පීරමීඩකාරයො කියනවිදියට ලෝකේ ලොකුම කෝටිපතියා ඉන්න ඕන ලංකාවේ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ค. 2023
  • විකුම් කෞශල්‍ය සමග චමුදිත සමරවික්‍රම
    Tech With Wicky On Truth with Chamuditha
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    #truthwithchamuditha #chamuditha #techwithwicky
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #techwithwicky

ความคิดเห็น • 1.3K

  • @TechWithWicky
    @TechWithWicky ปีที่แล้ว +801

    පිරමිඩවලට සල්ලි දාන බොහෝ දෙනෙක් කියන නිසා මම මේක කියන්නම් ඔව්, ඔයාලා දාන්නේ ඔයාලගේ සල්ලි, නැතිවෙන්නේ ඔයාලගේ සල්ලි, හැබැයි මේකේ ප්‍රතිපල එන්නේ මුළු රටටම. ඒ විතරක් නෙවෙයි මිනිස්සු දෙතුන් සීයක් අනිවාර්යෙන්ම සියදිවි නසාගන්නවා මේ පිරමිඩයක් කඩා වැටුනම, මේ මරණවල වගකීම ඔය පහල කමෙන්ට් දාන අය ගන්නවද? ඒ අනාත වෙන ළමයින්ගේ අනාගතය ඔය කමෙන්ට් දාන අය බාර ගන්නවද? එහෙම ගන්න අය ඉදිරිපත් වෙන්නකෝ, කවුරුහරි ඇවිත් කියන්න අපේ ආයතනය නිසා කවුරුහරි සියදිවි නසාගන්නවනම් ඒ පවුලේ වියදම් සියල්ලම බලාගන්න බව... එහෙම බාරගන්න කැමති අය විස්තර රිප්ලයි කරගෙන යන්නකෝ ඉස්සරහට ඕනේ වෙයිනෙ...

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว +3

      aiyeee!

    • @vindyasavithree2776
      @vindyasavithree2776 ปีที่แล้ว +47

      කොච්චර කිව්වත් පිරමීඩකාරයෝ නම් හැදෙන් නැ.. 😂

    • @RB-ot8yp
      @RB-ot8yp ปีที่แล้ว +3

      ❤️

    • @nuwanthushara6226
      @nuwanthushara6226 ปีที่แล้ว +18

      මේක බුරැ ගහනවා වගේ වැඩක්..
      ආවොත් ආවා...ගියොත් ගියා....අවදානම දැනගෙන කරන්න ඕනි....හැබැයි ගොඩගිය අය ඉන්නවා....

    • @topbillionaires8265
      @topbillionaires8265 ปีที่แล้ว +2

      නියම කතාව කො කක්කො.

  • @prageethnadeera972
    @prageethnadeera972 ปีที่แล้ว +524

    පලවෙනි පාරට ඔලුවක් තියන කොල්ලෙක් ඇවිල්ල..සුපිරි වැඩ්ඩෙක් ❤❤❤

    • @jehan707
      @jehan707 ปีที่แล้ว +2

    • @diamilarexe8460
      @diamilarexe8460 ปีที่แล้ว +1

      සුපිරි මල්ලි ආදරෙයි

    • @dpriyapriya6877
      @dpriyapriya6877 ปีที่แล้ว +4

      තමංටත් කෙලවගෙන රටටමත් කෙලවලා බෙල්ලේ වැල දාගෙන වැළලෙන්න කැමති ඈයෝ පිරමීඩ කරපල්ලා..ඉක්මනින් දියුණු වෙන්න ගිහින් ඉක්මනින් සියදිවි නසාගන්න කැමති ඈයෝ කරපල්ලා....

    • @asankalokuge9276
      @asankalokuge9276 ปีที่แล้ว

      මූට ඔළුවක් තිබුනට මොලයක් තියෙන පාටක් නම් පේන්න නෑ මෝඩ හරකෙක්🐂🐂🐂

    • @tharindumadushanka8424
      @tharindumadushanka8424 ปีที่แล้ว +2

      @@dpriyapriya6877 ඕක උබ කියන්න ඕන නෑ කරන්න පුලුවන් උන් කරනව කොහොමත් මේ මාත් කරන්නෙ 🤣🤣🤣🤣🤣

  • @sunethviduranga1801
    @sunethviduranga1801 ปีที่แล้ว +121

    දැනුම තියන කොල්ලෙක් මේ වැඩසටහනෙ පළවෙනි පාරට මම දැක්කෙ. සම්පුර්ණ වැඩසටහම බැලුවා විකී අයියා හින්දා ❤️❤️

  • @ManuraSusathmika
    @ManuraSusathmika ปีที่แล้ว +18

    දැන් මේ video එක බලපු පිරමිඩ්කාරයො ටිපර් වෙන එක දිහා බලන් ඉන්න මම 🙂😂😂😂

  • @dilshangamage5171
    @dilshangamage5171 ปีที่แล้ว +101

    පළවෙනිම පාරට ගෙන්විය යුතු මනුස්සයෙක් ගෙන්නල. මෙතෙක් කල් කළා වගේ ගොබ්බයො ගෙන්නන්නෙ නැතුව... Well Done Chamu aiya! 💪 Keep it up!

  • @subhashaupamada9076
    @subhashaupamada9076 ปีที่แล้ว +51

    අති සාර්තක පැහැදිලි කිරීමක්, ඒ වගේම අද චමුදිත අයියා හොද හික්මීමකින් වැඩසටහන මෙහෙයවනු ලැබුවා, විකුම් මල්ලි ඔයාට ගොඩාක් ස්තූතියි මෙ පැහැදිලි කිරීමට මොකද අපේ මිනිස්සු ඔයා කිව්ව වගේ පව් නෑ, tax වලට අහුවෙන්නැතුව කිසි මහන්සියක් නැතුව හම්බකරන්නයි,සල්ලි හංගන්නයි තියනවනම් මිනිස්සුන්ට ඒ ඇති...

  • @kavishalakmal3273
    @kavishalakmal3273 ปีที่แล้ว +61

    තොරතුරු තාක්ශනය පැත්තෙන් දන්න දේ හොදටම කියලා දෙන කෙනෙක් තමයි විකි.. ❤

  • @TravelAngles-qq5rh
    @TravelAngles-qq5rh ปีที่แล้ว +27

    Tec with Vicky කතාකරන විදිහ අහන් ඉන්න පුලුවන් මනුස්සයෙක්

  • @MrFIXX-gc8ie
    @MrFIXX-gc8ie ปีที่แล้ว +102

    පළවෙනි පාරට සම්පූර්ණ වැඩසටහනම බැලුවා... මුකුත් නිසා නෙවේ විකියා නිසා..❤️❤️

    • @gaminglk732
      @gaminglk732 ปีที่แล้ว +1

      sira bm

    • @tharindumadushanka8424
      @tharindumadushanka8424 ปีที่แล้ว

      🤣🤣🤣🤣

    • @pasindusandaruwan990
      @pasindusandaruwan990 ปีที่แล้ว

      @@tharindumadushanka8424හැම Comment එකකම ඇවිත් පු# දීලා යනවා නේ ඊජිප්තු කාරයා 😂

    • @kakashiex4034
      @kakashiex4034 9 หลายเดือนก่อน

      @@tharindumadushanka8424 poddk hina weynko bn dn💀

  • @Tinomiki
    @Tinomiki ปีที่แล้ว +32

    ඉතාමත් හොද සාක්ච්චාවක්. හොදම යාලුවව මේකෙන් ගලවන්න ලෝකෙ තියෙන හැම උදාහරනයක්ම අරන් කීවත් මාව පිලිගත්තෙ නෑ. ඒත් පාඩු උනාමය් ඌටත් මොලේ පෑදුනේ

  • @gihankaveendra9240
    @gihankaveendra9240 ปีที่แล้ว +136

    හොඳම කතාව "මේ අහිංසක මිනිස්සුගෙ සල්ලි නෙමෙයි. මේ කපටියොන්ගෙ සහ කපටියොන්ට අහුවෙන මෝඩයින්ගෙ සල්ලි "😂😍
    කටට බිට්කොයින් එකක් දාන්න වටිනව මේ කතාවට නන් ❤

  • @nilanthapradeep4500
    @nilanthapradeep4500 ปีที่แล้ว +122

    චමුදිත කරපු හොදම වැඩසටහන.......

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 ปีที่แล้ว +50

    ❤❤ස්තුති චමුදිත මහත්මයා . හොද පැහැදිලි කිරිමක් කරන්න හොද බුද්ධිමත් කොල්ලෙක් රැගෙන ආවාට. 🙏🙏🙏

  • @Tharinduratnayake.
    @Tharinduratnayake. ปีที่แล้ว +29

    මේ වගේ කෙනෙක් ඇවිල්ලා කතා කරන එක බොහොම ඉහලින් අගය කරනවා තවත් මෙවැනි trading ගැන cryptocurrency ගැන blockchain ගැනperameed fonsi ජාවාරම් ගැන දැනුම තියන අය ඉදිරිපත් වෙන්න ඕන මේ වගේ වංචාවලින් මිනිස්සු බේරගන්න

  • @geethchamara
    @geethchamara ปีที่แล้ว +34

    සුපිරි කොල්ලෙක් ජයවේවා දෙදෙනාටම👌

  • @prasadedirisingha2179
    @prasadedirisingha2179 ปีที่แล้ว +35

    චමුදිත අද ප්‍රොගෑම් එකට සහභාගි උන විකුම් කෞශල්‍ය මල්ලි වගේම තවත් කෙනෙක් ඉන්නවා You tube නලිකා කරන එයාගේ නම Milinda Alahakoon එයාවත් දවසක් ගෙනවිත් තව තවත් මේ වැඩ සටහන ඉදිරියට ගෙන යන්න,,Thanks ඔයාල දෙදෙනාටම,,

  • @TrimMath
    @TrimMath ปีที่แล้ว +18

    Wicky පට්ට වැඩ්ඩෙක් ෂොශල් මිඩියා වල ඉන්න එල කොල්ලෙක් ❤❤❤❤ ඩෙටා එක්ජ ලස්සනට රිදෙන්න කියලා දෙනවා.

  • @kosalasampathilangasingha
    @kosalasampathilangasingha ปีที่แล้ว +9

    ඉතාමත් හොද සකජ්ජාවක්.මේක හැමෝම ශෙයාර් කර්න්න ඕනේ සක්ජ්ජාවක්.ඒක හැමෝටම ශෙයාර් කරන්න අවසරත් එක්ක දෙන්න චමුදිත මහත්තයා

  • @sachithlakshan6860
    @sachithlakshan6860 ปีที่แล้ว +32

    දැනුමක් තියන කෙනෙක් එක්ක program එක කරන එකනම් වටිනවා

  • @darshanakumara6175
    @darshanakumara6175 ปีที่แล้ว +16

    ඇත්තටම දක්ෂ මල්ලී කෙනෙක්.මෙයාගේ කතාව සම්පූර්ණ ඇත්ත.

  • @kalyanirohini1738
    @kalyanirohini1738 ปีที่แล้ว +78

    බොහොම වටීනා කාලෝචිතම පැහැදිලි කිරීමක්. ❤❤❤❤❤

  • @nxtsl7512
    @nxtsl7512 ปีที่แล้ว +99

    චීනෙන් දැන් තියෙන ණය ගානෙම ණයක් අරං ඒක ඕම onmaxdt දාලා ප්‍රොෆිට් අරං ණය ගෙවපල්ලකෝ😂
    ඇයි බං මේම දුක් විදින්නේ මේ රටේ😅
    මේම මෝඩ එවුන් ඉන්න රටවල් නේ දියුණු වෙනකල් බලන් ඉන්නේ😂

    • @PRAMODEmusic
      @PRAMODEmusic ปีที่แล้ว

      Ammoh 😂

    • @isuriamarasinghe4767
      @isuriamarasinghe4767 ปีที่แล้ว

      😂😂

    • @4R4V1ND4
      @4R4V1ND4 ปีที่แล้ว

      oi oi 😂😂

    • @badliar4655
      @badliar4655 ปีที่แล้ว

      අම්මො 😂

    • @chamoddilshan2030
      @chamoddilshan2030 ปีที่แล้ว +1

      😂😂😂 big brain yakoow... apita onnm chinetat naya denna puluwn neh.ehem krgttoth..

  • @amaliperera1508
    @amaliperera1508 ปีที่แล้ว +2

    හොදටම අද තමයි තේර‌‌‌ම් ගත්තෙ..ස්තූතියි.....❤️❤️❤️❤️

  • @aravindakariyawasam1106
    @aravindakariyawasam1106 ปีที่แล้ว +14

    වැඩකට ඇති එකෙක් ගෙනාවම කොහෙද.ජය මචං ❤

  • @milaxmen
    @milaxmen ปีที่แล้ว +18

    දිගටම මේ වගේ දේවල් සහ වන්චාවන් සියලු අන්ශ වලින් එලි කර ජනතාව දැනුවත් කරන එක ඉතා අගය කරනව චමුදිත..ඔබගේ සියලු වැඩසටහන් මා නරබා තිබෙනවා.

  • @kasunchamara5513
    @kasunchamara5513 ปีที่แล้ว +31

    නියම පැහැදිලි කිරීමක්.පුළුවන්නම් මේ තොරතුරු ජනගත කරන්න පුළුවන්නම් අහිංසක මිනිස්සු රැවටෙන එක අඩු වෙයි.

  • @rugunarathna4186
    @rugunarathna4186 ปีที่แล้ว +118

    ව්කුම් පුතේ, උබ වෙනුවෙන් මැරෙන්න වුණත් සූදානම් පිරිසක් හෙට දවසෙ රටේ බිහිවෙයි...හොරුන්ට විරුද්ධව දිගටම කතා කරන්න ....❤👍

  • @chamindakumara138
    @chamindakumara138 ปีที่แล้ว +5

    ඇත්තටම වටිනවා මාත් හරියට තාම දන්නැ පිරමීඩ් ගණුදෙනු පිරමිඩ කියන්නේ මොකක්ද කියලා මිනිස්සු දැනුවත් කරන්ට ඔනි

  • @Hidden_traveler93
    @Hidden_traveler93 ปีที่แล้ว +4

    ❤වැඩක් ඇති වැඩ සටහනක් කලමද කොහෙද
    ඔක්කොම මුල ඉදලම බැලුවා. හරි පිලිවෙලට තිබුනා විකියගේ කතාව. නියමයි විකි බ්‍රෝ

  • @janithrathnayaka7731
    @janithrathnayaka7731 ปีที่แล้ว +9

    මේ chanel එකේ program එකක් සම්පූර්ණයෙන්ම බැලවෙ අද.. විකියා හින්ද ❤

  • @madusankabibile8257
    @madusankabibile8257 ปีที่แล้ว +23

    චමුදිත, MTFE එක ගැනත් video එකක් කරන්නකෝ. දැන් එක වසංගතයක් වෙලා තියෙන්නේ අපේ hospital එක් staff එක් පවා

    • @user-wn1yo2xi6w
      @user-wn1yo2xi6w ปีที่แล้ว +2

      Ai obathumata kasillada.mtfe kiyanne tryeding platform ekak niwey kiyala oppukarapan.ubata danna salli Naththan kiyahan man dolar tikak dennam.😂😂😂😂

    • @emnd4540
      @emnd4540 ปีที่แล้ว +1

      @@user-wn1yo2xi6wane gon ponnaya

    • @Vibrant_441
      @Vibrant_441 ปีที่แล้ว +2

      අහු වෙන්න එපා ඔවට. කාලෙන් කාලෙට එන ඒවගේ නම විතරයි වෙනස්. හැඩය එක සමානයි ත්‍රිකෝණ

    • @dhanud4378
      @dhanud4378 ปีที่แล้ว

      @@user-wn1yo2xi6w අනෙ මන්දා බං මුන් 🤪

    • @TikTukHot
      @TikTukHot ปีที่แล้ว +1

      ​@@user-wn1yo2xi6wමෝඩයා යකෝ උබ ට්‍රේඩ් කරනවනන් කොයි උබේ ඇනලයිස් 😂😂 උබ හිතන් ඉන්න විදියට ඕකෙ ට්‍රේඩ් කරනවනන් ඇයි යකෝ කමිශන් දෙන්නෙ 😅

  • @tharinduishangajaweera6048
    @tharinduishangajaweera6048 ปีที่แล้ว +25

    මලින්ද අලහකෝන් ගෙනාවාත් ඔය ටික ඔය විදියටම කියනවා ( Techtrack youtube channel ) , විකී ඇත්ත කිව්වෙ 100% Highly recommend ❤️👉👈

  • @samanA380
    @samanA380 ปีที่แล้ว +3

    This is a valuable program and the guy is spot on. Hope people will listen to this.

  • @slwhitemusic
    @slwhitemusic ปีที่แล้ว +6

    චමුදිත වැඩකට තියන සුපිරි කොල්ලෙක් ගෙනාවමද කොහෙද ❤

    • @e233su
      @e233su 11 หลายเดือนก่อน

      මූව අදනි මන් දැක්කේ.කව්ද මෙ.

  • @lahiruridmal3173
    @lahiruridmal3173 ปีที่แล้ว +2

    දැනුවත් කිරිම වටිනවා විකුම් ❤️🔥🤘
    Chamuditha 👍

  • @janithmadushanka..1818
    @janithmadushanka..1818 ปีที่แล้ว +19

    මන් හිතන්නෙ අයියෙ දැන් ඉන්න ගොඩක් අය ඕකට සල්ලි දාන්නෙ පිරමීඩ කියලා දැනගෙනමයි.ඉක්මන් සල්ලි බලාපොරොත්තුවෙන්.ලංකාවෙ නීතිය ඉක්මනින් ක්‍රියාත්මක වෙන්නෙ නැති නිසා මේකට පැනල හරි සල්ලි හොයන්න හදන්නෙ.

  • @arachchiarachchi8926
    @arachchiarachchi8926 ปีที่แล้ว +95

    තිස්සමහාරාම ජනතාව වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්🥲🙂

    • @udarapramod
      @udarapramod ปีที่แล้ว +1

      SMART WIN Entrepreneur (pvt) Ltd. කියන්නෙත්...වල්ලපට්ට වගා කරනවා ඒවට සල්ලි දාන්න ....එක ගහක් 30,000/= වෙනවා දවස් 450 ගියාම තැන්පත් කල මුදල වගේ 3 ගුණයක් එකනවා කියලා කියනවා.. wallet website හදලා සල්ලි දැම්මේ ගමන් දවස ගානේ 200 ගානේ එනවා කියලා පෙන්නවා......කුරුණෑගල පැත්තේ ගොඩක් අය අහු වෙලා ඉන්නේ ...ලක්ෂ ගණන් දාලා නැති කර ගත්තා..

    • @srstofficial7520
      @srstofficial7520 11 หลายเดือนก่อน

      😅😅

    • @kumarasinghekasun34
      @kumarasinghekasun34 11 หลายเดือนก่อน

      තිස්සමහාරාම පෙරහැරේ...ඉස්සරහම කස පුපුරන්නේ😂

  • @chathur_
    @chathur_ ปีที่แล้ว +25

    ජය වේවා සහෝ ♥️✅

  • @user-iu5sn1ck9v
    @user-iu5sn1ck9v ปีที่แล้ว +13

    පලවෙනි පාරට මේ වගේ මොලේ තියන එකෙක්ව ගෙනල්ල කවුරු උනත් කිව්ව ඔක්කොම ඇත්ත ගෙන්න ☝️

  • @Supun.
    @Supun. ปีที่แล้ว +1

    දැනුවත් කිරීමට ස්තුතියි.

  • @chanakabandara2358
    @chanakabandara2358 ปีที่แล้ว +7

    සම්පුර්ණ ඇත්ත.

  • @dulanjanayashodh8216
    @dulanjanayashodh8216 11 หลายเดือนก่อน +3

    OnMaxDt කියල ඩුබායි වලත් එකක් තියෙනව හැබැයි එක නම් Showroom එකක්😂

  • @LVZ3RLK
    @LVZ3RLK ปีที่แล้ว +15

    සුපිරිම එකාව ගෙනාවෙ 😂❤ පිරමීඩ උන් එකෙක් වත් නෑ කමෙන්ට් වල 🤣🤣🙌 මරු විකුමො ❤️

  • @amilashyaman9184
    @amilashyaman9184 ปีที่แล้ว +2

    චමුදිත එපා වෙන්නෙ කතා කරන් යද්දි මැදින් එකපාරට වෙන ප්‍රශ්න අහද්දි.ඒකනම් හෙනම අවුලක්

  • @lakshitha1996
    @lakshitha1996 ปีที่แล้ว +5

    @TechWithWicky ජය වේවා සහෝ ♥

  • @Navisath
    @Navisath ปีที่แล้ว +3

    සම්පූර්ණයෙන්ම ඇත්ත කතාව ❤

  • @nadeeshlakshan9264
    @nadeeshlakshan9264 ปีที่แล้ว +12

    දෑතේ දෙයක් කරලා අපේ මිනිසුන්ට ගොඩ යන්න අදහසක් නෑ ඒකයී පිරමීඩ වගේ ක්ශනික දේවල් වලට යන්නේ. අපේ රටේ මිනිසුන්ට දියුණු වෙන්න බැරි වැඩ බැරි නිසා කම්මැලි කම නිසා. දියුණු රටවල් දියුණු වුනේ ඒ රටේ මිනිස්සු නිසා නැතුව මේ වගේ දේවල් වත් දේශපාලනය වත් නෙමේ. ❤

  • @Supun.
    @Supun. ปีที่แล้ว +2

    ඉතා වටිනා වැඩසටහනකි.

  • @uniform5982
    @uniform5982 ปีที่แล้ว +7

    අද ආවේ නම් වැඩ්ඩෙක්.. කතා දෙකක් නෑ විකි❤

  • @kakashiex4034
    @kakashiex4034 ปีที่แล้ว +19

    This man deserves a crown❤

  • @kaveeshapeiris2237
    @kaveeshapeiris2237 ปีที่แล้ว

    මේ විඩියෝ එක ගොඩක් වැදගත් මිනිස්සු ට ❤❤❤❤
    *කව්දාවත් කොහෙවත් බොරුවට එක එකා කිව්වට
    invest නොකරපු මම ගැන සතුටුයි , හැබර්‍යි බොරුවට මෙච්චර දෙන්ව කියලා invest karanna kiyna පයින් පර හැත්ත අයින් ම කරලා දාන්න ඔනි යකෝ අපි උන් අමාරුවෙන් හම් බකරන සල්ලී ක කා ඉන්න පොන්සි පිරමීඩ් ඉවරය්ක් කර්න්න ඔනි . thanks vikey and chamudita❤

  • @geethakasandaruwan7928
    @geethakasandaruwan7928 ปีที่แล้ว +10

    කී පාරක්නම් මම බේරුනාද ඔය පිරමීඩ මගුල් වලට අහු වෙන්න ගිහින්.ඒ හැම වෙලාවෙම ඔය මගුල කරන්න එපා ඕක තනිකර බොරුවක් හොරයක් කියල කිව්ව හැම දෙනාටම පිං 🙏

  • @Buddirulez2
    @Buddirulez2 ปีที่แล้ว +3

    මලින්දලා, කාලිලා, විකීලා සහ තවත් අතලොස්සක් youtube එකේ කට්ටිය පැයගණන් නාස්තිකරගෙන කොච්චර පිරමීඩගැන කතාකරල තියෙනවද? ඇත්තටම මිනිස්සු නොදැනුවත්ව නෙමෙයි පිරමීඩ වලට අහුවෙන්නේ. එකරැයින් ගොඩයන්න හිතාගෙන. ලංකාවෙ මේවගේ කීයක් අහුවෙලා වැහුවද බන්. කොච්චර කලත් විකියා කිවුවාවගේ නීතිහැදෙන්න ඕනේ. නැත්තන් ඔය ඉන්න හැත්ත එළියට ඇවිත් හෙට වෙන නමකින් ආපහු එනවා. අපේ දූපත්වාසී ජනයා ආපහු උන්ට අහුවෙනවා. ඇත්තටම චමුදිත කරපු වටිනාම program එක මේක. ජය💪❤✌

  • @shamikalakshan9171
    @shamikalakshan9171 ปีที่แล้ว +5

    Respect kollo.මේවට රැවටෙන්න එපා යකෝ.මූ කියන දේ අහපන් පොඩ්ඩක් ඔලුවෙන් ❤

  • @sajithdilshan6761
    @sajithdilshan6761 11 หลายเดือนก่อน +1

    මේ කොල්ලා කියපු දේවල් 100%ක් ඇත්ත.දැංවත් තේරුම් නොගන්න උන් අමු හරක්..!🫡

  • @yasithbimsara8800
    @yasithbimsara8800 ปีที่แล้ว

    ගිය ස්කෝලේ පිනාගෙ ඉඳන් ලමයිගෙ අම්මලා ස්කූල් වෑන් එකේ ඩ්‍රයිවර් වෙනකන් දාල කියල ආරන්චි උනා. උගන්නන්ඩ ඉගෙනගනන්වද බලන්ඩ උවමනාවක් නැති ටීච කෙනෙකුත් හම්බ වෙලා ඕකට දාන්නම කිව්ව. කලින් පිරමීඩ ගැන අදහසක් තිබ්බ්‍ර් නැති උනත් එයා කිව්ව විදිහෙන් ඒකෙ අව්ලක් තියන නිසා පස්සෙ කියන්නන් කිව්ව. ටික දවසකින් කෝල් කරා ඒක ආන්ස්වර් කරල බ්ලොක් කලා. ගේ ගාව ඉන්න මගේම වයසෙ එකා මන් වාහනයක් ගෙනාව කියලා ඒකට වාහනයක් ගෙනාව. ඌත් කියාගෙන ආව ඕක ගැන උටත් කලින් උත්තරේම තමා දුන්නෙ. ඉන්නෙ ලංකාවෙ! අම්මා තාත්තට ඇරෙන්න මන්නන් හිතන් නෑ වෙන කවුරුත් අපෙන් දෙයක් බලාපොරොත්තු නොවි නිකන් දෙයක් දෙනව කියල. ඒක දන්නවනන් ඔය මිනිස්සු ඕකට ඇන්දෙන් නැ. නිකන් දුන්නත් මමනන් දෙමල පත්තරේවත් ගන් නැ මේ රටෙ එකෙක්ගෙන්.

  • @fun-uq2hc
    @fun-uq2hc ปีที่แล้ว +9

    වටින කියන මනුස්සයෙක්ගෙන් වැදගත් පැහැදිලි කිරිමක්❤️

  • @widurathilanka5953
    @widurathilanka5953 ปีที่แล้ว +20

    Production Team එක මීට වඩා Lighting Balance ගැන හිතන්න ඕන. Thank you!

    • @thethingswithdew4660
      @thethingswithdew4660 ปีที่แล้ว +1

      ලයිට් ඇල්ලුවට අපිට පොපිට් නෑ

  • @king12850
    @king12850 ปีที่แล้ว +1

    සුපිරි අය්යෙ ❤ onmax dt කියන එක මහ ජරාවක් තවත් මේවට එකතු වෙන්න මෝඩ වෙන්න එපා හැමෝම එකතු වෙලා මේ වගේ onmax dt වගේ තියෙන පිරමීඩ ජරාවල් ඔක්කොම නැති කරන්න ඕනෙ

  • @hasitharuchiran4374
    @hasitharuchiran4374 ปีที่แล้ว +1

    ගොඩක් හොඳ වටින වැඩසටහනක්....

  • @Ch89500
    @Ch89500 ปีที่แล้ว +5

    Thanks Wicky for enlightening the public like this!

  • @sureshhettiarachchi8615
    @sureshhettiarachchi8615 ปีที่แล้ว +8

    වීඩියෝ එක බලපු අයට තෙරුවන් සරණයි. අන්තිම තප්පරේ තමයි හොදම කතාව කිව්වෙ. විනාඩි 30ක් වීඩියෝ එක බැලුව. චමුදිත උබත් ඩොලර් හම්බකරගනින්.

    • @usggw_rw
      @usggw_rw 11 หลายเดือนก่อน

      😹😹

  • @MovieworldLK489
    @MovieworldLK489 ปีที่แล้ว

    Supper bother.. ♥️හොදට තේරුම් කරා.. හැබැයි මං අහුවෙන්න ගිහිල්ලා බේරුණා...

  • @KaluperumaSL
    @KaluperumaSL ปีที่แล้ว +8

    හොදම කතාව අන්තිමට කිව්වෙ. අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි නෙවෙයි.. නූගත් කපටින්ගේ සල්ලි.... ඒක ඇත්ත. නීතිය නොදැන සිටී ම නිවැරැදි වීමට කාරණාවක් නෙවෙයි.

  • @worldaroundyou2226
    @worldaroundyou2226 ปีที่แล้ว +18

    ඇත්ත කතාව .හොදට ඉන්න ගමේ අහිංසක මිනිහත් හොරෙක් වෙන එක මේකෙන් වෙන්නෙ 😐😐😐😑😑😡😡

  • @arunamusic6170
    @arunamusic6170 ปีที่แล้ว +3

    සුපිරි මචන් විකී.........ජයවෙවා

  • @maduranganuwan6437
    @maduranganuwan6437 ปีที่แล้ว

    Very good. Very informative for everyone

  • @lenafernando142
    @lenafernando142 ปีที่แล้ว

    thanks චමුදිත

  • @user-hq9dw4tk6c
    @user-hq9dw4tk6c ปีที่แล้ว +46

    නියම කොල්ලෙක් .....කාලිවත් ගෙන්නුවනම් මෙයත් එක්ක මරු❤️😍

    • @라메200
      @라메200 ปีที่แล้ว +11

      කාලි නම් දන්න pcc නෑ.😂 malinda alahakon ගැලපෙන්නෙ

    • @user-vl6wr8kr1x
      @user-vl6wr8kr1x ปีที่แล้ว +1

      Uu dnn pcc n bn....😅😅😅

    • @pasanmadhubhashana1369
      @pasanmadhubhashana1369 11 หลายเดือนก่อน

      කාලි???😂

  • @chethakahenry
    @chethakahenry ปีที่แล้ว +19

    Malinda අලහකෝන් ව ගෙන්නන්න. නියමෙට කියයි මේවා 💥❤

  • @nomaperera9882
    @nomaperera9882 ปีที่แล้ว +22

    Neth fm බැලුම්ගල ඒ කාලෙම අහල අපි මේ ගැන ගොඩක් දැනුවත් වෙලා හිටිය නිසා Best life එකෙන් බේරුනා.

    • @upuldicksan101
      @upuldicksan101 ปีที่แล้ว +4

      Bestlife එක හොදම network marketing company ඵක විදියට රාජ්‍ය සම්මාන ලැබු බව දන්නේ නැද්ද

    • @supunperera771
      @supunperera771 ปีที่แล้ว

      Bestlife රාජ්‍ය සම්මාන තියා මොන හුත්තක් ගත්තක් වුන් අමු හොරු ටිකක්. පට්ට පිරමීඩ කරයෝ ඕකෙ ඉන්නෙ.බොරුවට පිරමීඩ හුත්තලට කඩේ යන්න එපා.

    • @ruchirasathsarawijayarathn1018
      @ruchirasathsarawijayarathn1018 ปีที่แล้ว

      ​@@upuldicksan101 srilankaවෙ නෙට්වර්ක් මාකටින් කම්පැනිවලින් ප්ලැටිනම් අවෝර්ඩ් ලබාගත්තෙ ඒක

    • @udarapramod
      @udarapramod ปีที่แล้ว

      SMART WIN Entrepreneur (pvt) Ltd. කියන්නෙත්...වල්ලපට්ට වගා කරනවා ඒවට සල්ලි දාන්න ....එක ගහක් 30,000/= වෙනවා දවස් 450 ගියාම තැන්පත් කල මුදල වගේ 3 ගුණයක් එකනවා කියලා කියනවා.. wallet website හදලා සල්ලි දැම්මේ ගමන් දවස ගානේ 200 ගානේ එනවා කියලා පෙන්නවා......කුරුණෑගල පැත්තේ ගොඩක් අය අහු වෙලා ඉන්නේ ...ලක්ෂ ගණන් දාලා නැති කර ගත්තා..

  • @artherpendragon1189
    @artherpendragon1189 ปีที่แล้ว

    superb ,thanks wicky

  • @shanukajayathilake5995
    @shanukajayathilake5995 ปีที่แล้ว +3

    අනිවාරෙන් ❤

  • @JeramHutson
    @JeramHutson ปีที่แล้ว +10

    ඔව් මට පේනවා ඊජිප්තු නොවන ඒක දේශීය පාරාවෝ Tipper වෙලා කියලා😂

    • @tharindusenanayake9713
      @tharindusenanayake9713 11 หลายเดือนก่อน

      කෝ කෝ.. මං මේ කමෙන්ට් අස්සෙ පීරනව.. තාම එකයි හම්බුණෙ 👀😁

  • @chamarajayalath9242
    @chamarajayalath9242 ปีที่แล้ว +2

    සුපිරිම කතාවක් ❤️

  • @NeuraStellar
    @NeuraStellar ปีที่แล้ว +2

    Well said!

  • @Inside25
    @Inside25 ปีที่แล้ว +56

    ඔලුවක් තියන හරිම කෙනෙක්ට එන්න කියල, විකුම් කෞශල්‍ය සමග චමුදිත සමරවික්‍රම 💕💕

    • @virajlakshanrathnayake279
      @virajlakshanrathnayake279 ปีที่แล้ว +1

      Ane nikan palayan ban yanna, mu kalayak whale boost scam 1 promote karapu kupadi ballek. Kalakanni kupadi ballanwa porawal karanna epa

    • @Inside25
      @Inside25 ปีที่แล้ว +4

      @@virajlakshanrathnayake279 හුත්තෝ සිංහලෙන් type කරපන් නැත්නම් english වලින් කියපන්කො , නුගතා, හෙලකුරු හෝ Google sinhala දාගනින් ,

    • @pawarapramuditha9552
      @pawarapramuditha9552 ปีที่แล้ว +1

      @@virajlakshanrathnayake279ඒ මූ නෙවෙයි ගොං වස්සෝ 😂.

    • @AdheeshaMunasinghe
      @AdheeshaMunasinghe ปีที่แล้ว +7

      ​@@virajlakshanrathnayake279විකුම් කොහෙද whaleboost ප්‍රමොට් කලේ. විකියා තමා මුලින්ම ගේම ඉල්ලුවේ.

    • @RB-ot8yp
      @RB-ot8yp ปีที่แล้ว +7

      @@virajlakshanrathnayake279 whaleboost එකට ගේම ඉල්ලපු උන්ගෙන් එකේ wiki. 😂
      මූ මේ onmax කාරයෙක් හරි mtfe ගොබ්බයෙක් හරි වෙන්න ඕනේ.

  • @surangatelge597
    @surangatelge597 ปีที่แล้ว +3

    ❤ GREAT VEDIOE'S, RESPECT 🙏 ALL OF U, GOD BLESS ALL OF YOU ❤ , FROM SURANGA ( SRILANKA )

  • @Helayatv
    @Helayatv ปีที่แล้ว +1

    මේකට ගෙන්න ඔනි techcd ව ❤

  • @leadthushan3916
    @leadthushan3916 ปีที่แล้ว

    niyama kenawa genawe wicky superb explanation bro.

  • @shashinkamendis101
    @shashinkamendis101 ปีที่แล้ว +26

    හොරුන්ගෙන් අහිංසක මිනිස්සු බේරගන්න සුපිරි කොල්ලෙක්❤

  • @dumindurukshan2054
    @dumindurukshan2054 ปีที่แล้ว +26

    මගෙත් යාලුවො ඉන්නව ඕව කරන. කරන්න එපා කිව්වම ඉරිසියාද ඇහුව මගෙන්😂 වැඩසටහන ගොඩක් හොඳයි. ඒත් විකී නොකියන වචනත් විකීගෙන් බලෙන් අරන් මිනිස්සුන්ගෙ හිතේ විකී ගැන තරහක් ඇති කරන්න හදනව වගේ පේන්නෙ

    • @user-iu5sn1ck9v
      @user-iu5sn1ck9v ปีที่แล้ว +1

      මටත් බන්

    • @wvijithawvijitha5244
      @wvijithawvijitha5244 ปีที่แล้ว

      Ane ou

    • @sasifdo3642
      @sasifdo3642 ปีที่แล้ว

      ඉරිසියාද වැඩක් කරද්දි අකුල් හෙලන්න එපා කියලත් කිව්වා🤣🤣🤣🤣

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Excellent speech

  • @slwvp
    @slwvp ปีที่แล้ว

    නියමයි හොඳ පැහැදිලි කිරීමටක්

  • @nuwanhk80perera80
    @nuwanhk80perera80 ปีที่แล้ว +6

    මල්ලි ඔබේ පැහැදිලි කිරීම සුපිරි..නමුත් දෙයක් කියන්න ඕන ඔය අහිංසක මිනිස්සු කියල කිව්වෙ ඇත්තටම අහිංසක මිනිස්සු තමයි. සාක්ෂරතාවය නැහැ පරිගණ සාක්ෂරතාවය කොහොමත් නෑ, මිනිසුන්ගේ ආර්ථික ප්‍රශ්නවලින් පීඩනයට පත්වෙලා එල්ලෙන්න වැලේ වැල් නැතුව ඉන්න මිනිස්සු ඔය වගේ ජාවාරම්කාර පිරමිඩ් කාරයොන්ට අහු වෙනවා තමා.
    අනේ මන්ද අපේ රට.නීතියක් නැති රටක මීට වඩා යමක් සිදු වෙන්නෙ නෑ.

  • @vindyasavithree2776
    @vindyasavithree2776 ปีที่แล้ว +41

    කෝ අප්පා චමුදිතගේ කලින් පිරමීඩ විඩීයෝ ඒකේ comments කරපු පිරමීඩකාරයෝ ටික.. 😂😂

    • @dilankaamarawickrama6210
      @dilankaamarawickrama6210 ปีที่แล้ว

      Aunty oyata bayeee eee minisuuu hengila paw neda😮

    • @SHEhan0010
      @SHEhan0010 ปีที่แล้ว +3

      dan salli watennhane 😉😉

    • @piyushabandara
      @piyushabandara ปีที่แล้ว +3

      ​@@dilankaamarawickrama6210 තොගෙත් උණ සනීප වෙයි ඉස්සරහට මෝඩ http 😂😂

    • @isurukaveesha8103
      @isurukaveesha8103 ปีที่แล้ว +1

      ​@@piyushabandaraaththa bn😂

    • @pubuduneranjan957
      @pubuduneranjan957 ปีที่แล้ว +1

      ​@@dilankaamarawickrama6210පිරමීඩ බයියෙක්😂

  • @ruwanjeewappriyarajasooriya
    @ruwanjeewappriyarajasooriya ปีที่แล้ว

    Kollo uba supiri oya prassna ahana eka thani gawaya

  • @thusithaDMTD
    @thusithaDMTD ปีที่แล้ว +1

    අැත්තටම හොද වැඩක් ..වැදගත් කතාවක් ..

  • @pamiladissanayake
    @pamiladissanayake ปีที่แล้ว +2

    Niyamai Bro❤

  • @sumithrajayasundara2425
    @sumithrajayasundara2425 ปีที่แล้ว +127

    ඔලුව බිම තියාගන කිව්වත් වැඩක් නෑ. අපේ ලංකාවේ ඉන්න උන්ට පුදුම තණ්හාවක් තියෙන්නේ. ඕවා නවතන්නේ නෑ. අපේ හරක් අහු වෙනවා.

    • @dineshnilanthadineshtours5588
      @dineshnilanthadineshtours5588 ปีที่แล้ว +8

      තනහාවට වඩා මිනිස්සු කැමති සල්ලි හමිබකරන්න ඒක නිසා තමයි අහුවෙන්නෙ

    • @emanside3519
      @emanside3519 ปีที่แล้ว +4

      ඔව් අපෙ නෑදෑයෙකුත් අහුවෙලා ඉන්නව දෙවෙනි පාරටත් කලින් පාර තරහත් උනා කරන්න එපා කිව්වම අහුවෙන එකා අහුවෙනව ඒක නවත්තන්න බෑ😂

    • @thilinanimesh8164
      @thilinanimesh8164 ปีที่แล้ว +5

      හේතුව 👇
      මාන්නෙ ලොකුකමයි ඔලුවෙ..ඔලුව පුකේ තීන්නේ.

    • @thilinanimesh8164
      @thilinanimesh8164 ปีที่แล้ว

      @@emanside3519 ගොන් හරක්ට පස්ස පැත්තෙන් යන්න කෙල වෙනකම් ඉන්න දෙන්න තීන්නෙ බන්.

    • @shara003
      @shara003 ปีที่แล้ว

      තණ්හාව නෙමෙයි අපේ මිනිස්සු මහන්සි වෙලා සල්ලි හම්බ කරන්න කැමති නෑ කම්මැලියි අපේ උන්ට ඕන නිකන් ඉදලා හම්බ කරන්න දැන් ලංකාවෙ ලෝකේ නිකන් ඉදලා සල්ලි හම්බ කරන කෝටිපතියොත් කාලයක් සෑහෙන්න කට්ටක් කෑවා කියලා අපේ මෝඩ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ..🙂💔

  • @mrsheikh4166
    @mrsheikh4166 ปีที่แล้ว +1

    good knowledge Vikum , well said

  • @samirubangamuwa3853
    @samirubangamuwa3853 11 หลายเดือนก่อน

    supiri programme eka..😎

  • @shanthadias7764
    @shanthadias7764 ปีที่แล้ว +5

    පිරමිඩ කාරයන් මාව කොච්චර රවටන්න හැදුවත් අහුඋණේ නැති මම....😂😂

  • @ashanisuru8480
    @ashanisuru8480 ปีที่แล้ว +6

    Swarnamahal , ETI කලෙත් මේ දේම තමයි. onmax දාපු අයට වෙන්නෙත් ඒ ටිකමයි😢😢

  • @usk147
    @usk147 ปีที่แล้ว +1

    මෙ චැනල් එකෙ බලපු හොදම video එක🙏🥰👍

  • @bestcaptured8787
    @bestcaptured8787 ปีที่แล้ว

    wickiya niyamai bn ela uba godak minissunge mole padanna athi bn ela 👍👍👍👍

  • @nimaliperera9457
    @nimaliperera9457 ปีที่แล้ว +9

    පව් චමුදිත ඔයා .....
    දැන් දැන ගත්තනේ දෙවියන්ට ස්තූතියි ....😂😂

  • @lakad
    @lakad ปีที่แล้ว +82

    විකියා නොදන්න ගොඩක් දේවල් තියනවා. ලොකුම දේ තමයි onmaxdt එකට දැන් කට්ටිය සෙට් වෙන එක අඩුයි කියන කතාව. නෑ ඒක එහෙම නෙවෙයි. අහිංසක දුප්පත් නූගත් මිනිස්සු ගොඩක් මේකට අල්ලගන්නවා කාලකන්නි ටිකක්. 😢 මහියන්ගනේ පැත්තෙ කියන්නෙ ඩොලර් අරන් දානවා කියලා😂

    • @barneycasting8331
      @barneycasting8331 ปีที่แล้ว +10

      නිසි අධ්‍යපනයක් නැති අය විනාශ වෙනවා පව්!

    • @apisrilanka761
      @apisrilanka761 ปีที่แล้ว +1

      ඔව්

    • @thilinanimesh8164
      @thilinanimesh8164 ปีที่แล้ว +4

      හොඳට උගත් අයත් අහුවෙනවා මේ ජාවාරමට.. උගත් නැති අය විතරක් නෙවෙයි. මං දන්න අදුරන ලඟම හිතවත් කෙනෙක්ගෙ නෑදෑකෙනෙක්ගෙ ලමයෙක්..අම්මලා තාත්තලා කැම්පස් වල උගන්නන අය.. ඔය ජාවරමට අහුවෙලා එයලගෙ ලමයා.. කෝටි ගණන් දේපල තියන පවුලක් එයාල. උගත් වෙලත් අහුවෙලා ඒවට..උගත්, බුද්ධිමත් කියලා නෑ.. මාන්නෙයි, තන්හාවයි හින්ද ඔක්කොම වලපල්ලෙ..ඒ යකා මුලු පවුලෙම දේපල උකස් කරලා ඔය පිරමීඩෙට දාලා ඒ කොල්ලා..දැන් සල්ලිත් නෑ කතා කරපු එවුන් ෆෝන් උස්සන්නෙත් නෑලු. දැන් අරෑගෙ සල්ලි ටිකටත් මුන් විදලා..ගෙවල් දොරවල් බැංකුවට සින්න වෙලා ගිහින් සේසතම ඌ නැති කරල අර අම්මයි තාත්තගෙයි දෙන්නගෙම..මේ පිරමීඩෙ කොහෙහරි රටක ඉඳන් කරන්නේ.. මම හිතන්නෙ.එයාලට මෙහෙ තියන ඩොලර් ටික ඔක්කොම යනවා..

    • @emanside3519
      @emanside3519 ปีที่แล้ว

      ​@@thilinanimesh8164මටනන් ඉරහද වගෙ විශ්වාසයි මේකට රාජපකෂලාගෙ හො දූෂිත දේශපාලුවන්ගෙ සම්බන්ධයක් තියනව

    • @isuriamarasinghe4767
      @isuriamarasinghe4767 ปีที่แล้ว +2

      ඔව් සමහරුන්ට කියන්නෙ නිකන් fixed deposit එකක් වගේ කියලා.😢

  • @washclothswasanta6715
    @washclothswasanta6715 ปีที่แล้ว

    Niyama kenek brother oya Akurata kelin kata jarana kenek oba watinama tanaka Dan oba face to face thanks 👌👌❣❣🙏🙏

  • @ZombiLanka
    @ZombiLanka ปีที่แล้ว +1

    වැඩෙි නියමයි... සුබ පතනවා