Samaharu kiyanawa,,, me nagayoo, na kiyala,,,, man siya as dekin dakala thiyenawa,, 2002,warsaye,,,,,me nai,, wenai,, nagayoo, wenai,,, me samahara minissu,, wiswasa karan na,
Danish malli history sambanda wa gayan sadakalum mhattya, thilak kandegama mhata wani utum minimum ganna.obata rata wenuwen kala haki wdasathan ma karnna. Budusarni malli!
එදා තමන්ට පැවරුණු රාජකාරිය තවමත් අකුරටම ඉටු කරන නාග ,දේව ,යක්ෂ ගෝත්‍රික ජනතාවට අනේකවාරයක් ස්තූතියි 🙏🙏🙏 ☺️🥺
එක කතාවක් ඇත්ත..අපෙ කිරි අම්ම කෙනෙක්ට පිලිකාවක් හැදිලා හොද කරන්න බෑ මසයක් විතර ජීවත් වෙයි කියලා රෝහල් වලින් කිවුවා කියල අපිත් එයව බලන්න ගියා.ඒ කතාවෙන් පස්සෙ එයා භාවනාවට යොමු වුනා.දැන් මේ සිදුවීම වෙලා අවුරුදු 10 කටත් එහා.දැන් එයාට පිලිකාවක් නෑ තාම ජීවතුන් අතර..❤👍
Aththada kiyahanko
@@frezyk9456 ඔව් බං ඇත්ත.දැන් අවුරුදු 10 වැඩී මේ සීන් එක වෙලා අදටත් හොදින් ජීවත් වෙනවා කිසිම ලෙඩක් නෑ.
@@NuttySLTV ehemada
Budusaranai ththma kathawa oba thuma kiyanne 🙏🙏budusaranai
You0
මගේ කිරි අම්මා නිතර මට කියන කතාවක් තමා අනුරාධපුර රුවන්වැලි සෑය වන්දනා කරන කොට ඒ කාලේ නාග ලෝකයේ සිට පැමිණෙන නාග කන්‍යාවන් මනුස්සයන් සමග එකතු වී පුන් පොහොය දවස් වලට රුවන්වැලිසෑය වන්දනා කරනවලු
Aththamada🙏🙏
Ow ea kathawa aththa
ඇත්ත 2019 කැලණියේ පන්සලේත් එහෙම හුඟක් අය දැකලා තියෙනවා..රෑ දැකලා තියෙන්නෙ... මේ ලෝකේ විද්‍යාව කියන දේයින් හොයාගෙන යද්දි එක තැනක හිරවෙනවා.. ඒකනෙ පරිණාමවාදය කියන්නෙ..නියමයක් නෙවෙයිනෙ.. කර්මය.... ඒ වගේම දෙව් ලොව මේ දේවල් ඇත්ත..🙏
මං දන්නවා ඔයාගෙ කිරි අම්මව
දැන් හොයාගෙන තියෙන ජිවින් ගැන බලකොට නාගයො නොහිටියොත් තමය් පුදුම වෙන්න ඕන අනික තාමකවුරුවත් ඔප්පුකරලා නෑ එහෙම නාගයන් ඉන්නබෑ කියලා එහෙම බලනකොට ඔයාගේ කතාව බොරු වෙන්නත් බෑ අනික ගැබුරු මුහුදේ ලොකු සර්පයොන්ගේ ඇට කටුත් තිබිලා අහුවෙලා තියෙනෝ
ඉන්නවා අනිවාර්යයෙන්... සුරංගනා කතා වගේ තමා. ඒ උනාට මේ මුලු විශ්වය කියන්නෙම මහා අරුම පුදුම දෙයක්. ඒ මුලු විශ්වයම දැක්කේ ලොව්තුරා බුදු රජාණන්වහන්සේ.
Raging Warrior රාවණා මතු බුදු වෙනවා.
Hari නාගදීපය koheda thiyenne
@@rajeewuvindu2734 ලංකාවේ 😂
Dannawa lankaawe koheda ara video ekedi kiwwe badulla monaragala paarak gana
@@ragingwarrior8098 dannawa lankaawe kiyala ara video eke kiwwe badulla monaragala para kiyala
ගොඩක් ආසාවෙන් අහන් හිටපු කතාවක්...මේවා ගැන හොයන්න හරිම ආසයී ඒවාගේම ඒ කතා ගැන අහන්නත් ආසයී....superbb....👍👍
මමත් මේ ලෝක ධාතුවෙ සැරිසරමින් නිවන කරා ගමන් කරන කෙනෙක්.ඔබගේ පැහැදිලි කිරිම් වලට මුළු හදවතින්ම එකගයි.නියම කඩුපුල් මල් ඇත්තේ නාග ලෝකයේ. අපේ රටේ තියෙන්නේ කඩුපුල් නොව පතොක් ශාකයක්.
නිවන් යනවනම් යූ ටියුබ් මොනාද කරන්නේ
අපේ කිරි අම්මත් කියනවා නාගයෝ කඩුපුල් මල් අරගෙන එනවලු කැලණි විහාරය වන්දනා කරන්න 🙏🙏
@@ivraj7376 අම්මො 😒😂😂😂
කඩුපුල් මේ ලෝකේට හම්බ වුනෙත් දිව්‍යාගනාවන් පෝය දවසක මල් කඩාගෙන යනකොට මේ පොලවට වැටිලා එයින් මතු වුනා කියලානේ කතාවත් පට බැදිලා තියෙන්නේ.අපිට ඉතින් ඕකේ ඇත්තක් නැත්තක් කියන්න බෑ.මොකද අපේ ගෙදරත් තියෙනවා.එක මලක් පිපුනන් ඇති පුදුම සුවදක්.අපි නම් පිපෙනකන් බලන් ඉදලා එවෙලෙම කඩලා බුදුන්වහන්සේට පූජා කරනවා.අපි ඉතිම් ඒවා නෙවේ මේ කියන්න අපි දිව්‍යලෝකයේ කඩුපුල් මල් දැකලා නෑනේ.😐
ඔව් .
බුදු ධහම තරම් උතුම් ධහමක් මෙ සක්වලෙ නැහැ
ඉතාමත් කනගාටුයි අද ඉන්න සමහරැන් ගැන
සිංහල බෞද්ධ රටක ඉපදිලා ලෞකික දේවල් බලා වෙන වෙන ආගම් කරා යනවා සංසාරය තවත් දික් කර ගන්නවා නිරපරාදේ
මෙම තොරතුරු අහනකොට කොයිතරම් රසවත් සිද්ධීන් මේ මිහිපිට තියෙනවද දැනගතයුතු කියා හිතෙනවා
හැමදෑම වීඩියෝ බලනවා. වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නේ. අපේ ඉතිහාසය හරි ආසාවෙන් අහන් ඉන්න පුලුවන් විදියට කියලා දෙනවා. ස්තූතිය ඔබ දෙපලට
මේ කතාව ඇත්ත . අපේ ගමෙත් මේක උනා . මෙතුමා නියම උගතෙක්. මටනම් මේ ගොඩක් දේවල් අත්දැකීම් තියෙනවා . හරිම සතුටුයි මෙයට සවන් දීමට ලැබීම පිලිබදව . ස්තූතියි හැමෝටම 🙏
මොකක් ද උනේ
@@prarthanacharuni2905 ???
mattah naga awesha athdekimk thiye
ඔව් මේ කියන කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත.හිතක් දියුණු කරලා ආයු කාලය දීර්ඝ කරගන්න වගේම කෙටි කරගන්නත් පුලුවන්.අපි නිකන් අප් අතක පයක පපුවක ගැටිත්තක් වගේ තියෙන දෙයක් පිළිකාවක් කියලා හිතලා මානසිකව දවස තිස්සේ හිතලා හිතලාම අපිට එ ලෙඩේ හදාගන්න පුලුවන් ඒ තරම් අමුතුම මායාවක් හිත කියන්නේ.ඒ වගේ ලෙඩ හොදකරගත්ත අය ගැන මං ගොඩක් කතා අහලා තියෙනවා.ඒ වගේම නාග කතාවත් ඇත්ත.අනුරාධපුර රුවන්වැලි සෑයේ චූඩාමාණික්‍ය නාග ලෝකෙන් වඩම්මපු එකක්.ඒක එර්දි බලෙන් අරෙන් ආවේ.නාග ලෝකෙන් හොරෙන්.එයාලා හරියට කණගාටු වෙලා උදේ රෑ නාගයින් බිම හැපිහැපි අඩනවලු.එයාලගේ 💎 හොරකන් කරාට.පස්සේ රුවන්වැලි සෑය කියන්නේ බුදුන්වහන්සේගේ මෙච්චර වටිනා දේවල් තැන්පත් කරලා තියෙන මෙච්චර පූජනීය ස්ථානයක් කියලා දැනගත්තාම නාගයින් හැමදාම රෑ12න් පස්සේ ඇවිල්ලා වන්දනාමාන කරන බව පොත් වල තියෙනවා.දැකපු අයත් ඉන්නවා.ප්‍රේමදඩයම කියලා කතාවක් ගියා.ඕක මම හරි ආසවෙන් බැලුවා එක කොටසක්.ඒ මම මෙන්න මේ වගේ ගුප්ත දේවල් හොයන්න ආස නිසාමයි.අනේ තවත් ඒ ගැන විස්තරාත්මක වීඩීයෝ එකක් ගේන්න.😍🌼
❤👍
ඔව් ඇත්ත මනස එක්ටැන් කරන වාරයක් පාසා ශරීරයද එක් ටැන් වෙනවා එතකොට මේශරීරය තුල වෙනත් කිසිම සයිලයකට ඉන්න බෑ,පිලිකා,වයිරස,මස්මාංස සයිලයක් වත් තියෙන්නෑ ඒහැමදේම සරීරයෙන් ප්‍රතික්ෂේප කරනවා බාවනාවේදී මෙය පරම සත්‍යයක් 😊.
හරියටම හරි තෙරුවන්සරණයි දෙපොළටම ❤️🙏❤️🇱🇰
අතීතය සිහිනයක් නොව සැබෑව හැමදාම රැදෙනවා.
අහන් ඉන්න ආසයි ඒ ඉතිහාසය හා ආගම සබැඳියන් ....."සිත තරම් ප්‍රබල කිසිම දෙයක් මේ ලෝකේ නෑ... එය හඳුනාගත් කෙනෙකුට එය පාලනය කල හැකියි"
අනිවරෙන්ම එ කාතව මාත් පිලිගන්නවා....
ගයාන් මහත්මයා කරලියට බැහැපු නිසා තමා අපේ රටේ උදාර ඉතිහාසය මේ තරම් වත් මතු වෙන්නේ..දෙශ්පාලුවන් එකතු වෙලා පරයන්ට ඕන විදියට ඉතිහාසය මරා දැම්මා..පුරාවිද්‍යා කාරයෝ ගස් යට නිදි වැදුනා බොහෝ විට කරපු දෙයක් නෑ ..ගයාන් මහත්මයා නිසා උන්ගේ ඇස් කන් පෑදිලා ටිකක් ..
ඔය නාගයන්ගේ කතා අපේ අත්තම්මලා හොදින් දන්නවා..ඔබතුමාට බුදු සරණයි .
සියලුම දෙවියන් ගේ ආරක්ෂාවයි..
ඉදිරියටම යන්න ..ජයවේවා ..
ධනුෂ්ක ඉතිහාසය ගැන තවත් වීඩියෝ එකක් ගේන්න ඇත්තටම ආසයි අහන්න
සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙත්වා !!!
ගයාන් අයියව මං යූටුයුබ් එකෙන් දැනගෙන් මාස හතර පහයි ගයාන් අයියගෙ කතා
විශේෂයෙන් චක්‍රායුධය අහද්දි හිතට මාර ගැම්මක් සැනසිල්ලක් දැනෙන්නෙ
ඉස්සර අපෙ ගෙදරට ආව ඔහොම නයෙක්. මාස තුනක් විතර එක දිගට ආව අල්ලලා කොහෙට හරි ගිහින් දාන්න බැලුව ඒත් බෑ අපෙ නෑදෑ වෙන මාම කෙනෙක් ඒ නයාව මරන්නම ගියා ඒත් බැරි උනා නයා කොහෙන් අතුරුදහන් වෙනවද දන්නෙ නෑ. අන්තිමට අපි ගිහින් එහෙ පන්සලක හාමුදුරුවෝ නමක්ට විස්තරය කීවට පස්සෙ කීවා රෑ 10න් පස්සෙ ඇවිත් පූජාවල් තියන්න කියල දවස් තුනක්. ඊට පස්සෙ තමා ඒ නයා එන එක නැවතුනෙ. සත්‍ය අත්දැකීමක් මේ
නියමයි සහෝදරයා .. ගයාන් ඔබට ස්තුති
මන් ගයාන් අයියගේ ගොඩක් විඩියෝ බලනවා.....මන් වැඩියෙන්ම කැමති අපේ රාවණා රජුගේ දේවල් බලන්න.....අපේ ඉතිහාසය ගැන කියලා දෙන්න වෙර දරන ඔබට ගොඩක් පිං.....
ඉස්තුතියි මේ වගේ වටිනවා ඉතිහාස කතා අපිට දැනගන්න කියලා දුන්නාට 🙏🏻
මේතුමා නිසා තමයි රාවනා රජතුමා ගැන මුලු ලන්කාවෙම දැනගත්තේ....පුදුම දැනුමක් තියෙන්නේ .......
th-cam.com/video/imQBy52VWgo/w-d-xo.html
th-cam.com/video/UjoYEFhIEc8/w-d-xo.html
ඔව් ජයරත්න පතිරාරච්චි මහත්තයට පිංසිදුවන්නට.
@@nelukachandranath7183 තරුණයෙක් පරිනත කෙනෙකුගෙන් දැනුම ගනීම ඉතාම වටිනවා.ගයාන් තොරතුරු හොයන කෙනෙක්. බලවත් ආත්මයක් හිමි යුග පුරුෂයෙක්.✨💥👑☸☸☸
@@oshanekanayake4495 ඔව් නමුත් මම කිව්වෙ ගයාන්ම මේව හොයාගත්ත කියන මතේ ඉන්න අයගේ දැනගැනීම පිනිස,ජයරත්න පතිරාරච්චි මහත්මය කියන්නෙ ගයාන්ලට වඩා දැනුම විතරක් නෙවෙයි හැම අතින්ම ඉස්සරහින් ඉන්න කෙනෙක් ගයාන් ඒ ගුරුවරයගෙ මහා දැනුමෙන් ඉතා සුළු කොටසක් ගත්ත කෙනෙක් පමනයි.
කැලණි යේ අදටත් නාගයෝ වදින්න එනවා .. මගේ සහෝදරිය ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා පාන්දර 2ට විතර... තනිකර සුදු ජෝතිය ඇද අත් දෙකෙන්ම මල් මාලා දමලා , හිසකේ උඩට බැදලා පොලොව ට වැඩිය ටිකක් උඩින් යනවා දැක්ක ගමන් ම නාග කන්‍යාව නොපෙනී ගිහින් .. මෙය පරම සත්‍යයක් ...
ඇත්තටමද..😶😶
Ane aththmd..aththnm pinwanthi.hmtm pen ne ehm..mtth blnn asai
Heenayak dekala wenns athi. Me 21 wana siyaeasa. Meeta wadaa mano vidyathmaka drushtiyakin lokaya diha balanna purudu wenna.
@@ayushvishwa1516 ithihasayata garu karanna . Dhutugamunu rajthumth nagayo ekka mkkk hri sambandayk thiyenw
🙏🙏🌹
නිදන් හාරද්දි පොලිසියට පැමිනිලි කරපු අද්භූත පුද්ගලයන් ඉන්නව.පසුව පැමිනිලි කරපු අය ගැන පොලිසිය සොයා බලද්දි එහෙම පුද්ගලයක් කොහෙවත් නැතිලු
මාත් මේක විශ්වාස කරනවා.
මගේ අක්ක කෙනෙක් ගේ කේන්දර බලන හැමෝම කියනවා ගිය ආත්මේ මෙයා නාග ලොවේ කෙනෙක් කියලා.. ගිය ආත්මේ සැමියා ඔයාව හොයාගෙන එනවා නේද අහනවා.. ඒක ඇත්ත අක්ක ගෙ ගෙදර ට එනවා ලොකූ නාගයෙක් ඇවිල්ලා බලලා යනවා.. කිසිම කරදරයක් කරන්නේ නෑ අපී කිරී තිබ්බාම බීලා යනවා. අක්ක ගෙවල් මාරූ කලත් ඒ ගෙදර හොයාගෙන එනවා..
😳💔
අපිටත් ඔය අත්දැකීම තියෙනවා ..අපේ ගේ හදලා අවුරුදු 20ක් විතර වෙනවා ඒ ඉඩමෙ අපි ඉන්න කොටසෙ අඩි 8ක් විතර දිග අඩි 5ක් විතර පලල කලු ගලක් තියෙනවා අවුරුදු 20 පුරාවටම ඒ කලු ගල උඩ නාගයෙක් ඉන්නවා මම කිරිඅම්මා විතරයි දකින්නෙ ගෙදර අනිත් අයට පෙන්නන්න හදන හැමවෙලේම නාගයා අතුරුදහන් වෙනවා ..අපි කාටවත් කිසිම කරදරයක් කරන්නෑ ♥️
@🌺 Dream Girl 🌺 නෑ අක්ක පිං වැඩ ගොඩක් කරනවා.. ඒ නිසා අද වෙනකම් කරදරයක් උනේ නෑ හොද දේවල් විතරයි වෙන්නේ..
@@අනංමනං-ඪ3ඞ විශ්වය පුදුමයී.. අපී දන්නේ චූට්ටායී
@@k.adilshani502 oya katada chande denne samanniyen?
ගොඩක් පින් පුතාට සත්‍ය මේ ශ්‍රී ලංකාවේ නූවන (මොලේ)
නැති මිනිසුන්ට එළිකරලා මොලේ පාදලා දෙනවා ට .... තෙරුවන් සරණයි පුතේ...
මැනියනේ අපිට බැරිද වෙස් මාරැ කරන නාගයෝ වෙන්න
මට නම් පට්ට කුතුහලයක් තියෙන්නේ මේ නාග කන්‍යාවන් ගැන 🙏🙏
ඔය සම්පූර්ණ interview එක එකපාර දාන්නකො. බලන්න ආසයි....
සුපිරි explanation එකක්🙂🙂 මෙව විස්වස කරන්නෙ නැති මිනිස්සුත් ඉන්නවා
සියල්ල සත්‍යයි..තෙරුවන් සරණයි ඔබතුමාට..
හරිම ලස්සන ට කතාකරනවා එතුමා ❤️
නා ලොව කියන එක සත්‍යයක්...නාග ලොකෙ කියලා එකක් තියෙනවා...නාග ලෝකේ තියෙන්නෙ පොලොව යට..මේ හිරු එලියෙන්ම ආලොක වන ලෝකයක්...නාග කන්යාවියෝ...ඉතා සුන්දරයි..නාග වේශයෙන් මේ ලොකෙට එන්ඩත් පුලුවන් වෙස් මාරු කරන්ඩත් පුලුවන්...මේ තිරිසන් නාග නෙමෙ...මේ රටේ නායකත්වයට පත් උනු නා රජවරු සමග සම්බන්ධයක් තියෙනවා...මේක සත්‍යයක් බුදුන්ගෙ කාලෙත්..මේ සිද්ධි තිබ්බා..මිනිස් වෙසින් නාගලොකෙන් ඇවිත් බණ අසන සිද්ධි..
ඔයා හිටියද දන්නව වගේ කියන්නෙ😂😂😂
@@obli8984 අනේද කියන්නෙ
ඒ මනුස්සය දන්න දේ කියන්නෙ මෝඩ බූරුවා
දැකල තියනවද 😂
තාම සුරංගනා ලෝකේ මේ 21වන සියවස
Video ekak tiyanawada?
බොහොම ආසාවෙන් අහගෙන උන්න. මමත් ටිකක් අහල තියෙනවා මේ ගැන. තවත් විස්තර එකතුකරන්න
මම ආසයි රාවණා රජු ගැන හා නාගයන් ගැන ඇති ඉතිහාසය සම්බන්ධ පොත් කියවන්න. කෙසේ ද ලබා ගන්නේ.?
මාත්
කොහෙන්ද ගන්ඩ ත්තියෙන්නෙ
කියවන්ඩ තියෙන්නෙ
මහා රාවණා කියලා සච් කරන්න ..මේ මහත්තයා හරි අපුරුවට අපේ ඉතිහාසය කියලා දෙනවා...දෙවනී කොටස රාක්ෂායනය..ඒකත් අහන්න..මේ කතා දෙක මුල ඉදලාම ඇහුවොත් ඇගේ මයිල් කෙලින් වෙනවා...ඒ තරම් ඇගට දැනේනවා....එහෙම නොවෙනවා නම් කතාව අහන්න එපා...ඒක ඔයලා පිලිගන්න අකමැතියි..මොකද මේ අපේ ඉතිහාසය සහ මුලින්ම වෙනස් කරපු ඉතිහාසයක් අපේ හිත් වල තින්නේ...මේ කතා දෙක ඇහුවාම තමයි ඇත්ත ඉතිහාසය දැන ගත්තේ....
මගේ මැට්ටී ඔයාට පුලුවන්ද link එකක් share කරන්න
th-cam.com/video/09m4dJJ53HA/w-d-xo.html
@@rika471 පලවෙනී කොටසේ ඉදලා අහන්න.118ක් තියේනවා
නාගයෝ ඉන්නවා බුදුන් ගෙ කාලෙත් හිටියා බන අහන්න වෙස් මාරු කරගෙන නාගයො ආව කිව්වම සමහරක් අහනවා ඕවා ඇත්තද දැකල තියෙයිද කියලා. මුන්ට පරිප්පු වල ප්‍රෝටීන් තියෙයි කිව්වම පිලිගන්නවා. ඇයි උබලා ප්‍රෝටීන් දැක්කද😏😏
😂ohhh shit
Samaharu kiyanawa,,, me nagayoo, na kiyala,,,, man siya as dekin dakala thiyenawa,, 2002,warsaye,,,,,me nai,, wenai,, nagayoo, wenai,,, me samahara minissu,, wiswasa karan na,
@@wasanthapradeep4251kohedida❤🥺
ඔබට ජය විශ්ව මෑනියන්ගේ පිහිටයි සහස්වීභව තෙරුවන් සරනයි විශ්ව අම්මා විසින් ආරක්ෂා කරත්වා යසස්වීභව තෙරුවන් සරනයි සුබෝධි මූලේ පිහිටයි ශ්‍රීමත් ලලාට ධාතූන් වහන්සේලාගෙ පිහිට ආරක්ෂාව ලැබේවා සියලු දෙවි රැකවරණයි 🙏🌏🙏❤️❤️❤️
මෙ නියම ඉතිහාසයේ ඇත්ත කතාව අහනකොට ඇගෙ ලේ කකියනවා..අපෙ ඉතිහාසය අපිට අයෙත් ඔන.මෙ රටට මෙ ඇත්ත ඉතිහාසය අයෙත් ඔන .කරනවා .අනාගතයේ ඉපදෙන දරුවන්ට හරි මෙ.ඇත්ත ඉතිහාසය දෙන්න .අපි නැගි සිට්මු.
සමාන්තර ලෝක ගැන වීඩියෝ එකක් කරන්නකො
අපේ රටේ ඉන්න මේ වගේ අය එකතු වෙලා මොන බලවේගයකින් අපේ මිනිසුන්ගෙ ආකල්ප දියුනු කරලා, සමාජය යහපතට, අරගෙන ආගමික දියුනුවක් ඇති කරලා රට හදන්න එකතු වෙමුකො.
Wes maru karanda puluwan kenek danata lankawe innawa,maha balayak thiyenawa,maha butha ruupa eyata palanaya karanda puluwan,anagathaya API dinanawa,naraka ain Wei,Honda ithiriwenawa,lankawa loke palamu thanata enawa
හරිම වටින වීඩීයෝවක්.බොහොම ස්තූතියි ❤🙏
හරිමලස්සනයි ඔබගේ විස්තරකිරීමනාගයින්ගේ වන්දනා ගz න තෙරුවන් සරනයි ඔබට
මමත් දෙයක් බෙදා ගන්න කැමතියි...
දවසක් වැඩිය ලොකු නැති අහම්බෙන් හවස තුනට වෙ වෙලාවක ....ඒ හොහොතෙ සමානයෙන් අපේ ගෙදරට කවුරැවත් එනනෙ නෑ විවේක සුවයෙන් ඉන්න මොහොත.ඒත් ඒ ගැන දන්න අක්කා කෙනෙක් ආවා එයා දැකලා අපේ ස්තෝපුවෙ කමෙරයට යන තැන සර්පයෙක් මට කතා කලා ඒ විට ඒ සතා නයෙක් අපට හදුනා ගන්න ටිකක් ඉස්සඅනා ඒ අක්කා පුටුව උඩ....ඒත දැක්ක දෙයක් මම දැක්කා කිව්වෙ නෑ නයා සුදුම නෙමෙ ලස්සනයි ....කොහොමහරි ගියා ඒ එක්කම අර අක්කා මට කියනයා ඔයා විස්වාස කරනවද මම සැක්කා රැස් විහිදෙනවා ඒ නයා වටේ කියලා ඇත්තටම මමත් එය දැක්කා නොකිව්වෙ එයා විස්වාස කරයිද දන්නෙ නැති නිසා.... කොහොමහරි අලි දෙන්නම දෙතැනක කලබල ගතියෙන් හිටියට එහෙම දෙයක් දැක්කා....ඒ එක්කම ගියා අපි ලන්න ගියා දැක්කෙ නෑ...
😂😂
මාත් හොදටම දන්නව නිදන් ගන්න හදනකොට නොදන්න කෙනෙක් ඇව්ත් පොලිසියට ඇවිත් කියනව කියල...අපේ පැත්තෙත් එහෙම දෙයක් උනා..
මාත් අහල තියෙන
හා හා ඔයා නිදන් හාරනවනේද.
ඇත්ත්ද.
මමත් අහලා තියනවා එමනුස්ස වෙස් අරන් එහේම යන්නෙ නගයෝ එක අැත්ත හැම සුරැපයකින්ම නාගයෝ යනවා
Eka etta mata ahla tiyena hamda wishawasay
මම බලපු පළමු වැඩසටහන ඔබගේ ගොඩක් ස්තූතියි මමත් හරිම ආසයි පැරණි මිනිස්සු ළඟ තියෙන දැනුම අවබෝධය අපිත් දැන ගන්න
Me video ek tw dik una nm kiyl hithune mt witrad ... ❤❤❤
හ්ම්ම්ම් මහියංගන නග දීපයේ කතාව හරියටම හරි. මට අත්දැකීමෙන් දන්නවා
Niyama vedio akak mamath me dewal vishwasha karanawa
ගොඩාක් හොද දෙයක් ගැන කතා කලේ අැත්තටම ගොඩාක් පැහැදිලි නොදන්න දේ මිනිස්සුන්ට කියලා දෙන එක පිනක් අැත්තටම 🙏🙏🙏🙏
සත් සතියේ මුචලින්ද නාග ධරණයේදී සතිය අවසානයේ මුචලින්ද නාග රජු මිනිස් වෙස් අරගෙන බුදුරජාණන් වහන්සේ ට නමස්කාර කළා කියලා මම අහලා තියෙනවා.....
Math ahala thiyenawa...
දනුශ් අයියෙ ගයාන් අයිය එක්ක එකටුවෙලා තොරතුරු හොයන්න වරදින් නැ.💓🙏
නාගා සොරුපය ගැන තව විග්‍රහයක් පුලුවන්නම් වටිනවා....
මම ගොඩක් ගරු කරනවා සර් ...පුලුවන්නම් රාවන රජුගේ කතාව එක්කම අපේ හරි ඉතිහාසය ගැන සම්පුර්ණ කතාව කියන්න .මම ඔබතුමාගේ videos ගොඩක් බලන කෙනෙක් .සර් ට ගොඩක් පින් ...🙏
බුදුහාමුදුරුවෝ ගස් ගල් වන්දනාව ප්‍රතික්ෂේප කල කෙනෙක්, ඔය අන්ද භක්තිය නැති කරන්නයි ඒ දේශනාව ලෝකෙට බෙදලා දුන්නේ, අපේ මෝඩ මිනිස්සු අවුරුදු 2500 කට පස්සෙත් ඒ දර්ශනය විසි කරලා මැජික් පස්සේ දුවනවා. ඒක මේ හිත දියුණු කරලා අවබෝදය ලබාගන්නා වැඩපිළිවෙලක් මිසක් තවත් යක්කු පෙරේතයෝ නාගයෝ පස්සේ දුවන මැජික් සංදර්ශනයක් නෙමෙයි. ඇයි ඔච්චර මෝඩ?
ආසම මාත්ර්රුකාව නාග ලෝකය😘
Math asai nagayan gena ahanna
මේ උරනිය කතාව ඇත්ත,එහෙ තමයි ඇත්ත නාගදිපේ තියෙන්නේ, ඒ හාමුදුරුවෝ ලොකු ශ්‍රමයක් දරල ඒක රකින්නේ.
Ehmde poddk wistere kiynnko
@@Cloudnineninenine ඒ පන්සලේ නයි ඉන්නව නාග රූප එහෙමත් තියනවා, ඒ ගමේ අය කියන විදියට නම් ඒ පන්සලේ නිදානයක් එහෙමත් තියෙනවාලු, ඒක නිසා තමයි හාමුදුරුවෝ කිසිම කෙනෙක්ගෙන් නපුරක් අතුරු අන්තරාවක් වෙන්න නොදී ඒ පන්සල ආරක්ෂා කරන්නේ, පරණ විදියට තියෙන පන්සලක් ඒක, මහියංගනේ town එකේ ඉඳලා උරණිය හොස්පිටල් එක ගාවින් බැහැල rs 500 විතර දුර threewheel එකේ යද්දී පන්සල තියෙනවා, ගොඩක් ප්‍රසිද්ද නෑ.
@@ireshalankeshwara455 thank you
ඇත්ත කතාවක් අය්යේ... මගේ සීයත් ඉස්සර ඉදන්ම කිව්වා ඖරුදු 80 වෙන්න කලින් මැරෙනවා කියල......... හරියටම ඖරුදු 80 ලබන්න දවස් 3ක් තියලා සීයා නැති උනා.. හරි පුදුමයි.........
මම ඇත්තටම ගොඩාක් කැමති මෙ වැඩ සටහනට මම කැමති මගෙ අදහසකුත් බෙදා ගන්න
මම මට තෙරෙන කාලෙ ඉදන් හැම පොයකටම එකම හීන හතරක් පෙනවා මට ඒ ගැන දැන ගන්න ඔන උනත් මම ලොකු වෙනකොට ඒක ටික ටික නැති උනා.මොකද පොඩිකාලෙ ප්‍රශ්න කියනදෙ නැති නිසා මගෙ හිත එකතැන එත් මට පොඩි කාලෙ ඉදන් හිතෙන එක දෙයක් තියෙනවා මම මේ ලොකෙට ආවෙ මොකක් හරි හෙතුවකට ඒක කොහොමද දැන ගන්නෙ ඇයි මට ඒ හෙතුව දන්නෙ නැත්තෙ කියලා මට හිතෙනවා ස්වබදර්මය සමග මම සම්බන්දයි කියලා. මගෙ ජීවිතෙ විශ්ශදෙයක් වෙන දවසට වහිනවා එත් මම කියන්න යන්නෙ නෑ මොකද මම මොඩයෙක් පිස්සෙක් කියලා හිතනවා ඒ නිසා මම කියන්නෙ නෑ 😔 මම තාම හොයනවා ඇත්තටම
හීන 4 මොකක්ද කියල කියන්න පුළුවන්ද?
Budusaranai saranai aththa kathawa🙏🙏🙏❤❤❤
මම මේ ලගදි දැක්කා fb වීඩියෝ එකක අනුරාධපුර සුවිශේෂ තැන් ගැන කියනවා එතකොට කියනවා රුවන් වැලි සෑයේ බටහිර හරි උතුර හරි මට හරියට දොරටුව මතක නෑ ... නාගයන් වන්දනා මාන කරන්න එනවලු
සුපිරි විඩියෝ එක මාත් බැලුවා පුලුවන්නම් රාවනා රජු ගැන මිට වඩා දන්න අය ඉන්නවා පහත හා ඉහත ලින්ක් අධ්‍යනය කරන්න
Ahan inna asai. A tharam wadagath.👌❤
අනේ මේ ගැන තව වීඩියෝ කරන්නකෝ ප්ලීස්
මේකමම හොඳටම විශ්වාස කරනවා මොකද මගෙ යහළුවෙක්ගෙ ගෙදරට නාගරජවරැ ඇවිත් තියනවා එමනාග රජු හැමටම පෙන්නෙනෑ පොදරැවන් දෙන්නෙක් තමයි දකින්නෙ එමදරැවන් දෙන්නා එක්ක මගෙ යහළුවගෙ ගෙදරට එනවළු එයාගෙඅම්මා දැන්වයසයි ඕනනම් දනුෂ්ක එදා මාතර ඉඳලා තියෙන්නෙ ඒ පැත්තෙ වත්තෙ තමයි ඒ නාග බෙන තිබිලා තියෙන්නෙ සත්ත්‍යම කතාවක් මමමේ කියන්නෙ හැමදාම එම නාගරජවරැ කැලනි විහාරෙට යනවළු මම එදා විශ්වාස කලෙනැහැ මේවගෙම තමයි දැන් මමත් විශ්වාස කරනවා.හැබැයි මගෙ ඒ යහළුවා බොරැවක් කියන කෙනෙක්නෙවෙයි එයාගෙ අම්මා ඉතාලියට ආවෙලෙ මේකතතිාව ඇහහුවා මට දිග විස්තරයක් කිව්වා අරැම පුදම විස්තරයක් දැන ගන්න ලැබුනා දනුෂ්ක මම විස්තරදෙන්නම් කොළඹ ඉන්නෙ ඒ ඇන්ටි දැනගන්න දිග විසිතරයක් තියනවා.
අනේ ආසයි දැනගන්න..🥺🥺
ඒ රජවරු ඔටුනු දාගෙනද ඇවිත්තියෙන්නෙ මෙයා .. 👧🏼
ඇයි සම්පුර්ණ කතාවම දාන්නෙ නැත්තෙ.අපි ආසයි බලන්න.
😐එක ඇත්ත තව කතාවක් ගෙන්න
@@laki_7 v v ,
නාග සක්ති හුගක් වටිනාකමක් තියෙනවා ❤❤❤😂😂😂
ගොඩාක් වටිනවා ඒ වගේම වරම් කියලා දෙයක් තියෙනවා ඒවා ඇත්තක්ද? නාග වරම් කිය කියා ඒ ගැනත් පැහැදිලි කරන්නකෝ,අපිට සත්ය් අසත්‍ය දැනගන්න
අලුත් දැනුමක්.මේ channel එකට සූභ අනාගතයක්
වටින වීඩියෝ එකක් ස්තූතියී ඔබට
ඈ අපෙ පන්සල🙏🙏🙏🙏👍💓
ඔබතුමා ගේ කතාවට එකඝ වෙනවා. රාවණා රජු සමයේත් විවිධ ස්වරූපයන් ගැනීමේ හැකියාව ප්‍රගුන කළ අය හෙලයේ සිටි බවට සාක්ෂි පුරණ ග්රන්ථ වල සටහන් වී තිබෙනවා. රාමායණයේ පවා..
Hi
Aka mantrayak kiyanna
🌸🌸mee manusayawa man adamai dakkine habai..eyt loku danumak thynwa ape kama gana 😊😊✋ thq me video eka dammata ..
විශ්වයේ අපූර්වත්වය විදින අය එය විද ගනීවි ...
🙏🙏🙏
ආයුබෝවන් ඔබ දෙපලටම
Pin sidu vei.mata pahadala denna.mama pahan dalvanne nagayata.mama naga loke upatha labannai kamaththa.pahada denna.
Sr mt obgen me naaga kanyawo gna thwa durtath thorathuru danagnna puluwnda
නයි අරිනවා...😂
ආස හිතෙනවා අහන්න👍
Very interested.. 👍👍
Ahan inna asai super video ekak.
නාග කුලේ ගැන විස්තර ටිකක් හොයලා දෙන්නකො
Hmm Nayek Ariya😂👌
🐍🐍🐍
පරමායුෂ පිලිබද ඔබගෙ අදහස සමග100%ක් එකගෙයි
Supper. Ravana appe parapura
APPI RAVNA PARAPURA BNNN💪💪
Api harima asai rawana rajathuma gana danaganna. Ape de apita godak watinawa. Oba e de haritatama karanawa good luck all the best
10.10 the truth. I always been told through karnamunda that truth about time. that it's not the clock we got to see. 😊
Yes very true, about the most Ven Balangod Ananda Mathry thero
අනේ හරිම ලස්සනයි
Hoda visthirayak godak wadagath budusarani
ou a kathavata mama akagai i will try thank. mathak karala dunnata
Thanks 😀😀😀😀
Theruwan saranai, aththa mewa okkoma.
Ahagena inna harima asa hithenawa me sir katha karana widiya pawaa❤️
Danish malli history sambanda wa gayan sadakalum mhattya, thilak kandegama mhata wani utum minimum ganna.obata rata wenuwen kala haki wdasathan ma karnna. Budusarni malli!
නෙල්ලිගල නාග පිලිම තුනකට වන්දනා කරනවා ඒක ඇත්තක්,
Naga dewathawan innwa aniwaryen ❤️🙏 athdakimen kiynne❤️
Ane aththamai naaga kathawa mama hodatama danna awa
ප්‍රේම දඩයම බලපු කෙනෙක් මේ..😂🔫😂😂😂😂😂
Nidagnna karana keyala denawata godak stuti.obatumata🙏
ඔව් ඔව් කැලනියට ආවා තමයි විශාල ශබ්ද යක් එක්ක