Tissa Jananayake - Episode 235 | මව්කිරි වලින් දරුවාගේ මනස දියුනු කරන විදිහ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 278

  • @SimpleLife177
    @SimpleLife177 ปีที่แล้ว +95

    මම අවුරුදු හතරක් කිරි බිව්වා...මම පොඩි කාලේ නාන්න හරි බයයි...නා වද්දී අඬන නිසා හැමදාම මගේ නහයෙන් හොටු ගලනවා....අපේ අම්මා මගේ නහයට කට තියලා හොටු උරල විසිකරනවා....අම්මා කියන්නේ පුදුම කෙනෙක්...මගේ රත්තරන් අම්මා..නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා..දීර්ඝායු ලබත්වා💝💝💝💝💝💝💞💞💞💞💞😘

    • @nathalijulen3297
      @nathalijulen3297 ปีที่แล้ว +7

      ඔව් යාලුවේ අම්මා තරම් අපිට ආදරය කරුණාව දයාව මත්‍රිය දක්වන කෙනෙක් ලෝකේ කොහෙවත් නෑ ඔබේ මවට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤

  • @suwendikanaththandige2578
    @suwendikanaththandige2578 ปีที่แล้ว +10

    මේකනම් හරියට දැනුනා...මගේ පුතාට මාස හතයි..අනේ මම ගොඩක් ආදරෙන් කිරි ටික දෙන්නෙ..එයා ටිකක් කිරි බොනවා...ආයේ රස කර කර මං දිහා බලාගෙන ඉන්නවා..මාත් ආසවෙන් හිනාවෙනකොට එයත් හිනාවෙනවා.ආයේ කිරි බොනවා..ආයේ හිනා වෙනවා....ඇත්තටම හරිම ආසාවෙන් මම තුරුල් කරන් නලලට හාද්දක් දෙනවා..මාත් බොරුවට අහක බලන් හොරෙන් බලං ඉන්නවා..ඒත් එයා මං දිහා බලං ඉන්නවා.මම හොරෙන් බලනවා දැකපු ගමන් අනේ හුරතලෙන් හිනාවෙනව..මගේ අවධානේ ගන්න වගේ කියලයි මට හිතෙන්නෙ...හරිම ලස්සන ආස හිතෙන අත්දැකීමක්❤❤❤❤❤❤

    • @nishakariyawasam939
      @nishakariyawasam939 ปีที่แล้ว +2

      මගේ manikath ඔය වගේමයි ...තෙරුවන් සරණයි

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +32

    ලොකු වෙලත් හිටගෙනත් කාටත් හොරෙන් අම්මිකුක්කු බිව්ව මම. මගේ අම්මා බුදු වේවා 🙏 🌹 ❤ සර්ට ස්තුතියි 🙏 නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤

    • @nathalijulen3297
      @nathalijulen3297 ปีที่แล้ว +2

      @AnujHarshala ඒ තරම් ගවුරවයක් ❤ ආදරයක් මගේ අම්මා ගැන මට තියෙනවා. බුදුන් දැක නිවන් දකින්න ඕනේ මගේ අම්මා ගෙදර බුදුන්. ස්තුතියි 🙏 කමෙන්ට් එකට ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤

    • @NANA-yz5zt
      @NANA-yz5zt ปีที่แล้ว +1

      මම නං ඉස්කෝලෙ parents meeting වෙලාවේ යාළුවො ඔක්කොටම පේන්න හෙන ගැම්මෙන් කිරි බිව්වා 🙂. අපේ පංතියේ මං තමයි වැඩිම කාලයක් කිරි බිව්වේ අවුරුදු 7ක්.

    • @nathalijulen3297
      @nathalijulen3297 ปีที่แล้ว +1

      @@NANA-yz5zt ගොඩාක් සතුටුයි ඒ ගැම්ම ගැන ඇයි දන්නේ නෑ සමාජය අපිට අම්මගෙන් ලොකු වෙනකොට කිරිබොන එක ලැජ්ජාවක් හැටියට සැලකුවේ අම්මා කෙනෙකුට තමන්ගේ පුතා කොච්චර ලොකු උනත් ඌ තාම පොඩි එකා කියලා හිතෙන්නේ .කොච්චර නව යොවුන් වියේ හිටියත් කටේ කිරි සුවද ගිහින් නෑ කියලා කියන්නේ කෙල්ලෙක් එක්ක යාලු වෙලා ආරංචි උනාම අපි හරිම වාසනාවන්තයි මව්කිරි මව්ගේ සෙනෙහසින් ලැබුනු දරුවන් අපි. ස්තුතියි 🙏 යාලුවේ ඔබේ අත්දැකිමක් කමෙන්ට් කලාට

    • @nathalijulen3297
      @nathalijulen3297 ปีที่แล้ว +1

      @AnujHarshala ඔව් බුදුවෙන්න බෑ කාන්තාවන්ට ගවුරවයෙන් කියන ආදරණීය වදන් පෙලක් ඒක . ඔබ නිවැරැදියි.

  • @isharaudeshijayaweera3461
    @isharaudeshijayaweera3461 ปีที่แล้ว +38

    සර් ගෙන් මේ පාඩම මේ විදිහටම ඒ ලෙවල් ක්ලාස් එකේ ඉගෙනගත්ත අද වගේ මතකයි, දැන් බණ්ඩියෙ චූටි පැටව් දෙන්නෙක්ව තියාගෙන ආයෙම පාඩම් ඉගෙන ගන්නව ❤.🙏🙏🙏

  • @kamaniperera6718
    @kamaniperera6718 ปีที่แล้ว +40

    ඉතාමත් වටිනා දේශනාවක්..ස්තූතියි !!තරුණ දියණියන් දැන ගත යුතුම කතාවක්. තෙරුවන් සරණයි!

    • @erangaasela6197
      @erangaasela6197 9 หลายเดือนก่อน

      ​@Anuk31 mona dollar milion 500ද??

  • @chamilaathukorala8385
    @chamilaathukorala8385 ปีที่แล้ว +6

    සර් මගේ පුතා ඉපෙදෙනකොටම මම දැඩිසත්කාර ඒකකේ. මාස හතරකින් ගෙදර ආවේ. පුතා ගෙදර මම රෝහලේ. මගේ පුතාට මව්කිරි දෙන්න බැරි උනා ම‍ට😢පිටිකිරි වර්ගයක් නිර්දේශ කරල තිබුන ඒවා තමා දීලා තිබුනේ. දැන් අවුරුදු 9ක් පුතාට. මානුෂිය ගුණදම් අතින්, අධ්‍යාපන තත්වය අතින් ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. සර්ගේ වීඩියෝ පුතයි මමයි දාපු ගමන්ම බලනවා. 🙏🙏

  • @shanka1206
    @shanka1206 ปีที่แล้ว +31

    සමහරු කුණුහරප කියල කිය trend වෙන කොට සර් දැනුම බෙදනවා ❤️🤙

  • @සංජය-ඥ8ග
    @සංජය-ඥ8ග ปีที่แล้ว +10

    සර් මට අවුරැදු 93යි ඔබ තුමාගෙ වීඩියෝ හැමදාම බලනවා..ටිකක් හයියෙන් කියන්න බැරිද.ඉතාමත් වටිනවා ඒ කරැනු මගේ ආයුෂත් අරගෙන ඔබතුමා ජීවත් වෙන්න ඔීන..

  • @sumeerisewwandi352
    @sumeerisewwandi352 ปีที่แล้ว +16

    සර්, මම සර්ගෙ 2012 ගෝලයෙක්.මේ දේවල් මේ විදියටම එදත් ඉගැන්නුවා එදා මන් පුදුම උනා ඇයි අම්මලා ලමයින්ට මෙච්චර වටින මව්කිරි තියෙද්දි පිටි කිරි දෙන්නෙ කියලා..ඒ වගේම මගේ ලමයෙක්ට කවදාවත් පිටිකිරි නම් දෙන්නෙ නෑ කියලා හිතාගත්තා.මන් nursing ගියා එතකොට ටිකක් තේරුනා ඇයි ලන්කාවෙ අම්මලාට පිටිකිරි දෙන්න වෙන්නෙ කියලා.ඒත් මාත් අම්මා කෙනෙක් උනාට පස්සෙයි හරියටම තේරුනේ.මේ දේවල් මෙහෙම ඉගනගත්තට අම්මා කෙනෙක් වෙනවත් එක්කම ඇතිවෙන කායික මානසික වෙනස්කම් ගොඩ කියල නිම කරන්න බැරි තරම් මේ කිරි කතාව ඇතුලෙ A/L ලමයින්ට නොතේරෙන පැති ගොඩක් තියෙනවා සර්.postpartum depression කියන්නෙ එකක් විතරයි.අනිත් රට වල අම්මලා ගැන නම් දන්නෙ නෑ ඒත් මන් හිතන්නෙ ලන්කාවෙ අම්මල පිටිකිරි දෙනවා නම් දෙන්නෙ වෙන විකල්පයක් නැතිම නම් විතරයි

    • @Novalie850
      @Novalie850 ปีที่แล้ว +4

      ඇත්ත . මගේ දුව අවුරුදු 4 ක් කිරි බිව්ව . පුතාට මාස 3 යද්දී කිරි අඩු උනා. දරුව අඩනව . ඉතින් මගෙ කිරි formula දෙකම දෙන්න උනා . පුදුම දුකයි . මොනා කරන්නද . හිතල වෙන දෙයක් නෙවෙයි .අම්මගෙ පැත්තෙනුත් ලොකු කතාවක් තියෙනව. Style එකට කිරි දෙන්නැ කියල අම්මලට බනින්න කලින් සිය වතාවක් හිතන්න .

    • @shashikalakalpani2798
      @shashikalakalpani2798 ปีที่แล้ว +3

      Kiri madiwela adana daruwata amaruwen hari piti denna wenne a daruwage wedanawa iwasaganna baruwa.ekai aththa.lesiyata piti denna tharam ammala modada

    • @anuradhirathnasekara7466
      @anuradhirathnasekara7466 ปีที่แล้ว +1

      So true!!!

    • @erangaasela6197
      @erangaasela6197 9 หลายเดือนก่อน

      සුමේරි අක්කෙ අවුරුදු දෙකෙන් පස්සෙ මව් කිරි දෙන්න හොද නැහැ ය් කියලා තියෙද??

    • @sumeerisewwandi352
      @sumeerisewwandi352 9 หลายเดือนก่อน

      @@erangaasela6197 එහෙම එකක් නෑ ඩියර්.හැබැයි අවුරුදු දෙකෙන් පස්සෙ බබාට මව්කිරි වලින් ඇති වැඩක් නෑ.

  • @asankapremathilaka9007
    @asankapremathilaka9007 ปีที่แล้ว +8

    හරිම වැදගත් මට අවශ්‍ය ම වෙලාවට දැනගන්න පුලුවන් උනා

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +8

    සර් අපේ පුංචි එයාගේ බබාට පිටිකිරි දීලා ඒ බෝතලේ මදුරුදැලෙන් එල්ලිලා රෑ පුංච් නිදිලු මීයෙක් මුඩිය ගැලවිච්ච් බෝතලේ සුප්පුව උරනවා දැකලා වෙලාවට ඩිම් ලයිට් එලියෙන් දැක්කේ පව් ඒ පුංච්ගේ දුව දැන් ලොකු කෙල්ලෙක් ඒකට මගේ අම්මා මට තියෙන ආ❤දරේ දැන් මව්කිරි දෙන්න පුලුවන්නම් ඒත් දෙයී කාන්තාවන්ට ගරුකරනවා 🙏 හැමදාම .බැන්නත් මොනවා කිව්වත් අම්මා ඒවා කියන්නේ ආදරේට ඒ බිව් කිරිවල ණය කොල්ලෙක් වන අපිට කවදාවත් ගෙවල ඉවර කරන්න බෑ.කෙල්ලොනම් අම්මා කෙනෙක් වෙලා දරුවන් ට කිරි දෙනවනේ.අපේ පවුලේ හැමෝම සර්ගේ වීඩියෝ බලනවා .

  • @kasthurimiss6484
    @kasthurimiss6484 ปีที่แล้ว +11

    Urope අය මව්කිරි දෙන්න කැමති nalune... ලංකාවේ අය කැමතිලු.. ඇත්තටම 1 st බබාට කිරි දෙන එක වදයක් වගේ. මටත් දැනුනේ... Government හොස්පිටල් වල amma බාගෙට මැරිලා හිටියත් කිරි දෙන්න ඕනි කියලා වාට්ටුවල උන්දලා මැරෙන්න හදනවා... ගෙදර ආවම mid wife බලනවා.. බබාගේ බර බලනවා කිරි කාමර වලින්.. Ekama යුද්දයක් මුල් සති 2.. කිරි දෙන්න ඕනි එයාල කියලා දෙන method එකට..කිරි මදි වෙලා බබා කහ වෙලා.. අම්මට full stress එකට formula හොයනවා... Method එකට කිරි දෙන්න ගිහින් nipple තුවාල වෙලා.. කොඳු කැක්කුම ඇවිත්.. අත් හිරිවටෙනවා එක දිගට දෙන්න බෑ.. තුවාල වේදනාව ඉවසන්න අමාරු වෙලා තියෙද්දී රෑ නිදි මරන් පුටුවේ වාඩි වෙලා method එකට 20 min කිරි දීලා ආයේ 2 hours වලින් කිරි දෙන්න ninda නැතුව ඉන්නවා... Hadisiyenwath ninda ගියොත් බබා අඩුවොත් කුණු බැනුම් ගෙදරින්... අන්තිමට අම්මට පසු ප්‍රසව විශාදය හැදෙනවා... මේ විදියට මුල් මාසේ එපා una..
    එත් අමාරු කාලේ පහු කරලාම ඔක්කොම් හරි.. Formula දෙනවට wada මව්කිරි දෙන බබෙක් control karaganna පහසුයි.. බබාට කිරි දෙන්න ඕනි නිසා නිවාඩු දික් කරගෙනත් තියෙන්නේ...

    • @nishakariyawasam939
      @nishakariyawasam939 ปีที่แล้ว

      ඔයාගෙ කතාව හරියටම හරි ඔය තැනට මම වැටුණා ..jevetha එපා වුණා .දැන්නම් හරි .

    • @k.p.k.s832
      @k.p.k.s832 ปีที่แล้ว

      ඇත්තටම මගේ අත්දැකීම ඕකමයි

    • @priyanwadakolonne
      @priyanwadakolonne 9 หลายเดือนก่อน

      Aththatama mage athdekimath okamai, tawa dingen kasadeth iwarai matath pissu hedila

    • @priyanwadakolonne
      @priyanwadakolonne 9 หลายเดือนก่อน

      Laga inna aya hodaunoth hodai netm a kathawlata kohomath depress wenawa

  • @thissawp8414
    @thissawp8414 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ,සර් කාටත් පැහැදිලියි, අවශ්‍ය කාලයක අවශ්‍යම විදිහට දැනුම ලොකු කුඩා හැමෝටම

  • @wsfernando9878
    @wsfernando9878 ปีที่แล้ว +22

    මට කදුළු ත් ආවා මගේ ළමයින් ට කිරි දීපු හැටි මතක් උනා ඒ හැගීම් විස්තර කරන්න බැරි තරම් ආදරේ හිතෙනවා ❤❤❤❤

  • @dasunadara8508
    @dasunadara8508 ปีที่แล้ว +29

    මේකේ පාර්ට් 2 දෙන්නකෝ

  • @baghathbahadur-rh8xz
    @baghathbahadur-rh8xz ปีที่แล้ว +24

    අපේ sir ගේ කථාව මසුරන් වටිනවා.... ඔබ තුමන් පැවසූ ආකාරයටම අයාලේ කිරි බීපු එවුන් තමයි අර කළුතර පැත්තේ හෙල්මට් වලින් ගහලා අහිංසකයෙක්ව මැරුවේ....

    • @sydarranasinghe6615
      @sydarranasinghe6615 ปีที่แล้ว

      කකුල් දෙකේ බැල්ලියන් ගෙන් කිරි බීපු බලු හැත්තක් විරාජ්ව මැරුවේ.

  • @dhammikasiriwardena7919
    @dhammikasiriwardena7919 ปีที่แล้ว +7

    සර් මමත් අම්මා කෙනෙක් .ඔබතුමා මේ පාඩම කියා
    දුන් විදියට ගොඩක් පින් .ඔබතුමා ට බුදුසරණයි .

  • @rathnayakekuruppu211
    @rathnayakekuruppu211 ปีที่แล้ว +22

    නොදන්නා අපව දැනුවත් වීමක් , දැනුවත් කිරීමක් කල අපූරු වීඩියෝවක් සර්...❤
    බොහොම වැදගත් ... බොහොම ස්තූතියි අපේ සර්......! 🙏
    ඔබ තුමන්ට නිරෝගී දීර්ඝායු සුව .....!
    තෙරුවන් සරණයි ....! 🙏

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 ปีที่แล้ว +22

    තිස්ස ජනනායක සර්ට හදවතින්ම ස්තුතියි අනාගත දරු පරපුරට මව් පරපුරට මේ උතුම් සේවයක්

    • @China_Corona_Party
      @China_Corona_Party ปีที่แล้ว

      අනාගතයක් නෑ ලංකාවෙ😂👍

  • @samudramendis6459
    @samudramendis6459 ปีที่แล้ว +16

    ඉතාමත්ම වටිනා පාඩමක් සර්.මමත් අමමා කෙනෙක්.ඒත් මෙතරමි දෙයක් දැනගෙන හිටියේ නැ.

  • @harshanirajapaksha9284
    @harshanirajapaksha9284 ปีที่แล้ว +4

    මගෙ දරුවො දෙන්නත් එක්ක සර් ගෙ වීඩියෝ බලනවා දුවට අවුරුදු 10 පුතාට අවුරුදු 6 අපි ගොඩක් දෙවල් ඉගෙනගන්නවා සර්ගෙන්.සර් කතා කරන හැම වචයකක්ම හරිම වැදගත්. සර්ට සියලුම දෙවි පිහිටයි 🙏

  • @rasadilakshika5026
    @rasadilakshika5026 ปีที่แล้ว +2

    මම සර්ගේ මේ පාඩම ලයිව් ඉගෙනගත්තේ 2013 දී.එදත් ඒ ටික මේ විදියම සර් ලස්සනට කියලා දුන්නා .මන් දැන් මාස 6ක පුංචි පුතෙක් ඉන්න අම්මා කෙනෙක් .මගේ පලවෙනි බබා .මන් හොස්ටල් එකේ බබාට කිරිදීපු පලවෙනි වතාවෙම සර් ඔය උගන්වපු ටික මට මතක් උනා. .අදටත් එහෙමයි.සර්ට ගොඩක් පින්...

    • @isharaudeshijayaweera3461
      @isharaudeshijayaweera3461 ปีที่แล้ว +1

      අනේ මමත් 2013 බැජ් එකේ සර් ගෙන් මේ පාඩම මේ විදිහටම ඉගෙන ගත්‍ත, දැන් මගෙ බණ්ඩියෙත් චූටි පැටව් දෙන්නෙක් ඉන්නව ❤

  • @maheshaniloshani1851
    @maheshaniloshani1851 ปีที่แล้ว +3

    බබාලා දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් විදියට හරිම වටින වීඩියෝ එකක්...අම්මෙක් වෙන එක ලේසී... ඒත් හොද දරුවෙක් ගෙ අම්මෙක් කියන්නෙ ලොකු වගකීමකින් කරන දේව කාරියක් වගේ වැඩක්... මමත් දරුවට කිරි දෙන ගමන් phone එකේ වැඩ කරනව... ඒත් බබාගේ මානසික සංවර්ධන යට බාදාවක් නොවෙන්න... මගේ ලොකු බබාට 2හමාරයි... එයා පුදුම විනයක් දියෙන දක්ෂ දරුවෙක්.. ඒයාව දකිද්දී අම්ම තාත්තා විදියට අපි පුදුම සතුටකින් ඉන්නෙ...

  • @chanakamadusanka7839
    @chanakamadusanka7839 ปีที่แล้ว +10

    වැදගත් කරුනු ගොඩක් ඉගෙන ගත්ත සර්. බුදු සරණයි ❤️❤️

  • @lahirusandaruwan3455
    @lahirusandaruwan3455 ปีที่แล้ว +1

    මමත් තාත්තාකෙනෙක් පුතාට දැන් අවුරුදු 3 හමාරයි මටත් මතකයි පුතා ඉස්සෙල්ලාම දාපු කක්කා ... මමමයි ඒ රෙදි හේදුවෙත් ගමිවගේ කලු පාටට හුරැ කොල පාටක් තිබිබෙී 🥰🥰

  • @rjlasantha3858
    @rjlasantha3858 ปีที่แล้ว +4

    අවුරුදු 63 ක් උනු මමත් හරි ආසාවෙන් විඩියෝ එක බැලූවා .ඔබ තුමාට තෙරුවන් සරනයි . ඔය උගන්වන ගුරුවරු අපිට හිටියානම්?

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +4

    මාරම වටිනා වීඩියෝ එකක් සර් .ඔබතුමාට කොහොම ස්තූති කරන්නද ,මේ වචන මදි .දීර්ඝායුෂ ලැබේවා සර් තෙරුවන් සරණයි ❤❤❤🙏🙏🙏

  • @dinushihettiwattage5555
    @dinushihettiwattage5555 ปีที่แล้ว +1

    මමත් සර්ගේ 2008 පංතියේ ඉගෙන ගත්තා.. මේ කියන අත්දැකීම මම මගේ පුතාට කිරි දෙනකොට මම අත් විඳලා තියෙනවා.. කිරි බීලා එහෙම ඇස් දිහා පුතා බලනකම් මම එයා දිහා බලන් ඉඳලා තියෙනවා.. දැන් පුතාට අවුරුදු 2ක්..

  • @lankanlife8489
    @lankanlife8489 ปีที่แล้ว +4

    අනේ සර් කොච්චර වටිනවද මේ දැනුම. අහන් ඉන්න ආසයි.❤

  • @DaraDara-un7bb
    @DaraDara-un7bb ปีที่แล้ว +1

    හොද අම්මා කෙනෙක්, හොද පුරවැසියක් වෙන්න සර් දෙන මේ දැනුම මට ගොඩක් වටිනවා.සර් ගෙ class එකේ ඉදගෙන සර් ගෙ ගෝලයෙක් වෙන්න බැරි උනාට, වීඩීයෝස් දාන දවසේ ඉදන් මාත් සර් ගෙ ගෝලයෙක් ...සර් මගේ ගුරුවරයා ..

  • @dissakumari1875
    @dissakumari1875 ปีที่แล้ว +3

    ගුරුතුමනි ඔබගේ මේ කතාව අහනකොට මට මතකවේනවා අපේ කිරිඅම්මා බනිනවා කව්රුහරි ඔන්නේ නැති කතාවක් කිවම කියන්නේ මේකගේ මොකා රන්කිරි කටගැවද මන්දා කියලා තමයි බනින්නේ ඔබට නිදුක් නිරෝගිව තුණුරුවන් සරණයි 🙏🙏🙏

  • @YOU_TUBE_THAKSALAWA
    @YOU_TUBE_THAKSALAWA ปีที่แล้ว +5

    සර්❤

  • @dilharaqueen4850
    @dilharaqueen4850 ปีที่แล้ว +2

    2014 ප්‍රජනනය පාඩමෙ මේ ටික ඉගැන්නුවා මතකයි සර්...
    ඇත්තටම කැම්පස් යන්න බැරි උනත් අද මම අම්මා කෙනෙක්...
    අද මට මාස 4ක බබෙක් ඉන්නව....
    පළවෙනි වතාට මේ අත්දැකීම මම වින්ද...
    මට සර් ඉගැන්නුව දේ අද වගෙ මතකයි

  • @inokagamaghe
    @inokagamaghe ปีที่แล้ว +4

    තිස්ස සර්ට බුදු සරනයි

  • @nimalkumara5675
    @nimalkumara5675 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි තිස්ස සර්ට.
    🙏🙏🙏

  • @roosterlanka
    @roosterlanka ปีที่แล้ว +4

    මව් කිරි නොදී සිටීමෙන් ඒ කිරි එක මව තුළ පිට නොවීම නිසා (ළමයට කිරි පොවා නොසිටීම නිසා) කාලයත් සමග එය cancer එකක් විය හැකි ද නොදන්නා නිසා ඇහුවේ. එසේ නොවුණත් මව්වරුන් බිය කිරීමට මෙය පාවිචිචි කිරීමෙන් ඔවුන් නිතර නිතර මව් කිරි දෙන බව මාගෙ නිගමනයයි

    • @erangaasela6197
      @erangaasela6197 9 หลายเดือนก่อน

      එහෙම බය කරලා කිරි දීලා වැඩක් නැහැ.

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 ปีที่แล้ว +5

    සර් නම්,,,, ,කියන්න වචන නෑ සර්... මාරවිදිහට ජීවිතය සහ පට්ට දැණුමක් ලබා දෙනවා සාමාන්‍ය අයටත්..🙏🙏

  • @lahirurathnajith6668
    @lahirurathnajith6668 ปีที่แล้ว +3

    හොඳ දැනුවත් කිරීමක්..💓☝️

  • @shenuriperera2860
    @shenuriperera2860 ปีที่แล้ว +6

    සර් ❣️❣️❣️❣️❣️❣️❣️

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 ปีที่แล้ว +11

    🙏🌹❤️May Triple Gem Bless sir🙏

  • @thusharisagarika7376
    @thusharisagarika7376 ปีที่แล้ว

    මගේ දරුවන්ගේ න් මම ඔය විඩියටම ජීවිතේ වින්ද සර්. මගේ දරුවෝ හරිම හොදයි . මට බබා ලැබෙන්න ආව දවසේ ඉදලම වමනෙ නිසා කා එක්කවත් කතා කරන්නේ නෑ. ඒ නිසා බඩේ ඉන්න කාලෙම මම ගත කරේ බබා එක්කම විතරයි . ඒකත් මට හොදයි කියල හිතෙනවා කොච්චර දුක් වින්ද ත්. මගේ දරුව එක්කම කාලය ගත කරා

  • @gretadiyagaha280
    @gretadiyagaha280 ปีที่แล้ว +2

    ❤ඉතාමත්ම වැදගත් කරුණු ගොඩක් ඉගෙන ගත්තා❤❤

  • @nadk6697
    @nadk6697 ปีที่แล้ว +10

    May Tripple Gem Bless You Sir 🙏🙏🙏🙏🙏🙏🙏

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 ปีที่แล้ว +3

    වැඩිහිටි අපත් මොනතරම් දැනුවත් වෙනවාද
    .... අනාගත මව්වරුන් ට මොනතරම් වැදගත් ද ස්තූතියි ඔබට.

  • @sanjulahapugoda2848
    @sanjulahapugoda2848 ปีที่แล้ว +1

    සර් ❤❤❤ ජීවිතය හරි ලස්සනට කියල දෙනව. සර් ට තෙරුවන් සරණයි 🙏

  • @pradeepkothalawala2024
    @pradeepkothalawala2024 ปีที่แล้ว +16

    අදනම් සර් අමුතු ම කතාවක් කියන්නෙ ❤ හදවතින්ම සුබ පතනවා ❤❤

  • @thimirasandaruwan5147
    @thimirasandaruwan5147 ปีที่แล้ว +2

    විශේෂයෙන් 4n එක ජීවිතේ කියලා හිතන කෙල්ලන්ට වටිනවා❤

  • @sampathjayananda3499
    @sampathjayananda3499 ปีที่แล้ว

    මේ වගේ උතුම් බෞද්ධ සංස්කෘතියට garahana එවුන් ඇත්තටම අම්මගෙන් කිරි බීපු එවුන් නෙවෙයි horikada බැල්ලි උන්ගෙන් කිරි බීපු ewun නැත්තං ඔය විදිහට අපේ බෞද්ධ සංස්කෘතියට ගහන්නේ නෑ මේ ගැන කියලා දුන්නට ඔබතුමාට බොහොම පින්

  • @kumudumihirani3096
    @kumudumihirani3096 ปีที่แล้ว +2

    බුදු සරණයි අපේ සර්ට 💐🙏

  • @kalpisubaweera330
    @kalpisubaweera330 ปีที่แล้ว +1

    දෙවන දරුවා බිහි උන පසු මගේ පළමු දරුවා කිරි බීමට ඉල්ලනවා එසේ දීම නුසුදුසු දෙයක් බව පවානවා.එමගින් මගේ පළමු දරුවට මාන්දම යන රෝගයට ද ඉඩ ඇති බව පවසනවා.මෙය සත්‍යය කතාවක්ද සර්..මගේ දෙවන දරුවාට මාස 3 1/2 න් සංජානනී අබාදයකින් නැති උනා.දෙවන දරුවා නිසා පළමු දරුවා ටිකක් දරුණු උනා.ආදරය හොයනවා වෙනදට වඩා.එයාගේ මල්ලිව අපෙන් නිතරම අහනවා.එහෙම කරල කිරි ඉල්ලනවා.පිං සිද්දවෙයි උපදෙසක් දෙන්න ගුරුතුමනි. සර් කිව්වා වගේම eya කිසි දේකට බය නෑ.තනියම අත්හදා බලලා තනියෙන්ම ඉගෙන ගන්න ආස.දවසක් හෝ දෙකක් අරන් හරි එයා ඉගෙනගන්න අලුතින් දෙයක් කරනවමයි.

  • @futuretechnologies3808
    @futuretechnologies3808 ปีที่แล้ว +2

    ඇත්ත සිග්මන් ෆ්‍රොයිඩ්ගේ කථාව, ඒත් ඒ ගැන බුදු දහමේ විස්තර වෙනවා වගේ මතකයි

  • @jayatilakabandara9659
    @jayatilakabandara9659 ปีที่แล้ว +2

    නියමයි sir .

  • @pansilukulitha4481
    @pansilukulitha4481 ปีที่แล้ว +11

    ජාත්‍යන්තරයේ අවධානයට යොමු විය යුතු Vedio එකක් ( සමස්ත ලෝක වාසීන්ට වැදගත් වු තවත් වැදගත් ඉගැන්වීම් කරන්න, " Sir ඔයාට ශක්තිය ලැබේවා!!!

  • @SimpleLife177
    @SimpleLife177 ปีที่แล้ว +2

    අපේ සර් අපේ රටට සම්පතක්...හරිනම් මේ දේශන ප්‍රසිද්ධ මාධ්‍ය වල යන්න ඕන...මුළු රටක්ම දැනගන්න ඕන කාරණා මේකේ තියෙන්නේ
    .....සර්ට දීර්ඝායුෂ වේවා...💞💞💞💞💞💞💞💞💝🙏🙏🙏

  • @krishaniwashika7421
    @krishaniwashika7421 ปีที่แล้ว

    Harima asawen ahna hitiya nodannade kiyadunnata thnk you sir❤️❤️❤️

  • @thilinavlogs5652
    @thilinavlogs5652 ปีที่แล้ว +1

    බුදු සරණයි සර්

  • @sachiniperera9578
    @sachiniperera9578 ปีที่แล้ว

    godak watina deshanayak sir🙏🙏🙏

  • @Helaruwaceylon923
    @Helaruwaceylon923 ปีที่แล้ว +2

    ස්ර් ඇත්ත ..
    මේ අරබි රටවල් වල ගෑනු අය
    100/ ට 90 ක්වත් කිරි දෙන්නෙ නෑ.
    ඒක හොදටම තෙරෙනව අපිට
    මේ ළමයි ජීවත් වන විදිහ දැක්කම

    • @erangaasela6197
      @erangaasela6197 ปีที่แล้ว

      මුස්ලිම් ආගමේ අවුරුදු දෙකකට වඩා කිරි දෙන්න තහනම් කරලා තතයෙය් ආගමෙන්

    • @erangaasela6197
      @erangaasela6197 9 หลายเดือนก่อน

      මුස්ලිම් ආගමෙ අවුරුදු දෙකෙන් පස්සෙ කිරි දෙන්න තහනම්

  • @WaruniGanearachchi-mz9hj
    @WaruniGanearachchi-mz9hj ปีที่แล้ว

    අනෙ ඔව් මගෙ බබාට කිරි දෙනකොට එහෙමයි මූන බලාගෙන ඉදල හොදට හිනාවෙනවා එතකොටනම් කියන්න බැරි තරම් ආදරයක් දැනෙනවා. බබා ඉපදුනු වෙලාවෙ දැනුනු සතුටටත් වඩා ආදරේටත් වඩා කිරිබොනකොට තමයි වැඩියෙන්ම දැනෙන්නෙ❤

  • @chamisri232
    @chamisri232 ปีที่แล้ว +9

    හදවතේ ගුරුතුමා ❤

  • @slpharmacist
    @slpharmacist ปีที่แล้ว +1

    Meka nam new generation witarai nemei hamotama watinwa..sir you r doing a great service sir😊

  • @anomarathnayaka9301
    @anomarathnayaka9301 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏 theruwan saranai sir !

  • @nfsgamer6028
    @nfsgamer6028 ปีที่แล้ว +3

    සර්

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 ปีที่แล้ว

    ඉතා වැදගත් වැඩසටහනක්

  • @marypilomina6146
    @marypilomina6146 ปีที่แล้ว +2

    Great lesson 👍👍❤❤

  • @MoonRays-t2y
    @MoonRays-t2y ปีที่แล้ว +5

    සර් සමාවෙන්න සර් කිව්වා වගේ බටහිර රටවල, ළමයින් ට මව් කිරි අඩුවෙන් ලැබුනත් ඒ අය අපිට වඩා බුද්ධිමත් හොඳ පෞරුෂයක් තියෙන සාර්ථක අය වෙන්නෙ කොහොමද. අපි හැම වෙලේම පසුබාන ගතියක් තියෙනවා

    • @lahirusandaruwan3455
      @lahirusandaruwan3455 ปีที่แล้ว +1

      මට හිතෙන්නෙ එයාල එයාලගෙ රටෙී හොදම දේවල් එයාලගේ රටෙී අයට දෙනවා ඇති .. අපේ වෙන්නෙ හොදම හරිය රට පටවලා කුණු රොඩු අපේ මිනිස්සුන්ට දෙනවා...

  • @KavyaSithumini-d3t
    @KavyaSithumini-d3t ปีที่แล้ว +5

    God bless you sir ❤ 2023 AL sasip bio😊

  • @imashanuwangi6255
    @imashanuwangi6255 ปีที่แล้ว +1

    Thanks sir

  • @dhanushkachathuranga3564
    @dhanushkachathuranga3564 ปีที่แล้ว

    Mage daruwo 3 n denama thawatath magen kiri bonawa. Loku puthata den awurudu 6k. Mta mn gena godak adambarai.
    Srta theruwan saranai

  • @zemy5435
    @zemy5435 ปีที่แล้ว +1

    Daruwek t amma knek gana adaraya, widhwasaya athi wenne me nisa♥️thamath lankawe Inn godak lamai demapiyanta godak lagai mn kiyanne naha pita rata lamai demapiyan gana hithann naha kiyala habai eyala api tharan care karanne naha. Ape me dewal nisa thmai me bond eka mechchara strong. Wena rataka jeewath wennama ona ape rate demapiyangei daruwangei badeema gana hithanna. Sir kiyana kathawa aththa 👍

  • @nadunpb
    @nadunpb ปีที่แล้ว

    නවසීලන්තයේ වසු පැටවුන් උපන් වහාම මව් දෙනගෙන් වෙන් කරන අතර​. කොලස්ට්‍රම් වෙනම දොවා වෙන්කර ලදරු කිරිපිටි නිශ්පාදනය කරනුලබයි.
    වෙන්කල පැටවුනට ලබාදෙන්නෙ අසනීප වූ එළදෙනුන් ගේ කිරි වේ. අසනීප දෙනුන් හට antibiotics ලබාදෙන බැවින ඒ කිරි මිනිස් පරිභෝජනයට නොගනී

  • @priyangakumari6095
    @priyangakumari6095 ปีที่แล้ว +3

    theyruwan saranai
    ape sirta
    Dhirgayu weewaa. ..

  • @thimirasandaruwan5147
    @thimirasandaruwan5147 ปีที่แล้ว +2

    මොන්ඩිසෝරි යනකම්ම අම්මගෙන් කිරි බීපු සර්ගෙ clz එන මම❤

  • @jenimathuduhena6118
    @jenimathuduhena6118 ปีที่แล้ว

    මගෙ පුතාට අවුරුදු 10 ,මම මව්කිරි දුන්නා.යෝධ පැටියෙක් මට ඉන්නවා.කාරුණික හොද පුතෙක් මගෙ පුතා

  • @thusharidevika6113
    @thusharidevika6113 ปีที่แล้ว +3

    Budu saranai srata

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 ปีที่แล้ว

    Sirta budu saranai sir kiyana widihata man mage duwatakiiri dunnea sir kiyana kisiwak danagena newei adaraya witarai danagena hitiye eyata Dan auvrudu 23 dewiyange pihitai pudumakara athmabhimanayak thiyanawa eyata ❤❤❤❤sir kiwwa katawa atta ❤ sirta diirgayusha labewa❤❤❤❤

  • @manuraniyomal
    @manuraniyomal ปีที่แล้ว

    අම්මා කියනනේ දරැවෙකුගේ ආත්මයයි. ❤

  • @hemamalihettithanthreege5470
    @hemamalihettithanthreege5470 ปีที่แล้ว

    Godak wedagath padamak.🙏 sthuthi 🌷 Theruwan saranai 🙏

  • @dammikaperera6541
    @dammikaperera6541 ปีที่แล้ว +2

    Teruwan saranai sir❤

  • @Sapumal_Ebrahim_Balakumaran
    @Sapumal_Ebrahim_Balakumaran ปีที่แล้ว +6

    ඉස්කෝලෙ ගිහින් ඇවිල්ලත් අම්මාගෙන් කිරි බීපු මම.

    • @g.k8085
      @g.k8085 ปีที่แล้ว +4

      Same😊

  • @ingriedludowye4834
    @ingriedludowye4834 ปีที่แล้ว +1

    Valuable information for the future parents.

  • @upulmarasinghe4396
    @upulmarasinghe4396 ปีที่แล้ว +6

    ❤️❤️❤️❤️

  • @sanu711
    @sanu711 ปีที่แล้ว

    Thank u soo much for the valuable informations sir.... 🙏🙏🙏🙏❤

  • @kolithawarnakulasooriya2783
    @kolithawarnakulasooriya2783 ปีที่แล้ว +1

    It is really interesting to watch a valuable topic. This combination of biology, physiology, and knowledge from our tradition is hard to find out today. I appreciate the service that you are doing to society, the next generation. If you don't mind, I would like to correct something, according to my knowledge, self-esteem is the precise word for athmabhimanaya. Thank you

  • @Harsha.lakmal
    @Harsha.lakmal ปีที่แล้ว +5

  • @udarigamage6041
    @udarigamage6041 ปีที่แล้ว

    Watina video ekak sir.😊

  • @tharindu5128
    @tharindu5128 ปีที่แล้ว

    THANK YOU SIR

  • @EsDesparatoSL
    @EsDesparatoSL ปีที่แล้ว +1

    Priceless lessons for the new gen👏well done sir🤝

  • @amilachandani8727
    @amilachandani8727 ปีที่แล้ว +1

    Sir kiuwa kathawak atthamai

  • @kumarirathnayaka3363
    @kumarirathnayaka3363 หลายเดือนก่อน

    Soba dagama kawda sir heduwa😊

  • @AsanethMarasingha-kx3gu
    @AsanethMarasingha-kx3gu ปีที่แล้ว +1

    Daruwat maukiri madi unama akamatten hari pitikiri denna wenawa sir.

  • @dayani4579
    @dayani4579 ปีที่แล้ว +1

    Budu.saranai.❤🙏❤

  • @adwyasarathna3707
    @adwyasarathna3707 ปีที่แล้ว

    Mage rattharan amma ada jeewathun athara na. Aath amma ge watinakama adatath ahemmai. Sirta godak pin aa watinakama thawath op nan uwata.

  • @ranidas5788
    @ranidas5788 ปีที่แล้ว

    Oobatumage wedasatahan mamatbalanawa harema praneethae ahagenainna asahethenawa watenamaguruutumeak sirta theruwan saranae

  • @kamalnilantha9493
    @kamalnilantha9493 ปีที่แล้ว

    Thank u sir

  • @shanilakmali790
    @shanilakmali790 ปีที่แล้ว +2

    Sirta Teruvan Saranai.

  • @RanjithKarunarathna-fh4vm
    @RanjithKarunarathna-fh4vm ปีที่แล้ว +6

    ඇවිදින විශ්වකෝශය තිස්ස ජනනායක.

  • @shehaniperamuna1840
    @shehaniperamuna1840 ปีที่แล้ว

    Respect sir ❤❤

  • @anuruddhabandara-po6hq
    @anuruddhabandara-po6hq ปีที่แล้ว

    Sir maukiri hedenne kohomada ammage

  • @hirunilakshika5209
    @hirunilakshika5209 ปีที่แล้ว +1

    School ගිහිල්ලා ඇවිල්ලත් මන් කිරි බීල තියෙනව.අම්මා කියන විදිහට අවුරුදු 7 ක්.