Thank you dear brother Gamunu. It is highly appreciated these rare but valuable and noble concepts of you. You both taking us to historic and sentimental realities of history and whole manhood. God bless you and Honarable mr.Nandana .we hoping more interesting theems.
Nihal may not have had a formal education. but Nihal is a very intelligent man. Once I remember, the German lady said once about Nihal. I was with him at the time of Magul etha with the rest
Mekath dala vinadi 48 kin set una balanna thanks mama saudi enna truck driver knek mata puduma amaruwak tiyene lankawe etihhsaya gena dena ganna etin km 2000 km vitara yaddi me okma ahala oluwata dagana eka mat patta satuyi amaruwa hoda wenawa thnks dennatama
Hello Gemunu, I hope you are well aware of the immense contribution that you've made to open up the eyes and brains of many viewers through these talks with Nandana Weerarathna and S. Manoranjan. The fine details of the information of our recent political history and the resulting wisdom that I have gathered by watching these talks have opened up my eyes to see things with intellectually challenging and more accurate viewpoints. As I have mentioned before, I am only disappointed, sad and puzzled about the fact that you are the only journalist who appears to be doing this by bringing in these two guys to the popular media to educate us.
There is a secret that many people don’t know about nallathambi script. I wrote a script called erastakaya hamarai. Nihal silva took this script and changed the script to nallathambi. He did it even without my knowledge. I was 17 years old student at Ananda college Colombo at that time
What I have heard is Nihal was the man who dubbed voice for Rohana Wijeweera when he was captured. When he was seated on a chair in a,white shirt and requesting the cardres දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය to give up arms
නන්දන මහත්මයා කියන්නේ මාර මතක ගබඩාවක්....කතාව උනත් මාරම පැහැදිලී...🫡
එපියක් එනකල් ඉන්නේ...බලන්න බලාගෙන...බලන ගමන් කමෙන්ට් එක දැම්මේ...ගැමුණු සහෝදරයා...බොහොම ස්තුතී...🤜🤛
ගැමුණු මහත්මයා thanks නන්දන
නන්දන මහත්තයාගෙ කතා දිගටම ගේනවට❤️❤️
කොල පාට මිනී මරු පාලක මිනිසුන් ගේ (තිරිසනුන් ගේ) රෙදි ගලවා, උන්ගේ අමු නිරුවත වර්තමාන මිනිසුන් ට පෙන්වා දෙන මහා පුස්තකාලය ක්.... නන්දන sir....❤❤❤❤❤❤❤❤❤❤
ගැමුණුවා කොහොම උනත්, මම හැමදාම උඹට ආදරෙයි❤ දරුවෝ!!
ගැම්මක් මේකෙ පළවෙනි කොටස බලලා පැයක්වත් ගියෙ නෑ දිගටම නන්දන මහත්තයා එක්ක ඉතිහාසයම දිගාරින්න මේවා කොහෙවත් ලියවිලා නැති දේවල් මෙහෙම හරි හැමෝටම දැනගන්න සමාජගත වෙන්න ඕන ❤
නන්දන මහතා නිසා නොදන්නා දේවල් දැනගන්න වා මේවා නොදන්නා පරම්පරා වට කියාදීම යුතුකමක් බොහොම පින් බුදුසරණ යි 💐💐💐👍👍👍🙏🙏🙏🙏
නියමයි ගැමුණු සර් නන්දන සර් සමග තියන සංවාදය මම හරි ආසයි අහන්න හොද වැඩසටහනක්.
එල සෑර්
සර් .. මොන ඉස්කෝලේ ද ඉගැන්නුවේ 😂😂😂
ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය ගැනත් මේ වගේ හෙළි කිරීමක් කරන්න.
සිරිසේන කුරේ ගැනත් ඕනේ...
නන්දන මහත්තයා බොහොම ස්තුතියි
ගැමුණු ඔයාට මුලින්ම ස්තුතියි මෙවෙනි video ඉදිරිපත කරනවට මේ නන්දන. මනෝ. කියන කතා සහතික ඇත්ත සමහර දේවල් දෑසින් දැකලා අත් විදපු අය අපි.
ඇත්තටම මේ දේවල් අනාගත පරපුරට හොද දෙයක් වගේම වහල් සේවයේ යෙදී සිටින අයට යහපත් ප්‍රතිඵල ලබාගැනීමට හැකි බව තහවුරු කිරීමට තව තවත් හොද දෙයක්
ඉතාමත් වටිනා කමක් ඇති වැඩසටහනක් ,ස්තුති ඔබලාගේ ආවරණයට..🌟🌟😊
ගොඩක් ස්තුතියි යට ගිය ඉතිහාසය මතක් කර දීමට .අලුත් පිටුවකින් නැවත හමුවෙමු
මම ජපානේ ඉදන් බලන්නේ. දාපු ඔක්කොම ටික
බැලුවා.මේවා වෙද්දි මං ඉපදිලා නැ,ඒත් මේ අය ඒ කාලේ හිටිය අය නිසා මේවා අපි අද විශ්වාශ කරනවා,එහෙම නැතුව තව ටිත කාලයක් ගිහින් මේ කතා ඇහුවනම් මේවා ඇත්තද කියලත් හිතෙන්න තිබ්බා. විශේෂයෙන්1970-1990 වගේ කාලේ උන දේවල්.. ඇත්තටම ගොඩක් ස්තූති🫶❤️💪
@@shami1354 ජපානෙට ස්තුතියි 💚
මේ කතාව සම්පූර්නයෙන් ඇත්ත,මමත් නිහාල් එක්ක එකට හිටපු කෙනෙක්,මම 1955 /1/9 ඉපදුනේ,නිහාල් 1954/1/10 ඉපදුනේ,මේ උපන් දින නිසාම අපි දෙන්න හොදම යාලුවෝ,මගේ දුවට බත් කවන්න බැරි උනාම,නිහාල් සාජන් නල්ල තම්බි චරිතයට ඇදුම් ඇන්දම බඩ ලොකුවට හිටින්න ඇදින්නෙ,ඒ බඩ මගේ දුවට පෙන්නල,බත් කන්නෙ නැති ලමයි,ගිලල තමයි බඩ ලොකු කියල මම කිවහම නිහාල් මගේ දුවව,වඩාගෙන,නෑ දුව මම ලමයි ගිලින්නෙ නෑ,ඔයා බත් කන්න මම ඔයාට ආදරෙයි දුවේ කියල කිව්ව,ඒ ටවර් එක ඇතුලෙදි,
අම්මෝ අපේ රට ..මොකක්ම හරි පිනක් තියෙනවා හිටපු නරුම පාලකයන් ගෙන් පස්සෙත් මේ තත්ත්ව යෙන් වත් තියෙන්න.😢
ඩෙන්සිල් කොබ්බෑකඩුව ඝාතනය ගැනත් video එකක් කරන්න.
බොහොම පින් මෙවැනි හෙලිදරව්වක් කරන ඔබ දෙපලටම......දේශයට බිහි වූ මෙවැනි සාපලත් නායකයෝ ගැන මිනිස්සු දැනුවත් වෙන්න ඕනේ .....උන්ගෙ පුරුක්වල සෙවනැලි තාම තියෙනවා ....මේ කතා ගැන අපට නම් සැක නෑ අපි ඔඅය කාලේ හිටපු නිසා ...අපි පාසල් ගියේ හැමදාම මිනී පිච්චෙන වා බල බලා.....ඒ කාලේ ඉපදිච්ච යෝධ පුත්තු කොච්චර දේශයට අහිමි කලාද......
දේශපාලනය ට සම්බන්ධ හැමෝම පරිස්සමෙන් ......මේ දෙපල ජීවත් වෙනවට අකමැති අයත් මේ මොහොතෙ ඇති ....
ඔය පාතාල වැඩ කරන අයත් දන්නවා නේ කොයි මොහොතේ හරි ඔවුන් මරණ බව ඒ නිසා කරන වැඩ පසු කාලෙක අහුවෙන්න හරි කොහේහරි සගවලා තියන්න ඕනේ .......ජැක්සන් ට වුනෙත් එහෙම දෙයක් වෙන්නැති....විජය කුමාරතුංග .....මේවා සහගහන අපරාධ ...
අද වීඩියෝ එකත් නියමයි .හුස්මත් හෙමින් අරන් කතාව ඇහුව.තව එකක්..ශ්‍රිමත් රණසිංහ ප්‍රෙමදාස, ශ්රිමතී හේමා පේමදාස...මේ ශ්‍රිමත් ,ශ්රිමතී වචන ත් එකල භාවිතා කලා මතකයි.
මුන්ගේ පරම්පරාව ඩෝබි (රෙදි අපුල්ලන මිනිස්සු) ඒ නිසා ඒ අඩු කම පුරව ගන්න තමයි ඒ විදිහට සමාජ ගත් කරේ
This is a very good review.. good job.
Thank you dear brother Gamunu. It is highly appreciated these rare but valuable and noble concepts of you. You both taking us to historic and sentimental realities of history and whole manhood. God bless you and Honarable mr.Nandana .we hoping more interesting theems.
@@dhaneshweerasekara4678 🙏
Thank you for bringing valuable history back for us all with Mr.Nandana🇱🇰🙏
මේ වැඩ සටහන දිගටම කරගෙන යන්න ගැමුණු මහත්තයා මේක සුපිරි වැඩක්
බිස්නස්කරන පාතාල භික්ෂූන් ගැන එකක් කරන්න bro
ඕකේ වෙනත් කතාවක් අපි අහලා තියෙනවා එයා සාමාන්‍යයෙන් ඔතන නිතර යන එන තැනක් නිසා එතන හමුදාවේ අය ඔක්කොම අඳුරනවා. ඉතින් එයා ව්හිලු තාලු කරනවා විකාර කරනවාලු. නමුත් එදා එතන හිටපු පරණ හමුදා කාණ්ඩය වෙනස් කරලා අලුත් කට්ටියක් සේවයට දාලා එයාලා නිහාල් සිල්වා එනවා වාහනය අඳුරන්නේ නැහැ ඉතින් එයාලා හෝල්ට් කියලා මොකක් හරි චෙක් කරන්න හදලා නිහාල් පරණ විදිහටම විහිලුවක් කරලා මොනවා හරි හයියෙන් කියලා වාහනේ ගිහිල්ලා ඊට පස්සේ මේ අය වෙඩි තිබ්බා කියා තමයි ආරංචි වුණේ
මේ මනුස්සයට මේ පුටුවෙ ඉන්න අමාරුයි කියල පේන්නෙ නැද්ද..
සුව පහසු අාසනයක් දෙන්න..
@@indranialwis2124 එයාට අපහසු නෑ.. එයා කියලා ඉල්ලගත්තේ ඔය පුටුව 😊
ගැමුණු ඔයා වෙන අන්තයකට මේ වැඩසටහන් අරන් යන්න අපි වගේ වැඩසටහන් ඔක්කොම බලනවා මේ මනුස්සය හිතලු කියන්නේ ජස්සන්ගේ ඇක්සිඩන්ට් එක සැකයි වගේ හැඟීමක් මෙයා සමාජගත කරන්න හදනවා ඒකෙන්ම මෙයාගේ මයින්ඩ් සෙට් එක පැහැදිලියි නිහාල් සිල් වව ප්‍රේමදාස මැරුවා වෙන්න පුළුවන් හැබැයි මේ මනුස්සයා ස්ථීර ඇත්තක් සාක්ෂි සාධක පදනම් දෙයක් නෙමෙයි කියන්නේ මෙහෙම ගියොත් පාඩුව ඔයාගේ චැනල් එකට අනික අතීතයේ කුණු වෙනුවට අනාගතයට පාඩම් කියල දෙන වැඩසටහන් කරන්න ජය වේවා ගැමුණු
Mu boru karaek vage youtube vala prasidda venna....
කොළපාට සමාජයේ උන් මිනිමරුවෝ කියල පිලිගන්න බැරිද
නිහාල් සිල්වා ගෙ මරනය සිදුවුන කාලය හොදට මතකයි. මේ මහත්තයා කියන්නේ ඇත්ත ...
Meawa sahathika attha ban premaya ki dahak maruwada api dannawa ewa gana
ස්තුති ඇත්තටම අපි නොදන්න අතීතයක් අපිට කියලා දෙනවාට. මම අහලා තිබුණු කතාවට වඩා ලොකු වෙනස් කතාවක්
ආසාවෙන් බලන වැඩසටහනක් 👍👍👍👍👍
නිහාල් සිල්වා මහත්මයාගේ සාජන් නල්ලතම්බි නාට්‍ය දර්ශන ගැන නන්දන මහත්මයා කියද්දී ... නිහාල්ගේ තවත් ක්ෂණික ප්‍රසිද්ධ දෙබසක් තමා ... විජය කුමාරතුංග සිය නාට්‍ය දර්ශනයක් නැරඹීමට පැමිණි දවසක , සිය වේදිකාවේ ප්‍රේමවන්තියට .... ලැජ්ජා කරන්න එපා , විජය මහත්තයා ඉද්දි අපි මොන ප්රේමවන්තයොද යන්න.
Love you both
කවුරු කොහොම කෙසේ කිව්වත් අඩු කලේ හෙලවේ 😑
ච්ත්‍රපටි සංස්ථාවේ ඒ කාලේ අපි දන්නා කෙනෙක් හිටියා GM මට්ටමේ... මිනිහ කිව්වා, නිහාල සිල්වා තරම් මෝඩ උද්දච්ච මීහරකෙක් සංස්ථාවේ තේ හදන්නවත් සුදුසු නෑ කියල... මේ රටේ හිටපු මෝඩම ජනපති තමයි ප්‍රේමදාස.... දැන් උනත් පුතාගේ එක මිනිත්තු 5 කතාවක් අහල බලන්න.. අමුම මීමා නෙවෙයිද කියල. රෑ 12 - 1ට ඔෆිස් එකට එන්නේ ඒ එනකොට තමන්ට ඕන ලොක්කව ගෙන්නනවා.. ප්‍රේමදාස මීහරකත් කරේ ඕකම තමයි... ලංකාව මේ තරමට ඉතුරු උනා ඇති...
Aththamai
Kiyanna wachana na ,program eka marai❤
Excellent Gamunu❤ pls continue
Nihal may not have had a formal education. but Nihal is a very intelligent man. Once I remember, the German lady said once about Nihal. I was with him at the time of Magul etha with the rest
මේ episode ටිකනම් පිස්සුවක් ❤
සෑහෙන්න වටිනා වැඩසටහනක්
Mekath dala vinadi 48 kin set una balanna thanks mama saudi enna truck driver knek mata puduma amaruwak tiyene lankawe etihhsaya gena dena ganna etin km 2000 km vitara yaddi me okma ahala oluwata dagana eka mat patta satuyi amaruwa hoda wenawa thnks dennatama
@@travelwithjack5172 බොහොම සංතෝසයි අදහසට 💚🙏 පරිස්සමට යන්න ඕනේ
මතකයි ඒමරණය සතත්‍ය කවදා හො උඩ එනවා...
Thank you Nandana ,
Hello Gemunu,
I hope you are well aware of the immense contribution that you've made to open up the eyes and brains of many viewers through these talks with Nandana Weerarathna and S. Manoranjan.
The fine details of the information of our recent political history and the resulting wisdom that I have gathered by watching these talks have opened up my eyes to see things with intellectually challenging and more accurate viewpoints.
As I have mentioned before, I am only disappointed, sad and puzzled about the fact that you are the only journalist who appears to be doing this by bringing in these two guys to the popular media to educate us.
There is a secret that many people don’t know about nallathambi script. I wrote a script called erastakaya hamarai. Nihal silva took this script and changed the script to nallathambi. He did it even without my knowledge. I was 17 years old student at Ananda college Colombo at that time
@aarogyahealth pls send the contact information
මිනිහෙක් ඉපදෙනකට ආයුෂ අරගෙන එන්නේ නෑ කියන එක පිලිගන්න පුලුවන්
මරු අදහසක්; ප්‍රේමදාස ලඟට ගත්තෙ නූගත අය. (ගාමිණී, ඇතුලත්මුදලි ආදීන් ඉවත් කලා.) 68000 කට වඩා මැරුව. මම හිතන්නෙ බලය වෙනුවෙන් වැඩිම පිරිසක් මරපු කාලකන්ණියා ප්‍රේමදාස. පසුගිය වීඩියෝවක මම දැක්ක (මම ආදරේ කරන )නන්දන කියනව විජේවීරට පරපුරෙන් එන පලිගැනීමේ ජන්මයක් තිබුන කියල. එහෙමනම් හිරේ හිටපු ටිල්වින්ට දැන් ක්‍රියාත්මක වෙන්න බැරිද? තමන්ගෙ සහෝදරය මරපු, වර්තමාන ජනපති අනුරට බැරිද විධායක බලයෙන් "අම්මට සිරි" කරවන්න බටලන්දයාට ; නැත්නම් ඔබ තුමා කිව්ව ලෙස ප්‍රේමදාසගෙ කොපියක් කිව්ව මහින්දට විරුද්ධව. මම ආදරෙයි❤ නන්දනට හැමදාම........
බල්ලෙක් වගේ මැරුනෙ ඒනසයි (බල්ලා හැරුන හන්දිය නාමය පටබැදුනේ එහෙමයි.
You are doing very well, keep going on dear.
Aththa mr nandana
Niyami gamunu niyamie oyage episode eka nandana mahatayo oya kohomadaha pruff enne
ලස්තියි වැඩසටහනක්
උන් ලියපු ඉතිහාසය වෙනුවට සත්‍ය ඉතිහාසය ජනගත කිරීමෙ වියායාමයට උත්තමාචාරය ❤❤
ස්තුතියි !!
Good luck
Wonderful PROGRAMME.
Yako gamma meka abbahiyak ban.❤😂🎉 patta gedara apu gaman balanne ubagei nandana ayyagei programme eka .elakiri bro.
අඟල් "43"ක....තිරයක මා මේ වැඩසටහන..නරඹනවා ඉතාමත්...කැමැත්තෙන්...ස්තුතියි !!...
Very good explanation....
මේවා ඇහෙනකොට ජැක්සන්ටත් මහ රජාණෝ වැඩක් දෙන්න ඇත්තෙ.
බොහොම ස්තුතියි!
අපිත් දැන් ගවේෂණාත්මකව හිතන්න පුරැදු වෙනවා.
🎉🎉❤❤❤❤❤❤
Athal dennep ee unta😅
නිදිමතේ හිටිය කියන්න ඇති.. සාක්කි දෙන්න ගියානම් සදහටම නිදි කියල දැනගන්න ඇතිනෙ...😂
@@UdeniWanninayake-s1w ඔව් ඔව් මටත් ඕකම හිතුනා.. අහන්න අමතක වුනා 😅😅
Maath oka kiyanda awe. Eth a minissu kochchara athulen wudawanawa athida me weda hinda @@gemunuwanninayake
අධම පාලකයො නිසා කී දාහක්නම් වටිනා ජීවිත නැති උනාද..
Maru program aka keep it
1989 මට අවුරුදු 6. ඒ කාලෙ නිහාල් සිල්වා ගෙ මරණෙ ගැන ඇහුන කතාවක් තමයි රොහණ විජෙවීර අල්ලගත්ත වෙලාවෙ ජවිපෙ සාමාජිකයන්ට බාර වෙන්න කියලා හඩ දුන්නෙ නිහාල් කියලා. ඒක වහගන්න කරපු මරණයක් කියලා
අප නොදැන සිට් සත්‍යයයි...මේ...
Best episode
ලංකාවේ කලාකරුවන් අතරින් සැබෑ කලාකරුවෙක් ලෙස සහ පතිභාපූර්ණ රංඟන ශිල්පියෙක් ලෙස මා අගයකරන්නෙ නිහාල් සිල්වා මහතා පමණය. එය මගේ තෙරීමය. ඔහුට මරණ සිදු කිර්‍රිමත් සමඟම සිදුවූ අඩුව අද වෙන තුරු පිරවිය නොහැකිය. සුවිශේෂ කලාකරුවානෙනි. අප ඔබට ණය ගැතිවන්නෙමු.
මේ අනුව මට දැනුනෙ ජැක්සන් ඇන්තනීටත් උනේ මෙහෙම දෙයක්ද....දේශපාලනය හා කලාව ....අනේ මන්දා පුදුම රටක්.බලලෝබය නන්දන මහතාගේ තර්කානුකූල බව නම් සුපර්
මම ඉපදුනේ හැදුනේ වැඩුනේ ගල්කිස්සේ, ඔය වෙඩි තැබීම වෙලා තිබ්බේ ගල්කිස්සේ සිට දෙහිවල ගුවන් පාලම එහෙම පාස් කරගෙන වැල්ලවත්ත දෙසට යනකොට වම්පත්තේ හමුවෙන නුග ගහ සමග ඇති පොලිස් මුර පොලේදී. මගේ පියා සහ ආච්චි අම්මා ගිහින් තිබ්බා ආරංචි වුණාම බලන්න. නල්ලතම්බිගේ තට්ටේ කුඩු වෙන්නම හෙඩ් ෂොට් එකක් වැදිලා මොළේ කොටසක් එහා පැත්තේ සිට් එකේ තිබ්බේ කියල එයාලා මම පොඩි කාලේ කියනවා මට තවම මතකයි.
එයා ප්‍රේමදාසගේ කිට්ටු හිතවතෙක් නිසා ඒ පවර් එක අරන් අවේලාවේ ගමන් බිමන් යන ගමන් නිතර එතැන පොලිස් මුරපොලේ නිලධාරීන් වාහනේ චෙක් කරන්න නවතනකොට බීමතින් කුණුහරුපෙන් බැන අපහාස කිරීම, අණ නොතකා රිය ධාවනය වගේ දේවල් කර තිබෙනවා. පොලිසියේ අයත් කරබාගෙන ඉඳල.
පසුව රටේ සිටුවේෂන් එක නරක අතට යනකොට දවසක් ඔතන ආරක්ෂාවට හමුදාවෙන් දාලා තියෙනවා. පොලිසිය වගේ නෙමෙයි හමුදාව එක්ක කේස් බැහැ , එදත් වාහනේ පොර ඈත එනකොටම පොලිසියේ අය කියල අන්න අරූ එනවා..නවත්තලා වැඩක් නැහැ..නිකන් කුණුහරුප අහගන්න වෙන්නේ කියල.
හමුදාවෙ ඔෆිසර් කියල තියෙනවා ඒවා කොහෙද , බලාගමු කියල. පසුව හමුදාවෙන් වාහනේ නවත්තන්න අණ දෙනකොට නල්ලතම්බි වාහනේ ටිකක් ස්ලෝ කරලා අමුතිත්ත කුණුහරුපෙන් නිලධාරීන්ට බැනගෙන නොනවත්වා යනකොටම හමුදාවෙන් ඕපන් ෆයර් කරල තියෙනවා.
ඔහොම තමයි ඒ කාලේ ඔය සිද්ධිය ගැන දෙහිවල ගල්කිස්ස ඒරියා එකේ ඔය ගැන කතාව ගියේ.
මමත් අහල තියෙන්නෙ ඔබ කියන කතාව තමා මේ බූරුව ප්රේමදාසයගෙ පවර් එක අරගෙන් හැමදාම ඔය රෝඩ් බ්ලොක් එකට පාට් එක දානවලු අන්තිමට මූ හමුදාවෙන් සල්ලං උනා....
What I have heard is Nihal was the man who dubbed voice for Rohana Wijeweera when he was captured. When he was seated on a chair in a,white shirt and requesting the cardres දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය to give up arms
❤❤
දාගැබ් මහා වැව් තැනුවේ ඩෝල්ටන්.....
සීගිරි ගලේ ගී ලිව්වේ ඩෝල්ටන්.....
නගුලෙන් එදා වැඩ කෙරුවේ ඩෝල්ටන්......
පැදුරේ මෙදා නිදියන්නේ ඩෝල්ටන්.......
මේක ඇත්ත පත්තරයේ කතුවැකියේලු තිබිලා තියෙන්නේ ඒ ඩෝල්ටන් අල්විස් නම් මහා ගීත රචකයා රචානාකල දාගැබ් මහා වැව් තැනුවේ නුඹයි පුතේ... නම් ගීතය ප්‍රේමදාස විසින් තම නමින් ප්‍රකාශ කල නිසා
රටේ ආර්ථිකය හොඳ..නම් නළුවොත් ජනතාව සමඟයි...එහෙන ඔවුනානම් ..කලාකරුවා .අපිව අතරමං කරනවා..
දිගටම nandana weerarathna genwanna, r.premadasa gena episode karanna
නන්දන මහත්තය ,
ඔබතුමා පාස්කු කොමිෂන් වාර්තාව ආකාරයෙන් බටලන්ද කොමිෂන් වාර්තාවත් පිටකරන්න පුළුවන් ද? (ඔබතුමාගෙ බටලන්ද ගිනිතැබීම විශිෂ්ඨයි) නමුත් කොමිෂන් වාර්තාව හා ඔබතුමාගෙ පොඩි හැදින්වීමක් එක්ක පස්කු ප්‍රහාරය වාර්තාව ආකාරයෙන් පිටකරන්න පුළුවන් නම් .
ඔබ දෙපලට දීර්ඝායුෂ .
ඕකනෙ මම කිව්වෙ " චන්ද්‍රිකාගෙ මලගමෙන් පස්සෙ" කියල.
@Lochaඇයි කාට බයේද..? පිස්සු බටකොල ආච්චි මහා රැජිණද 😂naAriyarathna
@gajalanka95 මචං වැරදිලා නෙවෙයිද මඟෙ ලිපිනය?
❤❤
හොද වෙලාවට මෙි බොරැ අහන්න නිහාල් සිල්වා හරි ප්‍රේමදාස හරි නොහිටියෙ..😂😂
Minimarandama upan Alugosuwaa
Premadasa
නිහාල් සිල්ව වෙඩි කැවෙිි89කොළඹ සාන්ත පිතර පාසල ආසන්නයේ තිබු ගුවන් හමුදා මාර්ග බාදකයේ අණ නොතකා සිය රථය නොනවත්වා ධාවනය කල නිසා..වෙිඩි තබන ලද්දේ් නියමු නිලධාරි විශ්ව සමරකෝන් විසින්..,වෙිඩි තැබුවායින් පසුයි නිහාල් සිල්වා බව හඳුනා ගත්තේ්., විශ්ව සමරකෝන් විසින්, විශ්ව ඉංජිනේරැ පිථයට ,මොරටුව තේරි තිබියදි ගුවන් හමුදාවට බැදුනු දක්ෂයේක්..,විශ්ව හා මා ගුවන් හමුදාවෙිි එකම කන්ඩායමෙිි..නුවර,තිුත්වවිදුහලේ ආදි සිසුවකු වන විශ්ව ඇමරිකාවෙිිදි වැළඳුණු රොගයක් නිසා මියගියා,බොරැ කියන්න එපා..,කවිිරැ හො මෙම බොරැවට උසාවි යනවා නමිි මා සාක්ෂි දිමට ඉදිරි පත් වනවා.
ඔයා ලග හිටියද..
මේ දිවයිනේ පවතින ලොව්තුරු දහම
විසුවා කෲර පාලකයින් අධම
ඇත්තටම ජැක්සන් ගෙ වාහනේ වැදුනු අලියකු සිටියාද..අම්මෝ ..
මෙම තොරතුරැ ඉදිරිපත් කරන විට විශ්වාස බාවය වැදගත් . මාර්ග බාධක වල නවත්වන්නේ නැති වාහන නවත්වන්න ටිකක් ඉදිරියෙන් බටයෙක් සිටීම සාමාන්‍ය දෙයක් . එනිසා ඉදිරියෙන් වෙඩි තැබීම මත සම්පුර්ණ කතාව ගොඩ නැගීම වැරදියි . වෙනත් තොරතුර නැත්නම් මේ කතාව අසම්පුරණයි.
සිරිසේන කුරේ ගැනත් episode ekak karanna
සිරිසේන කුරේගෙ දුව නේද හකීම් එක්ක සම්බන්දයක් තිබිලා පස්සෙ ගිනි තියාගෙන මැරුණ කුමාරි කුරේ.
Nandana mahattayo Mata hamuwenna asai
ඇල්ලේ ගුණවංශ හිමිත් කරලියට ආවේ ප්‍රේමදාස යුගයේදී...ඔහුත් ප්‍රේමදාසට කවි,සිංදු ලිව්වා...කවිය යටින් ආර්, ප්‍රේමදාස ශූරීන් කියලත් තිබුනා....
ගැමුනුඅයියේ...පුලුවන් නම් ඇඹිලිපිටිය මධ්‍යමහා විද්‍යාලයේ අතුරුදන් ළමුන් ....විදුහල්පති දයානන්ද ගලප්පත්ති පිසාචයා ගැන...නන්දන මහතා එක්ක වැඩසටහනක් කරන්න...ඔහු රාවය පත්තරේ එකල සේවය කරපු කෙනෙක්නේ....සූරිය කන්ද සමූහ මිනීවල්....චන්ද්‍රිකා එය යට ගහපු විදිහ ගැනත් දැන ගන්න ඕනි....
ගැමුණු කරුණාකර නන්දන මහතා ට වාඩිවීමට සුදුසු පුටුවක් දෙන්න. බලන්නකො ඒ මනුස්සයා විදින දුක
ඇයි...මහ නළු..ගාම්ණී ෆොන්සේකා unp...රැළිවල කථා පැවත්වුවා..?..මට මතකයි .ඒ සිනමාවේ සක්ව්ති.!!
P.Ranasinghe name came out from Bank of Ceylon Manual Ledger Sheet.
ආර්යාව,,අති ගරැ,,උතුමාණන්,,අවසාන යේ කෑලිවලට ගියා උගත් තරැණ පරපුරට කරපු අපරාධ වලට
මම දන්න විදියට නිහා සිල් රට වෙන තිබ්බේ ගනිමුල්ල කෑම්ප් එක ගාවදි නවත්තන්නැතුව ගිහිල්ලා ගිහිල්ලා කියලා
ගිනි මැලයකට වඩාත්ම ලං උනොත් පිලිස්සීම ෂූවර්
එමනිසා තමන්ගෙ ආත්ම ගරුත්වය රැකගෙන ජීවත් වෙන්න
මාද්යාවේදීයායි ආමන්ත්රනය කරම්. හත්මයානෙණි.!!
නීතිඥ චරිත් ලංකාපුර මහතාගේ ඝාතනය පිලිබඳවත් සාකච්ඡාවක් පවත්වන්න.
මේවා නිරාවරණය කරනවාට බොහෝ ස්තුතියි. මේවා සම්බන්ධව පොතක් ලියා , ජාතික ඉතිහාසයටද ඇතුලත් කල යූතයි.
මා දැනට මෙම වැඩසටහන බලන්න වී දැනට ව්නාඩ්..26යි...මේවා මට දැනෙන්න ගන්නවා...මා නිහාල් සිල්වාගේ..රංඟනයන්..නැරඹූ මිනිසෙකි..
🙏🙏🙏🙏🙏🙏🙏
Jeyaraj fernandopulle gana vedio ekak karana
ප්‍රේමදාස දවසක් ගුවන් විදුලියට ගිහින්, එදා ගුවන් විදුලි සංගීත කණ්ඩායම ප්ලේ කරන තැනට ගිහින් වාදකයෙක්ට කිව්වලු ඔතනට ගන්න ඕනේ ඊ එකක් කියලා, ආයේ ගන්න කියලා, වාදකය ගැහුවලු එෆ් එකක් , ප්‍රේමදාස් කිව්වලු අන්න හරි හරියටම ඊ එක වැදුනේ දැන් කියලා 😂, වාදකය තමයි මරු වැඩේ කරේ 😂
Andew De Silva mage Grand Father !
ඔය කතාවේ බරපතල පරස්පරයක් තියනවා. ඉදිරියෙන් වෙඩි වැදුනේනම් ඉදිරිපස ින් අත දැමය හැකි තුවාලයක් කිසිලෙසකින් සිදුනෙවේ...පසුපසින් හිසට වැදුන වෙඩි පහර ඉදිරිපස කඩාගෙන පිටවු බැවින් ඉදිරිපස විශාල කුහරයක් ඇතිවන්නේය. එනිසා අත දැමිය හැකි තරම්න විවරයක ඇති වන්නෙය නමුත් සියළු ප්ලැන පාලකයාගේ බව මමද පිළි ගන්නෙමි...
අතීතයේ ඛේදනීය සිද්ධියක්.. හැබැයි හොදට ඉදිරිපත් කරනවා. ඔය කියන කතාවේ කියනවා ඉස්සරහින් ඔලුව උස්සන්න යනකොට මූණ ඇතුලට අත ගියා කියලා.. එහෙම දෙයක් ඇත්තටම වුණා නම් ඒක වෙන්න පුළුවන් පිටිපස්සෙන් වෙඩි තිබ්බොත් තමයි.
අනික වාහනයක් ඇතුලේ හිටපු කෙනෙක්ට එළියෙන් වෙඩි තිබ්බනම් වෙඩි සලකුණක් තියෙන්න පුළුවන්. මට නම් හිතෙන්නේ වාහනේ පිටි පස්සේ ගිය කෙනෙක් තමයි වෙඩි තියන්න ඇත්තේ..
අලුත් නාට්‍ය නෙයිනගේ සූදූව අලුත් නිෂ්පාදනයට පසු වී තමයි නිහල් Dec 3 මැරෙන්නෙ.
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏👍👍👍👍👍
අපි 89/90 කාලේ කට කථා වලින් දැනගත්තේ විජේවීර වගේ tv එකේ රඟ පෑවේ සාජන් නල්ල තම්ම්බි, ඒකට ඔහුව නිහඬ කරන්න ඝාතනය කලා කියලා.
මිනීමරු ඉතිහාසයක් තියෙන පක්ෂයක අය බලයට ගේන්න කඩේ ගිය කලාකාරයින් ගේ ඉරණම කොහොම වෙයිද කියන්න බැරිද...? ආ.. හරි .. හරි, රනිල්ට කඩේ ගියා වගේ තමයි නේ😂😂😂