Ape Miss - දිගු නිරෝගී කෙස් කලඹකට හොදම ස්වාභාවික සත්කාර | Shyamalee Pathirage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 637

  • @shashinimeshika3721
    @shashinimeshika3721 3 ปีที่แล้ว +335

    මිස් කතා කරන විදිය හරි ලස්සනයි 🥺පිං පාටයි.ගොඩක් ස්තූතියි මිස් 🙂

  • @jayanthiainduruwa6476
    @jayanthiainduruwa6476 ปีที่แล้ว +19

    ස්ව්බාව්ක සම්පත් වලට මුල් තැන දෙම්න්, ඉගැන්වු සත්කාර වලට භෝමත්ම ස්තුතියි .ඔබට ජය .

  • @yashorapriyadarshani5598
    @yashorapriyadarshani5598 3 ปีที่แล้ว +9

    බොහොම ස්තූතියි මිස්. මගෙ කොණ්ඩෙ නිතරම ගොඩක් යනවා. මොන විදිහෙ කන්ඩිෂනර්, ෂැම්පු, තෙල් වර්ග පාවිච්චි කළත් වැඩක් වුණේ නෑ. ⁣මම මීට කළින් අහල, දැකල තිබුණා හාල් වතුර ගැන. ඒත් ඒක හදල තියන්න ගෙදර ෆ්‍රිජ් එකක් නැති නිසා උත්සාහ කළේ නෑ. ඒත් මිස් හාල් වතුර ගන්න පුළුවන් තවත් ක්‍රම කිහිපයක්ම ගැන දැනුවතු කළා. ඒ වගේම මම හරිම ආස ස්වාභාවික සත්කාර කිහිපයක්ම සකස් කරගන්න හැටිත් කියලා දුන්නා. මිස්ට නැවතත් ස්තූතියි නිතර අපිව මේ වගේ වැදගත් කරුණුවලින් පෝෂණය කරනවට. 👍👍❤️🙏

  • @chamodihasuni2345
    @chamodihasuni2345 3 ปีที่แล้ว +76

    හරිම ලස්සනයි පිං පාටයි😍 තෙරුවන් සරණයි අපේ මිස් 😘❤️

  • @imalshaowadani9103
    @imalshaowadani9103 3 ปีที่แล้ว +18

    මිස්ගෙ වැඩසටහන් ගොඩක්ම ලස්සනයි.මම මිස්ගේ වැඩසටහන් බලනවා.මිස් කියන විදියට මගේ කොන්ඩෙත් ගොඩක් යනවා.කොන්ඩෙ පීරනකොට කොණ්ඩෙ අහුරක් පනාවට එනවා.මටත් ඕනේ කොන්ඩ යන එක ඉක්මනටම නවත්ත ගන්න මිස්.

  • @saidalgaradi8549
    @saidalgaradi8549 3 ปีที่แล้ว +45

    මිස් ගේ වැඩ සටහන් හරි ලස්සනයි, පැහැදිලි තේරුම් ගන්න ගොඩක් ලේසි, මම ඕමාන් වල ඉන්නේ මට පුළුවන් උන ගමන් මිස් ගේ වැඩ සටහන් බලනවා 🌹🌹ගොඩක් පිං 🙏බුදුසරණයි ඔබ තුමියට 🙏🙏🌹🌹♥♥

  • @gsjeewanthi8430
    @gsjeewanthi8430 3 ปีที่แล้ว +36

    අහන් ඉන්න ආස හිතෙනවා කතාකරන විදිහට .හරිම ආදරනීයයි

  • @naliniharshini5457
    @naliniharshini5457 3 ปีที่แล้ว +128

    ඇත්තටම මිස් මගේ කොන්ඩෙ පොඩි කාලෙ ඉඳන් ටිකක් දිගයි....දැනටත් එහෙමයි.මම කොන්ඩෙ ගැන තියෙන වීඩියෝ බලන්නෙම නැ මට විශ්වාස කරන්න බැරි නිසා.ඒත් මම මිස්ගෙ වීඩියෝ හැම එකක්ම බලනවා.මම මේ දේ අනිවාර්යයෙන්ම කරනවා.මට මිස් මගේ අම්මා තරම් විශ්වාසයි.

    • @NM-sb1vm
      @NM-sb1vm 2 ปีที่แล้ว +1

      Oluwa dawasa thissema suwada wenna monwada ganna hoda miss

    • @B.M.ChamodiMadushika
      @B.M.ChamodiMadushika 2 หลายเดือนก่อน

      ​@@NM-sb1vm😂😂

  • @vihangafernando3257
    @vihangafernando3257 5 หลายเดือนก่อน +5

    මිස්ගෙ කතා විලාශයට හිත නිවෙනවා😍

  • @minolihiranya6028
    @minolihiranya6028 2 ปีที่แล้ว +7

    හරිම ආසවෙන් අහගෙන ඉන්න පුළුවන් ...තෙරුවන් සරනයි ..බොහොම ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️

  • @kumaridissanayaka9222
    @kumaridissanayaka9222 3 ปีที่แล้ว +23

    මට මේ ප්‍රශ්නය මේ දවස් වල තියනවා මිස් . ස්තුතිය ඔබට .

  • @sadakelummadushani8747
    @sadakelummadushani8747 3 ปีที่แล้ว +42

    මිස්ගේ වැඩසටහන මම බලනවා ගොඩක් අපිට වැදගත් මිස්.

  • @kumaridissanayaka9222
    @kumaridissanayaka9222 3 ปีที่แล้ว +62

    මිස් කතා කරන විදිය නම් හරිම ලස්සනයි . 😍😍😍😍

  • @surenisewwandi9249
    @surenisewwandi9249 2 ปีที่แล้ว +3

    මිස් කතාකරන විදියට තෙරුම් ගන්න ගොඩක් ලෙසි. ගොඩක් ස්තුතියි මිස් .

  • @annenilakshi6968
    @annenilakshi6968 3 ปีที่แล้ว +16

    මිස් ගොඩක් වැදගත් මේ දේවල්. බිත්තර වල කහ මදය අයින් කරාම.ගඳ නෑ.අනික හිස්සොරි තියෙනවනම් කහමදය ගන්න එපා

  • @කෞෂිගරුසිංහගේ
    @කෞෂිගරුසිංහගේ 3 ปีที่แล้ว +9

    ගොඩක් ලස්සනට මිස් කතා කරනවා.අහගෙන ඉන්නත් ආසයි.video 1ත් ගොඩක් වටිනවා.

  • @santhajayawardana9496
    @santhajayawardana9496 3 ปีที่แล้ว +12

    මම මේවා ගොඩක් විශ්වාසා කරන් නැති කෙනෙක් ඒත් හාල් වතුර කොන්ඩෙට ගොඩක් හොදයි මමත් පාවිච්චි කරනවා.කොන්ඩේ යන එක නම් මගේ ගොඩක් අඩු උනා. විශ්වසෙන් පාවිච්චි කරන්න පුලුවන් ❤️❤️

    • @padkoonara6152
      @padkoonara6152 3 ปีที่แล้ว

      ගොඩක් කොන්ඩෙ වියලි වෙනවා නේද....
      ඒකට මොකද කරන්නේ....

    • @santhajayawardana9496
      @santhajayawardana9496 3 ปีที่แล้ว

      @@padkoonara6152 rice woter use karaddida.

    • @padkoonara6152
      @padkoonara6152 3 ปีที่แล้ว

      @@santhajayawardana9496 ow...

    • @santhajayawardana9496
      @santhajayawardana9496 3 ปีที่แล้ว

      @@padkoonara6152 mage nam ehema na kondeta hoda penumk labenwa. Digata පාවිච්චි karanawanm hodai. Mama tika kalayak nwaththala thibuna. Ada mama aye patan gaththa. Mama පාවිච්චි karapu kale mage konde nm wenasak athi una.

    • @qwasq3104
      @qwasq3104 2 หลายเดือนก่อน

      ​@@santhajayawardana9496හාල් එකපාරක් හොදලා අයින් කරලා දෙවනුවට සොදලා ගන්න වතුර ද කොන්ඩෙ සොදන්නෙ.අනික සැමිපු කරලා අන්තිමට මෙයින් හොදන්නෙ.,🙏

  • @sandyakoswaththa556
    @sandyakoswaththa556 3 ปีที่แล้ว +9

    ගොඩක් ස්තූතියි මිස්.
    තෙරුවන් සරණයි..!!

  • @ranjiindralatha4812
    @ranjiindralatha4812 3 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩක් වටිනවා මිස් කියපු ටික, tnq ☺☺♥️

  • @chashichashi1034
    @chashichashi1034 2 ปีที่แล้ว +2

    ඒ ස්වාභාවිකව කන්ඩිශනර් එක තියාගෙන කරන්න බැරිද 😕🙄 මගෙත් කොන්ඩෙ යනවා😕 ආයෙ කොන්ඩෙ වැවෙන්න කරන්න පුළුවන් දෙයක් කියන්නකො මිස්🥺💫 ගොඩක් ස්තූතියි මිස් උපදෙස් ටික ගොඩක් වටිනවා 🥺💫❤️

  • @sandunigamage8024
    @sandunigamage8024 3 ปีที่แล้ว +16

    ගොඩක් වටින තවත් විඩියෝ එකක් දුන්නාට මිස්ට ගොඩක් පිං..❤️💙💚❤️

  • @tcbeautyparadise
    @tcbeautyparadise 2 ปีที่แล้ว +10

    Mea rice water treatment eka godak hodai.godak effective 🥰🤗😍 aduma 7days try karanna hamoma result thiyenawa 😍🥰. thank you mis❤❤❤

  • @vinuliaradhya1119
    @vinuliaradhya1119 3 ปีที่แล้ว +17

    ගොඩක් ආදරෙයි මිස්ට ♥️

  • @rohinirohini9118
    @rohinirohini9118 3 ปีที่แล้ว +7

    ලොකු දැනුමක් ලැබුනා මිස්,ගොඩක් ස්තුතියි ඔබතුමියට,තෙරුවන් සරණයි

  • @sanjulahirukapriydarshani8578
    @sanjulahirukapriydarshani8578 3 ปีที่แล้ว +4

    මිස් ඒ සහල් වතුර එක මම කරා කාලයක් ඒක බොහොම ප්‍රතිඵල ලැබුන මට ❤️❤️❤️

  • @dinu.3143
    @dinu.3143 3 ปีที่แล้ว +35

    මිස් ⁣ගොඩක් ස්තුති .මම මිස්ට ගොඩාක් ආදරෙයි 🥰🥰🥰

  • @lochanaanuradhi7517
    @lochanaanuradhi7517 3 ปีที่แล้ว +12

    Thank you මිස් මේ දෙන උපදෙස් වලට ❤️❤️🤗

  • @rashmijayasekara899
    @rashmijayasekara899 2 ปีที่แล้ว +2

    Thank you so much for your valuable information to ladies. I have use 1st time and I have the best result. Again thank you soooo much mis.

  • @krishanthikumudini
    @krishanthikumudini ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමියට ❤

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 3 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි.ම්ස්.🙏🙏

  • @parkbabymochi2894
    @parkbabymochi2894 2 ปีที่แล้ว +1

    මිස් හරි ම පින් පාටයි. හරි ම ලස්සනයි .

  • @maneeshasewwandi3503
    @maneeshasewwandi3503 3 ปีที่แล้ว +15

    බොහොම ස්තුතී මිස් ❤️❤️❤️

  • @chamodidayananda7375
    @chamodidayananda7375 ปีที่แล้ว +1

    Thank you❤mis...

  • @AdithyaSewwandiDharmarathna
    @AdithyaSewwandiDharmarathna หลายเดือนก่อน

    Anii Oyata godak pin miss me dewal kiwwata🥰🥰🥰🥰🥰🥰🥰

  • @priyanthakumara7013
    @priyanthakumara7013 2 ปีที่แล้ว

    Missge wadasatahan mama balanawa.godak watinawa.budu saranai ape mis

  • @DesikadeSilva
    @DesikadeSilva 5 หลายเดือนก่อน +1

    හරිමලස්නයිම්ස්වැඩසටහනහොදයිපිංඔබට ❤❤❤❤

  • @thilankadinesh6591
    @thilankadinesh6591 3 ปีที่แล้ว +2

    . ගොඩාක් ස්තුතියි ඔබ‍ට

  • @nisumdewaka7873
    @nisumdewaka7873 3 ปีที่แล้ว +9

    Godk හොඳයි 💕💕💕

  • @shashikalamadhushani6844
    @shashikalamadhushani6844 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතිය ම්ස්..අපි හරි ආදරේයි ම්ස්..

  • @rashmirashmi8676
    @rashmirashmi8676 2 ปีที่แล้ว +1

    Katha karana vidiha ahan inna asai. Lassana kiyana de hama athinma thiyena kenek me mis.

  • @harshanimadhusika1733
    @harshanimadhusika1733 3 ปีที่แล้ว +6

    Thank you miss mage kondeth godak yanawa. Miss kiyala dunna sathkara tika karala balannam.😍😍💐

  • @Chalakshi_Thilakarathna
    @Chalakshi_Thilakarathna ปีที่แล้ว

    මිස් හරි ලස්සනයි... THANK YOU!

  • @asankaedmund7082
    @asankaedmund7082 2 ปีที่แล้ว +2

    Great advice ❤ thanks

  • @r.m.sujeewasuji209
    @r.m.sujeewasuji209 3 ปีที่แล้ว +2

    Misge wedasatahan balana kota godak wesvsaya ati wenawa.amma kenek wge hemadamt hemadem kiyla dehawat obat godak pin.obat dalad samidu rekawranai

  • @wasanthimalkumari1280
    @wasanthimalkumari1280 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි මිස්❤️

  • @AnokaLiyanage
    @AnokaLiyanage วันที่ผ่านมา

    Dokta.hare.ලස්සනයි

  • @vindi1309
    @vindi1309 2 ปีที่แล้ว

    Hari ලස්සනයි මිස් කතා කරනවා අහන් ඉන්න 💝💝💝💝

  • @sanduniwijesundara1038
    @sanduniwijesundara1038 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි මිස්

  • @erandisithmi812
    @erandisithmi812 ปีที่แล้ว +1

    Thanks ❤️

  • @suramy2545
    @suramy2545 3 ปีที่แล้ว +5

    ගොඩක්ම තුති මිස්😍🙏

  • @Maleeperera-j5x
    @Maleeperera-j5x 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුති යි 🙏❤️👍

  • @NilukaDamayanthi-si7np
    @NilukaDamayanthi-si7np หลายเดือนก่อน

    ලස්සනයි මිස් බුදු සරනයි 🎉

  • @k.a.lasanthikadilshani9768
    @k.a.lasanthikadilshani9768 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි මිස්😊..❤

  • @nathurelife718
    @nathurelife718 10 หลายเดือนก่อน

    thank you so much madam.you helped me lot.

  • @warunipriyadarshani6751
    @warunipriyadarshani6751 3 ปีที่แล้ว +7

    Vidi ගොඩක් ස්තුතියි මිස්.

  • @aekiaeki2230
    @aekiaeki2230 3 ปีที่แล้ว +6

    Video eka balanna kalin like karana mama...🥰🥰

  • @KM-tb8wh
    @KM-tb8wh 3 ปีที่แล้ว +12

    Best explanation miss! Thank you

  • @PramodiChathurangani
    @PramodiChathurangani 4 หลายเดือนก่อน +2

    Ane mis mgeth konde ynwa hriyta .mta gnna hoda tell ejak kiynnko dr❤❤

  • @kawmininikeshika7075
    @kawmininikeshika7075 3 ปีที่แล้ว +7

    Thank you very much ❤

  • @piumijayathilaka4412
    @piumijayathilaka4412 3 ปีที่แล้ว

    Mis katha krana widiyata mn godak asai..oya godak pin patai,lassanai..parissamin inna mis ,bs

  • @inishasamanthi7451
    @inishasamanthi7451 ปีที่แล้ว +1

    Budu sarani mis♥️♥️♥️

  • @raviniaberathna2846
    @raviniaberathna2846 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි මිස්❤

  • @shainishehana1985
    @shainishehana1985 2 ปีที่แล้ว +1

    Ane mis mage konde Godak thuni Wadi podi kale idanma ehema thamai e vagema Godak yanava mn edaru thelui e vitamin karapincha oil pavichchi karanava eth Mona oil gauwath konde wavenne na konde yanava shampoo Sara athi nisa mn baby shampoo pavichchi karanne eth parana vidiyamai ane miss mekata visadumak kiynna 😓😓

  • @ThusharaHerathe
    @ThusharaHerathe 10 หลายเดือนก่อน

    Thank you Miss ☺️💕

  • @shanikalalani5017
    @shanikalalani5017 3 ปีที่แล้ว +7

    මිස් ඒ කතාව ඇත්ත. මමත් කරනවා. මගේ කොණ්ඩය දැන් දිගයි,මහතයි. මම කරන්නේ හාල් රැයක් පොගවා ඒ වතුර වලින් කොණ්ඩය සෝදා විනාඩි 30 ක් තියලා නානවා.

    • @wihagawihaga1387
      @wihagawihaga1387 3 ปีที่แล้ว

      Oya komada eka karanne kiyanawada

    • @UNIQUEBLACKKNIGHT
      @UNIQUEBLACKKNIGHT 3 ปีที่แล้ว

      Oya shampoo dalada wash karanne

    • @shanikalalani5017
      @shanikalalani5017 3 ปีที่แล้ว +1

      @@wihagawihaga1387 කැකුළු හාල් රැයක් පොගවා ඒ වතුර වලින් කොණ්ඩය සෝදා විනාඩි 30 ක් පමණ තියලා ඇල් වතුරෙන් සෝදා හරින්න.

    • @shanikalalani5017
      @shanikalalani5017 3 ปีที่แล้ว

      @@UNIQUEBLACKKNIGHT පළමුවෙන්ම කොණ්ඩය ෂැම්පු දමා සෝදන්න ඕන. කරලාම බලන්නකෝ , ඔයාට තේරෙනවා 2 වෙනි දවසේ වෙනස.

    • @වාසනා-භ5ළ
      @වාසනා-භ5ළ 3 ปีที่แล้ว

      Kochcharak withara dik unada akkee

  • @nawanjanakaushali5241
    @nawanjanakaushali5241 3 ปีที่แล้ว +2

    Thanku mis

  • @anomadamayanthi9366
    @anomadamayanthi9366 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි මිස්...❤️❤️

  • @dilankamadushanka1798
    @dilankamadushanka1798 3 ปีที่แล้ว +11

    Ane doctor pigmentation pimple marks walatath treatment eka kiynnko.sawabaweka dewal walinwath remove wenne nathi marks walata hoda product ekkama video ekak krnnako doctor loku udauwak

  • @AdithyaSewwandiDharmarathna
    @AdithyaSewwandiDharmarathna หลายเดือนก่อน +1

    Miss hri lassni 🥰

  • @pansilupansilu1303
    @pansilupansilu1303 2 ปีที่แล้ว +1

    ස්තුතියි මිස් 🙏

  • @ayeshakumudu2995
    @ayeshakumudu2995 3 ปีที่แล้ว +2

    Thank you very much miss.1st comment eka magen

  • @NayanaKumari-xd7ub
    @NayanaKumari-xd7ub ปีที่แล้ว

    Thank miss.❤️❤️

  • @gaganivibodha1240
    @gaganivibodha1240 3 ปีที่แล้ว +1

    Godak sthuthi miss.mage konde godak digata thibila mn kapuwa miss.mata dan konde wawaganna oni.mn miss kiwwade aniwarenma karanawa miss.

  • @praneethaperera5277
    @praneethaperera5277 3 ปีที่แล้ว

    Godak sthuthi pin mista

  • @chandidissanayaka7099
    @chandidissanayaka7099 3 ปีที่แล้ว +1

    Godak watinawa mis thank you 🙏🙏🙏🙏❤❤❤❤❤

  • @sadaniransika8596
    @sadaniransika8596 3 ปีที่แล้ว +1

    Ane mis mn godak kettui pluwan nm mahath wenna mona hari kiyanna ko godak pin mokda mt godak aya wihilu krnwa ekai 😪

  • @thirak-iy4hz
    @thirak-iy4hz 3 ปีที่แล้ว +4

    Thank you mrs 💛💛💛

  • @hiruniroshani8720
    @hiruniroshani8720 2 ปีที่แล้ว

    Mis mamath oyata
    Assi.mamath hema weda satahankma balanawa. Theruwan saranai

  • @omalyaentertainment8712
    @omalyaentertainment8712 3 ปีที่แล้ว +6

    ඇත්තටම ගොඩක් වටින video 1ක් මිස්.මට දැන් වයස අවු .29යි .ඒත් මගෙ කොන්ඩෙ තැනින් තැන සුදු වෙලා තියනවා.ඒකට මෙකද කරන්නෙ මිස්

  • @chinthakasirimal7278
    @chinthakasirimal7278 3 ปีที่แล้ว +5

    Thank you mis. Mage konde digata thibuna . Putha labunata passe konde giya. Eth mis dan konde wawennane. Mis me kiyapu widihata karala balanawa. Thank you mis. Thawa me wage konde sambanda video danawada.

  • @sandunisanduni3937
    @sandunisanduni3937 3 ปีที่แล้ว +3

    Thanks ms...mageth konde digata thiyanawa...namuth nithara gata gahila konde gata kadanakota godak kes yanawa...mis kiyapu conditional eka mata godak watinawa..Thanks ms...bye..bs

  • @gaminibandara4850
    @gaminibandara4850 3 ปีที่แล้ว +3

    Thanks miss danuwath karata nodanna dewal miss mageth conde godak yanawa me dewal karala balanna ona

  • @charunidulanjani281
    @charunidulanjani281 3 ปีที่แล้ว +6

    Tnq madam❤️

  • @ayondeshan3936
    @ayondeshan3936 3 ปีที่แล้ว +1

    Harima lassanai mis.
    Mis oya wage sudu wena kramath kiya dennako.

  • @hansihansi7352
    @hansihansi7352 3 ปีที่แล้ว +5

    Mis hise kes pehenwata suwabavika prathi karamyak keyannako. Video ekkak karanna mis.

  • @nisansalasandamalinisansal180
    @nisansalasandamalinisansal180 3 ปีที่แล้ว

    Godaaaaaak pin miss, apita mewa kiyala denawata, bs ... dp miss...

  • @isharitharu1510
    @isharitharu1510 ปีที่แล้ว

    Godaaaaaak pin oyata miss

  • @hirucreation6830
    @hirucreation6830 3 ปีที่แล้ว +3

    Thanks miss

  • @sheharaamandi1031
    @sheharaamandi1031 3 ปีที่แล้ว +1

    Thank you miss..❤️❤️

  • @gamage3953
    @gamage3953 3 ปีที่แล้ว +2

    miss kata karanawa ahan inn ආසයි .Thank you 😘😘

  • @amayakirinda6883
    @amayakirinda6883 3 ปีที่แล้ว +3

    Thank you mis 🤩

  • @aheshadananji6310
    @aheshadananji6310 3 ปีที่แล้ว +1

    අනෙ ගොඩක් පින් මිස් ...

  • @anomakumuduni7788
    @anomakumuduni7788 3 ปีที่แล้ว +1

    Ane mis oya godak lassanai mavage sabavika daval gana kiyala danavata oyata godak pin

  • @sumedhakumari9709
    @sumedhakumari9709 3 ปีที่แล้ว

    Harima lassanata Katha karanawa balan in a asai

  • @pradeepamadushani2044
    @pradeepamadushani2044 3 ปีที่แล้ว +2

    Bohoma isthuthi mis

  • @shanikaperera1176
    @shanikaperera1176 3 ปีที่แล้ว +2

    Thank you miss.

  • @dishani7689
    @dishani7689 3 ปีที่แล้ว +4

    Thank you miss❤️

  • @imalkasandakumari1931
    @imalkasandakumari1931 3 ปีที่แล้ว +3

    Thank you miss

  • @hashiisdiary4158
    @hashiisdiary4158 3 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනව පිං

  • @hansimawijebandara2062
    @hansimawijebandara2062 3 ปีที่แล้ว

    Mis katha karana widiya harima lassny