ඔබටත් මළබද්ධය හෝ අර්ශස් නම් අනිවාර්යයෙන් බලන්න | Tissa Jananayake with Life (EP 98)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 385

  • @athukoralaathukorala5339
    @athukoralaathukorala5339 9 หลายเดือนก่อน +632

    සර් ඔය අර්ශස් වලට නිට්ටාවට සුව වෙන අත් දූටු පුතයක්ෂ බෙහෙතක් තියනවා මෙකී නෙත ගැටෙන කෙනෙක් කරලා ගල්ලා සුවපත් වෙන්න කිසිම වියදමක් යන්නැයි මාස තුනක් විතර උදේට හිස් බඩට පේර දලු දෙකක් හොදට හපමින් එ ඉස්ම ගිලින්න පස්සෙ ඉතිරී වෙන රොඩ්ඩ වතූර වීදුරුවක් සමග ගිලින්න මටත් කෙනෙක් කිවූව දෙයක් අත් දූටු නිසා කියන්නෙ දැන් හොද වෙලත් අවුරුදු 15 ක් විතර කවදාවත් හැදුවෙ නෑ ඔයාලත් අත්දැකීමක් ගන්න

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 9 หลายเดือนก่อน +13

      Danna deyak kiyala dunnata thx. Samahara aya prathikarayak karana widiya bageta kiyanawa..mama pamanak kiyanawa...pawichchi karana widiya kiyanne ne.obata tnx

    • @wasanajayalath8401
      @wasanajayalath8401 9 หลายเดือนก่อน +15

      Boho pinn siduwei, daruwo 🙏

    • @Sfzmtl7545
      @Sfzmtl7545 9 หลายเดือนก่อน +17

      අපේ නැන්දම්මටත් තිබිලා එයා කෑවේ කජු ගහේ දලු. එයාටත් ඒකෙන් හරිගියා

    • @Sfzmtl7545
      @Sfzmtl7545 9 หลายเดือนก่อน +12

      දියවැඩියාවට ඔය වගේ සරළ දෙයක් නැද්ද?

    • @mariwarnakulasuriya7480
      @mariwarnakulasuriya7480 9 หลายเดือนก่อน +9

      ❤❤ ඔයා⁣ට පිං,,!!🙏

  • @jayasinghe6600
    @jayasinghe6600 9 หลายเดือนก่อน +38

    දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ට ද ගුරුවරයෙක් වූ ඔබ තුමාට තෙරුවන් සරනයි !

    • @liyangeleena2354
      @liyangeleena2354 9 หลายเดือนก่อน +1

      Kisima wayas beedayakin thorawa bohomayak dena Arsas rogayen pelannan wethi...Oba thumange. Padam malawa Ethama wadagath wanneya. .Arsas rogaya pilibadawa Mana Awabodayak laba gaththami... dergausha labewa guru piyanani... Theruwen saranai...❤❤...

  • @udenidunusinghe8927
    @udenidunusinghe8927 9 หลายเดือนก่อน +71

    විනයානුකූල විහිලු තහලු කරමින්.
    පාඩමෙන් පිට අවදානය නොයන ලෙස පාඩම් මතක හිටින් ලෙස උගන්වන ඉතා වටිනා ගුරු සම්පතක්

  • @malindupamodya1682
    @malindupamodya1682 9 หลายเดือนก่อน +79

    සර් උදැසන පිපුණු පුෂ්ප යක් වගේ ලොවටම සුවද විහිදවයි අපේ සර්

  • @nishantharanathunga1298
    @nishantharanathunga1298 9 หลายเดือนก่อน +61

    මම ශිෂ්‍යයෙක් නොවුනත් මිනිස් ශරීරය සම්බන්ධව ඉතාම වැදගත් සංසිද්ධියක් විද්‍යාත්මකව ඔබතුමාගෙන් ඉගෙන ගත්තා.. ඔබතුමාට පින්...🙏

    • @chandifernando8241
      @chandifernando8241 2 หลายเดือนก่อน

      අනේ මමත් එහෙමයි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා මෙතුමාගෙන්.

  • @vijithasanjeewa8960
    @vijithasanjeewa8960 9 หลายเดือนก่อน +32

    පුන්‍ය මහිමයෙන් ලැබුනු ආකර්ෂණීය ඉගැන්වීම් කලාවක් ඔබ තුමාට පිහිටලා තියෙන්නේ. තෙරුවන් සරණයි. සර්

  • @dissakumari1875
    @dissakumari1875 9 หลายเดือนก่อน +54

    ආදරණීය ගුරුතුමනී ඔබතුමාට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏 .❤️

    • @Phoenix-lv1qq
      @Phoenix-lv1qq 9 หลายเดือนก่อน

      Budu saranai honde gobbaya

  • @renukare8154
    @renukare8154 9 หลายเดือนก่อน +24

    බය ලොජි රසට කියා දෙන අපේ තිස්ස සර්ට ජය වේවා

  • @SriyalathaKumari-l3p
    @SriyalathaKumari-l3p 9 หลายเดือนก่อน +35

    මටවයස. පනහක්. ඒත්. සර්ගෙ. ගෝලයෙක්. ඔබතුමාගෙ. ඉගැන්වීම්. අද්‍යාත්මික. සහ. මානසික. දියුනුවටත්. වැදගත්. මෙවන්. ගුරුවරුන්. මතුදරුපරපුර. බබලවාවි. බුදුසරනයි. දෙවි. පිහිටයි

    • @kularathnarajapaksha2314
      @kularathnarajapaksha2314 9 หลายเดือนก่อน +2

      ඔබතුමා දරුවන්ට පමනක් නොව සැමටම ගුරුවරයෙක් ,❤👍🙏

  • @sunimalperera3162
    @sunimalperera3162 5 หลายเดือนก่อน +7

    නොදන්නා දේගොඩක් ඔබතුමා නිසා දැන ගැනීමට අපට හැකි උනා ඔබතුමාට පින් සිදුවේ

  • @rmyrj8585
    @rmyrj8585 9 หลายเดือนก่อน +30

    තෙරුවන් සරණයි.ඔබතුමා අපේ දරුවන්ට පමණක් නොව මැදි වියේ අපටත් දෙවියෙක්.දේශපාලනයට ගෑවෙන්න නම් එපා.උතුම් සේවාවට ස්තුතියි.

  • @w.a.c.k6660
    @w.a.c.k6660 9 หลายเดือนก่อน +24

    විශ්වයට ආශිර්වාදයක් අපේ සර්ට බුදු සරණයි ❤🙏

    • @jayanthamalani5886
      @jayanthamalani5886 9 หลายเดือนก่อน

      wayas mattamak naha hama denatama sirge video wadagath.nodanna de api danuwath wenawa.deergau wewa sir

  • @harshamadhuwanta
    @harshamadhuwanta 9 หลายเดือนก่อน +21

    සර්ගෙ වැඩසටහනක් tv එකේ දාන්න වටිනවා.. අනාගත පරපුර ගොඩක් දේවල් දැනගනියි.. මම ආර්ට් කලේ මට දැන් බයෝ කරන්න හිතිල තියෙන්නෙ..

  • @Lathawejesundhara
    @Lathawejesundhara 7 หลายเดือนก่อน +9

    සර් වගේ උගත් නිහතමානී උත්තම පුද්ගලයන්ට නමස් කාර වේවා තෙරුවන් සරණයි

  • @hthushara4716
    @hthushara4716 9 หลายเดือนก่อน +30

    මගේ ආදරණීය ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි...

  • @MashumiWakeel
    @MashumiWakeel 29 วันที่ผ่านมา

    හොඳ පැහැදිලි කිරීමක් .අහන් ඉන්න ආසයි.නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා.ඔබතුමාට ගොඩාක් පින්

  • @vimalbogahawatta
    @vimalbogahawatta 4 หลายเดือนก่อน +2

    ගොඩක් කොමෙන්ට් කියෙව්ව ❤️ හදවතින්ම සර්ට ස්තුති කරල ආශීර්වාද කරල මොනතරම් අසිරිමත් ද..තෙරුවන් සරණයි🙏 දෙවි රැකවරණයි ❤️❤️

  • @rathnaseethadias6494
    @rathnaseethadias6494 5 หลายเดือนก่อน +3

    ඔබතුමාගෙ පාඩම හැම කෙනෙකුටම වටිනව සර්ට බොහොම ස්තුතියි

  • @geethakumari9557
    @geethakumari9557 9 หลายเดือนก่อน +17

    හරිම වැදගත් වීඩියෝවක් සර්ට බොහෝම ස්තූතියි 🙏🌹🌹🌹🌹💜🌹

  • @tharunsadasanka793
    @tharunsadasanka793 3 หลายเดือนก่อน +1

    දෙවියන්. දුන් නිසංසල. කට හඩක්. මටනම්. බාවනාවක්. අහන්න. අහන්න. ආසයි. බුදුසරණයි. සර්

  • @sadpabian4843
    @sadpabian4843 7 หลายเดือนก่อน +1

    I (2) much like listen (2) thissa jananayaka's lessons . But l'm old man. Thank u sir.

  • @kalutv5719
    @kalutv5719 9 หลายเดือนก่อน +5

    හොදට පැහැදිලි කරනව ඔබතුමා වටිනා ගුරුවරයෙක්. මීට වසර 45 කට පමණ පෙර මල බද්ධය කොටස ඔතරම ති බඳුනේ. නැහැ. *******මේ පාඩම වටිනවා

  • @sunilwickramarathne5406
    @sunilwickramarathne5406 9 หลายเดือนก่อน +7

    ඔබ තුමා සිදුකරන මෙහෙවර ඉතා විශිෂ්ටයි

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 3 หลายเดือนก่อน +2

    ලස්සන පැහැදිලි කිරීමක්.. දීර්ඝායූ වෙවා..ඔබ තුමාට තෙරැවන් සරණයි 🙏💐..

  • @shanduminda2957
    @shanduminda2957 9 หลายเดือนก่อน +11

    බුදුසරණයි සර්❤

  • @ChandiChandralatha
    @ChandiChandralatha 3 หลายเดือนก่อน

    හරිම වැදගත් පාඩමක්, මැදි වයසෙ ඉනින අපටත් අතිශයින්ම වැදගත්, බොහෝම පිං සර්

  • @jagathdarmapla68
    @jagathdarmapla68 5 หลายเดือนก่อน +3

    මගේ දරු වෝ
    ඒලෙවල් වලට විද්‍යාව විෂය කරන්නේ නැහැ නමුත් මට හරිම ආසයි සර් ළඟට දරුවෙක් එවන්න . මට ආපසු උසස් පෙළකරන්න තරම් ආශාවක් ඇති වෙනවා. ඔබතුමාට දීර්ඝ ආයුෂ ලැබේවා.

  • @DeloDehan
    @DeloDehan 7 หลายเดือนก่อน +11

    ජාතික ආයුර්වේද රෝහල,රාජගිරිය, ගුද රෝග සායනය-අවුරුදු ගානක් පීඩාවෙන හිටිය මට ඒක නිට්ටාවට සුව කරගෙන දැනට අවුරුදු 5ක්‌ වෙනවා. සැහෙන රෝගීන් එනවා හැම පළාත් වලින්ම.

  • @nandakularatna4790
    @nandakularatna4790 9 หลายเดือนก่อน +3

    I am senior citizen of 84 years.. There is lot of humor. I watch for that. Regards.

  • @dhilinieroma297
    @dhilinieroma297 5 หลายเดือนก่อน +2

    මම පිට රටක ඉන්නේ, වයස 49i. ඔබ තුමාගේ ගෝලයෙක් ❤.

  • @komarykumarri5324
    @komarykumarri5324 9 หลายเดือนก่อน +16

    දැනුවත් කිරීම ක් හොද ම ස්තූතිය ඔබ තුමා ට

  • @shanthipathirana2005
    @shanthipathirana2005 3 หลายเดือนก่อน

    මට වයස 5 8 යී. Api පාසල් යන කාලෙ ඔබ තුමා හිටියනම් කියලා ලෝභ කමක් හිතට එනවා තෙරුවන් සරණයි ඔබට තව තවත් සිසුන් සඳහා සිප් සතර පිහිටුවීමට ඔබට ශක්තිය ලැබේවා ❤

  • @MorgashwewaPooranabodhiy-bv9nq
    @MorgashwewaPooranabodhiy-bv9nq 9 หลายเดือนก่อน +5

    අපේ ගමේ,පුතෙක් 0/l කරද්දී මම් කිව්වා ,A/L,වලට සර් ගාවට යන්න කියලා ,ඒයා ඒදා සර්ට දොස් කිව්වා ,දැන් සර් සුපිරියට උගන්වනවා කියලා ඒයාම කියනවා...හරි සතුටියි...ඇත්තටම මම් ඔයාව දැකලවත් නැහැ ඒත් විඩියෝ බලනවා..මම් වැඩිපුර ආසකරන්නේ,ඔයාගේ,ඉගෙන්විමේ,කළාවට...මම් හබරණ මොරගස්වැව බෝධිරාජයන් වහන්සේගේ අභියස ස්වාමීන් වහන්සේ

  • @RUWANPURAMALLIKA
    @RUWANPURAMALLIKA 8 หลายเดือนก่อน

    සර්ට තෙරුවන් සරන්‍යි තව තව ත්මෙවෙනි පඩම් ළමයින්ට කියා දෙනඑක ලොකු දෙයක් 🎉🎉🎉❤❤❤

  • @PopQqpp
    @PopQqpp 4 หลายเดือนก่อน +5

    මගේ වයස අවුරුදු 58 මමත් A/L BIO කලා ආර්ථික දුෂ්කරතා නිසා ගොඩයන්න බැරිවුණා ඒත් මම ඔබතුමාගේ ශිෂ්‍යයෙක්

  • @ranibandara212
    @ranibandara212 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි...! ඔබ තුමාට නිදුක් නීරෝගී වේවා...! දීර්ඝායු වේවා ....!

  • @anomadesilva6712
    @anomadesilva6712 3 หลายเดือนก่อน

    ස්තුතියි සර්ට. තෙරුවන් සරණයි ❤🙏

  • @සත්යදුටුතැන
    @සත්යදුටුතැන 9 หลายเดือนก่อน +10

    අපේ හෙළ වෙද කමෙන් අනිවාර්යයෙන් සරලව හොද කරන්න පුලුවන් .කරල් හැබෝ කැඳ ලඟ ලඟ බොන්න .ඊට අමතරව වැල් කොහිල කැඳ බොන්න හැබැයි සති දෙකකට සැරයක් විතරයි බොන්න ඕන .මොකද සැර වැඩීයි ඒකයි මේ දින ටික ගස්ලබු කන්න
    ඌෂ්ණ අධික දේවල් අඩු කරන්න .වතුර බොන්න වැඩිපුර .නිට්ටාවට සුව කල හැකි

    • @WasanaNadeeshani-s9s
      @WasanaNadeeshani-s9s 8 หลายเดือนก่อน +1

      අනේ විස්තර කියන්නකෝ

    • @සත්යදුටුතැන
      @සත්යදුටුතැන 8 หลายเดือนก่อน

      @@WasanaNadeeshani-s9s කරන්න ඕන දේ තමයි උඩින් තියෙන්නෙ ,ඔය කැඳ වලට අමතරව බීම් ලගෙ අර්සස් ලේපය අරන් ගාන්න.සැරව ගතියට ලේ එනවා නම් එන්ඩර්ම් ජී එම් කියලා ක්‍රීම් එකක් ෆාමසි වල තියෙනවා ඒක ගාන්න

  • @yohansiri861
    @yohansiri861 3 หลายเดือนก่อน

    දීර්ඝායු ඔබ තුමන්ට , ෆට්ට පැහැදිලි කිරීමක්.❤

  • @rjlasantha3858
    @rjlasantha3858 9 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයි අපේ ගුරුතුමාට .

  • @thusharidevika6113
    @thusharidevika6113 9 หลายเดือนก่อน +12

    ❤බුදු සරණයි සර්ට ❤

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 6 หลายเดือนก่อน +1

    පැහැදිලිකිරීම ඉතාම අගෙයි.

  • @samanthirupesinghe5507
    @samanthirupesinghe5507 9 หลายเดือนก่อน +1

    Thank you for your explanation
    May the Triple Gem Bless you

  • @MalathiLatha-r3f
    @MalathiLatha-r3f 9 หลายเดือนก่อน +8

    බුදු සරණයි ගූරු තූමාට

  • @amalroshan3538
    @amalroshan3538 3 หลายเดือนก่อน +1

    මේ ලෙඩේ නිසා මන් ගොඩක් දුක් විදිනව කොච්චර බෙහෙත් ගත්තත් අඩුවුනේ නෑ

  • @ravikumarasinghe9951
    @ravikumarasinghe9951 9 หลายเดือนก่อน +5

    දිය වැඩියාවට රාජපුර පංච බල පානය ගන්න සති 2න් මට සීනි 107ට අඩු වුනා මාස කිහිපයක් යන තෙක් පාවිච්චි කරන්න මට සීනි 280ට තිබුනා. මම තුන් වේලම සති 2ක් ගත්තා.පසුව උදේ සවස ගන්නවා. ගන්න කොට කුඩුත් එක්කම ගන්න සති 2න් සියලු (metpromine)නැවැත්වීය හැක.විශ්වාසයෙන් ගන්න

    • @DFernando-qs4gd
      @DFernando-qs4gd 9 หลายเดือนก่อน

      බේත් බෝතලය කීයක් වෙනවාද,

  • @danushkajeewan1050
    @danushkajeewan1050 9 หลายเดือนก่อน +10

    වයස නෙමෙයි වැදගත් වන්නේ ඉගෙනගන්න. අපි මැරෙනතුරුම ඉගෙනගන්නවා ජීවිතේදි. තරාතිරම, වයස, නොබලා යමක් වටහා දිමට ඔබට තිබෙන හැකියාව මා මහත්සේ අගය කර සිටිනවා.

  • @sujeewashantha3836
    @sujeewashantha3836 9 หลายเดือนก่อน +6

    ජාන වලින් එනවා Sir

    • @ChandraniLokuwithana
      @ChandraniLokuwithana 4 หลายเดือนก่อน +1

      හොදට උගන්වන්න දක්ෂ ගුරු වරයෙක් ඒ ව⁣ගේ ම විනීතයි තෙරැවන් සරණයි 🎉🎉🎉🎉🎉🎉🎉😢🎉🎉😢😢😢😢🎉😢 27:16

  • @anuradisanayaka9972
    @anuradisanayaka9972 6 หลายเดือนก่อน

    Apita sir ඉගැන්නුවා නම් අපි අද හොද thenaka

  • @asanthaashenkumara2527
    @asanthaashenkumara2527 9 หลายเดือนก่อน +5

    දිසාපාමොක් ඔබය් තිස්ස සර් රටට සම්පතක් ❤❤❤

  • @jayanthaperera2076
    @jayanthaperera2076 9 หลายเดือนก่อน +25

    එළඟි තෙල් හැන්දක් රාත්‍රියට උණුවතුර සමඟ බිව්වාම, බඩවේලීමක් නෑ. හොඳට බඩ එළිය යනවා.

    • @SLGOSIP-l8w
      @SLGOSIP-l8w 4 หลายเดือนก่อน

      ඇත්තටමද කියන්නේ

  • @praneethfernando8431
    @praneethfernando8431 9 หลายเดือนก่อน +3

    Hemorrhoids man dubai iddi face kara. Operation eka kara ammo ita passe windapu duka dawas 18k mokada mata pain killers allergic ithin mukuth beheth nathiwa hitiye. Danna ayata kiyanne e Operation eka karanna beheth walata wada eka sarthakai. ❤❤❤

    • @SupunWithana-t8x
      @SupunWithana-t8x 9 หลายเดือนก่อน

      banding/lignation kyna rubber band ekak wage dana operation ekada?

    • @praneethfernando8431
      @praneethfernando8431 6 หลายเดือนก่อน

      @@SupunWithana-t8x ewage godak dala thibba. Tika dawasak yaddi galawila giya.

  • @senarathpathirana8344
    @senarathpathirana8344 7 หลายเดือนก่อน +1

    බුද්ධ්මතෙක් මහා ප්‍රාඥ්‍යෙක් ඉසිවරයෙක් දැනුම් ගබඩාවක් වියතෙක් මා දන්නා වචන වලින් හැඳින්වූවත් ඒත් මදි කියල හිතෙනවා

  • @JanakiRabel
    @JanakiRabel 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබට

  • @rathnaseethadias6494
    @rathnaseethadias6494 5 หลายเดือนก่อน +1

    හරිම විනොදෙන් අහගෙන හිටියෙ

  • @ThilakasiriYapaAbeywardana
    @ThilakasiriYapaAbeywardana 9 หลายเดือนก่อน

    ආහාර සහ ජලය පාලනය කර දින පහක් දක්වා අවශ්‍යතාවය පාලනය කර සිටිය හැකියි.

  • @StelaKumarihami
    @StelaKumarihami 8 หลายเดือนก่อน +6

    Rathulunu gedi kipayak kapala wathurata danna rathriyata ude hisbada lunutikai wathura tikai bonna sathi 2i arsas nittawata suwai

  • @samanthaweerakoon9822
    @samanthaweerakoon9822 9 หลายเดือนก่อน +2

    ජයවේවා

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤ගුරු දෙවිවරු ❤❤❤

  • @utharabope3891
    @utharabope3891 9 หลายเดือนก่อน +1

    Thank you sir ,welcome 💐🙏😍

  • @nalinisrikanti893
    @nalinisrikanti893 9 หลายเดือนก่อน +6

    කොහිල. අල. රතු. ලුණු සුදු. ලුණු කොටලා uñවතුරින්. පොඩ්ඩක්.තම්බා වතුර බොන්න කැලි කන්න

  • @kumariseneviratne3600
    @kumariseneviratne3600 8 หลายเดือนก่อน

    Sir your an asset to our country.

  • @hansihansi492
    @hansihansi492 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සර්...🙏🙏🙏

  • @PremaMalliwaarachchi
    @PremaMalliwaarachchi 9 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි

  • @nazeerabdulrahuman9526
    @nazeerabdulrahuman9526 9 หลายเดือนก่อน +1

    Very important, and useful video
    Thanking you.

  • @chathudlk6389
    @chathudlk6389 5 หลายเดือนก่อน +1

    ඇස් දෙකට දැකල විතරයි තියෙන්නෙ මේ sir ව. ගොඩක් කැමති චරිතයක්
    .බුදු ,සරණයි sir..❤

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 9 หลายเดือนก่อน +1

    Thank you Sir ❤

  • @magicstitchcanada
    @magicstitchcanada 9 หลายเดือนก่อน +12

    මානසික ආතතිය නිසා මලබද්ධය ඇතිවෙන බව අහලා තියෙනවා..

  • @thilinilakshika7526
    @thilinilakshika7526 9 หลายเดือนก่อน +3

    Sir, මගේ අවුරුදු 3 බබා ට ත් අර්සස් හැදුනා. බෙහෙත් ගත්තා. දැන් හොදයි.. නමුත් මම අහල තියෙනවා ආයෙත් හැදෙනවා කියලා. ඒක ඇත්ත ද?

  • @dankotuwasubunit-do4ci
    @dankotuwasubunit-do4ci 2 หลายเดือนก่อน +1

    Budun වහන්සේ me babayak පමණ sariraya තුළ සිදුවන kriyava මනාව ධර්මය තුළ පැහැදිලි kara තිබෙනවා .aanisa බුදුන් වහන්සේ viddiya udapadi una..

  • @sampathranasinghe9422
    @sampathranasinghe9422 หลายเดือนก่อน

    දිය කිරි ගොඩක් දා ලා පරිප්පුවක් ගොඩක් තම්බලා වතුර වගෙ කන්න බත් තෙක්ක පැයෙන් බඩ එළිය යනවා.

  • @IndiraWijesinghe
    @IndiraWijesinghe 8 หลายเดือนก่อน +1

    Sir gena kiyanne mata wahana madi. Ape kalaye sir wage aya hitiyanum api kohhara dura gihillada kiyala mata duka hitenawa.sirta deergayu wewa.daruwan wenuwen tawa godak dewal oba karavi. Mama sirge poya day programmeuth balanawa.Ane sir mata hitas hernia gena puluwannum kiyala denna.
    Sir habai Dabadiwa giyama ehhara stress ekak naa neda kattiyata.

  • @hemamalihettithanthreege5470
    @hemamalihettithanthreege5470 9 หลายเดือนก่อน

    Godak vatinawa . Sthuthi . Theruwan saranai !🙏

  • @SisilRajapaksha
    @SisilRajapaksha 9 หลายเดือนก่อน +3

    මුහුණ pihanna lensuwak uss කරන්න thintha wish a නේද?

  • @SathsaraniLochana
    @SathsaraniLochana 9 หลายเดือนก่อน +1

    mata aurudu 65 k mamath oba thumaga wada satahan balanava wayasa prasnayak nava hamotama watina Padan thamai oba thuma kiya Senne obata pin

  • @withanagegunasena8102
    @withanagegunasena8102 8 หลายเดือนก่อน +1

    Irritable bowel syndrome & irregular bowel syndrome same or different ,sir?

  • @kusumcuttilan2552
    @kusumcuttilan2552 8 หลายเดือนก่อน

    Tharuwan sranai sir

  • @harshanilasanthika4062
    @harshanilasanthika4062 3 หลายเดือนก่อน +1

    හිනාවෙන්න නෙවෙයි දෙය්යනෙ මැරිල ගොඩ එන්නෙ.. 😢

  • @wickramakaraluarachchigepr8606
    @wickramakaraluarachchigepr8606 9 หลายเดือนก่อน +12

    සර් මලබද්ධය හැදුනම තටමන්න සිදුවෙනවා.තටමලත් මලපහ නොවුනොත් ඇඟිල්ල දාලා මල අයින් කරන්ඩ වෙනවා. එවිට තියුණු වේදනාවක් දැනෙනවා. සමහර අවස්ථාවල ගුද බිත්තිය තුවාල වී රුධිරය වාහනයක් සිදුවෙනවා. බොහෝ කලක් තැටමීමෙන් මෙලෙස මලපහ කරන විට ගුද මාර්ගය එළියට එනවා. එවිට ඉහළට තැටමීමෙන් ගුද මාර්ගය නැවත කය ඇතුළට ඇදී යන්නේ නෑ. එවිට අතෙන් තල්ලු කොට කය ඇතුලට යැවිය යුතුයි. මෙම අවස්ථාවේදී මල සමග ලේ වහනයක් සිදුවෙනවා. මෙය ඉතා වේදනාකාරී අවස්ථාවක්. අර්ශස් ගෙඩි හැදුණු අවස්ථාවලදීද ගෙඩි පුපුරා ලේ යෑම මල සමග සිදුවෙනවා. මෙම අවස්ථාවේදී ශල්‍ය වෛද්‍ය උපදෙස් පැතීමට සිදුවෙනවා. මෙම තත්ත්වය වළක්වා ගැනීමට ඔබතුමාට යම් උපදෙසක් ලබාදිය හැකිද?

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 9 หลายเดือนก่อน

      Doctor surgeon ta penwanna

    • @wasanajayalath8401
      @wasanajayalath8401 9 หลายเดือนก่อน +8

      puthe,
      puruddak widihata udeta bathala thambalaa kaala, idunu papol kaallak kanna.
      Inpasu ude kaama kanna.
      Amu gotukola amu rathuloonu ekka kotalaa issma bonna.
      Viyali midhi ( Raisins) uthurana vathura koppayakata daalaa raata, vathura tika hisbada bonna.
      Ambul kesel kanna.
      Injections thiyenawa rectum ekata vidina.
      Eka sarthakai.
      Sihiya nethi karanneh neha.
      Ridenneth neha.
      Durdens Hospital eke Resident Surgeon Dr.
      Ajantha Padmalal va hambawela advice ekak ganna, putha.
      TS !

    • @Sfzmtl7545
      @Sfzmtl7545 9 หลายเดือนก่อน

      ​@@wasanajayalath8401❤

    • @lauk7891
      @lauk7891 9 หลายเดือนก่อน +2

      පොඩි කාලේ OCD තිබුන කෙනෙක්ද ඔයා? මේ කියලා තියෙන ප්‍රතිකාරවලට අමතරව ඒකටත් බෙහෙත් ගන්න. පිරිසිදුකම සම්බන්දයෙන් OCD තියෙන අයට ඔයාට තියෙන ප්‍රශ්න තියෙනවා.

    • @tharanganimadugoda9932
      @tharanganimadugoda9932 9 หลายเดือนก่อน

      ​@@wasanajayalath8401me injection sarthakada?chuttak loku gedi walata?

  • @ThilakasiriYapaAbeywardana
    @ThilakasiriYapaAbeywardana 9 หลายเดือนก่อน +1

    දරුවන්ට පැම්පස් ඇන්දවීමත් වැසිකිලි යාමෙන් පසු (අප වන්දනාමාන කරන සුද්දන් මෙන්) නොසේදීමත් මේ තත්ව වලට හේතු වෙන්න පුළුවන් නේද.

  • @Amaa-y7m
    @Amaa-y7m 9 หลายเดือนก่อน

    Theruvan saranai sir

  • @samanlbj
    @samanlbj 9 หลายเดือนก่อน +3

    චර්‍යාත්මක අනුගත උනා ම ඉතා ම පහසුයි අත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි.

  • @maharagamakavi126
    @maharagamakavi126 9 หลายเดือนก่อน +4

    Theruwan saranai ape thissa sirta❤

  • @maledukaviska1952
    @maledukaviska1952 9 หลายเดือนก่อน +3

    අක්‍රමවත් මල පිට කිරිම නතර කිරිමට දන්න බෙහෙත් කවුරැ කියන්න බලන්න පුදුම වදයක් උදේ වරැවට තුන් හතරපාරක් යන්න ඔන වදයක් වගේම කරැමයක්

    • @gjlperera343
      @gjlperera343 9 หลายเดือนก่อน

      ඔයා සැරින් සැරේ මොන මොනව හරි කනවද
      ඒක නවත්තන්න.
      මානසික ආතතිය බයෙන් වගේ. ඉන්නවද.ඒකත් හේතුවක්.කාලෙකට විතරයි නේද.
      බලව ගන්න ඇමීබයිසිස් වෙන්නත් පුලුවන්.ඒක සුලු ලෙඩක්

    • @maledukaviska1952
      @maledukaviska1952 9 หลายเดือนก่อน

      @@gjlperera343 එහෙම නැ සමානය කන විදිහට තමයි මට අවුරැදු ගානක ඉදලම තියෙනවා මම ලගදි කැමරාව දලාත් බැලුවා ලේඩක් නැ කියලා මාස තුනකට බෙහෙත් දුන්නා එක මාසයක් විතර බිවා එත් පොඩි වෙනසක් වත් නැ

  • @vishwakamma9142
    @vishwakamma9142 9 หลายเดือนก่อน +2

    මලපහ හදිසිය පාලනය කරන්න පෙනඩොල් ගත්තාම ටික වෙලාවක් ඉන්න පුලුවන් ..සිග්නල් disconnecte කරනව

  • @KumariNilanthi-u3j
    @KumariNilanthi-u3j 9 หลายเดือนก่อน +2

    Budusaranai sir

  • @achirashalinda1827
    @achirashalinda1827 9 หลายเดือนก่อน +4

    අර්ශස්( haemorrhoids) වලට family history බලපායි

  • @chamarapathirana4347
    @chamarapathirana4347 9 หลายเดือนก่อน

    Thanks sir

  • @nilunishana2811
    @nilunishana2811 8 หลายเดือนก่อน

    asai ahagena inna sarge padama.am 57 years old.namuth mama godak asai sar kiyala dena vidiyata

  • @rathnaseethadias6494
    @rathnaseethadias6494 5 หลายเดือนก่อน

    සර් ඉන්න තිබුනෙ පාර්ලිමේන්තුවේ දේශපාලන විද්‍යාව නීති විද්‍යාව හදාරල එතන ඉන්න අන් වලින් එහාට මෙහාට ඇන ගන්න අයට පාඩම් කියල දෙන්න එහෙම වුනානම් රටට සෙතක් වේවි නමුත් දරුවන්ට උගන්නන්න ඔබතුමා වගේ හොඳ ගුරුතුමෙක් නැති වෙනව

  • @thesathmusicnotes2351
    @thesathmusicnotes2351 9 หลายเดือนก่อน

    Do not confused with this with rectal cancer , it is recommended to do a colonoscopy ASAP if you have these symptoms.

  • @NandiN-f9m
    @NandiN-f9m 9 หลายเดือนก่อน +1

    මල්බද්දය. තිබෙන... කෙනෙක්. බලන. නිසා..දැනුවත්.. වීම. නිසා. බැලුව.😅😅😅😅😅😅😅😅😅😅😅😅😅.... 🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💕💕💕

  • @VasaniLasanthi
    @VasaniLasanthi 5 หลายเดือนก่อน

    Respect sir ❤

  • @shandissanayake9598
    @shandissanayake9598 6 หลายเดือนก่อน +1

    ඉච්ච....අනිච්චා නුග වචන පැහැදිලිව තියෙද්දි තමා අද වෙද්දි ත්‍රිපිටකයෙ තියෙන අනිච්ච කියන බුදු දහමෙ හදවත වැනි වචනයට අනිත්‍ය කියල තේරුමක් දීල ...බුද්ධ වචනය එහෙම පිටින්ම වහලදාල තියෙන්නෙ.

  • @maheshamunasinha1228
    @maheshamunasinha1228 หลายเดือนก่อน

    Sir🙏

  • @sujeewashantha3836
    @sujeewashantha3836 9 หลายเดือนก่อน +1

    Ghana shakthiya වර්ධනය වේවා

  • @cleraxaviour2108
    @cleraxaviour2108 9 หลายเดือนก่อน +2

    සර් fbc test එකට fasting පැය කීයක් ඉන්න ඕනේද sirවීඩියෝ දෙකක වෙලාවල් දෙකක් දාලා හරි වෙලාව දන්නැහැ .

    • @achirashalinda1827
      @achirashalinda1827 9 หลายเดือนก่อน +1

      For FBC no need fasting.
      10 hrs fasting needed for FBS

    • @dushanthimendis4269
      @dushanthimendis4269 9 หลายเดือนก่อน +2

      Full blood count balanna fasting Inna awadsaya naha, fasting blood sugar paya 10යි

    • @cleraxaviour2108
      @cleraxaviour2108 9 หลายเดือนก่อน

      Sorry fbs thamai .anyway thank you..

  • @SusilPerera-n4d
    @SusilPerera-n4d 5 หลายเดือนก่อน +1

    Meka Angenma Enna Ona...Ona kamay Asaway tiyana Kena Godama Thama....Sithana De Sidu Wenawa Aniwaaryen..Wisawasayen Muna denna

  • @sasidu7036
    @sasidu7036 8 หลายเดือนก่อน

    Me sir ugannawana widihama ayi rayaye pasele uganwanneththe ehema kenek hitiyanam ahinsaka duppath lamayi goda neda

  • @දේශපාලනවලත්තුවා
    @දේශපාලනවලත්තුවා 9 หลายเดือนก่อน +3

    ගුද මාර්ගයේ පිටතින් කුරුලෑවක් වගේ බිබිලක් ඇවිත් ටික කාලයකින් එය සියුම් ගැටිත්තක් වගේ වෙලා මතුපිටින් අල්ලන්න පුළුවන් තරමට ලොකු වෙන්නේ ඇයි එයත් අර්ශස් රෝගයේම දිගුවක්ද සර්..? එයට නිවැරදි ප්‍රතිකාර මොනවාද..? ස්තුති..!!!

    • @TeshanDhamjaya
      @TeshanDhamjaya 9 หลายเดือนก่อน +7

      ඔයාට වැදගත් වෙයි කියල හිතන නිසා මගේ අත්දැකීම කියන්නම්.මම 10 වසරෙ ඉද්දි මගෙත් ඔය වගෙ උනා.ඇල්ලුවහම ගැටිත්තක් අහු වෙනව.තව ඒක රිදෙනව,දැවිල්ලයි.toilet යනකොට ඒකෙන් ලේත් ගියා,එක දවසක් ගෙදර ඉද්දි ඒක damage වෙලා ලේ ගොඩක් ගිහින් තිබ්බ.මන් සෑහෙන මානසිකව වැටිල හිටියෙ.මම පිරිමි ලමයෙක් නිසා කොහෙ හරි ඉද්දි ලේ ගිහින් තිබ්බොත් කට්ටිය මට හිනා වෙයි කියල හිතෙනව.ඉතින් මම ඒ දවස් වල කොහෙවත් යන්නවත් බයයි.ගෙදර කවුරුත් දන්නෙවත් නෑ මේ ගැන.හැබැයි මට තියෙන්නෙ පිළිකාවක්ද කියල බය හිතුන නිසා මන් දවසක් තාත්තට මේක කිව්ව.එයා මාව doctor කෙනෙක් ගාවට අරන් ගියා.doctor ඒක බලල ඒක වේලෙන්නද කොහෙද බෙහෙත් දුන්න.හැබැයි හොද උනේ නෑ.හැබැයි මට ආයෙ කියන්න ලැජ්ජ හිතුන නිසා මන් හිතා ගත්ත මැරුනත් ආයෙ කාටවත් කියන්නෙ නෑ කියල.ඒ ගැටිත්ත ඔහොම්ම අවුරුදු 3ක් විතර තිබ්බ.පස්සෙ ටික ටික අඩු වෙලා නැතුව ගියා.ඊට පස්සෙ තව එකක් එහෙම ආව.හැබැයි ඒක නම් මාස 2 කින් වගෙ හොද උනා.
      ප්‍රශ්නෙ ඒක නෙමේ.අර මුලින් ආපු ගැටිත්ත ඇවිල්ල ටික කාලකින් මට අර්ශස් ආව.ඒක නිසා toilet යන්න බෑ ලේ යනව.ඒකත් සෑහෙන මනසික වදයක්.මන් ඒකවත් ගෙදරට නොකිය හිටිය,පස්සෙ ඒක මේ ලගදි අම්මට කිව්ව.
      ඉතින් ඔයා ලැජ්ජ වෙන්නෙ නැතුව අම්මට හරි තාත්තට කියල නැත්තම් තනියම් ගිහින් හරි හොද doctor කෙනෙක්ට හරි පෙන්නන්න.මේක හිතේ තියන් ලැජ්ජාවට කාටවත් නොකිය ඉන්න එපා.අම්මට හරි තාත්තට හරි මේ comment එක කියවන්න දෙන්න.එතකොට එයාල තේරුම් ගනියි.නිය පොත්තෙන් කපන්න තියෙන දේ පොරවෙන් කපන්න වෙනකම් ඉන්න එපා.අනිත් එක ඔයාට තියෙන්නෙ මොකක්ද කියල හරියටම දන්නෙ නෑනෙ.සමහර විට cancer එකක් වෙන්නත් පුලුවන්.බය වෙන්න නෙමේ කිව්වෙ.දැන්ම ඕක හොද කර ගන්න.😊

    • @දේශපාලනවලත්තුවා
      @දේශපාලනවලත්තුවා 9 หลายเดือนก่อน

      @@TeshanDhamjaya ස්තුති සහෝදරයා අත්දැකීමෙන් ලබපු දේ පැහැදිලි කරලා දුන්නට.මම ඉක්මනින්ම ඩොක්ටර් කෙනෙක් හම්බෙන්නම්.ඔබට නිදුක් නිරෝගී ධිර්ගායු..!!!

    • @nimalles2228
      @nimalles2228 9 หลายเดือนก่อน +1

      භගන්දරා කියන එක වෙන්නැති. operation කරන්න වෙනවා. ලොකු වේදනාවක්නම් නෑ.

    • @දේශපාලනවලත්තුවා
      @දේශපාලනවලත්තුවා 9 หลายเดือนก่อน

      @@nimalles2228 ස්තුති..!

    • @dayaniwijewardena3716
      @dayaniwijewardena3716 5 หลายเดือนก่อน

      P​@@TeshanDhamjaya