Thank you for telling the real truth of Sri Lankan universities tradition.. Even I was graduated from a state university. But the ragging was really hateful for the students who came from the town areas. Probably I noticed the raggers were from rural areas with poverty. So the students from town areas (including me) should support them to improve their English, professional development and new technologies. Maybe these kinda things will reduce their jealousy..😊 because the main reason for their jealousy is THEY DON’T HAVE A GOOD LIFESTYLE IN THEIR HOME.
Kali, your content is really good. Keep this going.I understood the answers to the questions that oscillated between the two arguments I had and how to think.❤
When I was in Sri Lanka, I was afraid to speak in English because I know people judge me if I make a mistake. Even I have judged other people. We have been told/taught since the colonial times, ability speak English better how makes us more intelligent and has a higher social class. I'm living in an English speaking country. People here know that language is only a communication mechanism and has little to no judgement if you make mistakes. They understand that it's not our (including other immigrants) mother tongue. Good video guys. I love the rational thinking ability that you are promoting here.
Time stamp දාල තියෙන්නේ. ආයෙ ඕනි වුනොත් ටක් ගාල හොයාගන්න..!
00:00 intro
01:16 අනාගත වාක්‍ය?
04:01 දෙයියො තාත්තද?
05:01 ප්‍රොෆට්ලට සලකපං..!
06:57 සර්වබලදාරී?
08:15 අලෝකමත් වීම?
12:10 දුක විකුනන මල්ලිලා
14:47 මූණ විකුණන එකේ අවුල!
15:46 Clickbait කුණු content!
17:15 උම්ම දෙන මාමලා..!
18:29 කොහොමද හරියට දෙන්නෙ?
19:57 දුකේ Production වෙනස!
20:32 අපි පොත් දුන්න විදිය!
21:09 අපේ කපටිකමද මේ?
22:15 වේගෙන් වඩිනවා!
22:55 මහත අයියලා සහ කෙල්ලො!
25:33 ඉස්සරට වඩා දැං ලෝකෙ හොඳයි..!
28:28 ඉස්කෝල කෙල්ලගෙ නැටුම!
30:00 කැම්පස් ඇඳුම?
30:53 පොඩි උන් කරන්න ඕනි දේවල්!
31:30 ඩිප්‍රෙශන්ද?
32:12 සමාජ රෝග?
34:02 චරිතගෙ හතුරො, පියුමිගෙ ආදරේ!
34:31 තනියම බීපං මෝඩයා!
36:38 ඇයි මත්‍ද්‍රව්‍ය තහනම් නොකරන්නෙ?
37:06 සරලකම කියන්නෙ මොකක්ද?
38:12 නිරාගමික බෞද්ධයා!
40:17 Next year නංගි!
42:43 අවසානය!
ගේ කුරුලු චබී 😑
ඔබ දෙපලට පුලුවන්නම් ලංකාවේ ජීවත් වෙන පුරවැසියන්ගේ දූපත් මානසිකත්වයෙන් මුදවගන්න ක්‍රමවේදයක් සොයන්න.
නැතිනම් කවදාක්වත් අපේ ආදරණීය මව්බිමට කිරි උතුරන්නේ නැත.😪
🇩🇪🇩🇪🇩🇪
False prophet jerom ගැන ප්‍රශ්න කිරීම උචිත යි බුදුහාමුදුරුවෝ ආලෝකය හොයාගෙන ගියා කියන්න බැහැ හේතු නැතිව, ඒක හොඳ නැහැ, නමුත් බෞද්ධයෙකුට බැහැ කවදාවත්ම බුද්ද ධර්ශනයෙන් දෙවියන් වහන්සේව මනින්න,බුදුදහමෙන් බැහැ ඊශ්‍රායලය පාලුකරය හරහා පොරොන්දු දේශයට ආපු විදිය සහ තුන්වන ජෙරුසෙලමේ මාලිගාව ඉදිකිරීම විස්තර කරන්න, දෙවියන් වහන්සේ ලෝකය මැව්වා කියල ඊශ්‍රායලයට පමණක් දැනෙන්න ප්‍රාතිහාර්‍යන් දෙවියන් වහන්සේ සිදු කළා ඊටපස්සේ මෝසෙස් එය ලිව්වා ඒ ලියපු දේ ඊශ්‍රායලය බුද්ධිමත් නිසා තර්කානුකූලව පිළිගත්තා මෙතනදී දෙවියන් වහන්සේ කලින් තීරණය කළ ආකාරයටම ඊශ්‍රායෙල් විස්වාසය මුස්ලිම්, ක්‍රිස්තියානි විස්වාසය ටිකක් වෙනස් ඒවා වෙන වෙනම් පැහැදිලි කරන්න පුළුවන්, දෙවියන් වහන්සේ ලෝකය මැව්ව නිසා දෙවියන් වහන්සේගේ අතින් පමණයි ලෝකය විනාස කරන්නේ, මිනිස්සුන්ට අවසර ලැබෙන්නේ නැහැ,අනික බුදුදහම තුලින් වඩාත්ම සාදාරණ යහපත හඳුනා ගැනීමක් හො දැකීමක් සිදුවන්නේ නැහැ ඒක දර්ශනයක් ලෝකයේ සැබෑ යතාර්තය ගැන මනා පැහැදීමක් ඒ දර්ශනයට කරන්න බැහැ අද ලංකාවේ අර්බුදයට එය සමානයි බෞද්ධයෙක් යමක් හරියටම කරයි කියල කාටවත්ම සහතික වෙන්න බැහැ, ක්‍රිස්තියානි කෙනෙකුට දෙවියන් හරහා පමණයි සහතිකයක් දෙන්න පුළුවන් කම තියෙන්නෙ පුද්ගලිකව බැහැ, කර්මයට අනුව දඬුවම් කිරීමක් නැහැ දෙවියන් වහන්සේගේ ගිවිසුම මැව්ල්ල ආරක්ෂා කරනවා ඒ අනුව පමණයි දෙවියන් වහන්සේ දඬුවම් කරන්නේ නමුත් ස්භාව ධර්මයා කරන්නේ සියල්ල සටහන් කිරීමක් පමණයි, අවසාන විනිශ්චයේ දී දෙවියන් වහන්සේ දඬුවම් කරනවා, නියමිත වරදට දඬුවම් කරන්න කාටවත්ම බලයක් නැහැ, මිනිස් නිදහස් කැමැත්ත කියල කියන්නේ දෙවියන් වහන්සේව තෝරාගන්නවාද නැද්ද? කියල තීරණය කිරීම පමණයි ඊට එහා දෙයක් නැහැ ඒ නිසා මිනිසෙකුට පූර්ණ අයිතියක් ලැබෙනවා දෙවියන් වහන්සේව තෝරාගන්නවාද නැද්ද කියල තීරණය කරන්න ඊට අමතරව දෙවියන් වහන්සේව විනිශ්චය කරන සෑම දෙනාවම දෙවියන් වහන්සේ විසින්ම විනිශ්චය කරනවා, ඔවුන්ගේ මරණින් පසුව දෙවියන් වහන්සේ සදහටම ජීවමාන පරිපූර්ණ සර්වබලදාරී දෙවියන් වහන්සෙයි දෙවියන් වහන්සේට පමණයි මුලු විශ්වයම කියවන්න පුළුවන්, සියලුම යක්ෂ ආත්මයන් පවා දෙවියන් වහන්සේගේ සාදාරණ කම අගය කරනවා, ස්භාවික මිනිසා දෙවියන් වහන්සේව හඳුන්නේ නැහැ කිසිදු මිනිස් හැකියාවකට ප්‍රඥාවකට දැනුමකට දෙවියන් වහන්සේව දකින්න හඳුන්න දැනගන්න බැහැ, මිනිසාගේ මරණින් පසු කිසිදු මිනිස් දනුමක් හැකියාවක් ප්‍රඥාවක් තව දුරටත් වැඩක් නැහැ සැබෑ ඇද්දැකීම්වලින් කියන්නේ,දෙවියන් වහන්සේ වැසූ දොරක් නැවත කාටවත්ම අරින්න බැහැ දෙවියන් අරින ලද දොරක් කාටවත්ම වහන්න බැහැ එකට අනුව පමණයි ලෝකය ක්‍රියා කරන්නේ,මේ ලෝකය සම්පූර්ණයෙන්ම පාලනය වෙන්නේ දිවැසින්.
@@ruwanigerulat8490මව් බිමට කිරිත් උතුරවපං කො පුලුන්නම්
😢
අඩෝ තොපි දෙන්න නම් හෙන ගහනව වගේ ඇත්ත කතා කරනව....ජයවේවා මචංලා ....👍👍👍👍👍💪💪💪💪💪💪❤❤❤❤❤
ඇත්තමයි අද සුපිරි වැඩසටහනක් ගැබුරින් නුවනැත්තො වැලදගත්වා.ලෝකයේ ඇත්ත දකින්න ඕන නැත්නම් ජීවිතය වැඩකුත් නෑ මේ ලෝකෙට එන ටික කාලෙට.තමන්ගෙ ජීවිතය තමා හදාගෙන ජීවිතය ඉස්සරහට ගෙනියන්න ඕනේ තම තමන්ගෙ විස්වාසයන් හිතේ තිබුනම ඇති .හොදම දේ ඇත්ත දැනන් ජීවත් වීම. කාලීගෙ තවත් හොද වැඩ සටහනක් ❤ කාලෙට ගැලපෙන පහුගිය ටිකේ වෙච්ච දේවල්
" ජයග්‍රහණයට පියවරැ ගොඩයි. පරාජය අවජාතකයි " i feel it ❤️
100 ලයික් එක මගෙන්❤
ඔක මන් ලියල තියාගත්තා බන්❤
5:47 ඒක ❤ බුදු දහම ගැන මේ විදිහේ අවබෝධයක් තියෙන අයගේ වොයිස් එක සමාජයට යන්නෙ නැති කාලයක් මේක. මේ විදිහට හරි ඒ ගැන කතා කරපු එකට respect.
තමාගේ ගැලවුම්කරු තමන්මයි - (බුදුන් වහන්සේ)
කොන්ද කෙලින් තියාගෙන මෙි වගේ දේවල් ගැන කතා කරපු උබලා දෙන්නටම respect. දිගටම මේ වගේ දේවල් උබලා හරි කතා කරන්න ඔිනි
ඇත්තටම කාලී තමා මේ fd youtube සෙට් ඔක්කොගෙන්ම බය නැති ඩයල් එක වූ වෙන උන් වගේ බුදු දහමේ කොටස් පමණක් අල්ලගෙන තර්ක කරන්නේ නැතුව සෑම දර්ෂණයක් දිහාම එකගව බලනවා❤❤❤❤
හරියටම හරි තැනට මේ පාර උබලා දෙන්න ඇනෙ ගහලා තියෙන්නෙ හෙට වෙද්දි පත්තු වෙලා තියෙයි 😅❤ හදවතින්ම රැස්පෙට් kaali , wicky 💞17:08
ඇත්තටම මේක බලල මට දුකක් හිතුණේ විනාඩි හතලිස් තුනයිනේ මේක කියල 😅 තව දිගටම තිබ්බනම් podcast වගේ
Wicky නියම කතාව බං කවදාවත් මනුස්සයෙක්ට උදවු කරල ඒ මනුස්සයගෙ ප්‍රයිවසිය මාර්කට් කරන්න නරකයි ඒක පහත් වැඩක් ආදරෙයි උබල දෙන්නම ගොඩක් යුනික් චරිත දෙකක්🖤
මේ පාරනම් ෂොට් එක වදිනවා, කට හොඳ නැති මිනිස්සු videos කරන්න හොඳ නෑ..... බනින්න හිතනවානම් කවුරුහරි කියන්නේ, අපි සම්පුර්ණයෙන්ම හරි හෝ වැරදි වෙන්න පුළුවන්. අපිත් මිනිස්සුනේ. අපි මේ සමාජයේ සිද්ද වෙන දේවල් දැක්කම අපේ ඔලුවේ ඇතිවෙන ප්‍රශ්න තමයි එලියට දාන්නේ. අපි දෙන්නම හරිම open critisism වලට. අපි වැරදිනම්, කිසිම අපහසුතාවයක් නෑ අපි පිලිගන්නවා අපේ අතින් වැරදි දෙයක් කියවුනා කියලා. අපිටත් ඕනේ ඒ වගේ conversation එකක් හදන්න පුළුවන් සෙට් එකක් හදාගන්න. මොකද එතකොට තමයි අපෙත් වර්ධනයක් තියෙන්නේ. හැමෝටම ජය! ❤
තිත්ත ඇත්ත කතා කරන්න හැමෝටම බැ අයියෙ.. කොන්ද තින්න ඔනේ මෙි ඔයාලා කරන වැඩෙිට එකෙන්ම respect 😍👑
Raspat ❤:-D
❤
🎉
❤❤
ඒක පට්ට බං. මිනිස්සුන්ගේ දුක මාකට් කරගන කන උන්ට නැගිටින්න බැරි වෙන්න ගහපන්. ඔන තරම් ක්‍රම තියනවා උදව්කරන්න.
අර language සීන් එක නම් සිරා.. මම UK වල ඉන්නෙ.. අපට මොකක් හරි වැරදුනොත් අපිත් එක්ක වැඩ කරන සුද්දො ඒක නියමෙට explain කරල අපිව හරි ගස්සනව.. ඒ ක්යරල අපිව motivate කරනව උඹලගෙ english සුපිරි.. තේරුම් ගන්න පට්ට ලේසියි කියල.. ලංකාවෙ ඉපදුන සුද්දො විතරයි එකෙක්ට වැරදුනාම හිනා වෙන්නෙ. සුද්දො එක්ක කතා කරන එක ලේසියි අපේ උන් එක්ක කතා කරනවට වඩා..
Ow kochchara waradunath poddak wath hina wenne naa hari wachane kyala your english is good kyala motivate karanawa ❤
attta katha krnwa💥
ජයග්‍රහණයට පියවරැ ගොඩයි. පරාජය අවජාතකයි " i feel it
respect
💯💖
කියන්න වචන නෑ. හැම කෙටි පැදිලි කිරීමකම ඇතුලාන්තය හිතන්න ගොඩක් දේවල් තියනව. සමාජෙට ගොඩක් වැදගත්. ආදරෙයි. දිගටම මීටත් වඩා හොදින් කරන් යන්න. ජයවෙවා...❤👌👑️
@TechWithWicky දෙන උදාහරණ සෙට් එක නම් පට්ට , Point එක හොදටම තෙරෙන්න දෙනවා ❤️🔨
Aththa🔥
Attm.❤
මේ පාරත් Video එක මරු.දාන හැම Video එකකම වටින අදහසක් ගන්න දෙයක් තියනවා.විවේචනයකරත් ඒක හරි විදිහට කරනවා.ආතල් එකත් දෙනවා.මරු❤️👍
කාලී 😍 සුපිරි දැන් සමාජේ වැඩිය කතා වෙන්නෙ නැති logic සමාජෙට දෙන්න හදනවට ආදරෙයි 😎 දිගටම ඔහොම යයි respect
kali adwen ktha krnne habai
Wicky ගෙ වගේ Buddism ගැන Idea එකක් සමහර හාමුදුරුවරුන්ටත් නෑ , සුදන්තක වගේ Buddism වල Negative පැත්තක් හදාගෙන හම ගගහ ලංකාවේ මිනිස්සුන්ට පිළිලය වෙලා තියෙන්නේ Buddism කියලා කෑ ගහන එවුන්ට මෙවා පැහැදිලි කරලා දෙන්න කවුරුවක්වත් නෑනෙ 😢
සුපිරි. උබලගේ වෙලාව වෙන් කරලා මේ වගේ දෙයක් කරන එකත් සමාජේ සත්කාරයක් කියලා බන් මට නම් හිතෙන්නේ💪♥️♥️
අද සමාජයේ ගොඩක් අයට නොතේරෙන පැත්ත ඕක තමා මාත් දන්නෙ නැති ගොඩක් දේවල් දැනගත්තා 💙💙tnx kali
බුදු හාමුදුරුවො magic කාරයෙක් නෙමේ .හැබැයි බුදු හාමුදුරුවෝ විශ්වයේ ගලායෑම මිනිස්සුන්ට තේරුම් කරන්න හදපු කෙනෙක්❤
Aniwa
💯💯💯💯💯💯
අනිවාරෙන් ❤
එකගය් 💯
තේරුම් කරන්න හදපු කෙනෙක් නෙවෙයි තේරුම් කරපු කෙනෙක්
කාලිගේ වීඩියෝ වල ආතල්, මඩ, බයිලා ඔය ඔක්කොම ඇතුලේ හැංගිච්ච ආදර්ශ ටිකට තමයි මං කැමතිම ❤
Ushan අපේ ඉස්කෝලේ එකෙක් 😂 උ ඔච්චර ආදරය තියෙන මනුස්සයෙක් නෙමෙයි 😂 අත්දැකීමෙන් දන්නේ 👍
😂😂😂😂😂
මොකද්ද ඉස්කෝලේ
දෙන්න තියෙන්නේ කැරියට
Mokkd scl ek
හරිම points වලට කතා කරනවා..❤️l like it.
මාරම වැදගත් සෙට් එකක් කාලි අය්යල ඉතින්.බොක්කටම වදින දේවල්. තිත්ත ඇත්ත 😊❤
කාලෙකට පස්සේ තප්පරයක් වත් skip නොකරපු video එකක් 🙂
මම දැකපු ලොකුම හොරා උෂාන් කියන ගෙවලයා.. මිනිස්සුන්ව විකුණන්කන එකා ඕකා.. මුට පහරක් ගහපු එකට නම් respect…🙏🙏 manej / kali❤
මේක මාර සුපිරි..ඒ කියන්නේ බලන්න මුන් ඩබල කතා කරන ගැඹුර.අපි දකින දේවල් හරි දේ විදියට දැක්ම.. හරි තර්ක..මේවා අරථවත් මචංල..❤️
Thank you for telling the real truth of Sri Lankan universities tradition.. Even I was graduated from a state university. But the ragging was really hateful for the students who came from the town areas. Probably I noticed the raggers were from rural areas with poverty. So the students from town areas (including me) should support them to improve their English, professional development and new technologies. Maybe these kinda things will reduce their jealousy..😊 because the main reason for their jealousy is THEY DON’T HAVE A GOOD LIFESTYLE IN THEIR HOME.
Agree
මේකේ 100% ක් එක්ඟ වෙන්න පුලුවන් තැන්මයි තියෙන්නේ කාලි.දෙන්නම පට්ට අදහස් ටික.දිගටම කරමු.ජය❤
උශාන් කියන අවජාතයගෙ වැඩ ගැන මම තවත් දැකල තියේ ඌ නම් මනුස්සයෙක් නෙමේ තිරිසනෙක්.
කාලි පට්ට ජරා වැඩ කෙලින්ම කියන එක වටිනවා. මොකද රැල්ලට ඔය වගේ උන් බිහි වෙන එක අඩුවෙයි අපේ උන් නැත්තන් හිතන්නේ ඔවා මරු ගේම් කියලා. උබ වගේ දෙයක් කරපු එවුන් මේ වගේ වීඩියෝ කරන එක වටිනවා. ජයවේවා ❤
මචං මේ වැඩෙහ් කවදාවත් නවත්තන්න එපාහ් , ඔලු හැදෙනවා ඇත්තටම 🦕💖
ඇත්ත❤❤
ඒක ඇත්ත
මිනිස්සු විශේෂයෙන් තරැන පරපුර දැනුවත් කිරීම අතහරින්න එපා..
ජයවේවා... මලකඩ කඩමු... රට දිනවමු...
Brain wash වෙන්න පට්ට Content එකක් අයියේ. පාන්දර 1යි මේක බලලා ඉවර වෙනකොට. දිගටම ඔහොම යමු❤️
Kali, your content is really good. Keep this going.I understood the answers to the questions that oscillated between the two arguments I had and how to think.❤
Scool unifome එක අයින් කරන එකට මං විරුද්ධයි එහෙම උනොත් ලමයි ස්කෝලේ නොයා රූම් ගානේ හංදිගානේ ජීවිතේ විනාස කරගන්නවා හයිටිවල තරුන පරම්පරාව විනාසකරපු විදිහ හොයල බලන්න
29:32 අන්න සිරා Point 1ක්, දැකපු සුපිරිම content එකක් කාලි & විකී ! RESPECT! කුකුලට නම් කරපු වැඩේ අනුමත කරන් නෑ 😅
Supiri content hdala video dana niyama charithayk thama kaaali💯🤩..thathparayakwth skip nokara balana channel ekk thama ❤❤
කාලි project වීඩියෝ එකක් එනකල් බලන් ඉන්න මං වගේ අය තව ඉන්නවද.. සුපිරිම සීරීස් එකක් නවත්තන්නනන් එපා විකී අයියත් සුපිරියක් 🤙😎❤️
ලොකුම බොරුව තමා චබී ගේ නෙමේ කියන එක 😂
ඔයාට මේ ටිකේ විහිලු කරන්නෑ ඔයා මේ ටිකේ පාතාල කාරයො අශ්‍රේ කරන නිසා. 🙃
😂
ලොකුම බොරුව මන් හිතන්නෙ "ඩොලර් මිලියනයකට චුට්ටක් අඩුවෙන්" කියන එක 😂
Video එකක් දාහන්
😂😂
හෙන ගහන්න වගේ ඇත්ත කියන ඩයල් දෙකක් සෙට් වුණහම.... ❤️❤️❤️🥰🥰🥰🥰🥰 සුපිරි ...ටිකක් හරි හිතන්න ඔලූ සෙට් එකක් හදන්න දගලන දැගලිල්ලට....❤️❤️❤️❤️ නියමයි techwithwicky and kaali 🥰🥰🥰🥰❤️❤️❤️
Niyamai aiye oyala wage polowe paya gahala inna kelin katha krana minissu htya nm me rate me wage jara ratak wenne ne❤ good luck bro digatama karagena ynna❤😊
ඔලු හදන පට්ට වැඩක්...මේවා ට්‍රෙන්ඩින් වෙන්න ඕනි...කාලි ඇත්තට ම උඹ යකෙක්..❤️
කියන්න තියෙන ඇත්ත සේරමත් කියලා ඒවට මුකුත් කියන්න බැරි වෙන්නත් කියනවා කියන්නේ සුපිරිම වැඩ්ඩෙක් තමා 😂❤️
හැමදාම වගෙ අදත් සුපිරි video එක දිග වැඩි උනාට අවුලක් නැ❤🍰🍝️
නියමයි උඹලා දෙන්නගේ මේ බය්ලේ. ..
ගොඩක් සදරණ තැනක ඉඳලා මේ කතාව කරා.....
මේ වෙලාවේ එක මර වැදගත්
එතෙක් මෙතෙක් කරපු සුපිරිම එපිසෝඩ් එක අයියෙ well done ❤ කියන්න සන්තෝසයි පෞද්ගලිකව මට තියෙන්නෙත් ඔය හා සමාන අදහස් අද ඔය කතා කරපු topic සම්බන්දව
කාලෙකට පස්සෙ මොළේ තියෙන කොල්ලො දෙන්නෙක් දැක්කා. සුපිරි. Keep up the good work
කාලි උබ දන්නවද උබ මෙ කරන වැඩෙ හින්ද අනාගත චන්ද කැම්පේන් කීයකට පහර වදිනවද කියල. 😂😌
Sira kathwa
ado ado ekanm sira😂
චතුරට ඉරාජ්ට
උමන්දාව 😂
Wicky අය්යාගෙ ලොජික් නම් පට්ට.අවශ්‍ය තැනට හරිම උදාහරණය ගන්නවා. පට්ට වීඩියෝ එකක්. ❤️
10:36 ඇහැල මල් පිපෙයි.... පිට කසයි.... අමිල සර්ගේ කර්මාන්ත රසායනය මතක් වුනා.. 😂❤
Me too❤❤
43:04 awasan wenakan baluwa. Kiyanna sathutui hithwala kiyaganna bari dewal kelin katha kranawa supiri 💪👍✌️✌️
Dennama patta digatama minissunge oluwa sudda karanna eka patta 👍 hadawathinma kiyanne ubala dennanan sahathika aththa kiyanna dennatama ❤❤️
වදින තැන් වලට වදින්න දුන්නා අද ❤️💪🏼 අනිත් කාරනාව wicky පට්ට explain එකක් දෙනවා
බුදු දහමෙ උනත් කතොලික උන මොන ආගමෙ වුනත් හැම ආගමකම උගන්නන් නේ කුසල කර්ම කරොත් ප්‍රතිපලය හොද වෙයි ...අකුසා කරොත් එක තමාට එලෙසම බලපායි ........එකයි බුදුදහමේ තියෙන්නේ උතුම් බොදි සත්වයින් වටහාගත් නිමල සත්‍ය වන චතුරාර්‍ය සත්‍යයේ කියවන ඒ කරුනු ටික ....වෙන් ආකාර වලින් වෙන් ආගම් වලත් කියනවා........එ කියන්නේ අපි කුමන ආගමක් ඇදහුවත් අපේ ජිවිතේ අපි කරන දේ අනුව අපිට විපාකය ලැබෙනවා......... දෙවියන් මැවුවා කියන්නකෝ කාටත් උස්සන්න බැරි ගලක් .එත් එක අනිත් අයට උස්සන්න පුලුවන් ද බලන්න කියනවා .. කාටත් එක උස්සන්න බැරි වෙනවා එත් එක දෙවියො ඉස්සුවා කියන්නකෝ....එක කවදාවත් කාටත් උස්සන්න බැරි ගලක් ලෙසින් කියන්න පුලුවන් ද? ...බැ .....දෙවියො කියන්න සර්ව බලදායි නොවෙන්න පුලුවන් ...තමගෙ මතේ අනුව.... ආලොකය පස්සෙන් යන එක නෙමේ කරන්න ඔනේ ආලොකය තමාවෙත ලගා කර ගැනිමයි.... බුදුහාමුදුරූවො නිවන් යැවුවේ නැනේ....නිවනට මග පහදලා දුන්නා ... බුදුන් පැවසුනේ මෙලෙස ක්‍රියා කරන්න ඔබොට හොද ප්‍රතිපලයක් ලැබෙයි.. අනික දෙවනි විඩියෝ කිලිප් එකේ එතුමා කියනවා උසස් නිලයෙන් හෝ බලයෙන් හො කුමකින් හො උසස් අයෙකුට යකම් දුන්නොත් එයට ප්‍රතිපලය ලැබෙයි කියලා....බුදුකූරු දම් වල දාන ය කියන්නේ තමා සතු හො තමා අනුග්‍රහයෙන් හෝ තවත් යමක් බලාපොරොත්තුවෙකින් තොරව දිම දානය ලෙස.... මේයා කියන්නේ මෙලොව ජිවිතයටත් ඉලග ආත්මෙටත් පලක් නැති යමක්.....🙂 දෙවියන් උසස් කියලා හිතනවන්ම් ටිකක් හිතන්න බුදුන්ට දෙවියොත් වදින්නේ ඇයි කියලා.......තැන තෑන ආන් ආගම් පහත් කරනවට වඩා හරි දේ පමනක් ගෙන වැරදි දේ බැහැර කොරොත් ජිවිතෙ අනිවාරෙන් සාර්තක කර ගන්න පුලුවන් ........ එ හින්දා එක එක්කෙනා කියන දේ නොහසා ඇත්ත ඇති සැටියෙන් දකින්න......🙂👍 බුදුසරනයි ......🙏 ජේසු පිහිටයි......🙏
කාලී ලන්කාවේ 2000 වල හිට් වෙච්ච film ගැන එපියක් ඕනී
උපුල් ශාන්ත සන්නස්ගල සර් එක්ක වොලොග් එකක් ඕනෙ ❤
ගොඩක් පැති වලින් උගත් සහෝදරයෝ දෙන්නා. නමුත් ස්වාමින් වහන්සේලා සම්බන්ධව, බුදු දහම සම්බන්ධව, සංඝ ගෞරවය සම්බන්ධව දක්වපු අදහස් වලට විරුද්ධයි
Aniwarenn.. Munta wena kranna deyk nathi unma😅
කාලි දිගටම මේවා කරහං මචං රිලිජන් වල ඔය වගේ මොඩ ලොජික් කඩපං අනිවාර්යයෙන් ❤❤
Wicky කියන්නේ පට්ට චරිතයක් කියලා අද හිතුනා. Kali සුපිරියක්
උෂාන් කියන්නේ ඇත්තටම පට්ට කාලකන්නියෙක්..😏
😂
🤣🤣🤣
jealous wenna epa bro
@@acommonman7950 මොකටද ඉරිසියා වෙන්නෙ?
@@acommonman7950 jealous wenna uta monada tyenne nugath kalakanni ballek oo
7:54 ට උත්තරයක් මේක .
මම දේවවාදියෙක් නෙවෙයි .
හැබැයි දෙවියන් කියන concept එක තේරුම් ගත්ත කෙනෙක්. මමත් ඔය පැරඩොක්ස් එකෙන් කාලයක් හිතුවා.
දැන් එහෙම හිතන්නේ නෑ.
සර්වබලදාරි දෙවි කෙනෙක් කිව්වම මිනිස්සු හැමෝම වගේ හිතන්නේ මිනිස් ශරීරයකට ආදේශ කරලා.
නමුත්
සර්වබලදාරි දෙවියන් කියලා කියන්නේ විශ්වයට. සෑම දිහාවකටම විහිදෙන විශ්වයට සහා විශ්වයේ පවතින සියල්ලටම.
ඉතින් අපි සර්වබලදාරී දෙවියන් කියන එක මිනිසෙකුට ආදේශ කරලා මනින එක වැරදී
35:20 දැන් කිව්වානෙ 😐😐 මාත් යනවා 👀
Content එක ඇතුලෙ ගොඩක් වටින Topic කතා කළා ❤️ භාෂාව ගැන විකී අයියා කියපු කතාව වටිනව අපි වෙනත් භාෂා ඉගෙනගත්තොත් ලොකු ලෝකයක් විවෘත වෙනවා ඒක ඇත්ත.[ ඒකෙන් උගත් බුද්දිමත් සාර්ථක මිනිසෙක් වෙන්න පුලුවන් ] 🙂❤️
කාලි අයියේ ඩෑල් එක ක්‍රිස්තියානි නෙමේ ජෙරම ඇවුල්ලා ක්‍රිස්තියානි පිලි නොගන්න සබාවක බුවෙක්ක් 😢
මාත් කතෝලික.. පොපිට් ජෙරොම් කියනව නේහ් බුදුහාමුදරුවනුත් ජේසුව හොයාගෙනයි ගියේ කියල. බුදුහාමුදරුවො මේ ලෝකෙ ඉද්දි ජේසු හිටියෙ නෑනෙ.
ඇත්ත සහෝදරයා...තමන්ට හිතෙනවනං කාට හරි උදව් කරන්න ඕනි කියලා..ඇයි video කරලා viral කරන්නේ...සද්ද නොකර කරන්න පුලුවන් නේ....
උෂාන්ට ගහපු එකටනම් මට පෞද්ගලිකව සතුටුයි😂😂😂🔥
matath😂
😂atta
එහෙම කියන්න එපා බොක්ක මොකද මනේජ් කියන්නෙ සෝසල් මීඩියා වලින් සල්ලි හොයාගත්ත කෙනෙක් බොක්ක
Matath😂
@@praveeshaabraham1198 හැබැයි ඌ කුනු විකිනුවේ නෑ උශාන් කියන එකා වගෙ😏
කාලෝචිතය හොඳ කතාබහක් ...❤️ තප්පරයක්වත් miss නොකර බැලුවා...පට්ට ..❤️💪👍
Kaali project එක Tv programe එකක් කරන්න ඕන කියන අය කෝ... 👍😂
මරු content එකක්..සිරවටම සමාජෙ මිනිස්සු වැරදියට අල්ලන් ඉන්න තැන් ටික explain කරපු එක පට්ට වටිනවා..මීට වඩා දෙවල් ගොඩක් මිනිස්සු අල්ලන් ඉන්නවා ..ගොඩක් මේවා වෙන්නෙ page වල views ගන්න හදන content නිසා..😢
ඔච්චර මහ ලොකු දෙවියන් වහන්සේ කුරුසෙට තියලා ඇන ගහලා වදදීලා කාලකන්නි විදියට මැරුවෙ ඒත් බුදුන් වහන්සට එහෙම උනේ නෑ
Ayye oyala dennata jaya wewa. Mooda weda gena up date denwata. ක්‍රිස්තියානි ආගමෙ තියන මොඩ වැඩ ඇත්තටම ලැජ්ජයි බොරු වැඩ ඒවා.
ushan ගෝතයට ගහපු එකට ගෞරවයෙන් බුදු සරණයි
එකගයි
කාලි video එකක් දාන්නෙ පට්ට විදිහට වටපිටාව හදාරලා
🤣🤣
ඔව් හොද වැඩේ පගයට
😂
පරේදි අහුනොත් නම් හුකෝනවා ඕකට
මේකේ කිව්වා ගොඩක් කතාවලට එකඟයි! නියම එපියක් මේක අයියේ! 😊♥️🔥
කතා කරන්න ඔනිම
තැනක් බං 💪❤️
Thanks for exposing scammers.
සමාජ විද්‍යා මහාචාර්ය දෙපලට 😂
මම වෙන කිසිම තැනකින් කාලි ව accept කරන්නේ නෑ ඒත් කාලිගෙ කැමති මට්ටමේ වැඩක් මේක ❤️
විකී අයියා කියන කතාව ඇත්ත.. උදව් කරන එක පෙන්නන්න ඕනෙ නෑ ඒක ඒ මිනිහගෙ නමට ලොකු බලපෑමක්...අපිත් ගමේ වැඩක් කරා ඒ වැඩේ කරෙත් අපේ සල්ලි වලින් කාගෙවත් සල්ලි එකතු කරේ නෑ...ඊට පස්සෙ එකතු උන සල්ලි වලින් ලයිට් බිලයි බඩු වල ගානයි දීලා ඉතුරු ටිකෙන් 10% විතර තියාගන්න හැදුවේ ඒත් බඩු වල ගනන් එක්ක ඒ ඉතුරුවත් දාලා බඩු ගත්තා... ඒ බඩු දුන්නෙ පිලිකා රෝහලට ඒ දෙන වීඩියෝ මොකුත් දැම්මෙ නෑ...ගමේ උන් අපි සල්ලි මාටියා ගහල කිව්වා මක් කරන්නද අපි අපේ වැඩේ කරානෙ අනික් උන්ගෙ කටවල් වහන්න අපි මොකටද කාගෙවත් නමකට හානි කරන්නෙ...හිතුන උන් හිතාගන්න කියලා කාගෙවත් නමකට කැලලක් ඇති කරන්න හොද නෑ ඒක පවක් ඒකට වැඩිය බලු වැඩ..❤✌
When I was in Sri Lanka, I was afraid to speak in English because I know people judge me if I make a mistake. Even I have judged other people. We have been told/taught since the colonial times, ability speak English better how makes us more intelligent and has a higher social class.
I'm living in an English speaking country. People here know that language is only a communication mechanism and has little to no judgement if you make mistakes. They understand that it's not our (including other immigrants) mother tongue.
Good video guys. I love the rational thinking ability that you are promoting here.
Lionta karpu kari wadee gana monahari muu kiyanawnm time stamp ekk daanna
na
wadeta galapenama charithe thoragena theenne ,me wage wada thawa karanna , pattama video ekk💯
Marketing බලන්නැති එකට නන් respect kaali හැම vedio එකක්ම බලලා තියනවා kaali channel තුනේම කවදාවත් ක්‍රවුඩ් එක ගොන් ආතල් වලට අරන් නෑ ❤️
අහම්බෙන් බැලුවේ.... හැබැයි සුපිරි ඝනයේ වැඩක් මේ... ටයිමරයක් හයි කරපු පරමාණු බෝම්බයක් ලාංකීය සමාජයට අතෑරියේ.... සුපිරි 👊✌👊✌👊❤❤❤
Wicky n Kali හොදට විග්‍රහ කරනවා ෆට්ට.❤ නියමයි.
සුපිරි කාලි අයියේ මේ වගේ වැදගත් video තව ඕනේ ❤
සමාජ මාධ්‍යය නොතිබෙන්න මේ මැණික් පොළොවෙම තමා. ලංකාව දියුණුව කරා ගෙන යෑමට ඔබ දෙපල වැනි අය සුලභ වීමේ අවශ්‍යයතාවයක් පවතී❤👍
ගැම්මක් කාලි.. Keep it up ❤, ඔයා සුපිරි
කාලි උබ දක්ෂයෙක්. පට්ට ටැලන්ට්. පරන උබ කරපු ඇක්ටින් තියෙන වීඩියොත් දාපං.
Do the next one about worldwide stand up comedians❤️❤️
@techwithwicky ge pahadili kirimnm maru bn❤
සර්වබලධාරී කියන concept එක paradox එකක් වෙන්නෙ ඇයි?
දෙයක් paradox එකක් වෙන්නෙ ඇයි කියලා හිතන්න.
Paradox එක පිටිපස්සෙ තියෙන්නෙ කතාවක් නෙ, කතන්දරයක් නෙ.
අර්ථදැක්වීම්; කතන්දර වලින් එකිනෙකට සම්බන්ධ නොවීම තුල, එහෙම නැත්නම් Dots යා කරන්න ගොතපු කතන්දර වල සිදුරු නිසයි paradox නිර්මාණය වෙන්නෙ.. මගෙ මතය, මේකත් නිකන් මතයක්.. තවත් එක කතන්දරයක්. වචන හරඹයක්. බොරුවක්; අනිත් ශ්‍රේෂ්ඨ කතන්දර වගේම✔
Prefect aiye . Mn hithana widiyatama hithana dennek .jayawewa ❤
විකී , මලින්ද , දිලා .. එක තැනකට ගෙන්න පුලුවනම් පට්ට කාලියෝ.. ගොඩක් අය ඒකට කැමති වෙයි..
@කාලි හිතලා බලන්න😪
ඊලග epi ඒකන් "කදුමුදුන් වල පන්සල් හදන එක ගැන පොඩි කෑල්ලක් ඕනේ කාලියෝ" 😒
Ow හැම කන්දක් උඩම පන්සල් ඔනේ නෑ නේ බන් 😒
පැහැදිලි කලොත්
Ridila wage
Aniwaren 😁
@@s.d8828 රිදෙනව තමයි..!! 😌 කන්දක් නැගල තියෙනවද ජීවිතේට? ගස් වැල් එක්ක ඉදල තියෙනවද? ඒවගෙ වටිනාකම දන්නෙ ඒවා එක්ක ජීවත් වෙන්න ආස මිනිස්සු..!! ලංකාවෙ පන්සල්, පල්ලි ඕන තරම් තියෙනවා..! අලුතෙන් මොකටද්??? ඒකත් කන්දක් මුදුනක 💔
මේක මරු❤️.විකියත් මරුනේ.විකියත් එක්ක තව වීඩියෝස් කරන්න😍
මේක බලද්දි තේරැනේ උබලට මචන් හොද දැනුමක් තියනවා කියලා ජය වේවා කාලියා❤
මේකනම් සුපිරියක් . සාමාජ යම්තාක් දුරකට පාලනය වෙයි කියලා හිතනවා. බුදු සරණයි!!