Finland විලක් ලග සවසක් 02 (Vlog 39)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • මේ රටේ ගොඩක් විල් තියනවා. ඉතින් නිදහසක් ලැබුන වෙලාවක කැමක් හදාගෙන නිදහසේ ගත කරන්න යන එක තමයි සිරිත. මේ අපේ විලක් ලග කරන දෙවන Vlog එක ඉතින් ඔයාලටත් රසවිදින්න අරගෙන ආවේ

ความคิดเห็น • 60

  • @chaamjayawardana3979
    @chaamjayawardana3979 4 หลายเดือนก่อน +1

    ලස්සනයි.හැමෝටම හීන හැබෑ කරගන්න බැහැ.ඒත් ඒ හීන හැබෑ කරගෙන විදින අය දැක්කහම හිතට පුදුම සතුටුයි.සොබාදහම තරම් හිත නිවන වෙන කිසිම දෙයක් මේ ලෝකෙ නැහැ සර්.බුදු සරණයි ඔයාලට.❤️❤️💐

    • @warunaudayanga
      @warunaudayanga  3 หลายเดือนก่อน

      ස්තුති අදහස් දැක් වුවාට

  • @nalikaprasadani4286
    @nalikaprasadani4286 4 หลายเดือนก่อน

    Thanks you very much your sharing.

  • @rgcwije67
    @rgcwije67 4 หลายเดือนก่อน

    ඇත්තටම අද වීඩියෝ එකත් හරිම ලස්සනයි, ඒ වගේම පින්ලන්තය වගේ රටවලට අපට එන්න බැරි වූණත් ඒ අද්දෑකීමි හරිම වැදගත් අපේ දරුවා දරුවන්ට.ඔබට බොහොමත් ම ස්තූතියි.නැවතත් මෙවැනි ලස්සන වීඩියෝ එකක් කරන්න ධෛර්යය හා ශක්තිය ප්‍රාර්ථනා කරමි.

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ස්තුති බලනාවාට පුළුවන් ලොවට අලුත් අත්දැකිම් අරන් එන්නම්

  • @chameliisuri5807
    @chameliisuri5807 4 หลายเดือนก่อน

    ❤❤

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 4 หลายเดือนก่อน

    🎉ලස්සණ වීඩියෝ ඵකක්.අපිත් finland ගියා වගේ.හැමදාම යන තැන් අපිට පෙන්නන්න.ලංකාවත් ඉස්සර ඔය වගේ දැන් වැලි ගොඩ දාලා විනාශ කරලා.හැම තැනම බොර වතුර.ඔයාලා දෙවියෝ රැක දේවා...🎉🎉🎉🎉🎉

  • @chathurikanirmani2295
    @chathurikanirmani2295 4 หลายเดือนก่อน

    හරිම නිදහස් ලස්සන රටක්.ස්තූතියි

  • @nandasirijayakodi8332
    @nandasirijayakodi8332 4 หลายเดือนก่อน

    අනේ මහත්තයා බොහෝම ලස්සනයි ගන්ගාව අපිට එන්නබෑ නමුත් දකින්න බැරි හොදම දේවල් පෙන්නනවාට ඉස්තුතියි ඔබට ලස්සන වන්නතරය නියමයි ❤

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති අදහස් ප්‍රකාශ කලාට

  • @rathnayakalc2923
    @rathnayakalc2923 หลายเดือนก่อน

    doni katakari theruwan saranai doniyo

  • @dhananjanaedirisinghe6417
    @dhananjanaedirisinghe6417 4 หลายเดือนก่อน

    🎉🎉🎉🎉❤❤❤❤

  • @GamayasPro
    @GamayasPro 4 หลายเดือนก่อน

    ජයවේවා . නියමයි . ❤️👍🤝

  • @kaviduadeesha4515
    @kaviduadeesha4515 4 หลายเดือนก่อน

    සුපිරියක් සර්❤

  • @tharindumudalige8622
    @tharindumudalige8622 4 หลายเดือนก่อน

    Jaya weewaaaa❤❤❤

  • @Levin_thakindu
    @Levin_thakindu 4 หลายเดือนก่อน

    Digatama videos onee ❤️

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน +1

      ස්තුති බලනවාට

  • @heartlive591
    @heartlive591 4 หลายเดือนก่อน

    Ape thilini teacher 😍❤️

  • @malithperera3747
    @malithperera3747 4 หลายเดือนก่อน

    අයියා ඔයාගේ වීඩියෝ අපි ඔක්කොම වගේ බලලා තියෙන්නේ.නියමට කරනවා වැඩේ..ඔයා ඉංදියාවේ වීසා ගැන දාපු වීඩියෝ එකට ස්තුති..තව පොඩි දෙයක් කියන්න අපිට...ඉංදියානු පුරවැසියන්ට වීසා වලට ප්‍රමුඛත්වය දෙනවා..ලාංකිකයන්ගේ වීසා රිජේට් කරනවා...එක ඔයා මොනවාද එගැන දන්නේ...😅😅😅

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน +1

      දන්න තරමින් එයාලාට එහෙම කරනන් බැ මොකද ඉන්ටර්ව් කරන්නනේ Finland වල කෙනෙක්

  • @MGAYEN733
    @MGAYEN733 4 หลายเดือนก่อน

    fB දාන එක නතර කරන් එපා හරිවටිනව ලංකවෙ අපට ගොඩක් වටිනව , දකින එකත් හිතටසතුටුයි

  • @MGAYEN733
    @MGAYEN733 4 หลายเดือนก่อน

    අපේ රටේ නම් වැව ලගටම ගොස් කැලෑව විනාස කරල hotel ගහයි. සොබා සුන්දරත් විදින්න ලැබෙන් නැ ඇවිදල

  • @imalkairoshini5525
    @imalkairoshini5525 4 หลายเดือนก่อน

    Lassanai❤duuu harrimma cuite

  • @kariyawasamgamage8187
    @kariyawasamgamage8187 4 หลายเดือนก่อน

    ❤❤❤❤👍👍👍👍👍

  • @MGAYEN733
    @MGAYEN733 4 หลายเดือนก่อน

    විලේ වතුර හරි පිරිසිදු පාටයි. අපේ රටේ උඩහ පැතිවල වත් නැ එව බොරපටයි, ඔයරටේ සොබාදහම ආරක්ශා ලර ගැනිමට යොදන වැඩපිලිවෙල නීති ගැනත සදහන් කරන්න

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ඇත්තටම මේක මිනිසුන් නිසි පරිදි දැනුම භාවිතා කිරිම හා සමාජ විනය තමයි වෙන දෙයක් නෙමෙයි

  • @nipunisanjula6127
    @nipunisanjula6127 หลายเดือนก่อน

    Aiye api finland dawas 3kata vist enna inne.aiyala inna peththa balanna asai visthara tiakak danaganna puluwanda

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน

      ok

    • @nipunisanjula6127
      @nipunisanjula6127 หลายเดือนก่อน

      @@warunaudayanga aiyawa contact karaganna vidihak thiyanawada

  • @SANDARUWAN-v2t
    @SANDARUWAN-v2t 14 วันที่ผ่านมา

    Sir bio karala finland එන්න තියෙන අවස්ථා monada.
    Finland university walata scol ship thiyenawada

    • @warunaudayanga
      @warunaudayanga  13 วันที่ผ่านมา

      If You have Al You can apply

  • @PrashanthaKumanayake-rb6fm
    @PrashanthaKumanayake-rb6fm 4 หลายเดือนก่อน +1

    Pupu = Bunny neda ?

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 4 หลายเดือนก่อน

    ඔය කැලැවල නපුරැ සත්තු නැද්ද?

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      එහෙම නම් නෑ දන්න තරමින් ඒත ඝන කැලැවල් වල නම් ඇති

  • @dibhashaanuranga5817
    @dibhashaanuranga5817 4 หลายเดือนก่อน

    දැන්නම් මම මේ කෙල්ලට ඇබ්බැහි වෙලා ඉන්නේ..... 😊😊

  • @rathnayakalc2923
    @rathnayakalc2923 หลายเดือนก่อน

    sir inna city 1 mk

  • @nireshakivain4341
    @nireshakivain4341 4 หลายเดือนก่อน

    Dear Sir, I have applied for Turku University. Is it a good university? Do you that area is Ok for living with a 9year old son. Pls advise

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน +1

      සමාවෙන්න එහෙම ලොකු අවබෝධයක් නම් ඒ සම්බන්ධව නෑ නමුත් කෙහේ වුනත් ජීවත් වෙන්න ගැටළුවක් නෑ

  • @dinethkumara
    @dinethkumara 4 หลายเดือนก่อน

    Wow nice

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน +1

      Thanks malli hamadama oya balanawa nead

    • @dinethkumara
      @dinethkumara 4 หลายเดือนก่อน

      @@warunaudayanga aniwaryen ayiya thanks for bringing good stuff

  • @amilawedikkara2292
    @amilawedikkara2292 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @itstudio5880
    @itstudio5880 4 หลายเดือนก่อน

    ❤❤