ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඒ ඒ රනිල් අන්කල්ට එව්ව මෙව්ව කියන්නෙපා 😂😂😂..........ජෙප්පොයි අර නිර්පාක්සිකයොයි, ජීවිතේ දෙයක් කරගන්න බැරුව අනිත් උන්ට බයින අනාතයොයි ඇවිත් දැන් යටින් ටිපර් පාර්ක් කරල මට අවදානෙ දෙන්න පීස්. තෑන්ක්ස්
අඩෝ අඩෝ මේ
❤️❤️
Amo amo ඩිල්සාන් වික්‍රමසිංහ 😁
😂❤
Jeppek Thama .Ai Ai Ai Ai . Bahinawa pallehata 😾
මචං උඹ කාලි කියන නම වෙන වෙන පැති වලට අරන් ගියා.. interview series එකත් ඒ වගේ එකක්.. මොනා උනත් මේ කරගෙන යන වැඩේ පට්ට.... ගොඩක් මිනිස්සු මේ වෙනකොට ube interview බලන්න කැමති වෙලා තියෙනවා..... ඉතින් ඒකම ඇති.... great job brother 🙂💯
without කුණු හරුප legend's ලා දෙන්නා, සුනෙත් චූටි මල්ලි, ගාමින්ද පොඩි මල්ලි, stand-up comedians 🔥✅one of best, කුණු හරුප නැතුව real හාස්‍ය රසය මවයි
🔥🔥
@@Glitz_activity 🤍🍃
Dream එකක් බං කවදා හරි Stand-up Comedy show එකක් කරන එක ❤
Parliament එකට යන්නද යන්නෙ?
අඩෝ උබලා හිටගෙන මූණට මූණ බලන් හිටියත් stand up comedy thamai ♥️
Double meaning kunuharupa kiyyanna nam epo
බැරි නෑ බ්‍රෝ 👍
Machan epa ban...sirawata kiyanne...mokada dannawada umbalage vides comedies machan maarama thaathvikai ban, standup comedy kiyanne amuthuma shalyak ne ban, Anika umbala denna set Kara ganin wenamama jonra ekak macho, dewarak hithala balala, karanna hithala ohela👍👍👍
විඩියෝ එකේ මුල ටිකට වඩා අන්තිමට ටිකට හිනා ගියා නේද. ලංකාවේ ස්ටැන්ඩ් අප් කොමඩියන්ස්ලාට වැඩිය ආතල් දෙනවා පොලිටිශියන්ලා ඒක කියන්න තමා කාලී මෙක කරලා තියන්නේ 😹 ලංකාවේ උන් පාර්ලිමේන්තු යවන්න ඔනි මීට වැඩිය මොලේ තියන උන් කියන්න වෙන සාක්ශි ඔනි නැ 🙂
Best comedians are in parliament. I laughed a lot 😂😂🤣 we don't need any professional comedians. 😂🤣
කාටවත් අපහාස නොකර සිරා ආතල් දෙන්නේ චුටි මල්ලි පොඩි මල්ලි All time Favorite 😻
Aniwarayen ✌️🤍
@N.imantha de silva best machan 😂👌🔥
@N.imantha de silva Dead 😂🤣
බැලුවම ලොකුම Stand up Comedians ල සෙට් එකනෙ අපේ රට පාලනය කරන්නෙ 😐 හසා, ගිරා ප්‍රියා, Gehan & Dino, චූටි මල්ලි ලොකු මල්ලි තමයි මගෙනම් Favourite 🤩❤ අදත් මරු video එකක් කාලි 😎🖤
උබ නැති උනත් program එකේ ජූඩ් අයිය ඉන්න ඔනී හරිද කාලි 😁😁☺️🤣🤣
Legend ලව බැස්සුවේ අවසානයට නේ ඒත් පෙන්නුවේ නැහැ එයාලගේ ඒව වැඩිය 🤣❤️🔥
Dominic, පසන් කියන්නෙම ලංකාවෙ stand up legends 🤟.... ❤ international level SL native stand up icons .... හිත හිත හිනාවෙන්න දෙයක් නෑ🤩 කල්පනා කරන්න දෙයක් නෑ 😍 කොටින්ම අනිත් අය හිනා වෙනවද බලල හිනා වෙන්න ඕන නෑ🤣..... 🤟💁♂️ ඒකට හසා ඇර හසා ගෙ පැල🌱 set එක 🤦♂️🥴........
කාලි අඩ්ඩෙ ජොබක් නැතිව ඩිප්ප්‍රෙෂන් වගේ හිටියෙ කල්පනා කර කර මාස3ක්,අද මේක බැලුවා අම්මෝ ටිකක් ලේ පිරිසිදු කරගත්තා බන් thnks kaali 🖤
ගිරා ප්‍රියා තමා ආතල්ම legnds තව මිහිර සිරිතිලකයි කුමාර් තිරිමාදුරයි සුපිරිම වැඩ්ඩො දෙන්නා ලන්කාවෙ
හොදම එකා නෑ නෙ ඔයි කාලි.. සජිත් තමා හොදම එකා.. කුඩේ තියන් වැස්සේ තෙමෙන, පාලම තියන් ඒදන්ඩේ යන එකම ආතල් නේ 🤣
🤣🤣🤣
18 වෙනිදාට අලුත් video එකක් දානවා කට්ටිය set වෙලා ඉන්න පොඩීම පොඩි give-away එකකුත් තියනවා pretty sure this is gonna be a banger
අඩෙ මරු😝
ටානියාව දැක්කම හිතුනා කාලිගෙ පිප්පිය එ වගේ ඇති කියලා 😂❤
ASP පැදුරු පාටියත් දැම්මා නම් ආතල් 😂😂😂
කෝ යකො සජිත් 😂 හොදම එකා මිස් වෙලානෙ ඕයි 😂
අද නම් සුපිරි...ජූඩ් අයියා එක්ක වීඩියෝ කරන්න දෙන්නා නියමෙට ගැලපෙනවා..😁....නියමයි කාලි අයියේ❤️😘
විජය නන්දසිරි මහතා මතක් කලා නම් වටී...❤
මොනා වුනත් අපේ දියවන්නාවේ ගෙම්බෝ ටික තමා හොදම කරන්නේ 😂💔
විඩියෝ එක නියමයි ආ..දන්නැති දේවල් ගොඩක් දැනගන්න නියම video series එක
ලංකාවේ stand up comedians කිව්වොත් හසා තමයි අංක එක..... සුපිරිම චරිතයක් හසලක තුෂාර....
පොඩ්ඩක්වත් හිනායන්නේ නම් නෑ හැබැයි. කියන ඒවා වටිනවා.
Agree
Hasa kare oya hodata 😂😂
කාලි අයියගෙ මේ concept එකනම් මරු.❤️
Need a video regarding Nathasha Edirisooriya
ජූඩ් අයියා හැමදාම වීඩියෝ වලට ගන්න ඕනේ.ඩයල් එක වෙනම ආතල් පොරක්
Whatsapp msgs එන්නේ මටද කියලා කී පාරක් video එක pause කරාද යකෝ 😂
Video එකේ අන්තිමට තමා real comedians ලා ටික හිටියේ... 30:06 🤣🤣
Sira😂😂
මනියටත් පුලුවන් stage වල ආතල් දෙන්න 😁💖
ලංකාවෙ හඩකවපු ෆිල්ම් වලටත් රිඇක්ශන් එකක් ඕනෙ😁😁❤️❤️❤️❤️
ඇයි කාලි ඔයා විතරක් කැරකෙන පුටුවක ඉදගන්නේ. ? 🤣🤣🤣🤣
කාලි ලංකාවේ ටික්ටොක් වැඩ්ඩොන්ගේ පාර්ට් 2 ඕනා
හැමදාම වගේ අදත් වීඩියෝ එක බැලුව මචං කාලී....Superb ..👌දෙන්නම වැඩේ හොඳටම කරනවා.....පුලුවන්නම් මේ රිවීව් එක ගැනත් සලකලා බලන්න.ලංකාවේ තහනමට ලක්වුන චිත්‍රපටි ගැන Ex (flying fish) ජය ......❤️
ගස්වල අතු කපනවා කියන ක්ලිප් එක නොබලපු එකෙක් නෑ තමයි බන් 😍
Bandu සමර සිංහ top wadda(but double mine wadhi) / wijaya නන්දසිරි th හොඳ wedda
ඉදගෙන කුණුහරුප කියන අයියලා අක්කලා ඕනෙ ඊලඟට 🙂
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂💔💔
මේ ටිකේම විඩියෝ බලන් නැතුව ඉදලා ජුඩ් අයිය ඉන්නවා දැකලා ආවේ උ නැත්තනන් විඩියෝ පට්ට බොරින් බං 😍😍🔥❤️
Romesh Ranaganathan srilanakan comedian.....සුපිරි සැපක් දෙන එකෙක් ...
කාලි ලංකාවේ ලොකුවට යන්නේ නැති පට්ට වැඩ කරන චැනල් ටිකක් තියනවා පුලුවන්නම් ඒ ගැන විඩියෝ ඒකක් කරන්න
ඉශාන් කව්මින 🔥 තවත් වැඩ්ඩෙක් ❤😍
කාලි නම් ගැම්මක් තමයි❤✌️
මම දැක්ක සුපිරිම Standup Comedian තමයි පසන් රණවීර
කාලි මරු ඈ දෙන්නම ලස්සනට කරන් යනව ආසාවෙන් බලනව හැම එකක්ම😁❤️
මෝඩබිමානය සීන් එකෙන් පස්සෙ ආපු මම
හායි හායි හායි හායි හාආආආආආයී...😘ඒක මරු...
අම්මෝ 30-35 වගේ ටික සුපිරි
කාලි අයියගෙ ටානියා🤣🤣🤣😂
අඩො මරු ඇ😂 part 2 එකකුත් දෙන්ඩෝ
නටාශා ට වෙච්ච දේ පොතකවත් නෑ 😂
අදත් සුපිරි කාලි..හැම වීඩියෝ එකක්ම බලනවා♥🖤
ඒක සුපිරියක් කාලී..❤️✌️🤣
Oh my god . Thank you make me smie kali❤️
ඉන්දියාවේ උන් ඉංග්‍රීසියෙන් කතා කරන ස්ටයිල් එකට අර කෙල්ල කතා කරපු විදිහ මරු🤣
සුපිරියක් අදත් ෆට්ට ❤️🔥
දවසක් ඇර දවසක් වත් විඩියෝ දාමු නැත්තන් අවුල් වගෙ 🙂💔
මේ සෙට් එකනම් දිගටම ඔනී🙂👍
හසා එකෙන්ම වැඩ්ඩා..හසා තමා ආසම❤️🔥💥
Ammapa kiyapan 😂😂
Probably you can consider Freddy Silva, Tennyson Corey and Ansley-Bertie-Samuel
Bro you dont give enough credits to Dominic, he is one of the key members of sri lankan stand up.
අනේ ජූඩ් හරි cute♥️
වෙනදා වගේම ඉතින් අදත් වීඩියෝ එක නියමයි කාලි අයියා❤ආදරෙයි ඈ දෙන්නටම🤗ජය🔥❤
Cartoon / childhood memorys ගැන තව වීඩියෝ ඕන 😶❤
කතා නොකර ගේමක් ගහන mr.been , Charlie Chaplin වගේ කට්ටියගැනත් වීඩියෝ එකක් දාමු ද mr.kaaali mhttyo 💛
කාලි ඔයැයි නාන්නෙ නැතෙයි 😂😂😂😂 නිතරම මැස්සෙක් කැරකෙනවා තව්සෙ වටේ 😂😂😂☝️☝️☝️☝️
කාලි ඔයා ලංකාවෙ ජන සංස්කෘතියට මුල් තැන දෙන ලංකාවෙ ලෙජෙන්ඩ් කෙනෙක් අමතක කරලා අපේ සමන් ලෙනින් අයියා ඔතන ඉන්න ඕනෙ ආතල්ම චරිතෙ තමා එයා ඔයා පොඩ්ඩක් එයාගෙ live වැඩසටහන් ටික බලන්න 😐
ලන්කාවෙ හොදම යූ ටියුබර්ලා ගැන ඕනි
එංගලන්තේට ඇවිලා අදට මාසයයි. IELTS 7ක් තිබ්බා වීසා දාද්දී. ඒත් ලොකු ලොකු බලාපොරොත්තු නෑ. මෙහෙන් යද්දී ඩීනෝට වගේ ඉංග්‍රීසී කතා කරගන්න තිබ්බා නම් ඇති. 😢
භාෂණයේ මුඛරි වූ කල්හී.. ප්‍රහසනය පහසුය.. ජයවේවා..! 🙂❤
පොඩි අවුල් ටිකක් අහු උනා මේකේ.1. Stand up comedy යක් judge කරන්න බෑ punch line එක අහන්නේ නැතුව. Act එක odd වගේ තෙරුණාට නතාදගේ act එකේ තියෙන ආතල් එකත් ඒකම තමා. Build up එකේ මැද්දෙන් නවත්තලා "කෙල්ලෙක් විදිහට" අවුල්ක් නෑ කිව්වට ඒ joke එකේ punch line එක තියෙන්නේ ඊට පොඩ්ඩක් පිටිපස්සේ. 2. "කෙල්ලෙක් විදිහට" හොදයි නම් ඔය joke එක කොල්ලෙක් කරොත් බෝක joke එකක් ද? Joke වලට ලිංග බේදයක් තියෙනවද?3. පොල් කඩනවා තැඹිලි බානවා එක පොඩි drama කෑල්ලක් stand up එකක් නෙමෙයි. 4.stand up වලට වෙන් කරපු video එක අස්සේ parliament එක අස්සේ කරන ගොන් joke දාපු එක නම් පට්ටම අවුල්. ඔය artist ල මිනිස්සුනේ හිනස්සන්න හිතාගෙනම හෙන ගේමක් දීලා ලියන art එකයි අර ගොන් මෝඩයො කරන මෝඩ වැඩයි නිකන් එක level එකට දැම්මා වගේ වැඩක්. නිකන් පොඩ්ඩක් art එක හැල්ලුවට ලක් උනා වගේ feel එකක් ආවා.
1. ඔව් විහිලු වලට ලිංග බේදයක් තියනවා.. වර්ණබේදවාදී දේවල් තියනවා. Political මාර විභේදනයක් තියනව මචං. හොඳට කල්පනා කරන්න. 3. ඒක මචං දෙකටම අදාල skit එකක්. ඒක මැද්දෙ ගිරා ප්‍රියා දෙන ආතල් වල storyline එකේ play කරාට event එක related jokes and trolling කරනවා. සහ ඒ දෙන්න දැමිය යුතුයි4. මට පෞද්ගලිකව වටිනම කෑල්ල මේක. මුලු එපියෙන්ම මට දෙන්න ඕනි sprit එක ඒක මචං. ආයෙ පොඩ්ඩක් කල්පනාකරන්න මම ඩිලිවර් කරන්න හදන idea එක. Btw good reading ❤
@@KaaliProjects 1.agree to disagree වගේ තැනකින් ඒක නවත්තමු video එකට අදාල නැති වෙන political debate එකක් වෙනවා. 3. Agreed ඉන්න ඕනේ දෙන්නෙක්.4. 🤯 තේරුණා ඒක මරු. 🤣🤣
හරියට hari
Oyalage videos mara cretive.... oyalage videos superb ✌️🤜🤛
හසලකගෙ බෙට්ටෙ වීඩියෝ එක ගන්න තිබ්බෙ 🤣🤣
ඩිකා 😉 (ටික දෙනයි දන්නෙ....)
මුලදිනම් දෙන්නාව සෙට් උනේ නෑ... ඒත් දැන් video එකක් දානකන් බලන් ඉන්නවා❤️👍
Halasalaka thusara is the one of the best comedian right now
හසා තමයි පට්ට♥️♥️♥️
පසන් නේද රැටටුයිල් එකේ ඩබින් කරන්නෙ 🖤
ඉංග්‍රීසියෙන් කරපු ජෝක් වලට හිනා ගියෙ නෑ නේ.....😅
මං හිතුවේ මට විතරයි කියලා.ගෙහාන්ගෙ එකට විතරයි ඉංග්‍රීසි එකකට හිනා ගියේ
dating app දැක්කහම මතක් වෙන්නෙ ධනිශ්කව 🤣👍
අම්බෝ එක නම්පට්ට..වැඩියෙන් අන්තිම ටික 😂
බල්ලො මේක බලලා මැරෙනවා තව ඩිංගෙන් 😂😂
කාලිට love chat එකෙන් චේතනාව set වේවා ,Matching couple එක 😜
Noice😁
නියම වැඩක් bro. පට්ට.
පට්ට Yakooo 😂❤️🌝
හිනාව සමහර තැන්වල ආටිෆිෂල් වගේ පේනව බොසා ..ඒක තව හදාගමු 🌝❤
25:09 දැන් inter university 50 overs tournament එක යනවා ගොඩක් කට්ටිය දන්නෙත් නෑ...
Dananjaya Hettiarachchi - World Champion of Public Speaking
හසා තමා ඩයල් එක.❤
9:12 ඇඟට නොදැනි කියවෙන ඒව තමයි ආතල්ම🤣🤣හදනව දැකල දැකලම එපාවෙන්නැතිලු🤣🤣
ඩිල්ෂාන් අයියා හොඳම යාලුවද කියලා හිතෙනවා
Taniya Awissawelled අඩ්ඩෙහ්🌝අවිස්සාවේල්ලෙ කොල්ලෝ 🤤
පාර්ලිමේන්තු වේ ඉන්න ආතල් ඔවුන්ගේ ආතල් කතා විඩීයෝ එකක් කරමු
ජූඩ් අයියා තමා හොදටම කලේ
නියමයි 🤘 ජයෙන් ජයමවේවා කාලි ❤️
කාලියෝ රිවිව් අඩු කරලා අර මලින්ද අයියලා වගේ සුපිරි වැඩ්ඩොන්ව තව ඉන්ටවිව් කරපන්කෝ ❤️
අන්තිමට හොදම ආතල් දීලා තියෙන්නේ Politicians ලනේ.🥲 එයාලා සතියෙන් සතියට පුවත් මවලා ගන්නවා.
Wowww patta wadak
පාර්ලිමේන්තුවේ උන් තමයි නියම stand up comedians ල, උන්ට ගහන්න පුළුවන් උන් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ
මරේ මරු...........
Haane ada aluth t shirt ekak adala🤭 Ada epiyath maru luv this reactions macha👌
Dino&blok ට කරපු වැඩේ අසාධාරණයි 😪
ඒ ඒ රනිල් අන්කල්ට එව්ව මෙව්ව කියන්නෙපා 😂😂😂
.
.
.
.
.
.
.
.
.
.
ජෙප්පොයි අර නිර්පාක්සිකයොයි, ජීවිතේ දෙයක් කරගන්න බැරුව අනිත් උන්ට බයින අනාතයොයි ඇවිත් දැන් යටින් ටිපර් පාර්ක් කරල මට අවදානෙ දෙන්න පීස්. තෑන්ක්ස්
අඩෝ අඩෝ මේ
❤️❤️
Amo amo ඩිල්සාන් වික්‍රමසිංහ 😁
😂❤
Jeppek Thama .Ai Ai Ai Ai . Bahinawa pallehata 😾
මචං උඹ කාලි කියන නම වෙන වෙන පැති වලට අරන් ගියා.. interview series එකත් ඒ වගේ එකක්.. මොනා උනත් මේ කරගෙන යන වැඩේ පට්ට.... ගොඩක් මිනිස්සු මේ වෙනකොට ube interview බලන්න කැමති වෙලා තියෙනවා..... ඉතින් ඒකම ඇති.... great job brother 🙂💯
without කුණු හරුප legend's ලා දෙන්නා, සුනෙත් චූටි මල්ලි, ගාමින්ද පොඩි මල්ලි, stand-up comedians 🔥✅one of best, කුණු හරුප නැතුව real හාස්‍ය රසය මවයි
🔥🔥
@@Glitz_activity 🤍🍃
Dream එකක් බං කවදා හරි Stand-up Comedy show එකක් කරන එක ❤
Parliament එකට යන්නද යන්නෙ?
අඩෝ උබලා හිටගෙන මූණට මූණ බලන් හිටියත් stand up comedy thamai ♥️
Double meaning kunuharupa kiyyanna nam epo
බැරි නෑ බ්‍රෝ 👍
Machan epa ban...sirawata kiyanne...mokada dannawada umbalage vides comedies machan maarama thaathvikai ban, standup comedy kiyanne amuthuma shalyak ne ban, Anika umbala denna set Kara ganin wenamama jonra ekak macho, dewarak hithala balala, karanna hithala ohela👍👍👍
විඩියෝ එකේ මුල ටිකට වඩා අන්තිමට ටිකට හිනා ගියා නේද. ලංකාවේ ස්ටැන්ඩ් අප් කොමඩියන්ස්ලාට වැඩිය ආතල් දෙනවා පොලිටිශියන්ලා ඒක කියන්න තමා කාලී මෙක කරලා තියන්නේ 😹 ලංකාවේ උන් පාර්ලිමේන්තු යවන්න ඔනි මීට වැඩිය මොලේ තියන උන් කියන්න වෙන සාක්ශි ඔනි නැ 🙂
Best comedians are in parliament. I laughed a lot 😂😂🤣 we don't need any professional comedians. 😂🤣
කාටවත් අපහාස නොකර සිරා ආතල් දෙන්නේ චුටි මල්ලි පොඩි මල්ලි All time Favorite 😻
Aniwarayen ✌️🤍
@N.imantha de silva best machan 😂👌🔥
@N.imantha de silva Dead 😂🤣
බැලුවම ලොකුම Stand up Comedians ල සෙට් එකනෙ අපේ රට පාලනය කරන්නෙ 😐 හසා, ගිරා ප්‍රියා, Gehan & Dino, චූටි මල්ලි ලොකු මල්ලි තමයි මගෙනම් Favourite 🤩❤ අදත් මරු video එකක් කාලි 😎🖤
උබ නැති උනත් program එකේ ජූඩ් අයිය ඉන්න ඔනී හරිද කාලි 😁😁☺️🤣🤣
Legend ලව බැස්සුවේ අවසානයට නේ ඒත් පෙන්නුවේ නැහැ එයාලගේ ඒව වැඩිය 🤣❤️🔥
Dominic, පසන් කියන්නෙම ලංකාවෙ stand up legends 🤟.... ❤ international level SL native stand up icons .... හිත හිත හිනාවෙන්න දෙයක් නෑ🤩 කල්පනා කරන්න දෙයක් නෑ 😍 කොටින්ම අනිත් අය හිනා වෙනවද බලල හිනා වෙන්න ඕන නෑ🤣..... 🤟💁♂️ ඒකට හසා ඇර හසා ගෙ පැල🌱 set එක 🤦♂️🥴........
කාලි අඩ්ඩෙ ජොබක් නැතිව ඩිප්ප්‍රෙෂන් වගේ හිටියෙ කල්පනා කර කර මාස3ක්,අද මේක බැලුවා අම්මෝ ටිකක් ලේ පිරිසිදු කරගත්තා බන් thnks kaali 🖤
ගිරා ප්‍රියා තමා ආතල්ම legnds තව මිහිර සිරිතිලකයි කුමාර් තිරිමාදුරයි සුපිරිම වැඩ්ඩො දෙන්නා ලන්කාවෙ
හොදම එකා නෑ නෙ ඔයි කාලි.. සජිත් තමා හොදම එකා.. කුඩේ තියන් වැස්සේ තෙමෙන, පාලම තියන් ඒදන්ඩේ යන එකම ආතල් නේ 🤣
🤣🤣🤣
18 වෙනිදාට අලුත් video එකක් දානවා කට්ටිය set වෙලා ඉන්න පොඩීම පොඩි give-away එකකුත් තියනවා pretty sure this is gonna be a banger
අඩෙ මරු😝
ටානියාව දැක්කම හිතුනා කාලිගෙ පිප්පිය එ වගේ ඇති කියලා 😂❤
ASP පැදුරු පාටියත් දැම්මා නම් ආතල් 😂😂😂
18 වෙනිදාට අලුත් video එකක් දානවා කට්ටිය set වෙලා ඉන්න පොඩීම පොඩි give-away එකකුත් තියනවා pretty sure this is gonna be a banger
කෝ යකො සජිත් 😂 හොදම එකා මිස් වෙලානෙ ඕයි 😂
අද නම් සුපිරි...ජූඩ් අයියා එක්ක වීඩියෝ කරන්න දෙන්නා නියමෙට ගැලපෙනවා..😁....නියමයි කාලි අයියේ❤️😘
18 වෙනිදාට අලුත් video එකක් දානවා කට්ටිය set වෙලා ඉන්න පොඩීම පොඩි give-away එකකුත් තියනවා pretty sure this is gonna be a banger
විජය නන්දසිරි මහතා මතක් කලා නම් වටී...❤
මොනා වුනත් අපේ දියවන්නාවේ ගෙම්බෝ ටික තමා හොදම කරන්නේ 😂💔
විඩියෝ එක නියමයි ආ..දන්නැති දේවල් ගොඩක් දැනගන්න නියම video series එක
ලංකාවේ stand up comedians කිව්වොත් හසා තමයි අංක එක..... සුපිරිම චරිතයක් හසලක තුෂාර....
පොඩ්ඩක්වත් හිනායන්නේ නම් නෑ හැබැයි. කියන ඒවා වටිනවා.
18 වෙනිදාට අලුත් video එකක් දානවා කට්ටිය set වෙලා ඉන්න පොඩීම පොඩි give-away එකකුත් තියනවා pretty sure this is gonna be a banger
Agree
Hasa kare oya hodata 😂😂
කාලි අයියගෙ මේ concept එකනම් මරු.❤️
Need a video regarding Nathasha Edirisooriya
ජූඩ් අයියා හැමදාම වීඩියෝ වලට ගන්න ඕනේ.ඩයල් එක වෙනම ආතල් පොරක්
Whatsapp msgs එන්නේ මටද කියලා කී පාරක් video එක pause කරාද යකෝ 😂
Video එකේ අන්තිමට තමා real comedians ලා ටික හිටියේ... 30:06 🤣🤣
Sira😂😂
මනියටත් පුලුවන් stage වල ආතල් දෙන්න 😁💖
ලංකාවෙ හඩකවපු ෆිල්ම් වලටත් රිඇක්ශන් එකක් ඕනෙ😁😁❤️❤️❤️❤️
ඇයි කාලි ඔයා විතරක් කැරකෙන පුටුවක ඉදගන්නේ. ? 🤣🤣🤣🤣
කාලි ලංකාවේ ටික්ටොක් වැඩ්ඩොන්ගේ පාර්ට් 2 ඕනා
හැමදාම වගේ අදත් වීඩියෝ එක බැලුව මචං කාලී....Superb ..👌දෙන්නම වැඩේ හොඳටම කරනවා.....පුලුවන්නම් මේ රිවීව් එක ගැනත් සලකලා බලන්න.ලංකාවේ තහනමට ලක්වුන චිත්‍රපටි ගැන Ex (flying fish) ජය ......❤️
ගස්වල අතු කපනවා කියන ක්ලිප් එක නොබලපු එකෙක් නෑ තමයි බන් 😍
Bandu සමර සිංහ top wadda(but double mine wadhi) / wijaya නන්දසිරි th හොඳ wedda
ඉදගෙන කුණුහරුප කියන අයියලා අක්කලා ඕනෙ ඊලඟට 🙂
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂💔💔
මේ ටිකේම විඩියෝ බලන් නැතුව ඉදලා ජුඩ් අයිය ඉන්නවා දැකලා ආවේ උ නැත්තනන් විඩියෝ පට්ට බොරින් බං 😍😍🔥❤️
Romesh Ranaganathan srilanakan comedian.....සුපිරි සැපක් දෙන එකෙක් ...
කාලි ලංකාවේ ලොකුවට යන්නේ නැති පට්ට වැඩ කරන චැනල් ටිකක් තියනවා පුලුවන්නම් ඒ ගැන විඩියෝ ඒකක් කරන්න
ඉශාන් කව්මින 🔥 තවත් වැඩ්ඩෙක් ❤😍
කාලි නම් ගැම්මක් තමයි❤✌️
මම දැක්ක සුපිරිම Standup Comedian තමයි පසන් රණවීර
කාලි මරු ඈ දෙන්නම ලස්සනට කරන් යනව ආසාවෙන් බලනව හැම එකක්ම😁❤️
මෝඩබිමානය සීන් එකෙන් පස්සෙ ආපු මම
හායි හායි හායි හායි හාආආආආආයී...😘ඒක මරු...
අම්මෝ 30-35 වගේ ටික සුපිරි
කාලි අයියගෙ ටානියා🤣🤣🤣😂
අඩො මරු ඇ😂 part 2 එකකුත් දෙන්ඩෝ
නටාශා ට වෙච්ච දේ පොතකවත් නෑ 😂
අදත් සුපිරි කාලි..හැම වීඩියෝ එකක්ම බලනවා♥🖤
ඒක සුපිරියක් කාලී..❤️✌️🤣
Oh my god . Thank you make me smie kali❤️
ඉන්දියාවේ උන් ඉංග්‍රීසියෙන් කතා කරන ස්ටයිල් එකට අර කෙල්ල කතා කරපු විදිහ මරු🤣
සුපිරියක් අදත් ෆට්ට ❤️🔥
දවසක් ඇර දවසක් වත් විඩියෝ දාමු නැත්තන් අවුල් වගෙ 🙂💔
මේ සෙට් එකනම් දිගටම ඔනී🙂👍
හසා එකෙන්ම වැඩ්ඩා..හසා තමා ආසම❤️🔥💥
Ammapa kiyapan 😂😂
Probably you can consider Freddy Silva, Tennyson Corey and Ansley-Bertie-Samuel
Bro you dont give enough credits to Dominic, he is one of the key members of sri lankan stand up.
අනේ ජූඩ් හරි cute♥️
වෙනදා වගේම ඉතින් අදත් වීඩියෝ එක නියමයි කාලි අයියා❤ආදරෙයි ඈ දෙන්නටම🤗
ජය🔥❤
Cartoon / childhood memorys ගැන තව වීඩියෝ ඕන 😶❤
කතා නොකර ගේමක් ගහන mr.been , Charlie Chaplin වගේ කට්ටියගැනත් වීඩියෝ එකක් දාමු ද mr.kaaali mhttyo 💛
කාලි ඔයැයි නාන්නෙ නැතෙයි 😂😂😂😂 නිතරම මැස්සෙක් කැරකෙනවා තව්සෙ වටේ 😂😂😂☝️☝️☝️☝️
කාලි ඔයා ලංකාවෙ ජන සංස්කෘතියට මුල් තැන දෙන ලංකාවෙ ලෙජෙන්ඩ් කෙනෙක් අමතක කරලා අපේ සමන් ලෙනින් අයියා ඔතන ඉන්න ඕනෙ ආතල්ම චරිතෙ තමා එයා ඔයා පොඩ්ඩක් එයාගෙ live වැඩසටහන් ටික බලන්න 😐
18 වෙනිදාට අලුත් video එකක් දානවා කට්ටිය set වෙලා ඉන්න පොඩීම පොඩි give-away එකකුත් තියනවා pretty sure this is gonna be a banger
ලන්කාවෙ හොදම යූ ටියුබර්ලා ගැන ඕනි
එංගලන්තේට ඇවිලා අදට මාසයයි. IELTS 7ක් තිබ්බා වීසා දාද්දී. ඒත් ලොකු ලොකු බලාපොරොත්තු නෑ. මෙහෙන් යද්දී ඩීනෝට වගේ ඉංග්‍රීසී කතා කරගන්න තිබ්බා නම් ඇති. 😢
භාෂණයේ මුඛරි වූ කල්හී.. ප්‍රහසනය පහසුය.. ජයවේවා..! 🙂❤
පොඩි අවුල් ටිකක් අහු උනා මේකේ.
1. Stand up comedy යක් judge කරන්න බෑ punch line එක අහන්නේ නැතුව. Act එක odd වගේ තෙරුණාට නතාදගේ act එකේ තියෙන ආතල් එකත් ඒකම තමා. Build up එකේ මැද්දෙන් නවත්තලා "කෙල්ලෙක් විදිහට" අවුල්ක් නෑ කිව්වට ඒ joke එකේ punch line එක තියෙන්නේ ඊට පොඩ්ඩක් පිටිපස්සේ.
2. "කෙල්ලෙක් විදිහට" හොදයි නම් ඔය joke එක කොල්ලෙක් කරොත් බෝක joke එකක් ද? Joke වලට ලිංග බේදයක් තියෙනවද?
3. පොල් කඩනවා තැඹිලි බානවා එක පොඩි drama කෑල්ලක් stand up එකක් නෙමෙයි.
4.stand up වලට වෙන් කරපු video එක අස්සේ parliament එක අස්සේ කරන ගොන් joke දාපු එක නම් පට්ටම අවුල්. ඔය artist ල මිනිස්සුනේ හිනස්සන්න හිතාගෙනම හෙන ගේමක් දීලා ලියන art එකයි අර ගොන් මෝඩයො කරන මෝඩ වැඩයි නිකන් එක level එකට දැම්මා වගේ වැඩක්. නිකන් පොඩ්ඩක් art එක හැල්ලුවට ලක් උනා වගේ feel එකක් ආවා.
1. ඔව් විහිලු වලට ලිංග බේදයක් තියනවා.. වර්ණබේදවාදී දේවල් තියනවා. Political මාර විභේදනයක් තියනව මචං. හොඳට කල්පනා කරන්න.
3. ඒක මචං දෙකටම අදාල skit එකක්. ඒක මැද්දෙ ගිරා ප්‍රියා දෙන ආතල් වල storyline එකේ play කරාට event එක related jokes and trolling කරනවා. සහ ඒ දෙන්න දැමිය යුතුයි
4. මට පෞද්ගලිකව වටිනම කෑල්ල මේක. මුලු එපියෙන්ම මට දෙන්න ඕනි sprit එක ඒක මචං. ආයෙ පොඩ්ඩක් කල්පනාකරන්න මම ඩිලිවර් කරන්න හදන idea එක.
Btw good reading ❤
@@KaaliProjects
1.agree to disagree වගේ තැනකින් ඒක නවත්තමු video එකට අදාල නැති වෙන political debate එකක් වෙනවා.
3. Agreed ඉන්න ඕනේ දෙන්නෙක්.
4. 🤯 තේරුණා ඒක මරු. 🤣🤣
හරියට hari
Oyalage videos mara cretive.... oyalage videos superb ✌️🤜🤛
හසලකගෙ බෙට්ටෙ වීඩියෝ එක ගන්න තිබ්බෙ 🤣🤣
ඩිකා 😉 (ටික දෙනයි දන්නෙ....)
මුලදිනම් දෙන්නාව සෙට් උනේ නෑ... ඒත් දැන් video එකක් දානකන් බලන් ඉන්නවා❤️👍
Halasalaka thusara is the one of the best comedian right now
හසා තමයි පට්ට♥️♥️♥️
පසන් නේද රැටටුයිල් එකේ ඩබින් කරන්නෙ 🖤
ඉංග්‍රීසියෙන් කරපු ජෝක් වලට හිනා ගියෙ නෑ නේ.....😅
මං හිතුවේ මට විතරයි කියලා.
ගෙහාන්ගෙ එකට විතරයි ඉංග්‍රීසි එකකට හිනා ගියේ
dating app දැක්කහම මතක් වෙන්නෙ ධනිශ්කව 🤣👍
අම්බෝ එක නම්
පට්ට..වැඩියෙන් අන්තිම ටික 😂
බල්ලො මේක බලලා මැරෙනවා තව ඩිංගෙන් 😂😂
කාලිට love chat එකෙන් චේතනාව set වේවා ,
Matching couple එක 😜
Noice😁
නියම වැඩක් bro. පට්ට.
පට්ට Yakooo 😂❤️🌝
හිනාව සමහර තැන්වල ආටිෆිෂල් වගේ පේනව බොසා ..ඒක තව හදාගමු 🌝❤
25:09 දැන් inter university 50 overs tournament එක යනවා ගොඩක් කට්ටිය දන්නෙත් නෑ...
Dananjaya Hettiarachchi - World Champion of Public Speaking
හසා තමා ඩයල් එක.❤
9:12 ඇඟට නොදැනි කියවෙන ඒව තමයි ආතල්ම🤣🤣
හදනව දැකල දැකලම එපාවෙන්නැතිලු🤣🤣
ඩිල්ෂාන් අයියා හොඳම යාලුවද කියලා හිතෙනවා
Taniya Awissawelled අඩ්ඩෙහ්🌝අවිස්සාවේල්ලෙ කොල්ලෝ 🤤
පාර්ලිමේන්තු වේ ඉන්න ආතල් ඔවුන්ගේ ආතල් කතා විඩීයෝ එකක් කරමු
ජූඩ් අයියා තමා හොදටම කලේ
නියමයි 🤘 ජයෙන් ජයමවේවා කාලි ❤️
කාලියෝ රිවිව් අඩු කරලා අර මලින්ද අයියලා වගේ සුපිරි වැඩ්ඩොන්ව තව ඉන්ටවිව් කරපන්කෝ ❤️
අන්තිමට හොදම ආතල් දීලා තියෙන්නේ Politicians ලනේ.🥲
එයාලා සතියෙන් සතියට පුවත් මවලා ගන්නවා.
Wowww patta wadak
පාර්ලිමේන්තුවේ උන් තමයි නියම stand up comedians ල, උන්ට ගහන්න පුළුවන් උන් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ
මරේ මරු...........
Haane ada aluth t shirt ekak adala🤭
Ada epiyath maru luv this reactions macha👌
Dino&blok ට කරපු වැඩේ අසාධාරණයි 😪