දණහිස් වේදනාව Osteoarthritis නිසාද??

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 109

  • @pemawathiperera1220
    @pemawathiperera1220 6 หลายเดือนก่อน +2

    මටත් මෙි අසනිපය තියනව දැනුවත් කලාට ඔබ තුමාට ගොඩක්ම පින් මම ඉතාලි වල ඉන්නෙ බුදුසරණයි 🙏

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 28 วันที่ผ่านมา

    ඔබතුමාට ගොඩක් ස්තුති දැනුවත් කලාට

  • @zareenadeane3238
    @zareenadeane3238 11 หลายเดือนก่อน +4

    Thank you very much Dr Namal for all the very useful information. And thank you very much to both the very busy specialist Dr’s for taking your time for the sake of the public. We appreciate it. All the best to you all.

    • @DrNamal
      @DrNamal  11 หลายเดือนก่อน +1

      Many thanks

    • @DrNamal
      @DrNamal  11 หลายเดือนก่อน +1

      So nice of you - pls share if possible with ur friends

  • @kmii5003
    @kmii5003 4 หลายเดือนก่อน +1

    Wow, wonderful video with a clear flow. But the final part explaining the exercises for knee osteoarthritis seems very odd and impractical. Better to add practical exercises that patients can do since this exercise protocol does not match the basic principles of therapeutic exercises.

  • @sheikhasmathullah4825
    @sheikhasmathullah4825 2 ปีที่แล้ว +4

    Superb Dr. Namal. The Illustrations are wonderful. Presentation from both the doctors are in simple understandable terms. Very worth & useful video this is.

    • @DrNamal
      @DrNamal  2 ปีที่แล้ว

      Tkx alot Fathima - pls do share and stay tuned

    • @sarojinenonis9508
      @sarojinenonis9508 ปีที่แล้ว

      Thank you Doctor.

    • @ajantha9811
      @ajantha9811 ปีที่แล้ว

      LPin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.g

  • @warsil3735
    @warsil3735 ปีที่แล้ว +2

    Ptof Aranjan Karunanayake is a Karate Black belt holder he knows whatvthe experience s really means as ge does all those regularly

  • @straight4423
    @straight4423 2 ปีที่แล้ว +2

    Thanks very much Dr for getting specialist Dr's opinion too.

  • @nayanadesilva327
    @nayanadesilva327 2 ปีที่แล้ว +4

    Great information. Thank you!

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 28 วันที่ผ่านมา

    ඩොක්ට දැනුවත් කලාට ස්තුති

  • @mithunsenarathne7363
    @mithunsenarathne7363 2 ปีที่แล้ว +5

    Physiotherapy is a one the best for Osteoarthritis .

    • @DrNamal
      @DrNamal  2 ปีที่แล้ว +1

      Mithun, I honestly doubt the word " best" as it's a very subjective word - muscle strengthening is important and physiotherapy do play a role in the OA management..tkx for commenting

  • @nirmalawijesinghe1996
    @nirmalawijesinghe1996 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤obathumala siyalu denatama me idiripath kirieemata bohoma sthuthi.watinama visthara kireemak.panthi kamarayaka padamak igena gaththa wage danuna.

    • @DrNamal
      @DrNamal  7 หลายเดือนก่อน

      tkx for the comments - stay tuned ! All the best

  • @nandanipathum5283
    @nandanipathum5283 4 หลายเดือนก่อน

    බොහොම ස්තුතිය ඩොක්ට දීර්ඝායුෂ වේවා සියලුම දෙනාම

  • @e-pencontentwriters7651
    @e-pencontentwriters7651 2 ปีที่แล้ว +1

    Great information! Thank you for your efforts to educate the public.

    • @DrNamal
      @DrNamal  2 ปีที่แล้ว

      Tkx M as always- stay safe and all the best

  • @imandasamaradheera2328
    @imandasamaradheera2328 2 ปีที่แล้ว +3

    Anatomy and pathology part explain well but you are trying to hide very important treatment which is used in physiotherapy. In addition to muscle strestrengthening there are so many physiotherapy approaches which can't achieved by drugs. To reduce muscle spasm, improve circulation, wash out inflamatory excudate,restore mobility of ligaments,reduce swelling,improve rane of motion,...etc

  • @kaveenaanjalee6687
    @kaveenaanjalee6687 2 ปีที่แล้ว +1

    Very useful, Thank you doctor!

  • @NoelPereraESL
    @NoelPereraESL 2 ปีที่แล้ว +1

    Pure wisdom and there isn't a single fact to discard. Thank you for all your efforts to educate us through these videos. Appreciate!

    • @DrNamal
      @DrNamal  2 ปีที่แล้ว

      Tkx for staying tuned buddy ..stay safe

  • @damayanthieandrady1553
    @damayanthieandrady1553 5 หลายเดือนก่อน +1

    Good conversation .thanks dr.

    • @DrNamal
      @DrNamal  5 หลายเดือนก่อน

      Keep watching - do share and SUBSRIBE

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 ปีที่แล้ว +2

    දැනුවත් කලාට බොහොම ස්තූතියි.

  • @henrycharithade.swijeyerat8443
    @henrycharithade.swijeyerat8443 2 ปีที่แล้ว +1

    Always giving a best videos to us. Thank You lot.

  • @LovelyAurora-ue1ui
    @LovelyAurora-ue1ui 5 หลายเดือนก่อน

    Thank you for your good advice looking forward for more programs always

    • @DrNamal
      @DrNamal  5 หลายเดือนก่อน

      More to come! pls SUBSCRIBE and SAHRE this

  • @prasannaliyanage2117
    @prasannaliyanage2117 2 ปีที่แล้ว +1

    Thanks Namal, very useful.

  • @dsrenukahewapathirana8442
    @dsrenukahewapathirana8442 ปีที่แล้ว +1

    බොහෝමත් ස්තූතියි .🙏🙏

    • @DrNamal
      @DrNamal  ปีที่แล้ว

      Pls share if possible

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 7 หลายเดือนก่อน

    Great video. Thank you.

    • @DrNamal
      @DrNamal  7 หลายเดือนก่อน

      Glad you liked it!

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 28 วันที่ผ่านมา +1

    මගෙ දනහිස ඉදිමුනා වතුර අයින් කලා දනහිස ගෙවිල කිවිව අනිත් දනහිසත් කැකුමයි Prathikarayak කියන්න

  • @geethanjaleewijayakoon4659
    @geethanjaleewijayakoon4659 10 หลายเดือนก่อน +2

    Please let me know where can I chanell Dr.Eranjan karunaratne?

    • @DrNamal
      @DrNamal  10 หลายเดือนก่อน

      YES - CONTACT KINGS Hospital , colombo and mention him my name , when u meet Prof.

  • @holipitiyahettiarachchi8865
    @holipitiyahettiarachchi8865 3 หลายเดือนก่อน +1

    ස්තූතියි doctor

    • @DrNamal
      @DrNamal  3 หลายเดือนก่อน

      *DO SUBSCRIBE and SHARE this !!*

  • @nimaliperera5206
    @nimaliperera5206 2 ปีที่แล้ว +1

    A valuable program as always ⬆️keep it up ⬆️✨

  • @rathnalatha7133
    @rathnalatha7133 หลายเดือนก่อน

    Thank you so much doctor .

    • @DrNamal
      @DrNamal  หลายเดือนก่อน

      Most welcome!

  • @ritamudalige5828
    @ritamudalige5828 3 หลายเดือนก่อน

    Kakuma wadiyen thiyena welawa ta penadol ehema ganna hondai da exercise ehema karanawa දණහිස් walata oba thuma පෙන්වන ආකාරයට e වුණත් kakkuma ta dan හුරු wela wage kiyala හිතෙනවා

    • @DrNamal
      @DrNamal  3 หลายเดือนก่อน

      You need to meet r family doctor or meet an ortho surgeon for more personalized treatment !!

  • @irandamalshan7314
    @irandamalshan7314 2 ปีที่แล้ว +1

    Great doctor 👍👍

  • @sharlysriyanthi7734
    @sharlysriyanthi7734 ปีที่แล้ว +2

    මගේ සමහර වේලාවට දණිස් සන්ධිවලින් ශබ්දය ක් ඇහෙනවා😊

  • @sunethrawickramanayake3970
    @sunethrawickramanayake3970 ปีที่แล้ว +22

    මැඩම් මගෙ දණහිසේ ඇවිදින කොට ටකස්. ගාලා සද්දයක් ඇහෙනව දැන් සති 2,3 ඉඳලා. .කාලයක සිට පඩි නගින විට දණහිස් රිදීම තිබුණා.මැඩම්

    • @lalithakumari9262
      @lalithakumari9262 ปีที่แล้ว +2

      Matath tiyenne th oyata tiyana ledemai

    • @ranjanikothalawala6588
      @ranjanikothalawala6588 11 หลายเดือนก่อน +1

      මටත් ඔය කියන රෝග ලක්ෂණ තියෙනවා .හරි අමාරුයි

    • @KanishkaPasad-pc2mj
      @KanishkaPasad-pc2mj 7 หลายเดือนก่อน

      ​@@ranjanikothalawala6588බෙහෙත් කලාද

  • @IMSOMEBODY-o1u
    @IMSOMEBODY-o1u 2 ปีที่แล้ว +1

    Thank you doctor

  • @RangaSilva-pm5gv
    @RangaSilva-pm5gv 5 หลายเดือนก่อน

    doctor ,please tell us, is it good for a patient to do cycling.

    • @DrNamal
      @DrNamal  5 หลายเดือนก่อน

      yes of cause - how old are u ? Any medical conditions ?

  • @renukafernando565
    @renukafernando565 ปีที่แล้ว +2

    මටත් ගොක් කකුල් දනහිස් කැක්කුමයි රැට නින්ද්ට ගියාම රිදෙනවා කකුලේ දනහිස්සෙ නැමේන තැන නාහර ගුලියක් වගේ තියනවා නිතරම කැක්කුමයි නවන්න බැ

    • @DrNamal
      @DrNamal  ปีที่แล้ว

      pls meet ur FAMILY doctor / Rheumatologist at earliest

  • @LemiUpz-ip6jb
    @LemiUpz-ip6jb 9 หลายเดือนก่อน +1

    පඩිපෙල නගිනකොට දණහිසෙන් චර චර සද්දයක් ඇහෙනව doctor ඒ ඇයි

  • @nevillefernando7871
    @nevillefernando7871 2 หลายเดือนก่อน

    පසුබිම් වාදනය මහ වදයක්. වැදගත් මෙවැනි දේශනාවලට යොමුවන්නේ ටී ටයිම් එකකදී යහලුවන් සමග කැන්ටින් ගියවිටෙක ටයිම් පාසිං සදහා නෙවෙයි, යම් විශේෂ දැනුමක් ලබන්නයි බව අදාළ යුටියූබර් මනාව තේරුම්ගෙන, මෙවැනි බාල චූන් පසෙකලා දේශනයට වැදගත්කමක් සහ වටිනාකමක් දෙන්නේනම් මැනවි. ඔබතුමියගේ කටයුත්ත අගයන අතර, බොළඳකම පෙන්වාදීම ගැන අමනාප නොවන ලෙසත් දන්වමි.

  • @nelsonadhikari9653
    @nelsonadhikari9653 2 ปีที่แล้ว +1

    I think majority of treatments related to Physiotherapists.
    මේ සියල්ල Physiotherapist ලා කරන දේවල් නේද?

  • @maryfernanda7295
    @maryfernanda7295 8 หลายเดือนก่อน +1

    Thanks you

    • @DrNamal
      @DrNamal  8 หลายเดือนก่อน

      DO SUBSCRIBE and SHARE if possible

    • @LovelyAurora-ue1ui
      @LovelyAurora-ue1ui 5 หลายเดือนก่อน

      ​@@DrNamal❤🤨

  • @sadamininirusha4855
    @sadamininirusha4855 2 ปีที่แล้ว +1

    Great 👌

  • @RebeccaDASilva-ex4sp
    @RebeccaDASilva-ex4sp 7 หลายเดือนก่อน

    අනේ dr මමත් දණහිස් වේදනාවෙන් පෙළෙන කෙනෙක් කලින් ඉඳලා den මුළු agema joint වල වේදනාවක් තියෙනවා දවස ganee පඩි පෙළ bahinawa මොකද කරන job එක අනුව සිට ගෙන ඉන්නවා දවසේ පැය 7k ඒ පැය 7 tama .විනාඩි 10yak rest එකක් තමා තියෙන්නේ mama ගොඩක් මහත කෙනෙක් නොවේ mama වයස අවුරුදු 13 .කාලයේ සිට දණහිස් වේදනාව තියෙනවා මාස දෙක කාලයක් ඉන්ජ්ක්ශන් ගත්තා den කළෙන් කාලය ta එය කැක්කුම් එනවා mama ඉන්න රටේ dr ළඟට ගියා එයා බෙහෙත් දුන්නා ඒවා ta හරි ගියේ නැ ita පස්සේ චෙක් කරලා බලන්න කීවා ita පස්සේ කීවා මට ආතරයිටිස් කියලා වේදනාව බෙහෙත් දුන්නා mama බෙහෙත් වැඩිය පාවිච්චි කරන්න අතුරු ආබාධ එයි කියලා මතු පිටින් තෙල් වර්ග පාවිච්චි කරනවා.ලංකාවට ගිහින් බෙහෙත් ගන්න ඕනේ කියන අදහසින් ..මේ viyayama ටික කරන්නම් ..thanks dr

  • @sandamalipksd1077
    @sandamalipksd1077 6 หลายเดือนก่อน

    Matat tiyanawa miss බෙහෙත් bonakota hodai.danis kakkuma hoda wen naha

  • @amilapathumadhikarie2833
    @amilapathumadhikarie2833 2 ปีที่แล้ว

    Very informative video. but I feel the role of physiotherapist in related to Knee OA is purposefully neglected in this video.
    the excercises demonstrated in the video are basicallly useless. these exercises do not help in Knee OA in any stage even you are doing it for years. (3 sets for tds seriously? 🤓).

  • @shirleyfernando2347
    @shirleyfernando2347 2 ปีที่แล้ว +1

    Good Video.

  • @DinushaMalkanthi-ph6xt
    @DinushaMalkanthi-ph6xt 3 วันที่ผ่านมา

    Mageth sathi 2k thisse ridenawa docter

  • @nilaniperera4369
    @nilaniperera4369 ปีที่แล้ว

    Mama inne kuwet eke mage danhisdekama ridenawa adiya thinna ba mats lankawata enakan prati karayak kiynna pliz

  • @shedunidiyana1164
    @shedunidiyana1164 ปีที่แล้ว

    Doctor mage .danahisa.wate thanin thNa ntualila wave nil patAridenawa.mata.awerudu.14.

  • @trevoliyanage5533
    @trevoliyanage5533 2 ปีที่แล้ว +1

    Nice 🙂

  • @lalithpushpakumara5735
    @lalithpushpakumara5735 3 หลายเดือนก่อน

    Wadagath wadasatahanak

  • @DayaNallaperuma
    @DayaNallaperuma หลายเดือนก่อน

    😊

  • @samanwijekoon2436
    @samanwijekoon2436 ปีที่แล้ว +1

    Mage kakule udapathula athe egili ridenwa ostiyo atharates walta beheth gththa aduwak na eyi a

    • @DrNamal
      @DrNamal  ปีที่แล้ว

      Hospital clinic yanawa da ??

    • @samanwijekoon2436
      @samanwijekoon2436 ปีที่แล้ว

      @@DrNamal neha masrkta beheth dunna

  • @SrathnasekaraSomawathi
    @SrathnasekaraSomawathi ปีที่แล้ว

    Ana doctor maga duwata den aurudu 2 k wenawa me lade hadila thama adune mage daruwa harima dukan enna mata me sambandawa hodama widya waraya laba dannako

  • @venuraperera8726
    @venuraperera8726 2 ปีที่แล้ว

    Niyamaii dr

  • @AsithaEranga-hy4to
    @AsithaEranga-hy4to 5 หลายเดือนก่อน

    Doctor මට දනහිස් සන්දි දැමිම පිලිබද විස්තර දැනගන්න පුලුවන්ද

  • @rishithawijesuriya6667
    @rishithawijesuriya6667 2 ปีที่แล้ว +3

    🔥🔥💪

  • @sandamalipksd1077
    @sandamalipksd1077 6 หลายเดือนก่อน

    Danis wala calcium bedenawa kiyanne mokakda miss

  • @shyamalihapugoda6267
    @shyamalihapugoda6267 ปีที่แล้ว

    ඩොක්ට මගේ කකුල ගොඩක් රිදෙනවා බෙහෙත් කරාට අඩු නැහැ

  • @indrakandiah2027
    @indrakandiah2027 6 หลายเดือนก่อน

    🎉

  • @SamanaliBhagya-mg2ls
    @SamanaliBhagya-mg2ls ปีที่แล้ว

    මගේ දණහිසරිදෙනවා සැරින් සැරේට දැන් මාසයක් වෙනවා ආතරයිටිස් බැලුවා එහෙම මොනවත් නෑ එත් දණහිසරිදෙනවා මොකද්ද කරන්න ඕන...

  • @kapilabandarabandarakapila1471
    @kapilabandarabandarakapila1471 ปีที่แล้ว

    Mage kakula namanna baa..diga harinna amarui...mama sellam karanna gihin vatuna...

    • @DrNamal
      @DrNamal  ปีที่แล้ว

      Pls visit your nearest hospital or whatsApp me need more details pls

  • @Udeshika762
    @Udeshika762 11 หลายเดือนก่อน +1

    මගේ නිතරම දනහිස රිදෙනවා. හැමදාම, නැත්තම් දවසක් ඇර වගේ අමෝ ඉවසන්න අමාරුයි අනේ එතකොට 😥 බාම් වර්ග ගැවට අඩු වෙන්නෙත් නෑ. පැනඩෝල් පෙති 1 ක් බොනකොට විනාඩි පහෙන් අඩු වෙනවා . හැමදාම වගේ පැනඩෝල් බොන්න වෙනවා 😪 දවසට එක පාරක් කකුල රිදුනේ නැත්නම් ඔලුව හරි රිදෙනවා 😓 අනේ ඇයි එහෙම දනහිස රිදෙන්නෙ. පැනඩෝල් බීලා මොනවා හරි වෙලා ඇතිද මට 🙄 . මගේ වයස තාම 17 යි 🙂

    • @DrNamal
      @DrNamal  10 หลายเดือนก่อน

      මගේ Whatsapp අංකයට පණිවිඩයක් එවන්න 0777123888

  • @nimnanimeshika5281
    @nimnanimeshika5281 2 ปีที่แล้ว +1

    👍💪🔥🔥

  • @conyphilips8786
    @conyphilips8786 ปีที่แล้ว +2

    😢😢b.

  • @siuhewage766
    @siuhewage766 2 ปีที่แล้ว

    💓💓

  • @NilukaMalkanthi-g2e
    @NilukaMalkanthi-g2e 10 หลายเดือนก่อน

    දන හිස පමණද කතා කරන්නේ

  • @chamikanethmi4600
    @chamikanethmi4600 8 หลายเดือนก่อน

    Thanks danuwath karata

  • @NilukaMalkanthi-g2e
    @NilukaMalkanthi-g2e 10 หลายเดือนก่อน

    දන හිස ගැන පමනද කතා කරන්නේ

    • @DrNamal
      @DrNamal  10 หลายเดือนก่อน

      there are many videos in the channel about - neck / shoulder and back as well. Go and See - SUBSCRIBE and hit the BELL

  • @Abk-y9g
    @Abk-y9g ปีที่แล้ว

    Mama kuwet awa masa 8 danis deaka poddak riding.dan edimila amarui mk

  • @darshanagunasekara4477
    @darshanagunasekara4477 ปีที่แล้ว +4

    කිසිම ඩොක්ටර් කෙනෙක් කියන්නෙ නැහැ ඕවා හැදෙන්න හෙතුව කන්න හොද නැති කෑම බොන්න හොද නැති බීම මොනවද කියල

  • @ErickKrishantha-z8p
    @ErickKrishantha-z8p ปีที่แล้ว

    Ppp

  • @jagathpriyantha8701
    @jagathpriyantha8701 5 หลายเดือนก่อน

    😂

  • @Donzmahi1Gmail.comDonnaHett
    @Donzmahi1Gmail.comDonnaHett ปีที่แล้ว

    Its very worth and useful . Thank you Dr.

  • @deepajayawanthi5516
    @deepajayawanthi5516 6 หลายเดือนก่อน

    Thanks doctor