අවසානයේ රාවණා රජුට වුණ දේ | මෙන්න සත්‍යය | මහා යුද්ධයේ අවසාන මොහොතේ සිද්ද වුණ දේ | ගයාන් සඳකැලුම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2019
  • රාවණ ප්‍රධාන රාජධානිය පිහිටපු තැන සිට | කොටස 05
    ඉතිහාස ගවේෂක - ගයාන් සඳකැලුම්
    King ravana`s palace at sri lanka
    Sri Lankan Great king Ravana full Documentary
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    卐⚔️ Gayan Sandakelum - Sahasra Muka Ravana 卐⚔️
    卐 #Ravana 卐
    Like 👍 comment 🖊️Share
    DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    © For Copyright Matters
    Please Contact Us At ► : mycookingmystylesl@gmail.com
    The shocking story behind the death of King Dutugemunu
    #රාවණ_රාජධානිය#Gayan_Sandakelum #Sahasra_Muka_Ravana #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna#Kelaniya_Temple #nagalokaya #kelanitemple#King_Dutugemunu #Dhanush
    King ravana`s palace at sri lanka
    sri lankan great king ravana full documentary
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    ravana underwater city
    learning about king ravana
    kingdom of king ravana
    Kelaniya naga Lokaya , Kelaniyata Wedi Dathu , Kelaniya Temple , Kelaniya Pansala , Kelani Viharaya , Kelani Viharaye Dathu , Kelani Viharaye Naga Lokaya , Naga Lokaya , naga Lokaye Dathu
    Chief Incumbent of Kelani Temple on sacred relic bestowed from Naga World

ความคิดเห็น • 1.3K

  • @supunmalisha5802
    @supunmalisha5802 2 ปีที่แล้ว +15

    මේ හෙළ ලංකා ද්වීපයතුල නැවත මහා රාවණා රජුගෙ පාලනයටම නතුවේවා...හෙළ වෙදකමත් , සංස්කෘතියත් ,දැහැමි රාජ්‍ය පාලනයත් මේ උතුම් හෙළ බිමෙහි ස්‍ථාපනය වන දිනය වැඩි ඈතක නොවේවා...නැවත රජ සමය එළඹේවා..... සිව් හෙලයට ජය.... 🇱🇰🇱🇰💪❤️❤️ මගෙ මව් බිමට වරදින්නෑ කිසිම දවසක නමෝ බුද්ධාය !!! 👊🇱🇰💪❤️

  • @virajbalasooriya4334
    @virajbalasooriya4334 3 ปีที่แล้ว +74

    සර් කියන ඉතිහාස කතාව හදවතටම දැනෙනවා. සිිිිගිරියෙ අදටත් සිටින මකර සෙන්පතිදුන් පිළිබඳව videos එකක් කරන්න. රාවණා යින්ට ...ජය .....මුළු හෙළයටම .....ජය

    • @pathumbuddika7865
      @pathumbuddika7865 2 ปีที่แล้ว

      මට ඒක ගැන විස්තර ටිකක් දෙන්කො

    • @EverythingEsala
      @EverythingEsala 2 ปีที่แล้ว

      Kawuda ban sir.....

    • @SamartunagaSamatunaga
      @SamartunagaSamatunaga 2 หลายเดือนก่อน

      @@EverythingEsalaගග




      ගග
      ගග
      ගග
      ගග
      ගගගග
      ගගගගග

      ගග


      ගගග
      ගග

      ගග
      ගග


      ගගගග
      ගග
      ගග
      ගගග

      ගග
      ගගගගග





      ග😊
      😊ග😊ග😊ග😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊චච😊ඤචචඤ😊😊😊😊😊😊😊ඤ😊😊😊😊😊😊😊ඤ😊😊ච😊😊😊😊😊😊😊

  • @fffkad7375
    @fffkad7375 4 ปีที่แล้ว +59

    මමත් ඇත්තටම හරිම ආසයි රාවණ කතාව අහන්න

  • @udayangaunawatuna
    @udayangaunawatuna 4 ปีที่แล้ว +240

    මම ඉන්නේ විදේශ රටක, හැබැයි මගේ හෙළය දාලා ඇවිත් නෑ.. මගේ හෙළයට පණටත් වඩා ආදරෙයි. මගේ ඉදිරි ගමනට අවශ්‍ය දේ සපුරා ගැනීම සදහා පමනි විදේශගතව සිටින්නේ.. හෙළයෙක් හැටියට කලයුතු සියල්ල වෙනත් රටක සිටියත් මම ඉටු කරමින් සිටිමි.. සූර්‍ය වන්දනාවේ සිට සියල්ල....
    ඔබ දෙපලටම තෙරුවන් සරනයි රාවණා පිහිටයි ඔබට ජය ශ්‍රී .. ❤️❤️❤️🙏🙏🙏

    • @janakasomarathne4469
      @janakasomarathne4469 4 ปีที่แล้ว +7

      Niyama sinhalayek ela bro gamma

    • @bamunumanel2962
      @bamunumanel2962 4 ปีที่แล้ว +3

      ජයවෙිවා

    • @bukumputha4924
      @bukumputha4924 4 ปีที่แล้ว +2

      UMBA ENNAKOTA HELUWA OHE DALA WAREN PUTE. GENICHCHA EKA HODAI ....!

    • @josephpalitha7862
      @josephpalitha7862 4 ปีที่แล้ว +2

      සුවස්ථි සිද්ධම්

    • @samm3168
      @samm3168 4 ปีที่แล้ว +2

      ubata pissuda no evidence

  • @AbcDef-tt3rm
    @AbcDef-tt3rm 2 ปีที่แล้ว +12

    එවචන ටිකම ඇති රාවනගෙ පැමිනීම ගැන විෂ්වාස කරන්න.මෙවගෙ විඩියො දාල මෙසමාජෙට මෙ දෙන්න හදන පනිවිඩය ගොඩක් වටිනවා.මෙකරන් යන දෙ දිගටම කරන්‍ යන්න ඔයාලට ෂක්තිය දහිර්ය ලැබේවා.🙏අපි හැමදාමත් ඔයාලත් එක්ක ඉන්නවා.බුදුසරනයි ඔයාල ඔක්කොටම.ජයෙන් ජයම වේවා හැමදාමත්.☝️හදවතින්ම මෙකරන කැප කිරීම් වෙනුවෙන් ඔයාලට ආදරෙයි.පරිස්සමින් ඉන්න.දලදා සමිදු පිහිටයි.❤️🙏

  • @thiwankatharushaya1740
    @thiwankatharushaya1740 2 ปีที่แล้ว +37

    මගේ රටට හෙලය නැවතත් ස්ථාපිත වෙනවාමයි කියනකොට හිතට එන සතුට කියල නිම කරන්න බෑ ඉක්මනින් එය සිදුවේවා..! බුදු සරණයි සැමදෙනාටම.

  • @kasudissanayake3931
    @kasudissanayake3931 3 ปีที่แล้ว +261

    හෙළය නැවත ස්ථාපිත වෙනවාමයි කියනකොට දැනෙන හැගීම..💯❤️ රාවණා රජු නැවත එනවාමයි..

  • @sanjeewaishan3998
    @sanjeewaishan3998 ปีที่แล้ว +22

    ඇගට අමුතු ශක්තියක් දැනෙනවා අහනකොටත් . රාවනා රජු ♥

  • @kasunmunasinghe7007
    @kasunmunasinghe7007 4 ปีที่แล้ว +25

    රාවණ යනු පරම්පරාවකි..එහි අවසන් රාවණ රවුලු රාවණයි..ඔහුට පෙර බලි,තරු,පනිත වැනි රාවණයන් සිට තිබෙනවා..

  • @sadeedk1631
    @sadeedk1631 4 ปีที่แล้ว +281

    ගෑනුගෙ හෙලුව පෙන්නලා හරි trending එන්න හදන චැනල් අතරේ මේ වගේ වැදගත් දේවල් සමාජයට පෙන්නලා දෙන චැනල් එක කරගෙන යන දනුෂ්ක අයියේ youtube වල කාඩ්බෝඩ් වීරයො අතර ඔබ සෑබෑම හෙළයෙක්.

  • @dilshanirangika1027
    @dilshanirangika1027 4 ปีที่แล้ว +100

    රාවණා රජතුමා ගැන මමත් හොයනවා. ඇත්තටම මෙහෙම video දානවට ගොඩාක් ස්තූතියි...

  • @anuruddhakarunaratne8241
    @anuruddhakarunaratne8241 4 ปีที่แล้ว +37

    අවංකවම කියනවනම් අපේ ඉතිහාස කතාව ගැන මේ තරම් උනන්දුවක්,ආදරයක් මට මුලින්ම ඇති උනේ ගයාන් නිසා..මුල ඉදන්ම ඒ වැඩ සටහන් බැලුවා..ස්තුති 🙏 🙏 🙏 ගයාන්..

    • @kalanaviraj7540
      @kalanaviraj7540 2 ปีที่แล้ว

      Ape ithihasaya nevei ape surangana kathava.

  • @sujithkumara7853
    @sujithkumara7853 4 ปีที่แล้ว +14

    බුද්ධ දේශනාව පරම සත්‍යයයි. මහා රාවණා රජතුමාගේ සත්‍යද පරමසත්‍යයකි.

    • @kalanaviraj7540
      @kalanaviraj7540 2 ปีที่แล้ว +1

      Ravana Shiva bhakthikayek. Oba vahama budun vedeema navatha shiva lingaya vadinna. Nathnam oluva Japan kanda German vage vei.

  • @taniyadiyegri6973
    @taniyadiyegri6973 4 ปีที่แล้ว +20

    ගොඩක් හොද වෙඩසටනක්.අතිතෙ ගැන දැන ගද්දි දුකකුත් දැනෙනව මගෙ රට ජාතිය ගැන..අනෙ දලදා හමුදුරුවනෙ මගෙ රට මගෙ ජතිය අරක්ශා කරන්න.මන් අදරෙ කරන මන් ගොඩක් ගරු කරන එකම රජතුමා මහා රවනා නිරිඳු විතරයි .දලදා සමිදු පිහිටයි .🙏

    • @kalanaviraj7540
      @kalanaviraj7540 2 ปีที่แล้ว

      Ravana Shiva bhakthikayek. Oya danma hindu agamata herenna. Nathnam oluva japan kanda german vage vei. Sinhala Baudda apita nam dutugemunu raju thamai vedagathma. Api surangana katha ithihasaya vidiyata piliganna tharam moda na.

    • @OshanViduranga1
      @OshanViduranga1 2 ปีที่แล้ว

      ලෝකය තමන්ගෙ උත්සාහයෙන් දියුණු වෙනවා.අපේ මෝඩයෝ youtube channel කාරයන්ගේ බොරු අහන් උන් පෝසත් කර කර රාවණා නැගිටිනකම් බලන් ඉන්නවා🤣🤣🤣

    • @OshanViduranga1
      @OshanViduranga1 2 ปีที่แล้ว

      @@kalanaviraj7540 මේ රටහරක්ට කිව්වට වැඩක් නෑ

    • @user-zp3of6gg9k
      @user-zp3of6gg9k 10 หลายเดือนก่อน

      ​@@OshanViduranga1අනේ මෝඩයෝ ජපානය කියන්නෙ ලෝකෙ දියුනුම රටක් ඒ උනාට උන් උන්ගේ ඉතිහාසෙට මත වලට ගරු කරනවා තොපි වගේ ගස් පොන්නයෝ නිසා තමා අඔඒ රටට කෙල උනේ.සුද්දොන්ගේ ශොට් දෙන වදයක් අප්පා😂😂😂

  • @user-co6oy3te5x
    @user-co6oy3te5x 2 หลายเดือนก่อน +2

    අපි ආදරෙයි අපේ හෙළ මව්බිමට ..ජාතියට ආගමට ..ඉතිහාසයට
    ගයාන් මහත්මයා ඔබතුමාට බොහොම ස්තුතියි 🙏🙏💕💕❤💙...ඉතිහාසය එළි දරව් කරනවාට ..රාවණා මහාරජු යළි පැමිණේවා.
    හොර දෙශ්පාලුවන් රට කෑවා ..ගයාන් මහත්මයා මේ රට බාර ගත්තනම් රාවණා යුගය ඉක්මනින් බිහි වේවි..🌹🌺
    ස්තුතියි දනුෂ්..

  • @nanthapiragaashpratheepa8217
    @nanthapiragaashpratheepa8217 4 ปีที่แล้ว +21

    As a tamil woman im v proud that guys giving respect to sri raavana because hindi people spoiled his name but still tamil Nadu people fighting for that

  • @asankalakmali1382
    @asankalakmali1382 4 ปีที่แล้ว +127

    නතර කරන්න එපා දිගටම යන්න ශක්තිය ලැබේවා ඔබ දෙදෙනාට බුදු සරණයි ....

    • @bukumputha4924
      @bukumputha4924 4 ปีที่แล้ว

      LEAVE DEAD TO DEAD kiyala bererum kiymanak thiyenawa. Anunge merichcha ewun sihikakara walawal harana ewunta subapathala gedaratama gennaganin duwe BUTHA RELAK. ITA PASSE PAWUL AWUL UNAMA THIYENA THUTTU DEKATH WIYADAM KARAPAN DUWE GELAWENNA. MERICHCHA EWUN MERICHCHA EWUN ATARE INNA ARINU.

    • @EverythingEsala
      @EverythingEsala 2 ปีที่แล้ว

      Metana mokut kare nane natara karanna....

  • @visitlanka6842
    @visitlanka6842 3 ปีที่แล้ว +60

    ඔබට බුදුසරණයි .මිනිසුන්ට නැවත අතීතයට යන්න සිදුවෙනවාමයි.රාවණා රජු කියන්නෙ පරිසර වේදියෙක්... උන්නාන්සේ ගැන දැනෙන්නෙ පපුව උණු වෙන ආදරයක්,හැගීමක්...

    • @kalanaviraj7540
      @kalanaviraj7540 2 ปีที่แล้ว +1

      Oya kochchara modada?

    • @visitlanka6842
      @visitlanka6842 2 ปีที่แล้ว +1

      @@kalanaviraj7540 හරි බම් එළ..🤣🤣

    • @OshanViduranga1
      @OshanViduranga1 2 ปีที่แล้ว +1

      @@visitlanka6842 ලෝකය තමන්ගෙ උත්සාහයෙන් දියුණු වෙනවා.අපේ මෝඩයෝ youtube channel කාරයන්ගේ බොරු අහන් උන් පෝසත් කර කර රාවණා නැගිටිනකම් බලන් ඉන්නවා🤣🤣🤣

    • @OshanViduranga1
      @OshanViduranga1 2 ปีที่แล้ว +1

      @@visitlanka6842 තමුන් කොච්චර මෝඩද?තමුන්ගේ වගකිම ඉෂ්ට නොකර රාවණා නැගිටිනකම් බලන් ඉන්නව

    • @OshanViduranga1
      @OshanViduranga1 2 ปีที่แล้ว +1

      @@visitlanka6842 ගෝඨාට ද චන්දෙ දුන්නේ කැලනි ගගේ නයි සීන් එක විශ්වාස කරලා.යක්ක පුතෝ

  • @damayanthik1308
    @damayanthik1308 4 ปีที่แล้ว +3

    ගයාන්...ජයවේවා!!!!
    රාවණා රජුනි....
    අවදිවන්න
    කාලය බලා....
    ඒ ප්‍රොඩ ඉතිහාසය
    දකින්නට අවසරයි...
    තෙරුවන් සරණයි .!!!
    ඔබ රැකේවා !!!!
    ඒ යක්කයින්...
    නැවත හෙල දීපයේ..
    පහලවේවා!!!
    සොබාදහම සමග..
    දියවෙන්නට...
    පසුබිම ..
    උදාවේවා!!!!

  • @prasadsadaruwan2887
    @prasadsadaruwan2887 4 ปีที่แล้ว +29

    සත්‍ය ලෙසම එය ඉක්මනින්ම සිදු වෙනවා, මේ කරන්නා වූ කාර්‍යට ඔබලාට මාගේ ප්‍රණාමය,🙏🙏

  • @CJ-kz4pd
    @CJ-kz4pd 4 ปีที่แล้ว +55

    මේඝණාත් කුමාරයට වුණ දේ ගැනත් අපිව දැනුවත් කරන්න වීඩියෝ එකක් ගේනන සුපිරි වැඩක් ❤

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 4 ปีที่แล้ว +37

    තෙරුවන් සරණයි ගයාන් මැතිදුනි පරිස්සමින් සතුටින් ඉන්න ලැබේවා හැමදාමත් 🌹🌻

    • @EverythingEsala
      @EverythingEsala 2 ปีที่แล้ว

      Ai u pirith kiwada

    • @madeenethu8590
      @madeenethu8590 2 ปีที่แล้ว

      ගයාන් සඳකැලුම් සඳ කැලුම් මහත්තයා ගෙනුත් ධනුෂ්ක මහත්තයගෙන් අහන්නේ ඔබතුමන්ලා සිංහල ද අසුර ද

    • @milindasamarasingha4544
      @milindasamarasingha4544 2 ปีที่แล้ว

      සාක්ශි අවශ්‍යය

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 ปีที่แล้ว

      @@madeenethu8590 . දැන් තමුන් කවුද කියනවාකෝ

  • @chathurangaarawinda5589
    @chathurangaarawinda5589 ปีที่แล้ว +19

    කවදා හෝ දිනෙක ආයෙ අපේ හෙලයේ මහා විරයාණෝ අමරණීය මහා රාවණයන් යලි එනවාමයි එය දැන් මේ හදවතට දැනෙනවා. . සියලුම දෙනාට මහා රාවනා අප්පච්චිගෙ පිහිටයි

  • @BLUESKY-mr2mh
    @BLUESKY-mr2mh 4 ปีที่แล้ว +5

    ඇත්ත කතාව. මගේ හිතේ ඔය විදියට ම සිතුවිල්ල තිබ්බ අද එම සිතුවිල්ල හරියටම හරි කියල එත්තු ගැනුනා.තෙරුවණ් සරණයි .

  • @imanimadurawala4890
    @imanimadurawala4890 4 ปีที่แล้ว +13

    හෙළ හදවත් වලට පණ දෙන ඔබ සැමට ජය.....!

  • @sasankapradeep1905
    @sasankapradeep1905 4 ปีที่แล้ว +308

    හෙලයන් හැර පරයන්ට නොදැනේ.

    • @sachith123456
      @sachith123456 4 ปีที่แล้ว

      Niyama kathava

    • @dilanhansa2889
      @dilanhansa2889 4 ปีที่แล้ว

      ekenma

    • @chamariperera9312
      @chamariperera9312 4 ปีที่แล้ว

      අන්න කතාව

    • @DisconnectedRat7788
      @DisconnectedRat7788 4 ปีที่แล้ว

      😅😅😅😅😅😅😅😅😅😅😅😅

    • @lakshithadilshangodakanda732
      @lakshithadilshangodakanda732 3 ปีที่แล้ว +7

      ඉන්දියාවෙන් ගේන පරිප්පු කාලා,චීනෙන් ගෙනාපු phone එකකින් විදේශීය youtube එකේ type කරලා දාලා keyboard හෙලයෝ වැහි වැහැලා.මුලින් ස්වදේශීය වෙයන්.ඊට පස්සෙ හෙලයෙක් වෙයන්.හෙලයෙක් නොවෙන නිසා නෙවෙයි දැම්මේ.හෙලයෝ කියන ලේබල් ගහන් ඉන්න උන්ගේ ඇත්ත හෙලකම ගැන කිව්වෙ💩💩

  • @kavindujayashanka1753
    @kavindujayashanka1753 4 ปีที่แล้ว +20

    අනිවාර්යයෙන්ම අයියේ අපි ඉන්නවා ඔයාලා එක්ක. දුකයි තමා රට රැකියාවකට එන්න වුන එකට ඒත් කවදා හරි ආව දවසක එනවා ඔයාලා එක්ක මේ හෙලදිපයට යලි පණ දෙන්න කරන සටනට එකතු වෙන්න. ගයාන් සර් හදවතින්ම සුබ පතනවා සියළුම වැඩ හරි අප්‍රකාරව සාර්ථක වෙන්න කියලා බුදු සරණයි ☸️🙏❤️🦁 🇱🇰

    • @EverythingEsala
      @EverythingEsala 2 ปีที่แล้ว

      Ane yako weda karana giyanam eka karan hitapan. Helaya godanaganna. Ehenam magulkatada rata giye

  • @dilanipeiris8623
    @dilanipeiris8623 4 ปีที่แล้ว +8

    දෙන්නටම බොහොම පිං තෙරුවන් සරණයි ape ඉතිහාසය දැනගන්න ආසාවෙන් හැම wadasatahanama බලනවා

  • @vegayoutuber7814
    @vegayoutuber7814 4 ปีที่แล้ว +62

    අපේ මාමා කෙනෙක් ඉන්නවා එයත් ඒ කාලෙ රාවණා රජතුමාගේ දේහය ⁣හොයන්න ගිහින් දැන් පිස්සු වගේ කළු දිය පොකුණ ආශ්‍රිතව ඔහුව දැකගන්න පුළුවන්.

    • @d.n.lvideos3783
      @d.n.lvideos3783 4 ปีที่แล้ว +8

      Dhanush me manussayava hoyala video akak danna puluvannam. Pissu unath deyak hoyagena athi.

    • @inokasandhamali8427
      @inokasandhamali8427 4 ปีที่แล้ว +1

      Wow very nice

    • @menukamihiran9836
      @menukamihiran9836 4 ปีที่แล้ว

      🤣🤣🤣

    • @dananjayakumarasingha2447
      @dananjayakumarasingha2447 ปีที่แล้ว

      නැති දේවල් හොයන්න ගියාම පිස්සු හැදෙනවා තමයි...

  • @rukshanchaturanga1001
    @rukshanchaturanga1001 4 ปีที่แล้ว +43

    ඒ හෙළය ඒ හෙළ ඉතිහාසය තුලින් නැවතත් මේ දේශයට පුනර්ජීවයක් ලැබේනම් ඒ අප ජාතියේ මහා වාසනාවක්..

  • @dasundilhara1104
    @dasundilhara1104 3 ปีที่แล้ว +18

    දියත මුර කලා නිරිදු රාවණ 🙏❤️

    • @user-hi3oz6sl9m
      @user-hi3oz6sl9m 2 ปีที่แล้ว +1

      පම්ක තමා🤣🤣

    • @user-zp3of6gg9k
      @user-zp3of6gg9k 10 หลายเดือนก่อน +2

      ​@@user-hi3oz6sl9m😂උබ වගේ මොකේයවත් නැති පොන්නයොත් ඉන්න්වනේ

  • @ruwanilanka7290
    @ruwanilanka7290 3 ปีที่แล้ว +1

    ,ඇත්තෙන්ම ගොඩාක් ආසයි මේ වගේ නොදත් දේවල් ගැන දැනුවත් කිරීම සහ මේවා වෙහෙස මහන්සි වී ලොකයට බෙදාදීම ගැන ඇත්තෙන්ම අපේ වැලලී යන ඉතිහාසය පන ගැන්වීම ගැන ආඩම්බරයි ,බෙහෙවින්ම ස්තුතියි ඔයාලා දෙන්නටම.....නොදත් දේ පැහැදිලිව පැහැදිලි කිරීම තවත් වැදගත් ...🙏👌👌🤝 තවත් මීටත් වඩා වැදගත් වීඩියෝ අපි බලාපොරොත්තු වනවා තව ඉදිරියටත් ධනුෂ්ක මහත්තයා ...සැම දෙවිරැකවරනයි 🙏🤝

  • @champikahimansala3960
    @champikahimansala3960 4 ปีที่แล้ว +127

    මිය ගොස් පැය 72 ඇතුලත පණ ගන්නා ශාකය, සංජීවනී ශාකයයි

    • @gejat7677
      @gejat7677 4 ปีที่แล้ว +4

      Kawuruwath dane nethda garuda sanjiwani shakaya lankawe thiyenawada kiyala...

    • @Anonymous-ei8cl
      @Anonymous-ei8cl 4 ปีที่แล้ว +5

      KACR Perera ඕවා කියන්න එපා මනුස්සයො

    • @Galaxyworld8077
      @Galaxyworld8077 4 ปีที่แล้ว +5

      Oya pale witharak thibbata madi thawath pala kihipayak thiyanawa

    • @dedimuniayanga2281
      @dedimuniayanga2281 4 ปีที่แล้ว +6

      සිංහලයාගේ රහස් සිංහලයා ලග තබා ගන්න මෙයින් අන්තවාදී ප්‍රෝජන ගනිවී..

    • @coolfashion1183
      @coolfashion1183 4 ปีที่แล้ว

      බොලා බුද්ධාගමෙද බන්..මිත්යා දුශ්ටිකයො

  • @dulmisubodha4712
    @dulmisubodha4712 4 ปีที่แล้ว +5

    හොද වැඩක්.. දිගටම රාවණ ඉතිහාසය ගැන හොයන්න ශක්තිය ලැබේවා...

  • @slfeenix5685
    @slfeenix5685 4 ปีที่แล้ว +112

    ඇත්තමයි රාවණා රජතුමා ගැන අහනකොට පුදුම භක්තියක් මට එන්නේ.ගයාන් කියන්නෙ ජාතියේ පිනට ආව දේවදුතයෙක්.

    • @dharshikapushparaj8277
      @dharshikapushparaj8277 4 ปีที่แล้ว +1

      Aye ekenma

    • @kalanaviraj7540
      @kalanaviraj7540 2 ปีที่แล้ว +1

      Buddagama atha herala ravana vage shiva lingaya vadinna .

    • @user-hi3oz6sl9m
      @user-hi3oz6sl9m 2 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣 සිරාවට 🤣🤣🤣🤣

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 ปีที่แล้ว +1

      අනෝවර්යෙන්ම ඒක කියලා නිමකරන්න බෑ

  • @amal27600
    @amal27600 4 ปีที่แล้ว +3

    තව තවත් මෙවන් දැනුමෙන් සන්නද්ධ වීමට අපිට අවශ්‍යයි. ඉදිරියටම මෙවන් දෑ කරගෙනයාමට යෝධබල යෝධ ශක්තිය ලැබේවා.

  • @Differentideas123
    @Differentideas123 3 ปีที่แล้ว +3

    ගහ කොළට සතා සිව්පාවට ආදරෙනම් විශ්වය අපිව රකිනවා,,,අපි නිවරදි නම් විෂ්වය අපිට උදව් කරනවා....අපි පරිසරයට ආදරෙනම් රාවන ශක්තිය අපිට ශක්තිය දෙනවා...ඔබතුමාට බුදුසරණයි..

  • @dinukasangeeth3433
    @dinukasangeeth3433 4 ปีที่แล้ว +42

    ඔබ නම් මේ හෙලය වෙනුවෙන් පුදුමාකාර මහා මෙහෙවරක් කරන මනුස්සයෙක්❤❤
    ආදරෙයි dhanush vlogs ❤❤

    • @nipunsathsara9153
      @nipunsathsara9153 4 ปีที่แล้ว

      Dinuka Sangeeth මොකක්ද මෙහෙවර?

    • @harshanarathnayake831
      @harshanarathnayake831 4 ปีที่แล้ว

      😂😂😂

    • @kwpmangalika4978
      @kwpmangalika4978 3 ปีที่แล้ว

      @@nipunsathsara9153 apita ithihasayen pennala dunne boruwakneda apita monatharm watina ithihasayak thiyenawada adarei attatama

  • @elenieleni3859
    @elenieleni3859 4 ปีที่แล้ว +64

    අපේ හිස් පුරවලා තියෙන්නේ පට්ට බොරුවලින්. කරුණාකර ඔබ දෙපල අපේ ජාතියේ අයිතිය එලිකරන්න අපේ ඉතිහාසය මෙහි ස්තාපිත කරන්න. බුදුසරණයි දීර්ගායුෂ ලැබේවා !

  • @yonghiker123
    @yonghiker123 10 หลายเดือนก่อน +4

    රාවණා රජු අනිවාරෙන් ඒනවා❤

  • @renurathnayaka3126
    @renurathnayaka3126 4 ปีที่แล้ว +13

    හෙල පෞඩ ඉතිහාසය" ඔබතුමා දැනුම් නිධානයක්" ගයාන් සහොදරයා..🙏 ධනුෂ්ක ඔබතුමාට ස්තුතියි🙏... ජයම වේවා!

  • @brienrajapaksha
    @brienrajapaksha 10 หลายเดือนก่อน +3

    රාවණා රජතුමනි ඔබට මගේ නමස්කාරය 🙏🙏🙏

  • @RankaniPushpalatha
    @RankaniPushpalatha 14 วันที่ผ่านมา

    රාවනා නම ඇහෙන කොටත් හිතට දැනෙන්නේ පුදුම ශක්තියක් ....ගයාන් මහතා මෙය විස්තර කරන අයුරු හරිම පැහැදිලයි...
    ස්කොලේ යන දවස්වල ol වලට ඉතිහාසය ඉගෙන ගද්දී විජය ගැන අපේ මුල් රජු කියද්දි ගුරුතුමිය එක්ක වාදකල හැටි මතක් වෙනවා.....ගයාන් ඔබට රාවනාරජු ගැන සොයන්න තවත් ශක්තිය දයිරිය ලැබේවා

  • @ssin2550
    @ssin2550 4 ปีที่แล้ว +13

    රාවනා රජු මිය ගිහින් නෑ මම අදහන රාවනයන් තාම ඉන්නවා අපි හොයමු ඒ නම ඇහෙනකොට හිතට එන හයිය ගොඩයි අපේ රජු අපේ ඉතිහාසය ගැන අපි හොයමු බොලවු යක්කයිනේ මේ අවදිවන්නටත් රාවනයන් අවදි කරන්නටත් කාලයයි

    • @kalanaviraj7540
      @kalanaviraj7540 2 ปีที่แล้ว +1

      Miya yanna ehema kenek hitiye na nee. E nisa oya hari. Oya jeevath venne 21 veni siyavaseda? Danne nathi nisa ehuve? Kohomada mechchara moda une?

    • @navinduchathuranga6909
      @navinduchathuranga6909 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ❤ ekenma ravana එනවා ආයෙත් mama wandinawa

  • @nalindawijesena226
    @nalindawijesena226 4 ปีที่แล้ว +9

    ගයාන් හැමදාම කුතුහලය ඇති කරලා නතර නොවී හරියට අපේ ඉතිහාසය පෙන්නලා දෙන්න, සාක්ශි සහිතව , අපි හැමදාම කතන්දර අහනවා වගේ අහන් ඉන්නවා ටික දවසකින් එකම අහලා මිනිසුන්ට එපා වෙන්න පුලුවන්.

    • @EverythingEsala
      @EverythingEsala 2 ปีที่แล้ว +4

      Tattaya pacha yako kelinne....uta uwa promote karagna one.

    • @kalanaviraj7540
      @kalanaviraj7540 2 ปีที่แล้ว +3

      Pissuda? minissu hari asai surangana katha ahanna. E nisa kavadavath epa venne na. Prema dadayama vage thamai.

  • @dileevidyarathne5184
    @dileevidyarathne5184 2 ปีที่แล้ว +2

    මම ගොඩක් ගරු කරන හෙළ රජ කෙනෙක් මහා නිරිඳු රාවණ අපේ හෙළයන්ට ලක් බිමට එන්න ඉඩ දෙන්න කියල ඉල්ලන්නයි තියෙන්නේ මට අපේ හෙළ උරුමය සොයා ගන්න දිගටම ඉදිරියට යන්න

  • @sldilhan7447
    @sldilhan7447 3 ปีที่แล้ว +1

    රාවණ රජතුමා ගැන ඉතිහාසය ගැන මම ගොඩක් හොයනවා අද අපේ ඉතිහාසය වලළලා තියෙනවා පර මිනිස්සු හා අපේ මිනිස්සු ඒ ගැන ගොඩක් වේදනාවයි වැලලි යන මේ ඉතිහාසය ජාතිය ආගම රැක ගැනීමට උදේසා නැවත රාවණා රජතුමා පැමිණේවා පතමි බුදු සරණයි දෙවි කෙරෙහි

  • @nuwanhanshi1996
    @nuwanhanshi1996 4 ปีที่แล้ว +10

    මේ මගේ හෙලය ආදරෙයි මගෙ රටට 😍😍😍👊

  • @sisirahettiarachchige2443
    @sisirahettiarachchige2443 4 ปีที่แล้ว +95

    සෙන්කඩ ගල පුර දලදා බුදු රෙස් විහිදෙන තුරු නෙහැ වරදින්නෙ සින්හලයන් හට සින්හල දෙශෙට සරනය දලදා සමිදුන්න්නෙ,

  • @indraabcdghg7609
    @indraabcdghg7609 10 หลายเดือนก่อน +1

    මේ වැඩසටහන මට ගොඩක් වටිනවා මගේ රටේ ජාතික හිතෙෂි බව දැනෙනවා සියත. චැනලය. රාවණා වැඩ සටහන බලන කෙනෙත් ඔයාලට මේවා කරන්න දීර්ඝ ආයුෂ ලැබේවා

  • @isurudammika9467
    @isurudammika9467 6 หลายเดือนก่อน +1

    මෙය හෙළය නැවත නැගිටීම ආරම්භ වී හමාරයි. ඔබ දුන් පණිවිඩය ඔවුන් ට ලැබී ඇත. හෙළයන්ට ජය නියතයි අයියෙ

  • @chamodtattoos6610
    @chamodtattoos6610 4 ปีที่แล้ว +6

    රාවණා පරපුරක උපන් සිංහ කොල්ලෙක්.. ආදරෙයි

  • @banu6012
    @banu6012 4 ปีที่แล้ว +12

    කුරුල්ලන්ගල නිල්දිය පොකුණ තියෙන ගම නාය යනව මේ දවස්වල ඒ ගැනත් පොඩ්ඩක් බලන්න ❤️🇱🇰

  • @priyanthamvp5990
    @priyanthamvp5990 3 ปีที่แล้ว +2

    මේ වගේ දේවල් අහන්න ලැබුණේ යූටියුබ් නිසා, ඉතා වටිනා සංවාදයක්.

  • @user-zj6em1rc4j
    @user-zj6em1rc4j 4 ปีที่แล้ว +2

    දනූස් සදකැලුම් අයියේ හදවත නතර වෙනව මේව ඇහෙද්දි. මම රට ඉන්නෙ මගේ මවුබිම දාල ගිහින් නෙමෙයි යලි එන බලාපොරොත්තු ඇතිව ආවේ. හැමදාම ඔයාල දෙන්නගේ විඩියෝ බලන්න මම. ජයවේවා තෙරුවන් රාවනා පිහිටයි 🙏🙏🙏

  • @anusharanaweera6859
    @anusharanaweera6859 4 ปีที่แล้ว +41

    හෙළයේ පිබිදීම සහතිකයි හෙළයින්ට ජය 💪💪

  • @mr.gustavo4561
    @mr.gustavo4561 4 ปีที่แล้ว +10

    ඇග හිරිවැටෙනවා 😍😍

  • @shdjesamadeepriyadarshani1614
    @shdjesamadeepriyadarshani1614 3 ปีที่แล้ว +2

    රාවණා රජතුමා ගැන ඉදිරියට ත් වැඩ සටහන් ගේන්න තෙරුවන් සරණයි අයියේ දෙන්න ටම 🙏🙏🙏🙏🙏

  • @dilshanpthissera561
    @dilshanpthissera561 4 ปีที่แล้ว +115

    ඔක්කොම,, අරක තියෙනවා මේක තියෙනවා කියනවා විතරයි .. මේ ලෝකෙට අපේ ඉතිහාසය පෙන්නලා දෙන්නකො මහත්තයෝ...☝☝

    • @aaticontracts
      @aaticontracts 4 ปีที่แล้ว +8

      munge pacha

    • @shirantharangatharanga5772
      @shirantharangatharanga5772 4 ปีที่แล้ว +2

      Ekanam atta hama dama apiva ravattanava vage arka teyanava meka teyanava keya keya

    • @madushankavinda3765
      @madushankavinda3765 4 ปีที่แล้ว +4

      Innawanm ay kiyanna beri... munge pacha bn... munt one youtube views gnn witharaii...

    • @dineshperera7740
      @dineshperera7740 4 ปีที่แล้ว

      Aniwa

    • @dineshmadusanka1254
      @dineshmadusanka1254 4 ปีที่แล้ว +10

      මන් හැමදාම කිවුවේ එකම දේ මුන් කරාන්නේ තනි බොරුව.රවණා රජු විකුනන් කනවා යුටුබ් එකේ.මුන් මේ මිනිස්සු රවට්ට රවට්ට සල්ලි හොයාන්නේ.

  • @anurakiriella1801
    @anurakiriella1801 10 หลายเดือนก่อน +3

    හෙලයන් මේරටේ රජ වෙනවාමයි. ඒක අපිට දනෙනවා.

  • @santhawiji2327
    @santhawiji2327 4 ปีที่แล้ว +44

    අනේ මට තේරෙන්නේ නැහැ එක එක්කෙනා එක එක දේවල් කියනවා මටත් දැන් පිස්සු වගේ හැමෝම ප්‍රශ්නයක් ඉදිරියට තියලා නවතිනවා අන්තිමට මේ බලන අපි අතරමං වෙනවා

    • @sgsmsampath4011
      @sgsmsampath4011 4 ปีที่แล้ว +3

      Matath oya ගැටලුව thamai thiyenne

    • @prasannahidellarachchi8086
      @prasannahidellarachchi8086 4 ปีที่แล้ว +1

      That's what they want to do to confuse Buddhist of SL, another story is Buddha was born in SL.

    • @lakpriyamadushanka50
      @lakpriyamadushanka50 4 ปีที่แล้ว

      Mun okkoma boru bn kiyane.dannawanam sampurna visthare kiyanna ona eka rahasak,heli karane na kiya kiya dagalene nathuwa.mun boru daanne

  • @ishanlakshitha6621
    @ishanlakshitha6621 2 ปีที่แล้ว +1

    රාවණා රජු ගෙන අහන්න ගොඩක් ආසයි එයා ගෙන අහද්දී ගොඩක් ඇගට දැනෙනවා 🙂🤝

  • @sujithpriyajanaka9594
    @sujithpriyajanaka9594 4 ปีที่แล้ว +1

    සියලූම බුදු වරුන් ජන්මය ලබන මේ හෙල දිව තුළ ,පහළ වුනාවූ මහාරාවන වැනි සක්විති රජවරු මේ හෙල දිවයින තුළ මීට පෙරත් ජන්මය ලබා තිබෙනවා,,ලෝක ධර්මතාවයටත්,යම් යම් බටහිර බලපෑම් මතත් යට යම්න් පවතින අපේ මහා හෙල උරුමය යලි මතුකර පෙන්නන්න ඔබ දෙපලටත්,ඒ සදහා තවත් දායක වන සියලූම දේනාටත් දීර්ඝායුෂ අධිෂ්ඨාන කරන අතර,මාද අපගේ උතුම්වු හෙල ඉතිහාසය සොයන්නාවූ කෙනෙක්,ගයාන් මහත්මාගෙන් සහ දනුෂ්ක මහත්මාගෙන් තවත් පෞද්ගලිකව හෝ කරුණු දැන ගැනීමට මහත්සේ කැමැත්තක් දක්වමී,ඔබ තුමන්ලා දන්නා අතිෂයින් රහස් තොරතුරු කිසිම කෙනෙකුගේ කනට වැටීමට නොහැකි වනසේ වගබලා ගන්න,අදුරු බලවේග වලත්,අපගේ උතුම්වු හෙල ඉතිහාසය විකෟර්ති කිරීමටත් එය විනාශ කිරීමටත් මාන බලන පිරිස් තවමත් එයට මාන බලමින් සිටිනා බැවින් ඒ ගැන වඩාත් අවධානයයෙන් සිටින්න,,ඔබට ජය,,,,,සුවපත් වේවා ,,,,,,!!

  • @donotsubscribe7122
    @donotsubscribe7122 4 ปีที่แล้ว +6

    මන් දැක්කා කමෙන් කරපු පොඩි එකෙව චා කරලා තිබ්බා.ලොකු පොඩි බේදයක් නෑ හෙළ ලේ ඇගේ තියන හැම එකාටම මේවා දැයෙනවා.🔥විජයගෙ දරුවන්ට මේවා දැක්කම ඉන්න බැරුව යන එක සාදාරනයි..!-)

    • @nipunlakshan4679
      @nipunlakshan4679 4 ปีที่แล้ว

      ආන්නේකයි ✋✋😍😍

    • @chiranthioshadhi4771
      @chiranthioshadhi4771 4 ปีที่แล้ว

      Niyama sinhala le nethi awajathaka haththata mewa denenne ne mewage watina adahs walt baninne mole kaladak wth nethi paragethi heththa

  • @sadunpriyadarshana181
    @sadunpriyadarshana181 4 ปีที่แล้ว +33

    ගයාන් අයියේ ඔබ දන්නවාද රාවනාගෙ දේහය. තිබෙන තැන.එය ඔබ කියන විදියට. රිටිගල පෙට්ටිගලද. සොයන්න ⁣නෙවෙයි හැබැයි. හෙල මිනිස්සු විදිහට දැනගත යුතුයි. දැන් කතාවෙනවා දනුස් අයියා ඉතිහාසය. සොයන කෙනෙක් සමග. එයා කියන්නෙ.පුදුම කතාවක් මේවා එක එක්කෙනා එක එක විදියට. කියනවා.පත්තිනි මෑණියෝ මන්දොදරිලු සක්වල තොරතුරු. රවනා රජුට ගෙනාවේ එයාලු.අපි මිනිස්සු විදියට අපේ ඉතිහාසය.හරියාකාරව දැන ගන්න කැමතියි. හෙල දරුවො විදිහට අභිමාණයක් තියෙනවා ඔබ ගවේශණ කරන විදිහට සහ.වෙනත් අය ගවේශණ කරන විදිහට. තොරතුරු සෑහෙන්න පරස්පරයි. මේකෙන්වෙන්නෙ මිනිස්සු නොමග.යෑමයි.))

    • @lahiruziru5778
      @lahiruziru5778 4 ปีที่แล้ว

      harine bn maya kiyanne mandodarige piya eya thamai rawana wenuwen dandumonare nipadawanne

  • @hettiarachchigejayaratne268
    @hettiarachchigejayaratne268 4 ปีที่แล้ว +1

    අපේ නිවැරදි හෙළ අභිමානවත් රාවණා ඉතිහාසය තවදුරටත් යටපත් වීමට ඉඩ නොදී එය ඉස්මතු කිරීමට අවංකව කටයුතතු කරන සැමකෙක්ම කරන්නේ අමිිල සේවයකි. එය ක්‍රමාණුකූලව මිත්‍යාවෙන් තොරව ගවේෂණාත්මකව කල හැක්කේ එම විෂයෙන් පරිනතවූ හෙළබිමට ආදරය කරන්නෙකුටම පමණි.
    හෙළයන් සහ හෙළබිමේ උන්නතිය උදෙසා ඔබතුමන්ලා කරනා මේ සේවාව සියලු බාදක බිදගෙන ජයටැබ කරා පිියනැගීමට ඉක්මනනින්ම වරම් ලැබේවා.
    ජයway වා !

  • @kasunchaturanga8806
    @kasunchaturanga8806 4 ปีที่แล้ว +2

    හෙලයන්ට ජය වෙවා රාවණ උපත ලගදිම වෙයි බුදු සරණයි අපෙ රාවණ රජුන්ට

    • @kalanaviraj7540
      @kalanaviraj7540 2 ปีที่แล้ว

      Lankave minissu jeevath venne surangana loka vala. China, Singapore, malaysia diyunu une ravana ipadila nevei. Mahansi vela veda karala. Ravanaya ipadenakam uda balan hitu.

  • @tharindudhanushka6728
    @tharindudhanushka6728 4 ปีที่แล้ว +3

    රාවණා රජතුමා සීතව තමන්ගේ දුව කියලා දැනගෙන මෙහෙට අරන් ආවයි කියමුකෝ...රාමට කොහොමත් පණිවිඩයක් ලැබෙනවනේ තමන්ගේ බිරිදව අරන් යන්නේ ඇයගේ පියා කියලා..ඒක දැනගෙනත් රාවණා රජතුමාව මූනට මූන හම්බවෙලා කතා බහ කරලා සුපර්ණිකා කුමරියට කරපු වරදට සමාව අරන් දෙන දඩුවමක් බාර අරන් ප්‍රශ්නය හොදින් විසදගන්න තිබුනා.ඒත් රාම එහෙම කලේ නෑ..ඇයි රාම රාවණා රජතුමන්ව මූනට මූන හම්බවෙලා කතාබහ කලේ නැත්තේ???.බාගේ වෙලාවට රාම රාවණා රජතුමාට බයෙන් හිටිය නිසා වෙන්න පුලුවන්,හැබැයි බාගේ වෙලාවට විභීශණ මේ රටේ රජ කරන්න ආසාවෙන් බලන් ඉද්දි රාවණා රජතුමා මෙහෙම දෙයක් කරලා තියෙනවා කියලා දැනගත්ත ගමන්ම රාමව හවුල් කරගෙන හෙලයන්ගේ රහස් හෙලි කරලා රාවණ රජතුමාව මරන්න කුමන්ත්‍රණය කරපු නිසා වෙන්න පුලුවන්

  • @AjithSanjeewaPereraOfficial
    @AjithSanjeewaPereraOfficial 3 ปีที่แล้ว +11

    වැඩේ පට්ට ජයම වේවා තෙරුවන් සරණයි ❤️❤️❤️🙏🙏🙏🙏

  • @chamiyakokila7864
    @chamiyakokila7864 4 ปีที่แล้ว +2

    ගයාන් අයියා ඔයා ගැන ආඩම්බරයි අවසානය ගැන දැන්ම කාටවත් හෙලි කල යුතු නෑ දන්නවත් ඇති ඔයාල ජේසුස් වහන්සේ ශරීරයෙන් වෙන් උනා එවැනිම පුදුම අවසානයක් හෙල උරුමය ආපහු එනවා❤️

  • @sameeradilshan1298
    @sameeradilshan1298 3 ปีที่แล้ว +1

    මමත් රාවණා ගැන හොයන්න ගොඩාක් කැමති කෙනෙක් .මේ වගේ videos දානවට ස්තුතියි sir

  • @sudharmakumari2328
    @sudharmakumari2328 4 ปีที่แล้ว +3

    යක්ක පරම්පරාවට ජය.මා ඉන්නෙ මගෙ මව් බිමෙන් ඈත්වයි.නමුත් මගේ මව් බිමට පන වගේ ආදරෙයි.

  • @asankalakmali1382
    @asankalakmali1382 4 ปีที่แล้ว +28

    ඒක නම් ඇත්ත ඉතිහාසෙ පොත් වල තියෙන්නේ යටත් විජිත ගැන

    • @ligodinihasana4882
      @ligodinihasana4882 4 ปีที่แล้ว +1

      Athada

    • @nipunasknipunask7019
      @nipunasknipunask7019 4 ปีที่แล้ว

      Ekanam hari

    • @memehome8775
      @memehome8775 4 ปีที่แล้ว +1

      ඔව් රාවණා කියල එකෙක් හිටියෙ නැනෙ නැත්තම් සඳහන් වෙන්න තිබ්බා ඉතිහාස පොත් වල

    • @sachiboy9254
      @sachiboy9254 4 ปีที่แล้ว

      @@memehome8775 නිකං මෝඩයෙක් වගේ කතාකරන්න එපා යාලුවා

  • @sandessanmita1258
    @sandessanmita1258 2 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි ගයාන් මහත්මයනි . හෙලය ගෙන තවදුරටත් තාෙරතුරැ සාෙයන්න

  • @shanijayaweera7007
    @shanijayaweera7007 2 ปีที่แล้ว +1

    රාවණා රජු අමරණීය යි..අනිවාරෙන් රජු නැවත එනවාමයි..

  • @nilunanyakkara2446
    @nilunanyakkara2446 4 ปีที่แล้ว +6

    ගයාන් සඳකැලුම් ඉතිහාසය ගැන ආඩම්බරෙන් කියද්දී අපි මොනතරම් දියුණු ජාතියක් ද කියලා ලේවලට දැනෙනවා හදවත kakiyanawa මේ ඉතිහාසය මේ තරම් මනුස්සයෙකුට හදවතට දැනෙන්න කතා කරන්න පුළුවන් එක්කම එක්කෙනා ගයාන් සඳකැලුම් ඔබ විතරමයි.

  • @anuththara_edirisingha
    @anuththara_edirisingha 3 ปีที่แล้ว +10

    දරු සම්පතට යලි ඉඩ දෙන්න ❤️😊

    • @user-hi3oz6sl9m
      @user-hi3oz6sl9m 2 ปีที่แล้ว

      ඉතින් උබ හුකපන් ගිහින්🤣🤣🤣

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 ปีที่แล้ว

      @@user-hi3oz6sl9m කට වහපන් කලු සුද්දා

  • @laksiriindika7185
    @laksiriindika7185 4 ปีที่แล้ว +10

    මේ හෙළ ඉතිහාසය හොයන්න කරන කැපකිරීමට අප සියලූම සිංහලයන් ඔබට ණයගැතියි...

  • @samanthapradeep5985
    @samanthapradeep5985 4 ปีที่แล้ว +2

    ඔබට ඡයවෙිවා ඔබට දිර්ඝ ලැබේවා හරිම ගැමිමක්එනවා

  • @bandara1438
    @bandara1438 4 ปีที่แล้ว +61

    රාවන නම මුලින්ම එලි කරේ ජයරත්න පතිරආරච්චි මහතාය ඔහුට මුල් ගෞරවය දක්වන්න.

    • @kwpmangalika4978
      @kwpmangalika4978 2 ปีที่แล้ว

      Ane edinaya ikmaninma udawewa ape rawana miyagihin ne apita wiswasai maath kemathi ne maruna kiyanaeata

    • @indranialwis2124
      @indranialwis2124 ปีที่แล้ว

      Naa eeta kalin ape mul paramparawal Rawana gana apata kiya dunna danata Awurudu 60. 70 kata kalin.....

    • @giith
      @giith 10 หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත ,ඔහු තමයි මුලින්ම මේ ගැන කතිකාව ගෙනාවේ.ඔහු බොහෝ දේ දන්නවා නමුත් කියන්නේ නැ

  • @hansanadavinda3923
    @hansanadavinda3923 3 ปีที่แล้ว +3

    රාවණා ගැන කියද්දී මට මාර ගැම්මක් එන්නෙ

  • @rukeeauh4395
    @rukeeauh4395 4 ปีที่แล้ว +3

    අතීතයෙ සිදුවීම් නොදැක්කත් අනාගතයේ එම උතුම් දිනය දකින්න නොලබුනත් සියල්ල ඇති සැටියෙන් දැනගැනීමට සැලැස්වීම සිදුකිරීමට මේ මිහිකතට පැමිනි ඔබ ජාතික සම්පතකි.

  • @sanojkavinda3437
    @sanojkavinda3437 4 ปีที่แล้ว +5

    දෙන්නටම බුදුසරණයි. ජය.

  • @anupamageekiyanage6677
    @anupamageekiyanage6677 4 ปีที่แล้ว +4

    ගොඩක් පින් ඔබ දෙදෙනාටම....

  • @pastrychef37
    @pastrychef37 4 ปีที่แล้ว +6

    ජාතිය රං විමනක් වේ ❤️

  • @samankumara4011
    @samankumara4011 4 ปีที่แล้ว +3

    ජිවිතේ අරි අඩක් ගෙවුනේ වෙන රටක එනව හැමදේම අතඇර ලක් මවු තුරැලට පනටත් වඩා ආදරෙයි

    • @slyt7519
      @slyt7519 2 ปีที่แล้ว

      👍

  • @worldtrending1412
    @worldtrending1412 3 ปีที่แล้ว +1

    රාවණා kiyanna namatath garu karanawa mn.රාවණා රජතුමා gana hoyanawa mn.thanks me wage video danawata🙏👍🙏🙏

  • @nuwandon6776
    @nuwandon6776 4 ปีที่แล้ว +10

    ඒ වචන ටිකම ඇති මචං ඒක තමා අපේකම 🇱🇰 සිංහලකම ☝❤️

    • @user-gu9zm8pr5y
      @user-gu9zm8pr5y 8 หลายเดือนก่อน

      අනිවා මචං❤️🙏අපෙ සිංහල ජාතිය නැගිටින්න ඔනී🙏❤️
      හෙළයන්ට ජය❤️🙏🥹

  • @villagesong2785
    @villagesong2785 4 ปีที่แล้ว +20

    හෙලයෙක් වන්නේ, දැන් තම රට වෙනුවෙන් වෙහෙසෙන මිනිසුන් මිස , කිසිම දෙයක් නොකර ඉතිහාස කතා කියමින් සිටින අය නොවේ.. ගොඩනැගිය යුත්තේ ඉතිහාසය නොව අනාගතයයි, ඒ සදහා වැඩ කල යුත්තේ වර්තමානයෙයි.

    • @anusharanaweera6859
      @anusharanaweera6859 4 ปีที่แล้ว +8

      ඉතිහාසය නොදත් අයට නිවැරදි ඉතිහාසය කියා දීලා තමයි ඔවුන් අනාගතයට හැඩ ගැසිය යුත්තේ

    • @ramanayakacharith3801
      @ramanayakacharith3801 4 ปีที่แล้ว +5

      කුරේ ලොක්කට NGO එකෙන් ලොකු ගානක් ගෙවනව ඇති නේ හෙළ ඉතිහාසය එළියට එන එක නවත්තන්න

    • @kilinchock917
      @kilinchock917 4 ปีที่แล้ว

      @@ramanayakacharith3801 කියන දේ තෙරුම් ගන්න බලපන් කට මැද දොඩවන්න කලින්

    • @sisirahettiarachchige2443
      @sisirahettiarachchige2443 4 ปีที่แล้ว +2

      අතීතය තිබූ නීසවෙනී බුදුන්ගේ දර්මය අනාගතයෙත් අහෙන්නෙ, අතීතයෙන් තොර අනාගතයක් හෝ වර්තමානයක්ද නට්තේය

    • @villagesong2785
      @villagesong2785 4 ปีที่แล้ว

      තේරුන් ගැනීමේ හැකියාව නොමැති නිසා තමා,අපි තවමත් මෙහෙම, ඒ කාලේ රාවනා රජුත් මේ වගේ ඉතිහාසය ගැන උදම් අනමින් හිටියනම් අද ඔයාලට කතාකරන්නත් කෙනෙක් නෑ..

  • @ireshakrishmali2135
    @ireshakrishmali2135 4 ปีที่แล้ว +1

    සත්තයි ගයාන් සර් ඔබට ගොඩක් 🙏 🙏 අපේ විශිෂ්ඨ වු ඉතිහාසය ගෙනහැර පැවාට සත්තයි දනු අයියේ මාත් මාගේ පව්ලත් ඉන්නේ ඔමාන් දෙශයේ මාගේ රට මාගේ මව් බිමේ තියෙන ඒ හුස්ම මේ කොහේවත් ලැබෙන්නේ නැ රාවණ රජු කියන්නේ කිසිත් නොසිතා හෙල දෙශය වෙනුවෙන් කැප උනු ඉතා වටිනා සිංහයෙක් ඔහු අත් කර දුන් ඉතිහාසය අද වලලා දමලා බොහොමත් දුකයි සුද්දා අපේ රටට ආපු එක විජය අපේ රටට ආපු එක ඒ දෙවල් ශරිරයක් තිබ්බත් කොන්දක් නැ වාගේ පුහු දෙයක් නමුත් රාවණ කියන ඉතිහාසය වීර කාව්‍යයක් වාගේ අපේ පාසල් පොත් වල මේ දෙවල් තිබ්බ නම් අනේ ඇත්තමයි ගයාන් සර් කිව්වා වාගේ අපේ කෙල්ලො අද එක දරුවෙක් හදලා ඇගේ ශෙප් එක ගැන හිතන්නැ අපේ කොල්ලො එක දරුවෙක් හදලා උන්ට කන්න දෙන්නේ මොනාද කියලා හිතන්නැ.පාසල් කාලේම හිතනවා අපි මේ රටට වීර දරුවො හදන්න උත්සහ කරනවා කියලා මෙවා වග කිවයුතු මිනිස්සු මෙවා හැංගුවා නමුත් කොච්චර හැංගුවත් සත්‍ය උඩට එනවාමයි මට ඉන්නෙ එක දුවයි ගයාන් සර්ගේ වචන ඇහැව්වට පස්සේ මාත් හිතා ගත්තා දරුවෝ 5ක් හරි හදනවා ඒ වාගේම පතමි මාගේ දෙශයේ සිටින හැම ගැහැනියක ටම මේ අපේ දෙශයට ආදරේ වැඩේවා කියා !!!❤❤❤❤❤❤

  • @indunilmunasinghe9538
    @indunilmunasinghe9538 4 ปีที่แล้ว +2

    great job please continue and share the knowledge

  • @achinthamadushan7988
    @achinthamadushan7988 4 ปีที่แล้ว +7

    ඇයි මේ කියන ඉතිහාසය හරියටම දන්නව නම් ලෝකයට දෙන්නෙ නැත්තේ. මොකක්ද මේ ඉතිහාසය ගන්න දැනීම හංගලා කතා කරන්නේ. වැරැද්දක් කියනවා නෙවෙයි. වටින් වීඩියෝවක්. ඒත් ඒ ගැටළුව තියනවා. අපි ඇයි අපේ ඉතිහාසය හංගලා තියන්නේ. අනිත් හැම රටක්ම තමන්ගෙ ඉතිහාසය හොයන්න දඟලද්දි ඇයි දන්නවා නම් ඒ දේවල් හංගන්නෙ

  • @lalgunasekara9218
    @lalgunasekara9218 3 ปีที่แล้ว +7

    රාවනට ජය හෙලයින්ට ජය🇱🇰🇱🇰🇱🇰

  • @piyaldissanayakesrilanka8353
    @piyaldissanayakesrilanka8353 4 ปีที่แล้ว +1

    රාවණ පුත්තු වැනි නුඹලා මේ රටට කරන කාර්‍ය අති විෂිඨයි .

  • @udaraawanthi8056
    @udaraawanthi8056 2 ปีที่แล้ว

    මමත් ගොඩක් ගොඩක් ආසයි රාවණා රජුගේ කතා අහන්න මටත් එ තැන් බලන්න ආසයි thanks uncle මෙ වගෙ විඩියො කරනවට

  • @crishtimariida7712
    @crishtimariida7712 4 ปีที่แล้ว +7

    ගොඩාක් පිං ඔබදෙපලටම අපි කොයිතරසම් වටින ජාතියක්ද අපේ අභිමානය අපට තේරුම් කර දුන්නට අපේ දරුපරපුර කොයිතරම් රැකගතයුතුද අපේ අම්මලාට දරුවන්ගේ තියෙන වටිනාකම කියාදෙන්න අපේ මුතුන් මිත්තන් නැවත මේරටට ගේන්න ලැබේවා ස්තූතියි ඔබ දෙපලට

  • @nishanthakumara9908
    @nishanthakumara9908 4 ปีที่แล้ว +8

    යක්කයන්ට ඡය....!

  • @ghkj8845
    @ghkj8845 4 ปีที่แล้ว +2

    රාවණා රජු යලි රජ
    වෙවා

  • @ramyaltaratnayaka1764
    @ramyaltaratnayaka1764 4 ปีที่แล้ว

    තෙරැවන් සරනයි !!!සොම සම්දු දෙසනා කල සියල්ල ඇත්ත,ඉතින් එයින් මිදෙන්න අඑත් පරපුරට,සියල්ල හෙලිකල යුතුයි අපි පුංච් පවු⁣ල රත්තරං කියු යුගයට අයත් අය (දැන් ඔයාලා අනාගතයට දරැවන් වැඩිපුර බිහිකරන් මුල් තැන ගන්න,)සිංහල භාෂාව ,ඉතිහසයට,බුද්ධ ධර්මයට,මුල් තැන දිලා පෙලපොත් සකස් කරන්න රජය දැනුවත් කරවන්න,හිට්යේ මිහරක් නිසා,පාසලෙන්ම තමා ආකල්ප වේනස් කල යුත්තේ,හෙල ජාතියට ✌ ජය ✌ ජය ✌ ජය 👏👏👏❤️❤️❤️😚👼👼👼🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @madeenethu8590
    @madeenethu8590 2 ปีที่แล้ว +3

    සිංහලයෝ කියන මිනිසුන් අපි හෙළයෝ කියලා තේරුම් ගත්ත දවසට මේ රට අනිවාර්යෙන්ම ඇහැ දෙනවා