ලංකාවෙ ලොකුම බොරු සහ ජාවාරම්..!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ค. 2024
  • #KAALI #කාලී
    00:00 Intro
    00:56 OneCoin Scam
    02:16 Elon Musk
    05:57 Andrew tate
    07:00 Dropshipping Srilanka
    10:35 ගණං හදල බලමු
    12:50 Whaleboost 🐳
    14:24 පොන්සිස්කීම්?
    15:51 Whaleboost මරාලෙ
    20:18 අවංක Influencers
    22:35 වඳ සැත්කම්
    27:10 කැළණි නයා..!
    30:55 සුනිල්ගෙ crypto
    31:55 Crypto මරාලයක්ද?
    36:22 චරිත නිර්මාණය
    37:44 වාගෙන කාපිය, සල්ලි දාපිය..!
    40:18 why..!
    Visit Like my Page - / kaaliprojects
    Don’t forget to comment .. and let me know whether you enjoyed the video. Means a lot..! :)
    To get more updates about my latest videos.. please SUBSCRIBE !! Enjoy the FUNK
    edit : Isuru ✔️
    Hope you'll like it!
    Find Me On :
    🎵 Social Media
    ✘ Like on Facebook: tiny.cc/ydlhuz
    ✘ Follow me on Instagram: tiny.cc/2elhuz
    ✘ Subscribe on TH-cam: tiny.cc/uflhuz
    ✘ Follow me on Twitter: tiny.cc/4elhuz
  • บันเทิง

ความคิดเห็น • 1.9K

  • @JAY-yb3gl
    @JAY-yb3gl ปีที่แล้ว +851

    කාලි මේකත් කියොපන්....අහවල් club එකට අහු වෙලා 60000ක් විතර පුදපු එකෙක් වෙමි😂ඔය වීඩියෝ එකේ ලාන්සර් අයියට අඩුම active ebay account එකක්වත් නැ(බහුතරේකටම).පානදුරේට බෝඩින් වෙලා මිනිස්සු හොය හොය ඉන්න එක තමා සාර්ථකත්වය.වගකීමෙන් කියන්නෙ ඇතුලට ගිහිල්ලා අකුරක් නෑර විස්තර හොයන් ඉන්නෙ.කිව්ව වගේ ඔය 25000 බෙදිල යනවා.දුක කියන්නෙ සමහර කොල්ලො කැම්පස් දාලා රස්සා දාලා ඇවිල්ල බෝඩින් වෙලා පිරමීඩෙ හදන්නෙ.උන් කියන්නෙ ඒකට පිරමීඩෙ නෙමේ system එක කියලා😂.පහුගිය ටිකේ චොර වෙලා මිනිස්සු නැති හින්දා ඕන් මේ 29 නගර නගර වලට ගිහිල්ලා නොමිලේ dropshipping කියල දෙනවලු.වරෙන් දෙන්නම් ඩ්‍රොප් සොපින් වෙන්න.😂😂දැන් crypto trading කෙලවන්න යන්නෙ.කියන්න තියෙන්න උබලට ඉවසීම තියෙනවනම් තනියම් ඉගෙන ගන්න ඕන තරම් ක්‍රම තියෙනවා❤

    • @notto45336
      @notto45336 ปีที่แล้ว +14

      මොනවද තනියම ඉගෙන ගන්න තියෙන ක්‍රම

    • @ViduraRvs
      @ViduraRvs ปีที่แล้ว +44

      @@notto45336 යකොව් හොයපන් අහන්නෙ නැතුව ඉන්ටර්නෙට් කියලා එකක් නැති ගානට වැලලෙන්නෙ 💥💥💥

    • @userdkw
      @userdkw ปีที่แล้ว +5

      @@notto45336 You tube

    • @nipunmadushan5320
      @nipunmadushan5320 ปีที่แล้ว +16

      E club kiyannema sapayak🤢

    • @JAY-yb3gl
      @JAY-yb3gl ปีที่แล้ว +15

      @@notto45336 ඕන තරම් තියෙනව.හොදම විදිය youtube තමා.ඕන වෙන්නෙ උවමනාවයි ඉවසීමයි පමනයි.

  • @TechWithWicky
    @TechWithWicky ปีที่แล้ว +748

    මම මේ බෝට්ටුව එනකල් ඉන්නේ, රටින් පිටුවහල් වෙන්න වෙන සීන් එකක් තියෙන්නේ හැමෝටම බැනලා. හැමදාම අපේ රටේ මිනිස්සු රැවටුනා එක එක චරිත වලට. එක එක ආයතන වලට. තව එකෙක් හරි මේ පුම්බපු හොර චරිත හොර ආයතන වලට අහු නොවී තියාගන්න එක තමයි මේ video එකේ අරමුණ. හොර වැඩ කරන අය අපි එක්ක තරහා වෙන්න එපා. ඔයාලා දැනගෙනනේ ඕවා කරන්නේ. ඔයාලටත් ආදරෙයි....උම්මා

    • @KaaliProjects
      @KaaliProjects  ปีที่แล้ว +112

      දායක සභාව active මදිනෙ ඒයි 😁

    • @janechanlder2675
      @janechanlder2675 ปีที่แล้ว +2

      😃

    • @imeshaminohari9658
      @imeshaminohari9658 ปีที่แล้ว +4

      umma ummma ummma aiye ❤😊😊

    • @user-ck3el6mx8s
      @user-ck3el6mx8s ปีที่แล้ว +18

      ටික් ටොක් නලුවො , පිරමීඩ් කාරයෝ , ධාර්මිකයො ටිපර් පාක් කරන කමෙන්ට් එකක් 😂

    • @nawaacreationstm5053
      @nawaacreationstm5053 ปีที่แล้ว +5

      ඕවා කිව්වට විශ්වාස කරන්න කෙල වෙන්නම ඕනෙ...ඔන්න එතකොට විස්වාස කරයි...තව පත්තු වෙයි බලන්නකො😌

  • @yakadahusma6086
    @yakadahusma6086 ปีที่แล้ว +138

    හරි දේ හරි විදියට ❤ නියමයි උබලා දෙන්නා අපේ කමට හරි තැන දුන්නා යකඩහුස්ම ප්‍රණාම

  • @dilshanimacademy
    @dilshanimacademy ปีที่แล้ว +104

    ඕව තමයි වෙන්න ඕනෙ. පිරමීඩ සහ ආයෝජන ගැන දිගටම කතා කරමු❤

    • @anjana480
      @anjana480 ปีที่แล้ว +1

      ♥️

    • @lkasibro100
      @lkasibro100 ปีที่แล้ว +1

      crypto king ❤️

    • @Saviya_LK
      @Saviya_LK 10 หลายเดือนก่อน

      Boza ❤️👍

  • @lasithadanushka3856
    @lasithadanushka3856 ปีที่แล้ว +24

    Ade වැඩේ මරු මටත් මේ සින් ටික මෙහෙමම හිතුනා උබලා ට එන තර්ජනය ගැන මට හිතා ගන්න බැ උබලට තියන කොන්ද ගැන සතුවු ඉ අය්යේ ❤️

  • @sameeraruwan7637
    @sameeraruwan7637 ปีที่แล้ว +190

    wiky එල ඩයල් එකක් 💪💪
    එදා ඉදන් පොරගේ කතා අහනවා ඇන්දෙන්නේ නැතිව බේරුන තැන් තියෙනවා.

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      මචන්ලා, ඔය විදිහටම කරගෙන යන්, අපේ ගො!න් හු!ත්තිගෙ පු!තාලගෙ මොලේ හදන්න බෑ මචන්ල ඔහොම නැතුව. ඒත් ඩිල්!ශාන් කියන්නෙත් ප!ල් හො!රෙක්, ඌත් අනිත් උන්ව අන්දල NFT විකුනල ස!ල්ලි හෙව්වෙ, උගෙ මො!ලයක් නිසා නෙමෙයි, හ!ද්ද ගො!බ්බය ඌත්. 😂💩.++..+.++

    • @sameeraruwan7637
      @sameeraruwan7637 ปีที่แล้ว +7

      @@prtygrl5077 මගේ කොමෙන්ට් එකට reply කරපු නිසා.
      ඩිලා ගැන ඔයිට වඩා හොයල බලන්න.
      අනික උ nft විකුනුවේ නැ. Fiver එකේ project අරන් nft හදල දුන්න එක කරේ.
      Nft එකක් හදලා විකුනුවා ඒ සල්ලිත් ආය nft ගත්තු අයට දුන්නා දන්න විදියට

  • @DaysofDilshan
    @DaysofDilshan ปีที่แล้ว +1898

    ක්‍රිප්ටො කියන්නෙ ස්කෑම් එකක්ද ඇහුවම ලෙනින් සාර් ට ශොට් එක දුන්න එකේ ඉඳන් මාස්ක්වාදේ නිසා රුසියාව "ගොඩ" ගිය හැටි ගැන කියන ප්පෙක් අපි හැමෝගෙම අකවුන්ට් වල ඉන්නවා යාලුවේ ! 😂😂😂

    • @MalixBro
      @MalixBro ปีที่แล้ว +14

      බොසා

    • @widmina..
      @widmina.. ปีที่แล้ว +80

      රනිල්ට ආදරෙයිද ඉතිම් 😌

    • @Aabbc306
      @Aabbc306 ปีที่แล้ว +7

      🤣🤣🤣

    • @naviya98
      @naviya98 ปีที่แล้ว +8

      😅😅😅

    • @isumabeywickrama
      @isumabeywickrama ปีที่แล้ว +8

      😂 adoh aththa

  • @jenithneranjana8967
    @jenithneranjana8967 ปีที่แล้ว +13

    Video editing එක පට්ට බොසා. හොඳට අවදානෙන් බලන් හිටියොත් පේනවා හැම තත්පර ගානකටම සැරයක් එක්කො පෝඩ්ඩක් trim වෙනවා නැත්නම් zoom වෙනවා zoom out වෙනවා. මරු ඒක ❤

  • @galaxy_Wolf_
    @galaxy_Wolf_ ปีที่แล้ว +5

    සුපිරිම වීඩියෝ එකක් මචෝ... කියන්න වචන නෑ. Part 2 ගෙනෙන් ❤️

  • @pasindudissanayake8898
    @pasindudissanayake8898 ปีที่แล้ว +276

    මට නම් හිතෙන්නෙ රවට්ටන්න බෑ කියන පරම්පරාවට වෙලා තියෙන ලොකුම රැවටීම තමයි උන්ව රවට්ටන්න බෑ කියල හිතන එක🙂

    • @kuppiforengineeringstudent189
      @kuppiforengineeringstudent189 ปีที่แล้ว

      මොඩයෙක් රවට්ටන්න තියන ලෙසිම ක්‍රමය තමා "ඔයා මාර උගත් බුද්ධිමත් "කියලා කියන එක

    • @akilageethanjana5733
      @akilageethanjana5733 ปีที่แล้ว +4

      ඇත්ත

    • @creativevideo7883
      @creativevideo7883 ปีที่แล้ว +5

      සිරා සීන් එක 😅

    • @lofibeats90
      @lofibeats90 ปีที่แล้ว +5

      ඇත්තක් 🙂😂😂😂 කමක් නෑ ඉතින්.. ඔබේ සතුට එය නම් මගේ සතුට එයයි😂🤝🥲

    • @chamiya8003
      @chamiya8003 ปีที่แล้ว +6

      හෙණ ගහන ඇත්තක්..😅

  • @Tharusha___
    @Tharusha___ ปีที่แล้ว +302

    Tech Wickyනම් සිරාවටම tech ලෝකේ කැරිම දැනුමක් තියෙන වැඩ්ඩෙක් ☃️❤️

    • @dilharadias18
      @dilharadias18 ปีที่แล้ว +5

      Sira❤

    • @comment....2257
      @comment....2257 ปีที่แล้ว +6

      *නිවන් සුව...🙏* මේ ටිකේ රැල්ලට අපහාස කිරීම සදහා මෙම උතුම් ප්‍රාර්ථනා ව හෑල්ලූ නොකරන්න 🙏🙏🙏
      ______
      *නොදකින_ඇත්ත*
      ___________
      මොනවා උනත් ඇත්ත පිලිගන්න ම සිද්ද වෙනවා මේ රටේ දේෂපාලනය තනිකරම පට්ට game එකක් හැබැයි මේ game එක රට වෙනුවෙන් නොව බඩ ගෝස්තරවාදය වෙනුවෙන් ක්‍රියාත්මක වීම කනගාටුවක්.මේ හොරු රැල එලවීම ට ගෙන ආ අරගල යත් යම් නොපෙනෙන දේෂපාලනය අරමුණ ක් තියෙනවා
      1.රනවිරු වාට අවමන් කිරීම.
      2.නාමල් රාජපක්ෂ ගේ අනාගත ය සුරක්ෂිත
      කිරීම.
      3.රට තුල නැවතත් බීෂන යක් ඇති කිරීම.
      4.ගෝටාබය ඉවත් කිරීම
      ________
      මේ රටෙ නැවත හමුදා ව ක්‍රමානුකූලව අඩු කරමින් පවතිනව එයට හේතුව දේෂපාලන වාසි සහ නවතම රට බේර ගැනීමේ සටන් පාටයක් ගෙන ඒමයි නාමල් බේබිට අනාගත ක් තියෙන්න පොහොට්ටුව තියෙන්න ඔන පොහොට්ටුව රාජපක්ෂ ලා අතේ තියෙන්න නම් ගෝටාබය ඉවත් වෙලා ආන්ඩුව කඩා වැටිලා නැවත රට තුල ගැටලු වක් නිර්මාණය කල යුතු වෙනවා එත කොටනේ නාමල් බේබිට 2030දී රට බේරගන්න පුලුවන් වෙන්නේ 😅 එක ගලෙන් කුරුල්ලෝ දෙන්නා නෙමේ රන්චුවක්ම අරගල තුලින් සාක්ෂාත් වෙලා තියෙනවා දැන් මිනිස්සු ජාතික ආරක්ෂා ව අඩු කිරීම සම්බුද්ධ ව කට ක් අරින්නේ නෑ මොකක්ද මේ පිඩන කාරී තත්වය නිසා එයම තමයි දේෂපාලකයා ගේ අරමුණ දැයේ අවාසනාවට නැවත ප්‍රෂ්ණ යක් ඇති උනොත් නාමල් බේබිට මේ රටේ 2030දී රට බේරගන්න මේ රටේ බුද්දිමත් චන්ද දායකයා කටයුතු කරයි 😅 එ නිසා මේ සිද්ද වෙන නාටක ගැන විමසිල්ලෙන් පසු වීම වැදගත් !!!!!

    • @prabathelkaduwa9883
      @prabathelkaduwa9883 ปีที่แล้ว +2

      @@comment....2257 මොනවද මූ කියන්න හදන්නෙ 😂

    • @comment....2257
      @comment....2257 ปีที่แล้ว +2

      @@prabathelkaduwa9883 කියවලා තේරුම් ගන්න

    • @daysoframidu6290
      @daysoframidu6290 ปีที่แล้ว +4

      සිරා බම් එලකිරි වැඩ්ඩෙක් ♥️🎊💗

  • @alokprasanna9599
    @alokprasanna9599 ปีที่แล้ว +1

    Pattama watina video ekak. Hithata nohithunu nodenunu godak dewal therun giya. Digatama karagena yanna.Jaya wewa.❤💪

  • @lakshandream3822
    @lakshandream3822 ปีที่แล้ว +13

    කියන්න ඔනි ටික හරියටම කියපු එක තමයි සෑහෙන්න වටින්නේ..දෙන්නටම ජය වේවා...❤🎉😊

  • @vihagadilhara8034
    @vihagadilhara8034 ปีที่แล้ว +153

    ගැම්මක් බොසා❤😢 දුක තමා අපේ මෝඩ මිනිස්සු හැමදාම මෙහෙමයි

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      මචන්ලා, ඔය විදිහටම කරගෙන යන්, අපේ ගො!න් හු!ත්තිගෙ පු!තාලගෙ මොලේ හදන්න බෑ මචන්ල ඔහොම නැතුව. ඒත් ඩිල්!ශාන් කියන්නෙත් ප!ල් හො!රෙක්, ඌත් අනිත් උන්ව අන්දල NFT විකුනල ස!ල්ලි හෙව්වෙ, උගෙ මො!ලයක් නිසා නෙමෙයි, හ!ද්ද ගො!බ්බය ඌත්. 😂💩++..

    • @Alwaysonthetop777
      @Alwaysonthetop777 ปีที่แล้ว

      Attha

    • @comment....2257
      @comment....2257 ปีที่แล้ว +5

      *නිවන් සුව...🙏* මේ ටිකේ රැල්ලට අපහාස කිරීම සදහා මෙම උතුම් ප්‍රාර්ථනා ව හෑල්ලූ නොකරන්න 🙏🙏🙏
      ______
      *නොදකින_ඇත්ත*
      ___________
      මොනවා උනත් ඇත්ත පිලිගන්න ම සිද්ද වෙනවා මේ රටේ දේෂපාලනය තනිකරම පට්ට game එකක් හැබැයි මේ game එක රට වෙනුවෙන් නොව බඩ ගෝස්තරවාදය වෙනුවෙන් ක්‍රියාත්මක වීම කනගාටුවක්.මේ හොරු රැල එලවීම ට ගෙන ආ අරගල යත් යම් නොපෙනෙන දේෂපාලනය අරමුණ ක් තියෙනවා
      1.රනවිරු වාට අවමන් කිරීම.
      2.නාමල් රාජපක්ෂ ගේ අනාගත ය සුරක්ෂිත
      කිරීම.
      3.රට තුල නැවතත් බීෂන යක් ඇති කිරීම.
      4.ගෝටාබය ඉවත් කිරීම
      ________
      මේ රටෙ නැවත හමුදා ව ක්‍රමානුකූලව අඩු කරමින් පවතිනව එයට හේතුව දේෂපාලන වාසි සහ නවතම රට බේර ගැනීමේ සටන් පාටයක් ගෙන ඒමයි නාමල් බේබිට අනාගත ක් තියෙන්න පොහොට්ටුව තියෙන්න ඔන පොහොට්ටුව රාජපක්ෂ ලා අතේ තියෙන්න නම් ගෝටාබය ඉවත් වෙලා ආන්ඩුව කඩා වැටිලා නැවත රට තුල ගැටලු වක් නිර්මාණය කල යුතු වෙනවා එත කොටනේ නාමල් බේබිට 2030දී රට බේරගන්න පුලුවන් වෙන්නේ 😅 එක ගලෙන් කුරුල්ලෝ දෙන්නා නෙමේ රන්චුවක්ම අරගල තුලින් සාක්ෂාත් වෙලා තියෙනවා දැන් මිනිස්සු ජාතික ආරක්ෂා ව අඩු කිරීම සම්බුද්ධ ව කට ක් අරින්නේ නෑ මොකක්ද මේ පිඩන කාරී තත්වය නිසා එයම තමයි දේෂපාලකයා ගේ අරමුණ දැයේ අවාසනාවට නැවත ප්‍රෂ්ණ යක් ඇති උනොත් නාමල් බේබිට මේ රටේ 2030දී රට බේරගන්න මේ රටේ බුද්දිමත් චන්ද දායකයා කටයුතු කරයි 😅 එ නිසා මේ සිද්ද වෙන නාටක ගැන විමසිල්ලෙන් පසු වීම වැදගත් !!!!!

  • @nipunshalinda9352
    @nipunshalinda9352 ปีที่แล้ว +9

    ගොඩක් වටින දැනුම ගොඩක් බොසා මුල ඉදන් අගටම අහන් හිටියා ඔක්කොම වචන වටිනවා ❤️ අර කලින් දාපුවෑ පාට් 2 ඒවත් දාහන්

  • @minidupoorna
    @minidupoorna ปีที่แล้ว +4

    ඇත්තටම කියපු ගොඩක් දේවල් අපි අද දැනගත්තෙ බෝහෝම ස්තූතියි 🙂💚

  • @kasunrathnayaka8254
    @kasunrathnayaka8254 ปีที่แล้ว +10

    මේකනං කාලි අයියගෙ සුපිරිම වීඩියෝ එකක්...නොදන්න දේවල් ගොඩක් දැනගත්තා..තව පොඩ්ඩෙන් ගෙදර සල්ලි ප්‍රශ්න නිසා හොරුන්ට අහු වෙනවා...ස්තූතියි වගේම ගොඩක් පිං ටෙක් විකී අයියටයි කාලි අයියටයි...ජය වේවා දෙන්නටම 💖🤗💖

  • @kavingagunarathna5374
    @kavingagunarathna5374 ปีที่แล้ว +21

    මේ වගේ දෙයක් සමාජගත කලාට එකෙන්ම හදපිරි මෙව්වා එක එච්චරයි ජයවේවා කාලි ❤👥

  • @Sahas_Induwara
    @Sahas_Induwara ปีที่แล้ว +22

    Elon musk ගේ seen එක ඇත්ත.ඌ twitter එක ගත්තෙත් කවදා හරි trump වගේ ban උනොත් කියලා.ඌ වැඩ්ඩෙක් තමා හැබැයි වීරයෙක් නෙමේ.ඔක්කොම උගෙ plan එකක්

  • @erangaatalugama9623
    @erangaatalugama9623 ปีที่แล้ว +7

    පට්ට 😊
    Respect ❤
    රටෙ මිනිසුන් ව දැනුවත් කිරිම වටිනවා.

  • @mrchathux
    @mrchathux ปีที่แล้ว +2

    අම්මෝ 😲 අදකාලෙට වටිනම විඩියෝ එකක් මෙවගෙ සමාජය දැනුවත් කරන විඩියෝස් ඉදිරියටත් ඔනේ.

  • @vmsboy01
    @vmsboy01 ปีที่แล้ว +23

    මහා බැන්කුවේ දේශනයක්දි පිරමීඩ ජාවාරමක් ගැන කිව්වා ඒක thanks සමාජය දැනුවත් කරන එකට

  • @kalanaviraj259
    @kalanaviraj259 ปีที่แล้ว +9

    මෙහෙම කෙලින්ම කතා කරන youtubers ලා අපිට සම්පතක් 😍 තමන්ගේ වැඩේ කරන් පාඩුවේ ඉන්නැතුව උඹලගේ ෆෑන්ස්ලා ගැන හිතලා තමන් දන්න දේ අවංකවම කියන එල කොල්ලෝ උඹලා 🙏❤

  • @gayanidissanayake1592
    @gayanidissanayake1592 ปีที่แล้ว +7

    නිගමනය- මේ ලෝකෙ කිසිම කෙනෙක් කිසිම දෙයක් නිකම් දෙන්නෙ නෑ කාටවත්.. විශේෂයෙන් මුදල් සම්බන්ධ දේවල්. ඔය මතේ ඉදන් වැඩ කරා නම් ගොඩක් රැවටීම් වලට අහු නොවී ඉන්න පුලුවන්.
    ස්තූතියි මේ වීඩියෝ එකට👍

  • @mariofelsianes7360
    @mariofelsianes7360 ปีที่แล้ว

    Really good one Bro! Just subscribed. Hope to see more good stuff ♥️🙏👍

  • @cinematic6449
    @cinematic6449 ปีที่แล้ว +102

    අඩෝ kaali projects එකේ කරපු සුපිරිම ගින්දරම epi එක 🤘🤘

    • @MirunZ
      @MirunZ ปีที่แล้ว +2

      එකගයි bro

    • @-alajik8750
      @-alajik8750 ปีที่แล้ว +3

      අනිවා

    • @Daemont4argaryen
      @Daemont4argaryen ปีที่แล้ว +2

      👾❤️❤️

  • @kuku_Girl
    @kuku_Girl ปีที่แล้ว +7

    මේක නම් වැදගත් වීඩියො එකක් කාලි 🔥🌻

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      මචන්ලා, ඔය විදිහටම කරගෙන යන්, අපේ ගො!න් හු!ත්තිගෙ පු!තාලගෙ මොලේ හදන්න බෑ මචන්ල ඔහොම නැතුව. ඒත් ඩිල්!ශාන් කියන්නෙත් ප!ල් හො!රෙක්, ඌත් අනිත් උන්ව අන්දල NFT විකුනල ස!ල්ලි හෙව්වෙ, උගෙ මො!ලයක් නිසා නෙමෙයි, හ!ද්ද ගො!බ්බය ඌත්. 😂💩..++.+.

  • @LAChinthaka
    @LAChinthaka ปีที่แล้ว +6

    "ලංකාවෙ කෝටිපතියො වෙලා ඉන්නේ දෙශපාලනයට සම්භන්ද අය" හෙනගහන්න ඇත්ත

  • @lskrathnayaka9489
    @lskrathnayaka9489 ปีที่แล้ว +1

    Wicky පට්ට...පට්ට දැනුමක් තියෙන්නේ❤

  • @udula7735
    @udula7735 ปีที่แล้ว +85

    කාලිට අද කට අරින්න බැරි උනා 😂💔

  • @dulajpiyathissa8046
    @dulajpiyathissa8046 ปีที่แล้ว +29

    Tech wickey වැඩ්ඩෙක් දිගටම මේ වගේ ඒවා ඕනි ♥️

  • @sumeshmadhuwantha1949
    @sumeshmadhuwantha1949 ปีที่แล้ว

    Aththatama godak watinawa thank you wicky and kali ❤❤❤

  • @ushentharusha4368
    @ushentharusha4368 ปีที่แล้ว +30

    මිනිස්සුට අහුවෙන පරාසයක දැනුමත් ඒ දැනුම පාවිච්චි කරල මිනිස්සු රවට්ටන්න උත්සාහ කරන උන්ගෙන් බේරෙන්නත් කියල මන් කැමතිම කට්ටියක් ❤☝️
    නියමයි කාලි. හැමදාම Fan base එකට ඇත්ත තේරුම් කරල දීල මිනිස්සු දැනුවත් කරනව. Good luck & Thanks කාලි ඇතුලු කට්ටියටම ❤☝️

  • @piyumalshiwantha221
    @piyumalshiwantha221 ปีที่แล้ว +7

    Tech wicky පැහැදිලි කිරීම සුපිරි,ගැම්මක් තමා කාලී❤️😌

  • @yugathamarasinghe8748
    @yugathamarasinghe8748 ปีที่แล้ว +3

    පට්ටම වටිනා episode එකක් කාලී❤️

  • @thibiri8607
    @thibiri8607 ปีที่แล้ว +8

    මේක පට්ටම..ජෝයී රෝගන්ගේ පෝඩ් කාස්ට් වගේ තැනකට මේක අරන් එන්න කාලි...හැමදේම ගැන ඇත්තම මිනිස්සු එක්ක කතා කරන්න...පට්ටට තියෙයි..💚💚

  • @saboormarikkar2652
    @saboormarikkar2652 ปีที่แล้ว +2

    දැනුවත් කිරීමෙන් ඔබ දෙදෙනා ට බොහෝ පින්. ධීර්ගායුෂ ලැබේවා

  • @roshanpriyadarshana2
    @roshanpriyadarshana2 ปีที่แล้ว +28

    උබලා තමා අයියෙ තනි වචනෙන්ම කියුවොත් ෆට්ට චරිත ❤️💪

  • @dulsara_manakal.
    @dulsara_manakal. ปีที่แล้ว +25

    සුපිරි topic එකක් අයියෙ... මිනිස්සුන්ව සබුද්ධික කරනවට පිං ... ❤😌

    • @comment....2257
      @comment....2257 ปีที่แล้ว

      *නිවන් සුව...🙏* මේ ටිකේ රැල්ලට අපහාස කිරීම සදහා මෙම උතුම් ප්‍රාර්ථනා ව හෑල්ලූ නොකරන්න 🙏🙏🙏
      ______
      *නොදකින_ඇත්ත*
      ___________
      මොනවා උනත් ඇත්ත පිලිගන්න ම සිද්ද වෙනවා මේ රටේ දේෂපාලනය තනිකරම පට්ට game එකක් හැබැයි මේ game එක රට වෙනුවෙන් නොව බඩ ගෝස්තරවාදය වෙනුවෙන් ක්‍රියාත්මක වීම කනගාටුවක්.මේ හොරු රැල එලවීම ට ගෙන ආ අරගල යත් යම් නොපෙනෙන දේෂපාලනය අරමුණ ක් තියෙනවා
      1.රනවිරු වාට අවමන් කිරීම.
      2.නාමල් රාජපක්ෂ ගේ අනාගත ය සුරක්ෂිත
      කිරීම.
      3.රට තුල නැවතත් බීෂන යක් ඇති කිරීම.
      4.ගෝටාබය ඉවත් කිරීම
      ________
      මේ රටෙ නැවත හමුදා ව ක්‍රමානුකූලව අඩු කරමින් පවතිනව එයට හේතුව දේෂපාලන වාසි සහ නවතම රට බේර ගැනීමේ සටන් පාටයක් ගෙන ඒමයි නාමල් බේබිට අනාගත ක් තියෙන්න පොහොට්ටුව තියෙන්න ඔන පොහොට්ටුව රාජපක්ෂ ලා අතේ තියෙන්න නම් ගෝටාබය ඉවත් වෙලා ආන්ඩුව කඩා වැටිලා නැවත රට තුල ගැටලු වක් නිර්මාණය කල යුතු වෙනවා එත කොටනේ නාමල් බේබිට 2030දී රට බේරගන්න පුලුවන් වෙන්නේ 😅 එක ගලෙන් කුරුල්ලෝ දෙන්නා නෙමේ රන්චුවක්ම අරගල තුලින් සාක්ෂාත් වෙලා තියෙනවා දැන් මිනිස්සු ජාතික ආරක්ෂා ව අඩු කිරීම සම්බුද්ධ ව කට ක් අරින්නේ නෑ මොකක්ද මේ පිඩන කාරී තත්වය නිසා එයම තමයි දේෂපාලකයා ගේ අරමුණ දැයේ අවාසනාවට නැවත ප්‍රෂ්ණ යක් ඇති උනොත් නාමල් බේබිට මේ රටේ 2030දී රට බේරගන්න මේ රටේ බුද්දිමත් චන්ද දායකයා කටයුතු කරයි 😅 එ නිසා මේ සිද්ද වෙන නාටක ගැන විමසිල්ලෙන් පසු වීම වැදගත් !!!!!

  • @dilshanwikramasinghe9785
    @dilshanwikramasinghe9785 ปีที่แล้ว +2

    ජය වේවා කොල්ලො🔥✌️

  • @sonurasanjana7607
    @sonurasanjana7607 ปีที่แล้ว +1

    මාර කාලෝචිතයි
    Thankzz කාලි අයියේ & විකි අයියේ❤

  • @sasindujayashan9146
    @sasindujayashan9146 ปีที่แล้ว +8

    විකී Bro & කාලි Bro 🤩 අද ගොඩක් වැදගත් video එකක් ❤🖤

  • @sithum_herath
    @sithum_herath ปีที่แล้ว +88

    @Teck with Wicky, Well done.. මෙච්චර කාලෙකට viki ගෙ videos බැලුවට අද තමා ඔයාගෙ දැනුම ගැන අවබෝදයක් ආවෙ, current affairs ගැන මාර updated, Superb... ☺️

  • @slvlogs8646
    @slvlogs8646 ปีที่แล้ว

    Superb ad kaleta watina wadak👍

  • @Aravinda1993
    @Aravinda1993 ปีที่แล้ว +8

    සුපිරි එපියක්.. කාලි,විකියා නියමයි 💪
    මතක් කරන්න ඕනෙ මනියා ගැන තල්මසා ගැන කරපු වීඩියෝ එක මරු 🤘

  • @Dinuwamusic
    @Dinuwamusic ปีที่แล้ว +14

    කන්චුකට මිනිස්සු බැන්නේ..එයා ගෑනු බාගයක් වගේ හැසිරුන නිසා ✋

  • @chamikarabandara1598
    @chamikarabandara1598 ปีที่แล้ว +26

    අම්මටසිරි කොල්ලා..❤️💥 වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩ්ඩෙක්..🙌ඒ උනාට බොසාගේ චැනල් එකේ දිග වීඩියෝස් දාන්නේ නැත්තේ ඇයි..😢

  • @niroshangunathilaka7581
    @niroshangunathilaka7581 ปีที่แล้ว +7

    සුපිරිම වැඩක්! කිසිම දේෂපාලන ප්‍රොමොට් කිරීමක් නැහැ. කාලයේ වටිනාකම හිතලම කරපු හොඳම වැඩක්!

  • @sami-studio
    @sami-studio 7 หลายเดือนก่อน +1

    Great content brothers !!! Thank you.🔥

  • @Livingnz-
    @Livingnz- ปีที่แล้ว +20

    දන්නැතී ගොඩක් දේවල් ඉගෙන ගත්තා මචන් Thank ❤️ අන්තීම ටිකත් පට්ට 😂❤️

  • @ishuuchamika6190
    @ishuuchamika6190 ปีที่แล้ว +208

    ලොකු පිනක් කාලි මචං,බ්‍රෝ,සහෝ මේ කොල්ලොන්ගෙ ඔලු හදනවට දැනුමක් දීලා.❤️❤️ කාලි හැමදාම හදවතේ

    • @Demi-ne3qe
      @Demi-ne3qe ปีที่แล้ว +5

      සිරා කතාව බ්‍රෝ❤️

  • @dilharadias18
    @dilharadias18 ปีที่แล้ว +11

    කාලියි විකියි ශෝ එක කරද්දි tech+memes වගෙ වෙනම සීන් එකක් තියෙන්නෙ😍❤

  • @navodabandara3863
    @navodabandara3863 ปีที่แล้ว +7

    සිරාවටම කාලි අයියා මේක පට්ට. මොකද ගොඩක් උන් ඇත්තටම මේ chater විප්ලව කරනවා.. මරු මේක.. අහුවෙන් නැතුව ගේමක් ගහන්න ඔක්කොම කට්ටිය.හරි විදියට ❤

  • @thanujasathsara1604
    @thanujasathsara1604 ปีที่แล้ว +65

    සමන්ත බඩ්ඩගෙ එන්ටර් වුන විදිහ මතක් කරල දුන්නට thank you කාලි අයියෙ 🙂❤️

    • @thanujasathsara1604
      @thanujasathsara1604 ปีที่แล้ว +3

      පොයින්ට් එක අහුවුනා 😏

  • @sanjulakshan6792
    @sanjulakshan6792 ปีที่แล้ว +50

    Tech with vicky and kaali. ආසම දෙන්නම එකම තැනක ❤️

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      මචන්ලා, ඔය විදිහටම කරගෙන යන්, අපේ ගො!න් හු!ත්තිගෙ පු!තාලගෙ මොලේ හදන්න බෑ මචන්ල ඔහොම නැතුව. ඒත් ඩිල්!ශාන් කියන්නෙත් ප!ල් හො!රෙක්, ඌත් අනිත් උන්ව අන්දල NFT විකුනල ස!ල්ලි හෙව්වෙ, උගෙ මො!ලයක් නිසා නෙමෙයි, හ!ද්ද ගො!බ්බය ඌත්. 😂💩.++.++

  • @gimagaming7709
    @gimagaming7709 11 หลายเดือนก่อน

    Machan kali මේ seen eka maru මෙහෙම ඒවා දිගටම ඕනි macho

  • @PRAMODEmusic
    @PRAMODEmusic ปีที่แล้ว +12

    විකියව අවුරුදු 8ක විතර ඉදන් මම අදුරන්නේ. ඕනම දෙයක් ගැන හොයලා බලලා කතා කරන , කෙලින් කතා කරන එළ බුවා. ආදරෙයි යකෝ

  • @Imexn19
    @Imexn19 ปีที่แล้ว +13

    Superb❤💫

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      මචන්ලා, ඔය විදිහටම කරගෙන යන්, අපේ ගො!න් හු!ත්තිගෙ පු!තාලගෙ මොලේ හදන්න බෑ මචන්ල ඔහොම නැතුව. ඒත් ඩිල්!ශාන් කියන්නෙත් ප!ල් හො!රෙක්, ඌත් අනිත් උන්ව අන්දල NFT විකුනල ස!ල්ලි හෙව්වෙ, උගෙ මො!ලයක් නිසා නෙමෙයි, හ!ද්ද ගො!බ්බය ඌත්. 😂💩+.+.+

  • @mask726
    @mask726 ปีที่แล้ว +78

    මේවා හැමෝම දකින්න ඕනි රෑස්පැක්ට් මනියා 😌

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      මචන්ලා, ඔය විදිහටම කරගෙන යන්, අපේ ගො!න් හු!ත්තිගෙ පු!තාලගෙ මොලේ හදන්න බෑ මචන්ල ඔහොම නැතුව. ඒත් ඩිල්!ශාන් කියන්නෙත් ප!ල් හො!රෙක්, ඌත් අනිත් උන්ව අන්දල NFT විකුනල ස!ල්ලි හෙව්වෙ, උගෙ මො!ලයක් නිසා නෙමෙයි, හ!ද්ද ගො!බ්බය ඌත්. 😂💩+...++.

  • @janindukeshan
    @janindukeshan ปีที่แล้ว +6

    දන්නෙම නෑ විනාඩි 40 ගානක් ම 10s ක් වත් skip නොකර බලලා 🤗💗

  • @radilranasinghe8622
    @radilranasinghe8622 ปีที่แล้ว +1

    මේක නම් මාරම quality video එකක්❤️ රැස්පැට්💪

  • @chamaradissanayake4413
    @chamaradissanayake4413 ปีที่แล้ว +32

    ඔයත් හොඳ ම රා ල ය ක් තමයි කාලි bro.......!!!! 👌✌️👍❤️

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 ปีที่แล้ว +27

    මේ කියන්නේ හදවතින්මයි....කාලි ගේ යුටියුබ් චැනල්ස් දෙකෙන් වටිනම වීඩීයෝ එක මටනම් මේක....තැන්ක්ස් බ්‍රදර්.....💝🤝

  • @somapala
    @somapala ปีที่แล้ว +5

    RESPECT දෙන්නටම ❤️
    සෑහෙන දැනූමක්
    Highly recommend ❤️

    • @MRWOK1
      @MRWOK1 9 หลายเดือนก่อน

      some😁

  • @imaleranga4534
    @imaleranga4534 ปีที่แล้ว +1

    තිත්ත ඇත්ත ... පට්ට වීඩියෝ එක ... Thank you kaali ❤️❤️🔥🔥👍👍👌👌👈👈😘😘

  • @janithraigamaarachchi6110
    @janithraigamaarachchi6110 ปีที่แล้ว +39

    ඔය එකකටවත් රැවටුනේ නැති මන් මන් ගැන ආඩම්බරයි.....❤️❤️💪
    දැන් iraj නැවත මිනිස්සු රවට්ටනවා.. එකත් දැනුවත් වෙන්න.... කාලි බොහොම ස්තුතියි මිනිස්සු න්ගේ මොල පහදනවා ට....❤️❤️🙏

    • @ruchithalakshan9523
      @ruchithalakshan9523 ปีที่แล้ว +1

      යකො හුත්තො youtube පටන් ගත්තේ මුලින්ම iraj එහෙම 😄.අනික ලංකාවේ කොල්ටි music video කරන්නේ iraj.USA .UK එඋන් එක්ක video කරන්නවා,මොනාද බන් උබ දන්නෙ

    • @Subharmonic_Seduction
      @Subharmonic_Seduction ปีที่แล้ว +10

      @@ruchithalakshan9523 mechhara wela maa video eke kiyapu kisideyak aragena naa uber...gawaya

    • @janithraigamaarachchi6110
      @janithraigamaarachchi6110 ปีที่แล้ว +1

      @@ruchithalakshan9523 උබ iraj එක්ක උඹේ ලිංගික අවයව බෙදා ගන්න එකෙක් ද ගොන් වෙස බල්ලෝ... ඌ මොනවා පටන් ගත්තත් මට පාන් ද..... පලයන් යන්න වේස පාකයා.... මිනිහෙක්ට reply කරද්දි වචන හරියට භාවිතා කරපං ගොන් හුකන්නෝ.... තොට විතරක් නෙවෙයි කුණුහරුප කියන්න පුළුවන්.... ඕක කිව්වා කියලා ලොකු ත් නෑ..... යකෝ ඌ එකෙක් යකෝ මේ රට මේ තත්ත්වයට පත් කරපු.....
      ඉරාජ් කියන්නේ මට නම් පීම්පියෙක් 🖕

    • @nihalwijesiri1957
      @nihalwijesiri1957 ปีที่แล้ว +9

      @@ruchithalakshan9523 ගොන් හරකා
      උබ මේ Video එක බලන්න එපා.
      උබේ ගෙන් මොලේට ඒක තේරෙන්නෙ නෑ.😂😂

    • @Lakshan_Viduranga
      @Lakshan_Viduranga ปีที่แล้ว

      @@ruchithalakshan9523 අනේ උබ වගේ මෝඩ මූසලයෙක්

  • @nilumnimaja
    @nilumnimaja ปีที่แล้ว +10

    සැර වැඩිද මංදා ජය වේවා කාලී ❤️😎👌

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      මචන්ලා, ඔය විදිහටම කරගෙන යන්, අපේ ගො!න් හු!ත්තිගෙ පු!තාලගෙ මොලේ හදන්න බෑ මචන්ල ඔහොම නැතුව. ඒත් ඩිල්!ශාන් කියන්නෙත් ප!ල් හො!රෙක්, ඌත් අනිත් උන්ව අන්දල NFT විකුනල ස!ල්ලි හෙව්වෙ, උගෙ මො!ලයක් නිසා නෙමෙයි, හ!ද්ද ගො!බ්බය ඌත්. 😂💩.++++.

  • @amalpeiris
    @amalpeiris ปีที่แล้ว +1

    Great video, thanks for spreading the knowledge.

  • @Kavindu_thushantha
    @Kavindu_thushantha ปีที่แล้ว +1

    Realy valuable discussion.... Thanks kali projects ❤️🥰

  • @LELANDKOLLOKELLOlk
    @LELANDKOLLOKELLOlk ปีที่แล้ว +5

    අද වීඩියෝ සුපිරි මාර වැදගත්

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      මචන්ලා, ඔය විදිහටම කරගෙන යන්, අපේ ගො!න් හු!ත්තිගෙ පු!තාලගෙ මොලේ හදන්න බෑ මචන්ල ඔහොම නැතුව. ඒත් ඩිල්!ශාන් කියන්නෙත් ප!ල් හො!රෙක්, ඌත් අනිත් උන්ව අන්දල NFT විකුනල ස!ල්ලි හෙව්වෙ, උගෙ මො!ලයක් නිසා නෙමෙයි, හ!ද්ද ගො!බ්බය ඌත්. 😂💩.+.+.+

    • @LELANDKOLLOKELLOlk
      @LELANDKOLLOKELLOlk ปีที่แล้ว

      @@prtygrl5077 😂😂😂

  • @maneesha_withanage
    @maneesha_withanage ปีที่แล้ว +5

    මං කලේ හැමදාම ලයික් කරපු එක...ඒත් අද කමෙන්ට් කලා මොකද එදා මෙදා තුර ආපු සුපිරිම එපිය මේක නිසා..තැන්ක්‍යූ කාලි & wicky ..මාරම ලස්ස්සනට පැහැදිලිව කියල දුන්නා..ගොඩක්ම පැහැදිලි..දෙයක් කියල දෙන්න මාර attractive වොයිස් එකක් තියෙන්නෙ wicky ට.. ❤️❤️

  • @k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240
    @k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240 ปีที่แล้ว

    Video eka supiri❤️💪konara pennana tharam hoda ekek newei

  • @chan400
    @chan400 ปีที่แล้ว

    නියමයි!
    තව මේ වගේ එකක් ඕනේ!

  • @hiru1226
    @hiru1226 ปีที่แล้ว +4

    වැඩ ඉවර වෙලා ගෙදර එනකම් ඉවසිල්ලක් තිබ්බෙ නෑ.. video එක බලන්න.. 😌🙊 අදත් මරු කාලී.. ❤👍

  • @chinthakagayan4195
    @chinthakagayan4195 ปีที่แล้ว

    Harima wadagat video akak.nodanna dawal godak dana gatta.

  • @mmadarshana9674
    @mmadarshana9674 ปีที่แล้ว +2

    නියමයි මචං...මට ඔය අදහස්ම තිබුනත් කියන්න තැනක් නෑ අහන එවුනුත් නෑ බං..උබල මම වෙනුවෙන් කිව්ව වගේ හැගීමක් දැනුන..thanks❤

  • @ViduraRvs
    @ViduraRvs ปีที่แล้ว +68

    කාලි ගැම්මක් අල්ලලා තියෙ☝️✨
    Every influencer/ytuber/tiktoker have RESPONSIBILITY for their audience ✊🏻🛡️

  • @mamakamthi7735
    @mamakamthi7735 ปีที่แล้ว +28

    කංචුක එපා උනේ කාලි අයියේ ඔයාගේ සල්ලි කේස් එකේ වීඩියෝ එකෙන් 😑

    • @Niro82p
      @Niro82p ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්

    • @hiru1296
      @hiru1296 ปีที่แล้ว +4

      Ow matath

    • @niconicos4422
      @niconicos4422 ปีที่แล้ว

      උබ පොන්නයෙක්ද

  • @thisaragimhani6345
    @thisaragimhani6345 ปีที่แล้ว +6

    ඇත්තටම ඔය දෙන්නා කියන කතා ඔක්කොම ඇත්ත 🙏 මිනිස්සු පුදුම කපටි ...මසුරන් දාන්න ඕනේ සිරාවටම ...respect 👍👍

  • @thilinasakaraja1284
    @thilinasakaraja1284 ปีที่แล้ว +1

    Thanks to both of you ❤

  • @mavithkumarasinghe4653
    @mavithkumarasinghe4653 ปีที่แล้ว +34

    විනාඩි 45ක් ගියා දැනුනෙවත් නෑ.ගොඩක් වටින discussion එකක්❤️

  • @Lara
    @Lara ปีที่แล้ว +5

    ❤️🔥පට්ට

  • @pubuduhansagala9249
    @pubuduhansagala9249 ปีที่แล้ว

    Supirii video eka Patta kalii aiya

  • @SENITHWISHMITHA
    @SENITHWISHMITHA ปีที่แล้ว +6

    සුපිරිම මොල දෙකක්❤️ මිනිස්සුන්ගෙ මොල ගෙඩි හදන්න මේ දෙන ගේම මරු🖤

  • @sandunjeewantha43
    @sandunjeewantha43 ปีที่แล้ว +18

    හොද ඔලු කාරයෙක් Tec with Wicky...❤🔥 මං ආස character එකක්

  • @thilankasthuriarachchi997
    @thilankasthuriarachchi997 ปีที่แล้ว +18

    නියම වීඩියෝ එකක් කාලි 👏👏. ලංකාවේ මේ ගොඩාක් බොරු දේවල් වලට මුනිස්සු අන්දන්නෙම "නිකන් ඉදන් සල්ලි හොයන්න පුළුවන්" කියන කථාව 😂

  • @DinujaRashmika
    @DinujaRashmika 9 หลายเดือนก่อน +1

    Part 3 th oni...godak watina video ekak ❤

  • @ranugajayasooriya5541
    @ranugajayasooriya5541 ปีที่แล้ว +1

    Gammk sago👌🏽👌🏽

  • @madusanka8028
    @madusanka8028 ปีที่แล้ว +45

    එක්සෑම අස්සෙ ආසම වීඩියෝ 5ක් විතර එක පාර වැටුනම🥲
    1.මේක
    2.planet 361 vlog එක
    3 days of dilshan vlog එක
    4 gutd grip අලුත් වීඩියෝ එක

  • @-magicianLK
    @-magicianLK ปีที่แล้ว +27

    *"ඇත්ත කතාව ඔයාට සල්ලි තියනවනම් ඕන විදිහට ඔයගෙ කතාව ලියා ගන්න පුළුවන්.ඕන තරම් මිනිස්සු ලෑස්ති වෙලා ඉන්නවා ඒක අහන්න"*

    • @userdkw
      @userdkw ปีที่แล้ว +3

      true

    • @slgamesclub7914
      @slgamesclub7914 ปีที่แล้ว +3

      No සල්ලි ඇති තරම් තිබිලා නැත්තටම නැති උන උන් මේ ලෝකේ ඕන තරම් ඉන්නවා.. සල්ලි විතරක් නෙමෙයි ඉගෙනීම, වගකීම වගේම හැකියාව තියෙන්නම ඕනේ

    • @-magicianLK
      @-magicianLK ปีที่แล้ว +1

      @@slgamesclub7914 අනිවාර්යයෙන්ම.
      මං අදහස් කරෙ වෙන දෙයක් :)

    • @vidushaambalanduwa2565
      @vidushaambalanduwa2565 ปีที่แล้ว +1

      @@slgamesclub7914 බුද්ධිය තමයි 01 ♥️💫

    • @dilharadias18
      @dilharadias18 ปีที่แล้ว +2

      @@vidushaambalanduwa2565 බුද්ධිය අංක එක කියන්න පුලුවන් ඒත් බුද්ධිය නිසා තමා සල්ලි ලබාගන්නෙ මේවගෙ රටක නම් අනාගතෙත් අපට ඉන්න වෙන්නෙ අපි මුලින්ම financial stable වෙලා ඉන්න ඕනෙ

  • @chanakabandara2358
    @chanakabandara2358 10 หลายเดือนก่อน

    ඒක සුපිරි හොදේ. ජයවේවා

  • @dimanthadesilva4491
    @dimanthadesilva4491 ปีที่แล้ว +1

    The best ever KAALI projects ❤️🔥

  • @sampathkumara4226
    @sampathkumara4226 ปีที่แล้ว +19

    අද පට්ට ආ ලංකාවේ ටෙලෙdrama වලට react එකක්‌ දීපන්කො කාලියෝ 🤣

  • @SasiruNemitha
    @SasiruNemitha ปีที่แล้ว +3

    niyamai kaali

  • @tharindu__lakshan_
    @tharindu__lakshan_ ปีที่แล้ว +2

    බලපු හොදම දැනුමක් ලබා ගත්තු වීඩියෝ එකක් 🙂❤️🔥

  • @rabbaa492
    @rabbaa492 ปีที่แล้ว +1

    අඩෝ කාලි ආදරෙයි ඕයි මේක තමයි වෙන්න ඕනේ 🔥❤️

  • @Shavinofficial
    @Shavinofficial ปีที่แล้ว +25

    මෙච්චර කාලෙකට කරපු හොඳම KAALI PROJECTS වීඩියෝ එක ! Gg wp wicky ❤🔥

  • @kalpadesilva
    @kalpadesilva ปีที่แล้ว +3

    Patta episode ekak.. educated una hodta

  • @raviya3729
    @raviya3729 ปีที่แล้ว

    Kaali Project Eke kamathima Video eka ♥ Podcast ekak patan gamu boca !!!!!

  • @aroundtheworld-7844
    @aroundtheworld-7844 ปีที่แล้ว

    Kaali , putha oya thamayi real wadak karanney. Niyamayi Keep it up