Ape Miss - බඩයි බරයි අඩු කරන ලෝකෙ තියෙන හොදම විද්‍යාත්මක ක්‍රමවේද | Shyamalee Pathirage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • ශරීරයේ බර සහ බඩ අඩුකර ගැනීම සඳහා අන්තර්ජාලයේ සහ විවිධ මාධ්‍යවල මිත්‍යා විසඳුම් ඉදිරිපත් කර තිබෙනවා අනන්තවත් අප දැක ඇත.එවැනි බොහෝ විසදුම් විද්‍යාත්මක හෝ පරීක්ෂණාත්මකව සනාථ කළ දේවල් නොවේ.
    ලොව පිළිගත් පෝෂණ සෞඛ්‍යවේදීන් සහ විද්‍යාඥයන් විසින් පරීක්ෂණ පවත්වා සනාථ කරගත් ඉතාම ප්‍රතිඵලදායි සිරුරට අහිතකර නොවන ප්‍රත්‍යක්ෂම ක්‍රමවේද පිළිබඳ නිවැරදිම දැනුම ක්‍රමානුකූල ලෙස ලබා ගැනීම තුළින් තනිවම ඔබගේ බර සහ බඩ පාලනය කර ගැනීමට හැකිවෙයි.
    මෙම ක්‍රමවේද සියල්ලක් එකිනෙකට සමාන නොවන අතර විවිධ පුද්ගලයාට ගැලපෙනුයේ විවිධ ක්‍රමවේදයි.දැනට ලොව ඇති බර අඩු කිරීමේ නවීන විද්‍යාත්මක හා බහුලවම භාවිතා වන සාර්ථක ක්‍රමවේද පිළිබඳව ඉතා සරල ලෙස හා විද්‍යාත්මකව අපේ මිස් මෙම වීඩියෝව තුලින් ඔබව දැනුවත් කරයි.
    #apemiss #fatandweightloss #shyamaleepathirage #midwifesrilanka
    ----------------------------------------------------------------------------------------------------------
    🛑අපේ මිස් TH-cam Link: / apemiss
    🛑අපේ මිස් Instagram Link: ...
    🛑අපේ මිස් Facebook Link: / apemiss
    🛑අපේ මිස් Twitter Link: / apemissofficial
    🛑අපේ මිස් LinkedIn: / ape-miss-4833b3204
    🛑අපේ මිස් Vimeo: vimeo.com/user...

ความคิดเห็น • 1.1K

  • @yapayapa1094
    @yapayapa1094 ปีที่แล้ว +31

    හරිම ආසයි අහන්න කටහඩයි කතා විලාසෙයි මනුස්සයෙක් ට තේරෙන බාෂාවෙන් කතා කිරිමයි අනේ ෂෝක් මිස් ඹයා ආදරෙයි ❤️

  • @kidsactivities9167
    @kidsactivities9167 3 ปีที่แล้ว +64

    හිනා වෙලා katha කරන එක thamayi ගොඩක්ම ලස්සන
    Thank you මේ උපදෙස් වලට

  • @jeneeeeee
    @jeneeeeee 5 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තුතියි අපේ මිස් අම්මා කෙනෙක් වගේ හැමදේම කියලා දෙනවා❤️❤️ ඒකට ගොඩක් පින් තවත් මේ වගේ වැදගත් වීඩියෝ ඉස්සරහට අරගෙන එන්න ❤️❤️
    බුදුසරණයි ❤️✨

  • @thamaradamayanthi5727
    @thamaradamayanthi5727 3 ปีที่แล้ว +28

    ගොඩාක් වටිනවා මේ උපදෙස් වලට ..ලස්සනයි පැහැදිලිව කියලා දෙනවා ..ඔහොම තමා කියලා දෙන්න ඕනි...එතකොට තේරුම් ගන්න පුලුවන් ...ගොඩාක් ස්තූති ඔබට ..නිදුක් නිරෝගී සුවය ලැබේවා ....හැමදේම සාර්ථක වේවා ...🥰🥰🥰🥰👍

  • @nadeekajayasinghe7586
    @nadeekajayasinghe7586 2 ปีที่แล้ว +5

    Thank you mis .godak wadagath dewal danuwath karanawata.mis pahadili karana widiya harima lassanai.budu saranai

  • @missklyani6384
    @missklyani6384 3 ปีที่แล้ว +104

    හලෝ මිස් good morning ඔයා කතා කරනවා ලස්සනයි අහන් ඉන්න ආසයි අපිව දැනුවත් කරනවට ඔයාට ගොඩක් ස්තූතියි

  • @anudezoysa4285
    @anudezoysa4285 3 ปีที่แล้ว +16

    ගොඩක් වටින හොද වීඩියෝ එකක්.. මිස්ගෙ වීඩියෝ අහගෙන ඉන්න ආසයි.. තව තවත් මෙවැනි වටිනා වීඩියෝ වලින් අපිව දැනුවත් කරන්න අපේ මිස්‍ට ශක්තිය ධෛර්යය ලැබේවා..
    ගොඩක් ස්තූතියි 😊..

    • @ApeMiss
      @ApeMiss  3 ปีที่แล้ว +3

      ස්තූතියි.

  • @Crazy_girl480
    @Crazy_girl480 2 ปีที่แล้ว +50

    හිනා වෙලා කතා කරන විදියට අහන් ඉන්න ආසයි.බොහොම ස්තුතියි මිස්🤗

  • @kumarichaturika5300
    @kumarichaturika5300 3 ปีที่แล้ว +17

    ගොඩක් ලස්සනයි ඔබ තුමියගෙ කාතාව ස්තුතියි ජෙසු පිහිටයි

  • @priyansaliya3348
    @priyansaliya3348 3 ปีที่แล้ว +31

    හ්ම් ආඩම්බරයි ,,,ඔබගෙ පැහැදිලි කිරිම ඉතාමත්ම අර්තවත් ජයවෙවා ...

    • @chamindigamage.448
      @chamindigamage.448 3 ปีที่แล้ว

      Mata maasa 6 babek innawa mata diat karana eka hondai da miss

    • @ajanthawijerathna84
      @ajanthawijerathna84 3 ปีที่แล้ว

      Thank You for Good simple correct advise

  • @chamihettiarachchi9397
    @chamihettiarachchi9397 3 ปีที่แล้ว +19

    කටහඩයි පැහැදිලි කිරීමයි හරි ලස්සනයි .අනේ දෙපාරක් අහන්න වුනා හිතට ගන්න මොකද කටහඩටය කතාවිලාශයයි හිතට දැනුනෙ ❤❤

  • @eraddirathnayakaofficial4739
    @eraddirathnayakaofficial4739 3 ปีที่แล้ว +32

    ගොඩක් හොද වීඩියෝ එකක් ..බොහොම ඇත්තටම අද ගොඩක් කාන්තාවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි බර වැඩි කම ඒ පිළිබඳ විස්තර කරපු එක නම් සතුටුයි ඩොක්ට

  • @skedirisinghe2750
    @skedirisinghe2750 3 ปีที่แล้ว +26

    මිස්ගෙන් අපි ඉල්ලන විඩියෝ ඉක්මනින් ගේනවා....ගොඩාක් හොද ගොඩාක් වැදගත් video එකක් ...ගොඩාක් ස්තුති මිස්..😘😘😘❤️මේ විඩියෝ එක බලන්න කලින් comment kare..like kare......😘😘❤️❤️❤️

  • @ashanfernando3589
    @ashanfernando3589 3 ปีที่แล้ว +30

    ගොඩක් ස්තුතියි මිස් හරිම පැහැදිලියි .අද ගොඩක් ලස්සනයි අපේ මිස්💐 ♥️♥️♥️

  • @tharusanjeewani26
    @tharusanjeewani26 3 ปีที่แล้ว +16

    බොහොම ස්තූති මිස්...කෑම රෑ වේල අඩු කරල උණු වතුරත් බොනව මමත්.මම මහත නම් නෑ..ඒත් දවසම වාඩි වෙලා වැඩ කරන නිසා බඩ චුට්ටක් එනව.. ඒකට.. ඔබතුමියට බුදුසරණයි.

  • @chapakumari9880
    @chapakumari9880 6 หลายเดือนก่อน +1

    ඔබ තුමියට ගොඩක් ස්තුතියි මෙවන් විඩියො අපිට ගොඩක් වැදගත් හැමදාත් අපි ඔබ තුමියට ආදරෙයි තෙරුවන් සරයි

  • @amayakavindi.u6074
    @amayakavindi.u6074 3 ปีที่แล้ว +6

    ගොඩාක් වැදගත් උනා ඔබතුමියගේ අවවාද.... බුදුසරණයි !

  • @lakshmipushpa4774
    @lakshmipushpa4774 3 ปีที่แล้ว +8

    ඔයා ගොඩක් ලස්සනයි අහන් ඉන්න අසයි මම මේක කරා good luck miss

  • @preedepadhilhani1332
    @preedepadhilhani1332 3 ปีที่แล้ว +8

    ගොඩක් වටිනවා madam thank you ,❤️❤️❤️❤️❤️❤️❤️❤️🤙🤙💕🤙🤙🤙🤙🤙

  • @UwKuw
    @UwKuw 4 หลายเดือนก่อน

    ගොඩාක් වටිනා කරුණු හරි ලස්සනට පැහැදිලි කරනවා ඒක තමයි ගොඩාක් වටින්නේ පින් ඔබ තුමියට ❤❤

  • @yytt7784
    @yytt7784 2 ปีที่แล้ว +3

    ගොඩක් පැහැදිලියි කියා දෙන දේවල් ...බොහොම ස්තුතියි ඔබතුමියට...

  • @kaveeshanirukshi3977
    @kaveeshanirukshi3977 3 ปีที่แล้ว +2

    අනේ මිස් මන් මොනා කලත් මගේ බඩ අඩුවෙන්නෙත් නෑ. දකින් දකින් අය කියන්නෙ මහතයි කියල. හිත හදන් මොනා කරත් මට තේරෙන්වා සැහැල්ලුවක්. ඒත් ආයි මාව පස්සට වැටෙන්ව.මොනා කලත් අඩුවක් නෑ.. පැයක් එක්සසයිස් කරනවා. 16-8 පාස්ටින් ඉන්න්වා. ඒත් වෙනසක් හිතෙන්නෑනේ. අනේ මිස් මට උදව් කරන්නකෝ.. මැරි කරන්න ඉන්න කෙනාගේ ගෙදරින් බලන්න ලබන මාසේ එනවා කියලත් තියනවා. මේක මට පුදුම පීඩනයක් මිස්. ප්ලීස් මිස්ස්

  • @dinusandu2986
    @dinusandu2986 3 ปีที่แล้ว +28

    ඔබ තුමියට බොහොම ස්තූතී❤

  • @harshanidamayanthi3272
    @harshanidamayanthi3272 3 ปีที่แล้ว +19

    බබා හම්බ වෙලා මාස හතරයි බඩ අඩු කරගන්නේ කොහොමද? කකුල් දෙකත් මහතයි යනකොට එකට එක ගෑවෙනවා මොකක්ද කරන්න ඔනෙ මිස්

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුති මිස්
    පැහැදිලි ව කියලා දෙනවා

  • @HasithaRuwan-du5zo
    @HasithaRuwan-du5zo 28 วันที่ผ่านมา

    ගොඩක් ස්තූතියි මිස්.මිස්ගෙ කටහඩ අහන්න ආසයි.මිස්ගේ videos මම බලනවා ගොඩක් වැදගත් අපිට

  • @muthudell7606
    @muthudell7606 3 ปีที่แล้ว +9

    මම අපේ මිස්ගේ හැම වීඩියෝ එකක්ම බලනවා
    ඇත්තටම හරිම සැහැල්ලු විදියට කියද්දි අමාරු දේ උනත් කරන්න පුලුවන්
    ස්තුති මිස්.💕💕

  • @princesahiru8531
    @princesahiru8531 2 ปีที่แล้ว +9

    මිස් මේ කියලා දෙන දේවල්වලට පින් සිද්ද වෙන්න ඕන ❤️❤️

  • @chandraalwis3874
    @chandraalwis3874 3 ปีที่แล้ว +7

    ඔබ කතා කරන විදිහ ලස්සනයි

  • @KusumRathnayaka-ys7jw
    @KusumRathnayaka-ys7jw 3 หลายเดือนก่อน

    ඔබ තුමිය හරිම සිරියාවන්ත කෙනෙක් හරිම ආසයි කියන දේ අහගෙන ඉන්න

  • @nimeshanimesha1959
    @nimeshanimesha1959 3 ปีที่แล้ว +7

    බොහොම ස්තූතියි මිස් ගොඩක් වැදගත් කරුණු කියලා දුන්නේ

  • @thushanshalindashalinda9907
    @thushanshalindashalinda9907 3 ปีที่แล้ว +19

    බොහොම සිතුති ඔබ තුමියට...👌👌👌🙏

  • @user-go9xl9gt9m
    @user-go9xl9gt9m 3 ปีที่แล้ว +10

    බොහෝම ස්තූතියි ඔබ තුමියට බුදු සරණයි 🙏

  • @yamonawd100
    @yamonawd100 3 ปีที่แล้ว +3

    අපිව.දැනුවත් .කරාට.බොහෙම .ස්තුති

  • @thirak-iy4hz
    @thirak-iy4hz 3 ปีที่แล้ว +13

    Godak watina vedio ekak...thx mrs ❤️

  • @chamikagayani1741
    @chamikagayani1741 3 ปีที่แล้ว +8

    මිස් බර වැඩි කරගන්න tips ටිකකුත් කියල දෙන්නකො.. thax a lot for all these lessons. All the best

  • @nilukaranasinghe2945
    @nilukaranasinghe2945 3 ปีที่แล้ว +26

    ඕනෙම කරන වීඩියෝ එකක් මිස්...බොහොම ස්තූතියි ..😍😍❤️❤️

  • @madhushasewwandithilakarat2781
    @madhushasewwandithilakarat2781 3 ปีที่แล้ว +16

    ගොඩාක් වැදගත් විස්තර ටිකක් ගොඩාක් ස්තූතිය මිස්

  • @slcricket1563
    @slcricket1563 3 ปีที่แล้ว +9

    ගොඩක් පින්

  • @pramilagunarathne3291
    @pramilagunarathne3291 3 ปีที่แล้ว +9

    යෝගාසන ගැන කියලා දෙන්න බර අඩු කරන්න පුළුවන් විදියට ..

  • @----------2499
    @----------2499 3 ปีที่แล้ว +9

    ගොඩක් ගොඩක් ස්තුති miss❤ ඒවාගෙම harima වැදගත් budusaranai හැමදාමත්

  • @hemananayakkara7343
    @hemananayakkara7343 3 หลายเดือนก่อน

    Attractive talk.Not boaring.
    Thanks.

  • @nilu2287
    @nilu2287 3 ปีที่แล้ว +8

    මම සර්කල් එක ගොඩාක් වටිනා විඩියෝ එකාක් .අනෙ මිස් මම 10පාරක් මෙ විඩියෝ එක baluwa ....tnx ...මිස් ගොඩාක් පින් 🌺🌺🌺🌺🌺🌺

  • @nilminikumari1502
    @nilminikumari1502 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි දැනුවත් කලාට මිස්

  • @ramanijayanti1558
    @ramanijayanti1558 3 ปีที่แล้ว +4

    මගේ අත්පා වලට වඩා බඩ ගොඩක් ඉදිරියට.නෙරා ඇවිත් ..ඉස්සර.ගොඩක් කෙට්ටුයි මම ..රට අවට පස්සේ බඩ වැඩි උනා

  • @dinukadinuka3488
    @dinukadinuka3488 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා උපදෙස් ලබා දෙනවට ගොඩක් ස්තුතිය

  • @nishadisashikala5713
    @nishadisashikala5713 3 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි මිස්. ගොඩාක් හොඳට තේරුනා. පින් මිස් බුදු සරණයි 🙏

  • @gayanimadhushani8404
    @gayanimadhushani8404 2 ปีที่แล้ว +2

    මහත් වෙන විදිහත් කියල දෙන්නකො මිස්. බුදුසරණයි !

  • @chandanapradeep930
    @chandanapradeep930 3 ปีที่แล้ว +13

    ඉතාමත් වැදගත් මාතෘකාවක් ගොඩක් මහන්සි වෙලා තියෙනව

    • @ApeMiss
      @ApeMiss  3 ปีที่แล้ว +17

      බොහෝම ස්තුතියි.. අනිවාර්යෙන්ම ... ගොඩක් මහන්සි වුණා මොකද මේ විවිධ මිත්‍යාවන් හා පරිවර්තන ප්‍රචාරය වෙනවා..🤨පිටරටවල තියෙන වීඩියෝ ඒ විදිහටම ලංකාවට අරන් කියවනවා දුටුවා, වෘත්තීය මට්ටමේ කණ්ඩායම් පවා.
      වෛද්‍යමය කාරණා ඕනම පිලිගත් web site එකක, ජනප්‍රිය නාළිකාවක ඉංග්‍රීසි මාධ්‍යයෙන් යනවනම් ඒ සියලු දේ මම day today update වෙන කෙනෙක් අවුරුදු විස්සක ඉඳන්. ඉතින් සමහර වෘත්තිය මට්ටමේ අය පවා ඒවා ට්‍රාන්ස්ලේට් කරලා කියනවා දැක්කාම අපේ රටේ ජනතාව ගැන දුක හිතුනා ඒකයි මහන්සි වෙලා මේ වීඩියෝව කළේ.

  • @myvision.5533
    @myvision.5533 3 ปีที่แล้ว +1

    Godak hodadata expain karanawa.godak saralai oni kenekta therum ganna puluwan vidiyata.thanks lot bs

  • @sujathlgsujatha9802
    @sujathlgsujatha9802 3 ปีที่แล้ว +19

    ගොඩක් ආසාවෙන් අහන්න ඔබ tumiyage වැඩ සටහන👍👍😘😘😘😘

  • @champanayana8243
    @champanayana8243 3 ปีที่แล้ว +2

    දැනුවත්.කරාට.ගොඩක්.ස්තුතියි

  • @thusitharajapaksha4520
    @thusitharajapaksha4520 3 ปีที่แล้ว +50

    අනේ මිස් ඉක්මනින්ම මුල ඉදල යෝගා ව්‍යායාම කියල දෙන්න පටන්ගන්න ....❤️❤️❤️

  • @nilanthiranasinghe1175
    @nilanthiranasinghe1175 3 ปีที่แล้ว +2

    වටිනා වීඩියෝවක් මිස් ආදරෙයි හැමදාම මට ඕන බර අඩු කරගන්නවට වඩා බඩ අඩු කරගන්න මිස්

  • @shalikaliyanaarachchi7927
    @shalikaliyanaarachchi7927 3 ปีที่แล้ว +15

    ආදරෙයි මිස්..වටිනා වීඩියෝ එකක්❤❤💥💥🙏🙏

  • @ramaketawala8465
    @ramaketawala8465 ปีที่แล้ว +1

    Harima lassanayi. Harima priyamanapayi..me wage biridak laba ganima pirimiyek wasanawantha wiya yutuyi..suba anagathayak miss😊

    • @aaindians
      @aaindians ปีที่แล้ว

      😊😊😊

  • @nilminidissanayaka1002
    @nilminidissanayaka1002 3 ปีที่แล้ว +3

    Thanks you miss. Godak wadagath vidiyowak.💗💗

  • @දෝණිදෝණි
    @දෝණිදෝණි 3 ปีที่แล้ว +1

    මට නම් ගොඩාක් වැදගත් විඩියෝ එකක් ..ගොඩාක් ස්තුති බුදු සරණයි

  • @amcaattanayaka1741
    @amcaattanayaka1741 3 ปีที่แล้ว +17

    බෙහෙවින් ඔබ තුමියට ඉස්තුතියි නොදන්නා කරුනු වලින් අපව දනුවත් කිරීම ගැන ❤️❤️❤️

  • @sujathaadikari8109
    @sujathaadikari8109 3 ปีที่แล้ว +2

    Thank you very much God bless you

  • @shiromibaby4048
    @shiromibaby4048 3 ปีที่แล้ว +3

    U are always beautiful and pleasant dear Doctor God bless you dear Doctor!

  • @sudermamatli1566
    @sudermamatli1566 3 ปีที่แล้ว +2

    අනේ මිස් ගොඩක් වටිනවා මේ වීඩියෝ එක කොච්චර ඇහුවත් බැලුවොත් මදි හරිම ආසයි ගොඩක් වැදගත් බුදු සරණයි

  • @manojinisansala8262
    @manojinisansala8262 3 ปีที่แล้ว +59

    පියයුරු කුඩා කරගන්න විදිය කියන්නකෝ. Plz. ස්බාවික කරමයක්.

  • @nilanikusumala8133
    @nilanikusumala8133 3 ปีที่แล้ว +2

    ගොඩක්. ස්තුතියි මිස් හරිම වටිනා

  • @meeshashivanthi8528
    @meeshashivanthi8528 3 ปีที่แล้ว +14

    ගොඩක් වටිනා වීඩියෝ එක .thank you miss

  • @forstlast8569
    @forstlast8569 3 ปีที่แล้ว +1

    Respect ape miss 🙏🙏🙏🙏🙏🌷🌷🌷😘😘watinama pehedili kirimak.oba thumiyata bohoma pin bohoma sthuthi..Oba thumiyata niduk nirogi suwaya chira and lebewa. Budu saranai jesus pihitay ape miss.

  • @malikakumudu6903
    @malikakumudu6903 3 ปีที่แล้ว +13

    බුදුසරණයි ඔබ තුමියට ගොඩක් සතුටුයි

  • @SaniKhan-p6j
    @SaniKhan-p6j หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතිය කතාවට මට අවුරුදු 44ක් මගේ බර 89ක් තිබුණ සතී 3 ක් කෑවේ උදේට බිත්තර 2.,3. ක් සහ යෝගට් එකක් මම රට ඉන්නේ දවල්ට කෑම ගන්නේ නැහැ රෑට කුකුල් මස් එලුමස් සහ එලවලු දාලා සුප් එකක් හදන් බොනවා සතියට කිලෝ 3ක් අඩු වුනා මේ විදියට බර අඩු කර ගත්තට කමක් නැද්ද සුප් එක බීලා රෑට පැයක් ඇවිදිනවා මට වෙන වියායාම කරන්න වෙලාවක් නැහැ මට මේ විදිය හොදයිද කියලා කියනවද මිස්❤❤❤❤❤❤

  • @malihipaboda8743
    @malihipaboda8743 3 ปีที่แล้ว +29

    පියයුරු කුඩා කරගන්න විදිහක් කියන්නකො මැඩම්....😢😢අනේ.....🙏🙏🙏

  • @rasikasenarathna6376
    @rasikasenarathna6376 2 ปีที่แล้ว +2

    ආහාර පාලන කිරිමට ආහාර විට්ටෝරු කිහිපයක් හා
    ව්‍යායාම කිහිපක් කියා දෙන්න,දනහිස් ( අාතරටිස් ) නවා

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z 3 ปีที่แล้ว +6

    ලස්සනයි අපේ මිස්.

  • @dilekamadhu9221
    @dilekamadhu9221 3 ปีที่แล้ว

    ගොඩක් වටින දැනමුතුකම්...ස්තූතියි ඔයාට ..
    මිස්,මට තියෙන්නෙ බැලුමක් වගේ පිම්බුණු බඩක්..පොඩි තෙල් තට්ටුවකුත් තියෙනව..එක්සයිස් කලත් තෙල් තට්ටුව අඩුවුනා මිසක,බෝල බඩනම් බිඳක්වත් අඩුවක් පේන්නෙ නෑ.එහෙම වුනාම එක්සයිස් කිරිල්ලත් එපා වුණා..ගෑස්ට්‍රයිටීස් ගතිය ටිකක් තියෙන නිසා මං ෆාස්ටින්ග් කරත් අමාරුවෙයි කියල බයයි..බත් ඇර පාන්පිටි කෑම කෑවම ඔළුවරදේ එනවා..පුළුවන්නම් මගේ ගැටළුවටත් උත්තරයක් දෙන්න..ඔබතුමියට ගොඩාක් ස්තූතියි

  • @priyangawasanthi941
    @priyangawasanthi941 3 ปีที่แล้ว +4

    Thank you miss

  • @RoshanChaminda
    @RoshanChaminda 2 ปีที่แล้ว

    ඔයාගෙ පුටුව එක පැත්තක් ඇදයි (සමාවෙන්න video එකේදි ඒක පේනව) ජය වේවා ..

  • @sumithrapeiris743
    @sumithrapeiris743 3 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුති ..👍👍

  • @shanikaperera1176
    @shanikaperera1176 3 ปีที่แล้ว +2

    Thank you miss.adarei hamdama.godak pin mista.jesu pihitai.

  • @sudanthaheshan3151
    @sudanthaheshan3151 3 ปีที่แล้ว +7

    මිස් කතාකරනවා අහන් ඉන්න ආසයි 😍😍

  • @tharu6480
    @tharu6480 3 ปีที่แล้ว +2

    අනේ මිස් මගේ බඩ , උකුල ප්‍රදේශය , තට්ටම් ප්‍රදේශය , කලව ප්‍රදේශ හරිම මහතයි. කෙට්ටු වෙන්න කොයි තරම් බොන්න දෙවල් තිබ්බත් එවයෙන් ගැස්ටික් වැඩි වෙනවා.. මිස් මම කැවත් මහත් වෙනවා.. කෑවේ නැතත් මහත් වෙනවා.. මගේ බඩ එල්ලා වැටෙනවා.. මට මෙක මානසික වදයක්.. අනේ මිස්ට පින් මට උදවු කරන්න. ස්තූතියි.

  • @nilu2287
    @nilu2287 3 ปีที่แล้ว +21

    අපෙ මිස් ලස්සන එකනෙ 🌺🌺🌺🌺🌺🌺🌺

  • @asini618
    @asini618 3 ปีที่แล้ว +1

    Ahamben thamai mis oyage video hambaune.godak watinawa❤️

  • @g.chithsara8644
    @g.chithsara8644 ปีที่แล้ว +13

    බර අඩු වෙනව,කෙට්ටු වෙනව කියන්නෙ දෙකක්ද🙄 මගේ බර අඩු උනාට ඇග කලින් තිබුනු විදියමයි🥺

  • @priyadarshanimudannayake2664
    @priyadarshanimudannayake2664 5 หลายเดือนก่อน +1

    බබාට මාස තුනෙන් උදේ දවල් හොඳ ආහාර වේලක් අරන් රෑට කන්නැතිව ඉන්න හොඳ නැද්ද ?

  • @skedirisinghe2750
    @skedirisinghe2750 3 ปีที่แล้ว +90

    රෝස මලක් වගෙ අද මිස්...🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @premalathajaya6949
    @premalathajaya6949 2 ปีที่แล้ว

    Hariyatama kiyala denne oya vithari super budusarani thanks

  • @sriyaniruwanbura1996
    @sriyaniruwanbura1996 3 ปีที่แล้ว +3

    මමත් කාත්තාවක් මම මහතයි(බඩ සහා පිටේ දෙපැත්ත,මම ඉන්නෙ දැනට සයිප්‍රස්)ඔයා මේකෆ් දාලද මම දන්නේ නෑ එත් නිහතමානි ලස්සනක් තියෙනවා.😁💐👋

  • @KumariKumari-pj9oo
    @KumariKumari-pj9oo 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි පැහැදිලි දැනුවත් කිරීමක් තෙරුවන් සරණයි

  • @ajithsomatilaka4835
    @ajithsomatilaka4835 3 ปีที่แล้ว +15

    අදනම් ලස්සනයි ම්ස් ගොඩාක් ගොඩාක් වටිනවා video එක

    • @hansivihanga6265
      @hansivihanga6265 3 ปีที่แล้ว

      මට තවම බබෙක් නැහැ මම කොහොමද වියායම කරන්නේ

  • @dinushaprasad2137
    @dinushaprasad2137 3 ปีที่แล้ว +2

    මිස් ඔයා කියලාදෙන දේ හොදට තේරෙනවා ගොඩාක් හොඳින්

  • @silunisithmini8423
    @silunisithmini8423 3 ปีที่แล้ว +4

    බොහොම ස්තුතිය ❤️

  • @myvision.5533
    @myvision.5533 3 ปีที่แล้ว +2

    Body bild karana kenek kohomada protin ganna oni vidiya sa diet plan ekak karanna miss ikmanatama.

  • @nadunishadilrukshi9966
    @nadunishadilrukshi9966 3 ปีที่แล้ว +3

    Thank you miss..😘

  • @dilshanirasanjali505
    @dilshanirasanjali505 3 ปีที่แล้ว

    Hithata danunu ekama vidiyo eka harima saralawa pahadiliwa kiyala denawa.ahan inna asai math godak bara wadi kenek mona karath hari giyena.thamath ussaha karanawa.harima sahalluwen kiyala denawa mis thans mis harima lassanai

  • @yasarathnaekanayaka2380
    @yasarathnaekanayaka2380 3 ปีที่แล้ว +41

    බඩ ගොඩක් එල්ලා වැටෙනවා,එකට ප්‍රතිකාර ක්‍රම කියලා දෙන්න,

    • @chaviinoka8317
      @chaviinoka8317 3 ปีที่แล้ว +1

      aney miss ow ekata dry am kiyannakoo mageyth bada pahalata thiynney

    • @chaviinoka8317
      @chaviinoka8317 3 ปีที่แล้ว

      aney ow miss ekata video ekak daannakoo

    • @thiliniswarnapali5802
      @thiliniswarnapali5802 2 ปีที่แล้ว +1

      Anne miss mageth BADA godak lokui.mata masa 4a babek innawa

    • @shiroshiro7657
      @shiroshiro7657 ปีที่แล้ว

      Ane miss matath kiyannako mage badai ukulai dekama ella watenawa..eka adu karaganna kramayak kiyannako miss

    • @pasindu_dinal
      @pasindu_dinal ปีที่แล้ว

      Ou ane sisar karama ehem wennee බබාලා lAbunama

  • @surangapredeep3662
    @surangapredeep3662 3 ปีที่แล้ว

    Ape Miss Oba Thumiyata Godaaak Pin

  • @thanujadilshani8679
    @thanujadilshani8679 2 ปีที่แล้ว +3

    ස්තූතියි අපේ මිස් ❤

  • @SujathaNallaperuma
    @SujathaNallaperuma 28 วันที่ผ่านมา

    හරිම වැදගත් කරැනු ටිකක්

  • @kanthi5451
    @kanthi5451 3 ปีที่แล้ว +3

    ළඟකදි ඉඳලා මගේ බඩ වැඩී හුස්ම ගන්න අමාරුයි කෑම චුට්ටක් කෑවත් ගොඩක් කාලා වගේ මට දැනෙනවා මට හරි අපහසුවක් දැනෙනවා මං කලින් මහතට හිටියේ නෑ දැන් ටිකක් මහතයි බර නම් 50යි

    • @nethuminisepalika5287
      @nethuminisepalika5287 3 ปีที่แล้ว

      මටත් එහෙමයි අනේ ඔයාට විසදුමක් ලැබුනද

  • @dissannayakapldissa3599
    @dissannayakapldissa3599 3 ปีที่แล้ว

    Good morning.obha yumi yata nirogi suwaya godak pin mageth bada vedi mata oba tumiyage.pon no demmoth hamuvenna dinayak ganna pahadui teruwan saranai

  • @sandunipiyumika4320
    @sandunipiyumika4320 3 ปีที่แล้ว +3

    Thankyou miss..

  • @seriatysr7593
    @seriatysr7593 3 ปีที่แล้ว +1

    Thank you so much medam. 🌷🌷🌷🌷🌷🌷👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻