මේ විඩියෝව YOUTUBE එකේ ඔබ නරඹපු විශිෂ්ඨතම විඩීයෝ එක වේවී - SPECIAL VIDEO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Thanks For Watching!
    මේ විඩියෝව YOTUBE එකේ ඔබ නරඹපු විශිෂ්ඨතම විඩීයෝ එක වේවී - SPECIAL VIDEO
    Yakk! Production
    © Copyright Mattars 2023
    Subscribe to our Channel 🔴 to know the deep Buddhism and Information buried in the History of Sri Lanka Every Day. Then press the bell Icon🔔
    දිනපතා ඔබට ගැඹුරු බුදු දහම සහ ලංකා ඉතිහාසයේ වැළලී යමින් පවතින තොරතුරු දැනගැනීමට අප චැනල් එක 🔴 Subscribe කරන්න .ඉන්පසූ සීනුව 🔔 ලකුණ ඔබන්න
    facebook Page ඒකට සම්බන්ධ වන්න - / yakk-production-136291...
    Chakrayaa TH-cam Channel - / @chakrayaa
    #Yakk
    #Buddhist
    #Sinhala
    #Ravana
    #Srilanka
    #රාවණ_පුරාණය
    #Predictions
    #ancient
    #Mystery
    #Diyasen
    #Abirahas
    #අභිරහස්
    #විශ්මිත
    #රාවණා
    #Buddha
    #Bana
    #Pirith
    #Dharma_Deshana
    #බණ
    #පිරිත්
    #ධර්ම_දේශනා
    #බුදුරදුන්
    #special_content
    #bana
    #buddha

ความคิดเห็น • 390

  • @shahiruranga1434
    @shahiruranga1434 ปีที่แล้ว +60

    මන් කතෝලික උනාට මම ගොඩක් ගරු කරන ආගමක්.🙏

    • @raneeranatunga5692
      @raneeranatunga5692 ปีที่แล้ว +3

      Itho buddha darmaya igenaganna.

    • @chadrarani9149
      @chadrarani9149 ปีที่แล้ว +2

      Sandy.sadu.sadu

    • @chandraediri6913
      @chandraediri6913 ปีที่แล้ว +3

      ඔබට sasare කවදාවත් වරදින්නෙ නැහැ ..එකටත් pera pin thiyenna ඕනෑ ..🙏

    • @ventnarada5896
      @ventnarada5896 5 หลายเดือนก่อน +3

      බුදු දහම ආගමක් නොවෙයි. දරුවො. සැබෑම අර්ථය. ලෝකයේ ස්වභාවයි

    • @vimukthigeeth5502
      @vimukthigeeth5502 3 หลายเดือนก่อน +1

      මාත් හැම ආගමකටන ආදරෙයි❤️හැබැයි බුද්ධාගමට සහ සිංහල ජාතියට නිගා කරන මිනිස්සුන්ව නැති කිරීම්ටත් ලෑස්ති..මොකද මේ අන්තිම කාලයේ බුදු දහමේ ආරක්ශකයෝ තමයි සිංහලයො

  • @nimsararajapaksha1233
    @nimsararajapaksha1233 ปีที่แล้ว +62

    ගිරිමානන්ද සූත්‍රයෙන් ඔබ කියූ කරුනු මනාව පැහදිලි උනා.... හොඳින්ම තෙරුනා..........මේ සත්‍ය අපට කියාදෙන්න යි අපේ ගෞතම බුදුරජාණන්වහන්සේ තම ජීවිතය පවා දන් දීමෙන් දසපාරමිත පුරමින් උතුම් බුද්ධත්වයට පත් වූයේ...ඒ බුදුරජාණන්වහන්සේ ට නමස්කාර වේවා.......!!! සාධූ..සාධූ.......සාධූ

    • @sahanvipshitha2353
      @sahanvipshitha2353 ปีที่แล้ว +1

      මේ ටික පිලිවෙලට බලන්න ගන්න. ඔබටත් මාර්ගය හමුවේවී

    • @salwhwdhahw5251
      @salwhwdhahw5251 ปีที่แล้ว

      ßŕìģàùràŕamaszambuddha

    • @dulinasathmitha5704
      @dulinasathmitha5704 10 หลายเดือนก่อน

      Puthe mata hari vidihata baawanaa karanna one.obata hamuduruwan tath wada loku awaboodayak thiyenawa kiyala mata danenawa baawanaawa gana.puthata niwan maga awabooda wewa.

  • @nethu7203
    @nethu7203 ปีที่แล้ว +194

    ගතින් පැවිදි නොවුණත් සිතින් පැවිදි වෙන්න 🙏😌

    • @m.psmanaranjana9467
      @m.psmanaranjana9467 ปีที่แล้ว +2

      අනිවාරෙන්

    • @tharupokura257
      @tharupokura257 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම ❤️❤️

    • @lanilkaudayanga5128
      @lanilkaudayanga5128 ปีที่แล้ว +2

      Aniwa 🙏🤗

    • @nilanthabasnayaka7754
      @nilanthabasnayaka7754 ปีที่แล้ว +2

      🙏🙏❤

    • @pemasiriwijayaroopa-zk2ro
      @pemasiriwijayaroopa-zk2ro ปีที่แล้ว +7

      මම මෙම මාර්ගය අනුගමනය කිරීමේ නිරතවන අයකුඛව මානයෙන් තොරව පවසමි

  • @aiescharyagunasekara7934
    @aiescharyagunasekara7934 ปีที่แล้ว +4

    ඔබ කුමා කළ්‍යාණ මිත්‍රයෙක් මේ පැහැදිලි කිරීම විශිෂ්ටයි. තව තවත් අපව දැනුවත් කරන්න පින්

  • @bopagepiyarathne552
    @bopagepiyarathne552 ปีที่แล้ว +56

    ඇත්තටම බුද්ධ දර්ශනයේ තියෙන වටිනාකම සියලු සත්වයන්ට අවබෝධ වෙත්වා, උතුම් වූ දේශනාවක්,
    🙏🙏🙏

  • @suwarnamallika164
    @suwarnamallika164 ปีที่แล้ว +20

    ගතින් පැවිදි නොවුනත් සිතින් පැවිදි වෙමි තෙරුවන් සරණයි ඔබ සැමට

  • @pushpahonor5802
    @pushpahonor5802 ปีที่แล้ว +16

    බුද්ධ ධර්මය කෙරෙහි ඇති වටිනා කම සියලුම ලෝක සත්වයෝ හට පැහැදේවා !!!!!!සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා !!!!තෙරැවන් සරනයි ..🙏🙏🌺🌺🌺👍👍🙏🙏🙏

  • @ranifernando1539
    @ranifernando1539 ปีที่แล้ว +68

    🙏🙏🙏 පතනා වූ බෝධි මූලයේ දී නිවන් අවබෝධයට කුසල් පුර්ණවේවා!!!

  • @erandatheesandaseeli9231
    @erandatheesandaseeli9231 ปีที่แล้ว +7

    ...යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මංති ....සාදු සාදු සාදු 🙏🙏🙏

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว +34

    බුදු දහම තවත් එක් ආගමක් නොවෙයි කියලා හදුනාගන්නත් ප්‍රඥාව තියෙන්න ඕනේ ... බුදු දහමේ ඇති අසමසම උත්තරීතර භාවය හදුනා ගැනීමට පින තියෙන්නත් ඕනේ...🙏

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 ปีที่แล้ว

      සැබවින්ම.
      එය පූර්ව කෘත මහා පුණ්‍ය මහිමයක ප්‍රතිඵලයක්.

  • @chamodaheshan1762
    @chamodaheshan1762 ปีที่แล้ว +30

    සියලු දෙනාට මෙය ධර්ම දානයක්ම වේවා!
    තෙරුවන් සරණයි!!!

  • @thushankalana4940
    @thushankalana4940 ปีที่แล้ว +35

    ගොඩක් පිං අයියේ මේ වගේ වටින ධර්ම කාරණා කියල දෙනවට. තෙරුවන් සරණයි.❤️❤️❤️🙏🙏🙏

  • @pramodyachathu4963
    @pramodyachathu4963 ปีที่แล้ว +25

    පින් සිදු වේවා ඔබට මේ ධර්ම දානය ට 🙏🙏🙏

  • @New-di1kn
    @New-di1kn ปีที่แล้ว +37

    බුදුදහම ගැන දිගටම වීඩියෝ දෙන්න 💓 ජය

    • @palithasenarathna2416
      @palithasenarathna2416 ปีที่แล้ว

      බුදුසරණයි .

    • @shinestar1589
      @shinestar1589 26 วันที่ผ่านมา

      ​@@palithasenarathna2416බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි

  • @sanjeewarathnayake2395
    @sanjeewarathnayake2395 ปีที่แล้ว +20

    භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනා අතරින් මමත් ගොඩක් ආස දේශනාවක් ...
    🙏🙏🙏
    අයියෙ...
    ඔයා රන්දික අයියා කරන රාමුව චැනල් 1ත් බලන්න ...
    රුචිර සර් ගේ එකත් සුපිරි ....
    බුදු හාමුදුරුවෝ බෞද්ධයන් හොයාගෙන ගිහින් දර්මය දේශනා කලේ නෑ. සිහි කල්පනාව තියෙන ඕනි ම මනුස්සයෙක් ට ක්ෂන සම්පත්තිය තියෙනවා නම් මේ දර්මය දරාගන්න අමාරු නෑ...
    පහාරාද අසුරයට භාග්‍යවතුන් වහන්සේ මේ සාසනය මහ මුහුදට සමාන කරලා දේශනා කලේ ...
    ටිකින් ටිකයි ගැඹුරුම තැන් වලට යන්නෙ ... ගැබුරු තැන් වලට යන අයයි ඒ සාගරේ සැබෑ සම්පත් හිමි කර ගන්නෙ.වෙරලේ එහෙ මෙහෙ ඇවිදලා සම්පත් නෑ කියල හැරිලා යන අය මුහුදේ දෝෂය දැක්කට මුහුදට බැහැපු අයයි ඒ ලස්සන සහ වටිනාකම් දන්නෙ,දකින්නෙ. (පහාරාද සූත්‍රය)
    එකල අන්තගාමි නොවු මද්‍යස්ථ බුද්දිමත් අය ඉක්මනින් නිර්වානාවබෝදයට පත් උනා...
    එක වචනෙන් , එක් ගාථාවෙ පද 2න් දහම ස්පර්ශ කල අය බහුලව හිටිය
    🙏🙏🙏
    ඔයාට ඔයාගෙ මාර්ගය සාක්ෂාත් කරගන්න මේ පින් හේතුවක් වේවා සහෝදරයා ❤ 🙏🙏🙏 💐

  • @user-eb6ch5ut3c
    @user-eb6ch5ut3c ปีที่แล้ว +12

    බුදු සරණයි!!!!!චිරාත් කාලයක් බුදු දහම ලෝකයේ වැජඹේවා🙏🙏🙏🙏🙏🙏සියලූම සත්වයෝ බුදු දහම වැළද ගනිත්වා🙏🙏🙏🙏🙏🙏

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว +39

    "පුහු බෞද්ධයන් සහ අන්‍යාගමිකයන් අතර වෙනසක් නැහැ " ... හරියටම හරි යක්! 👌

  • @user-qz1le6xw4f
    @user-qz1le6xw4f วันที่ผ่านมา

    පුතේ ,පරාර්ථකාමිත්වය තුළින් ගත් ඉතා අනර්ඝ උත්සාහයක් !
    මේ හේතුවෙන් ඔබට උතුම් වූ නිවන ම සාක්ෂාත් වේවා !!!

  • @chanidudulmitha6389
    @chanidudulmitha6389 ปีที่แล้ว +17

    තෙරුවන් සරණයි 🙏 🙏🙏
    ඔබ දෙන්නාවූ ධර්ම දානය ඔබගේ නිවන පිනිසම හේතූ වේවා !!! 🙏🌼

  • @Digitalize_
    @Digitalize_ ปีที่แล้ว +5

    මෙය ඇත්තෙන්ම වටිනවා ! ඉහලින් අගය කරමි .
    ඔබට තෙරැවන් සරණයි !

  • @HK_BEAT_LK
    @HK_BEAT_LK ปีที่แล้ว +37

    මගෙ ජීවිතෙ හම්බුන එකම කල්‍යන මිත්‍රය ❤️

  • @pemasiriwijayaroopa-zk2ro
    @pemasiriwijayaroopa-zk2ro ปีที่แล้ว +4

    ඉතාමත් වටිනා ධර්ම දේශනා මාලාව ක් ඔඛට තෙරුවන් සරණයි

  • @kusumaellepola5237
    @kusumaellepola5237 ปีที่แล้ว +10

    🙏🙏🙏මායාකාරි විඤ්ඤාණය බාහිර දෙයක් ඇති බව පෙන්නුවත් ආයතනවල ප්‍රසාදවත්වීමේ වේගය නිසා සිත තූල බාහිරේ දෙයක් ඇති වන බව යි දැනෙන්නෙ. "චිත්තේන නීයතී ලෝකෝ". සළායතන. ලෝකො ලෝකෝ.." බුද්ධ දේශනාවයි. සිව්සස් දහම ගැන. මේ වටිනා දෙශනාව දස සංඤා මගින් බාහිරේ දෙයක් නොමැති බවත් ආයතන තූල මැවෙන විඤඤාණකාරි මායාකාරි ලොවක් සමග අවිද්‍යව නිසාම සසර දිගූවක් ඇති බවත් පහදා දෙන වටිනා දේශනාවක්. සරලයි. පැහැදිලි යි.

  • @srimathisamaranayake
    @srimathisamaranayake 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු උතුමිි සමිිබුදු ධර්මය අපහටනිහත මානිනවටිනාදර්ශන සමග ධර්මකාරනා වැටහෙන අයුරින් පහදා දෙන ඔබ තුමාට බොහොම පිං කල්යාන මිතුරෙක් ඔබට දිර්ගායුශම වෙිිවා🙏🌼🌼🎉

  • @nuwans3073
    @nuwans3073 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු අනන්ත බුදුගුණ බලයෙන් ලොකසත්වයාට චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු
    සතුටුසිතින් අනුමෝදන් වුනෙමි තෙරුවන් සරණයි

  • @rohinieweerasinghe169
    @rohinieweerasinghe169 ปีที่แล้ว +33

    You are a real Buddha puthra, you will attain Nibbana in this life itself, meditate son, meditate, you have the right attitude, right knowledge, you are in the right path, share your experience and knowledge with us. I listen to all your videos, your videos provide the correct Buddha's teaching, it is up to the people to understand that, Theruwan Sarani puthe, you will attain Nibbana soon. Sadu Sadu Sadu

  • @Ravindra1975-w7d
    @Ravindra1975-w7d ปีที่แล้ว +2

    , සාදු සාදු සාදු..... තිලෝගුරු බුදුපියාණන්ට නමස්කාර වේවා වේවා වේවා

  • @bnh6090
    @bnh6090 ปีที่แล้ว +4

    siyalu loka siyalu satthayoo nibbana parama suwayen suwapat wewa 🙏🏻🙏🏻🙏🏻

  • @surangamadushanka3591
    @surangamadushanka3591 ปีที่แล้ว +2

    Buddarathnayata
    Dammarathnayata
    Sangarathnayata
    Maga namas karaya wewa

  • @dushanmanamperi6226
    @dushanmanamperi6226 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ....🙏🙏🙏
    ඒ භාග්‍යවත් වූ, අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏🌸🌼🏵️🌷....
    මටද ඒ උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා ....🙏🙏🙏

  • @Edward.nigma.
    @Edward.nigma. ปีที่แล้ว +10

    🌼🌷ඉතාම වටින පැහැදිලි කිරීමක්.🌷🌼

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +11

    ඔබකියු දේ සහතික ඇත්ත දර්මයෙන් මිස අවබෝදයෙන් මිස අන් කිසිම පුජාවකින් අන වින හුනියමිවලින් හෝ දෙවියන් කෙරෙහි භක්තියෙන් වැඩක්නැ බුදුන් දෙසුදහමින් මම ලබන සැනසිම බියක් නොදැනෙනගතිය ජිවිතය ලැබු මෙි ආත්මය බුදුන්දෙසු දහම අනුව යැම මගේ එකම සතුටයි

  • @udayarathnayake6464
    @udayarathnayake6464 หลายเดือนก่อน

    සියලු සත්වයන්ට අවබෝධ වෙත්වා, උතුම් වූ ධර්ම දානයක්ම වේවා
    තෙරුවන් සරණයි!

  • @mahindapalamalawaraarachch1252
    @mahindapalamalawaraarachch1252 ปีที่แล้ว +4

    ඔබ තුමා විසින් ලොවසියන්ගේ ධර්මාබෝධය පිණිස චතුරර්ය සත්‍ය හා ගිරිමානන්ද සුත්තරයේ dasa සංඥා විග්‍රහයෙන් අප ලබගත්තායු දහම් දැනුම ඉතා ඉහලයි ඔබතුමා මෙපින් බලයෙන් සසර wasana තුරා කිසිදු දුක් පීඩා වලින් තොරව අවසානය උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏

  • @lakshmanchandrakeerthi6797
    @lakshmanchandrakeerthi6797 ปีที่แล้ว +2

    ඔබතුමාකවූරුඋනත්අපගේකලනමිතුරෙකිය

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 หลายเดือนก่อน

    මා අවුරුදු ගණනාවක් බුදු දහමටම ජීවිත කැප කල කෙනෙක්.ඔබ පැවසුක්ෂණ සම්පත්තිය අත්දුටු බව ඉතාම සතුටින් පවසමි.

  • @Maduwa2000
    @Maduwa2000 3 หลายเดือนก่อน +1

    විදර්ශනාව වැඩීමට සියලු සත්වයින්ට පින් ඇති වේවා...🌎🌿

  • @harshipriyangika6554
    @harshipriyangika6554 ปีที่แล้ว +5

    මම විස්වාස කරනවා මේ කියන හැම දේම සත්ත්‍ය බව 🙏ඔබ‍ට තෙරුවන් සරණයි ගෞතම බුදු රජාණන් වහන්සේ ට ත් අටවිසි බුදු හාමුදුරුවන් ට ත් මගේ ගරු නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @surensanjeewa8683
    @surensanjeewa8683 ปีที่แล้ว +2

    ඇත්තටම හොඳ පැහැදිලි කිරිමක් තව තව මෙවන් විඩියෝ දෙන්න. තෙරැවන් සරනයි.

  • @xage7064
    @xage7064 7 หลายเดือนก่อน

    Sadu 🙏 🌹 sadu 🙏 🌹 sadu 🙏 🌹
    Magi budu piyanan wahanseta magi namaskaraya wewa sadu 🙏 🌺 sadu 🙏 🌹 sadu 🙏 🌹 budu dahama sttiyai adat aedat hitat

  • @pryanthirajapaksha1983
    @pryanthirajapaksha1983 ปีที่แล้ว +7

    ඔබ ට නිවනම වෙත්වා 🙏🙏🙏
    බෞද්ධයා යනු රග ද්වශ මොහ යන සිතුවිලි තුන තම සිතතුලින් උදුරා අස්කරපු පසුවයි බෞද්ධයෙක් වන්නේ .සිදුහත් කුමරු ත් උපතින් බෞද්ධයෙක් නොවේ .

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว +4

      රා මෝ දෝ 3 නැත් නම් , ර හ ත් !!!

  • @erangapushpanath3206
    @erangapushpanath3206 ปีที่แล้ว +3

    බොහොම වටිනා video එකක්... තෙරුවන් සරණයි...!!!🙏🙏🙏

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +1

    🌼🌼🌼
    නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස 🔅🔅🔅

  • @hmadarasingha3089
    @hmadarasingha3089 ปีที่แล้ว +9

    උතුම් තෙරුවන් සරණින් ජීවිතය ආලෝක වෙම්වා..

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි
    තව දුර යන්න තිබෙනවා ඔහොම යං විමසිල්ලෙන්🙏🙏🙏

  • @charithudayashan
    @charithudayashan ปีที่แล้ว +10

    බුදුන්වහන්සේගේ දෙතිස් මහා පුරිෂ ලක්ෂණ පිලිබද විඩියො එකක් ඕනි

  • @manjulamawatha2137
    @manjulamawatha2137 ปีที่แล้ว +6

    ඹබ උතුම් මිනිසෙක් හමු වන්න කැමතියි....yak

  • @shinestar1589
    @shinestar1589 26 วันที่ผ่านมา

    ඇති උතුම් දේශනාවක්. සාධු සාධු සාධු 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @srimali7136
    @srimali7136 ปีที่แล้ว +4

    ඉතා වටිනා පැහැදිලි කර දීමක.💐💐💐තෙරුවන් සරණයි ! 🙏

  • @manelwimalasiri4839
    @manelwimalasiri4839 ปีที่แล้ว +3

    Namo Buddhaya

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 ปีที่แล้ว +2

    අතිශයින්ම වටිනා කරුණු බොහොමයක් පැහැදිලි වුණා අය ස්තූතියි ඔබ තුමන්ට

  • @padmawati8896
    @padmawati8896 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි සත්‍ය බුදු දහම හැර තවත් ආගමක් නොමැත තෙරුවන් සරණයි

  • @lakshmiudayangani9488
    @lakshmiudayangani9488 ปีที่แล้ว +1

    සියලුසත්වයන්ට සත්‍ය අවබෝද වේවා උතුම් නිර්වානයම අවබෝධ වේවා !!!!! සාදු සාදු සාදු සාදු !!!!!!

  • @Danu888-8
    @Danu888-8 6 หลายเดือนก่อน

    ඇත්තටම හරිම වටින දේශනාවක්..❤

  • @chamindathushara9795
    @chamindathushara9795 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය 🙏🙏🙏❤

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi3837 ปีที่แล้ว +3

    You are exactly right.🙏🏻🌸

  • @nasliibrahim3429
    @nasliibrahim3429 11 หลายเดือนก่อน

    බුද්ධ දර්ශනය තුලින් මා වටහා ගත් වටිනාම දේ නම් එහි මුල මැද අග කිසිදු සැක සිතෙන තැනක් නොමැති වීමයි, මේ ස්වභාදහමේ නිවැරදි සත්‍ය කියා දුන් ඒ උත්තමයාණන් වහන්සේට මාගේ ගෞරවණීය නමස්කාරය වේවා!!!
    නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!!!
    🙏🙏🙏 💐💐💐

  • @shashikadilrukshi6675
    @shashikadilrukshi6675 ปีที่แล้ว +4

    Harima watina darma dana widiyo ekak budusaranai 🙏🙏

  • @nethdamtv411
    @nethdamtv411 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි .වැදගත් වීඩියෝ එකක්. 🙏🙏🙏🙏

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 ปีที่แล้ว +3

    මහා ච්ත්තාරිසක සුත්‍රයේ කාටත් ගෑලපේන නිවන් මග පැහැදිලි කරනවා .🙏

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว +1

    Me utum buduguna kiyadun obata godak pin godak istuti mewage daham karunu walin siyaludenata awaboda karadunnata.teruwansaranin obata niduknirogi suwaya dirgausa labewa!!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼

  • @suseewije3090
    @suseewije3090 ปีที่แล้ว +2

    සුවපත් වේවා !!!

  • @dilshan1173
    @dilshan1173 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @chmakaliyanage8478
    @chmakaliyanage8478 ปีที่แล้ว +1

    Oba wahanseta uthum Nirwana awaboodaya Lebewa Lebewa Lebewa 🌹🌹🌹

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว +4

    🙏🙏🙏👌

  • @sadhunnayanajith615
    @sadhunnayanajith615 ปีที่แล้ว +3

    බුදු සරනයි💜💚

  • @deepalrathnasiri5437
    @deepalrathnasiri5437 ปีที่แล้ว +2

    ඉතා වටිනා පැහැදිලි කිරීමක්

  • @Roshan-ll7rf
    @Roshan-ll7rf ปีที่แล้ว +3

    සුපිරි 🤜 ගොඩක් වටිනව

  • @sriyanisriyani6675
    @sriyanisriyani6675 ปีที่แล้ว +1

    සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 ปีที่แล้ว +10

    ✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️
    ✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️
    ✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️
    🙏නමෝ බුද්ධාය!☸️

  • @anushadamayanthi5442
    @anushadamayanthi5442 ปีที่แล้ว +2

    තෙරැවනේ සරණයි ඔබට ගොඩාක් පින්. 🌸🌸🌸❤❤❤🙏🙏🙏

  • @sudarshanaperagaswatte2136
    @sudarshanaperagaswatte2136 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @nissankafernando7427
    @nissankafernando7427 ปีที่แล้ว +2

    ජිවිතයට අවබෝධ කරදීම පිලිබඳව ස්තුතියි .......! සියල්ලන්ටම යහපතක්ම වේවා .......! 🙏🙏🙏👍👌👏🙂

  • @prasathkavinda3571
    @prasathkavinda3571 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu ,thunuruwan saranai !!!

  • @sugathsugath8640
    @sugathsugath8640 ปีที่แล้ว +3

    මේක හොඳයි කියල හිතෙන්නෙ සෝවාන් වුන කෙනෙකුට හෝ එයට කැමති කෙනෙක්ට පමණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @UdeniDharmadasa-up6lc
    @UdeniDharmadasa-up6lc 9 หลายเดือนก่อน

    Harima vadagath . Harima vatinawa

  • @ravindakumara1562
    @ravindakumara1562 20 วันที่ผ่านมา

    Good

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය
    🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි.
    මට නම් තෙරුවන් හැර අන් සරණක් නැත 🙏🙏🙏🙏
    අනිවාර්‍ය්යෙන්ම මේ පැහැදිලි කිරීම සත්‍යයක්මයි.
    සාදූ. සාදූ. සාදූ.
    මේ පැහැදිලි කිරීම නම් බොහෝම පිං.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ඔබ පැහැදිලි කරන සියලු දේ ඇත්ත
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayasiriperera1046
    @jayasiriperera1046 ปีที่แล้ว

    Oba Thumata deegayu wewa

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +1

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌼🌻💮

  • @kaushallyasl6734
    @kaushallyasl6734 8 หลายเดือนก่อน

    සහතික ඇත්ත අඩුම ගානෙ මේ අත් බවයේ සෝවාන් ඵල ලබා ගත යුතුයි සාදූ 🙏 සාදූ 🙏 සාදූ තෙරුවන් සරණයි !

  • @chamilamadhuwanthi1624
    @chamilamadhuwanthi1624 ปีที่แล้ว +1

    තෙරුවන් සරණියි 🙏🙏🙏🙏

  • @tharakaherath7538
    @tharakaherath7538 ปีที่แล้ว +1

    Me programme කරන ඔයාට බොහොම පින්..

  • @sajithchanaka4532
    @sajithchanaka4532 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි යක්,අපේ උතුම් ශාස්ත්‍රෘන්ගේ උතුම් ධර්ශනය මොන තරම් ගැඹුරුද.අපි නොදන්න දේවල් කොච්චරනම් තියෙනවද තව,නමුත් ඔබ තුමාට පිං සිද්ද වෙන්න මට එ් ගැඹුර පින කුසලය අකුසලය ටික ටික වැටහීගෙන එනවා දැන්.සිතින්වත් අකුසල් කරන්න බයයි මට,මොකද විපාක මතක් වෙද්දි.නමුත් සමහර දේවලට තරහව කලකිරීම අැති වෙනව.ඔබතුමා ලොකම පිනක් කරගන්නව ධර්ම දානය දායාද කරල දැනෙන්නම..තෙරුවන් සරණයි.!!!

  • @mahasona5075
    @mahasona5075 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි!!!🙏🙏🙏

  • @user-mp5cp2rn1n
    @user-mp5cp2rn1n ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @hirushanwickramanayake9055
    @hirushanwickramanayake9055 ปีที่แล้ว +5

    Lowa parama sathya meyai awaboda kalayuthu❤️🙏

  • @MdAlom-uu7xc
    @MdAlom-uu7xc ปีที่แล้ว +2

    ගොඩාක් දුරට අඝාව අත්හැරල ඉන්නෙ🙏🙏🙏

  • @u.g....9819
    @u.g....9819 11 หลายเดือนก่อน

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි මගේ ලෝවුතුරු අමාමැණි බුදු පියනාන් වහන්සේ ට.මගේ නමස්කාර වේවා .

  • @indikag.g.2712
    @indikag.g.2712 ปีที่แล้ว +1

    හැකි ඉක්මන් බවයක සම්මා විමුක්තිය හිමි වේවා

  • @lahirumadhushan7525
    @lahirumadhushan7525 ปีที่แล้ว +12

    මම පිස්සුවෙන් උත්තර හොයපු ප්‍රශ්ණ කීපයකටම අද උත්තර හම්බවුනා.. අනේ 🙏 කරුණාකරල මට කියල දෙන්න නිවන ලබා ගැනීමෙන් පසු මොකක්ද වෙන්නෙ කියල..එතකොට මට ඉපදීමක් නැද්ද විශ්වයේ කොතනකවත්.මම සහ මගේ කියල දෙයක් නෑ නේද? අනේ ඒ ගැන ආයි වීඩියෝ එකකින් කියල දෙන්න.මට ටික හරි මේ ගැන දල අවබෝදයක් අරන් මේ කාරණාවට එන්න.නිවන ගැනම විතරක් වීඩියෝ එකක් ඕනෙ.

    • @Yakkproduction
      @Yakkproduction  ปีที่แล้ว

      ආයේ තෘශ්නාව නැති නිසා උපතක් නෑ...

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 ปีที่แล้ว

      නිවන් ගියාම ආයේ ඉපදෙනවාද නැද්ද කියලා බලාගන්න වෙන්නේ නිවන් ගිහිල්ලාම තමයි

    • @miyurapawan
      @miyurapawan ปีที่แล้ว

      @@nishanthivijebandara3435 ඒක ඔයා නොදන්නකම නිසා කියන දෙයක් යාලුවා

    • @miyurapawan
      @miyurapawan ปีที่แล้ว

      තන්හාව නිසා තමා මේ පංචස්කන්දය නමැති ශරීර කූඩුවට විඥ්ඥානය (සිත) බැදී තියෙන්නෙ... මරනයත් සමග නැවත උපතකට බැසගන්නා මේ විඥ්ඥානය තන්හාව ක්ෂය කල පසු නැවත උපතක් කරා යන්නෙ නෑ...මේ අනන්ත විශ්වයේ කොතනක හරි සත්ත්වයෙක් ඉපදෙන්නෙ තන්හාව නිසා,, තන්හාව ක්ෂය කල පසු මේ විශ්වයේ කොතනකවත් නැවත උපතක් නෑ.. විඥ්ඥානය නිරුද්ද වෙලාම යනවා...එවිට සියලු දුකින් නිදහස් (ඉපදීමක් නෑ,ජරාවට පත්වීමක් නෑ,ශෝ සුසුම් වැලපීම් නෑ..දුක් මහන්සි වී මිලමුදල් හම්බකිරීමක් නෑ,ප්‍රියයන්ගෙන් වෙන් වීමෙන් දුක නෑ ...යන සෑම දුකකින්ම නිදහස්)

    • @kkkklololol6056
      @kkkklololol6056 ปีที่แล้ว

      Niwan kiyanne niwee yanawa
      Pahanak niwuna wage
      Alokaya giye kohatada kiyala deyak naha
      Habai niwuna bawa aththai

  • @mangalikamangalika2459
    @mangalikamangalika2459 ปีที่แล้ว

    Thanks for univers and to you

  • @user-ih2xs4mk6t
    @user-ih2xs4mk6t ปีที่แล้ว +3

    Boho Pin... The best gift is Dhamma Dana... Mahath Pala Maha anisansai!!!

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว +1

    🙏🌹🙏🌹🙏🙏 බුදු 🙏🌹🙏🌹🙏 ගුණ 🙏🌹🙏🌹🙏 අනන්තයි 🙏🌹🙏🌹🙏 තෙරුවන් සරණයි 🙏🌹🙏🌹🙏

  • @anuradhamadhavi5021
    @anuradhamadhavi5021 8 หลายเดือนก่อน

    💐💐💐💐🦋💐💐

  • @user-zx2pl8fv8x
    @user-zx2pl8fv8x 5 หลายเดือนก่อน

    බොහො පින්

  • @anushamadushani7088
    @anushamadushani7088 9 หลายเดือนก่อน

    Yes of course

  • @lasantharupasinghe1314
    @lasantharupasinghe1314 ปีที่แล้ว

    දර්ම දානයක් මවෙවා බොහොමයක් පිණ් සිද්ද වේවා තෙරුවන් සරණ යි ඔබ හැම දෙනාටම

  • @gayanweerasinghe5806
    @gayanweerasinghe5806 ปีที่แล้ว +4

    Ane ape budurajanan wahanse Dan wada unna nam, me dewal kiyala denawata obathumanta godak sthuthi, theruwan saranai!!!