champions league එකට team qualify වෙන්නෙ Europe top league වලින් team directly qualify group stage වලට වෙනවා.ඒක league එකෙන් league වලට වෙනස් වෙනවා.අනිත් league වල top 2 team qualification round 3ක්(knock out) සෙල්ලම් කරලා winners ලා group stage එකට select වෙනවා.තව Europa league එකෙ finalists ත් directly group stage එකට select වෙනවා.group stage එකෙන් පස්සේ semi-final වෙනකම් legs දෙකක් ගහනවා.final එක selected venue එක්ක ගහනවා.
Ronaldo and Messi shared their football crown most years .but anyone couldn't get that.both of this men wrote their name in gold of football history ♥️🇦🇷🇵🇹🔥
@kavinduwimalasooriya4356 zlatan ge kick eke Hodai eth goalkeeper goal eke laga nemey hitiye.ronAldoge kick eke stop karanna hitiye Buffon,One of the best goalkeepers ever produced
5:53 Oliver Kahn German Goalkeeper in 2002 World cup. Other than that Gianluigi Buffon (Italy goalkeeper in 2006 WC) and Iker Casillas (Spain goalkeeper in 2010 WC) are 2 of the best I've seen
Away goal rule ඒක නැ දැන් අවුරුදු 2k විතර European match වල. Respect kali football ගැන කතා කරට. Football is Very Underrated sport in Sri Lanka. Very sad about that 💯
රොනාල්ඩෝයි මෙසීයි කියන්න්නේ එක සමාන skills තියන, මෙය හොදයි එයා හොදයි කියලා වෙන්කරන බැරි සුපිරිම football players ලා දෙන්නෙක් 🇵🇹🇦🇷❤️🔥
Ronaldo saha messi kiyanne sampurnayenma wenas widiyata play karana dennek un denna sampurnayenma wenas
බොරු කියන්න එපා😂
රෝනාල්ඩෝ ගේ ගොඩක්ම තියෙන්නෙ panalte goals assist නෑ වැඩිය
Oya young ronaldo inna dawas walama thamai messi baloon dor 4k eka row eke gaththe
ලබ්බ.මෙසීගෙ තරං ස්කිල් තියෙනෙ එකෙක් නෑ කොහෙවත්.රොනාල්ඩෝ කියන්නෙ පෙනල්ටි පෙරේතයෙක් නෙ.මෙසී කියන්නෙ කන්ඩායම්ක් දිනවන්න පුලුවං එකෙක්.රොනාල්ඩෝ කියන්නෙ නිකන් ගෝල් ගහන එකෙක් විතරයි
But hmom dnnw messi hodi kiyla
අප්පු කියන්නේ මරු චරිතයක් 🔥 කාලි crew එකම සුපිරියක් තමා 👊 පටන් ගද්දී හිතුවේ නෑ අප්පු මෙච්චර දේවල් දන්න චරිතයක් කියලා 😻 ඉස්සරහ series වලටත් අප්පු අයියව ගෙන්නන්න GG 💙🔥
U danna pck ne ban. kiyapuwa bagayak boru
atta
Appu නියමයි.... නියමෙට කතා කරන්න පුලුවන්.... react වලට best ම චරිතයක්.....🔥🔥🔥
champions league එකට team qualify වෙන්නෙ Europe top league වලින් team directly qualify group stage වලට වෙනවා.ඒක league එකෙන් league වලට වෙනස් වෙනවා.අනිත් league වල top 2 team qualification round 3ක්(knock out) සෙල්ලම් කරලා winners ලා group stage එකට select වෙනවා.තව Europa league එකෙ finalists ත් directly group stage එකට select වෙනවා.group stage එකෙන් පස්සේ semi-final වෙනකම් legs දෙකක් ගහනවා.final එක selected venue එක්ක ගහනවා.
Ronaldo and Messi shared their football crown most years .but anyone couldn't get that.both of this men wrote their name in gold of football history ♥️🇦🇷🇵🇹🔥
ඇත්තටම කාලි අයියේ අන්තිමට කිව්ව්වෙ හැම ක්‍රීඩාවක් එක්කම සෙට් වෙන කතාවට...ඒකට බොක්කෙන්ම එකගයි....සමහර ලංකාවේ මිනිස්සු ඉන්නවා..අපි කාලෙන් කාලෙට විවිධ ක්‍රීඩාවන් ගැන කතා කරන කොට අපිට හිනා වෙනවා...උන් ගැන ඇත්තටම දුකයි....ක්‍රීඩාව එක්කම ජීවත් වෙන මිනිස්සු විතරයි දන්නේ ඒකේ රහ සහ සතුට ඇත්තටම...ක්‍රිකට් අදහන්න පුළුවන්....ඒත් ඒ හා සමානව අපිට අනිත් ක්‍රීඩාත් තියා ගන්න පුළුවන්
ජයබෝ කාලී අයියේ....සුපිරිම එපියක් මේක...තව කරමු...
අද පට්ට. දන්නැති හෙනම ටිකක් අහු උනා🎉 මරු වීඩියෝව. ෆුට් බෝල් ගැන තව ගේමු. Waiting ✊
මාත් ඉස්සර සෙල්ලම් කරා..පට්ට stamina එකක් තියෙන්න ඕනි🙂..ඒ විනාඩි 90 සෙල්ලම් කරන්න මාර අමාරුයි...වැඩේ කියන්නෙ ලංකාවෙ ඉතින් අනේ මන්දා වැඩ්ඩොන්ට තැන නෑ🥺...
Ow 😥
Fitness නැත්නම් දිව දොට්ටපනිනව මහන්සියට.
Ow bn 😢
Cr7,meesi මුන් නම් legendary ම දෙනෙක් මුන් දෙන්න එක රටක උනානම් match ටික හායි හෑමක් ❤️🔥
Appu අයියට හොද දැනුමක් තියෙන පාටයි ..
Neymar Dribble කරන විදිහත් මරු 👌
මටනම් ronaldo ගේ bicyclekick එක තමා සුපිරිම.ඒ timing,jump එක,speed එක 😍
Ow
Zlatan ge kick eka pddk search krl blpn
Zlatan 😏🔥
@kavinduwimalasooriya4356 zlatan ge kick eke Hodai eth goalkeeper goal eke laga nemey hitiye.ronAldoge kick eke stop karanna hitiye Buffon,One of the best goalkeepers ever produced
Ucl quarter final match ekaka gehuwe e wage match ekaka ghannath uta thiyena confidence eka😮
muwa thawa ewata ekkan waren .....patta atal ada epiya............jaya maha kali
Cricket වලට පස්සේ ආසම sport එක football🙂💕....neymar fav😍❤
Yess neymar ❤️
Neymar is the legend who played in a wrong era. Deseve so much respect and love. He's a great player and my all time favourite ❤️👑🇧🇷
Ronaldinho , neymar තමයි මගෙ favorite ❤️ හොදම trio eka MSN 🤗
මේ කරගෙන යන වැඩේ පට්ට කාලි සෑහෙන දැනුම එකතු කර ගන්න පුලුවන් දන්න නොදන්න හැම දේම update වෙන වැඩක් සුපිරියක්ම දිගින් දිගටම සාර්ථක වේවා කියල ප්‍රර්තනා කරනවා 😘😘😘😍😍😘😘😍😍😍
එක නම් පට්ට.. ඒ කොල්ලත් එක්ක තව video එකක් ඔනි කාලි ❤❤💯
Appu is so good ..bring him again..nice content man❤️
නියමයි,, ගොඩක් දේවල් දන්න චරිතයක් වගේ, සුපිරියක්..💪💪
dribbling, finishing, freekicks, penelty. neymar is the best for me 😌🇧🇷🔥
My favorite 🤗
true❤️
Truee❤
හැත්තෑ හය බිලියන පන්සිය හැත්ත නව මිලියන පන්සිය විසි පන්දහස් නවසිය හැටයි 😅
comma dala wen karala pennalath kaaliya waradduwne 😅
එලම මචං 🔥
අඩෝ මේ අප්පූ කියන ඩයල් එක පට්ටනේ. ඌ කාලීටත් වඩා ආතල්
එකෙන්ම බං😂❤
th-cam.com/video/RXqFJGN3rug/w-d-xo.html
අපිට හැමදාම ආතල්.දෙනවා වත්තේ ක්‍රිකට් ගහන්න ඇවිල්ලා 😹
Gareth Bale ව දන් නෑ කියන්නේ ඉතිං කතා කරලා වැඩක් නෑ 🙄
වේල්සයේ සිහින කුමරා 🏴🔥😍
My Favourite 💪💖
Football 😍😍😍😍😍😍😍
Messi,Ronaldo දෙන්නම Legendary players la dennek
Ballon D'or genath kiwwnm supiri 💪💪💪💪
5:53 Oliver Kahn German Goalkeeper in 2002 World cup. Other than that Gianluigi Buffon (Italy goalkeeper in 2006 WC) and Iker Casillas (Spain goalkeeper in 2010 WC) are 2 of the best I've seen
Fav ම rugby....😍😍♥️ රගර් ගහපු එකෙක් විදියට match එක මැද පොඩි වලියක් යන ඒකේ රහ දන්නව....ලංකාවෙ rugby team එකත් පොදු රාජ්‍ය එකේ supiri gamk dunna...
*A/L වලට දවස් 53ක් තියෙද්දිද් football බලන්නෙ රසේ දන්න නිසා* 🖤
Ela ela malli, math baluwa AL walata masayak thiyala 2010.👍
me too
🤣
Maath 2018
❤️
adanam ptta athal😂appu ayya supiri dial eka. hina kala marenne😂. thawa episode ekk onneeeeeeeee😛
Adanam supiriyak thamai kaaliii 💓..appu malli niyamai...aimath colla ekka video ekak karamuuu..anith ayata wada appu malli mage hithatanam alluwa..👍
අම්මෝ රිවිව් කරන්න කාලිටම කියාපු ඩයල් එකක් ❤🔥
Football කිව්වම ශකීරව මුලින් මතක් වෙන මම 😅💔
මේ එපිය සුපිරී ඈ🔥🤩 අප්පු නියමයි.❤ අප්පු එක්ක තව එපියක් කරමු.
Me episode eka niyamay ayye!!
Thawa football content onæ !
Zlatan, Beckham, Zidane, Brazil Ronaldo මගේ ආසම චරිත. Zlatan ❤️❤️❤️. හැබැයි කාලි ඔය ඔක්කොම කොච්චර වැඩ්ඩෝ වුණත් තාම ලංකාවට එක ගෝල් එකක්වත් ගහලා නෑ...
ලංකාවට ගහන්න බෑ කාටවත් 😂👍
ලංකාවේ සුජාන් පෙරේරත් සුපිරි ගෝලී කෙනෙක්😌❤️
හදවතයි,මොලෙයි මොනා කිවුවත් දින්නෙ ආජන්ටිනාව broo 🇦🇷🇦🇷messi😍❤️
හීනේන්
තව football වීඩියෝ එකක් ඕන 👍👍👍👍
Thank you දෙන්නට . සෑහෙන්න දෙයක් කියලා දුන්නා 😍❤️🤗
Football එක්ක හොඳ idea එකක් ඇතුව ඉන්න කොල්ලෙක්ව සහේට එකතුකරගත්ත එක නියමයි කාලියො. කටාර් සිද්ධි ටිකත් ඔයාලා දෙන්නා කියන්න එන්න. ඊට කලින් පුලුවන්නම් volleyball ගැන episode එකක් තිබ්බොත් නියමයි✌️😍💐
මගෙ නම් fav තමයි Ronaldinho 💝
O/l කාලෙ Foot ball නීති ගැන ඉගෙන ගත්තට පස්සෙ foot ball නීති ටික හොද්ටම ඉගෙනගන්න ලැබුනු තවත් video එකක් ❤
Football පන වගේ ආදරෙර් කරන අයට නම්. ඉතින් Ronaldo,Messi,Neymar okkom ekai❤
AL walata masayak thiyagena kaali , dila video ekk dapu gmn balana mama 🥲. Addicted to your stuff kali. GG
God of the skills, Neymar the best💛🇧🇷🥂
Did you forgrt hwo rolandhino was ??
Mth Neymar t thma kmthi
Hummm
What about Ronaldinho,robinho
අප්පු අයියා ඇඟට නොදැනෙන්න ආතල් දෙනවා සුපිරි කාලි අයියේ අද! එයි මුලින්ම react කියාල බලන් උන්න sport එකක් . මේ වගේම අනික් ස්පෝර්ට්ස් ගැන ඕනේ. තව කටාර් ගැන තව එකක් ඕනේ. අප්පු අයියා එක්ක අනික් ස්පෝර්ට්ස් රියැක්ට් ඕනේ. ආයේ කියනවා අප්පු අයියා දෙන්නේ වෙනම ආතල් එකක් ! කාලි අයියා 😊❤️🔥
අහ් තව දෙයක් සතියට කරුණාකරලා වීඩියෝ 2 3ක් ඕනෙමයි 😑😑😑😑😑😑👌👍
❤❤😉
@@KaaliProjects 😌
රොනාල්ඩෝ යි මෙසී විතරක් දන්න මම😂😂😂
Me too
Neymar 🥺
@@wasana1111 ඌව දැනගත්තෙ වනිදුගෙන් 😹
මාත් 😂
@@yanjana5815 සංස්කෘතිකයි එකගයි 😌💔
ආසම ක්‍රීඩාව football ❤ thnx kali
අද video එක පට්ටම පට්ට අනිත් අයියත් සුපිරි ❤❤
ෆුට් බෝල් කියන්නෙ ගැම්මක් තමා..හැබැයි මම දන්නෙ රොනාල්ඩෝ,මෙස්සි විතරයි..🙂
මොනවද මේ ජීවිත 🥴😂
@@ransikapremalal1391 කාලකන්නි ජීවිත සගෝ...😅✋
Champions league offside Rule Eka den ain karala tiyenne. Video Eka Patta❤️👊
Messi 🇦🇷❤
Ronaldo
Messi 🇦🇷💓
🐐🐐
Cr7 🐐
පට්ට වීඩියෝ එක
My fav Richarlison🔥🇧🇷 do you remember the his legendary, unexpected crazy goal in fifa 2022 recently..❤️ brazil on fire🔥
අඩේ ක්‍රිකට් ගැන වෙනස්ම සුපිරි වීඩියෝ එකක් ඕනේ
5:52 olive khan 🇩🇪 German වල ගැම්ම😊
Nightmare Ronaldo fenomeno
මේකනම් පට්ට 😂❤.මේකෙ තව එපියක් ඕනි අනිවා! අප්පු අයියා මරු අඩේ 😂🔥
Neymar is a full football package❤️
cricket walatath video ekk hadapnko.... lankawe godak un football walata wada cricket balana hinda views ganath wadi wei ........ eeta wada supiriyak wei kaali
Dribbling වලට කොට උන්ට වාසි...කකුල් දෙක ක්ශනික මූමන්ට් කරන්න පුලුවන්..❤️
Messi⚽🐐👽🇦🇷👑️
CR.Junior(රෝනාල්ඩෝ ගේ පුතා ) Messi ගේ fan කෙනෙක් ❤️
Also messi's son matteo messi's idol is CR7 ❤️.both are g.o.a.ts❤️💪 .
Ow bn messi ge putha cr7 te kamathi
Footballl ඊළග එපිය ඕනේ ❤️❤️
Onee...
ඕන
Zlatan Ibrahimović ⚽️🏅❤️🔥
(A multi-talented legend) 🌟🌍
Appu lassanai 😍 foot ball nisa nmei appuwa balanna ona nisa video eka beluwe😋😍😎
නියමයි මචන් වෙනස්ම දෙයක් කරන්නේ මේකෙන්. දාන හැම එකම බලනව සුපිරියක් ❤❤❤❤❤
අද ඇවිල්ල ඉන්න පොර මරු🤣
Good video kaali😁😍💖
Neymar jr 🇧🇷❤️
පට්ටම video එක. අප්පුවත් සුපිරි 👌
Scorpion Kick එක Colombian Goalkeeper Higuita 1995 England එක්ක මැච් එකකදි ගත්ත සේව් එකක් ✌️
Mahinda rajapaksha wge ne
ගොඩක් අය greatest footballer කිව්වම හිතන් ඉන්නෙ goal scores ල, penalty box එකේ වැඩ දාන strikers ල . ඒත් goal scoring, outside thebox goal scoring, assist, key pass, play making, pass accuracy වගේ overall බැලුවම messi ඉන්නෙ අනිත් අයට වඩා ගොඩාක් ඉස්සරහින්. GOAT MESSI 💙❤️
aniwa
all time best foot ball player in the world
💯
ඇත්ත .මේ කාලියා එක්ක ඉන්න පොර රොනාල්ඩෝගෙ ෆෑන් කෙනෙක් 😆.ෆුට්බෝල් දන්න උන් දන්නව මෙසී රොනාල්ඩෝ දෙන්නගෙන් මෙසී වැඩ්ඩ කියල
Sira ❤❤
Ronaldo , Neymar Jr, Messi✌️❤️❤️
Eka eka Positions වලට currently best player ගෙන video ekak karannako ayye!
Neymar Jr ❤️❤️❤️
Next eka onee ❤️✨️
Neymar ටිකක් aggressive නෙ 😉 😁
❤️🩹😊
Okkoma ekayi ground ekedi😂
Messi , Ronaldo , Neymar the greatest trio
Messi , Suarez , Neymar my favourite trio (FC Barcelona 🥺) ❤️
Proud to be a goalkeeper!🥲🥲🥲
kaaali rugby ganath video ekak krnnako🥺❤️❤️
ලංකාවෙ ෆුට් බෝල් ටීම් එක කාලිගෙන් ඒනම්🔥😌
Kaali projects වැඩේ නැගලම යනවා නේ.😎
විනාඩි 36,45 වීඩියෝ වලට 200k වගේ views යනවානේ. සුපිරි revenue එකක් ඇති💰 තව ටික කාලයක් යන්න කලින් ලන්කාවෙ ඉන්න සුපිරිම content creator Kaali වෙනව sure ❤️💥
Corry දැනටත් kaali තමයි😎😎
හදවතින්ම liverpool ❤️ You will Never walk alone ⚽️ fav VVD ❤️
Me wage thawa vids one. Maara danumk labanna puluwan. Respect🖤
අද සුපිරියක් ❤
Sira vedio eka kaali..❤❤
Ramos 💪 The captain who won 3 ucl in a row 🔥
Defenders are really underrated 😔😔
Ma Italia difensori è migliore fra
Gemmak aiyaa 😍🖤❤️💯
cricket ගැන එකක් දෙන්ඩෝ❤
Kali Ayya BASKETBALL SERIES EKAK ONI. 💟
කටාර් වර්ල්ඩ් කප් එක ගත්තු හැටි, ගියපු Cost එක, ග්‍රවුන්ඩ් හදපු හැටි ගැන එපියක් කරන්ඩෝ කාලි තුමා😎
supirima de kaali gennana hema ekaama Pattama dial tikak, muuwa nam one thawa videos walata
Cristiano appu එක්ක football එපි series එකක්ම ඕනෙ කියන අය මේ පැත්තට🤟
කාලී අයියා ආදරයි හොඳටම උබනම් පට්ට බන් මම ආසම යුටීයුබර්
තව epi ඕන ජූඩයි අප්පුවයි දෙපැත්තෙ තියාගෙන කරන්ඩ.
nice content Appu maru ❤
Ronaldo ❤️😌😁
😏
Thawa thawath mewage football video karanna kalli ayyeh❤
Away goal rule ඒක නැ දැන් අවුරුදු 2k විතර European match වල. Respect kali football ගැන කතා කරට. Football is Very Underrated sport in Sri Lanka. Very sad about that 💯
තව football epiyak one❤
Mn me vidio eka beluve giya aurudde
Football ගැන කියද්දි කතා කරන්නම ඕන ඒත් උබලා දෙන්නට අමතක වුන දෙන්නෙක් ඉන්නවා... Maradonna & Ronaldo (Brazilian Ronaldo Nazario) Rivaldo also 😮
balapu supirima review eka