Finland වල කැම්පස් ජීවිතේ (vlog26)
ฝัง
- เผยแพร่เมื่อ 19 มี.ค. 2024
- ජිවිතේ දෙවන පාරට තමයි කැම්පස් එකකට යන්න හම්භ වුනේ . ඉතින් ඒ අත්දැකීම ඔයාලාත් එක්ක බෙදාගන්න අරන් ආවා ඇත්තටම දිගටම ඉගෙන ගන්න ආසාවක් ඇතිවුන.වයස කියන්නේ ඉලක්කමක් විතරයි ඉගෙනිමට පුදුම පහසුකම් ටිකක් තමයි මේහේ තියෙන්නේ
ලොව සතුටින්ම ඉන්න රටවල් අතර 2024 වසරේ ෆින්ලන්තය හත්වෙනි වරටත් පලමු ස්තානය දිනාගනී
Interesting ❤❤❤❤❤
අපිනම් බෝහෝම දුපත් අය ඔහේ එන්න හිතන්නවත් බෑ නමුත් ඔබතුමාගේ විඩියෝවෙන් අපිත් කවදාවත් දකින්න බැරි දේ හුගාක් දැකබලා ගත්තා ඉස්තූතියි
ඉස්තූතියි දුප්පත් කම හිතේ තියා ගන්න ඒපා එහෙම උනොත් හැමදාම දුප්පත්
Finland ගැනත් ඔබ ගැනත් ඇත්තටම සතුටුයි .....................
thank you so much for your sharing,
Godaak thanks mey wage video daanawata. Loku feeling ekak danenawa mallee mewa karana vdiyata....Thnx
ගොඩක් ස්තුතී
Niyamai aiye..thanks...
Thanks
බොහොම ස්තුතියි.. ඔබතුමාට..
ස්තුතී
ගොඩක් පින්.
වැදගත් කරුණු පැහැදිලි කරනවා ඔබ තුමා 🎉🎉🎉🎉
ස්තුති
Thanks sir
Interesting ❤
thank you so much. please keep doing this
Sure thing!
🥰🥰
ස්තුති
දිගටම විඩියෝ දාන්න සර් හරිම වටිනවා
ස්තුතිඅදහස් වලට
Sir sirge video harima lassanai. Hamadama balannamwa video ekak danakan api balan inne budu saranai
අපිහිතවත් පවුලකුත් ආවා ඔහේ දෙසැම්බර් නමය ආවේ ඔහේට මාසතුනක් ම කතාකලා දැන් කතාකරන්නැ මේහේ කලේ මිස් ටීචින් මත්තයා එයාපෝස් ඉන්ජීනියකෙනෙක් කුලියාපිටියේ ඇපල දෙනියේ කිටිටුව දෙන්නම හරීම දුකයි කතා නොකලම වැඩවැඩිඇති නේද ගියා හැමෝම ඔබලා උගත් අය නැවතත් අපේ රටට එන්නලා අපේ සින්හල කමාමතක කරන්න එපා අපේ රටට ඇවිත් අපේ රට හදන්න බලමු රටෙන් පැන යන්න එපා ඔබලා අපිට වටිනවා ඉගෙනගෙන එන්න අපේ දරුවන්ට ඇස්පාදන්න ඒකවටිනවා
😢
Sir, you are a very humble person . I appreciate you very much for sharing your own experience. Thank you very much for your valuable idea.🙏👏🏿
Thank you so much for your kind words! It truly means a lot to me to hear that you appreciate my sharing and find value in my experiences. Your support encourages me to continue sharing and connecting with wonderful individuals like yourself. Wishing you all the best, and thank you again for taking the time to leave such a thoughtful comment!
හරිම වැදගත්.මගේ දුවත් එන්න ඉන්නේ.ඔබතුමාට ජය.❤❤❤😊😊ඞ
ස්තුතිඅදහස් වලට ජය ප්‍රර්ථානා කරනවා දුවට
godak lassana video ekak goda kalekin baluwe(AL nisa) 💫❤
ස්තුති බැලුවාට
Thank you aiye❤
ගොඩක් ස්තුතී
Sir ❤
Thank you sir ❤
Most welcome
Good Job Sir🎉
Thanks
❤️❤️❤️
thank you so much your shairing
You are so welcome
Sir, onama feild ekaka kenekta oya wage training ekak ganna puluwanda? Accounts karapu kenekta. Thank you
Sir data science peththen apply karanna degree ekata kochchara wage mudalak yanawada
Mageth dream country eka Finland.mta BA eka thiyenne psychology.mta e side ekenma master ekakt apply karanna puluwda sir?
🎉
Thanks
ගොඩක් ස්තුතී
Goog job sir 👍
Thanks
අපි සර්ගෙ වීඩියෝ බලන්න ගොඩක් ආසයි..
ගොඩක් ස්තුති දිගටම ගේනවා වැදගත් ඒවා
As we learnt, renewable energy technology developments are there.
yes
මේ වීඩියෝ හරිම ලස්සනයි .අපිව අමුතු ලෝකෙට ගෙනියනව .ඔබ වගේ උගත් මිනිස්සු ඔය රටවලට ඇවිත් ඒ සිස්ටම් එක මෙහෙට ගේන්න පුලුවන් නම් මේ රටට යහපතක් වේවි.
ගොඩක් ස්තුති අවංක අදහස් වලට
Hi aiye mag oyage chatgpt use karana video eka hoya ganna ba man eka baluwa but aye Mata idea ekak ganna balanna Oni please link eka share karanna puluwanda
❤❤❤ nice
Thanks
👍👍👍
Thanks
@@warunaudayanga Keep this up..
සර් මට මනෝ විද්‍යා උපදේශna උපාධි හා manowidya Med thiyenanawa මට එ අංශ job එකක් හොයා ගන්න පුළුවන් ද
Babalata hadissiye beheth ganna unoth ewa ganath podi wistarayak karanna puluwan da sir
Kela benefits walin pay karana widiha gana ehema
ඒවාට ගැටළුවක් නෑ නොමිලේ බෙහෙත් ගන්න පුළුවන් ළමයින්ට
මාත් colombo campus එකේ business management degree එක කලේ 2009.මාත් කැමති යි finland එන්න.family එකත් එක්ක එන්න අවස්තාව තියෙනවා ද්?
Dear sir campus walata apply karana widiha visa ganna widiha yana wiyadama gana video ekak karannko
බලන්න මම ඒ සම්බන්ධව කරලා තියනවා
im a graduate ,how to apply master, pls help
Thank you for giving this information and let us know the ways of things happening there. Can you explain how you keep children when you both are studying
i will Do vedio
Thank you so much for your kind consideration
Ayye math student visa walin apply karanna hithan innawa batchlor degree ekkata.man lankawe commerce walin study karala government bank ekaka 10yr weda karanawa.mata study karanna apply karana hoda degree ekk kiyanna puluwanda mata idea ekk ganna
ඒ සම්බන්ධ වීඩියෝ එකක් කරනවා ඉස්සරහට
Enna hithenawa .....
Sir oya use karanawada bus app ekak ? ohe onebusway kiyana app ekada use karanne? (please reply asap)
No nysee kiyala ekka thgamai mehe thiyenne
මම ආසම රටක් හරිම ලස්සනයි අපේ දරුවන්ට තිබූනානම් හොඳයි ඔවගේ
උත්සහ කරනන් පුළුවන්
Mage duwath puthat finland anna balagenainna mama oyaputhage video balsnawa
ගොඩක් ස්තුතී
පුලුවන් නම් අනිත් නගර ගැනත් වීඩියෝ කරන්න.. තුර්කු ගැන දැනගන්න ආසයි.
ඒකට නම් ටික කාලයක් යයි තාම සංචාර කරනන් පටන් ගත්තේ නෑ ඉස්සරහට බලමු
Sir phd scholarships offer krnwd university eken chemistry wge subjects wlt
ඒක කැම්පස් අනුව වෙනස් වෙනවා හොඳම දේ තමයි කැප්පස් එකේ වෙබ් එකට ගිහින් බලන එක
Nursing top up degree eka gana vistara tikak danawada.acomadation part time job ganath.
හරි ඉස්සරහට කරන්නම්
Wahana athuleth heat wenna dala tiyanawada
ඔව් ඒක ප්‍රශ්නයක් නෑ
Tamparee no1 university eka mokakda.mage puthata .eya moratuwa university eke final year eke.master ekata hoda mona university ekada.
Tampere University thamai
සර් bachelor degree එකකට dependent කෙනෙක් එක්ක Finland වලට apply කරන්න පුළුවන් ද
පුළුවන් උත්සහ කරන්න
Is it possible to apply for university without applying for applied science university for masters because I do not have 2 year work experience and last month I completed my bachelor degree .
You have to contact University They will guied You
@@warunaudayanga Thank you sir
Sirwa contact karaganna widiyak kiyanna puluwanda math next january intake apply karanna inna student kenek ❤️✨️
සමාවෙන්න ඒක නම් අමාරුයි මෙකද තියන වැඩත් එක්ක වෙන වෙනම කතා කරන දේ ආමරුයි
Nice 🎉
I'm from Sri Lanka...from jayewardenepura university. Did physics special degree. Now at the final stage of completing MPhil degree..can you please let me know the way for me to apply for a better PhD apportunity in Finland. Great help
I think you have to contact Tampere university They will guide you proper way
Campus ජීවිතේ නෙමෙයි. විශ්ව විද්‍යාල ජීවිතේ
😅😅😅
Very excellent ❤❤❤❤❤
Winter එකේදී සීතල දරාගන්ඩ පුලුවන්ද සර් wheezing ලාවට තියෙන කෙනෙකුට..
ඒක නම් කියන්න අමාරුයි නමුත් දරාගන්න පුළුවන්
caregiver program akakata anna puluwan weida
ඒවාට අවස්ථාවන් තියනවා
Prinlend campese apith giya wage..
ස්තුති බැලුවාට
Kabithigollewa dannavada
oww tika
අපිත් එනව ළගදිම... සටකුන්ටා
සතුටුයි සියලු බලාපොරොත්තු ඉෂ්ඨ වේවා
දුකයි...අපි මේ ඉන්න තැන ගැන ...කොච්චර සුන්දර නිදහස් රටවල් ද....කවදා මෙ රට ඔහොම තත්වයකට එයි ද....
මේ රටවල් කවදාවත් ඔය තත්වෙට එන්නෙ නෑ යාලුවා. මේ රටේ මිනිස්සු හිතන පතන විදියට මේ රටවල් තියෙන්නෙ මේ ආගාධෙම තමයි
Student විදිහට ද ගියේ??? මන් අහම්බෙන් මේක දැක්කේ❤
Thanks
අපි කොච්චර පව්ද.college ඉද්දි හරියට කන්නවත් නෑ
ඒක ඇත්ත නිශ්චිත පාලන ක්‍රමයක් නැති කම තමයි හේතුව
Bro
U got lectures in recording….
No
Podi niwaradi kirimak meka University ekak newei ammatti korkeakoulu kiyanne wurthiya puhunu madyasthanaya kiyana ekata
ස්තුති
Bro, i think you cannot record videos like this inside the premises. EU privacy laws are crazy. you might get into trouble if you haven't got approvals...
Ok thanks
Sir Msc ekak krnwada
No training ekak
Awurudu kiyakda sir ,apitath puluwanda ehema Lankawe degree Ekak gaththahama
ඔයා ගියේ මේ අවුරුද්දෙද?????
2023
Ubala thawath deepallako sajith ethulu horaset ekata...ethakota hedei gon minissu inna rak chiii lanka
ලංකාවේ hamadema වෙන්නේ වැරදයට
hmmm
ලංකාවෙ වගේ ළමයින්ගෙන් පලිගන්නා මහාචාර්‍යවරුත් ඉන්නවද?
කොහේ ඉන්නෙත් මිනිස්සු සමහර strict අය හමුවෙලා තියෙනවා නමුත් බහුතරයක් මිත්‍රශීලී ,empathic
එහෙම නම් තාම නැ මෙහෙ කවුරුත් හරිම මිත්‍ර ශිලි ඕනැම විදියකට ප්‍රශ්න අහන්න පුළුවන්
❤❤❤