Ape Miss - පැහැපත්, ලස්සන, වයස නොයන සමක් හැමදාමත් තියාගන්න | Shyamalee Pathirage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024

ความคิดเห็น • 534

  • @sheronstefan7985
    @sheronstefan7985 3 ปีที่แล้ว +21

    මුලින්ම ඔබ තුමිය හරිම ලස්සනයි. ආසයි අහන් ඉන්න අපි හරි කැමතියි මිස්. ඉතාමත් වැදගත් දේවල් ගොඩක් කියලා දුන්නාට. ආදරෙයි. ස්තූතියි ඔබට.

  • @shanikachathurangani5990
    @shanikachathurangani5990 3 ปีที่แล้ว +26

    ම්බතුමිය හැමදාම හොදම දේවල් අපිට කියලා දෙනවා.ගොඩාක් පින් .තවත් වැඩිපුර පුලුවන්නම් චුට් බබාලා ගැන කියලා දෙන්න.ස්තූතියි !

  • @piyuminisansalaSL
    @piyuminisansalaSL 3 ปีที่แล้ว +18

    හරි වටිනවා. මිස් කියන දේ හරි . මන් කවදාවත් මූනෙ ක්‍රීම් ගාන් නැති කෙනෙක්. හැමදාම ස්වභාවික දේ විතරයි . වියදමත් අඩුයි. හිත ට බයකුත් නෑ

  • @sla....5527
    @sla....5527 3 ปีที่แล้ว +26

    ගොඩක් ස්තූතියි මිස් අපිව දැනුවත් කලාට.ඉදිරියටත් මේ වගේ තවත් programme කරන්නට ඔබ තුමියට ශක්තිය ධෛර්යය ලැබේවා...!!

  • @shriyaneemalkanthi4009
    @shriyaneemalkanthi4009 3 ปีที่แล้ว +28

    ඔබ තුමිය අපටදෙන අවවාද හරිම අසාවෙන් අහනවා .ලස්සනයි ස්තුති ඔබට.ආදරෙයියි

  • @MOHAMEDALI-vq1hy
    @MOHAMEDALI-vq1hy 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි. ඔබගේ වදන් අපට බොහොමයක් ප්‍රයොජනවත් මිස්
    මට අවුරුදු 6 යක දුවෙක් ඉන්නේ ඉතින් මම කැමතියි ඔබතුමිය ගැහැණු දරුවෙකු හදා වඩා ගැනිමෙදි. මව්පියන් දරුවන්ගේ සෞඛ්‍ය පිළිබදව සැලකිලිමත් විය යුතු කරුණු පිලිබදව video වක් කරනවාට

  • @imalshadewmini5643
    @imalshadewmini5643 3 ปีที่แล้ว +9

    හැමදාමත් mis අපිට කියලා දෙන්නේ ගොඩක් හොඳ දේවල් ඔබට ගොඩක් pin සිද්ධ වෙනවා mis

  • @strongheart454
    @strongheart454 3 ปีที่แล้ว +8

    පලවෙනි කමෙන්ට් එක මගෙන් අපේ මිස්ට........ගොඩාක් වැදගත් බොහෝ දේ දැනගත්තා ....🙏🙏🙏🙏 තෙරුවන් සරණයි !!!

  • @manike6943
    @manike6943 3 ปีที่แล้ว +9

    ගොඩක් ස්තුතියි මිස් දැනුවත් කිරිම ගැන

  • @isurimusic7809
    @isurimusic7809 3 ปีที่แล้ว +10

    ඔබට ස්තුති මේවගේ වට්නා දේවල් අරගෙන ඇවිත් අපිව දැනුවත් කරනවා 👍❤️

  • @piyukekulandara5313
    @piyukekulandara5313 3 ปีที่แล้ว +13

    අනේ මිස් නළල දෙපැත්ත කලු වෙන්නෙ ඇයි කියලා කියන්නකෝ...ලොකු උදව්වක් 🙏

  • @mathsworld8744
    @mathsworld8744 3 ปีที่แล้ว +9

    මිස් මේ විඩියෝ එක හරිම වටිනවා .නියපොතුවලට ප්‍රතිකාර ටිකක් කියන්නකො.මගේ නියපොතු කලු වෙලා

  • @shanikdilrukshi4542
    @shanikdilrukshi4542 3 ปีที่แล้ว +22

    හම වියලෙන එකට හොද ස්බාවික සත්කාර මොනවද මිස් 🙏❤️

  • @RebeccaDASilva-ex4sp
    @RebeccaDASilva-ex4sp 2 ปีที่แล้ว +2

    ඇත්තටම එක ඇත්ත අපේ mis ලංකාවේ අයට සුදු වෙලා කියලා කීවා ම රටක් rajjayak ලැබුණා වගේ hoyanne සුදු වෙන cream මොනවා නැතිව ගියත් කමක් නැ සුදු වෙන්න තියෙනවා nam කියලා හිතන අය ගොඩක් ඉන්නවා

  • @jdhdhyddhdhdbd1279
    @jdhdhyddhdhdbd1279 3 ปีที่แล้ว +19

    ඔබ තුමිය හරි අපිට තියෙන skin eka ගැන මේ රටවල් වල ඉන්න අය හරිම kamathyi එයාල අපේ skin eka ගන්න eka eka cream ගලා අව්වෙ ඉන්නවා මමත් අවුරුදු 52ka මවක් මටත් උපතින්ම පැහැපත් ලස්සන skin එකක් තියෙනවා mama කොයිම welawakawath හිතන්නේ na mata මෙච්චර වයස කියලා කවුරුත් කියන්නෙත් na මගේ ගෙදර madam wath පිළි ගන්නේ na සමහරක් අය මගෙන් අහනවා oya වයසට යන්නේ නැද්ද කියලා 😛 දැක්කා දා ඉඳලා එකම විදියයි කියලා සුදු කියන්නේ thambau ඉස්සන් වගේ තමා ඇත්තටම ඔබ තුමිය කීවා වගේ අපේ ලංකාවේ අයට තමා ලස්සනම skin එකක් තියෙන්නේ

  • @shehaniahinsa7173
    @shehaniahinsa7173 3 ปีที่แล้ว +19

    💖💖 ගොඩක් පින් ඔයාට මිස් ඇත්තටම හොඳ යි අපි රටෙ නති ක්‍ර්රිම් ගානවා ගෙදර මච්චර හොද දෙවල් තියෙද්දී

  • @salonchaya6784
    @salonchaya6784 ปีที่แล้ว +2

    මෙවැනි වටිනා උපදෙස් වලට ගොඩක් ස්තුතියි miss

  • @dilkiperera9589
    @dilkiperera9589 3 หลายเดือนก่อน

    මම හරිම කැමති මිස්ගේ vedios බලන්න මිස් ලස්සනයි ඒවගේම ලස්සනට කතා කරනවා තව තවත් මේ වගේ වටිනා vedios දාන්න

  • @kanishkaerandi2717
    @kanishkaerandi2717 3 ปีที่แล้ว +5

    කතා කරන විදිය අහන් ඉන්න ආසයි...

  • @athulahettiarchchige9251
    @athulahettiarchchige9251 3 ปีที่แล้ว +2

    DR කකුලේ ඇඟිලි වල හම තද විමෙන් කරගැට වගේ ඇති වෙනවා සපත්තු දාගෙන ඇවිදින්න හරි අමාරුයි මෙයට විසඳුමක් ලබා දෙන්න ස්තුතියි

  • @shiwanthikadilna2103
    @shiwanthikadilna2103 3 ปีที่แล้ว +4

    Thanks මිස් වටිනා video එකක්. 👍👍👍

  • @imashaamandi8948
    @imashaamandi8948 3 ปีที่แล้ว +17

    කියන දේ අහන් ඉන්න ආසයි.....💜️

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 ปีที่แล้ว

    ඒ වුණාට මිස් .....විවාහයකදී සුදු හම අනිවාර්යයෙන් බලනවා..අත්දැකීමෙන් කියන්නෙ
    ...

  • @NaduniApsara-tp5wo
    @NaduniApsara-tp5wo ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියී මිස්❤❤❤

  • @hashidanu5772
    @hashidanu5772 2 ปีที่แล้ว +4

    තෙල් සමට hoda sunscreen ekak kiyanna ko miss

  • @pawaniumayangana2867
    @pawaniumayangana2867 3 ปีที่แล้ว +14

    ලප කැළැල් වලට කරන්න ඔනි දේවල් මොනවද මිස් මගෙ මුහුණෙ ලප කැළැල් තියෙනවා අඩු වෙන්නෙ නැ මොනවා කරත්

    • @oshanidarshani5492
      @oshanidarshani5492 3 ปีที่แล้ว

      Amu kahai kohoba kolai abarala ganna dawasak ara dawasak gala paya bagayak wage idala hodanna

  • @hashinibobuwala7214
    @hashinibobuwala7214 2 ปีที่แล้ว +9

    Mis, මගේ වයස 22යි.. මං එන්න එන්නම කෙට්ටු වෙනවා .. උසට සරිලන බරක් කවම දාවත් තිබිල නෑ .. වයසට වඩා නාකි පෙනුමයි.. ඇස් යට හොදටම අව පැහැ වෙලා. කොන්ඩෙ එන්න එන්නම යනවා.. ටිකක් මානසික පීඩනයෙන් තමා ඉන්නේ.. මාත් ආසයී ලස්සනට ඉන්න මට තෙරෙන් නෑ කොතනින් පටන් ගන්න ද කියල .. 😒😣😣
    යාලුවෝත් කියනවා එන්න එන්නම කැහුටු වෙනවා කියල 😭😭😭
    මට මේවා අහලා ඇති වෙලා.. මොනම පැත්තෙ වත් කියන්න කිසිම හොදක් නෑ.. මිස් කරුනාකරලා මට මේ හැමදේම හදාගන්න කියල දෙන්නකෝ.. මට ජිවිතේ පවා එපා වෙලා තියෙන්නේ 😥😥😥😥😥
    🙏

    • @kanchanasewwandi8216
      @kanchanasewwandi8216 2 ปีที่แล้ว +4

      ඔයා මුලින්ම ඔයාට ආදරේ කරන්න පටන් ගන්න. ඒ අතර මේ මිස් කියලා දුන්නු දේවල් හරියට කරන්න. එතකොට ඔයාගෙ හැම ප්‍රශ්නයක්ම විසඳෙයි.

    • @anuradapeiris9673
      @anuradapeiris9673 ปีที่แล้ว

      නංගි මොර ගුලි බොන්න මාස 3ක්‌ විතර බොද්දි වෙනසක් තේරෙනවා. හතවාරිය කැඳ බොන්න. එළකිරි බොන්න සීනි නොදා රට ඉඳි එක්ක.

    • @anuradapeiris9673
      @anuradapeiris9673 ปีที่แล้ว

      ඇස් යට කළු වෙනවට තේ මන්ඩ් වලින් තවන්න අල පෙති තියන් ඉන්න 👍👍 සතියට දවස් 3ක්‌ වත් කරන්න

    • @amandaloshani5216
      @amandaloshani5216 11 หลายเดือนก่อน

      මමත් ඔහොමයි😑😑😑

  • @thanujathathsarani5945
    @thanujathathsarani5945 2 ปีที่แล้ว +1

    මිස් තොල් අවපැහැ නැති කරන්න විදියක් කියන්නකෝ.ප්ලීස්..🥺 මගෙ තොල් වල පුල්ලි පුල්ලි හැදිලා.ඩොක්ට කෙනෙක්ට පෙන්නුවා එ ඩොක්ට කිවුවා මෙලනින් තැන්පත් වෙලා කියලා.මට මේකට විසදුමක් දෙන්න මිස් ප්ලීස් ...🥺

  • @salynew
    @salynew 3 ปีที่แล้ว +5

    මිස් details දාපු comment එක හොයන්න බැහැනේ..

  • @thameemaamir3129
    @thameemaamir3129 3 ปีที่แล้ว +5

    ගොඩක් වැදගත් දෙයක්. Thank u මිස්ට. 😍

  • @hongkonglover9461
    @hongkonglover9461 3 ปีที่แล้ว +3

    miss,thama mama waiting wela inne pimple gena video eka enakal😌 එකත් ekmanata dannako miss😝

  • @vismi126
    @vismi126 2 ปีที่แล้ว

    ඔබතුමියට බොහොම පිං මේ අපිට දෙන උපදෙස් වලට .🙏🙏

  • @tharindiimansha3111
    @tharindiimansha3111 3 ปีที่แล้ว +5

    Doctor මට දැන් අවුරුදු දෙකක ඉදලා ඔසප් වෙන්නේ නැහැ. ඒකට විසඳුමක් දෙන්නකො.

  • @sachinisandaruwani2799
    @sachinisandaruwani2799 3 ปีที่แล้ว +15

    Miss ලස්සනට innwane

  • @nipuninilakshi9666
    @nipuninilakshi9666 3 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතියි මිස් කිරි දෙන අම්මා කෙනෙක් දෙහි දාලා වතුර බිවුවට කමක් නැද්ද ❤️❤️

  • @samanthipremalal969
    @samanthipremalal969 ปีที่แล้ว +1

    godak watina dewal kiyala denwata obathumiyta godak pin. Ahan inna asi katha krana waidiya .obathumiya lassanaii godak .❤️❤️❤️❤️🌹🌹

  • @januliya7947
    @januliya7947 3 ปีที่แล้ว +6

    මිස් ලංකාවේ ගන්න පුලුවන් හොද ක්‍රීම් මොනවද කියලත් කියන්නකො පැහැපත් වෙන්න...🤔

  • @suwarnadamayanthi797
    @suwarnadamayanthi797 3 ปีที่แล้ว +1

    අපෙ මිස් දාන හැම විඩ්යො එකක්ම මම බලනවා හරි ආසයි අහගෙන ඉන්න මිස් මට ලොකු පර්ස්නයක් තියෙනවා ඇත්තටම මට මේක මානසික වදයක් මම මගෙ සම සුදු වෙන්න කියලා බිලිච්න් කිරිම් ගැවා ඉතින් එවා ගාන වෙලාවට විතරයි සුදු නතර කරපු ගමන් මගෙ මුහුණ තිබුනාට වැඩ්ය කලු වෙනවා අනෙ මේකට සුවාබාකිව හොද කරගන්න මට අත් බෙහෙතක් කියන්න මිස් පින් සිද්ද වෙයි

  • @gayanikandearachchi2424
    @gayanikandearachchi2424 3 ปีที่แล้ว +3

    ගෝඩාක් පින් , හරිම පැහැදිලි . බුදුසරණයි ඔයාට.

  • @roshanikalutharage2747
    @roshanikalutharage2747 3 ปีที่แล้ว +3

    මගේ⁣ දුව කතා කරද්දී එයාගේ කටින් පොඩි හුමාලයක් එනවා මිස් . මට බයයි ඒ නිසා එයාට අනාගතයේ ප්‍රශ්නයක් වෙයි කියලා . මෙි දවස්වල ඩොක්ටර් කෙනෙක් ලගට යන්නත් අමාරුයි රටෙි තත්වෙ නිසා . අනේ ප්ලීස් මට ඒකට උපදෙසක් දෙන්න මිස්

  • @sumihettiarachci2131
    @sumihettiarachci2131 3 ปีที่แล้ว +11

    ස්තුතියි වියළි සමට රසායනික අඩංගු නොවන creme වර්ග කිපයක් නම් දාන්න පුලුවන්ද

    • @chamilbuddika6062
      @chamilbuddika6062 2 ปีที่แล้ว

      හොද පෙස් වොශ් එකක් කියන්නකො

  • @gnanagamage5495
    @gnanagamage5495 3 ปีที่แล้ว +2

    හරිලස්සනයි මිස් ඔයා වටිනවා video එක jp

  • @chaliewijayagunasekara
    @chaliewijayagunasekara 6 หลายเดือนก่อน

    Thank you very much for valusble advises❤❤❤

  • @lakshikalakshika5704
    @lakshikalakshika5704 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුති මිස්, බුදු සරණයි!!!

  • @dinudinu3070
    @dinudinu3070 ปีที่แล้ว

    මිස් අත් බෙහෙත් එකින් එකට වෙන් වෙන් කරලා පැහැදිලිව විඩියො එකක් හදලා දාන්නකෝ

  • @maduwanthisenawerathna5372
    @maduwanthisenawerathna5372 3 ปีที่แล้ว +1

    කතා කරන විදිහ ශෝක් අනේ

  • @hashii...n4973
    @hashii...n4973 3 ปีที่แล้ว +5

    කස්තුරි කහ ගාන්නෙ රෑටද. උදේට ගාන්න හොද නැද්ද

  • @iroshanilmini7776
    @iroshanilmini7776 3 ปีที่แล้ว +1

    Oba thumiya harima karunawanthai ane .kathakadana hemawachanayakma lassanai . Godak adarei . Godak watinawa kiuwa hemadema thank you miss . Theruwan saranai 😍

  • @nadeenadee1802
    @nadeenadee1802 3 ปีที่แล้ว +17

    මගේ හම වියළි මට අත් බෙහෙත් ක් කියන්න

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 3 ปีที่แล้ว +7

    ම්ස්ට බුදුසරණයි .🙏🙏

  • @nirosha707
    @nirosha707 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමියගේ පැහැදිලි කිරීම්වලට.

  • @sandalinethsara4176
    @sandalinethsara4176 3 ปีที่แล้ว +3

    Godak ස්තුතියි miss .. (e )vitamin hamadamaa bonna hodada miss ( e) vitamin wala thibena gunaa monwada..

  • @ugtpjayarathnajayarathna934
    @ugtpjayarathnajayarathna934 6 หลายเดือนก่อน

    සාමාන්‍ය වියලි සමක් තියෙන අයට ක්ලීනප් එකක් ගැන කියන්න මිස්...ආදරෙයි ..❤

  • @monikawicramanayaka8299
    @monikawicramanayaka8299 2 ปีที่แล้ว

    අවුරුදු 10 ත් 12 ත් අතර ලමයින්ට සුදුසු ක්‍රීම් වර්ග ගැන video එකක් dannako miss please

  • @dinushawijerathna8547
    @dinushawijerathna8547 3 ปีที่แล้ว +4

    වටිනා වීඩියෝ එකක් මිස්

  • @sayusehansa7665
    @sayusehansa7665 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා උපදෙස් ටිකක් තෑන්ක්‍යූ මිස්

  • @user-gm2gk8ze6m
    @user-gm2gk8ze6m 3 ปีที่แล้ว

    ගොඩක් ඉස්තුතියි මිස් අනිවාරෙන්ම විඩියෝ එකක් දෙන්න කුරුලැ ගැන මගෙත් තියනවා ගොඩක් මම කිසිම කිරිමි එකක් බාවිතා කරන්නැහැ

  • @chamoda4023
    @chamoda4023 3 ปีที่แล้ว +5

    Baby soup hodath nadda miss

  • @chapathilini9575
    @chapathilini9575 2 ปีที่แล้ว

    තරුණ බව රැකගන්න භාවිතා කල හැකි ආහාර රටාවන් ගැන වීඩියෝ ඒකක් කරනන්න මිස්

  • @sandunisanduni3537
    @sandunisanduni3537 3 ปีที่แล้ว +2

    Ane mis mage coment 1kta aniwaryenma Ripley karanna mis,plez,,,mis pawichchi karana buty product kiyanna puluwanda mis

  • @Dissanayaka-es8uv
    @Dissanayaka-es8uv 5 หลายเดือนก่อน

    Thank you miss ❤

  • @rekasubashini4983
    @rekasubashini4983 3 ปีที่แล้ว

    Oyage upades godak watinawa miss.me hama thanama thiyena beauty chanel walin karana boruwa nawathwanna puluwan oyage adagas walata.thank you very much...

  • @diliperera2733
    @diliperera2733 12 วันที่ผ่านมา

    මගෙ මූනෙ හම තෙල් සහිතයි.. හස්බන්ඩ් කැමති නෑ ඒකට. මොන දේ කරත් හරියන්නෙ නෑ ඒකට අත් බෙහෙත් කියන්නකෝ.. පින් ඇත්තටම

  • @hemakumari2380
    @hemakumari2380 3 ปีที่แล้ว +4

    මිස් ඔයාට හරිම පැහැදිලිව තේරුම් කර දෙනවා ස්තුතියි තෙරුවන් සරණයි

  • @shehara4186
    @shehara4186 3 ปีที่แล้ว +5

    Mis akalata hair sudu wena ekata behethak kiyannako😭

  • @sandyadilshani3545
    @sandyadilshani3545 3 ปีที่แล้ว +8

    Mis comments dannko

    • @nadeeshadilrukshi9173
      @nadeeshadilrukshi9173 3 ปีที่แล้ว +1

      Mis stech marks walata mk karanna mage ath wala godak tiyenawa baba hambunata passa tama awe adumak wat adinna bari vidiyata kathata penawa

  • @nilukasudarshani3389
    @nilukasudarshani3389 3 ปีที่แล้ว +9

    Miss අකලට හිසකෙස් ඉදෙන එක අඩු කරන එක නතර කරගන්න උපදෙසක් දෙන්න .

  • @gnanagamage5495
    @gnanagamage5495 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුති මිස් ඔයාට බුදුසරනයි

  • @sjwanniarachchi169
    @sjwanniarachchi169 3 ปีที่แล้ว +1

    ඇස් යට ගිලීම හා කලු වීම ගැන වීඩීයෝඑකක් දෙන්නකො මිස්...ඒ දේ නැති කරගන්න පුලුවන්ද

  • @NipunaKumara-uu1bv
    @NipunaKumara-uu1bv 11 หลายเดือนก่อน

    Harima pehedily oba thumiyage kathawa.thanks oba thumiyata

  • @kylie76562
    @kylie76562 3 ปีที่แล้ว +19

    අනේ ඒ කතා කරන විදිය.. ❤️

  • @chanakabandara3347
    @chanakabandara3347 3 ปีที่แล้ว +2

    Godak hoda video ekak.pimple gana wadasatahanath balanma asawen inne.

  • @studentaccount3266
    @studentaccount3266 2 ปีที่แล้ว +2

    Thanks mis

  • @hasanthikarathnayaka314
    @hasanthikarathnayaka314 3 ปีที่แล้ว +29

    පුදුම අදරයක් දැනෙන්නේ මිස්ගෙ කතා විලසයට

    • @ApeMiss
      @ApeMiss  2 ปีที่แล้ว +4

      බොහොම ස්තූතියි ...ආදරෙයි❤️

  • @hansinijayarathna2385
    @hansinijayarathna2385 3 ปีที่แล้ว +4

    miss dental care gena video ekak karanna pls

  • @warnathilakaliyanage-nh3ll
    @warnathilakaliyanage-nh3ll ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමිය ❤

  • @gangakuruwita7728
    @gangakuruwita7728 3 ปีที่แล้ว +1

    බොහොම ලස්සනයි බොහොම ස්තුති

  • @sunethrajayasinghe3603
    @sunethrajayasinghe3603 24 วันที่ผ่านมา

    Thank you

  • @ChathurikaMadushani-x9d
    @ChathurikaMadushani-x9d 9 หลายเดือนก่อน

    Adaraniya katha bahak wage... e hada harima akarshaniyai. Thank you mis

  • @hashanimalka9768
    @hashanimalka9768 3 ปีที่แล้ว +3

    Ane mis strech mark nethi kara ganna sarthak kramayak kiyannko..plz

  • @hirunikostha1971
    @hirunikostha1971 3 ปีที่แล้ว +2

    Godak watina vedio ekak 😍😍😍😍😍😍

  • @multicultureentertainment907
    @multicultureentertainment907 10 หลายเดือนก่อน

    Thank you so much for your time

  • @janeeshathathsarani9978
    @janeeshathathsarani9978 3 ปีที่แล้ว +8

    මිස් මම අවුරුදු 15 කෙනෙක් face wash,face cream,ස්ක්‍රබ් වර්ග,cleanser වර්ග,face pack,toners පාවිච්චි කරන එක හොදද?

    • @vishwaharshani9750
      @vishwaharshani9750 3 ปีที่แล้ว +6

      Oyge සම thwma hedigena එන wayasane . Dnma indn ඕවා klma samata daragnn beri wenn puluwn. Face scrub, face cream ehem ඕනි ne . Hemadama Dwsta වතුර ලීටර් 2 හමාරක් bonn puruduwenn. aniwarenma සමට pehepath bwak, dilisimak lebenw... Eliyt යනකොට kunuduwili munata වදින නිසා Honda face wash ekkin මුණ හෝදලා rose water toner eka munata spray krnn...missgen reply ekk nethi නිසා mt mge අත්දැකීම bedagnn hithuna👏Lassnta inn.... අවුරුදු 20k vitr wenkota godk lassnta indi oya💖එ wenkota igenimenuth issrht ගිහින් hityoth lassne වටිනාකම kiyl නිම krnn beriwei. Slli hmba කරන කාලෙක වයසත් hri nisa honda branded products wlinma argena use krnn puluwn. 😊😊😊

    • @janeeshathathsarani9978
      @janeeshathathsarani9978 3 ปีที่แล้ว +2

      @@vishwaharshani9750 බොහොම ස්තූතියි ඔයාගේ උපදෙස්වලට🙏.ඔයා වගේ හොද අවංකව කතාකරන නිරහංකාර මිනිස්සු මේ ලෝකේ ඉන්න එක මට හරිම සතුටුයි! 😊💐

    • @vishwaharshani9750
      @vishwaharshani9750 3 ปีที่แล้ว +1

      @@janeeshathathsarani9978 Oyge reply ekt mtth sathutui😊💐

    • @rameeshashamali9303
      @rameeshashamali9303 3 ปีที่แล้ว

      @@vishwaharshani9750 rose water toner spray krma samata mokd wann akka

    • @vishwaharshani9750
      @vishwaharshani9750 3 ปีที่แล้ว

      @@rameeshashamali9303 සමේ pH අගය balance krnwa. ඕනිම සමකට sudusui . Pimples tynwnm, damage welanm, oily nm e hema dektma සාර්ථක ප්‍රතිඵල lebenwa . පිණිදිය kiyl ආයුර්වේද beth kdwalwala ehem tynw me රෝස වතුර. පිරිසිදු Spray bottle ekkt දාලා spray krama hri. ලොකු ගනන්වල suwandakaraka chemicals add krpu products wlt ynwt වඩා sure ithin. Ikmn ප්‍රථිපල tybbth nethath samata haniyknm වෙන් ne ekai recommend කළේ Rose water toner eka. 😊

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 2 ปีที่แล้ว

    Clean up ekakkerimataganna ingredients denna. Please gadarinma kara ganna Heike dawallnam godak hondai.Tank obe voice ekenma danenawa me kiyala thena dahamata.ihahithkara wei.kiyalla Budusarani i loveyouuuuuu....

  • @nawanjaliisuri1350
    @nawanjaliisuri1350 3 ปีที่แล้ว +3

    Thank you doctor ❤️❤️💙❤️❤️

  • @homedharmarathne
    @homedharmarathne 2 ปีที่แล้ว +1

    Thank youu godaaak pin miss🥰🥰

  • @lasindunawod1127
    @lasindunawod1127 3 ปีที่แล้ว

    Godaak wadagt unaa. Bohoma isthuthii miss. Mata wiyali samata prathikarayak kiynnkoo. Miss

  • @ruvinikumari8461
    @ruvinikumari8461 หลายเดือนก่อน

    අනේ මට පොඩි දෙයක් කියන්නකො මිස්..කොන්ඩෙ අගිස් පැලෙන්නේ ඇයි..මොකද්ද ඒකට කරන්න ඕනී...

  • @shalikasewwandi7518
    @shalikasewwandi7518 2 ปีที่แล้ว +1

    Ana mis Mata auruddai maasa 3ka babek innawa.eya thawama feed karanawa.ana mis Mama godakma kettui.ekata mokada karanna.kochara kaama gaththa Mama mahath wen ne

  • @dinumadushika4394
    @dinumadushika4394 3 ปีที่แล้ว +2

    Cleanup ekak karaganna hati pahala kiyala nane mis...ස්වභාවික ewain cleanup ekaj karaganna kiyannako mis..blackheads whiteheads ain karagannath ekka

  • @chandranis7927
    @chandranis7927 3 ปีที่แล้ว

    Bohomath sthuthi
    Oyage video hamadamath hugariyak asawen balanawa

  • @ireshaprabodani8933
    @ireshaprabodani8933 3 ปีที่แล้ว +1

    Ane miss hoda moisturizing cream ekak kiyannako.

  • @SashiniHansika-k4j
    @SashiniHansika-k4j 26 วันที่ผ่านมา

    Mage munata kisima cream ekak ganna ba dadiya danawa munata.mekata hethuwa kiyannako

  • @kondayaff3694
    @kondayaff3694 3 ปีที่แล้ว +11

    වෙනිවැල් ගැට කුඩු ..pac ekk විදියට මුනට දැම්මට කමක් නැද්ද ..oily skin mage ..පැහැපත් වෙනවද

  • @madhuniprabhashika
    @madhuniprabhashika 2 ปีที่แล้ว

    Hitha honda wunama, hitha pirisidu wunama, awanka wunama, sehellu wunama, irisiyawa, tharahawa wage durguna nethi wunama ibetama muhuna priyamanapa swabhawayak gannawa. Lassana wenawa. Deepthimath wenawa. Diraapath wime wegaya adu wenawa.

  • @dilki-cr1ys
    @dilki-cr1ys 16 วันที่ผ่านมา

    Mis babata kiridenakota krim akak pavichchikarata kamaknedda

  • @avgunawardana3309
    @avgunawardana3309 10 หลายเดือนก่อน

    Good program miss❤❤❤❤❤❤

  • @niroshinini3961
    @niroshinini3961 2 ปีที่แล้ว +1

    Kalu lapa mhune thiyei mhuna blannth appiriyai kranna puluwan hema dema kara kalakiril a miss udau krnna

  • @shashikarambukkanage6093
    @shashikarambukkanage6093 3 ปีที่แล้ว +2

    Thank you miss lassnata kiya denawa hemdema hina wela ahan inna asai ❤️

  • @gimhanidesilva6351
    @gimhanidesilva6351 3 ปีที่แล้ว +2

    lacto lotion gen video ekk krannko mis