api me jiwitaye kisida asa neti apema itihasa katawa apata kiyadena oba tumata godakma pin...niduk nirogi dirgausha lebewa oba tumata !!! Obai me helaye akama balaporothtuwa.deya udesa mathu me rata raja wewa !!!
Aiye koggala nilame kathawa thiyena dewal aththada rawana appachi gana athuluwa ape ithihase gana godak dewal thiyanawa eka gana poddak dana ganna puluwanda
ඉතා ඉක්මනින් මන්දෝදරි මහා බිසවට කුමක්ද උනෙ දැන් සිටින්නෙ දිව්‍යලොකෙකද මව් කුසකින් ඇවිද්ද යන්න ගැනත් හොද විස්තරයක් චක්‍රායුදය වැඩසටහනෙන් බලාපොරොත්තු වෙනව සර් 🌷🙏💙 එවගෙම යුව රජ මේඝනාද කුමාරය දැන් සිටින තැනත්, යලි මව්කුසකින් ඇවිත් අනාගතෙ රට වෙනුවෙන් සෙවයක් කරාවිද යන්න ගැනත් දැනගන්න කැමැත්තෙන් ඉන්නෙ, හැමදෙම දෙයක්ම පොඩිම සිදුරක්වත් නොමැතිව මුලු ඉතිහාසයම අහන්න පිපාසෙන් ඉන්නෙ ඉක්මනින් ලග ලග විඩියො දාල එදෙවල් කියල දෙන්න අපිට ගොඩක් පින් ඔබතුමට 🙏🌷💙
මාත් ❤
❤❤❤නිකුම්බිලා මෑණියන් ගැනත් හිතන්න අවබෝධය ලබාදෙන්න
@@Duleeofficial1111.ඔබ සතු ශක්තීන් භාවිතා කරන්න.ඔබටද යම් යම් කරුණු අනාවරණය කර ගත හැක
මමත් හරිම කැමැත්තෙන් ඉන්නෙ ඒ දේවල් ගැන දැන උගෙනගන්න❤❤❤❤❤❤
රාවණ රජු මේ පාර මෙලොව පහළ වී සිටින්නේ උන්වහන්සේගේ නියම ස්වරූපයෙන් ඒ උත්තරීතර මහා ශිව ලෙසින්
ඒ ගාම්භීර live හඩ මගේ මුළු සිරුර පුරාම විහිදුවමින් මාව රාවණා අප්පච්චි ජීවත් වූ ඒ පවෘඩ අතීතය ට රුගෙන යයි.බොහොමයක්ම ස්තූතියි ඒ ජීවමාන ගූණයට.🙏 රාවණා අප්පච්චිගෙ පිහිටයි ආරක්ෂාවයි මුලු හෙලදීපයටම.ඔබ තූමා කල හා කරන මෙහෙය අතිශය ප්‍රශංසනීයයි, ඔබ තුමාට නිදුක් නිරෝගී සම්පත, දීර්ඝායුෂ වේවා ❤
මකර රාජ්‍ය යලි මේ මහ පොළොවේ ඉක්මනින්ම ස්ථාපනය වේවා,,🙏🙏🙏🙏🙏ජය ශ්‍රී රාවණ,🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️🗡️🗡️⚔️⚔️🔥🔥🐉🐉🐉🐉🐉🐉
Esema wewa
සියත රෙඩියෝවේ පටන් ගත්ත කාලේ ඉඳන්ම ආසාවෙන් ගෞරවයෙන් අසන වැඩසටහනක්. ගයාන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා 💐💚🙏
ඒ ස්වර්ණමය දිනය මේ පුන්‍ය භූමිය මත ඉක්මනින්ම ස්ථාපනය වේවා 🔥🐉🙏.
අපෙ මුතුන් මිත්තන් ගැනත් අපෙම උරුමයන් මෙ විදිහට යලි යලිත් අපෙ මතකයන් අවිස්සෙද්දි එ සතුටට ඇගෙ ලේ දාතුව රත්වෙලා මොකද්දො කියාගන්න බැරි සතුටක් හා වෙදනවක් හිතට දැනෙන්නෙ, එදා එහෙම හිටපු අපෙ වීර හෙළයො එ තරම් විස්මිය දෙවල් කරපු අපෙ වීරයො හිතාමාතම අමතක කරල දාල,අද වෙද්දි කොහෙවත් නැති බටහිර වාදි දෙවල් ඉහමුදුන් කරන් එ පස්සෙ දුවන, කොන්දක් නැති නිවට නියාරු අවජාතක හැත්තක් මෙ රට පාලනෙ කරද්දි ගොඩක් දුකක් වෙදනවක් දැනෙන්නෙ, හැබැයි මෙදෙවල් යලිත් ඇහෙද්දි ලොකු ආඩම්බරයක් හා කියගන්න බැරි හිතෙ සතුටක් දැනෙන්නෙ මොකද අද මෙව මෙහෙම තිබ්බත් එදවස මාත් මෙදෙවල් බුත්තිවින්ද නියම හෙළයෙක් නිසා, අනාගතෙ ඉතා ඉක්මනින් අපිට යලිත් එ අපෙ උරුමයන් හා රාවනා ෂිෂ්ටාචාරය යලි මෙ මහපොලව මත ගොඩනැගෙන දවසක් මෙ ඇස් වලින් දැකගන්න හැකිවිම ලොකු සතුටක්❤, අපිට මෙදෙවල් යලි යලිත් මතක්කර දී රට ජාතිය රාවනා ඉතිහාසය වෙනුවෙන් කරන මේ උතුම් ක්‍රියවට ගයාන් සදකැලුම් සර්ට ගොඩක් පින්,🙏🌷💙, ඉතා ඉක්මනින් යලි මේ මහපොලෙ අයිතිය අපෙම නියම හෙළ නායකයන් අතට පත්වේවා, ගෝතම සම්මා සම්බුදු රජානන් වහන්සෙගෙ බුදු සසුන බබලවන බුද්ද රාජ්‍යයක් යලි ස්තාපිත වේවා, තෙරුවන් සරනයි 🙏🌷🙏🌷
❤️❤️❤️❤️❤️🙏🙏🙏🌸🌸🌸🌸🌸
Eya eseema wewi
ඉක්මනින් ම මේ සත්‍යය මේ මහ පොළොව මත පැළවේවා!!!🙏🙏🙏💖💖💖
මන් නම් තව වැඩිකල් ඉන්නෙ නෑ උපරිම අවුරුදු 5 ඉඳී ඊලග ආත්මෙදි මේ කමන්ට් එක දකිනවනෙ සියලු බුදුන්වහන්සේලා පහල වන මේ හෙලබිමේ පින් ඇත්තන් නිවන අවබෝධ කරගනිත්වා
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශය නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන්
@SisiraWijesingha-iv9zg 💕
නිවන අතිශ්‍රේෂ්ඨ යි
@@sameerasmr6217 ඔව්
Budu waru pahala wenne indiyawe
මහාකාල සෘෂිතුමණි නමස්කාර වේවා 🙏😊
මම මේ වැඩසටහන අහන පලවෙනි අවස්තාව මේ කියන කතාව විහිලුවක් නෙවෙයි මම දන්නේ නෑ මේකට හේතුව මොකක්ද ඇයි මම ඒම දෙයක් දැක්කේ කියලාවත් ඒත් මම බාවනා කරන්න ගොඩක් ආසයි ඉතින් මම බාවනා කරද්දි මම එක පුද්ගලයෙක් දැක්කා එතුමා හරිම ශාන්ත රූපයක් තිබුනේ එතුමා මහාකාල රිෂි වරයා කියලා හදුන්වා දුන්නා ඒ වගේම මට මාව හොයාගන්න කිව්වා මට ඒක හිතාගන්න බෑ අන්න ඒ නිසාමයි මම මේ රිෂිවරයා ගැන හෙව්වේ. තව දේවල් පෙනුනත් මීට කලින් ඒවා ගනකට ගත්තේ නෑ මම මේ නිසා දේනම් දැක්ක දවසේ ඉදන් මට හිතාගන්න බෑ මට වයස අවුරුදු 19 මම පොඩිකාලේ ඉදන්න්ම වෙනස් දේවල් දකින කියන නිසා අම්මලා ගොඩක් බයයි මේක මගේ මානසික රෝගයක්ද කියලා හිතාගන්න බෑ පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ වගේ දේවල් ගැන දන්න කෙනෙක් මට කියන්න මම දන්න සමහර දේවල් ඇත්තනම් ඒ දේවල් ගොඩක් වටීවී හැම දේ ගැනම මට කියන්න බෑ මොකද ඒ දේවල් ඇත්තනම් ඒ දේවල් වැරදියට පාවිච්චි කරන්න පුළුවන්
මහ බලා හිටියා ..
ඉතාම ආශාවෙන් අහන්නේ...මේ සත්‍ය යළිත් මේ මව්බිමේ යළි ඇති වේවා 🙏🙏🙏🙏❤️❤️❤️
ජය ශ්‍රි රාවණා ...
මව්බිමට ජයවේවා 🙏🙏🙏💙💙
ගයාන් මහත්මයාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා
🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️
දිනපතා වැඩසටහන් අහන්න ඕනමයි❤.... කැකැරෙන ඉවසුම් නොදෙන ලේ පවසන්නේ එයයී..❤
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු
1). සාමාන්‍ය ජීවිතය (ඉගෙනුම්+ රැකියාව + විවාහය + භෞතික හා මානසික රැස් කිරීම) ක් ගත කරන ජීවිතය - කාර්යබහුල යි වගේම පරලොව අවදානම්.
2). යහපත් ආකල්ප වර්ධනය කරගත්ත ඒත් එකම චක්‍රයේ කරකැවෙන, අනුන්ගේ අතකොළුවක් වෙන ජීවිතය - පෙර සේම අර්ථ ශුන්‍ය යි. සතර අපාය තුළම යි.
3). අධ්‍යාත්මික ජීවිතය තුළින් බිහිසුණු සසරේ යළි යළිත් අරමුණක් වෙනුවෙන් යෑම - නිර්භීතයි වගේම අකුසලයක් හේතුවෙන් අධිෂ්ඨානය ගිලිහෙන පරිසරය ක ඉපදී හැදී වැඩුණහොත් පොඩි වරදකින් අතිශයින්ම භයානක තීරණයක් විය හැකියි.
එම නිසා පින් - කුසල් ඒ ගමන වෙනුවෙන් බහුලව අත්‍යවශ්‍ය යි. බෝධිසත්ව ජීවීන් ද මාර්ගය ලෙස පාරමිතා පුරමින් සැරිසරන්නේ මෙය තුළයි. 🙏🏻
4). නිර්වාණය මාර්ගය - සියල්ලටම අවසානයේ හෝ පැමිණිය යුතු නිසා,
*අති ශ්‍රේෂ්ඨ යි...* 🙏🏻🙏🏻🙏🏻
වැඩසටහන දැක්කහම ගොඩාක් සතුටු හිතුනා.
😮හෙළයන්ට ජය ඔබ තුමාට බුදු සරණයි 🙏🙏🙏🙏
සියලුම උතුමන්ට හදවතින්ම නමස්කාර කරනවා....🙏🙏🙏අප නොදන්නා අපේම උත්තමයන් ගැන අපට නිවරදිම දේ කියා දෙන අපගේ ගුරුදෙවිදුන්ට ත් මාගේ නමස්කාරය වේවා....තෙරුවන්සරනයි ගුරුතුමනි ...❤❤❤😍😍😍🙏🙏🙏
මම මනසින් දකිමි ලස්සනම සිංහලේ රාවණා ඉතිහාසය සිවි හෙළයට ජයවේවා
ජය ශ්‍රී ❤
☀️🌝
මගේ රටේ ඉතිහාසය ගැන ඔබ කියන දේවල් අහගෙන ඉන්න කොට මට පුදුම සතුටක් දැනෙනවා ඔබ තුමාට ගොඩක්ම ස්තූතියි,ඒවගේම මහ ගොඩක් පින් ❤
ගොඩාක් පිං අයියේ.අපි කරන්න පුලුවන් ටික කරලා මෙ ගමන ඉවර කරමු නෙද අයියේ.
අපේ සිව්හෙලයට ජයෙන් ජයම වෙවා..
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
❤❤❤ හිතට දැනෙන සතුට.. ඒක මාර ගැම්මක්.. 💪💪
මගේ රාවණ නිරිදුන් බිහිවී අවසන්.
මෙත් බෝ සතුන් ද දියතෙහි පහල වී අවසන්. ලේ කකියන මගේ ඉතිහාසය
ඔබතුමාට නිදුක් නීරෝගී ශක්තිමත් ඉදිරි ගමනක් ලැබේවා
මා ඇතුළු සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් භාවයම වේවා
අම්මෝ ❤ මන් කාලයක් තිස්සේ ඉල්ලපු දෙයක් මහාකාල ඍෂිතුමා ගැන 🙏 ඍෂිවරුන් ගැන ❤❤ ගයාන් සර්🙏🙏
ඔබෙ හඩ ඔස්සෙ රාවණ දේශය මා මනසින් දකිමි ......එය යතාර්ථයක් වන තුරු ඉවසුම් නොමැතිව සිටිමි
ඔබට තෙරුවන් සරණයි සර් ....රාවණා රජුගේ පිහිටයි
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤ 🙏
තෙරුවන් සරණයි නිදුක් නිරොගි සුව අත් වේවා දිර්ඝායු ලැබේවා ❤❤❤❤❤❤❤
ජය ශ්‍රී හෙළයට
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
නමෝ ශ්‍රී මහාරාවණා!!! 🙏🙏🙏
oyata udaukaranna mamahareasepute mage
Vayasathakka haredukenennna
Mama pendanavaodata
Maranenpasu navatahamuvamujayavavaputha🎉🎉🎉❤❤❤
හෙලයන් ජයගන්නා දිනය ඉතාමත් ලගයි ජය වේ
Obathumata godak sthuthi
ජයරත්න පතිරාඅරච්චි මහතා ගැනත් කියන්න. මහා රාවණයන්, ලංකාවේ බුදුන් ගැන මුලින්ම කීවෙ එතුමා.
පුදුම ආදරයක් හිතෙන්නේ ..අතීතයට.....❤❤
ඔබ නම් මහත්මා අති දැවැන්ත ආත්මයක්.රාවනා යුගය ජනගත කරන්න හැකි යැයි සිතීමම මෙවන් යුගයක පට්ටම අභියෝගයක්.මට පෙනෙනවා ඒ මහා යෝධ ප්‍රයත්නය ටික ටික සාර්ථක වන හැටි .ඔක්කොම ඇහුවෙ නැතත් පහුගිය වැඩසටහන් අහද්දි මට ඇඩුණ ඉකි ගගහා.
රවනා ලෙන්විහාරය ට අකටයුතු දේ නොකරන්න අපේ උරැමයන් හෙළයනි පරගැති නොවෙවු.මෙිවා විකෘති කරපු අයට සතර අපායම තමයි යන්න ඇත්තේ....සත්‍ය මතුවෙිවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගයාන් මහතා බෙහෙවින් ආසවෙන් අහන්නෙ. ස්තුතියි !!!!
තෙරුවන් සරනයි අයියන්ඩ් ...නිදුක් නිරෝගී වේවා
ගැම්මක් තමයි .....
බුදු සරණයි ජයයි ඹබතුමාට❤❤❤❤❤❤
යලි රාවණා යුගය මේ හෙල දිව පහල වන කාලයේ ඒ අසිරිය දැක ගන්නට ඊ ලඟ භවයත් මේ හෙල බිමේම උපදින්නට වාසනාව ලැබේවා
❤❤❤ජය ශ්‍රි රාවණා❤❤❤
Oba thumata godak pin me dewal samaja gtha krnwata 🙏🙏🙏
Attha kawada hri eliyata enwamai
Eka satthayak.
Edata oba thumata awanambu karapu hamoma obata garu karai🙏🙏🙏
ජය ශ්‍රී...!!! 🙏❤️🌞⚡
ජය ඨරණි!!!🙏🙏🙏🧘♂️🧘♂️🧘♂️
බුදුන් උපන් දේශයේ අයිතිය තහවුරු කර ගන්න හැමොම එකතු වෙන්න
අහන්න අහන්න ආසයි ❤
හරිම වටිනව ගුරුතුමනි❤
Obata godak pin gurutumani... Obage me iganweem godak watinawa. Jaya Sri...
අවුරුදු ගාණක් තිස්සේම මේ මග දුවද්දි දිනක මූණට මුහුණ මූණ කතා කරන්නට ඉක්මනින්ම වාසනාව උදා වේවා❤
තෙරුවන් සරණයි
රජයෙන් මෙිවා නවරැදිකළයුතුකාලයයි.රජයට ඇස්ඇරෙවා.හෙළඉතිහාසය නිවරැදිකරන්න..පරගැතිනොවි.
ජය ශ්‍රී අයියන්ඩි ජය ශ්‍රී 💙🙏💚
Theruwan saranai ❤❤
❤❤ හෙළයන්ට ජය වේවා❤❤
රාවණ ❤❤❤❤
ඔබතුමාට හැකි නම් මන්දෝදරී කුමරිය ගැන වැඩසටහනක් කරන්න...
අය්යේ මගේ ජීවිතේම වෙනස් උනේ ඉතිහාසය අහලා හැබැයි බුදුදහම එක උනා 1000%ක්ම
e utum ugaya Ikmanin me hela bime sthapitha wewa... Teruwan saranai gayan ayyata godak pin !!!
Balagana hitiya ❤️ ❤️ ❤️mata hari sathutak Dananawa ahanakota. Obathumata bohoma pinsiddawanawa. Tharuwan saranai 🙏 🙏 🙏
Jayassri rawavana ❤❤❤
ස්තුති ස්තුති ස්තුති obata
SARADEWA CHAKKRAYUDAYA 🙏💓💐
Mewa ahanakota denena hagima eka wachana walin kynna be.obata godak pin🎉🎉🎉
සතුටු සිතින් නරඹමි
රාවණ❤❤❤❤❤❤
රාවණා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
wow
❤❤❤❤❤🙏🙏🙏🙏🙏 godak pin Gayan aiya
Helayanta jaya wewa budu saranai 🙏🙏🙏
🖤🖤🖤
Old is gold ❤
api me jiwitaye kisida asa neti apema itihasa katawa apata kiyadena oba tumata godakma pin...niduk nirogi dirgausha lebewa oba tumata !!! Obai me helaye akama balaporothtuwa.deya udesa mathu me rata raja wewa !!!
Theruwan..Saranai..🙏🏻🙏🏻🙏🏻🍁🍁🍁
හෙළයට ජය ❤
අපේ මන්දෝදරී දේවිය ගැනත් කියන්න ගයාන් අයියේ🙏
❤❤❤😊
Adarei ❤
Mma den ahanagamn inne❤❤❤❤❤❤❤
jaya sri rawana 🙏🏻🙏🏻🙏🏻
❤❤❤❤❤❤❤
❤❤❤
🙏
Aiye koggala nilame kathawa thiyena dewal aththada rawana appachi gana athuluwa ape ithihase gana godak dewal thiyanawa eka gana poddak dana ganna puluwanda
🎉❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
Video ekk awith kiyla dkka gmn mara sathutak hithune dn nam mata rawana gana hoyala pissu wge 🙏💚💛
I am so happy
කවදාවත් මේ වැඩසටහන නවත්වන්න එපා මොන බාදක ආවත් ඔබව බලාපොරොත්තුවෙන් ඉන්න පිරිසක් ඉන්න බව හොදින් මතකතබාගන්න 🙏🙏🙏
හෙලයට ජයවේවා
යහපතක් වේවා ..
❤🎉❤🎉❤🎉
😍😍😍😍😍😍😍
❤❤❤❤❤❤❤❤❤❤
🔥🔥🔥
siwhelayata jayawewa
භාවනා අභ්‍යාස වීඩියෝ එකක් දාන්න.
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
Mama oyalate kiyala denawa 2025 idan 2k aragena sathutin jeewath wena widiya prashna ahanna enna epa hitha ridei mita passe wena de balagena inna thiyenne karanna kisima deyak ithuru wela nahe thama sigiriya dakka witharai idiriyata balagena inna kele maru unata kotiyage pulli maru wela nahe wishwa mathawata mage namas karaya wewa🙏