She is a true inspiration. Im a long term client of her. With her guidance i could change my self totally. She is the best coach i have ever met in my life. She helped me to find my self in a different way. I truely apprireciate what she is doing for others. ❤ Anyone can do this. Just need a little thought. Self declipline, hard work and sacrifice is very important. This is a long journey. For our selves, for our happiness, for our satisfaction. Its really effective. Thank you so much coach Gothami. ❤❤❤
I was 91 kgs and came down to 65 kgs. I started with my diet. I changed what I ate. I cut down all sugary food and reduced the quantities of food I ate always had only 3 main meals without any snacks in between. I did this for 3 months. In my second month during that period I started doing exercises. Then after 3 months I started eating 2 meals. This I did for 2 months. And then after 2 months I started eating one meal per day. This is my start of the weight loss journey. In 5 months I lost 25 Kgs. If you want to know more you can ask me about what else I did to help my weight loss journey.
Supiriy akke...math 72 kg idiye.dan 52..mn dawasata 2/1 paya work out karanawa.diart karanawa.loku kapavimakin mage target body Shep ekata awa.uthsahayai,kapavimai thiyei Nm karanna Bari deyak na.💪 Good luck Akka💖💖💖
I really appreciate how flexible you are,So I don’t miss out on any time training together.The times we do get,no matter how short,always help motivate me during the week.. So I can be stronger by our next session.Thank you for making it possible for me to achieve my health wellness and goals while balancing other parts of my life as well....Keep It Up...👊👊👊👊👊
coach ගෙ කතාව ඇහුවාම ලොකු සතුටක් දැනුනා. කොච්චර කැපවීමක්ද . ඔයා අපිට ලොකු ආඩම්බරයක් .❤දියුනුවෙන් දියුනුවට පත් වේවා . තව තව ලස්සන වේවා . සියලු යහපත් පැතුම් ඉටු වේවා ❤
Ei😮🎉🎉❤
මමත් kg 90 වෙනකම් බර වැඩිවුන කෙනෙක් . හොඳටම ලෙඩ වෙලා හොඳටම කැත වුනා. තවත් ජීවත් වෙන්න හරි ඕන නෑ කියල මට හිතුන. මම මාව ආයෙ සොයාගෙන යන්න ඕන කියල motivate කළේ මගේ ආදරනීය සහකරු. එයා හොඳට කෑවත් මහත් වෙන්නෙ නැති fit physic එකක් තියෙන කෙනෙක්.
එයා මාව ආදරෙන් diatician කෙනෙක් ලඟට ගෙනිහින්, හරියට කන්න බොන්න exercise කරන්න මගේ පස්සෙ රස්තියාදු වෙවී පුදුම සහයෝගයක් දුන්න.
ටික ටික කෙට්ටු වෙනකොට මට presents කියල අලුත් ඇඳුම් අරන් දුන්න.
අද වෙනකොට බර 70kg. අපි තාමත් මේ ගමන යනව 60 ක් විතර වෙනකම්. ඊට පස්සෙ බර පවත්වගෙන යන්න හිතේ හයිය මට දැන් තියෙනව. මාව කන්නාඩියෙන් දකිද්දි මටම දැන් ආසයි.
ඔයාටත් පුලුවන් ඔයත් අදම පටන්ගන්න.
Diaticianl kohed inne kohomd chanl krnne
Niymai
මමත් මේ විඩියො එක දැකලා ගොඩක් ලොකු අදර්ශයක් හිතට ගත්තා thnk you so much...❤
ගොඩක් අයට වෙන්නෙ බබෙක් ලැබුන ම stress එකට කනව .මහත් වෙන එක ඔහොම තිබුනාවෙ කියල හිතනව. ඒත් මහත අය වෙනස් වෙන්න ඕන. ඇදුමක් ගන්න නැ .හිතට දුකයි.දාඩිය දානව.ගදයි.එපා වෙනව.ඒත් වෙනස් වෙන්න ඕන❤
මමත් කොහොම හරි කෙට්ටු වෙන්න ඕනේ
හරිම ලස්සනයි ..ගොඩක් ධෛර්යමත් කෙනෙක් ඔබ❤. තමන්ට කරදරයක් දුකක් වෙච්ච ශරිර මහත ම තමන්ගෙ දියුනුවට යොදාගන්නත් තරම් ඔබ දක්ෂයි..ආදර්ශමත් කාන්තාවක්. සුබපැතුම් සොයුරිය ❤🎉
ගොඩක් වටිනා අදහස් ගොඩක් දුන්නා. ඔබට ස්තුතියි.
හරිම සතුටුයි ආඩම්බරයි පුතා ඔයා ගැන .
මම විශාකා එකේ දීප්ති ටිච.
වීඩියෝ එන ගැන මෙ අවශ්‍යතාවය තියෙන මම දන්න අයට කියනවා
ඉස්කෝලෙ අමතක නොවිම ඔයාගෙ වටිනාකම තවත් වැඩි කරනවා
ඇත්තටම තැන්කියු සෝ මච් ඔයා හිතන විදිහ එතකොට අපිට ජීවත් වෙන්න හිතෙනවා ගොඩක් උවමනා වෙන්නේ අපේ ජීවිතේට පිරිසුදුකම ලස්සන එතකොට එකම හැඩගැහෙනවා කෑම කියන එක අයින් කරන්න ඕනේ අවශ්‍ය දේවල් ටිකක් කන්න ඕනේ ඒක ඇත්ත ලස්සනට හිටියොත් හැමෝම අපිට ගරුක ලස්සන වෙන්න ඕනේ අපිට ජීවත් වෙන්න
Akke oya aththatama kettu wela godak sathutui 😘😘MN oyawa danna kenek
නියමයි අක්කේ. ගොඩක් සතුටුයි ඔයා ගැන. තෙරුවන් සරණයි. ඉදිරියටම යන්න ලැබේවා
මම ඉතාලියෙ ඉන්නෙ.අපේ school එකේ නංගි කෙනෙක්.හරිම සතුටුයි.ඔයාට සුබ පතනවා නංගියෝ.❤❤
මමත් kg 90 හිටපු කෙනෙක් මමත් මානසිකව විදවපු කෙනෙක් මගේ මහත්තයා එක්ක එකට යනකොට එයාගේ යාලුවො අහලා තියනවා අැයි බන් ඔබෙි නොනගේ හැටි කියලා..මම හිතින් විදෙවිවා..එත් මගේ මහත්තයා කවදාවත් මගේ හිත රිද්දලා නැ.මම හිතා ගත්තා මම වේනස් වෙිනවා කියලා මම අද එ දේ කරලා ඉවරයි අද මගේ බර kg 60...අැදුමක් අැන්දම මාරම ලස්සනයි මගේ මහත්තයාගේ යාලුවන්ට දැන් මාව දකිනකොට පුදුම හිතුනාලු...මම තනියම අාපු ගමන ගැන මට අාඩමිබරයි..
Oy mkd kre
Oya monada kre
Oya kohomada Ketty une
Oya kohomada Kettu une
Mamath mata hinawen nati ekama kena mage husband...mama eya wenuwen mea de karanwa
මමත් සවුදිවල දැන් ගොඩාක් මහතයි මගේ මහත අඩුකරගන්න ගොඩක් ආශයි ඇදුමක්වත් අදින බෑ ඇත්තටම මේ ගෙදර බාබා කියන්නෙ පාත්තයා කියලා තමයි කියන්නෙ .
😢
Harima,lassanai.
She is a true inspiration. Im a long term client of her. With her guidance i could change my self totally. She is the best coach i have ever met in my life. She helped me to find my self in a different way. I truely apprireciate what she is doing for others. ❤ Anyone can do this. Just need a little thought. Self declipline, hard work and sacrifice is very important. This is a long journey. For our selves, for our happiness, for our satisfaction. Its really effective. Thank you so much coach Gothami. ❤❤❤
Thanks so much ❤❤❤
Hi.gothami. machan mama chandani akka convent eke. Harima sathutui bn. ❤. Uba kohomath lassanai. ඇත්තටම සතුටුයි . හදවතින්ම suba pathanawa. Bs.
Thank you akki oyage kathaven mn mage hitha godak shakthimath una matath kettu venna ona
මිස් මටත් කෙට්ටු වෙන්න ඕන.කොහොමද මං සම්බන්ද වෙන්නේ.මගෙත් කිලෝ අසු හයක් විතර තියනවා.මං ජොබ් එකක් කරනවා.මට ජෙම් එකකට සම්බන්ද වෙන්න ඕන.කොහොමද සම්බන්ද වෙන්නේ.
Good job lassanai aththamai harima lassanai
මමත් 86 හිටපු කෙනෙක් අද 60 මමත් ගොඩක් කතා ඇහුවා මහත නිසා.අද ගැන සතුටුයි ❤
Kiynnko kettu una vidiya
Anemoya kohomada.kettuune mnwokaut karanna kemati ne kemen kohomada karanne kiyadenna plz
Oya kohamada kettu une plz tel
Ai akke me ki denek ahlada kettu una vidiya.eyala pau neda
Komada ketttu une
නියමයි.ගොඩාක් වටිනව ඔයාගේ කතාව❤❤❤❤❤❤❤❤❤
මරු අක්කි.❤ගොඩක් ලස්සනයි ඔයා
ඇත්තටම හොඳ පණිවිඩයක්
හරිම ලස්සනක් එයා ළඟ තිබිල තියෙන්නෙ. මහත කාලෙ ඒක පේන්නෙ නැහැ. හරිම ලස්සන ගැහැණු කෙනෙක් 💪💛
අනේ මටත් අසායි කෙට්ටු වෙන්න❤
Great message!!!
WOW😲 WOW😲
WELL DONE
CONGRATULATIONS DARLING
Oyage adahas bohoma hondai mama kamatima wachana ne be kiyana wachana walata mamath kamati na ❤
Aneee godak pin
ගෝතමී ඔයාගේ මේ program එක ගොඩක්ක්ක්ක්ක් වටිනවා .මාත් ගොඩක් මහත නිසා මානසික ව බොහො තැන්වල දී වැටුණු කෙනෙක් ..මේ දේවල් මගේ ජීවිතය ට ලබාගැනීමට උත්සාහ කරනවා ❤❤❤ Thanks 🤗👍❤
😊
බබා ලැබෙන්න කාලින් 49 හිටියේ මාස 9 වෙද්දින් 76 බර බබා ලැබිලා 70 විතර හිටියා මන් අවුරුද්දක් බබා වෙනුවෙන්නම ඇරිලා හිටියා පස්සේ මට හිතුනා මෙහෙම ඉදලා ඇති කියලා උදේම හිස් බඩට දෙහි ගෙඩියක් බීලා තමා බත් කෑවේ පිටි කෑම සම්පූර්නයෙන් නැවැත්තුවා රෑට බත් කෑවේ නෑ ව්‍යායාම ටිකක් වගේ කරා මාස 3ක් යද්දින් 48 උනා දැන් ආයෙත් පිටි කෑම ටිකක් කාලා 55 වෙලා මේ ගාන හොදයි වගේ
Very informative. Thanks for your comment
Thenx
ආ මාත් ප්රෙග්නන්ට් වෙන්න කලින් 49. ඊටපස්සෙ බබා ලැබෙන කිට්ටුව 75 උනා. හැමදේම කෑවා පුදුම කෑමක් කෑවෙ. ඒත් පුදුමෙ කියන්නෙ බර විතරයි මහත් වුණේ නෑ කිලො 25ක් වැඩි වෙලත්. බබා ලැබිල මාස 2ක් ගියාම ආයෙ 55 ට බැහැලා තිබ්බා. ඒත් ඒ ඇගමයි. දැන් මාස 11 බර නං දන්නෑ ඒ ඇගමයි
Monada oya kare
Plzzz tell your workout plan
Oba thula thiyena winithakama, potential eka wachanenma therenawa.❤
හිතා ගන්නවත් බැරි තරමට ඔයාව කෙට්ටු වෙලා නියමයි
Gothami man convent eke.godak sathutui.....oyawa dekke awrudhu 15k withara.good luck
Harii maa ලස්සනයි
I was 91 kgs and came down to 65 kgs. I started with my diet. I changed what I ate. I cut down all sugary food and reduced the quantities of food I ate always had only 3 main meals without any snacks in between. I did this for 3 months. In my second month during that period I started doing exercises. Then after 3 months I started eating 2 meals. This I did for 2 months. And then after 2 months I started eating one meal per day. This is my start of the weight loss journey. In 5 months I lost 25 Kgs. If you want to know more you can ask me about what else I did to help my weight loss journey.
Interesting ..❤
Excellent
Hi, so what else did you do to lose weight? Much appreciate your tips and advise, please. Thank you very much.😊
How was ur diet plan and wht re the exercises u have done ???
D dss l lk v ll
Supiriy akke...math 72 kg idiye.dan 52..mn dawasata 2/1 paya work out karanawa.diart karanawa.loku kapavimakin mage target body Shep ekata awa.uthsahayai,kapavimai thiyei Nm karanna Bari deyak na.💪 Good luck Akka💖💖💖
Thanks good job ❤
කෙටියෙන් කිව්වනම් වටිනවා 💚
Harima nirogi penumak tiyenne dn..
Proud of you gothami...
Me akki mara lassanai
ගෝතමී අක්කා හැමෝටම හොඳ ආදර්ශයක්.💪ඒ වගේම හොඳ motivation එකක්.ඇත්තෙන්ම තමන් ගේ ජීවිතේ එහෙන් පිටින්ම වෙනස් කරගන්න මේ life ස්ටෝරී එක හොඳටම ඇති. congratulations gothami akke❤️💪
Thank you so much 😊
ගොඩාක් වටිනා vidio එකක්
අනේ මටත් ආසයි කෙට්ටු වෙන්න. මම 90 k innawa bara. මටත් හරියට කට්ටිය එක එක කතා කියනවා.
Ape coach ❤❤
කතා බහේ මුල්ටික ඇහුනෙ නෑ...music විතරයි .
Thank ,s.
Actually Mrs.gothami oya godak talented kenek ❤
ලංකාවේ මිනිස්සුන්ගෙ පටු ආකල්ප ගැන දුකයි ගොඩක්
Proud of you dear
Good job dear,,,,,💪💪🔥✌️
Great😍
Good job Akki 💖
Oyaalage hama comment ekakatama aadarayen sthuthi wantha wenawa..jeewithe idiriyata yanna e hama ekakma mata udawak s 2:55 hakthiyak wewi. 🙏🙏🙏
Thanks so...much.but mage family eke support ekanam ettatama ne..
අනේ දැන් හරිම ලස්සනයි 😍
Great vedio
Oyata Jaya wewa
අනෙ මගේ නමත් ගෝතමී නුවන්තිකා සචිනි.❤😊
Best advice 👌.
Good job
I will try today
I really appreciate how flexible you are,So I don’t miss out on any time training together.The times we do get,no matter how short,always help motivate me during the week.. So I can be stronger by our next session.Thank you for making it possible for me to achieve my health wellness and goals while balancing other parts of my life as well....Keep It Up...👊👊👊👊👊
Ooy
මට කෙට්ටු වෙන්න ඕන
Mamath kettu wenna hama deyakma bonawa .eth wedak na
Great job ....
Good job ❤❤❤❤❤
❤Math baba hambenna iddi 80kg.bt dn mn 56kg.harima sathutui.
ඔයාව හරි ඔයාගේ කෝච්වහරි connect කරගන්නේ කොහොමද
කිසිම ජිම් එකකට නොගිහින් බබාලා තුන්දෙනෙක් ඉදගෙන මං ඔය ටාගට් එක සම්පූර්ණ කරා යූ ටියුබ් වීඩියෝස් බලලා කෑම පාලනය කරලා අද මගේ වයස එච්චර ද කියලා හුගක් අය අහන මට්ටමට
Oya monawadha kare
Kohomada kare
Ane kohomada kiyanna deyr matat oyata pin sidda vei
Mokda diet eka dear and exercise
මම බබා හම්බුනාට පස්සේ 10kg වගේ අඩු කර ගත්තා.එහෙම කරේ intermittent fasting ( උදේ 9ට 10ට කන්නෙ reeta 5ට 6ට කන්නෙ)
කන ප්‍රමානය යෝගට් කෝප්පෙන් එකක් දෙකක් වගේ. එලවලු වැඩියෙන්.
Eva fitness කියල තියෙන videos බලලා exercise kara.
මේ ටික මදි වගේ නම් උදේට ටිකක් දිව්වා. මාස 3 wage giye. බඩ නම් කලින් තිබ්බ ගානම ආවෙ නෑ.
Oyata jaya wewa...
මාත් හරිම ආසයි කෙට්ටු වෙන්න. මගේ බරත් දැන් 97ක්. බැන්දට පස්සෙ මම මහත් උනේ. ඒත් දැන් ගෙවන ජීවිතේ එක්ක මේ මහත් දෙයියො දුන්න තිළිනයක් කියලා හිතෙනවා
මහත දෙවියො දීපු තිලිනයක් විදීහට හිතන්න එපා.මහත් වුනාම නැති ලෙඩක් නෑ ශුගර් ප්‍රෙශර් කොලෙස්ට්‍රෝල් හදවත් රෝග ආතරයිටිස් නැති ලෙඩක් නෑ මහත්වෙනවා කියන්නෙම ලෙඩක් ආයුශත් කෙටියි
@@harshasenanayaka9751
මං කිව්වෙ මේ ගෙවන ජීවිතේ එක්ක මේ මහත දේව ආශිර්වාදයක් කියලා. මොකද හැමදාම මගෙ මහත්තයා ගෙ යකඩ අත් වලින් කන ගුටි වල හැටියට කෙට්ටුවට හිටියා නම් මගෙ ඇඟේ ඇටකෝටු කුඩු වෙලා
අනිවාර්යයෙන් ඔයා හරි,මහත කියන්නෙ කරුමයක්,,ලොකු කැපවීමක් කරලා අද මං ඉන්න විදිහට මං ගොඩාක් සතුටුයි 😊හැමෝම කියනවා දැන් මං ගොඩාක් ලස්සනයි හැඩයි කියලා,මගෙ බර 95kg 73kg උනා,දැන් මං අදිනවා 2015 ඇදපු ඇදුම්,
මෝඩ කමේ මහත..ඊට වඩා
21:04 අනේ මැණික ගෝතමී ඔයා දැක්කාම ගොඩක් සතුටුයි. මම සිගිති අක්කා. අනේ මත් 86kg ක් ඉන්නවා රට වැඩත් එක්ක චුට්ටක් අමාරුයි නේ 😢😢
Online classes walata join wenna details danna🙂👍
මහත කාලේ ලස්සනයි එයා
Ane miss mage puthata wayasa au16. Bara 127. Mata eyawa clzz ekata ewanna puluwanda. Namberr plzz. Godak pin.
Mis godagama pathtanm jim akk dannko apitah anna puluwn❤
Oya nm niyamai Gothami Akki❤
සමහර අය මුණ කෙට්ටුයි ඉස්සර හොදයි කියනවා හැබැයි BMI ඒක balance කරනවානම් ගොඩක් ලෙඩ අඩුයි. ලංකාවේ ගොඩක් අය තමන්ට බැරි උනාම ඒක ඇගේ කරන්නේනැ 😊 good job akki❤️
Nangi mama uduvara oya gana godak sathutui bs
Excellent ❤❤❤❤
An Intelligent lady!!!
Mis kohomada sambanda vanna plice❤❤❤
👍👍👍
Mata miss contact kara ganne kohomada zoon eka haraha ekathu wenne
මමත් 90 මටත් ආසයි ඔයා වගේ වෙන්න
ඩයට් ප්ලෑන් එක දෙන්නකො....
Good job ❤
𝕠𝕪𝕒𝕥𝕒 𝕤𝕦𝕓𝕒𝕡𝕒𝕥𝕙𝕒𝕟𝕒𝕨𝕒𝕒.... ❤❤
Attatama ලස්සනයි satutui
avissawlla koheda mama godak mahata kenek matat kettu wenna one udau karanna
💯💯
Great ❤
වාව් ❤❤❤❤
Eya godak lassanai
Miss mn bicycle exercise machine ekk use kra iitpasse mge athe maspidu ek thanakata thallu una🥺 ekt visadumak denna
kamrima kallak ♥
Mamat godak mahatai
Very inspiring...high standard of presentation and goal setting....