Dear sir even though I am a retired professional ,I used to watch ur clips without missing any.i would be much appreciate if I could meet you just to talk few words and it will help ur students to gain something with my life experience.
Sir puluwnm Al bio karala medicin nathuwa apit issarahat ynn puluwm corse gana vedio ekk dnnko..Al walin psse apita knn puluwm corse gana ehema..මනෝ විදයාව පැත්තෙන් ඉස්සරහට bio karl ynn onm mokkd cmpz eke krnn one corse eka
Oba watina guruwarayek. Matath oya konde amaruwa thiyenawa.hethuwa sir kiwwa wage mama godak mal palawalata kamati gruhaniyak dan thamai hariyatama therune mata oya konde kakkuma iwara wennaththe ay kiyala.obata deergayu wewa.!!!!!😍😍
Sir , mama wedihiti kanthawak . Science walin igena gaththe sir ge me padam math balanawa matath oya kiyana widihe konde amaruwak thiyenawa beheth kala onawatath wediyen .
Sir Can you upload a video about thyroid operations.. And your view on that...this video is so helpful to our poor helpless patients...our western doctors don't say the truth to the patients.... Most surgeons rush..,no patience...
ඔබතුමා ට නම් දිව්‍යලොක හතක් මැවිලා ඇති ඔබතුමා හදපු දෙමාපියන් ට අමාමහ නිර්වාන සම්පත්තියම ලැබෙවා ලැබෙවා
වෛද්‍යවරයෙක් පැහැදිලි කළාටත් වඩා පැහැදිලියි.ගොඩාක් පිං.ඔබතුමාට නිරෝගී බව සහ දීර්ගායුෂ ලැබේවා!
මම සර්ට වැඩිය වැඩිහිටියෙක් උනත් හැමදාම සර්ගේ වීඩියෝ එකක් දානකම් බලා ඉන්නෙ. අද පාඩම ජීවිතේට හුගක් වැදගත්. ඔබතුමාට ගොඩක් පිං ලමයින්ට බයොලොජි රහ කරන ගමන් අපිට ජීවිතේ කියලා දෙනවට.
මමත්.සර්ට අනේක වාරයක් පින්.
🙏❤️
ඔබ තුමා ට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏🙏 ගොඩක් පිං
ඉතාමත් මැනවින් පැහැදිලි කිරීම ක්
❤
සර්ට ගොඩාක් පිං සිද්ද වෙන පාඩමක් වෙන කිසිම කෙනෙක් මේ දැනුම දීලා නැහැ අපේ සර්ට ගොඩාක් ආදරෙයි තෙරුවන් සරණයි
දෙවියන් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ බව සහ ලෝකය මැව් දෙවියන් වහන්සේ බව ඉතිහාසය විසින් ඔප්පු කරල තිබෙනවා, ඊශ්‍රායෙල් වරුන් පාලුකරය හරහා පොරොන්දු දේශයට යන ගමන තුල දෙවියන් වහන්සේ ඊශ්‍රායලයට දසපණත දීල අහසට සහ පොළොවට විනිශ්චය තැබුවා, මේ තුලින් තමයි මිනිස්සු නරක යහපත අතර ප්‍රතිඵල අද්දකින්න පටන් ගත්තේ, ලෝකයේ සෑම කෙනෙකුටම ඊට කලින් හොඳ නරක අතර ප්‍රතිඵල ලැබීමක් තිබුනේ නැහැ, නිම්රොද් බැබලෝණීය පිහිටුවීම තුල දකින්න පුළුවන්, දෙවියන් වහන්සේ විසින් ලෝකය සහ මිනිසා මැව්බව ඔප්පුවෙන තව තැනක් තමයි ජේසුස් වහන්සේගේ කුරුසියේ මරණය සහ ජේසුස් වහන්සේව පාවා දුන් ජුදාස්ගේ ඉරණම තුලින්, ජේසුස් වහන්සේ මරණයට පත්වුනේ දේව විනිශ්චය ලෝකය තුල කාටවත්ම හොයන්න නොහැකි විදියට ක්‍රියාත්මක වෙන නිසා මෙම දේව විනිශ්චයට සාදාරණයක් විදියට මිනිසා විනිශ්චයෙන් සහ පාපයේ වහල්බවින් බෙරා ගැනීමට කුරුසිපත් උනා, ලෝකයේ තවම කවුරුත්වත්ම පාපය සහ හොඳ නරක කියන දේ හරියටම දන්නේ නැහැ, එය දැන ගන්නේ අවසාන විනිශ්චයෙන් පමණයි, ඒ නිසා ස්භාවිකව ඒයට අවශ්‍ය පසුබිම තිබෙනවා මිනිසාට එය හඳුනා ගන්න බැහැ, රටක නීතිය ක්‍රියාත්මක කරන්නේ මිනිස්සු මඟින් මිනිස්සු දූෂිත නම් ඒ නීතිය සාර්ථක නැහැ, නමුත් දේව විනිශ්චය එහෙම නැහැ, අවසාන විනිශ්චය කිසිසේත්ම මිනිස්සු නිසා වෙනස් වෙන්නේ නැහැ, ජේසුස් වහන්සේව ජුදාස් පාවා දුන් පසු ඔහුට විරුද්ධව දේව විනිශ්චය ක්‍රියාත්මක උනා ඒ නිසා ජුදාස්ගේ ආත්මය අවධි උනා එතකොට ඔහු කළ පාපය ඔහුගේ ආත්මයට දරන්න බැරිවුනා ඔහුට විනිශ්චය දරා සිටින්න බැරිවුනා ඒ නිසා සිය ජීවිත නැතිකරගන්න ජුදාස් තීරණය කරා මේ දේ සිදුවෙන්නේ නැහැ දෙවියන් වහන්සේ ලෝකය සහ මිනිසා මැව්වේ නැතිනම් ඔහුට කවදාවත්ම දැනෙන්නේ නැහැ ජේසුස් වහන්සේව පාවා දීමෙන් පසු එ දේ පාපයක් කියල, ලෝකයේ කිසිම කෙනෙකුට දැනෙන්නේ නැහැ තමන් කරන දේ තුල තිබෙන හරියටම පාපයේ තිබෙන බරපතලකම ලෝකයේ ඔනෑම පාපයක බරපතළකම දැනෙන්නේ විනිශ්චය ඔහු තුල ක්‍රියාත්මක උනොත් පමණයි, කිසිම මිනිසෙකුට පව් පින් කුසල් වලින් ප්‍රයෝජනයක් නැහැ, එහෙම ප්‍රයෝජනයක් තිබේනම් හැමෝම පෝන් පාවිච්චි කරනවා වගේ පෝන් වෙනුවට ඊට වඩා පින් කුසල් කරනවා, ලෝකයේ ඔනෑම ක්‍රියාවලියක් කලින් තීරණය කළ ආකාරයටම පමණයි ක්‍රියාත්මක වෙන්නේ ඊට එහා දෙයක් නැහැ, මිනිස් මානව හිමිකම් කියල දෙයක් නැහැ එය බොරුවක් ලෝකයේ කිසිම මිනිහෙක් කරන ඔනෑම දෙයකින් යහපත හරියටම බලාපොරොත්තු වෙන්න බැහැ, මොකද මිනිසා මැරෙන සුලුයි ඔහු කරන හැම කාර්‍යයකටම මරණයේ ස්භාවය බලපානවා, ලෝකයේ ඔනෑම කෙනෙක් හොඳටම කරන්න හිතුවත් ඒක හොඳ වගේ පෙනුනත් තව කෙනෙකුට හෝ විනාශයක් ඇතිවෙනවා, මිනිසාට ලෝකයේ තිබෙන සැබෑ නිදහස තමයි තමන්ගේ කැමැත්තෙන් දෙවියන් වහන්සේව අදහනවාද නැද්ද කියන තෝරාගැනීමේ නිදහස පමණයි ඊට එහා දෙයක් නැහැ, එම නිදහස ආරක්ෂා කරන්නේ දෙවියන් වහන්සේ පමණයි, පුරාණ රාජ ධානි පවා වැටුනා පූරාණයේ ස්වර්ගයේ දේව දූතයන් පවා දෙවියන් වහන්සේව අත් හැරීම නිසා විශාල බලවත් දේව දූතයන් වැටුනා ඒ වැටුනු දේව දූතයන් යක්ෂ ආත්ම විදියට පොළොවේ දී පරිවර්තනය උනා, මේ වැටුනු දේව දූතයන් එකතුවෙලා පොළොවේ කොතක් ගොඩ නගන්න මිනිසා බලවත්ව පෙළඹුවා, ඒ කොත ගොඩ නැගුනේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ, දූෂණය, මිණීමැරීම තුලින්ම පමණයි කිසිදු යහපතක් සිදු නොවී අද ලෝකයේ සෑම රාජ්‍යය පාලනයක් තුල මෙය ඉතා රහසිගතව ක්‍රියාත්මකයි, උදාහරණයක් විදියට කෙනෙකුව මැරීමෙන් අසාධාරණයක් කිරීමට තිබෙන බාදාව මග හැර මැරුණ කෙනාගෙ වස්තුව පැහැරගෙන බාබෙල් කොතට එය බද්ද කලා, නමුත් ඉතා පිරිසිඳු චේතනාවෙන් ගොඩ නැගෙන්නේ දෙවියන් වහන්සේගේ ජෙරුසෙලමේ දේව මාලිගාව පමණයි එය සදාකාලික ස්වර්ගීය ජෙරුසෙලම දෙවියන් වහන්සේ අදහන හැමෝටම අලුත් අහසක් සහ අලුත් පොළොවක් පොරොන්දු වෙලා තිබෙනවා, එයට අයහපත් කිසිම දෙයක් දායක වෙන්නේ නැහැ, ඒ ගැන ඉතා හොඳින් විනිශ්චය කරනවා, මෝසෙස්ගේ ශුද්ධවූ ගිවිසුම අතී ශුද්ධවූ ස්තානයේ සදහටම තිබෙනවා දෙවියන් වහන්සේගේන් ඈත්ව කාටවත්ම යහපත කරන්න බැහැ ඊට නියම ස්භාවය නැහැ කෙනෙක් මම යහපත කරමියී කිව්වට එහෙම යහපත කරන්න හොඳ වටපිටවක් අවශ්‍යයි, කවදාවත්ම අපායේ ගිය කෙනෙකුට යහපත කරන්න බැහැ, රජයේ නීතියට වගේම අපායේ නීතියට හැමෝම බලහකාරයෙන්ම යටත් අපායේ සියලුම ආත්මයන්ට හොඳ නරක අවබෝධයක් නැහැ, බුදු හාමුදුරුවන්ගේ කාලේ යක්කු ගැන කතා කරල තිබෙනවා, නමුත් දේව දූතයන් ගැන කතා කරල නැහැ, ඒ ස්භාවය වටපිටාව වෙනස් එකක්
බොහොම ස්තුති සර්. මමත් හරියට මල් පෝච්චි උස්සනවා. අද තමයි දැනගත්තේ ඒකෙ අවධානම. ඔබතුමා මේ වගේම අද බොහෝ දෙනෙකුට ඇතිවන දනිස් අමාරුව ගැනත් පැහැදිලි කිරීමක් කරනවානම් බොහොම පින්.
අනේ ඔබ තුමාට ගොඩක් පින් මේ දැනුම් සම්භාරය අපිට ලබා දෙනවාට ජිවිතයට ඉතාම වැදගත් පාඩම් අපි මට වයස ගිහින් උනත් ඔබ තුමාගෙන් ලබා ගන්න මේ පාඩම් හරිම වැදගත් ලබන ආත්මයටත් සමහර විට උදව්වක් වෙය්
අපේ අම්මටත් ඔය කොන්දේ අමාරුව සෑහෙන කාලයක් තිබුනා සර්, සිංහල බෙහෙත් කරා, ආයුර්වේද බෙහෙත් කරා ප්‍රතිඵල යක් තිබුණේ නැහැ . මම ඊට පස්සෙ neurology කෙනෙක්ව channel කරා. ඩොක්ටර් MRI එක බලලා ඔපරේශන් කරන්න ඕන කිවුවා ට බැරෑරුම් කමක් කිවුවේ නැහැ . පස්සෙ මම අම්මව ආයුර්වේද නවත්තලා මාසයක් බෙහෙත් කරා. ආයුර්වේද ඩොක්ටර්ස්ලා නර්ස්ලා ගොඩක් කාරුණිකව අම්මට බෙහෙත් කරත් අඩු වුනේ නැහැ . පස්සෙ මම youtube එකේ මේක ගැන බැලුවා . පස්සෙදි මට Dr. ප්‍රසන්න ගුණසේන Neurosurgeon ගේ වීඩියෝ බලන්න ලැබුනා . ඩොක්ටර් පැහැදිලි කරන විදිහට අපේ අම්මටත් ඒ කියන රෝග ලක්ශන තිබුනා . ලංකාහොස්පිටල් එකේ surgery එක කරේ. අපේ රටේ පිනට පහලවුනු ගොඩක් ඩොක්ටර්ස්ලා ඉන්නවා දෙවිවරු වගේ. අම්මගේ කොන්ද ගොඩක් damaged වෙලා තිබුනා . ඩොක්ටර් තමයි ඒක සීරියස් විදිහට ලෙඩාව බොහොම පරිස්සම් කරගන්න කියලා අපිට අවවාද කරා නැත්තම් කොන්දේ අස්ති කැඩිලා ගියානම් අම්මා සදාකාලික එක තැන කියලා . කොන්දට උඩු කොටසට සර්ජිකල් ඇණ 4 ක් සහ පහල කොටසට 4 ක් ඔක්කොම ඇණ 8 ක් දාන්න වුනා. 18 ඔපරේශන් එක කරේ. පහුවදා ගෙදර එක්ක ගියා. ඔපරේශන් එක 100% ක්ම සාර්ථක යි. සර් කිවුවා වගේ හරිම ඩොක්ටර් කෙනෙක්ට කියලා surgery එක කර ගන්න ඕන. අම්මට මාස 6 ක් බෙල්ට් එක දාගෙන ඉන්න ඕන. ගොඩක් පරිස්සම් වෙන්න ඕන. ගොඩක් අමාරුයි surgery එකෙන් පස්සෙත්. ඒත් හිමින් තමයි සනීප වෙන්නේ. ඩොක්ටර් ට නම් බුදුබව ලැබෙන්න ඕන මගෙ අම්මව සනීප කරාට. අවුරුදු 9 ක් අම්මා විදෙවුව. කකුලේ කොන්දේ අමාරුව නිසා. සර්ට ගොඩක් පින් මේ වගේ වීඩියෝ කරලා අපිට බලන්න සලස්වනවට, දීර්ඝායුශ ලැබේවා , තෙරුවන්සරණයි !🙏🙏🙏
ඔච්චර දගලන්න ඕන නෑ. සිංහල වෙදදුරෝ ඉන්නවා ඕනතරම්.ආයුර්වේද අය නෙවෙයි. පාරම්පරික වෙද මහත්තුරු. අපරාදේ දුක් විදලා
@@sumedasamankumari7107අවුරුදු 4 තෙල් බෙහෙත් ගගා දුක් විදල ආයුර්වේද වලට ලක්ශ ගනන් ගෙවල ප්‍රසන්න ගුනසේන නැමති මතු බුදුවන දෙවියෙක් වන් දොස්තර මහතා ව්‍යායාම 3 දින 3 මාව සනීප කලා. එතුමා බාවනා කරනවා. ඉක්මනින් සසරින් එතෙර වෙන්න කියල පතනව
ඔබ හරි ලක්ශ 4 පමන වියදම් කරල අවුරුදු 4 දුක් විදි මම ගොඩදැමීමේ ඒ උත්තමය තමයි. 🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ගුරු පියාණනී දීර්ගායු ලැබේවා 🙏🙏🙏
හොඳින් පැහැදිලි කිරීම ගැන ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි! දීර්ඝායු වේවා 🙏
තිස්ස සර් නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්තටම වද්‍යවරයෙක් පැහැදිලි කරනවාට වඩා හොද ට පැහැදිලි කරලා දුන්න ඔබතුමාට දීර්ගයූස ලැබේවා නිදුක් නිරෝගී සුව ලැබේවා ❤
මේ කරන සේවයේ පිනෙන් සර්ට නිදුක් නීරෝගී වූ දීර්ඝායුෂ ජිවිතයක් ලැබේවා!!!
🙏🙏🙏 💐💐💐
❤
මේ සල්ලි ........තේරුම් ගන්න බැහැනේ ටිකක් හොයලා බලන්න.
Sir oba thumata godak pin
ඒක නම් මාරම පාඩමක්...ගොඩාක් පිං ගුරු පියාණනි..
ආදරණීය ගුරු පුතේ අද මම ඔයාගෙ වැඩ සටහනේ කියූ අයුරින්ම එම ආකාරයෙන්ම සිටින ලෙඩෙක්. මෙරටේ ප්‍රසිද්ධ යයි සම්මත දොස්තරල 4දෙනෙකුගෙන් බෙහෙත් ගත්තත් හොඳ නොවූ මගෙ අසනීපය සහ ඒ වේදනාව සිංහල වෙදකමින් දින පහක තරම් සුලු කාලයක දී අඩුකරන්න හැකි වූ බව ඉතාමත් සතුටින් මම මුලු ලොවටම හඩගා කියන්නේ ඉතාම සතුටින්. මේ දැනුම දරුවන්ට දෙන ඔබට සම්මා සම්බුදු සරණ ලැබේවා !!!
Kohenda beheth kre
@@hiranchathuranga43690:47 යක්කල. ඔයා කොහෙද පුතේ ?
@@hiranchathuranga4369කොන්දේ අමාරුව නිට්ටාවට සුව කරන ආයුර්වේද වෙද නෝනා කෙනෙක් ඉන්නවා
Dr.Manasha Rodrigo
බිංදුවයි හතේතුනයි බිංදුවයි හයයි පනස් හතරයි අනූහත
Thilona weda madura
Location
සර්ගෙ වීඩියෝ අපි හැමදාමත් බලනවා. අපිටත් ඒ කාලෙ මෙහෙම ගුරැවරයෙක් හිටියනම් කියල අනන්ත වත් හිතෙනවා. මගේ පුතා 6 වසරේ එයත් බලනවා. දීර්ඝායුෂ වේවා සර් 🙏🙏
උපාදිය සම්පුර්ණ කරන ගමන් ජීව විද්‍යාව ත් කොහොම හරි ඉගෙනගන්නවා සර්.සමහර වෙලාවට පුරාවිද්‍යා වේ ප්‍රශ්න වලට ජිව විද්‍යාව ත් ලියවෙනවා 😂ඇත්තටම ඒක පුදුම දෙයක්. මෙච්චර ලස්සන ට biology උගන්නලත් නංගිලා, මල්ලිලා camps නොයන ඒක පුදුමයි 🤔විද්‍ය ගුරුවරු වත් ඉස්කෝලේ කලේ පෙන්නන්න බැරුව හිටිය මට සර් ගෙ lesson, හැමදාම අහන්න ඇබ්බැහි වෙලා 👍එදා කිවුවා වගේ සර් ට සර් ඇබ්බැහි වෙලා කියලා... මට මේ suject ඒක සර් නිසා ම ඇබ්බැහි වෙලා 🤗👍සර්ට නිදුක් නිරෝගී බව විශ්ව ශක්තියෙන් ලැබෙවා සර් 🙏අපිව තව තවත් මේ දැනුමින් තෙමලන්නට 👍👍🙏
Dan uba pissek ekai D😂😂😂
මගෙත් අවුරුදු ගානක් තිස්සේ කොන්දේ ( තුනටියේ) කැක්කුමක් තියෙනවා.ඔබතුමා කියපු විදිහට තමයි මම හිතන්නේ මටත් වෙන්න ඇත්තෙ ඉංග්‍රීසි බෙහෙත් බිව්වා.බොනකන් හොඳයි.ඊට පස්සේ නැවත හැදෙන වා.සිංහල බෙහෙත් විශ්වාස යෙන් කරන තැනක් පවසන්න.ඔබතුමාට බොහෝ ම පිං සිද්ද වෙනවා
.
Biology subject එක ඉගෙන ගන්න එකයි paper ලියන එකයි කියන්නේ වෙනම art එකක් 😊,subject එක පරතෙරටම දන්න කෙනාට වඩා paper ලියන art එක හරියට set වුනු අය campus යන්නේ එකයි 🔥
@@Vk-bd5qw උබ කිව්ව කිසි දෙයක් නොතේරුන අහින්සක මම
@@jayamannapunya603වෙදගම සේන බණ්ඩාර වෙද මහතා මුණ ගැහෙන්න.
අත්දැකීමෙන් කියන්නේ..
Mam වැඩිහිටි කෙනෙක් .
ඒත් mam sirge video blnna hrima ආසයි .
ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් .
Budusaranai .pin
ඔබ තුමා ට බෙහෙවින්ම ස්තුතියි
🙏🙏🙏🙏ගොඩක් පිං
ඉතාමත් මැනවින් පැහැදිලි කිරීම ක්
සර්ගේ කතාව සහතික ඇත්ත. ඔය මල්පෝච්චි උස්සලයි අල්මාරි තල්ලු කරලයි තමයි මම කොන්දෙ අමාරු හදා ගත්තේ. සර් හරි අපූරුවට පාඩම් කියලා දෙනවා. ඒවා හරි ලස්සන විනීත විහිළු. සර්ට දීර්ඝායු ලැබේවා. තෙරුවන්සරණයි. 🙏🙏🙏
"විනීත විහිළු' හරිම ලස්සන කියමනක්. අපේ සමාජයේ මේ හොඳ ගතිය තියෙන පිරිමි නැත්තටම නැති තරම්.
Yes now a day's most of the teachers joking
Without any decency
@@deborahariyawansa6682 ස්තූතියි ඔබට 🙏❤️
දලදා සමිදු පිහිටයි සියලු දෙවි රැකවරණ යි සර්ට මම සර්ගෙ හැම වීඩියෝ එකක් ම බලනව ලොකු දැනුමක් ලබා ගන්න ව
ගොඩාක් පින් සිදු වෙනවා sir අපට මේ වගේ වැදගත් දේ උග න්වනවට.
අම්මේ මේව ඉතින් කොහොම දැන ගන්නද අපි සර්ට පින් අද ඉදන් උස්සන් නැහැ කිසිම දෙයක් මේ වෙනකම් කොරන්න බැරි වැඩ මමම තමා කර ගත්තෙ බය උනා මේක බලපුවාම පින් ඔබට 🙏🙏🙏
Tech ඉගෙනගන්න අයගෙ Engineering Technology ඉගෙනගන්න අය Automobile වලට මේ mechanism එක වාහනවලට යෙදිලා තියෙන හැටි ඉගෙනගන්නවා.
වැඩිදුරටත් දැනගන්න ආස කෙනෙක්ට references බලන්න නිසා මේ තොරතුර එකතු කරන්න හිතුවෙ. 😊
සර්, සිංහල බෙහෙත් වලින් කොන්දෙ අමාරු සනීප කරන වෙද මහත්තයෙක් ඉන්නවා . මාරවිල genaral hospital එක ලඟ. කොන්දෙ ලෙඩ opretion නොකර තෙල් වලින් සනීප කරනවා. මගේ අම්මවත් සනීප කලා. මගේ office එකේ යාලුවො කීපදෙනෙක්ව සනීප කලා.
එතන pone number එකක් තියනවනම් දෙන්න පුළුවන්ද
Contact
එතන Contact Number එකක් හරි ඩොක්ටගේ නමක් හරි කියන්න පුලුවන් ද ?
@@swarniewickramarachchi8297 සරත් චන්ද්‍ර
@@hiranchathuranga4369 number එක දාන්න බෑ . Auto delete වෙනවා.
මොනවා කියාගන්නද තේරෙන් නැ සර්
සර්ට නිවන්ම අවබෝධ වේවා
අනේ සර්
මට මේ දේම සිද්ද වෙලා තියෙන්නෙ
දැන් අවුරුදු 8 විතර
හැබයි මම රට ඉදලා
වැඩ කරලා
ලංකාවේ න්
MRI කලා
ඔපරෙෂන් කරන්න කියන්නෙ
කරන්නෙ නැතුව
තාමත් වැඩ
ඒ දැනෙන වේදනාවා කාටවත් කීවට පිළි ගන්නෙම
නෑ
ආසවකට මෙට්ටෙක නිදා ගන්න බෑ
කුශින් පුටුවක වාඩි වෙන්න බැහ
මට මැරෙනකන් මේ දුක විදින්න වෙයි
ගොඩක් ස්තුති සර්
කා
කොන්දේ අමාරුව නිට්ටාවට සුව කරන වෙද නෝනා කෙනෙක් ඉන්නවා ..
Dr.Manasha Rodrigo
බිංදුවයි හතේතුනයි බිංදුවයි හයයි පනස් හතරයි අනූහත
Thilona weda madura .
ඔබතුමා දේශන හරිම වැදගත් . හරිම සරලයි
දැනුම ලබා ගන්න මම හරිම ආශාවෙන් අහනවා. ඔබතුමා ට තව තව ශක්තිය ධෛය්‍යිරිය ලැබේවා!
මේ චැනල් එකනම් මාරම වටිනවා සර්. කියන්න වචන නැහැ. සර්ට ගොඩාක් පින්.
ගොඩක්ම වැදගත්ම පාඩමක් සර්ට පින් .තෙරුවන් සරණයි .❤❤❤🙏🙏🙏
හොදම.පැහැදිලි.කිිරිිම..ඔබ
තුමාට..ගොඩක්..ස්තුතියි .දිිර්ඝායු.ෂ..ලැබේවා.🙏❤️
සර්ගෙ දැනුමෙන් අපේ රට ප්‍රයෝජන ගන්නවා ඉතාම අඩුයි. අපිට ක්‍රමයක් නැද්ද මීට වඩා සේවයක් ගන්න.
ගොඩාක් පිං සර් .ඉස්සර පරිසරේ බුදුදහම දැන් තමයි අපිට ආයෙමත් අපේ ඉස්සර තිස්ස සර් හම්බ වෙන්නේ . සර් ටත් වීඩියෝ කරන මහත්තයාටත් ගොඩක් පිං .
ඇත්තටම් ඉතාමත් වැදගත් තොරතුරක් දැනගත්ත. තෙරුවන් සරනයි ගුරුතුමනි
ඔබ තුමා සැබෑ වටිනාකමක් ඇති මනුෂ්‍යයෙක්. මේ vedeo බලලා සෑහෙන දැනුමක් ලබා ගත්තා. ගොඩක් පිං
ගොඩක් පිං සර්ට... කොන්දේ අමාරුව හොදටම හොද කරන වෙද නෝනා කෙනෙක් ඉන්නවා.. හරිම හොදයි..Dr.Manasha Rodrigo .
බිංදුවයි හතේතුනයි බිංදුවයි හයයි පනස් හතරයි අනූහත ..
Doctor වත් රෝගියා ට මෙ විදිහට පැහැදිලි කරන්නේ නැහැ .ඔබතුමා ට බොහොම pin .දීර්ඝ ඖෂ parthana කරනවා .
බොහොම පීං.කාටත් වටිනවා.තෙරුවන් සරණයි
දීර්ඝ ආයුෂ ලැබෙවා ගුරුතුමනි
සර්ගෙ කතාව නම් හරියට හරි අනවශ්‍ය වැඩ නිසා තමා අපි කොන්දේ අමාරු හදා ගන්නෙ
ඔබ තුමාට ගොඩක් පිං මේ විදියට බොහොම සරලව කියා දෙනවාට....
එක ovary එකක් සහ woomb එක ඉවත් කිරීමට සිදුවීම ගැනත්, ඒ නිසා සිරුරේ ඇතුල වෙනස්වීම ගැනත් පැහැදිලි කිරීමේ වැඩසටහනක් ඔබ තුමාට කිරීමට හැකියාව ඇත්නම් ඉතා කෘතඥ වෙමි.
,drකෙනෙක්වත් මෙහෙම පැහැදිලි කරන්නේ නැ sir ඔබතුමාට ගොඩාක් පිං
සර් මටත් මේ ලෙඩේ හැදුන. මම වයසක අම්ම කෙනෙක් බලා ගන්න රැකියාවක් කරන්නෙ. 5L, 4L දෙකම සර්ජරි කරල හොද උනා. 2019 තමයි ජයවර්ධන හොස්පිට්ල් එකේ මහේෂි ඩොක්ටර් තමයි කලේ. නමුත් දැන් ආයිත් කොන්ද දකුණු පැත්තෙ එකපාරම අනිනව වගේ කැක්කුමක් එනව. පොඩ්ඩක් ඉදිරියට නැම්ල වගේ යද්දි ඒ කැක්කුම එන්නෙ නෑ. මට අයිත් සර්ජරි කරන්න නම් බෑ. සර් දන්න හොද වෙදමහත්මයෙක් ඉන්නවනම් කියන්න. ලොකු පිනක්. මගෙ ලෙඩේ මොකක්ද කියල අද තමයි හරියටම දැන ගත්තෙ. සර් කියපු ටෙස්ට් සේරම මම කරල තියනව. ගොඩක් පිං සර්ට🙏
Obathumata godak pin apiwa danuwat karanawata mama wadihitiyek
කොන්ද අමාරුව නිට්ටාවට සුව කරන වෙද නෝනා කෙනෙක් ඉන්නවා ..
Dr.Manasha Rodrigo
බිංදුවයි හතේතුනයි බිංදුවයි හයයි පනස් හතරයි අනූහත
Thilona weda madura ..
@@weerathungagihan4343 thank you 🙏
පැපිලියවල මණ්ඩාවල පාරේ ගුණසේකර මහතා ළගට යන්න . කසාය තමා දෙන්නේ. හරියටම හරි. කීප වතාවක් කසාය බොන්න වෙනවා. නියමිත මුදලක් නෑ. එක සැරයකට රුපියල් දාහක් පමණ තියන්න. වෙන දොස්තරලට කොච්චර වියදම් කරනවද. ඔයා ගිහින් බලන්න
හොන්දටම කියලා දෙනවා. හරිම වැදගත් පාඩමක්.. ස්තූතියි සර්🙏
සර් ට කොහොම ස්තුති කරන්නද මංදා.සර් මට ඔය විදිහටම ඔය ලෙඩේ හැදුනා.සර් කිව්වා වගේ මං හොද කර ගත්තේ හෙළ වෙදකමෙන්.මා ලග හැම විස්තරයක්ම තියෙනවා.අවශ්ය්‍ය ඔනි කෙනෙක්ට මං කියලා දෙනවා. සර්ට බුදු සරණයි....
මටත් විස්තර දෙන්න පුළුවන් ද
KagendA beheth kare kiyanna puluwandha poddak wistharayak denaganna puluwandha matath thiyenawa
Send details
Details
Visthara denna
⭕⭕⭕අපේ අප්පච්චිට මේ ලෙඩේ තියනවා...MRI scan එකක් කරා L4-L5 අර්තර disk එක තමා ඩැමේජ් වෙලා තියෙන්නේ මධ්‍යම පලාතේ ඉන්න හොඳම neuro surgeonටත් පෙන්න්ජ්නුවා.. operation කරමු කියලා කිව්වා. අපි ඒකට කැමති උනේ නෑ...ඊට පස්සේ සොරවිළ සේන බඩ්ංඩාර වෙද මහත්තයාගෙන් සිංහල බෙහෙත් කරා දැන් 75%ක්ම හොදයි...මං A/L maths කරන්නේ ඒත් සර්ගේ video හෑමදම බලනවා.සර් මේක පැහැදිලි කරලා දුන්නට සර්ට ගොඩක් පිං...🙏🙏🙏
ඔවු ඕක ඉබේම අඩුවෙනව මාසයක් දෙකක් යද්දි. ආය පරිස්සමට ඉන්න ඕන.බර වුස්සල දැගලුවොත් ආය හැදෙනව.❤
මට ලෙඩේ හැදුනා.ශල්‍ය කර්මයක් කරන්න කැමතිද ඇසුවා.පසුව ආයුර්වේද බෙහෙත් තෙල් ගලා පොට්ටනිවලින් තවලා සුව වුනා.නමුත් ඔබ තුමාට පිං සිදු වෙන්න තමයි ලෙඩේ දැන ගත්තේ හරියටම.එදා කැමතිද අහන්න ඇත්තේ 50/50 නිසා වෙන්නැති.තෙරැවන් සරණයි ගුරැතුමාට !
කොහොමත් ඔය ලෙඩේ සති 6ක් විතර යද්දි අඩුවෙලා.යනව.. වැඩේදරුනුවටම තියනම් වේදනා නාශක වලින් නවත්තන්නත් බැරිනම් තමා ඔපරේෂන් කරන්නේ.
ආය ඉතින් අඩු වුනාමත් පරන සෙල්ලන් දාන්න ගියොත් ආය හැදනව ඉතින් 😂
මම අවු 65දී සිංහල බෙහෙත් වලින් හොද කර ගත්තා.MRI ස්කෑන් කරල ඔය ලෙඩේ සොයා ගත්තා.
ඉංග්‍රීසි බෙහෙත් ක්‍රමයට ශල්‍යකර්මය තමයි නිර්දේශ කලේ.
දවස් 16ක්ප්‍රතිකාර කරල සම්පූර්ණ සුවය ලැබුවා.
සර් කියපු විදිහට ප්‍රවෙශම් වෙන විදියට තමයි උපදෙස් ලැබුනේ.
රූ නාරා වෛද්‍ය මධ්‍යස්ථානය, කිරිල්ලවල.(ආයුර්වේද).
අපේ සිංහල වෛද්‍ය ක්‍රම තව තවත් දියුණු කරනවා නම් කොපමන අගනේද!👌
Kirillawala kotanada tiyenne
දැනුවත් කරාට සර්ට බොහොම පින් තෙරුවන් සරණයි 🙏🙏🙏
මේ වගෙ. දැනුම බෙදා දීම, දැනුවත් කිරීම පුණ්‍යකර්මය ක්.සර්.
හොඳටම දැනුවත්උනා.ජීවිතයට වැදගත්.සර්ට තෙරුවන්සරණයි !
ඔබ තුමා ගොඩක් පින්
බොහොම වටින. වැඩ සටහනට..බලා. සතුටුයි. ඔබට. ස්තුතිවන්ත. වේනවා
ඇත්ත මටත් තියෙනවා මේ අමාරු වසමබර ව බර උස්සනඑපා කිව්වා එත් කරන්නේ ම ඒක ස්තුතියි ඔබ තුමා ට දෙවි පිහිටයි
ප්‍රසන්න ගුනසේන මහතාට පෙන්වන්න ශුවර් හොද කරනව. අදික තෙරපුමක් ආවොත් ඔබ අංශු මාත්‍රයක් හෙලවෙනවා බොරු. මැරෙන්න හිතෙයි.
❤❤Sirta ගොඩාක් pin harima නිහතමානී ගුරුවරයෙක් ...හැමදාමත් ආදරෙයි අපි සර්ට❤❤❤❤..........
super teacher හොදටම තේරුනා
සර්ට තෙරුවන් සරණයි 🙏🏾❤️දැනුවත් කරනවට.....
සර් ගේ වීඩියෝ එකක් එනකම් බලන් ඉන්නේ. ඒ තරමටම සර්ගෙ දැනුම බෙදන විදිහට මතක හිටිනව හොදට. අපේ පාසල් කාලයේ සර්ල වගේ ගුරුවරුන් හිටියේ නෑ. 😢
Dear sir even though I am a retired professional ,I used to watch ur clips without missing any.i would be much appreciate if I could meet you just to talk few words and it will help ur students to gain something with my life experience.
..මට මේ ඔපරේෂන් එක කරා ඇවිදින්නත් බැරි වුණා doctor sunil perera තමයි මාව බේරගත්තේ ඒත් මේක පිළිබඳ මට කිසිම තේරුමක් තිබුනේ නැහැ බොහොම පින් සර් ඒක හොඳට අවබෝධ වුණා මට මේ වීඩියෝ එක බැලුවම🙏🙏🌍
Sir I am mother., Mama harima kamaththen sirge video balanne.harima wadagath jeewithayata.theruwan sarani sir
ස්තුතියි සර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thank you Sir it's very important knowing our life
Sirta godak pin me paadama matath adalai mage thunatiye dakuna pettha ridenawa barak ussanakota wedanawa wadi wenawa
කොන්දේ අමාරුව නිට්ටාවට සුව කරන ආයුර්වේද වෙද නෝනා කෙනෙක් ඉන්නවා
Dr.Manasha Rodrigo
බිංදුවයි හතේතුනයි බිංදුවයි හයයි පනස් හතරයි අනූහත
Thilona weda madura
අපි මොනවද දන්නෙ...? මගේ කියන ශරීර කූඩුව ගැන....
Thank you, Sir...
හරියට හරි සර් අපේ අම්මාගේ කොන්දේ අමාරුවක් හැදුනා ඔපරේෂන් එක 50 50 කිවා අපි අත්සන් කලේ නැ ගෙනෙල්ලා සිංහල වෙදෙකුගෙන් බෙහෙත් කලා මාස 6 ක් දැන් අපුරුවට ඉන්නවා
තෙරුවන් සරණයි තිස්ස සර්ට
🙏🙏🙏
ගොඩක් පින් සර්
දණහිස් අමාරුව ගැනත් video එකක් කරන්න සර්
ඔබ මේ විශ්වයට දුන්න දායාදයක්. 🙏
අපේ පාසල් කාලේ මෙහෙම ඉගෙන ගන්න තිබුණේ නෑනේ ,,,සර්ගේ විඩීයෝ එකක් දානකම් බලන් ඉන්නේ ,,,,සර්ට තෙරුවන් සරණයි ,,,
තෙරුවන් සරණයි 🙏🙏🙏
ගෞරවනීය ගුරුතුමනි. ඔබ අපට කියාදෙන වචනයක්වත් නිෂ්පල නැහ.මහනුවර අනිවත්තේදී අපිව හෑර ගිය සරත් අයිලප්පෙරුම මතක් වෙනව.හුණු කෑල්ලෙන් ගානක් හදාගෙන යමින් අනෙක් අතින් ඵම පේලිය මකා ගෙන යමින් සරලව වේගවත්ව ව්‍යාවහාරික ශුද්ධ ගණිතය කියාදුන් ඒ ඇදුරන්ගේ දේහයට කර තබන්නට වීම ගැන මම හැම මොහොතකම කම්පනයට ලක්වෙනවා.අයිලා අපේ පන්තිය මගදී අපෙන් වෙන්ව යෑම අපේ අධ්‍යාපනය කනපිට හෑර වූ තැනක්
.එතුමාට නිවන් සුව ලැබේවා. එ වගේම අධ්‍යානයක් ලබා දෙන කාවන්තිස්ස ජනනායක ඇදුරානෙනි ඔබ මේ හෙළබිමට මිල කල නොහැකි වස්තුවක්.අපි ඔබසමගයි.
තිස්ස සර්ට තෙරුවන් සරණයි
ස්තූතියි සර්
Aththatama godak pin.samajaya danuvath kirima nisaven.
Thank you sir.🙏
සර් අපිත් නොදන්න ගොඩක් දෙවත් ඉගෙනගන්නවා.පාසල් නොගියට දැන්.
බොහොම පිං මේක කියලා දුන්නට මටත් මේක තියනවා.
කොන්දේ අමාරුව නිට්ටාවට සුව කරන වෙද නෝනා කෙනෙක් ඉන්නවා ...
Dr.Manasha Rodrigo
බිංදුවයි හතේතුනයි බිංදුවයි හයයි පනස් හතරයි අනූහත
Thilona weda madura ..
සර් මගේ දකුණු කකුල දනහිසට උඩින් කපල මම හොද ජාතියේ බොරැ කකුලක් පාවිච්චි කරමින් මගේ වෙල්ඩිං වැඩපලේ කරගන හටියේ දැනට මාස හතකට කලින් මමවැටිල උකුල් ඇටේ කැඩිල ප්ලේට් එකක් දැම්ම දැන් මට කකුල දාල ඇවිදින්න බැහැ බුදු සර් මට මේක හදාගන්න හොද දන්න කෙනක්ගේ නමක් හෝ කෙනෙක් කියල දෙන්න. ඔබතුමාට බුදුබව අත්වෙයි මම හොදටම අසරන වෙලා ඉන්නෙ මේ මාස හතට.
අනේ සර් පුළුවන් නම් trigeminal neuralgia ගැන video එකක් කරන්න.
මම පුදුම වේදනාවක් විදිනවා ඒ අසනිපෙට. මැරෙන්න හිතෙනවා සර් ඒ තරම් ඉවසන්න බැ ඒ වේදනාව. කලින් අවුරුද්දකට සැරයක් වගේ ආපු වේදනාව දැන් අවුරුද්දට දෙපාරක් හැදෙනවා.
ඒ ගැන දැන ගන්න ඕනි ගොඩක් විස්තර.
මගෙත් වැට්ලා disk එකක් ඈත් වෙලා තියෙන්නේ කොන්දෙන් පටන්ගන්න වේදනාව දකුණු කකුල දිගේ යනවා current එකක් වගේ ඒක නිසා මට trigeminal neuralgia හැදුනද කියලා හිතෙනවා.
කොන්දේ අමාරුව නිට්ටාවට සුව කරන ආයුර්වේද වෙද නෝනා කෙනෙක් ඉන්නවා
Dr.Manasha Rodrigo
බිංදුවයි හතේතුනයි බිංදුවයි හයයි පනස් හතරයි අනූහත
Thilona weda madura ..
A clear explanation.thank you very much Sir.I have learn lot from you.this
Explanation very helpfull for everyone.
සර් ස්කෝලියෝසිස් (කොදුඇට පෙල ඇදවීමේ රෝගය) ගැනත් පැහැදිලි කරලා දෙන්නකෝ.
අනේ ඔව් සර් මට හැදුණෙ ඔය අමාරුව විකලාංග වෛද්‍ය තුමෙකුට පෙන්නුවා m r i ekkak kala mawa awasanye රාගම පුනරුත්ථාපන hospital eke mata කොන්ද ට ඉන්ජක්සන් එකක් ගැහුවා මට ඇවිදිනන බැරි උනා මොන තරම් වෛද්‍ය ප්‍රතිකාර කළත් සනීප උනෙ නැහැ අවසානයේ මට සිහෙල වෛද්‍ය ප්‍රතිකාර මාසයක් නේවාසික ව එක දිගටම කලා හොද මුදලක් මට වියදම් una නමුත් හොඳටම සනීප උනා ඔබ තුමන්ට පිං මෙසෙ දැනුවත් කිරීම ගැන
ඔයා ගිය සිංහල වෙද මහත්තයාගේ නම කියන්න පුලුවන්ද?
@@jithendriseneviratne1782කොන්දේ අමාරුව නිට්ටාවට සුව කරන ආයුර්වේද වෙද නෝනා කෙනෙක් ඉන්නවා
Dr.Manasha Rodrigo
බිංදුවයි හතේතුනයි බිංදුවයි හයයි පනස් හතරයි අනූහත Thilona weda madura
Sir, I'm 56, watch always your vedios. BIO for my & other's lives.
Ane matath me konde amaruwa tiyenawa kakulen karant ekak yanawa wage .ekata hethuwa adai dana gatte sir godak pin tawath kenekuta kiyanna puluwan den
කොන්දේ අමාරුව නිට්ටාවට සුව කරන ආයුර්වේද වෙද නෝනා කෙනෙක් ඉන්නවා
Dr.Manasha Rodrigo
බිංදුවයි හතේතුනයි බිංදුවයි හයයි පනස් හතරයි අනූහත
Thilona weda madura ..
Sir ..කන්නාඩි පාවිච්චි කරනව දැක්කෙ අද..😢 Sir ට පිං අපිට දැනුම දෙනවට🙏. මම Sir ට වඩා වැඩිහිටි මවක්..❤
Sir puluwnm Al bio karala medicin nathuwa apit issarahat ynn puluwm corse gana vedio ekk dnnko..Al walin psse apita knn puluwm corse gana ehema..මනෝ විදයාව පැත්තෙන් ඉස්සරහට bio karl ynn onm mokkd cmpz eke krnn one corse eka
Respect sir, really appreciate tht u sharing knowledgeable episodes 🙏
සර් මට කොන්දේ කැක්කුම තියේනවා එත් මම කොන්ද වමට දකුනට හැරේව්වාම තුනටිය හරියේන් ඇට කැඩේනවා හරියට ඇගිලිවල ඇට කැඩේනවා වගේ හැබැ එහේම කරේ නැත්තන් හරිම අමාරුයි
කොන්දේ අමාරුව නිට්ටාවට සුව කරන වෙද නෝනා කෙනෙක් ඉන්නවා ..
Dr.Manasha Rodrigo
බිංදුවයි හතේතුනයි බිංදුවයි හයයි පනස් හතරයි අනූහත
Thilona weda madura ..
Oba watina guruwarayek. Matath oya konde amaruwa thiyenawa.hethuwa sir kiwwa wage mama godak mal palawalata kamati gruhaniyak dan thamai hariyatama therune mata oya konde kakkuma iwara wennaththe ay kiyala.obata deergayu wewa.!!!!!😍😍
තෙරුවන් සරනයි සර් 🙏🙏🙏
කියන්න වචන නැ සර්. බුදුසරනයි ❤❤❤🎉
Obathumata godak sthuthi. Padiliarata ..ai .? Me..de siddawenne .? Hethun ..samaga pahadili kranam ..watinawa .
පිංසිදුවේවා සර් හොද පහදා දීමක් 🙏🙏
කොන්දේ අමාරුව සුව කරන වෙදෙක් මාරවිල ඉන්න බව කොමෙන්ට් දාල තියෙනවා අනේ ඔබට පිංසිදු වෙනව ඒ වෙදතුමාගේ ලිපිනය හෝ දුර කතන අංකයක් තිබෙනවනම් කමෙන්ට් කරන්න ඔබට යේසු පිහිටයි ✝✝✝🍁🍁🍁💌💌💌🌹🌹🌹🌹🌹🌹🌹
කොන්දේ අමාරුව නිට්ටාවට සුව කරන ආයුර්වේද වෙද නෝනා කෙනෙක් ඉන්නවා
Dr.Manasha Rodrigo
බිංදුවයි හතේතුනයි බිංදුවයි හයයි පනස් හතරයි අනූහත
Thilona weda madura
sir me dena danuma patta vatinava ape thathata le maduvak thiyenva eke loku le kota man thaniyen utsanava sir ge vidiyo eka dakkahama baya hituna
මගෙ වයස දැං 24ක් වෙනව මටත් චුරු පැන්න එතකොට 22 යි නැත්තං 23යි.. කොරෝන හැදිල හොඳවෙලා වැඩට ගිය කාලෙක.. ටික් ගාල ආව කැක්කුමක් ආයෙ මැරෙන්න හිතුන.. පහුවදා හැන්දෑවෙ බෙහෙත් ගන්න ගියා දොස්තර දෙවියෙක් ලඟට.. වැඩ්ඩ කියන්නෙ ලෙඩේ ආපු විදිහත් එක්ක කිව්වම බේත් දුන්න හොඳයි අදටත් ❤❤
Kauda ane oya giya doctor?
@@dharminisandeepa-tp4fzකොන්දේ අමාරුව නිට්ටාවට සුව කරන ආයුර්වේද වෙද නෝනා කෙනෙක් ඉන්නවා
Dr.Manasha Rodrigo
බිංදුවයි හතේතුනයි බිංදුවයි හයයි පනස් හතරයි අනූහත
Thilona weda madura
කොහොමත් ඕක ඉබේම අඩුවෙනව බං. වේදනනාශක දෙන්නේ. මාසෙන් දෙකෙන් අඩුවෙනව. පරිස්සම් වෙයන් ආය එන්න පුලුවන්.බර වුස්සද්දි බලාගෙන ❤
Explanations are excellent , thx sir
Sir , mama wedihiti kanthawak . Science walin igena gaththe sir ge me padam math balanawa matath oya kiyana widihe konde amaruwak thiyenawa beheth kala onawatath wediyen .
Sir
Can you upload a video about thyroid operations..
And your view on that...this video is so helpful to our poor helpless patients...our western doctors don't say the truth to the patients.... Most surgeons rush..,no patience...