Thank you very much doctor for the video and I am sure so many people are going to profit from it. Looking forward for many more educational videos like this.🙏
Dear doctor ,i m 37 years old and i m being suffering from osteoarthritis.my cartilages are badly damaged.i did ayurvedic treatments.but not yet cure yet.i did these excercises.and got an ultimate relief.doctors are gods .you proved it sir.thank you soo much
හරිම වටිනා උපදෙස් .
අද ගොඩක් දෙනෙක් පීඩා විදින රෝගයක් .ස්තුතියි ගොඩාක් පින් සිදු වෙනවා
ඉතාම වටිනා වැඩසටහනක් අනේ මම ඉන්නේ රට ඉති වයිදිය තුමනි මගේ ද නිස වෙදනාව තියෙනවා එක ගැන ගොඩක් බයෙ ඉන්නේ වයිදිය තුවාටට ගොඩක් පිං කියලා දුන්නාට
වටිනා පැහැදිලි කිරීමක් වෛද්‍ය තුමනී මමත් මෙම තත්ත්වයේ සිටින කෙතෙක් මගෙත් ලේ සමග දියරය දනහිසෙන් අයින් කරා , පැහැදිලි පරිදි වියායාම කරනවා,මම ඉතාලියේ වෙසෙන කෙනෙක් බොහෝම ස්තූතියී ඔබ තුමන්ලාට නිදුක් නිරෝගී සුවය පතමි.
මේ වග් අසනීපයක් තියෙන අයෙකුට ඉතාලිය වගේ රටකට එන්න පුළුවන්ද?
Ane oya kiyanne danis wala wathura pirena akada
ඉතා වටිනා පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබ තුමාට
වට්නා.අදහස්..වෙෙද්‍ය..තුමනි
ස්තුතියි..ගොඩක්..🙏❤
වටිනා වෛද්‍ය උපදෙස් ලබා දීම පිළිබඳව බොහොම ස්තුතිවන්ත වෙමි .ඔබතුමන්ලා අපේ සැබෑ දෙවිවරු මය .🙏🙏🙏
ව්‍යායාම පෙන්වීම ඉතාමත් වැදගත්. ඔබට ස්තුතියි.
😅great.thankyou something.
Denuweth කලට බොහොම istute doctor budusarani .
ගොඩක් දෙනෙක්ට තියෙන ඒත් බාම් වර්ග වේදනා නාශක පාවිච්චි කරන්න විතරයි දන්නෙ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා තෙරුවන් සරණයි ඔබතුමාට
ගොඩක් හොද පැහැදිලි කිරීමක් ස්තූතියි ඩොක්ටර් ඔක්කොටම වඩා ව්‍යායාම ටිකයි ඔක්කොම එක වීඩියෝ එකේ පෙන්වීව ගොඩක් වටිනව නැත්නම් ගොඩක් අය කරන්නෙ ව්‍යායාම ටික ඊලග වීඩියෝ එකෙන් බලන්න කිය කිය වැලලෙන එක නෙ
බෙහෙවින් ම ස්තූතියි නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි
ඉතාමත් සාර්ථක ව්‍යායාම් බව පැහැදිලියි බෙහෙවින් ස්තුතියි
බොහොම ස්තුතියි වෛද්‍යතුමනි
🙏🙏🙏🌹🌹🌹🌹තෙරුවන් සරණයි doctor ගොඩක් පිං සියලු ලෝක සියලු සත්වයෝ සුවපත්වෙවා 🙏🙏🙏
ගොඩක් පින් ඔබ තුමාට ..මටත් ගොඩක් දනහිස් කැක්කුම තියෙනවා ..කොතරම් බෙහෙත් කලත් එවලෙට විතරයි ..ආයිත් රිදෙනවා ..මෙ විදිහට වියායාම කර බලනවා...
ඛඛඛඛ
වැඩි පුරම හිට ගන හිදිනවා ඇවිදිනවා ...අමාරැ යි ...තෙරැවන් සරණයි ඔබතුමාට
ඉතාම වටිනා පැහැදිලු කිරීමක්... හොන්දට තේරුණා. ඔබතුමාව හැදූවැඩූ දෙමව්පියන්ට ත් බොහෝ පින් 🙏🙏🙏🙏 ඔබතුමා ත් මුලුපවුලත් තෙරුවන්සරනෙන් සියලු දෙවි දෙවතාවුන්ගෙ පිහිට ආරක්ශවෙන් ආරක්ශාවෙවා 🙏🙏🙏🙏🙏නිදුක් නිරොගි ව දීර්ගායුවෙවා 🙏වාසනාවන්ත අනාගතයක් වෙවා🙏🙏🙏🙏🙏
Do9
බොහොම ස්තුතියි . ඔබ තුමාට . අපි කාටත් වැදගත් දෙයක් 👍
ඔබතුමාට බොහොම පින්. මම ඉන්නෙ රටක් මගෙ කකුල් දෙකම රිදෙනව මට බිම් වාඩි යන්නත් බෑ👌👌👌👌🌺❤️🌺❤️🌺❤️👌👌👌👃👃👃👃👃🌹🌹🌹🌹🌹😭😭😭😭😭😭
ගොඩක් ස්තුතියි ඔබ තුමාට🙏
බොහොම පින් . මටත් කාලයක සිට ඔස්ටියෝආතුයිටිස්. මං බෙහෙත් කාලයක් බීවා. ංඊටපසු පෙුෂ්,ගැස්ටුයිටිස් ආවා. දරන් ගනෙ බෙහෙත් කරන ගමන් ව්‍යායාම කරලා ඉන්නවා . බුදු සරණයි .
මටත් දණහිස කැක්කුම ගැන දැන් ගන්න පුළුවන් වුනා බොහොම ස්තුතියි ඔබතුමාට බුදු සරණයි 🙏
Lot of thank
ඉතාම වටිනා හොද පැහැදිලි කිරීමක් ඔබ තුමාට ඉස්තුති ගොඩක් පින් 🙏❤️
මටත් දණහිස් අමාරුව තියෙනවා. ඔබතුමා කියා දුන් අයුරු ව්‍යායාම කරන්න පටන් ගන්නවා.
ඔබතුමාට ගොඩාක් ස්තුතියි !
තෙරුවන් සරණයි !ස්තුතියි දැනුවත් කලාට
බොහොමත්ම ඉස්තුතියි ඔබතුමාට දීර්ගායු වේවා 😊
දැනුවත් කිරීම පිළිබඳව ඔබතුමාට ස්තූතියි .
ගොඩක් පිං වෛද්‍ය තුමනි දැනුවත් කලාට.
ගොඩක් වටින විඩියෝ එකක් ගොඩක් ස්තුතියි ඩොක්ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
ස්තූතියි ඩොක්ටර් වටිනා උපදෙස් අපිට පෙන්වා දුන්නාට.මම ත් මේවා කරන්නට පටන් ගන්නව.
දැනුවත් කිරිම ගැන ගොඩාක් ස්තුතියි ...වැදගත් වීඩියෝව .
.මටත් දණහිස් අමාරැව හැදිිල මේ දිනවල ඉන්නෙ හරිම අමාරැවෙන්....තෙරැවන්සරනයි ඔබතුමාට ....🙏🙏🙏
වටිනා උපදෙස් ස්තුතියි වෛද්‍ය තුමනි /තුමියනි සහ චුටි නංගී
සමිමාසමිබුදුසරණයිදැනුවත්කරාට
ඔබතුමාට බොහොම ස්තුතිය
බෙහෙවින්ම ස්තූතියි ..වෛද්‍යතුමනි ..🙏
ඔබතුමාට ෙබා් ෙහා්ම පිං ෙතරුවන් සරණයි
තෙරුවණ් සරණයි බොහොම ස්තුතියි ගොඩක් පිං ඩොක්ට පැහැදිලි කරාට
තෙරැවන් සරණයි ඩොක්ටර්
ඔබට දිර්ඝායුෂ වේවා 👃👃👃
ලෝකවාසී සියලු ජීවීන් නීරෝගී වේවා ! 🙏
Bb s dp ගොඩාක් ස්තුතිය
අනිවාර්යයෙන්ම ❤❤❤🙏
බොහොම ස්තුතියි ඔබතුමා ට තෙරුවන් සරණයි
Godak pin dokta oyata
Mama wajira Kuwait dokta oyata godak pin
මේ සියලු ව්‍යායාම එක වරම කලයුතුය?
බොහොම පින් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
ඉතාම වටිනා හොද පැහැදිලි කිරීමක් ඔබ තුමාට ඉස්තුති ගොඩක් පින් .
7
Godak wedagath videowak.doctor oyata godak pin godak sthuthi. Math hoya hoya unna prathikarayak ada mata le une. Theruwan saranai.thank you doctor.
THANK YOU DOCTOR. THANK YOU NURSE & THE INSTRUCTOR. MAY GOD BLESS YOU ALL❤❤
ඉතාමවටිනවා. ඩොක්ටර් ට පිං
ගොඩාක්ම ස්තුතියි ඩොක්ටර් ව්‍යායාම කරල දැනුවත් කලාට .....
ගොඩක් ස්තුතියි හරිම වැදගත් විඩියෝ එකක් ඩොක්ට.
Godak pin man danut danis amaruwen inne
Godak Sthuthi Oba Depalata Godak Watina video1k Dergayousa Wewa ❤🙏❤
ඩොක්ට ගොඩක් පිං මම ඉන්නේ රට දනහිස් හරිම අමාරැයි මම උදේ නැගිටපු වෙලේ ඉදලම හිටගෙන රෑට නිදියන්න යනකමි .බුදු සරණයි ඩොක්ට .ඉස්තුතියි .🙏🙏
ඔයාට මෙකෙන් වෙදනාව සමනය උනාද
ඉතාම වටිනා දැනුවත් කිරීමක් ස්තූතියි.
ඔබ තුමාට ගොඩාක් ස්තුති ඔස්ට්යො පොරෝ සිස් ලෙඩෙක් ඇට ම්දුලු කැන්ස දැනට හොදයි දනහිස්ස උකුල වේදනාව ගොඩාක් වැඩි යි ඔබ තුමා මෙයට සහන යක් කර න්න කරුනා කර පවසන්න්
බොහොම ස්තුතියි 🙏 . මගෙ වමි දණ හිසේ හීනියට කැක්කුමක් පටන් ගත්තා වියායාම් ආරම්භ කලා මුල් දිනයේ ම ඒක දණ හිසට දැනුනා. දිගටම කරනවා. දවසට පැය 5 / 6 මම හිටගෙන ඉන්නෙ. විදේශ රැකියාව කරන නිසා කකුල් ගැන අනිවාර්යයෙන්ම සිතිය යුතුමයි .බොහොම පින් ඔබ තුමාට.
මටත් තියෙන්නේ වම් කකුලේ
thank.doctar
@@deltaroyal407613:56 i. Iiy
බොහොම ස්තුති ඔබට
වටිනා පැහැදිලි කිරීමක් ඔබතුමා ට බොහොම ස්තුතියි
මම ඉන්නෙ මැදපෙරදිග මගෙත් දහිස් කැක්කුම බම්ගගා ඉන්නවා ඔබතුමාට බුදු සරණයි
Oba thumata godak pin theruwan saranai
පැය 10-12 අපි හිටගෙන මේ රටවල .මේ ඔක්කොම ලෙඩ අපිට තියෙනවා දනහිස් නවන්න බැහැ රිදෙනවා .ඉදගෙන ඉදලා නැගිටින්න බැහැ කොන්ද රිදෙනවා .ගොඩාක් පින් ඩොක්ටර් .
අනේ ද කියන්නෙ
@@sumithrahearth ඒකනෙ .. අපි දවසම හිටගෙන . මගෙත් මුලු ඇගේම හන්දි රිදෙනවා . අත්වල ඇගිලි ලොක්වෙනව.
දනහිසක් වැඩියෙන් රිදෙන නිසා. ඩොක්ටර් කෙනෙක් ලගට එක්කරගෙන ගියා. එක්ස්‍රේ කලා. ස්කෑන් කලා..
ආතරයිටිස් අමාරුවක් කියල . ක්‍රීම් දුන්නා . දනහිසට තදවෙන බැන්ඩේජ් එක දැම්ම .වේදනා නාශක පෙති දුන්නා .. ඒත් අඩු නැහැ ..
අවුරුදු විස්සක් විතර තවම ඒ විදිහ මයි. වේදනාව . ජීවිතය එපා වෙලා ඉන්නෙ . නොරිදෙන තැනක් නැහැ ...අපොයි අප්පා මෙහෙම ලෙඩ..
අපේ පව්ලෙත් ගොඩාක් දෙනෙකුට දනිස් අමාරුයි ...ගොඩාක් ස්තූතියි සර්
ඩොක්ටර් ඹබ තුමාට ගොඩක් පිං මෙදේවල් ගැන අවබොධ කරනවට
වැදගත් වීඩියෝවක් බොහොම ස්තූතියි ඩොක්ට මන් හොය හොය හිටපු ප්‍රශ්නෙ ට උත්තර යක් ලැබුනා.ගොඩක් පිං තෙරුවන් සරණයි
Meyage nambar ekak dannawanam denawada
@Sriyani Godamunna -f schedule
N
Bramalata
🎉🎉🎉🎉🎉❤❤පීන්සීදු වේනවා රට ඉන්නේ දෑනුවත් කරාට 🎉🎉🎉
ගොඩක් ස්තුතියි මමත් දනඉස කැක්කුමේන් සෑහෙන්න දුක් වෙදනා විදිනවා බොහොමත් පිං වෛද්‍ය තුමනි🙏🌹
obathumiyata beheh ලබාගන්න අවස්ථාව ලැබුණා dha ? මටත් එසේම තමයි ..විස්තරයක් දෙන්න පුළුවන් dha ? Thanks
Thank you very much doctor for the video and I am sure so many people are going to profit from it.
Looking forward for many more educational videos like this.🙏
Bohoma sthuthi oba thumata godak pin theruwan saranin deergau wewa
ඉස්තුති ඩොක්ට දැනුවත් කලාට
මට දනිස්ස නවලා ඉදගන්න බෑ..වාහනේක ගියත් ඉදගෙන යන්න බෑ.. නවනකොට දනිස්ස උඩ දෙපැතෙන් හිර වෙනවා වගේ..දැන් සති දෙකක විතර ඉදලා.වම් කකුලෙ විතරයි..මගේ බර 90+.. හැමදාම ටවර් නගිනවා..කදු,කුඹුරු වලට බර දේවල් අරගෙන තමා ටවර් වලට යන්නෙ.. දැන් දනහිස උඩ හරියෙ ඉදිමිලා තියෙන්නෙ...
බොහොම ස්තුති දැනුවත් කළාට
Doctor,
Thank very much for the useful and valuable advices.
ස්තුතියි දැනුවත් කිරීම .
පැහැදිලිව ඔබ තුමා ප්‍රතිකාර කිරිම කියා දෙනවා ඔබ තුමාට බොහොම පිං බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
god bless Dr mamath danahis Amaruwen Enne mada peradiga wesa karanne Tanks Dr. Bs
ගොඩක්පින් උබ තුමාට
බොහොම පින් ඩොක්ටර් !!!
මටත් තියනවා දනහිස් අමාරුව.
ස්තුතියි සර් දැනුවත් කලාට.
බොහොම ස්තුතියි❤❤
Docter.obathumata.niirrogi.sampathiya lebewa.
Obatumata.godak.pin.mma.medaeradiga.Enne.mage.danis.amaruwa.budusarani.🙏🙏🙏🙏❤️❤️❤️
Obathumata bohomathma pin meme danuwath keremata teruwan saranai!!!
Dear doctor ,i m 37 years old and i m being suffering from osteoarthritis.my cartilages are badly damaged.i did ayurvedic treatments.but not yet cure yet.i did these excercises.and got an ultimate relief.doctors are gods .you proved it sir.thank you soo much
බුදුසරණයි ඩොලර් ❤️🙏
Danuwath kalata sthuthi budhusaranai
ගොඩක් ස්තුති ඩොක්ටර් ..🙏
වටිනා වැඩ සටහනක්
Best massage Eva paul karunakaran trincomale
ගොඩක් ස්තුති ඩොක්ටර්
බොහොම ස්තුති යි . දැනුවත් කලාට . තෙරුවන් සරනයි .
බොහෝ පිං ඔබට
හරිම වැදගත් වීඩියෝවක්, බොහොම ස්තූතියි 💗💗💗💗💗💗💗
Godak watina video.1 sthuthii.
Dannawath kalata sthuthi budhusaranai
Obathumata godak pin labewa ada godak bajulawa thiyena rogayak deergayu pararthana karanawa
ස්තුතියි ස්තුතිනි🙏🙏
ඔබට ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤👆🙏
Thank you doctor for the advice 🙏🙏🙏
Thanks for the valuable information & advice.
Theruwan Saranai Doctor
Doctar mama danisamaruwata catigan kiyala behthak bonawa akadigatama biwwata kamak ndda
බොහෝම ස්තුතියි සර් පැහැදිලි කිරීම තෙරුවන් සරණයි
තෙරැවණ සරණයි
Godak pin obathumata
Boho denaa hithanne mewani roga walata batahira wedakame beheth naa kiyala. Meka ithaa wadagath handunwaadeemak. Godak sthuthiya.