Dhanuska I am very thankful for your effort in the distribution of knowledge from suitable professionals .The Society is indebted to all participating in Mr.Gayans programs.
Da nush, my father was an Astral traveler. I have so many stories about him going back to 1941. I like to connect with you to talk about this. What is the best way to contact you? Beatrice
History repeats.those legends used to live in the past,has started come to the present and future world, little Megha .Gayan Sadakalum, there are more ,will be more.(I feel myself as well). Little Megha study Tripitaka ( agachcha suthra,)as well.you will have more informations. Good luck Dhanush and everyone 🙏🌺
Kurunegala- hiripitiya road eke hiripitiyata 2km thiyanakota hambuwenawa nebiriththewa kiyala gamakata yanna road ekak.. e road eke digatama yanakota kandak hambuwenawa name call “Dolukanda” e game inna aya danna hugak pitin ena aya me kandata gihin aye ennelu.. e kattiyath me game nemelu..
රාවණා රජතුමා ගැන කොච්චර වීඩියෝ බැලුවත් මදි.හරිම ආස දෙයක් මම❤️ #good jobs #danush vlogs🤘
ගයාන්ගේ පොත ගැන සඳහන් කල එක අතිශය වැදගත්ය .ඒ සඳහා දනුෂ්ට බෙහෙවින් ස්තුතියි
ස්තුතියි 🙏🏽
sahasramuka rawana potha ganne kohomada
බොහොම ස්තූතියි රාවණ් දෙවිදු රචනය ගැන පැවසීම, කාලතරණය" ඇත්තටම විමර්ශනය කරද්දී සිදුවිම් ගණනාවක් මතකයට එනවා.. ඔබතුමාගෙ පැහැදිලි කිරීම හරිම පුදුමාකාරයි.. අපේ පෞඩ ඉතිහාසය ගැන තව තවත් හොයන්නට ආස හිතෙනවා. ඔබ සැමට සූර්ය දෙව් රාවණ් අප්පච්චිගේ විශ්මය තව තවත් ලැබේවා!🙏
Dhanush අයියා සහ ගයාන් අයියා මෙහෙම අපි ව දැනුවත් කළාට පින්......
මෙතුමට විශාල දැනුමක් තියෙන බව නම් විශ්වාසයි.ඒත් තවත් හොයන්න බොහොම තියෙන බවත් එතුමා දන්නවා .ප්‍රශ්න සංකීර්ණයි කියන දේටත් වඩා ඇත්තටම සමාජයට මේ වෙලාවෙ විස්තර වශයෙන් කියන්න පුළුවන් තත්ත්වයක් නෑ කියන දේ හොදින්ම තේරුම් අරන් උත්තර දීම නම් අගය කල යුතුයි.නැත්නම් හෙල ඉතිහාසය විහිළුවක් වෙනවා .ඇත්තටම වටිනවා ඇත්ත තෙරුම් අරන් වැඩසටහන කිරීම ගැන .
මමත් කාල තරනය ගැන ගොඩක් විශ්වාස කරනවා.
😂😂😠😂
ගයාන් මහතා ගෙන එන කරුණු වලට ඉතාමත් ස්තූති වන්ත වන අතර,,, එම ගරුත්වය ඔහුට පුදමි... එලෙසම ප්‍රේක්ෂකයා ට සහ පාඨකයා ට පුද්ගලයන් අතර ඇති ගැටළු අදාළ නොවේ... ඔවුන් දැනුම සොයා යන්නන් පමණි... ඒ වෙනුවෙන්, ඔබට මෙම වැඩසටහනෙ හි කරුණු තවත් අර්ථවත් සහ තීව්ර ලෙස මූලාශ්‍ර සමඟ ම ගෙන ඒමට අදහසක් ඇතිනම්,,, මෙම සියලු දත්ත,යන් හි මුදුන් මුල සොයා ගොස් වැඩසටහනක් ගෙන එන්න... ඒ ජයරත්න පතිරආරච්චි මහතා යි!!! ඔහූ සතු කරුණු බොහෝ අය සතුව නොමැති බව ඔබට වැටහේවි!!!!! රාවණ පිහිටයි!!!
"කාළ තරණය" මම ආසම මාතෘකාවක් ...................🌎⚘
කලතරනය අනු රුවක් තියෙනවා එවන්නම් පොටොඑකක්
මම ඒ කතාවට එකගයි මහාරාවනා පිහිටයි හැමෝටම
මොනා උනත් මන් දැක්ක නිහතමානීම ගොඩක් වටිනම you tuber තමා ඔයා.සුබ පැතුම්.හැමදාම ඔයා එක්ක.
ඔබතුමාගේ සේවයට ගොඩක් පිං. ජය වේවා...!🙏☸️
Danush aiya oba hari නිහතමානී චරිතයක්
bohoma sthuthi...
ගොඩක් අඩම්බරයි ඔබ දෙපල පිලිබදව.ගොඩක් පින්.අපේ හෙල ඉතිහාසය යලි ගොඩගමු.යක්ඛයන්ට ජය..
Gayan sir kiyana dewal mn vishwasa karanawa therum ganna uthsaha karanawa eth Kaala tharanaya gena mata thawamath tikakwath therum ganna be.. athitheta gaman kirima kiyana de vitharak gaththath Ipademin meremin yana me sansare kenek kohomada warthamana bawaye idagena thamangema athitha bawaya hamuwanne. Athitha bawaya me wenakota warthamana bawaya bawata path wela neda kiyana prashnaya me gena hithana hema wathawema mata hithenawa ithin karunakarala me gena thawath pehedili karala denna puluwannam eka mata karana loku upakarayak wewi..
Gayan ...oyage දැනුම ..අපව දැනුවත් karana ආකාරය ...ඇත්තටම kiyanna wachana nha...
මම ලංකාවට ආව ගමන් ඔය පොත කියවන්න ආසයි අයියේ 🤔🤔
ධනුශ් අයියේ මේක නතර කරන්න එපා.. මේක දිගටම කරගෙන යන්න .. මම යන ගමනට ගොඩාක් උපකාර ගන්නේ ගයාන් අයියාගේ වචන වලින්.. එ නිසා ඒ වචන අකුරක් ගානේ ගොඩාක් වටිනවා මට... ඔබ දෙපලට ගොඩාක් පිං තෙරුවන් සරනයි රාවණා පිහිටයි ඔබට ජය ශ්‍රී ❤️❤️❤️🙏🙏🙏
ස්තුතියි 🙏🏽
ලෞකික ධ්‍යාන වඩන විදිය දන්නවනම් මටත් කියලා දෙනවද? භාවනා කරන්න මමත් අාසයි🙏❤
ඔබතුමා.මෙිකරන.කර්ඨාවි්යට.විශ්වයෙ.ආශිර්වාදය.ලැබෙිවා
ගයන් අයියෙ ඔබට මේඝ පුතා ගැන මොනවද කියන්න පුලුවන් එයගෙ videos බලද්දී ඇස්වලට කදුලුඑනව සතුටට අඩමබරයි අයියෙ මගේ් උතුම් රට ගැන අහන්න
තව අඩපං😂
ඉතිහාසය ගැන හොයන්න මන් ගොඩක් ආසයි.මේ වගේ වීඩියෝ දාන එක ගොඩක් වටිනවා.පොඩි ප්‍රශ්නයක් 🤐කාල තරණය කලාම ආයෙ එන්න බැරිද 🤐
තව වීඩියෝ එකක් කරන්නකෝ කාල තරණය ගැන
නියමය් අපි නොදන්න ගොඩක් දේවල් අපි දැනගන්න සලස්සනවට...ස්තුති ..
ගයාන් සර් සියල්ලම දැනගෙනයි කතා කරන්නේ..මට හිතෙන්නෙම සර් රාවණා යුගයේ හිටපු කෙනෙක් එ හැමදෙම සර්ට මතකයක් තින බව මට විශ්වායක් තීනවා
මට හිතෙන්නේ එතුමා කාලතරනය හරහා වර්තමානයට ආපු කෙනෙක්
' මේඝනාද '
@@buddhiniwalakuluarachchi8281 😂😂😂😂😂😂😂😂😂
Oyala oka thwa issrht krgena ynn dhanush ayye..kala tharanaya gna wge wadagth dewal gna mehema awabodayk denwta gdk sthuthii
පොත ගැන දැනුවත් කලාට ස්තූතිය !!! ජයවේවා
දනුෂ්ක ඔබේ ප්‍රශ්න ඇසීම අගනේය
ස්තුතියි 🙏🏽
ඔබලාට ජය 👍👍👍❤️❤️❤️❤️
Mr..sadakellume. pls do another vedio for time travel. Ireally like your explaination.
Dhanuska I am very thankful for your effort in the distribution of knowledge from suitable professionals .The Society is indebted to all participating in Mr.Gayans programs.
ගයන් කියන්නේ විස්තර ඉදිරිපත් කරන මධ්‍ය වේදියෙක් එක අපි අගය කරනවා
බුදු සරණයි gayan obatath dhanush obatath❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
දෙන්නම එකතු වෙලා ඉතිහාසය කියා දෙනවට ස්තූතියි 🙏
ගයාන් මහත්තය රාවනා රජතුමා ගැන දැනගන්න හරිම අසයි ඔබ තුමාගෙ වැඩ සටහන් කොච්චර බැලුවත් මදි ඔබතුමා හමුවන්නෙ කොහොම ද
තෙරැවන්සරණයි ජයවෙිවා............
6:07 එන බයික්කාරයට වෙන්නෙ කාලතරනය වන සීන් එකක්ද.
ටහිකේ..
@@ManjulaBuddarage0 amboo eka
Ekaa
😃
Ammo athal eka
මෙය ගැන තවදුරටත් පැහැදිලි කිරිිමක් කරනමෙන් ඉල්ලා සිටිමි ..............
මං දන්න ස්වාමින් වහන්සේ නමක් හිටියා උන් වහන්සේට වසර තිස් දහසක් අතීතයටත් තිස් දහසක් අනාගතයටත් කාල තරණය කාල හැකි බව පැවසුවා හැබැයි ඒ භාවනාවෙන් කය සතප්පවා මනසින්
ඒ ස්වාමින් වහන්සේ ධ්‍යාන වඩන අාකාරය ගැන කියලා දෙන්නෙ නැත්ද?
@@denuwan9 දෙදහස් දහහතේ අගෝස්තු මස විසි නව වනදින අපවත් උනා පන්සිල් රැකලා භාවනා කරන්න එයයි උන් වහන්සේගේ වචනය
@@පීනාගොඩවිතාන 😕🙏
ඔබට බොහො දැනුමක් තියනවා එකට අබියොග කරනවා නෙවෙයි කාලය යතාර්ථයක් නෙමෙයි කාලයපවතින්නෙ අපෙ මනස තුල පවතින දත්ත දෙකක් අතර මඟෙ අදහස කාලය තරනය ඔබෙ විඟ්රහාය සැහිමකට පත්වෙන්න බැ
කාලය අපෙ වැඩ පහාසු කරගනිම සඳහා භවෙිතා කරන සමිමුතියක්
ගයාන් සඳකැලුම් මහතාව හමු වීමට බොහෝම කැමතියි පිරිසිදු හෙළයෙක් වශයෙන්.. කෙසේද ඔහු හමු විය හැකි
ඇත්ත ක්වොන්ටම් physics වල මේ වන විට කාල තරණය කළ හැකි බව පැහැදිලි කර ඇත.
Yh true that's the thing , I think it's better if they could join both areas together n go forward
🤣🤣🤣 මේ මනුස්සයා මෙතන ක්වන්ටම් පිසික්ස් ජකතා කරාද බං.🤣🤣 වීඩියෝග්‍රැපි ගැන නම් කිව්ව.🤣
Worm hole ekakinuth puluwan..eka danatath hadamin pawathinawa.
ස්තුතියි ධනුෂ්ක ඔයාට ඇයි බැරි ජයරත්න පතිරනආරචිචි මහතා සමග සමිමුක සාකචිචා කිහිපයක් කරන්න මටත් වඩා තොරතුරැ ඔහු සතුවඇත තෙරැවන්සරණයි ජයවෙිවා
Apita one belihuloya gana
තෙරුවන් සරණයි ඔබ සැමට 🙏
කාල තරනයේ අතීතයට යනවනම් බෟතික සම්පත් වෙනස් වෙන්නේ කොහොමද අනික් මිනිස්සුන්ට මොනාද වෙනිනේ ඒ මොහොතට කවුරැත් ඒ ගැන කියන්නෑ රාවනා යුගයට යනවනම් ඒකලෙ වෙනකොට සියල්ල ජීවතුන් අතර සිටිය යුතුයි ඒකවෙන්නේ කොහොමද
Api පොත බැලුවා .mata පුළුවන් නම් meka මෙරටේ හැමෝටම bedanawa. A tharatama වැදගත් .
Kohenda gaththe
According to your detailed beginning explanation I can get an inkling of what Kaalatharanaya. But I don't know whether I am right.Thanks.
කාලය ගැන තව විඩීයෝ කරන්න..
ජයවෙිවා අපි සැමදා ඔබ සමගයි
හොද ප්‍රශ්නයක් ...
ජය ශ්‍රී .
Niyamai obathumala 🙏🙏🙏🙏❤❤❤❤❤❤
සහස්ර මුඛ රාවණ ග්‍රන්ථය ganna puluwan kohenda...
Jayantha pathraarachi me gana godak vishara dannwa....man dakka gayan visthara denaganne jayantha mhathagen...
දනුෂ්ක මහත්මයා ,කරැණාකර නැ යකුන් හට පහනක් දැල්වීම පිළිබඳව පිළිවෙල ගයාන් සදකැලුම් මහතාගෙන් අසා පැවසිය හැකිද
මාරයි
godak watina video akak.thawa thawath mawani video idiriyata karanna .obata budu saranai.
ස්තුතියි 🙏🏽
ගයාන් අයියගෙ පොත ගන්න තියෙන්නෙ නුගේගොඩ සරසවියෙ විතරද??
Patta ayya..
Da nush, my father was an Astral traveler. I have so many stories about him going back to 1941.
I like to connect with you to talk about this. What is the best way to contact you?
Beatrice
කැමතියි ඔබව හමු වෙලා විසදා ගන්න..
තෙරැවන් සරණයි
Gayan අයියා ඔයාට බුදු සරණයි
බිංදුව 1ට පසුපසින් දැමු විට එහිදී බිංදුවෙන් අදහස් වෙන්නේ එකස්ථානයෙහි ස්ථානීය අගයක් නොමැති බව.
අතීත, වර්ථමාන, අනාගත, යන තුන් කල් දැකීම. බුදුන් දවසතත් සිදුවී ඇති බව අසා අැත.
වර්ථමානය වන විට අනාගතයේදී බුදු වන බුදුන්,
මෛත්‍රී බුදුන් ලෙසත්, මව්පියන්, දරුවා, බිරිඳ, ප්‍රදේශ ඇතුලු කාරණා ගොඩක් දැනගෙන ඇත. ඒ කෙසේද?
අනාගතය බැලීමෙනමය.
තරණය කිරීමය, භෞතික ශරීරයෙන්ද, මනෝමය වශයෙන්ද සිදුකිරීමට හැකියාව ඇති බව තේරුම්ගෙන ඇත.
අතීතය දෙස බැලීමේදී පෙර උපන් ජන්මයන් පවා බලා කරුණු හෙළිකර ඇති බව පොඩි කාලයේ සිටම අසා ඇත. අනාගත උප්පත්තියත් කෙසේ වියහැකිදැයි බලා පැවසූ අයුරු අසා තිබේ.
තුන්ලෝ තමා නතුකළ රවුළු සොහොයුරු...
තුන් කල්බලා රමිඳුටවූ ඉටු මිතුරු...
මෙසේ සඳහන් කර ඇත්තේ සැළලිහිණි සංදේශයේය.
තුන් ලෝකය කියන්නේ අතීත, වර්ථමාන, අනාගතය, වියහැකියි, මගේ අදහස.
රවුළු සොහොයුරු ලෙසින් අමතා ඇත්තේ,
රාවණ රජුගේ සොහොයුරු විභීෂණ ගැනය.
ඔහුගේ අනාගතය ගැන හීන මවාගෙන තම සොයුරා ඇතුලු මුලු රාජ්‍යයම පාවා දුන් කතාවයි එම කවියෙන් කියැවෙන්නේ.
"කියවීම මිනිසා සම්පූර්ණ කරයි"
කතාව සහතිකයි.
කටමැද දෙඩීම ගැන නොව, ඉපැරණි පොත පත පරිශීලනය කිරීම ගැනයි පවසා ඇත්තේ..
තෙරුවන් සරණයි !
ස්තුතියි 🙏🏽
@@DhanushkaVithanage
වැරදි අදහසක් ලෙස ඔබ වටහාගත්තානම් මට සමාවෙන්න ඕනා.
මම කටමැද දෙඩවීම ලෙස අදහස් කලේ ඔබ දෙපලට නම් නෙමේ...
Keyboard Hero කියලා ජීවීන් පිරිසක් ඉන්නවා එයාලට.
නැවත වරක් සමාවෙන්න.👍
තුන් ලෝකය යනු කාම, රෑප හා අරෑප ලෝකයි.
Gayan sir, oba thuma karapu siyatha fm rawana mn vedio download karan eka digata ahuwa.. e wadasatahanen mn laba gaththa danuma bohomai.oba thuma sathuwa thibena danuma athi wishalai. Namuth mata kala tharanaya wishwasa karanna amarui.
budusaranai gayan padi tumani apita tama kiayadenna ape jatiya gana 🙏🏿🙏🏿
ගයාන් මහතා සමග කතරගම දෙවියන් සම්බන්ධයෙන් වැඩසටහනක් කරන්න,( කතරගම දෙවියන් හා රාවණ රජු සම්බන්ධව බැදුනු කතාව පිලිබඳව)
6 min 9 sec කව්ද ඒ බයික් එකකින් යන්නෙ..ගයාන්ට පිටිපස්සෙන්..😁දැකපු අය ඉන්නවද..
ගායන් සර්ගෙ පොත් පරිශීලනයට අවැසියි.ලබාගන්න පුලුවන් තැනක් කියන්නවද
Very good
කාලතරනය කියන දෙයින් අතීතයට යන්නවත් අනාගතයට යන්නවත් බෑ වර්තමානයේ සැරිසරන්න විතරයි හැකි වෙන්නෙ. විශ්ව නීති වලට අනුව විශ්වය විසින් සිදු කරන කිසිම දෙයක් නැවත වෙනස් කරන්නත් බෑ. එහෙනම් වෙච්ච දේවල් වෙනස් කරන්න බෑ වගේම වෙන්න ලියවිලා තියන දේවල් වෙනස් කරන්නත් බෑ. ආධ්‍යාත්මය දියුනු කරගත් අයටත් සියලු දකින්න පමනයි පුළුවන් වෙනස් කරන්න බෑ. කාලතරනය කියන්නේ අනාගතයට ගිහින් හෝ අතීතයට ගිහින් සියලු දේ වෙනස් කල හැක්කක් නොව වර්තමානයේ ගමන් පහසුව සදහා යොදාගන්නා ගමන් ක්රමයකි. තාරකා දොරටු වලින් සිදුවන්නේ කාලතරනයයි. එක් තැන සිට තවත් තැනකට ක්ෂනයකින් ගමන් කිරීම කාලතරනයයි🙏
Hodai video ekka
Ayye oya potha dan ganna puluvan thanak thiyenavada
කාල තරණය kala හැක්කේ හිතට පමණයි .ශරීරයට නොහැක .ගෙවුණු කාලයට නැවත යා නොහැක .
නැහැ මිත්‍රයා ගෙවුනු කාලය විශ්වයේ සදහටම ගබඩා වෙලා සුරකිව පවතිනවා
එකම සිදුවීම දෙවතාවක් සිදුවෙලයයි සමහර අවස්ථාවල සිතෙනවා එයකුමක්ද? එ විදිහටම දැකල,, අහලා තියනවා වගේ දැනෙනවා.???
මටත් ඒ පිලිබදව දැන ගන්න අවශ්‍යයි
True story can't hide ... Namo buddhaya
ගෙවුනු කාලයට නැවත යා හැකියි😊
කාලතරණය සහ බුදු දහම: www.waharaka.com/listen/CD053-24 , www.waharaka.com/listen/CD064-08
bohoma sthuthi dennatama..
puluwan nm piliwelata me hamadema gana wadasatahan pelak karanna magin nawaththan natuwa
සමහර දේවල් හැංගිල තියෙන තරමට හොදයි ..නැත්තන් වැනසෙයි..කාලයක් ඒවි හැමදේටම..
History repeats.those legends used to live in the past,has started come to the present and future world, little Megha .Gayan Sadakalum, there are more ,will be more.(I feel myself as well).
Little Megha study Tripitaka ( agachcha suthra,)as well.you will have more informations.
Good luck Dhanush and everyone 🙏🌺
Obalage mea siyalu gaweshanayan sarthaka vewa!! Suba pathanava.🙏 Kaalekadi oyalath kaala tharanaya Kara nopeni yavida Danna neda?
Supiri bro jaya sri rawana
ගයාන් අයියා හැකි නම් බුදුන් ඉපදුන තැන බුදු උන තැන පෙන්වලා දෙන්න
Kurunegala- hiripitiya road eke hiripitiyata 2km thiyanakota hambuwenawa nebiriththewa kiyala gamakata yanna road ekak.. e road eke digatama yanakota kandak hambuwenawa name call “Dolukanda” e game inna aya danna hugak pitin ena aya me kandata gihin aye ennelu.. e kattiyath me game nemelu..
මොකක්🤔
Obeta deergayu wewa
ගයාන් අයියේ ඔයා මේ මේ කරන දේ ඉතාම වැදගත් මේ අපේ රට .මට ගයාන් අයියව හමුවීමට අවශ්‍යයි. කොහොමද . ෆොන් නම්බර යක් හරි දන්න කෙනෙක් ඉන්නවනම් දාන්න ලොකු උදව්වක්.
අතීතය, අනාගතය දැකිය හැකිය හිත දියුණු කරල... යා නොහැක.
Good vedio...
ස්තුතියි ඔබ දෙපළට
gayan sadakelum oba thuma rawana yugaye. Mahaa rawana rajathuma samaga hitiya kenek oba thuma dannawa siyaluma wisthare ira hada wage. Denuth rawana rajathuma gena oba thuma nodanna deyak ne.
Oba thuma thamai siyaluma dewal danne
ගයාන් පුතේ ඔබ ජාතියේ පිනට පහළ වූ දරුවෙක් පරිස්සම් වෙන්න ඔබ කෙලින් කතා කරනවට විරුද්ධ අය ඔබට කරදර කරාවි නමුත් විශ්වය ඔබට උදව් කරනවා ඒක සත්‍යයයි ඔබට බුදු මග විවර වේවා
කාල තරණය කරන්න නම් භාවනා කර දුර්ගා මෑණියන් ගෙන් එය ලබා ගත යුතුයි
subscribe ona kattiya mawa subscribe karala comment ekak danna.mamath udaw karanawa saththai
අය්යෙ කාලය තරනය කරල අතීතය වෙනස් කලොත් වර්තමානයට මොනව වෙඉ ද????
උදාහරණයක් විඩියට කාල තරනය කරල මගේ සීයව මරුවොත වර්තමානයේ දී මට මොනව වෙඉ ද????
එහෙම අතීතය වෙනස් කරන්න පුලුවන්නමි අපේ මුතුන් මිත්තෝ එහෙම නොකර ඉදියිද?
tho ipaden naa athkota😁
@@therelaxsubnow hari bn ela
වීඩියෝ කතා අයියවත් ගෙන්වන්නකෝ. එයා විද්ද්යාත්මක තියරි දන්නවා ❤️
මුගේ රෙදි ගලවන්නද හදඔ😅😅😅
සිරාවට
Kala trnya krta apita ee kisi deyk wens krnna be neda...උදාහරයක් විදිහට (මම මගෙ සීයාගෙ වකවානුවට යනෝ...ගිහින් මන් සීයව මැරුවා කියමුකො...එතකොට ඒ ක්‍රියාව කරන්න මන් ජිවත් වෙලා ඉන්න ඔනි නෙද...සියාව මැරුවොත් මන් ඉදීද?...)
ඉන්දියාවෙන් ගොඩක් වීඩියෝ දැනුමක් බෙදලා දීලා තියන අටලන්කාව නමින් හදුන්වන kumari kandam සත්‍යක්ද ඇත්තටම kumari kandam කියලා දේශයක් තිබුනද ඒකද අට ලන්කාව කියන්නේ ගයාන් අයියේ දනුශ්ක අයියේ ඒ ගැන පුන්චි හැදින්වීමක් හරි කරන්නකෝ.
මේ කරුණු දැනගන්න විශාල කැමැත්තක් දක්වන්නෙකි..
මා නොදන්නෙමි හෙළ ඉතිහාසයේ මහා යුග පුරුෂයා රාවණා රජතුමා යලිත් පහල වේ දැයි කියා එසේ වේනම් මා සිතන්නේ එය අපගේ වාසනාවකි...ඒ මහා දැනුම ඒ අභිමානය ඒ තාක්ශනය තුලින් මේ දේශයට යහපතක් වේනම් මේ සියලු මිනිස්සුන්ට යහපතක් වේනම්.....
මෙි තරමි නොමිනිසුන් සිටිනා කාලෙක නමි එතුමා නැවත වඩින එකක් නෑ.පුලුවන්නමි එකල තාක්ෂණය නැවත පණ ගන්වන්න උත්සහ කරන්න.
මෙ ගැන හෝයන අය ගෝඩක් ඉන්නවා එ ඔක්කෝම එකතු උනෝත් අපිට ලොකූ දෙයක් කරන්න පුලුවන් වෙයි
danush aiya me potha ganna puluwan apita kohenda.plz replay me