ලංකාවෙ හොඳම Music Band..! (Reacting to music bands Sri Lanka)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ก.ค. 2024
  • #KAALI #කාලී
    0:00 intro
    00:23 Sunflower vs Marians
    02:08 Daddy vs Gypsis
    06:41 Dharmarathne Brothers vs Three sisters
    08:14 Line One Vs Wayo
    11:46 Beji Vs Volare
    15:16 D major vs 2Forty2
    17:19 Moonstones vs la bambas
    18:24 FlashBack Vs Sanidapa
    22:49 Infinity Vs News
    25:00 Saragaye by me :)
    27:36 Why..!
    Visit Like my Page - / kaaliprojects
    Don’t forget to comment .. and let me know whether you enjoyed the video. Means a lot..! :)
    To get more updates about my latest videos.. please SUBSCRIBE !! Enjoy the FUNK
    edit : Sachi✔️
    Hope you'll like it!
    Find Me On :
    🎵 Social Media
    ✘ Like on Facebook: tiny.cc/ydlhuz
    ✘ Follow me on Instagram: tiny.cc/2elhuz
    ✘ Subscribe on TH-cam: tiny.cc/uflhuz
    ✘ Follow me on Twitter: tiny.cc/4elhuz
  • บันเทิง

ความคิดเห็น • 1.8K

  • @smile.......
    @smile....... ปีที่แล้ว +749

    කාලිව අයින් කරල ජූඩ් & මොල කකුලුස් ගෙ එපියක් ගේමුද 😁🤣🤣

    • @KaaliProjects
      @KaaliProjects  ปีที่แล้ว +274

      හා එහෙම්ම කරගනිල්ලකො එහෙනම්..! 😑

    • @rajithachamika2199
      @rajithachamika2199 ปีที่แล้ว +42

      ජූඩ් & මොල කකුලුස් oonamai කාලිව අයින් කරල

    • @galaxy_Wolf_
      @galaxy_Wolf_ ปีที่แล้ว +10

      🤣🤣🤣

    • @tharushalakmal7
      @tharushalakmal7 ปีที่แล้ว +18

      මොල කකුලුසුයි අප්පුවායි දාන්න ඔනේ

    • @arunakrishantha8244
      @arunakrishantha8244 ปีที่แล้ว +14

      කාලිවත් පොඩ්ඩක් කොනක හරි තියන්න ඕන, කාලිට තරම් නෝන්ඩියක් දානකොට කින්ඩිය බේරෙන කුප්ප මූනක් දෙන්න උන් දෙන්නටම බෑ, හැබැයි අදහස සුපිරි 😂

  • @RuuCinema
    @RuuCinema ปีที่แล้ว +133

    සන්ගීත් කියන්නේ ඒ කාලෙ ඉදන් අල්ලන් ඉන්න Legend කෙනෙක්❤

    • @sankethlanka
      @sankethlanka 10 หลายเดือนก่อน +1

      ආදරෙයි රූ🍻♥🔥💪

  • @kavindya559
    @kavindya559 ปีที่แล้ว +17

    Sarith surith and The *News*

  • @kevinb2047
    @kevinb2047 ปีที่แล้ว +75

    සංගීත් විජේසූරිය ප්‍රමුඛ සනිධප කියද්දි ඉස්සර ඇඟ හිරි වැටිලා යනවා බන් ♥️🥺 එච්චරට ගැම්මක්

  • @mayurafernando6792
    @mayurafernando6792 ปีที่แล้ว +13

    Gypsies & sunflower - iconic of band music
    Marians, සනිදප ( with sangeeth ), Daddy- turning points of band music
    Flashback - Discipline is the secret
    News and infinity - future
    Thats my favorite

  • @oshadakawidu3932
    @oshadakawidu3932 ปีที่แล้ว +66

    Flash back අලුත් keyboardist දිනේෂ් දිසානායක පට්ට වැඩ්ඩෙක් artist backing නම් සනිධප තමයි

  • @taru12madh58
    @taru12madh58 ปีที่แล้ว +252

    මටනම් ලංකාවෙ හොදම acoustic band එක daddy.අනුන්ගෙ සින්දු වලින් හිට් වෙන්නෙ නැතුව..තමන්ගෙ original songs වලින් විතරක් concert එකක් කරන්න පුලුවන් youth එකේ එකම බැන්ඩ් එක❤️

    • @chathumalchiranjeewa
      @chathumalchiranjeewa ปีที่แล้ว +10

      True af.Infinity & other acoustic bands playing iraj,ranidu songs & bring that 2000s vibe to have that hype,popularity.If They Werent There Most Of Band Wouldnt Be Here.

    • @kavishka_heshan
      @kavishka_heshan ปีที่แล้ว +12

      Gayya හිටියනම් 🥺

    • @dushmanthalakmal5095
      @dushmanthalakmal5095 ปีที่แล้ว +3

      Aniwa Daddy thamai 🖤

    • @dnvproduction4252
      @dnvproduction4252 ปีที่แล้ว +1

      Aniva ekata gahanna na

    • @bhanukaweerasinghe8857
      @bhanukaweerasinghe8857 ปีที่แล้ว +2

      Naada is the best band.

  • @srinathdesilva7689
    @srinathdesilva7689 ปีที่แล้ว +49

    Sanidapa + Wayo + Sangeeth 💗💗💗💗💗💗 Lead Guitarist - Shan and Drums - Prasanga

  • @amiltharinda8806
    @amiltharinda8806 ปีที่แล้ว +4

    News Sunflower
    Infinity Sanidapa
    Waayo Flashback
    Marians Sakura

  • @jayashanfernando6208
    @jayashanfernando6208 ปีที่แล้ว +10

    Merry Christmas kaalii🎅❤️ sirase program eka baluwa😍🙂

  • @durbukawithkaniya4708
    @durbukawithkaniya4708 ปีที่แล้ว +5

    අඩෝ ආසාවෙන් බලන එකම reaction සෙට් එක උබලගේ♥️

  • @hiru1226
    @hiru1226 ปีที่แล้ว +1

    අදත් සුපිරි 😉❤

  • @musicaldangale1068
    @musicaldangale1068 ปีที่แล้ว +14

    Flash back backin මාරම නීට් ආර්ටිස් බැකින් සුපිරි

  • @Sasiya164
    @Sasiya164 ปีที่แล้ว +9

    අදනම් පට්ට බ්න් 😚👌

  • @taru12madh58
    @taru12madh58 ปีที่แล้ว +63

    Acoustic fan කෙනෙක් ඉන්නව නම් අනිවා යුග concert එක බලන්න යන්න..ඒක පිස්සුවක්❤️

    • @laiyasjourney
      @laiyasjourney ปีที่แล้ว

      ඒක නම් පිස්සුවක් බං❤

  • @dhanushkacharuka5251
    @dhanushkacharuka5251 ปีที่แล้ว +80

    NEWS fansla මේ කොනට වරෙව්ව් 🥰❤️🥺

  • @virajdananjaya9893
    @virajdananjaya9893 ปีที่แล้ว +29

    sunflowers එකේ හිටපු membersලා අදටත් හිටියනම් උන් තමයි අදටත් number 01

  • @rusiruishan4683
    @rusiruishan4683 ปีที่แล้ว +24

    අන්තිමට කිව්ව එක නම් හරි කාලියෝ.. news ගොඩක්ම ප්ලේ කරලා තියෙන්නෙ ස්ටුඩියෝස් වල,,infinity outdoors ප්ලේ කරලා crowd එක අල්ලන් ඉන්නේ,ඒ උනාට බෑන්ඩ් දෙකම පට්ට.. ❤👍

  • @vihanga.withanage
    @vihanga.withanage ปีที่แล้ว +14

    Sarith Surith ❤️

  • @sandumadushan9706
    @sandumadushan9706 ปีที่แล้ว

    Supiri episode eka kaali
    ❤️💙

  • @Aussie_Times
    @Aussie_Times ปีที่แล้ว +12

    සරිත් සුරිත් ලගෙ වැසූ මං පෙත් song එක පට්ට❤️

  • @dilananuruddha1075
    @dilananuruddha1075 ปีที่แล้ว +13

    ජව සම්පන්නකම බලන්ඩ ලගදි ගහපු flashback ,sanidapa shows ටිකක් දාන්ඩ එපෑ..ඉස්සර හිටපු විදිහට වඩා දැන් ඉන්න තැන බැලුවනම් හොදයි..band දෙකටම ආසයි..ඒත් දැන් නම් ආසම flashback තමයි..final countdown සිංදුවයි අන්තිම සටනේ සිංදුවයි back කරන විදිහ සසදන එක හරි නෑ..අන්තිම සටනේ එකේ music original සිංදුවට වඩා වෙනස් කරල play කරන්නෙ flashback..එයාලත් original song එක play කරානම් ඒ energy එකෙන්ම play කරනව..

  • @Sensai-u
    @Sensai-u ปีที่แล้ว +16

    Electric Flashback
    Acoustic Infinity
    ❤️🔥

  • @shalindaperera8256
    @shalindaperera8256 ปีที่แล้ว

    Maru epiya🖤

  • @user-od9oi3yj2p
    @user-od9oi3yj2p ปีที่แล้ว +10

    Marians, Wayo, Infinity , News, Daddy ❤

  • @Moanaslife28
    @Moanaslife28 ปีที่แล้ว +11

    Sarith Surith & The News ❤🔥

  • @krishangayantha3524
    @krishangayantha3524 ปีที่แล้ว +19

    Sarith surith with news pissuwak❤🙏

  • @chamarox8021
    @chamarox8021 ปีที่แล้ว +1

    අඩේ කාලි බොසා මේ විඩියෝ එක එනකන් හිටියේ ඕයි.අනිවා part 2 එකක් ඕනි කාලි.🔥🔥🔥🔥

  • @cj-gn1sp
    @cj-gn1sp ปีที่แล้ว +20

    Live show වලින්නම් අපටනම් ඉතින් සනිදප පර්පල් රේන්ජ් තමයි සන්ගීත් ,නොයෙල්,නිලන්ග, ඉදුනිල්, චාමර ,සතුට, කවීෂ වගේ හොද ගායකයින් බිහි කර බෑන්ඩ් දෙකක් තමයි කොළඹ එකෝස්ටික් වලට ආස උනාට බහුතරයක් කැමති බීට් බෑන්ඩ් වලට ඒවයිනුත් බැකින් ක්ලියර්ම පර්පල් රේන්ජ් සහ සනිදප තමයි 👍

  • @kavindumadapatha2453
    @kavindumadapatha2453 ปีที่แล้ว +24

    Daddy vs Gypsies වල creativity වලින් අරූ Daddy ඉස්සරහින් ඉන්නව කීව එකට හිනා ගියා 😅😅 Gypsies ලගෙ සින්දු ටිකක් අහන්න දුන්නොත් හොදයි mans ට

  • @omethsanjuna6768
    @omethsanjuna6768 ปีที่แล้ว +21

    Marians, Wayo, Infinity , News, Daddy ❤️ me band set ekema තියෙන්නෙ වෙනම රසවල්

  • @chamudithamaduwantha
    @chamudithamaduwantha ปีที่แล้ว

    මෙන්න channel. සුපිරි ඈ....සුපිරි

  • @otbthaarugaming6749
    @otbthaarugaming6749 ปีที่แล้ว +45

    Sunflowers Legends ❤️💪
    ඒකාලේ රැල්ලක් හදාගෙන ආපු මිනිස්සූ තමා ❤

  • @isuriedirisinghe2375
    @isuriedirisinghe2375 ปีที่แล้ว +18

    NEWS is the best band in Sri Lanka 🎼🎸🎶

  • @timelapse1
    @timelapse1 ปีที่แล้ว +14

    sarith surithla thamai dn wadipurama outdoor gahanne myticketslk hari bookmyshow ekata hari giyama balaganna puluwn events keeyk outdoor ghnawada kiyala 🔥

    • @epicvideos7086
      @epicvideos7086 ปีที่แล้ว +6

      Busy ma band eka kiwwath waradi na❤

    • @timelapse1
      @timelapse1 ปีที่แล้ว +1

      @@epicvideos7086 ow❣

  • @chanakamadushan1522
    @chanakamadushan1522 ปีที่แล้ว +21

    සනිධප සන්ගීත් අයියා ඉන්න කාලෙ ඉදන් ආසම එකක්

  • @sltiktok4507
    @sltiktok4507 ปีที่แล้ว +13

    ෆ්ලෑෂ්බෑක් ඕනම දේකට😍

    • @Pasiya111
      @Pasiya111 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️

    • @rushanmjayasekara2450
      @rushanmjayasekara2450 ปีที่แล้ว

      මාකටින් විතරයි පෑස් බෑගට පුළුවන් 😂😂😂වීඩියෝ එකේම කම්පෙයාර් කරල පෙන්නුවා😅

    • @vishwajayasingha
      @vishwajayasingha ปีที่แล้ว

      @@rushanmjayasekara2450 මෙතනත් රීලා 😂💔

  • @shirmiudara191
    @shirmiudara191 ปีที่แล้ว +33

    My fav music band is Sarith Surith and the NEWS ❤✨️🔥

    • @kavindukusal3427
      @kavindukusal3427 ปีที่แล้ว +1

      Aththama katawa News band eka mul kale melo rahak na live gahapuwa.. unge niyama widiya ahu wela tiyenne dan. Eth infinity la mul kaleth chora natuwa lassnata gahuwa.. dan kale gattot News band eke players gana wadi. Band eke okkoma innawa rap kanna ekath ekka 9k. Eth infinity lage inne 6i.. dan kale gattoth News lage pirisa wadi nisa godak music ahenawa.. eth infinity la 6 denagen New lata wada hodata supiriyata nagala yana widiyata gahanawa.. mul kaledi infinity hodai.. eth dan News & infinity same..neda..

    • @shirmiudara191
      @shirmiudara191 ปีที่แล้ว +4

      @@kavindukusal3427 eka ekkenage choice wenas neda dr . Mn NEWS band ekatai e music walatai godak asai . Asama band ekath eka thmi . Habay mn infinity latat godakma asai . Mn qwe my fav band kiyala ne . Eka my fav unata wena kenekge fav wena ekk wenna pluwn . It's ok . Degolloma hodai . But my fav NEWS . ❤✨️

    • @user-xo4eh3ty9q
      @user-xo4eh3ty9q ปีที่แล้ว

      ​@@shirmiudara191 eka aththa bn mageth fv news unge 9 innawa kiyanne eka unge unannduwa minissunt hodama widiyta music walin wada karala pennanna anika infinity lage lead riythem dekama gahanne ekek eka nisa unta samahara lead part mis wenawa eka nisa newsla hodaiy bn

    • @SuviJay28
      @SuviJay28 หลายเดือนก่อน

      Yeah, NEWS is the Best😍🇱🇰❤️

  • @crishanisanjula4313
    @crishanisanjula4313 ปีที่แล้ว +14

    Sarith surith and news 🔥😍😍😍😍

  • @kbuwana5406
    @kbuwana5406 ปีที่แล้ว +1

    ❤ content ekanm patta

  • @nadunekanayake9991
    @nadunekanayake9991 ปีที่แล้ว +11

    News තමා ආසම 😘😘

  • @isurushashinthawijesinghe2086
    @isurushashinthawijesinghe2086 ปีที่แล้ว +36

    News කියන්නෙ නැටිල්ලක් තමා අද්දුටුයි ප්‍රත්‍යක්ශයි 🔥🫡

  • @nethindunimesh545
    @nethindunimesh545 ปีที่แล้ว +26

    අම්බෝ චිකාගේ අර ලයිව් ගහන වීඩීයෝ එක පට්ට..මොනා වුනත් චන්ද්‍රයන් පිදු ගහන්න පුළුවන් චිකාට විතරයි.....මං ආසම බෑන්ඩ් එක..

  • @nilwalacreation8675
    @nilwalacreation8675 ปีที่แล้ว +13

    Sunflower , meriyans & gypsies 🌻🌹❤ ප්‍රවිනත්වය අතින් සහ experience අතින් සන්ෆලවර්ස් තමයි වැඩිම කලාකරුවන් සහ වැඩිම ප්‍රසංග කැසට් ගානට බැක් කරපු බෑන්ඩ් එකක් nonstop සහ බීට් එක උස්සල දුන්නෙ සන්ෆලවර්ස්..🌻❤️

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +16

    ජිප්සීස්, සන්ෆ්ලවර්, සනිධප , වායෝ old is gold 🔥🔥

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +40

    ජිප්සීස් ,සන්ෆලවර්ස් මේරියන්ස් බෑන්ඩ්වලට ගහන්න බෑන්ඩ් නැහැ ..old is gold always ..👍👍👍

  • @yasirugayanga
    @yasirugayanga ปีที่แล้ว +21

    Artist backing sanidapa 🔥old sanidapa

  • @isurunawodya4310
    @isurunawodya4310 ปีที่แล้ว +19

    ආසම එක මට හොදම එක ලක එක ෆ්ලෑශ්බැක් 🥰🥰🥰🥰 සනිදප දැන්නම් තිබ්බත් නෑ වගේ. අනික තමන්ගේ කියන හැමදේම එක්ක බෑන්ඩ් එකක් විදිහට පට්ට තැනක ඉන්නවා ෆ්ලෑශ්බැක් අද වෙද්දි ඉස්සර වැඩක් නෑ. ඉදිරිය තමා හිතන්න ඕන.පැවැත්ම ශුවර් ෆ්ලෑශ්බැක්ලගේ

  • @randulapasindu6903
    @randulapasindu6903 ปีที่แล้ว +58

    Outdoor show නම් සනිධප ❤️
    Artist backing සුපිරියටම play කරනව.

  • @asamajjathiya-8969
    @asamajjathiya-8969 ปีที่แล้ว +8

    News & flashback 💜 best

  • @luciferstudios238
    @luciferstudios238 ปีที่แล้ว +73

    මන් දැනට බලමුවගෙන් හොදම band එක මටනම් Infinity ❤

    • @kavindukusal3427
      @kavindukusal3427 ปีที่แล้ว +3

      Aththama katawa News band eka mul kale melo rahak na live gahapuwa.. unge niyama widiya ahu wela tiyenne dan. Eth infinity la mul kaleth chora natuwa lassnata gahuwa.. dan kale gattot News band eke players gana wadi. Band eke okkoma innawa rap kanna ekath ekka 9k. Eth infinity lage inne 6i.. dan kale gattoth News lage pirisa wadi nisa godak music ahenawa.. eth infinity la 6 denagen New lata wada hodata supiriyata nagala yana widiyata gahanawa.. mul kaledi infinity hodai.. eth dan News & infinity same.. neda..habai pirisa aduwen arunta wada blast ekak karanne infinity la...

    • @laiyasjourney
      @laiyasjourney ปีที่แล้ว

      ලංකාවෙ එනිත් band නැතිවෙලා ගිය යම් දවසක infinity "හොදම" එක වෙයි 😂

  • @nipunrandika4472
    @nipunrandika4472 ปีที่แล้ว +7

    News එකේ බතලිගේ මරු වොයිස්😍

  • @cj-gn1sp
    @cj-gn1sp ปีที่แล้ว +20

    ඩ්‍රමර්ලනම් ඉතින් ප්‍රසන්ග තිසේරා තමයි ❤️❤️❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥 ලීඩ්නම් ශාන්ඩ් ඩයස් නදීක ඩයස් තමයි ❤️❤️❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @vidu4149
    @vidu4149 ปีที่แล้ว +46

    Acoustic❤️
    1.SARITH SURITH & THE NEWS
    2.WAYO
    3.INFINITY

    • @kavindukusal3427
      @kavindukusal3427 ปีที่แล้ว +5

      Aththama katawa News band eka mul kale melo rahak na live gahapuwa.. unge niyama widiya ahu wela tiyenne dan. Eth infinity la mul kaleth chora natuwa lassnata gahuwa.. dan kale gattot News band eke players gana wadi. Band eke okkoma innawa rap kanna ekath ekka 9k. Eth infinity lage inne 6i.. dan kale gattoth News lage pirisa wadi nisa godak music ahenawa.. eth infinity la 6 denagen New lata wada hodata supiriyata nagala yana widiyata gahanawa.. mul kaledi infinity hodai.. eth dan News & infinity same.. neda..

  • @thushaljayanetti9513
    @thushaljayanetti9513 ปีที่แล้ว +9

    Sunflowers මුලින්ම drums ගැහුවේ ලූෂන් අලහකෝන්. ලංකාවේ අනුන්ගේ සින්දු වැඩිම කිව්වෙත් තමන්ගෙම සින්දු වැඩිම තියෙන්නෙත් sunflowers ට . එළිමහන් ප්‍රසංග කලාව Industry එකක් වශයෙන් දියුණු කිරීමට sunflowers නීල් අය්යා කල මෙහෙය එක band එකක් කරලා නෑ. ගායක ගායිකාවන් ආර්ථික වශයෙන් යම් උසස් තැනකට ගේන්න නීල් අය්යා sunflowers දායකත්වය විශිෂ්ටයි . Sunflowers ගේ ගීත ටික අරන් බලන්න . සෑම ගීතයකම යම් පණිවිඩයක් දෙනවා .

  • @ashawadayan
    @ashawadayan ปีที่แล้ว +27

    කවුරු කොහොම කිව්වත් අද වෙනකොට Flashback උන්ගේ ටාගට් එකට ගිහින් ඉවරයි.කට්ටිය බැන්නට උන්ගේ ෂෝ එකක් ගහන්කොට Ground එක පිරෙන්න සෙනග ඉන්නෝ.ඒ එකෙක්වත් එතනදි බනින්න්නේ නෑ
    හොදම Sound/Instrument/stage
    උන් වෙනසකුත් කලා= මුලින්ම Electric drum එකකට accoustic bass දැම්මේ උන් [2018 මෙගා බ්ලාස්ට් එක]

    • @rushanmjayasekara2450
      @rushanmjayasekara2450 ปีที่แล้ว

      Beat band Hadama sound,habai weda na😂😂😂sound witharai 🥴🥴🥴

    • @ashawadayan
      @ashawadayan ปีที่แล้ว +2

      @@rushanmjayasekara2450 ඔයා විශාරද යඋනාට ඔයාට වඩා විශාරදලා උන්ගේ ටැලන්ට් එක ගැන කියලා තීනෝ...උබලා වගේ තාලෙට අත්පුඩියක් ගහගන්න බැරි උන් කිය්න ගොන් කතා ගනන් ගන්නේ නෑ😂😂

    • @rushanmjayasekara2450
      @rushanmjayasekara2450 ปีที่แล้ว

      @@ashawadayan iye pereida musical show balanna gaththa age chu karaganna gu huttige puthala band gena katha karanawa😂😂😂😂kohe hari dote set una huththek😏😏😏

    • @ashawadayan
      @ashawadayan ปีที่แล้ว

      @@rushanmjayasekara2450 හා😂

    • @ashawadayan
      @ashawadayan ปีที่แล้ว +1

      @@rushanmjayasekara2450 මුලින් ගිහින් සංගීතේ කියන්නේ මොක්කද කියලා ඉගෙන ගෙන වරෙන්😂 රැල්ලට බනින්න එන්නේ ගොන් හරකා😂 Acoustic Electric කියන්නේ දෙකක් කිය්ස්න එක ඉගෙන ගනින් මුලින්😂 මානසික ලෙඩා😂 හාද😂

  • @tharushashehan6824
    @tharushashehan6824 ปีที่แล้ว +2

    ඉල්ලුමට සැපයුම 😍 Thanx kali 😘

  • @Eagle_J
    @Eagle_J ปีที่แล้ว +8

    best flashback ❤️

  • @k.tharinduprasadmadusankap5565
    @k.tharinduprasadmadusankap5565 ปีที่แล้ว +2

    Beats -: සනිදප , වෝලාරේ
    Accostic -: wayo , news

  • @K.Rangana
    @K.Rangana ปีที่แล้ว +8

    සංගීත් බෑන්ඩ් කැඩුවෙ නෑ බං.සනිධප බෑන්ඩ් එක තාම සංගීත්ගෙ

  • @slknowlagecenter7016
    @slknowlagecenter7016 ปีที่แล้ว +5

    News patta bn 😍💪❤👊

  • @manujatheekshana2906
    @manujatheekshana2906 ปีที่แล้ว +9

    Flashback legend 😑❤️‍🔥❤️‍🔥

  • @hc_videos
    @hc_videos ปีที่แล้ว +5

    Instruments වැඩ්ඩො තමයි NIROSHAN DREAMS, NALAKA KALAMULLA, SURAN JAYASINGHE, PRASANGA THISERA, ARUNA THAMEL

  • @nissankapush
    @nissankapush ปีที่แล้ว +18

    එලිමහන් වේදිකාවෙ සනිධප , ගෘහස්ත නම් ඒ එකෝස්ටික් බෑන්ඩ් හැම එකම හොඳයි

  • @dahaminduwara5221
    @dahaminduwara5221 ปีที่แล้ว +15

    Drum - නිරොශන් ඩ්‍රීම් ,රොශාන් පෙරේරා
    Keyboard - අරුන තමෙල් ,දිනේශ් දිසානායක ,

  • @kvwish98
    @kvwish98 ปีที่แล้ว +18

    Saragaye song eka reggae line එකකට ඔයා play කලා Alvin අයියලගෙ ගෙදර දවසක්! Memories අයියේ 🥺♥️
    Request - පිටරට Bands වල vedio එකක් ඕනේ🤟🖤

  • @shanithudayantha8959
    @shanithudayantha8959 ปีที่แล้ว

    Patta ❤️😂

  • @viduralakshitha6473
    @viduralakshitha6473 ปีที่แล้ว

    Ai bn All Write oya okkoma band walta wadiya supiri💪

  • @mohankumara746
    @mohankumara746 ปีที่แล้ว +17

    ආසම බෑන්ඩ් එක News❤

  • @D_A_K-2003
    @D_A_K-2003 ปีที่แล้ว +17

    FlashBack & Wayo ❤😍🔥

  • @shaneeradulaj
    @shaneeradulaj ปีที่แล้ว

    Niyama epiyak❤

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Eka patta

  • @asithasandaruwan
    @asithasandaruwan ปีที่แล้ว +10

    Flashback 🔥❤️

  • @AU_aup
    @AU_aup ปีที่แล้ว +47

    Electric 👉 Sanidapa 👌
    Acoustic 👉 Infinity 👌

  • @sahanranasinghe4959
    @sahanranasinghe4959 ปีที่แล้ว +1

    Patta video ekk Broo.. Acoustic Drum nam Daddy Band eke Shamila .... Electric nm Arrowstar Roshan thama.... ❤

  • @kusalravika6483
    @kusalravika6483 ปีที่แล้ว +3

    කාලි ෆ්ලෑශ්බෑක් සහ සනිධප කියන බෑන්ඩ් දෙකම සංසන්දනය කරන්නෙ සනිධප පරන වීඩියෝ එකකුයි ෆ්ලෑශ්බෑක් අලුත් එකකුයි දාලා.
    ඉස්සර සනිධප සහ ෆ්ලෑශ්බෑක් බැලුවොත් එකෙන්ම සනිධප උඩින් හිටියා.ප්‍රසංග ගෙ ඩ්‍රම්ස්,ඩික්සන් ගෙ බේස්,නිලංග ගෙ සිගින් එක්ක ෆ්ලෑශ්බෑක් ලට හැරෙන්නවත් බැරිඋන මුල් කාලෙ.ෆ්ලෑශ්බෑක් පන ගහලා ආවෙ කිංස්ලි ගෙයි රොශාන් ගෙයි සිංදු ටික හන්දා ඒ කාලෙ.ඒත් දැන් සනිධප බලද්දි ෆ්ලෑශ්බෑක් ලා ඊට වඩා ගව් ගානක් උඩින්.ආටිස්ට් බැකින් වලින් ඉලෙක්ට්‍රික් බෑන්ඩ් එකකට දෙන්න පුලුවන් හොදම බැකින් එක දෙනවා.හොදම උදාහරනෙ එකෝස්ටික් බෑන්ඩ් එක්ක සිංදු කියන කාංචනා අනුරාධි,දිනේශ් ගමගේ වගේ අතිශය ජනප්‍රිය ගායක ගායිකාවො ඉලෙක්ට්‍රික් බෑන්ඩ් එකක සිංදු කියන්න යනවා නම් යන්නෙ ෆ්ලෑශ්බෑක් ලා ඉන්න වා නම් විතරයි.අන්න ඒකම ඇති ෆ්ලෑශ්බෑක් ලා දැන් ඉන්න ලෙවල් එක තේරුම් ගන්න.

  • @drumsbathi
    @drumsbathi ปีที่แล้ว +7

    Drums 🥁✨️නම් ඉතින් ලංකාවෙ acoustic ( Jimith sirinanda, kausha wijesooriya , noor crahil , bonjo fernandu , marians subhash punyasoma , taxi band drummer - sahan dasanayaka , surith ජයවර්ධන , infinity drummer , lelum rathyake , chinthaka dewapriya , piramid kasun) තව ඉන්නවනම් රිප්ලයි කරන්න. 😍🥁

  • @maheshkorawage6508
    @maheshkorawage6508 ปีที่แล้ว +21

    Flashback තමා හොදම

  • @sithumprabodh
    @sithumprabodh ปีที่แล้ว +16

    සනිදප ශාන් ඩයස් ❤️😍

  • @goodtimes420gaming
    @goodtimes420gaming ปีที่แล้ว +13

    ලංකාවේ pub අස්සේ bar අස්සේ විතරක් හැංගිලා ඉන්න main stream නැති පට්ට band set එකක් තියෙනවා.
    Cold sweat, Magic box, OIC, Stigmata වගේ වෙනමම ආතල් එකක් දෙන්නේ.

  • @chamithmaduranga508
    @chamithmaduranga508 ปีที่แล้ว +6

    band tika supiriy man nam kemathi sarith surith and news band ekata.. patta..

  • @pahansaranga2522
    @pahansaranga2522 ปีที่แล้ว +101

    එ කාලි පිටරට bands වලටත් ඔහොම react කරනවකො❤

    • @murder1028
      @murder1028 ปีที่แล้ว +9

      Ou ONE Direction Ehem🤤💯

    • @kaivrathnayaka7671
      @kaivrathnayaka7671 ปีที่แล้ว +8

      Ado sirawatama linkin park, avenged sevenfold wage react ekk karamko🔥

    • @RivithOi
      @RivithOi ปีที่แล้ว +5

      @@murder1028 Imagine dragons

    • @thirandimadara16
      @thirandimadara16 ปีที่แล้ว +4

      One Direction🥺🥺❤❤

    • @sahanvimukthi9433
      @sahanvimukthi9433 ปีที่แล้ว +3

      One direction විතරක් දන්න උන් 😂

  • @wishwayepothgula3166
    @wishwayepothgula3166 ปีที่แล้ว

    Niyamai ❤🍷

  • @maheecakes
    @maheecakes ปีที่แล้ว

    niyamai niyamai 😍😍

  • @eshanlakpriya1888
    @eshanlakpriya1888 ปีที่แล้ว +22

    වොලාරෙ ඩ්‍රමා සන්ජු & රිදම් ගිටාරිස්ට් රසික🙃 දෙන්නා තමා Accoustic රස ගන්නෙ🥰

  • @amayafernando9291
    @amayafernando9291 ปีที่แล้ว +6

    13:54
    th-cam.com/video/YgY3otgyqGE/w-d-xo.html
    Sarith Jayawardena :- One of the best guitarists 🎸
    Surith Jayawardena :- One of the best drummers 🥁
    🔥🔥🔥🔥

  • @mrpmxxx
    @mrpmxxx ปีที่แล้ว +9

    Niroshan ayya - flashback😍🥰

  • @lahiruridmal3173
    @lahiruridmal3173 ปีที่แล้ว +13

    සනිධප .ෆැලැෂ් බැක් දෙකම එකයි සසදන්න බැ 🔥
    Shan aiya nisa sanidapa asai lead yaka ❤️

  • @kavindaathapththu8659
    @kavindaathapththu8659 ปีที่แล้ว +7

    Flashback ❤️❤️

  • @ranganatharindu7395
    @ranganatharindu7395 ปีที่แล้ว +6

    FLASHBACK ❤😊

  • @sasindujayashan9146
    @sasindujayashan9146 ปีที่แล้ว +8

    Wayo, Flashback & Infinity My Fav 🤩❤🖤

  • @deshanlakshitha5897
    @deshanlakshitha5897 ปีที่แล้ว +7

    කොහොම උනත් සංගීතය කරන සංගීතයට ආදරය කරන ගොඩක් අය ආස බෑන්ඩ් එකක් තමයි daddy කියන්නේ ❤ එයාලගේ කොලිටිය out out එක කාටවත් ගන්න බෑ ඒ තරම් ලස්සනට ❤ තමන්ගේ සිංදුවලින් කොන්සට් එකක් සහ පැය 4ක් විතර අදින්න පුලුවන් එකම එකෝස්ටික් බෑන්ඩ් එක කවුරු පිලිගත්තත් නැතත්❤

  • @yanjana5815
    @yanjana5815 ปีที่แล้ว +5

    අලුත් අවුරුද්දෙ නම් එකදිගට ඕනී වීඩියෝ

  • @SasiruNemitha
    @SasiruNemitha ปีที่แล้ว +3

    Niyamai kaali

  • @tharindusandaruwan4864
    @tharindusandaruwan4864 ปีที่แล้ว +5

    මිතුරනි , සංගීත කණ්ඩායම් වශයෙන් ගත් කල අපි හැමෝම Beats Bands බව මතක තබාගන්න. පෙරදිග, අපරදිග, අරාබි, ස්පාඤ්ඤ, ග්‍රීක, classical, jazz, country ආදි වශයෙන් සංගීත කණ්ඩායම් වර්ගීකරණය වනු මිසක් Acoustic සහ electric වශයෙන් (Drum set එක ගැන හිතලා වෙන්න ඇති එහෙම කියන්නෙ)කරන වර්ගීකරණය වැරදි බව සිහි තබාගන්න.
    තව, interview සහ audition කියන්නෙත් දෙකක් බවත් මතක තබාගන්න.
    (බොහෝ අය මේ වැරද්ද කරන නිසයි ලියන්න හිතුනෙ).
    ස්තුතියි.
    - Marians Keyboardist දිලීප මංගල -

  • @pamithweerasingha1765
    @pamithweerasingha1765 ปีที่แล้ว +15

    Best epi 🔥

  • @abesingha
    @abesingha ปีที่แล้ว +198

    දැනට ලංකාවේ වැඩියෙන්ම (Album) කැසට් කරපු බෑන්ඩ් එක Sunflowers. අද පදුරකට ගැහුවත් බෑන්ඩ් තිබ්බට ගොඩක් බෑන්ඩ් play කරන්නේ Sunflower ලගේ Unique සද්දේ.
    සනිධප ප්‍රසංග තිසේරා & Arrowstar රොෂාන් Best Drummers ever..

    • @chamikara468
      @chamikara468 ปีที่แล้ว +6

      Ow bn mun me vedio kallak balala full sahathike deno gobba ykku bn. Ggnan gnna ep keeyk hri හම්බ krgnna ne bn me dagalanne

    • @eshanlakpriya1888
      @eshanlakpriya1888 ปีที่แล้ว +2

      ඒ දෙන්නට ලං කරන්න කවුරුත් නෑ දැනට♥️😘

    • @avishkamadhawa6337
      @avishkamadhawa6337 ปีที่แล้ว +19

      Flashback ලට ෂෝ නැති කාලේ Sunflower නීල් අයියා එයාලගේ ෂෝ Flashback ලට දීල තියෙන්නේ

    • @kattamorayya
      @kattamorayya ปีที่แล้ว +11

      ප්‍රසංග අයියා අද සනිදප එකේ නැති එක ලොකු අඩුවක්.ඩ්‍රම්ස් නම් ප්‍රසංග ප්‍රසංග නම් ඩ්‍රම්ස්

    • @hiruwayt5476
      @hiruwayt5476 ปีที่แล้ว +2

      @@chamikara468 උබට එහෙමවත් කීයක් හරි හම්බවෙනවද comment එකක් දම්ම කියලා ගොබ්බාස් 😂

  • @romeshsahampath9824
    @romeshsahampath9824 ปีที่แล้ว +20

    News හොඳයි💙 infinity🥺 ඒක පිස්සුවක් ❤️

  • @1tom9
    @1tom9 ปีที่แล้ว +3

    Mandolin-Natasha Nirmani
    Violin -Thushani Jayawardhane
    For next episode 😌

  • @thilinalakshan5643
    @thilinalakshan5643 ปีที่แล้ว +21

    Flashback තමා 🥰🔥 නිරො,නලක,සුරන් 🔥🌺

    • @sarangapushpakumara4444
      @sarangapushpakumara4444 ปีที่แล้ว +2

      Nadeeranonis

    • @dnvproduction4252
      @dnvproduction4252 ปีที่แล้ว +3

      Dinesh❤

    • @hiranprawinda6539
      @hiranprawinda6539 ปีที่แล้ว +2

      @@sarangapushpakumara4444 නදීරට වඩා නාලක වැඩ්ඩෙක් කොල්ලා 🤟

    • @rushanmjayasekara2450
      @rushanmjayasekara2450 ปีที่แล้ว

      වීඩියෝ එකේ කිව්වේ පෑස්බෑක්ලා හරි නෑ කියලනේ බන්😢😢😢😊😊වීඩියෝ එකේ කිව්ව කතාව හරි.නාලකයි ,සෑම් විතරයි හොද.😊😊

    • @sudathlakmal554
      @sudathlakmal554 9 หลายเดือนก่อน

      හොද දැනුමක් තියන දෙන්නෙක් කියනවා හොද කවුද කියලා..ඒත් මුන්ට පිස්සු🤣🖕කිව්වා වගෙ පරණ ඒවා බලප.පැස් බැක් ඒ කාලෙ පුකෙන් ගියෙ පුකෙන්