekak karannako

  • @ධර්මාවබෝධය-බ9ව
    @ධර්මාවබෝධය-බ9ව ปีที่แล้ว +1

    🪔🪔🪔🌷🌷🌼🌼🙏🏻🙏🏻🙏🏻

  • @Senes18
    @Senes18 ปีที่แล้ว +2

    Me kiyanna vidhihata manasa dhiyunuva vennath pin thiyenna Oni ethakota nivanata pinath Oni ....

  • @සුරකිමුසම්බුදුසසුන

    නිවන්, නිවන් පුරය කියලත් කියනවා.. එතකොට නිවන් කියලා කියන්නේ මේ ප්‍රථිවියෙන් එහා මේ ලෝක ධාතුවෙන් එහා ඇති දෙයක්ද?🤔

    • @Yakkproduction
      @Yakkproduction  ปีที่แล้ว +2

      එහෙම එකක් නෙමෙයි..

  • @SLMRMr.A4K
    @SLMRMr.A4K ปีที่แล้ว

    බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ කියන එක පවක් නෙමෙයිද කියා දැනගන්න පුලුවන්ද

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 2 หลายเดือนก่อน

    ඔබතුමාට පින්

  • @heshan9538
    @heshan9538 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤

  • @gayantharanasinghe
    @gayantharanasinghe ปีที่แล้ว

    🙏🏻

  • @rukshanchathuranga7025
    @rukshanchathuranga7025 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤

  • @NirmalieDrzoysa
    @NirmalieDrzoysa 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Funnyc2770
    @Funnyc2770 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏