කැළණීයට ධාතූ ගෙනාවේ ඇත්තටම නාගයෝද ? මෙන්න හැමෝම හෙව්ව සත්‍ය හෙළිදරව්ව | ගයාන් සඳකැලුම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • ඉතිහාස ගවේෂක - ගයාන් සඳකැලුම් | Kelaniya Temple Naga Lokaya
    දුටුගැමුණු රජු මියගිය ඒ පුදුම හිතෙන කතාව
    卐⚔️ Gayan Sandakelum - Sahasra Muka Ravana 卐⚔️
    卐 #Ravana 卐
    Like 👍 comment 🖊️Share
    DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    © For Copyright Matters
    Please Contact Us At ► : mycookingmystylesl@gmail.com
    The shocking story behind the death of King Dutugemunu
    #Kelaniya #Naga_Lokayen_Wedi_Dathu#Gayan_Sandakelum #Sahasra_Muka_Ravana #Ravana #Kelaniya_Temple #nagalokaya #kelanitemple#King_Dutugemunu
    King ravana`s palace at sri lanka
    sri lankan great king ravana full documentary
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    ravana underwater city
    learning about king ravana
    kingdom of king ravana
    Kelaniya naga Lokaya , Kelaniyata Wedi Dathu , Kelaniya Temple , Kelaniya Pansala , Kelani Viharaya , Kelani Viharaye Dathu , Kelani Viharaye Naga Lokaya , Naga Lokaya , naga Lokaye Dathu
    Chief Incumbent of Kelani Temple on sacred relic bestowed from Naga World

ความคิดเห็น • 515

  • @sanjeewabelikotuwa8789
    @sanjeewabelikotuwa8789 4 ปีที่แล้ว +42

    ගයාන් සදකැලුම් කියන්නේ මහවංශයේ වගේ දැනුම තියෙන මහා පොතක් මෙයාව පරිස්සම් කරගන්න එක තුන්හෙළයේ ම වගකීමක් ඔබට ඒ රාවණා දෙවියන්ගේම පිහිටයි

    • @lahiru4710
      @lahiru4710 4 ปีที่แล้ว +1

      Super ✋✋😍😍😍

    • @dillafernando9623
      @dillafernando9623 2 ปีที่แล้ว

      Pala hukanna yanna

    • @dulabro845
      @dulabro845 2 ปีที่แล้ว +2

      @@dillafernando9623 උබ පොන්නයෙක් බන්

    • @thanujadilhan-v7n
      @thanujadilhan-v7n ปีที่แล้ว

      ​@@dillafernando9623තොගෙ අම්මට හුකාගන්නෙ ට්නතුව හිටපන් පොන්නයා

  • @ravidu9984
    @ravidu9984 4 ปีที่แล้ว +176

    ගයාන් අයියව දිගටම සම්බන්ධ කරගෙන Program කරන්න. ඔහු සතුව බොහෝ දැනුම තිබෙනවා අපට දැනගැනීමට !

  • @lasishan232
    @lasishan232 3 ปีที่แล้ว +12

    ඉතිහාස කරුණු ගැන බොහෝ දේ දන්න බුද්ධිමත් මහත්මයෙක්.තෙරුවන් සරණයි !ඔබතුමන්ට..තවත් මේ වගේ වටිනා දේවල් සමාජයට දෙන්න ශක්තිය ලැබේවා! 💟

  • @niroshikadamayanthi2502
    @niroshikadamayanthi2502 4 ปีที่แล้ว +10

    ඔබ තුමන් ලාගේ නිහතමානි එකමුතුව හරිම අගෙයි.....💛💛
    තෙරුවන් සරනයි ....🏵️🏵️🏵️

  • @aashinimadara3271
    @aashinimadara3271 4 ปีที่แล้ว +40

    ගෑනු උඩපනින ඒවයි ගෑනු මිනිස්සු දගලන ඒවායු බල බල ඉන්නෙ නැතුව, ඉගෙනගන්න සමාජෙ ඉදිරියට යන්න ඉන්න අපිට වැදගත් දේවල් තමයි මේදේවල්. අපේ රටේ ඉතිහාසය කියන්නෙ ගොඩක් සුන්දර දෙයක් ඉතිහාසය ගැන සොයන්න සොයන්න ආස හිතෙනවා unlike කරපු අයට ඉතින් කියන්න තියෙන්නෙ මෙච්චරයි තමුන්ලා වගේ අය නිසයි මේ ලස්සන ඉතිහාසයට අයිතිවාසිකම් කියන අපේ රට විනාශවෙන්නෙ.

    • @wijesinghawijesingha8745
      @wijesinghawijesingha8745 3 ปีที่แล้ว

      බොරුවට ආවිස අඩුයි දැනටමත් පල දීල තියෙනවා පසුවට තව බලාගන්න පුළුවන් වෙයි

  • @chamarinilmini4717
    @chamarinilmini4717 4 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා සාකච්ඡාවක් ධනුශ්. මහත්මයා ..ගයාන් මහත්මයාගේ කතා විලාශය අහගෙන ඉන්න ආසයි . ඒ දැනුම මේ ලක් දෙරණේ පිනට එතුමාට පහල වු දෙයක් .

  • @mangalikasiriwardana8663
    @mangalikasiriwardana8663 4 ปีที่แล้ว +2

    කැලණියේ ඉපදුණු මමත් සෑහෙන්න කැලණිය ගැන දන්නවා මහ පුදුමාකාර හාස්කමකම් තියෙනවා මේ භුමියෙ ඒනිසාම මට සැක හිතෙන්නේ නැහැ .ඒ නිසා නින්දා කරලා පව්පුරවා ගන්න ඕනේ නෑ.ඔබ හරි. ඒවගේම කැලණියේ බෝසමිඳුන් ලග බුදුරැස් විහිදෙනවා සිල්ගත්ත දවසක මම දැක්කා .මේ පුදබිම පුදුමාකාර ස්තානයක් 🙏🙏🙏🙏සාදු...සාදු ...සාදු ....🙏🙏🙏🙏🙏

    • @thisararanjith7696
      @thisararanjith7696 4 ปีที่แล้ว

      Mangalika Siriwardana ubla wage in nisa thami api tama 3 weni loke

    • @RandinaMadhushan
      @RandinaMadhushan 4 หลายเดือนก่อน

      🙏🌏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @ragingwarrior8098
    @ragingwarrior8098 4 ปีที่แล้ว +83

    හරිම බුද්ධිමත් කතාවක්

    • @vimukthisampath2579
      @vimukthisampath2579 4 ปีที่แล้ว +1

      Athakota ara thibunu pujawa mokadda akath hoyanna one

  • @akilaishara2390
    @akilaishara2390 4 ปีที่แล้ว +49

    නියමයි දනුෂ්ක ඔයා හොදම කොනා ලගට ගිහින් තියේන්නේ. ඔයා දිගටම ගයාන් මහත්තයත් එක්ක කරගෙන යන්න ගොඩක් ස්තුතියි..

  • @nisharuwini4570
    @nisharuwini4570 4 ปีที่แล้ว +28

    ඉතාමත් පැහැදිලියි. කතාව.ඇත්ත. ඔබට තෙරැවන් සරණයි !!!!!

    • @nuwanchathu6763
      @nuwanchathu6763 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන් .ma.හරි වටිනා උපදෙස්.ඔබට ජය වේවා බුදු sara ni .ape gawothama.බුදු dhma kiynne වටිනා දෙයක් එය රැක ගනිමු

  • @madukaruwan930
    @madukaruwan930 4 ปีที่แล้ว +11

    ඔබ කියන කරුනු සාදාරනයි ගයාන් මහත්තයෝ. මේ අයගේ කරුනු එකට එකක් පරස්පරයි. 🙏

  • @jeewanudawawa8182
    @jeewanudawawa8182 4 ปีที่แล้ว +4

    හරියටම හරි මහත්තයාගේ කතාව....තෙරුවන්සරණයි

  • @NadishanMaduranga
    @NadishanMaduranga 4 ปีที่แล้ว +32

    මටත් ඒ ගැන යම්කිසි පිලිගැනිමට නොහැකියාවක් තියන නිසා..ගයාන් මහත්මයාගේ youtube channel එකේ comment එකකුත් දැම්මා..මේ ගැන පැහැදිලි කරන්න කියලා..ගොඩක් පිං දැනුවත් කරාට

    • @chamarajayasena2808
      @chamarajayasena2808 4 ปีที่แล้ว

      gayan kavuda ai miniha kiyan eve vishvasa karann. budh hamuduro kiyala theyenava neda potheka pathaka thibu paliyata kavuruwath kiyapu paliyata vishvasa karann epe kiyala..oyala okkoma kade yavana yugayak den pahala vela theyenne utube yugaya ...eke ekala kiyana begal balala nomaga yana evun wediii kiyawanna kosol raju dutu sihina 16

    • @NadishanMaduranga
      @NadishanMaduranga 4 ปีที่แล้ว

      @@chamarajayasena2808 මන්ද බුද්ධිකයන් සමඟ විවාද කරන්නේ නැත..පාඩුවේ පැත්තකට වි ඉන්න

    • @isawwa1159
      @isawwa1159 4 ปีที่แล้ว

      aththama api dhrmaye hasirenwanam..wadiya kalabala wenna oni nee..aththma kathawa..ow..oka aththa unath boruwak unath eka dathuwak hari kiyla hithala wandana mana krnna..nthnm..madahath sithin prathikshepa karanna..eka obage wedak.namuth kalabala weemata awshya natha..

    • @gatawaraya2386
      @gatawaraya2386 3 ปีที่แล้ว

      @@chamarajayasena2808 mokada me pissa pisso inawa nam me wade wadagath video balana epa unta mewala thiyana sathya terene na chamara uba nam moda musalayek pissek buruwa pathakata wela hitapan buruwa

    • @unexpected9270
      @unexpected9270 3 ปีที่แล้ว

      @@chamarajayasena2808 නොදන්න දේවල් වලට කට නොදා ඉන්නකල් නම්බුකාරයි

  • @chathurangasandaruwan7610
    @chathurangasandaruwan7610 4 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි..ඉතා වැදගත්

  • @kumarad1648
    @kumarad1648 4 ปีที่แล้ว +13

    ගයාන් මහතාගේ කතාව 100%100ක් නිවැරදි.
    රහතුන් වහන්සේලාට නම් දාතු ලැබෙනවා.
    අපි කාටවත් දොස් නොකිය ඉමු.
    ගයාන් මහතා සමග දිගටම මෙවැනි video කරන්න අනිත් tv නාලිකා වගේ නොවි මොකද තව ඉස්සරහට රටට අගය දැනෙයි. ඒ වගේම කීරවැල්ල මහතා ගැනත් බලන්න. තෙරුවන් සරණයි

  • @සිතාරංජනීකුවේට්
    @සිතාරංජනීකුවේට් 3 ปีที่แล้ว +1

    අහන් ඉන්න පුදුම ආසාවක් හිතෙන්නේ මොනතරම් දේවල් තියෙනවා ද අපි නොදය් ඔබට ගොඩක් ස්තුති ගොඩක් පිං ඇත්තටම හරිම සතටුයි මෙවැනි දේවල් ඉදිරිපත් කලාට ඔබලාට බුදු සරනයි මම කුවේට් සිට

  • @dumindasaumya2576
    @dumindasaumya2576 4 ปีที่แล้ว +1

    මේ ගැන කතාකරන්න සුදුසුම කෙනාව ඔබ තෝරාගෙන තිබෙනවා.. ගයාන් මහත්මය දරණ අදහසමයි මටත් තිබුණේ.. ධනුෂ්ක ඔබට පින්.. තවත් මෙවැනි වැදගත් සංවාද රැගෙන එන්න.. ගයාන් මහත්මයාව නිතරම සංවාද වලට යොදා ගන්න.. තෙරුවන් සරණයි

  • @Isha12357
    @Isha12357 ปีที่แล้ว

    ජීවතේ තියනකන් අහන් ඉන්න පුළුවන් එක දිගට මේ වගේ දේවල් ❤️. බුදුසරණයි

  • @නිම්සරානිම්සරා
    @නිම්සරානිම්සරා 4 ปีที่แล้ว +7

    දළදා සමිදු සරණ යමු සම්මා සම්බුදු සරණ යමු නමෝ buddaya ඔබ දන්නා අපේම හෙළයින් වන අපේම atitaye සියලුම දෙ බොහෝම ලොකුම සේවයක් දියුණුවක් ජය පතමු

  • @ayeshathilini3369
    @ayeshathilini3369 4 ปีที่แล้ว +10

    ඔබට හැකි නම් සෑබෑම නිවන් මග ගැන ගයාන් මහතාගේ අදහස දැනගැනීමට vedio එකක් කරන්නට දනූෂ් මහත්මයා එය සමාජයට වටිනා අදහසක් වේවි. තෙරුවණ් සරණයි!!!

  • @sandiindi9000
    @sandiindi9000 4 ปีที่แล้ว +5

    නොදැන කිසිම දෙයට ගරහන් න හොද නෑ.. සම්බුදු පියාණන් ගෙ දර්මය හොයන්න එක තමා හොදම දේ.. ටික කාලයක් තව තියෙන්නේ මේ සසරින් එතෙර වෙන්න... තෙරුවන් සරණයි...
    පුදුම විදිහට මිනිස්සු පව් පුරවා ගන්නේ...

  • @දිසානායකගාමිණී
    @දිසානායකගාමිණී 4 ปีที่แล้ว +18

    මටත් එදා ඔය කතාව අහපු වෙලාවෙ ඔය ටික හිතුනා ඔබට ස්තුතියි

  • @anusuros
    @anusuros 3 ปีที่แล้ว +1

    ඔබ පවසන යමි දෙවල් අහන්න පුලුවන් ඉතිහාසය. හැබැයි දෙශපැලනය ගාවලා ඡරා කරගන්න එපා ඔබෙ පුතිරැපය. ඉතිහාසය ඔබෙ දැනුවත් කම වටිනවා.

  • @priyaranjane6823
    @priyaranjane6823 4 ปีที่แล้ว +92

    මේ සිදුවීම සත්ත්‍යයක් කියල හිත පිලිගන්නෙම නැහැ .

  • @sunanda65
    @sunanda65 4 ปีที่แล้ว +3

    පුදුමාකාර ආසාවකින් අහනවා බලනවා තෙරුවන් සරණයි

  • @sadaliahinsha4466
    @sadaliahinsha4466 4 ปีที่แล้ว

    ම්නිසුන් මුලා නොකොට ඇත්ත ඇති සැට්යෙන් පැහැදිලි කර දීමට ප්‍රතමයෙන් ස්තූති කරම්.හරිම අර්ථවත් කතාවක්,අපි නොදත් ඉතිහාසයක් ගෙන දැක් වූ ඔබ දෙදෙනාටම ගොඩක් පිං

    • @chamarajayasena2808
      @chamarajayasena2808 4 ปีที่แล้ว

      meka lokuma mulawak gayan gena thawa hoya balanna thawath boru karayek witharai

  • @nilushaliyanage3836
    @nilushaliyanage3836 4 ปีที่แล้ว +1

    මෙතුමාගේ වටිනා , අගනා මේ කතාව බාගෙට , උඩින් පල්ලෙන් අහලා කොමෙන්ට් දාපු අයට මාගෙ විනාඩියක නිශ්ශබ්ද තාවය 😂😂 , බොහොම ස්තුති ඔබ තුමාට. තෙරුවන් සරනයි .

  • @madhavibandara8224
    @madhavibandara8224 2 ปีที่แล้ว +1

    Dhanush Aiye මෙතුමා ගෙන් අසාන්න නැත්නම් විඩියෝවක් කරන්න නාග ලෝකය,නාගයන් ගැන,සුදු නාගයන් සහ අනෙකුත් නාගයන් ගැනත් හොයලා දෙන්න පුලුවන් ද විස්තර ඔනේ

  • @asinsamaalewana3003
    @asinsamaalewana3003 4 ปีที่แล้ว +2

    ගොඩක් හොද කතාවක්. මෙ කතාව හැමෝම බලන්න ඔනේ

  • @bashinidissanayaka6405
    @bashinidissanayaka6405 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි.ආස හිතෙනවා දිගින් දිගටම අහන්න❤🙏

  • @ayomiwanigasooriya2858
    @ayomiwanigasooriya2858 4 ปีที่แล้ว

    Sirge අදහස ගැන හරිම සතුටුයි ඔබලා වගේ හිතන අය ඉන්නකොට අපිට මහා ශක්තියක්

  • @SuduaiyasuduaiyaSuduaiya
    @SuduaiyasuduaiyaSuduaiya 7 วันที่ผ่านมา

    ඉතාමත් වටිනා දහම් කරුනු 🙏🙏🙏

  • @lalithsuralsp
    @lalithsuralsp 4 หลายเดือนก่อน +3

    ඇයි අද මට මේක දකින්නට උනේ..😢😢😢😢
    එදා මමත් හිටියේ කැලණි විහාරයේ.. ඒ දා තරම් මූසල පෙනුමක් මම කැලණි විහාරයේ කිසිම දිනක අත්දැක නෑ... මුණිදුගේ දාතු ලැබෙන විට ඇයි එහෙම මූසල කමක්...
    මට මතක හැටියට ඊට දින 2කට පසු මද්‍යම රාත්‍රි ස්වාමීන් වහන්සේ නමක් විභීෂණ දේවාලේ පූජාවක් කලා කට්ටියකට මමත් හිටියේ එතන ඒක බලාන.. ටිකවෙලාවකින් හැඩිදැඩි අයෙක් බෑගයක් සමග විභීෂණ දේවාලේටවැද පිටවගියා... සුලු මොහොතකින් පොලීසියේ අයේක් ඇවිත් සමන් දේවාලේ කපුමහතා මෙතනින් ගියාද කියා මගෙන් ඇහැව්වා ... මා මෙහෙම හැඩහුරු අයෙක්නම් ගියා කිවා...
    මට මහා අවුලක් ඇතිවුනා😮😮😮 අප කවුරුත් නොදන්නා නාග ලෝකයේ බුද්ද දාතු තොටියෙකුට බාර කලේ ඇයි ....? බුදු දාතු ලැබෙන්නට ඔහුට ඇති කුසල බලය කුමක්ද ? අද ඒ උතුම් දාතු ලැබූණූ ඔහු හා පිරිස කෝ ?
    ඒ පුණ්‍යදාතූන් කෝ?
    නාග ලොවින් දාතු ලැබුනාට ස්වාමීන් වහන්සේ රත්නපුර කපු මහතා ඇතුළු නඩයට මහ රෑ වස් ඇරියේ ඇයි ?
    මාගේ නිගමනය සියල්ල එක්ව කැලණි ගන්තෙරේ නිදානයක් ගත්තා එය අපෙන් සගවන්න බොරු කතාවක් ගෙතුවා... රටේ සියලුම දෙනා සාදුකාර දිදී එයට සම්මාධන් උනා.. මුලු රටටම එය ශාපයක් උනා😢😢😢😢
    මාහට වුනුපෙර කර්මවිපාකයකට පිලියම් ලෙස යම් අයෙකුගේ උපදෙස් මත දින 21 ක් රෑ කැලණි විහාරයේ බෝධි පූජා කිරීමට ගිය මාගේ සත්‍ය අත්දැකීමකි. දැන් නම් මාගේ නිගමනය සත්‍යබව මාගේ ඒකායන විශ්වාසයයි 😊😊😊

  • @malanimalani4521
    @malanimalani4521 4 ปีที่แล้ว +2

    හරිම ආඩම්බරයි ඔබ තුමාගෙ කතාව ගැන ඔබතුමා හැමවිටම සත්‍යය දෙම අපට පවසන පරිදි එම ඔබ තුමාගෙ වැඩ සටහන් මම හරිම ආසාවෙන් බලනවා

  • @purawasiyapurawasiya9993
    @purawasiyapurawasiya9993 4 ปีที่แล้ว +4

    ඇත්තටම ඔබේ අදහස හරි එතන සිදුවුණා කියන සිදුවිමට හමුදුරුවෝත් රුවටුනා

  • @imalmadusanka6960
    @imalmadusanka6960 4 ปีที่แล้ว +1

    Thnk you gayan ayya.. & thank you ...dhanush ayya....🙏🙏🙏 තෙරුවන් සරණයි oyalata mewage වැඩසටහන් දිගටම karanna gayan ayyath join karan.... බුදු සසුන බැබලේවා... සදාකලක් 🙏🙏🙏🙏

  • @yohanibimsara2010
    @yohanibimsara2010 4 ปีที่แล้ว

    ඉතාමත් හොද වැඩසටහනක්
    බුදුසරණයි 🌼🌼
    ගයාන් අයියව තව දුරටත් සම්බන්ද කරගන්න

  • @mangalikaamarasinhaamarasi5334
    @mangalikaamarasinhaamarasi5334 4 ปีที่แล้ว

    තෙරුවන් සරනයි !ගයාන් මහත්තයා ඔබේ නිවැරදි කිරිම හරිම නිවැරදී ඒවාගෙම පිරිසිදු නිවන් මග ඇසු කෙනෙක් අරවගෙ මිත්‍යාවලට් රැවටෙන්නැ ඒ සිද්දිය දකිද්දිම..ඒ හැසිරිම් උනත් හරිම ව් යාකූලයි...ස්වාමින්සෙ එක අරන් වඩින්න වැඩ්ල්ල මොනා උනත් ඔබේ පැහැදිලි කිරිම බොහොම හොදයි තෙරුවන් සරනයි !

  • @nadunjayawardhana7290
    @nadunjayawardhana7290 4 ปีที่แล้ว +1

    Mek හරිම වටිනා කතාවක් .තවත් me සම්බන්ධයෙන් video dann

  • @senethmafonseka6389
    @senethmafonseka6389 3 ปีที่แล้ว +1

    බුද්ධිමත් විදිහට පදනමක් සහිතව කරපු කතාවක් .විශිෂ්ටයි.

  • @hadkod7447
    @hadkod7447 3 ปีที่แล้ว +1

    දනූෂ්ක දිගටම වැඩේ කරගෙන යන්න පුතා බුදු සරණයි

  • @kmh1512
    @kmh1512 3 ปีที่แล้ว +5

    2021 බලන උන් කෝ

  • @wijesinghawijesingha8745
    @wijesinghawijesingha8745 3 ปีที่แล้ว +3

    බොරුවට ආවිස අඩුයි දැනටමත් පල දීල තියෙනවා පසුවට තව බලාගන්න පුළුවන් වෙයි

  • @HemalPathirana
    @HemalPathirana 4 ปีที่แล้ว +3

    ගයාන් අයියාගේ පැහැදිලි කිරිම නම් සත්‍යයි.......මුලිකවම ධාතු, පෙලහර, කරඩු, චුඩා මාණික්‍ය වලට නෙවේ අපි පහදින්න ඕනා බුදුන් දෙසු ධර්ම මාර්ගයටමයි.......

  • @sanathniroshana7991
    @sanathniroshana7991 4 ปีที่แล้ว +2

    ඇත්ත නැත්ත මේක කරපු කෙනා දන්නවා මේක නිසා මිනිසුන් දෙපැත්තකට බෙදිලා මතවාද කරන එක තේරුමක් නැහැනේ බුද්ධිමත් මිනිසුන් විදිහට බුදු දහම අනුව මේ දේ තේරුම් ගමු
    ගයාන් අයියේ ඔයාට සුහ පතනවා👍👍super hode

  • @RandinaMadhushan
    @RandinaMadhushan 4 หลายเดือนก่อน

    ඔබට ජය රාවණා දෙවියන්ගේ පිහිටයි 🙏🌏🙏❤️

  • @anusharanaweera6859
    @anusharanaweera6859 4 ปีที่แล้ว +34

    මම නම් එදත් පිළිගත්තේ නෑ මේ සිදුවීම ඔහු කියනවා ඔහුගේ උදව්වට ආපු අය පැයක් පමණ ඔහුව සෙව්වලු නමුත් ඔවුන් කියනවා ඔහුගේ බඩ මැද්දෙන් අල්ලාගෙන හිටියලු ඔවුන්ගේ අදහස් පරස්පරයි අනික ඔහු කලින් බුදු උනා කියපු කෙනෙක් ඒ නිසා මේක රඟපෑමක්මයි

  • @nishaherath5590
    @nishaherath5590 4 ปีที่แล้ว +4

    He analysed the situation very well. Good job danush 👍

  • @wijesinghawijesingha8745
    @wijesinghawijesingha8745 3 ปีที่แล้ว

    මෙතුමා විසිනි එම කරුන පැහැදිලි කර දීම ගැන ස්තුතියි

  • @SiwheleMediaNetwork
    @SiwheleMediaNetwork 4 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලි කිරීමක්. ගයාන් සහෝදරයා ,

  • @welikannageperera7989
    @welikannageperera7989 4 ปีที่แล้ว +2

    ගයාන් පුතා ඔබ කියන දේ හ‍රි ,මාත් ඒක ව්ස්වාස කරන්නහ ,පුතා උබ හරි ,ඔහුට පීනතත් බැරුව ඔහු කොහොමද නාග ලෝකයට ගියේ ,නමුත් පුතා ඔයා රාවණ රජ හොයන එක අමතක කරන්න එපා , අපි හෙලෙයෝ වමු , කෝම හරි රාවනා රජ තුමා කර ලියට ගෙන එමු ,,,,,ජයවේවා

  • @g.mjayasinghe6630
    @g.mjayasinghe6630 4 ปีที่แล้ว

    Danush ඇත්තටම oyage vlog eke yana හැමදේම ඉතාමත්ම හරවත් සහ prayojanawath.ඔයාගෙ ඉදිරිපත් කිරීමත් e වගේම hondayi.හැබැයි oya ඉඳලා හිටල හයියෙන් හිනා wena එක පොඩ්ඩක් ඔයාගෙ personality එකට hari madi.එක ටිකක් moda patayi.eka adu karagaththanam kiyala වැඩක් නැහැ .අපහාසයට නෙවෙයි හිතවත් කමට කිව්වේ.bs

  • @මගේඉස්කෝලපොත
    @මගේඉස්කෝලපොත 2 ปีที่แล้ว

    හොද වැඩසටහනක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanwijenayake4261
    @samanwijenayake4261 2 ปีที่แล้ว +1

    දුටු ගැමුණු නමින් ලංක ඉතිහාසයේ සෙල්ලිපි තිබේනම් එ් කොහේද පැහැදිලි කරන්න.අපි දන්න විදියට දුට්ට ගාමිණී නම දුටු ගැමුණු විය හැකියි.එහෙත් සෙල් ලිපිවල එවැනි නමක් හමුවෙනවානම් පැහැදිලි කර දෙන්න.

  • @KumariKumari-hc7rm
    @KumariKumari-hc7rm 4 ปีที่แล้ว +2

    හිතා මතා. නිරිමල බුදුදහමට නිගාවක් කලානමි පඩිසන් දෙයි

  • @adreshmansh9072
    @adreshmansh9072 3 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්සේලා පැත්තකින් තියලා ගිහියන්ගේ බණ අහන්න ගියාම ගිහියා ටික කාලෙකින් පුකෙත් ඇරලා යනකොට හැමනිිි ලා වැඩක් නෑ.....මේ වීඩියෝ ඒකේ ඉන්නෙත් තවත් මැජික් කාරයෙක් තමයි

  • @sampath1676
    @sampath1676 4 ปีที่แล้ว +6

    මහත්මයෙක් ,බුද්ධිමතෙක් ,විචාරකයෙක් , ඇත්තටම සතුටුයි.....

  • @sausirisausiri6484
    @sausirisausiri6484 4 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @UmaUma-v6u
    @UmaUma-v6u 10 หลายเดือนก่อน

    ඔබ හරි , ඇත්තටම ඔබ කාතාකරන විදිහට මගේ හිත නිවුනා, සැහැල්ලු බවක් දැනුනා,

  • @chanikapalliyaguru8640
    @chanikapalliyaguru8640 4 ปีที่แล้ว +5

    අනික ගයාන් අයියේ..නාග ලෝකෙන් ආව එක නයෙක් 5L වතුර බෝතලයකට දාගෙන.නාගලෝකෙ නාගයෙකුට ඔහොම පුද සත් කාර කරනව ද?

  • @muthuking3566
    @muthuking3566 4 ปีที่แล้ว +3

    පුලුවන්නම් බෝදිලිමා ගැන video එකක් කරන්න,ඒ ගැන මිනිස්සු ගොඩාක් ඉන්නේ වැරදි මතයක🙏🙏

  • @shanulakshani8996
    @shanulakshani8996 4 ปีที่แล้ว +5

    ගයාන් අයියාව සම්බන්ධ කරගෙන දිගටම program එක කරන්න..

  • @shaatv9422
    @shaatv9422 4 ปีที่แล้ว +20

    Ebey නාග දාතුන්

  • @seharasamarasinghebk1174
    @seharasamarasinghebk1174 4 ปีที่แล้ว +61

    ඹය ධාතු කාබන් කාල නිර්ණය කරානම් ඇත්ත ‌‌‌හොයා ගන්න තිබ්බනේ....

    • @hashihashi5674
      @hashihashi5674 4 ปีที่แล้ว +6

      RATA PALANAYA KARANNE UBA API UNANAM KARANNA TIBBA

    • @seharasamarasinghebk1174
      @seharasamarasinghebk1174 4 ปีที่แล้ว +2

      @@hashihashi5674 Eka aththa. 👍👍👍

    • @hashihashi5674
      @hashihashi5674 4 ปีที่แล้ว

      @@seharasamarasinghebk1174 monawa karannada apith duppathne nattam ayuda tikak aragena teem 1k hadala gahala danawa budu una rahath una dathu pennana pansal depola balaganna mahana una ganagedi hatthatai

    • @seharasamarasinghebk1174
      @seharasamarasinghebk1174 4 ปีที่แล้ว

      @@hashihashi5674 oya kollekda kellekda.

    • @imeshdilhanliyanavitharana8087
      @imeshdilhanliyanavitharana8087 4 ปีที่แล้ว

      Eka karnna puluwan mewa aththtama dathu nm haniyak wenna puluwan...

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 10 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි ........

  • @kanthivimalarthna2216
    @kanthivimalarthna2216 4 ปีที่แล้ว +1

    ගයාන් මහත්මයා ගොඩාක් බුද්ධිමත් බොහොම පැහැදිලිව කරුණු කාරණා කියා දෙනවා ඔය දෙන්නට තෙරුවන් සරණයි

  • @wwsthushara7706
    @wwsthushara7706 4 ปีที่แล้ว

    හරිම පැහැදිලි මහත්මයෝ ස්තුතියි ...අනිවර්යෙන්..අනිවර්යෙන්.ඒත් බොරුකීම..

  • @senaniramayana6182
    @senaniramayana6182 4 ปีที่แล้ว +8

    අපිනම් විස්වස කරන්නෙ නෙ..පින් කර කෙනෙක් අතට එන්න ඔනෙ..අනික..නා..රජඋත්තමයා ඔය දතු දෙයි කියල හිතානවද...

  • @swarnadealwis1231
    @swarnadealwis1231 4 ปีที่แล้ว +31

    අපේ රටේ මිනිසුන්ව රවටිටාගැනීමට ලේසියි.

  • @catgirl3454
    @catgirl3454 4 ปีที่แล้ว +2

    අනිවාරෙන් මෙයාගෙ කතාව ඇත්ත

  • @behappywithdhamma
    @behappywithdhamma 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @n-lyrics8798
    @n-lyrics8798 4 ปีที่แล้ว +25

    පිළිගන්න එපා කියලා කියන එක වැරදි පිළිගන්න කිව්වත් වැරදියි විමසලා බල්ල තේරුම් ගැනීමයි කළ යුත්තේ

  • @buddhikasanath
    @buddhikasanath 4 ปีที่แล้ว +1

    ස්තූති වේවා... සුවපත් වේවා....

  • @AKASHDananjaya-to7oe
    @AKASHDananjaya-to7oe 2 ปีที่แล้ว

    Danush අයිය , ගයාන් අයියා එක්ක වීඩියෝ එකක් කරන්න

  • @rohiniliyanage5527
    @rohiniliyanage5527 4 ปีที่แล้ว

    Gayan sirta budu saranai !!!helabime ithihasaya hoyanna sakthiya lebewa!!!!

  • @imethtechnology2247
    @imethtechnology2247 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @nadeekaweerasinghe3569
    @nadeekaweerasinghe3569 2 ปีที่แล้ว

    Godak watina adahas bidak. Ediriyatath thawa thawa videos karanna. Godak pin. 🙏🙏🙏🙏

  • @meghawijewardane
    @meghawijewardane 4 ปีที่แล้ว +2

    Interesting facts.. thanks🙏🏼💛

  • @ss-wf3cy
    @ss-wf3cy 4 ปีที่แล้ว +1

    රහතන් වහන්සේලා ගැන වීඩීයෝවක් කරන්න පුලුවන්ද?...හිත දියුනු කර ගත්තු වහන්සේ නමක් එක්ක

  • @thinirasandeepa4966
    @thinirasandeepa4966 4 ปีที่แล้ว +1

    godak danuma atiwanawa ma wada satahan balana kota taruwan saranai🙏🙏🙏

  • @chandanacgt
    @chandanacgt 3 ปีที่แล้ว +3

    දැං අවුරුද්දක් ගිහින් නෙ මේ කතාව කියලා. දැං කොහොමද රටේ තත්වෙ. දේශපාලකයින්ට කඩේ යනවා නං ගයාන් මහත්මයා ගැනත් කතා කරලා වැඩක් නෑ..😆

  • @sriyanichandrika1543
    @sriyanichandrika1543 4 ปีที่แล้ว +3

    Gayan mahatha me siduveema gana pahadili kalata godak pin. Theruvan saranai

  • @senu1501
    @senu1501 4 ปีที่แล้ว +1

    Niyamai

  • @lasanthipriyadarsani1007
    @lasanthipriyadarsani1007 4 ปีที่แล้ว +26

    කැලණියට ධාතු වැඩිය කථාව ඇත්තක් කියලා අපි විශ්වාස කරනවා.ඒක බොරුවක් කියලා පිලිගන්න හිතෙන්නෙම නෑ.ගයාන් අයියා ඒක පැහැදිලි කරපු විදියත් ගොඩක් වටිනවා.කාගෙවත් හිත රිදෙන්නෙ නැති විදියට.

    • @ajithnisshanka2390
      @ajithnisshanka2390 4 ปีที่แล้ว +2

      අනේ තොපි වගේ හරක්...... මී හරකුත් ෙතාපිට වඩා බුද්ධිමත්

    • @chamarajayasena2808
      @chamarajayasena2808 4 ปีที่แล้ว

      gayan karanne jama beragena katha karana eke gayan thanika karanne boruwak. boru kiyanavata sapa wenava. danne nethhi katha kiyawanna epa halo..missu nomaga arina

    • @isawwa1159
      @isawwa1159 4 ปีที่แล้ว +1

      aththama api dhrmaye hasirenwanam..wadiya kalabala wenna oni nee..aththma kathawa..ow..oka aththa unath boruwak unath eka dathuwak hari kiyla hithala wandana mana krnna..nthnm..madahath sithin prathikshepa karanna..eka obage wedak.namuth kalabala weemata awshya natha..

    • @isawwa1159
      @isawwa1159 4 ปีที่แล้ว

      @@chamarajayasena2808 aththama api dhrmaye hasirenwanam..wadiya kalabala wenna oni nee..aththma kathawa..ow..oka aththa unath boruwak unath eka dathuwak hari kiyla hithala wandana mana krnna..nthnm..madahath sithin prathikshepa karanna..eka obage wedak.namuth kalabala weemata awshya natha..

    • @siyasatv5582
      @siyasatv5582 2 ปีที่แล้ว

      😅

  • @pushppapushppa4973
    @pushppapushppa4973 4 ปีที่แล้ว +1

    Godak sthuthiy danuwath kalata. Obathuma ithihasaya gana kiyana wita puduma sathtak danenne. Danush oyath itha harawath vedio genawa.obalata theruwan Saranai. 😊👍❤

  • @indukanthi220
    @indukanthi220 3 ปีที่แล้ว

    ආසාවෙන් අහනවා 🙏 ස්තුති

  • @donshani204
    @donshani204 4 ปีที่แล้ว +2

    ගොඩක් හොදයි

  • @nimanimhim9988
    @nimanimhim9988 4 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏🙏🙏තෙරුවන් සරණයි

  • @nadeeshtharusha2097
    @nadeeshtharusha2097 3 ปีที่แล้ว +1

    තවත් නාගයෝ ගැන විඩියෝ plz

  • @detuniamaya2021
    @detuniamaya2021 4 ปีที่แล้ว +5

    Theruwan saranai pahadili kirima sadaranai obata budusaranai

  • @nissankagedara9469
    @nissankagedara9469 2 ปีที่แล้ว

    Oyalage video hari ashawan balanawa budu sarani oyalata

  • @namaliweerakkody9640
    @namaliweerakkody9640 4 ปีที่แล้ว +1

    ඉතාම hoda program ekak

  • @nuwandon6776
    @nuwandon6776 4 ปีที่แล้ว +2

    2, එකතු වෙලා සත්‍ය රටට ජාතියට අනාගතයට දෙන්න ඒක තමා වැදගත් වෙන්නෙ එකමුතුකම තමා වැදගත් වෙන්නෙ

  • @luckybirdss
    @luckybirdss 4 ปีที่แล้ว +1

    Nice to refer..Thnx Sir

  • @lpanura8979
    @lpanura8979 3 ปีที่แล้ว +1

    Great gud

  • @tharindusandaruwan7820
    @tharindusandaruwan7820 4 ปีที่แล้ว +1

    budu saranay gayan ayya kewot aye ahanna deyak na..supiry

  • @nadeeshamalith7005
    @nadeeshamalith7005 3 ปีที่แล้ว

    Aththatama me vidio tika niyamai

  • @nilanthirajasingha3858
    @nilanthirajasingha3858 3 ปีที่แล้ว +1

    අපිත් බලන්න ගියා. අපිට කඩේකින් කීවා ඔය බොරු ඔයාලා ආපසු යන්න කියලා . අපි ඒත් ඒ අයට බැන බැන ආවා. අපි බැලුවා හරියට දැක්කේ නෑ පෝයට පෙන්නන්නේ කියලා . අපි ඈතින් බලාගෙන ආවා .

  • @AsianElephant
    @AsianElephant 4 ปีที่แล้ว +4

    ඇත්ත කතාව බොරැවක් කරානම් කරපු කෙනා දන්නව ඒක බොරැවක් බව

  • @arunalu5012
    @arunalu5012 4 ปีที่แล้ว +4

    ඔයාට දනුෂ්ක ඇත්තම දැන ගන්න ඕනිනම් ඉහත ලින්ක් ටික අධ්‍යනය කරන්න