දණහිසේ වේදනාවට සරල ව්‍යයාම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 700

  • @SirimaliWeerapparuma-nm6pg
    @SirimaliWeerapparuma-nm6pg 7 หลายเดือนก่อน +15

    මමත් කකුලේ කැක්කුම් හැදිලා ඉන්නේ ඒවෙලාවේ මෙ ව්ඩිඔ එක දැක්කෙ බුදුසරනයි ඔබ තුමියට ❤❤

    • @StoriesbyTharani
      @StoriesbyTharani  7 หลายเดือนก่อน +2

      🙏🙏

    • @SamanthiPerera-du5ek
      @SamanthiPerera-du5ek 5 หลายเดือนก่อน

      ❤ see​@@StoriesbyTharani

    • @subadramanel04
      @subadramanel04 5 หลายเดือนก่อน

      මගෙත් මේ වෙලාවේ දනිස් කැක්කුම් හැදිලා ඉන්නෙ අහම්බෙන් ඔයාව දැක්කෙ බුදුසරණ වේවා

  • @EvaChandani-jg7tk
    @EvaChandani-jg7tk 6 หลายเดือนก่อน +8

    සරල පැහැදිලි වටිනා ඉදිරීපත් කිරීමට, ස්තූති වන්ත වෙනවා සෙම, තවත් දෙවොල් ගෙන ඒමට ඔබට හැකිවෙවා!!!

  • @anuill156
    @anuill156 14 วันที่ผ่านมา

    මේ exercise ටික පුරුද්දක් විදියට කාටිලේජ් ගෙවුණු අය කරනකොට පුදුම සහනයක් දන්හිසට දැනෙනවා .. ඔබතුමියට ගොඩාක් ස්තුතියි මේ දැනුම ශෙයා කලාට..

    • @StoriesbyTharani
      @StoriesbyTharani  13 วันที่ผ่านมา

      ස්තූතියි. ඔව් දිගටම ව්‍යායාම කරන්න.

  • @geethapriyanganee524
    @geethapriyanganee524 6 หลายเดือนก่อน +2

    බුදු සරණයි මැඩම් ඔයාට හරි වට්නවා මේ කියලා දුන්න ව්‍යායාම ට්ක ඔබතුම්‍ට නිදුක් නිරෝගී භාවය ලැබේවා ඔබට දීර්ඝායුෂ ලැබේවා .♥️♥️♥️♥️

  • @NimalGunathilaka-m3c
    @NimalGunathilaka-m3c 7 หลายเดือนก่อน +1

    මැතිනිය ඔබ තුමිය ඉතාමත්ම ගුනාත්මක ඒ. වියායාම තේරුමි ගැනීමට හැකි වන විදියට ක්‍රියා දුන්නා ස්තූතිවන්ත වෙමි.....

  • @dhammikaperera1255
    @dhammikaperera1255 ปีที่แล้ว +12

    මමත් කකුල අනතුරකට පත් වෙලා දැන් ඔය ව්‍යායාම කරනවා.
    ගොඩක් වැදගත් video එක .ස්තුතියි .දිගටම පවත්වාගෙන යන්න

  • @maduwagurugekumudini4980
    @maduwagurugekumudini4980 ปีที่แล้ว +2

    ඔබ තුමියට ගොඩක් පින්.. මගේ කකුල දනහීස වාඩි වෙලා ඉදලා නැග්ටිනකොට ගොඩක් ර්දෙනවා. කොර ගැහෙනවා ඇවීද්නකොට. බුදුසරණ යි ඩොක්ටර්.❤

  • @vinithamendis5707
    @vinithamendis5707 7 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි ඔබ තුමියට. වැලමිට හන්දිය කැක්කුමට ව්‍යායාම කියා දෙන්න.

    • @StoriesbyTharani
      @StoriesbyTharani  7 หลายเดือนก่อน

      ඊ ලඟට ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්

  • @LittleLankaConfectionery
    @LittleLankaConfectionery วันที่ผ่านมา

    I don't have words in my vocabulary to thank you. I respect you couple with deep satisfaction because your explanations are very clear.
    ඔබ තුමිය කියන වචන තව සිංහලෙන්ද පැහැදිලි කලොත් ඉංග්‍රීසි නොදන්න අය හරි සතුටුවේවි.
    Wish you all the best. 70 plus Lionel Randeera.

  • @ChithraKumarihamy-od1ks
    @ChithraKumarihamy-od1ks ปีที่แล้ว +2

    ඔබතුමියට ගොඩාක් පින් මෙම ව්‍යායාම සරලව කලාට මම වැටිලා මගේ දණහිසට ප්ලේට් එකක් දැම්මා .දැනට මාස දෙකක් පමණ වෙනවා .මෙම ව්‍යායාම කීපයක් පමණයි දැනට කරන්නේ .අනෙක් ව්‍යායාම ටිකත් කලාට කමක් නැද්ද මට ඒ පිළිබඳ පිළිතුරක් ලබාදෙන්න .🙏🙏🙏

    • @StoriesbyTharani
      @StoriesbyTharani  ปีที่แล้ว

      කරන ව්‍යායාම මොනවද? වෛද්‍ය හෝ physiotherapist කෙනෙක්ගෙ උපදෙස් අරන් ව්‍යායාම තෝරගන්න

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 ปีที่แล้ว +4

    බොහොමත්ම වැදගත් ව්‍යායාම වගේම පැහැදිලි කිරීම වෙනුවෙන් ඔබතුමියට ස්තූතිය ....🙏

  • @wishwaanuradha6808
    @wishwaanuradha6808 ปีที่แล้ว +11

    ඔබට නිරෝගි සම්පත් ලැබේවා තෙරුවන් සරණයි ජයවේවා !

  • @lankacool6657
    @lankacool6657 7 หลายเดือนก่อน +4

    ඔබටත් නිරෝගී සම්පත් ලැබේවා දළදා සමිඳුන් පිහිටයි mage danish දෙකේම katalecha gewilalu එකට me wiyayama karama hariyaida

    • @StoriesbyTharani
      @StoriesbyTharani  7 หลายเดือนก่อน +1

      ඔව් ව්‍යායාම වලින් පහසුවක් දැනෙයි

  • @kingskumarasinghekumarasin7111
    @kingskumarasinghekumarasin7111 ปีที่แล้ว +2

    හරිම .ලස්සනට..කියලා.දෙනවා..හරිම.වටිනවා..තෙරැවන්සරනයි ..ඔඹතුමියට..මට.ප්‍රශ්නයක් තියෙනවා..මැඩමි..මම ලොකු .Accident .එකක් වෙලා.ඉන්න කෙනෙක් ..2020..hospitel .ඉදලා..සිංහල බෙහෙත්.කරලා.අදටත් බෙහෙත්.කරනවා..දැන් මම..single..clutches..එකෙන්.ඇවිදිනවා.ගෙදර..එලියට.යන්නේ.නැ.දනිස්ස .ළඟින්.කැඩිලා..තියෙන්නේ ...foot drop..එකකුත්..තිබිලා..operation .kerela.හදලා තියෙන්නේ ..Ancle.එකනමි උඩට එන.පුමානය.මදි.මැඩමි..මට සුදුසු ..exercise ..ටිකක්..දැන ගන්න .පුළුවන් නමි .ගොඩක්.වටිනවා..ඇවිල්ලා මැඩමි.හමුවෙන්න.නමි.ගොඩක් හොදයි..

    • @StoriesbyTharani
      @StoriesbyTharani  ปีที่แล้ว

      මම දැනට කැනඩාවෙ තමයි ඉන්නෙ. ඔයාට ළඟ hospital එකක physiotherapy department එකට යන්න පුළුවන් . දණහිසේ වේදනාවට මේ ව්‍යායාම කරන්න පුළුවන්

  • @nirmaljayasuriya
    @nirmaljayasuriya ปีที่แล้ว +2

    Thank you very much for the video clearly explaining the necessary steps for the knee joint.
    Please mention howmany times a patient do these exercises per day???

  • @-kangaroodeshayen8033
    @-kangaroodeshayen8033 3 ปีที่แล้ว +8

    Well done!! Thanks for your great explanation. I had a meniscal tear about 1.5yrs ago. I go for walks and I am getting better gradually. I used to go for physio those days but not now. Can I still do those exercises you showed? Thanks in advance. ❤🙏

    • @StoriesbyTharani
      @StoriesbyTharani  3 ปีที่แล้ว +2

      Yes, as these exercises focus on muscle strengthening you can do them. Thank you 😊

    • @-kangaroodeshayen8033
      @-kangaroodeshayen8033 3 ปีที่แล้ว +1

      @@StoriesbyTharani Thanks Tharani ❤👍

    • @thusithabadungodage8022
      @thusithabadungodage8022 ปีที่แล้ว +1

      Thanks doctor excersize hondata pahadili kala..Mama ada Patan gaththa.2 weeks walin kiyannam..ude sawasa karanna oonada.. thank you doctor.

    • @jayanthijayasinghe8323
      @jayanthijayasinghe8323 ปีที่แล้ว

      Thank you so much Dr. Theruwan saranaye

    • @amithagamage-qw6tv
      @amithagamage-qw6tv ปีที่แล้ว

      Godak stuti Miss oyata

  • @erickfaber754
    @erickfaber754 7 หลายเดือนก่อน +2

    මැඩම් ඔබ තුමීට ගොඩක් ස්තූතියි දැනුවත් කලාට.දනිස් අමාරුව නිසා සෑහෙන වේදනාවක් විදින්නෙ මම.

    • @sujeewaliyanage6035
      @sujeewaliyanage6035 7 หลายเดือนก่อน +1

      Madam , oba thumiyata godak pin. Danies amaruwa nisa sahena vedenarwak විඳින්නේ mama.

    • @StoriesbyTharani
      @StoriesbyTharani  7 หลายเดือนก่อน

      🙏

    • @StoriesbyTharani
      @StoriesbyTharani  7 หลายเดือนก่อน

      ❤️

  • @umayaumaya2237
    @umayaumaya2237 ปีที่แล้ว +1

    Matath atharaitis thiyanawa harima wedanawai.beheth karata wedak une ne.oba thumiya kiuwa neda kakula passeta nawela athi.allana viyayamaya eka mata karanna be kakula nawanna be.idimun thiyanawa ekai..harima wedagath vidiyo.ekak.oba thumiyeta isthuthi.budu saranai.

    • @StoriesbyTharani
      @StoriesbyTharani  ปีที่แล้ว

      අමාරු ව්‍යායාම කරන්න අවශ්‍ය නෑ. තෝරගෙන ගැලපෙන ව්‍යායාම කරන්න

  • @nirmaleenb3348
    @nirmaleenb3348 10 หลายเดือนก่อน +2

    Can we lean on a chair or something when doing exercises sitting on floor, because difficult to keep back straight without leaning. Pls advise. Thank you

  • @vijitharanaweera9144
    @vijitharanaweera9144 6 หลายเดือนก่อน +1

    මම හෙද නිලධාරීයෙකි මගේ තිබුණු දනහිසේ ආබාධය බෝහෝ දුරට සුව අතටහැරී ඇත. ඔබට පීන් අයිතිවේවා!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @StoriesbyTharani
      @StoriesbyTharani  6 หลายเดือนก่อน

      ස්තූතියි. මට හරිම සතුටුයි

  • @prithikaranchagodage626
    @prithikaranchagodage626 10 หลายเดือนก่อน +1

    ඔබතුම්ය කියලා දුන්න ව්ලුබ කැක්කුම ට ඒක කරලා මගේ අසනිප ය හොඳ වුනා ගොඩක් ,ගොඩක් ස්තුතිය 🙏 🙏 පිං 🙏🙏❤❤😍😍

  • @chitrakonari6522
    @chitrakonari6522 7 หลายเดือนก่อน +1

    දණහිසේ ආමාරැව ඉවසාගන්නම බැරි වේලාවේ video එක දැක්කේ බෙහෙත් බොනවා අඩුවක් නෑ අද පටන් අරන් බලන්නමි ඔබතුමියට ස්තුතියි දණහි ඉදිමෙන්නේ කුමක් නිසාද දැන ගන්න කැමතියි

    • @StoriesbyTharani
      @StoriesbyTharani  7 หลายเดือนก่อน

      හුඟක් වෙලාවට දණිස් සන්ධියෙ තරල අසාත්මිකතාව නිසා දණිස් ඉදිමෙන්න පුලුවන්. ව්‍යායාම කරල බලන්න පහසුවක් දැනෙයි

  • @shiamwickram3424
    @shiamwickram3424 2 ปีที่แล้ว +4

    ඇත්ත ටම ඔබට ⁣ගොඩාක් පිං මම මේ රෝග තියනවා
    කියා දෙනවට පිං තෙරැවන් සරනයි

  • @Rohinigunasakara-e6m
    @Rohinigunasakara-e6m หลายเดือนก่อน +1

    මගෙත් දන හිස් හරි යට කැක්කුමක් තිබෙනවා බෙහෙත් ගත්ත ජේලි වර්ග ගැවා හරි ගියේ නැහැ ම්ස් ගොඩක් ස්තුතිය ඔබට තෙරැවන් සරණයි ❤

  • @GeethanjaleeRatnnayaka
    @GeethanjaleeRatnnayaka 7 หลายเดือนก่อน

    මමත් ආතරයිටිස් නිසා ගොඩක් දුක් විදිනව බොහොම ස්තුති ඔබ තුමියට මේ වගේ විඩීයෝ එකක් කරල දැනුවත් කරනව ට තෙරුවන් සරනයි

  • @marierodrigo8226
    @marierodrigo8226 ปีที่แล้ว +1

    අතේ වේදනා වලට වියායාම තියෙනවාද මිස් . ඔබතුමිය කියලා දුන්න දනහිසේ වේදනාවට ව්‍යායාමය ගොඩක් ලොකු සුවයක් ලැබූවා ගොඩක් ස්තූතියි

    • @StoriesbyTharani
      @StoriesbyTharani  ปีที่แล้ว

      ඔව් මැණික් කටුව ළඟ වේදනාවට ව්‍යායාම තියනවා. අතේ කොහෙද වේදනාව තියෙන්නෙ

    • @marierodrigo8226
      @marierodrigo8226 ปีที่แล้ว

      වැලමිට ඉදලා පහල පේශිවල .

  • @shanthapadmini3749
    @shanthapadmini3749 ปีที่แล้ว +5

    ඔබතුමියගේ වීඩියෝ 2ක් මම බැලුවා. ඒකකරන්න පටන්ගත්තා. දනහිසේ වේදනාවේ එක තමයි මට අත්‍යවශ්‍ය වුනේ. බොහොම ලස්සනට කාරැණිකව කියා දුන්නා. දනහිසේ ව්‍යායාමය දවසට කී වතාවක් කරන්න ඕනද කියලත් කිව්වොත් හොඳයි. නිරෝගී සුව ලැබේවා.

    • @StoriesbyTharani
      @StoriesbyTharani  ปีที่แล้ว +1

      3 වතාවක් කරන්න පුලුවන් නම් හොඳයි. අඩුම දෙවතාවක්. එක් ව්‍යායාමයකින් 10ක් කරන්න

  • @prithikaranchagodage626
    @prithikaranchagodage626 ปีที่แล้ว

    ❤❤ඔබතුම්‍ ය ව්ලුබ කැක්කුම ට කියලා දුන්න ව්‍යායාම කරලා මට සුව වුනා ,ගොඩක් ,ගොඩක් පිං, මේ දේට්ත ගොඩක් ස්තුතිය 🙏 🙏 🙏 🙏 ❤❤ ✋✋😃

  • @chathuchathu1657
    @chathuchathu1657 7 หลายเดือนก่อน +2

    අනේ ගොඩක් ඉස්තුතියි මම දණිස් අමාරැවට බොහෙත් හොය හොය හිට්යේ ගොඩක් පින් ඔයාට

  • @sheelahapugoda6219
    @sheelahapugoda6219 10 หลายเดือนก่อน

    ස්තුතියි , වටිනවා , උරහිසේ වේදනාවට කලයුතු දේවල් ඉදිරියට කියා දෙන්න .

  • @priyanidemel2493
    @priyanidemel2493 7 หลายเดือนก่อน +1

    God bless you 🙏
    Thank

  • @yamunadharmawardhana3407
    @yamunadharmawardhana3407 ปีที่แล้ว +1

    Thank you very much for your worth explanation for us.

  • @nalaniliyanage1751
    @nalaniliyanage1751 ปีที่แล้ว +5

    දුවටනිදුක් නිරෝගී භාවය ලැබේවා
    තවත් මේ වගේ වියායාම වලින් අපිව දැනුවත් කරන්න

    • @StoriesbyTharani
      @StoriesbyTharani  ปีที่แล้ว

      ❤️❤️

    • @indraniranasinghe9463
      @indraniranasinghe9463 ปีที่แล้ว

      දැනුවත් කරාට බොහොම ස්තුතියි දුවට.මටත් පවතින එක අමාරැවක් තමා දනහිස් වේදනාව . තෙරැවන් සරණයි දුවට.

    • @rupamunasigha6323
      @rupamunasigha6323 7 หลายเดือนก่อน

      Before I did walking as an exersice everyday Now both knees are paining With paining I can walk as a habit So everyday walking in the morning is good or not duwa Duwa your instructions is very valuable to us Thanks Theruwan saranai

  • @SansalaJayawardhana-s4j
    @SansalaJayawardhana-s4j ปีที่แล้ว +1

    ඔබ තුමියට බොහෝම පිං.කොන්දෙ තට්ටම් මට්ටමේ රිදෙනව.ඒ කියන්නෙ තුනටිය පහලම හරියෙන් සහ බෙල්ල පිටුපසත් රිදෙනව.ඒවටත් ව්‍යායාම තියනව නම් කියා දෙන්න බෙහෙවින් පිං කටයුත්තක් මේ ඔබ තුමිය කරන්නෙ.තෙරුවන් සරණයි.

    • @chamarasadaruwanbandara9166
      @chamarasadaruwanbandara9166 ปีที่แล้ว

      හැම දෙටම ව්‍යයම තියෙනවා පරික්ෂණයෙන් පසු එවාට යන්න

  • @thilinimadushika3525
    @thilinimadushika3525 ปีที่แล้ว +2

    Docter mge wam kakule danahisa thada wenw hiriwatenwa mewa karama adu weid?dakunu kakula wali kotta dala hdl tiyenne watila පිලිතුරක් balaporoththu wenw gdk pin

    • @StoriesbyTharani
      @StoriesbyTharani  ปีที่แล้ว +1

      මේ ව්‍යායාම කරල බලන්න . පහසුවක් දැනෙයි. කරල බලල මට කියන්නකො

  • @sewwandi2
    @sewwandi2 14 วันที่ผ่านมา +1

    Mam, danahise internal wathura gediyak thibila ekata beheth ganna gaman me exercise karata kamak nathda?

    • @StoriesbyTharani
      @StoriesbyTharani  13 วันที่ผ่านมา

      කමක් නෑ. වේදනාව එනව නම් කරන්න එපා. ගැලපෙන කීපයක් තෝරගෙන කරන්න

  • @shyamarajapaksha6513
    @shyamarajapaksha6513 7 หลายเดือนก่อน

    ඔබතුමියට දිර්ඝායුශ ලැබෙවා

  • @rupamunasigha6323
    @rupamunasigha6323 7 หลายเดือนก่อน +1

    Thanks a lot knees are paining But I can do exersice Before everyday Walking as my exercise Is it good or not Thanks duwa Your presantation is very good

    • @StoriesbyTharani
      @StoriesbyTharani  7 หลายเดือนก่อน

      yes you can do it before you start walking

  • @deepthiegunarathna-ib8us
    @deepthiegunarathna-ib8us 5 หลายเดือนก่อน +2

    ඔබතුමියට හුඟක්ම පින් මගේ දණහිසේ ආබාධය සුව වුණා. මට තව දෙයක් දැනගන්න පුළුවන්ද? ඔබතුමියගෙන්?බිම ඉඳගන්ක අපහසුයි උක්කුටිය විදියටsquat විදියට පුළුවන් නමි මා වෙත ලැබෙන්න සලස්වා දෙන මෙන් ඉල්ලා සිටිනවා.

    • @StoriesbyTharani
      @StoriesbyTharani  5 หลายเดือนก่อน +1

      මට ප්‍රශ්නය පැහැදිලි මදි. Squat විදියට අමාරුයි කියලද කියන්නෙ

  • @renukasamarasekara5926
    @renukasamarasekara5926 หลายเดือนก่อน +1

    මගේ තුනටියත් එක්ක ඒ දණිස (වම්පස.)රිදෙන්නේ තුනටියේ ස්නායු 4ක් L2,L3,L4,L5 හිරවෙලාලු.පුදුම අමාරුවක්.මේ ව්‍යායාම හොදයිද මිස්

    • @StoriesbyTharani
      @StoriesbyTharani  13 วันที่ผ่านมา

      ඔව් ප්‍රශ්නයක් නෑ. කරන්න

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 7 หลายเดือนก่อน

    ස්තුතියි ඔබ තුමියට තෙරුවන් සරණයි ⚘🙏

  • @shanakamadushanka1774
    @shanakamadushanka1774 3 หลายเดือนก่อน +1

    හුගක් ස්තූතියි,
    මගෙ අවුරුදු හතකට කලින් දණිස් අමාරුවක් ඇවිත් ජෙල් එකක් ඉන්ජෙක්ට් කලා.දැන් අයේ ඒ දණිස් අමාරුව ආවා වැඩ කරද්දී සමහර දවස් වලට ඉදිමුම් ගතියකුත් තියෙනවා.
    X-Ray අව්ලක් නැහැ,doctor කීවේ දණහිස week ගතියක් තියෙන්නේ කියලා.
    ඒකට මේ ව්‍යායාම හොදයිද ? කොච්චර කාලයක් කරන්න ඕනද ?
    මේ තත්වෙන් ඇවිදීම සහ අනෙක් cardio ව්‍යායාම කරන එක සුදුසු නැද්ද ? (Fat burning සදහා)

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 หลายเดือนก่อน +1

      ඔව් මේ ව්‍යායාම මාංශපේශි ශක්තිමත් කිරීමේ ව්‍යායාම. මේව කරන්න. සති දෙකක් වගේ කරාම වෙනසක් දැනෙයි. දිගටම ව්‍යායාම කරන්න. ඇවිදීම හා fat burning ඒවත් එක්කම

  • @sunilwagasooriya2381
    @sunilwagasooriya2381 7 หลายเดือนก่อน

    Thank you! Excellent presentation.

  • @naturalsounds5558
    @naturalsounds5558 2 ปีที่แล้ว +2

    Thank you miss. මම විනාඩි පහක් දහයක් වගේ හිටගෙන ඉන්නකොට... දණහිස ළඟින් ඉදිමෙනවා කියලා දැනෙනෙවා. වේදනාවකුත් එනවා. විළුඹෙත් වේදානාවක් එනවා...ඊට පස්සෙ...කොන්දෙත් වේදනාවක් එනවා... පැයක් දෙකක් හිටියොත් කලංතෙ වගේ වෙනවා.... මේකට මොකක්ද කරන්න පුළුවන්... ලොකු අපහසුතාවයක්..

  • @sandali5658
    @sandali5658 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි මිස්.
    මිස් මම වැටිලා දණහිස් tissue damage වෙලා ප්‍රතිකාර කලා.දැන් දණිස්ස ගොඩක් රිදෙනව. මේ ව්‍යායාම කලොත් වේදනාව අඩු වෙයිද මිස්.
    දැනුවත් කරනවනම් ගොඩක් පින්

    • @StoriesbyTharani
      @StoriesbyTharani  ปีที่แล้ว

      ඔව්, වේදනාව අනුව ව්‍යායාම කරන්න. මේකේ තියන ඒවයින් තෝරගන්න. වේදනාව අඩු හෝ නොඑන ඒව මුලින් කරන්න

    • @sandali5658
      @sandali5658 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මිස්

    • @sudusingheshirani-wc5un
      @sudusingheshirani-wc5un ปีที่แล้ว

      I have been getting so much pain for many years .But after doing these exercises the pain became less.Thank you very much daughter for your great explanation.

  • @deepthiegunarathna-ib8us
    @deepthiegunarathna-ib8us 5 หลายเดือนก่อน +1

    මගේ දණ හිසේ ආබාධය සුව වූ බව ඔබතුමියට මම කලින් සඳහන් කලා.එයට බොහොම පිං.දැන් මට කකුල් දෙක උඩ ඉඳගන්න උක්කුටිය විදියට ඉඳගන්න හරි අමාරැයි.ඒ සඳහා සුදුසු ව්‍යායාමයක් තියෙනවා නමි එි ගැන පොඩි උපදේශයක් ඔබතුමියගෙන් අසා දැන ගන්න කැමතියි ස්තුතියි!

    • @StoriesbyTharani
      @StoriesbyTharani  4 หลายเดือนก่อน

      උකුල ආශ්‍රිත මාංශ පේශි ශක්තිමත් කිරීමේ ව්‍යායාම කරන්න පුලුවන්. ව්‍යායාම වීඩීයෝ එකක් කරන්නම්

  • @kumariimiya4436
    @kumariimiya4436 6 หลายเดือนก่อน

    Thank you so much doctor ❤❤❤

  • @ChithraKumarihamy-od1ks
    @ChithraKumarihamy-od1ks ปีที่แล้ว

    ඔබතුමියට ගොඩාක් පින්
    සරලව ව්‍යායාම පැහැදිලි කරාට

  • @sunethrajayathilake9923
    @sunethrajayathilake9923 ปีที่แล้ว +1

    ගොඩාක් පිං Dr මගෙත් දනහිස් ආමාරුයි කරන්න ඕන.තෙරුවන් සරණය.

  • @මැහුම්පාඨමාලා
    @මැහුම්පාඨමාලා 11 หลายเดือนก่อน

    ඉතාමත් පැහැදිලිව කියලා දුන්නට ගොඩක් ස්තුති පින්

  • @m.achandralatha6847
    @m.achandralatha6847 ปีที่แล้ว

    Dr ඔබ තුමියට බොහෝම පින්

  • @nimalshantha340
    @nimalshantha340 6 หลายเดือนก่อน

    godak.watinawa.medam
    oba.thumiyagee.viyayamaya
    budusaranai

  • @komarry-xw8nd
    @komarry-xw8nd 9 หลายเดือนก่อน +1

    බොහොම පින් ඔබතුමියට 💝💝💝💝😍😍

  • @nermalignermalig8222
    @nermalignermalig8222 ปีที่แล้ว +1

    Ada tmai me Video 1a dakke.Godak Sthuthi Oba Tumiyata Dergayousa Wewa ❤🙏❤

  • @lalanigamage647
    @lalanigamage647 2 หลายเดือนก่อน

    ස්තූතියි ඔබ තුමියට 🙏💖තෙරුවන් සරණයි 🙏

  • @anurajayaweera1502
    @anurajayaweera1502 5 หลายเดือนก่อน +1

    ඇවිදින අතර තුර මගේ දනහිස් හන්දි අස්ථි එකිනෙක ගැටීමෙන් හට ගන්නා ශබ්දය මටම ඇසේ දින පතා 3 km ඇවිදිමී කැක්කුම නැත ඇවිදීම හා ඉහත ව්‍යායාම සුදුසු ද

    • @StoriesbyTharani
      @StoriesbyTharani  4 หลายเดือนก่อน +1

      කැක්කුම නොමැතිනම් දණිස් ශබ්දය ගැන වද වෙන්න එපා. ඒක සාමානය තත්වයක්. ව්‍යායාම කරන්න පුලුවන්

    • @anurajayaweera1502
      @anurajayaweera1502 2 หลายเดือนก่อน

      ඉස්තූතියි ඔබතුමිය ට ​@@StoriesbyTharani

  • @renukaherath9706
    @renukaherath9706 ปีที่แล้ว +1

    ඔබ තුමියට ගොඩක් පින් ❤️❤️❤️

  • @NiroshaniNiroshani-cs5sr
    @NiroshaniNiroshani-cs5sr หลายเดือนก่อน +1

    මගේ දහණියේ ඉරටු මිටියක් එකට තියලා කඩනවා වගේ සද්ද එනවා. දැන් ගොඩක් අමාරුයි. මම ඉන්නේ කුවේට් වල. මොනාද එකට කරන්නේ කියන්නකෝ ප්ලීස් 🙏

    • @StoriesbyTharani
      @StoriesbyTharani  13 วันที่ผ่านมา

      ව්‍යායාම කරල බලන්න

  • @bisomenike9941
    @bisomenike9941 7 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි මිස්මම දැඩි අපහසුතාවයෙන් සිටින කෙනෙක්

    • @StoriesbyTharani
      @StoriesbyTharani  7 หลายเดือนก่อน

      ඔව් ව්‍යායාම කරල බලන්න. සුවයක් දැනෙයි

  • @kumarigamalathge3047
    @kumarigamalathge3047 5 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි. මේ excersies දවසට එක සැරයද කරන්න ඕන.

    • @StoriesbyTharani
      @StoriesbyTharani  5 หลายเดือนก่อน

      දවසට තුන් පාරක් කරනවනම් වඩාත් හොඳයි

  • @upuldevagiri538
    @upuldevagiri538 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබතුමියට🙏🙏 බොහොම ස්තූතියි❤🙏❤

  • @pyumimalisa3259
    @pyumimalisa3259 ปีที่แล้ว +3

    Thank you so much.🙏❤

  • @IMESHA-8
    @IMESHA-8 6 หลายเดือนก่อน

    බොහෝ බොහෝ පින්!
    තෙරුවන් සරණයි !

  • @sanathjayananda3198
    @sanathjayananda3198 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමියට දීර්ඝායු වේවා

  • @devika-ch7kp
    @devika-ch7kp ปีที่แล้ว +3

    බොහොම පින් ඔබ තුමියට

  • @shardhaperera6598
    @shardhaperera6598 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි ❤
    කොන්දේ වේදනාව සදහා ව්‍යායාම තියනවා නම් එහි වීඩියෝ එකක් දාන්න
    ස්තුතියි

  • @pathmaniperera6346
    @pathmaniperera6346 ปีที่แล้ว +1

    Dr,ජේසු පිහිටයි.මගේ දනිස් දෙකම නමන්නදිගඅරින්ක අමාරැයි.පඩිපෙළ නගින්න බැහැ.මෙි ව්‍යායාමය මම පටන් ගත්තා.දවසකට කී සැරයක් කරන්න ඔිනද ?thank u Dr.

    • @StoriesbyTharani
      @StoriesbyTharani  ปีที่แล้ว

      දවසට තුන් පාරක් දහය බැගින් කරන්න

    • @pathmaniperera6346
      @pathmaniperera6346 ปีที่แล้ว

      Thank u doctor .

  • @raphaelgoonasekara
    @raphaelgoonasekara 2 หลายเดือนก่อน

    Dear doctor I am 90years old resent my shoulders are paining and that pain bas reached down to my fingers too I am using a a medicen called ORTHO SHIELD is it o, k

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 หลายเดือนก่อน

      Hi I am sorry I cannot advise on any medication .

  • @HemamaliWithana-et5xx
    @HemamaliWithana-et5xx หลายเดือนก่อน

    මැඩම් ඔබතුමියට ගොඩක් ස්තුතියි මාද මෙම රොගයට ගොදුරැවු අයෙක්
    ඔබතුමිය හමුවී ප්‍ර්තිකාර ගත හැකිද

    • @StoriesbyTharani
      @StoriesbyTharani  13 วันที่ผ่านมา

      මම දැන් සේවය කරන්නේ කැනඩාවෙ

  • @NiluNilanthi-m6h
    @NiluNilanthi-m6h ปีที่แล้ว

    Godak pin oba thumiyata theruwansaranai

  • @nilminijayasekera7526
    @nilminijayasekera7526 7 หลายเดือนก่อน +1

    Oba thumiya contact karanne kohomada. Godak pin oba thumiyage explanation walata. Nirogi sampaththiya jeewithaya purama labewa 🙏🙏🙏

    • @StoriesbyTharani
      @StoriesbyTharani  7 หลายเดือนก่อน

      Stories by Tharani facebook page

  • @priyangikads-lm5yz
    @priyangikads-lm5yz 6 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබ තුමියට ❤❤

  • @taheranafeesa7349
    @taheranafeesa7349 5 หลายเดือนก่อน

    Thanks mis oyata jasu පිහිටයි me ආකාරයට viyayam kiyadunnata❤️❤️❤️❤️🙏🙏🙏

  • @mohamednazeem5854
    @mohamednazeem5854 7 หลายเดือนก่อน

    Easy exercise to do at home god bless you

  • @mahindapushpika7721
    @mahindapushpika7721 ปีที่แล้ว +2

    Oba thumiya hodata kiyala denawa hoda sanipayak denenawa man awrudu ganak bheth bona kenek athe egili walath kiyala denna therapi bhoma sthuthi

  • @renukagamage-rm6cb
    @renukagamage-rm6cb 4 หลายเดือนก่อน +1

    Miss magea danahis dekama kekkumai aevidinna amarui.katileja gevila kiyala tama kiuvea. Eitin me vidiyata karala adu veida miss.

    • @StoriesbyTharani
      @StoriesbyTharani  4 หลายเดือนก่อน

      ඔව් ව්‍යායාම කරන්න හැමදාම සුවයක් දැනෙයි

  • @pathiranageq685
    @pathiranageq685 ปีที่แล้ว +1

    Very good one. Thanks Duwa.

  • @ramyalathasubhasingha779
    @ramyalathasubhasingha779 ปีที่แล้ว +1

    Harima wedagath. Mama susumnawe oparetion ekakkala kenek.mata wedi westhar denaganna kramayak tibeda.

    • @StoriesbyTharani
      @StoriesbyTharani  ปีที่แล้ว

      Stories by Tharani - Facebook page

    • @Nethustudypack
      @Nethustudypack 7 หลายเดือนก่อน

      ​@@StoriesbyTharani10:20

  • @IndikaPriyadarshani-y4c
    @IndikaPriyadarshani-y4c 4 หลายเดือนก่อน +1

    මට රෝමොටෝය්ඩ් අතරය්ටිස් හැදිලා තියෙන්නේ කකුල් දෙකේම විලුබ රිදෙනවා දනිස් දෙකම රිදෙනවා දැන් කලාව රෝදෙනවා විලුබ කැක්කුමට ඔබ ව්‍යායාම සති දෙකක් කරා අඩු උනේ නැහැ

    • @StoriesbyTharani
      @StoriesbyTharani  หลายเดือนก่อน

      Rheumatoid arthritis කියන්නෙ autoimmune arthraitis එකක් නිසා ටිකක් කල් යනව ව්‍යායාම වලින් ප්‍රතිපල ගන්න. දිගටම කරන්න

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 ปีที่แล้ว +3

    Thank you .

  • @surangidassanayake9764
    @surangidassanayake9764 ปีที่แล้ว +1

    Thank you so much Obathumiyata ❤️

    • @StoriesbyTharani
      @StoriesbyTharani  ปีที่แล้ว

      🙏🙏🙏

    • @surangidassanayake9764
      @surangidassanayake9764 ปีที่แล้ว

      It is kind of you doctor. I started those exercises today. Is it ok to raise up 4 kg sand pillow?

    • @StoriesbyTharani
      @StoriesbyTharani  ปีที่แล้ว

      @@surangidassanayake9764 I would recommend 1kg to start with.

  • @RebeccaDASilva-ex4sp
    @RebeccaDASilva-ex4sp 8 หลายเดือนก่อน +1

    අනේ මමත් ඔය සම්බන්ධයෙන් ලොකු වේදනාවක් vidinawa mama අදත් dr ළඟට ගිහින් බෙහෙත් අරන් ආවා මගේ දකුණු athe ඇඟිලි දිග හරින්න ba වමේ උරහිස් වේදනාව දණහිස් වේදනාව තියෙනවා ..ලංකාවේන් පිට ඉන්න නිසා බෙහෙත් කර ගන්න අමාරුයි ලේ chek kalama කීවා romantic atharatish කියලා ..mama මේ viyayama කරලා බලන්න ඕනේ athe ඇඟිලි වලට සරිලන viyayamayak දෙන්න please 🙏 ..thanks dr

    • @StoriesbyTharani
      @StoriesbyTharani  7 หลายเดือนก่อน

      රූමටොයිඩ් ආතරයිටිස් වලටත් මේ ව්‍යායාම හොඳයි. කරල බලන්න. ඇඟිලි වලට මම වීඩියෝ එකක් කරන්නම්

  • @lalanifernando1839
    @lalanifernando1839 4 หลายเดือนก่อน

    Thanks for this videos ❤❤

  • @marierodrigo8226
    @marierodrigo8226 ปีที่แล้ว +1

    මගේ දකුණු කකුලේ දනහිසේ එලිය පැත්තට පොඩි බෝලයක් වගේ උඩට එනවා .එතන රිදෙනවා . ඩොක්ටර් කියන්නේ ආතරයිටීස් කියලා .බෙහෙත් ගත්තාට අඩු වෙන්නෙ නැහැ .මෙයට පීලිතුරක් දෙන්න පුලුවන්ද මිස්

    • @StoriesbyTharani
      @StoriesbyTharani  ปีที่แล้ว

      මට හිතෙනව baker's cyst එකක් වෙන්න ඇති කියල, මේ ව්‍යායාම කරල බලන්න

    • @marierodrigo8226
      @marierodrigo8226 ปีที่แล้ว

      ස්තූතියි .ජේසු පිහිටයි

  • @KumuduniFernando-q8c
    @KumuduniFernando-q8c 7 หลายเดือนก่อน

    Thank you very much ❤

  • @BorellaLiyanageSripaliRenukaBo
    @BorellaLiyanageSripaliRenukaBo 4 หลายเดือนก่อน

    ඔබතුමියට ගොඩක් ස්තූතියි මැඩම්..👌 මේ හැම ව්‍යායායමම දෙකටම කළ යුතුයි. නේද?

    • @StoriesbyTharani
      @StoriesbyTharani  4 หลายเดือนก่อน

      ඔව්. දෙකටම කරන්න්

  • @sandamalipksd1077
    @sandamalipksd1077 6 หลายเดือนก่อน +1

    Doctor ආතරයිටිස් tiyana kenek behet nobi sinhala thel warga gala kakul wedanawa adu kara gaththot wayasat ekkama kakul ath eda wimakata lak wenawada?mata tama wayasa 32i

    • @StoriesbyTharani
      @StoriesbyTharani  4 หลายเดือนก่อน

      වයස අවුරුදු 32 නම් ආතරයිටිස් තත්වයට බටහිර වෛද්‍ය ප්‍රතිකාර සමඟ සිංහල බෙහෙත් කරන්න. ඒ වගේම ව්‍යායාම කරන්න. ආතරයිටිස් වර්ගය මොකක්ද කියල දන්නවද

  • @ramaniDesilva-wd6xy
    @ramaniDesilva-wd6xy 6 หลายเดือนก่อน +1

    Good morning mis මගේ කකුල දනහිස සද්දෙ ඇහෙනවා මොකද කරන්නේ කියන්න පුළුවන් මිස්

    • @sajeeherath1980
      @sajeeherath1980 6 หลายเดือนก่อน

      විවිධ හේතූන් නිසා සද්දෙන්න පුළුවන්, තෙල් ටිකක් ගාලා මසාජ් කරන එක හොඳයි. මටත් දනහිසින් යම් ශබ්දයක් ආපු වෙලාවක වෛද්‍යවරයෙකුගෙන් ලැබුණු උපදෙස් තමයි මේ.

    • @StoriesbyTharani
      @StoriesbyTharani  6 หลายเดือนก่อน

      ඒ ගැන ලොකුවට හිතන්න දෙයක් නෑ. වේදනාවක් නැත්තම් සද්දෙ ඇහුනා කියල ප්‍රශ්නයක් ණෑ. ව්‍යායාම කරන්න

  • @georgehettiarachchi6346
    @georgehettiarachchi6346 ปีที่แล้ว +1

    ග්ලුකොසමින් වලින් කාටිලේජය වර්ධනය කර ගැනීමට පුලුවන්ද? ස්තුතියි

    • @StoriesbyTharani
      @StoriesbyTharani  ปีที่แล้ว

      කාටිලේජ වර්ධනය කරන්න බෑ. ගෙවෙන වේගය අඩුකරගන්න තමයි පුළුවන්

    • @georgehettiarachchi6346
      @georgehettiarachchi6346 ปีที่แล้ว

      @@StoriesbyTharani thank you very much. Good night

  • @RamaniWasantha-k5f
    @RamaniWasantha-k5f 7 หลายเดือนก่อน

    Thank you doctor!

  • @mallikakumari6194
    @mallikakumari6194 7 หลายเดือนก่อน

    ඔබතුමියට බුදු සරණයි❤

  • @roshaniweeraman1597
    @roshaniweeraman1597 8 หลายเดือนก่อน +1

    කාටිලේජ ගෙවුනාම මේ exercise කලාම හරියනවද? එතකොට දණහිසේ කැක්කුම අඩු වෙනවද? වාඩි වෙලා ඉදලා නැගිටලා යන්න අමාරුයි මට...

    • @StoriesbyTharani
      @StoriesbyTharani  8 หลายเดือนก่อน

      ඔව් මේ ව්‍යායාම වලින් සුවයක් දැනෙයි

  • @kusumalattha9368
    @kusumalattha9368 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි
    දුව ඔයාට. ගොඩක් පින්

  • @RaNi-gr6ch
    @RaNi-gr6ch 11 หลายเดือนก่อน

    ඔබතුමියට ගොඩක් ස්තුතියි

  • @vieniafernando7820
    @vieniafernando7820 7 หลายเดือนก่อน +1

    Balansing exceriskiyanne mokakfa thank you

    • @StoriesbyTharani
      @StoriesbyTharani  7 หลายเดือนก่อน

      balance එක සම්බන්ධ ව්‍යායාම

  • @sunethranissanka9974
    @sunethranissanka9974 ปีที่แล้ว +13

    තෙරුවන් සරනයි ඔබතුමියට.💐

  • @BorellaLiyanageSripaliRenukaBo
    @BorellaLiyanageSripaliRenukaBo 4 หลายเดือนก่อน +1

    1:32 මිස් උදේ හවස කලොත් හොද නැද්ද? මගේ L3,4,5 තද වෙලාලු මිස් කොන්දේ. කොන්දර කරන්නත් හොද ව්‍යායාම කියා දෙන්න..පින්🙏

    • @StoriesbyTharani
      @StoriesbyTharani  หลายเดือนก่อน +1

      කමක් නෑ

    • @BorellaLiyanageSripaliRenukaBo
      @BorellaLiyanageSripaliRenukaBo หลายเดือนก่อน

      @@StoriesbyTharani මං දැන් මාස දෙකක වගේ ඉදන් කරනවා මිස්...දැනට 50%ක් වගේ සුවයි..පින් ඔබ්තුමියට 🙏

  • @desilvaberty1013
    @desilvaberty1013 2 หลายเดือนก่อน

    Thanks Doctor

  • @ranjaniwicrama1081
    @ranjaniwicrama1081 ปีที่แล้ว

    Thanks miss obathuiyata theruwan saranai

    • @StoriesbyTharani
      @StoriesbyTharani  ปีที่แล้ว

      🙏🙏🙏

    • @sunilrathn
      @sunilrathn 7 หลายเดือนก่อน

      ⁣ම⁣ම මේ ව්‍යායාම කළා. මට දැන් බොහෝ දුර ට සුවයි.ඔබ තුමිය ට පිං

  • @mmgunawardana8668
    @mmgunawardana8668 ปีที่แล้ว

    Thanks lot Dr.