Thank you very much Dr Namal for all the very useful information. And thank you very much to both the very busy specialist Dr’s for taking your time for the sake of the public. We appreciate it. All the best to you all.
Mithun, I honestly doubt the word " best" as it's a very subjective word - muscle strengthening is important and physiotherapy do play a role in the OA management..tkx for commenting
Wow, wonderful video with a clear flow. But the final part explaining the exercises for knee osteoarthritis seems very odd and impractical. Better to add practical exercises that patients can do since this exercise protocol does not match the basic principles of therapeutic exercises.
Superb Dr. Namal. The Illustrations are wonderful. Presentation from both the doctors are in simple understandable terms. Very worth & useful video this is.
Anatomy and pathology part explain well but you are trying to hide very important treatment which is used in physiotherapy. In addition to muscle strestrengthening there are so many physiotherapy approaches which can't achieved by drugs. To reduce muscle spasm, improve circulation, wash out inflamatory excudate,restore mobility of ligaments,reduce swelling,improve rane of motion,...etc
Kakuma wadiyen thiyena welawa ta penadol ehema ganna hondai da exercise ehema karanawa දණහිස් walata oba thuma පෙන්වන ආකාරයට e වුණත් kakkuma ta dan හුරු wela wage kiyala හිතෙනවා
Ana doctor maga duwata den aurudu 2 k wenawa me lade hadila thama adune mage daruwa harima dukan enna mata me sambandawa hodama widya waraya laba dannako
Very informative video. but I feel the role of physiotherapist in related to Knee OA is purposefully neglected in this video. the excercises demonstrated in the video are basicallly useless. these exercises do not help in Knee OA in any stage even you are doing it for years. (3 sets for tds seriously? 🤓).
මටත් මෙි අසනිපය තියනව දැනුවත් කලාට ඔබ තුමාට ගොඩක්ම පින් මම ඉතාලි වල ඉන්නෙ බුදුසරණයි 🙏
ඔබතුමාට ගොඩක් ස්තුති දැනුවත් කලාට
Thank you very much Dr Namal for all the very useful information. And thank you very much to both the very busy specialist Dr’s for taking your time for the sake of the public. We appreciate it. All the best to you all.
Many thanks
So nice of you - pls share if possible with ur friends
බොහොම ස්තුතිය ඩොක්ට දීර්ඝායුෂ වේවා සියලුම දෙනාම
ඩොක්ට දැනුවත් කලාට ස්තුති
Physiotherapy is a one the best for Osteoarthritis .
Mithun, I honestly doubt the word " best" as it's a very subjective word - muscle strengthening is important and physiotherapy do play a role in the OA management..tkx for commenting
දැනුවත් කලාට බොහොම ස්තූතියි.
Wow, wonderful video with a clear flow. But the final part explaining the exercises for knee osteoarthritis seems very odd and impractical. Better to add practical exercises that patients can do since this exercise protocol does not match the basic principles of therapeutic exercises.
❤❤❤❤obathumala siyalu denatama me idiripath kirieemata bohoma sthuthi.watinama visthara kireemak.panthi kamarayaka padamak igena gaththa wage danuna.
tkx for the comments - stay tuned ! All the best
Great information. Thank you!
Ptof Aranjan Karunanayake is a Karate Black belt holder he knows whatvthe experience s really means as ge does all those regularly
බොහෝමත් ස්තූතියි .🙏🙏
Pls share if possible
Great information! Thank you for your efforts to educate the public.
Tkx M as always- stay safe and all the best
Superb Dr. Namal. The Illustrations are wonderful. Presentation from both the doctors are in simple understandable terms. Very worth & useful video this is.
Tkx alot Fathima - pls do share and stay tuned
Thank you Doctor.
LPin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.g
මගෙ දනහිස ඉදිමුනා වතුර අයින් කලා දනහිස ගෙවිල කිවිව අනිත් දනහිසත් කැකුමයි Prathikarayak කියන්න
Thanks very much Dr for getting specialist Dr's opinion too.
Good conversation .thanks dr.
Keep watching - do share and SUBSRIBE
ස්තූතියි doctor
*DO SUBSCRIBE and SHARE this !!*
Very useful, Thank you doctor!
Anatomy and pathology part explain well but you are trying to hide very important treatment which is used in physiotherapy. In addition to muscle strestrengthening there are so many physiotherapy approaches which can't achieved by drugs. To reduce muscle spasm, improve circulation, wash out inflamatory excudate,restore mobility of ligaments,reduce swelling,improve rane of motion,...etc
මගේ සමහර වේලාවට දණිස් සන්ධිවලින් ශබ්දය ක් ඇහෙනවා😊
Thanks Namal, very useful.
මටත් ගොක් කකුල් දනහිස් කැක්කුමයි රැට නින්ද්ට ගියාම රිදෙනවා කකුලේ දනහිස්සෙ නැමේන තැන නාහර ගුලියක් වගේ තියනවා නිතරම කැක්කුමයි නවන්න බැ
pls meet ur FAMILY doctor / Rheumatologist at earliest
Pure wisdom and there isn't a single fact to discard. Thank you for all your efforts to educate us through these videos. Appreciate!
Tkx for staying tuned buddy ..stay safe
පඩිපෙල නගිනකොට දණහිසෙන් චර චර සද්දයක් ඇහෙනව doctor ඒ ඇයි
Great video. Thank you.
Glad you liked it!
Always giving a best videos to us. Thank You lot.
Kakuma wadiyen thiyena welawa ta penadol ehema ganna hondai da exercise ehema karanawa දණහිස් walata oba thuma පෙන්වන ආකාරයට e වුණත් kakkuma ta dan හුරු wela wage kiyala හිතෙනවා
You need to meet r family doctor or meet an ortho surgeon for more personalized treatment !!
Great doctor 👍👍
Thank you so much doctor .
Most welcome!
I think majority of treatments related to Physiotherapists.
මේ සියල්ල Physiotherapist ලා කරන දේවල් නේද?
මැඩම් මගෙ දණහිසේ ඇවිදින කොට ටකස්. ගාලා සද්දයක් ඇහෙනව දැන් සති 2,3 ඉඳලා. .කාලයක සිට පඩි නගින විට දණහිස් රිදීම තිබුණා.මැඩම්
Matath tiyenne th oyata tiyana ledemai
මටත් ඔය කියන රෝග ලක්ෂණ තියෙනවා .හරි අමාරුයි
@@ranjanikothalawala6588බෙහෙත් කලාද
පසුබිම් වාදනය මහ වදයක්. වැදගත් මෙවැනි දේශනාවලට යොමුවන්නේ ටී ටයිම් එකකදී යහලුවන් සමග කැන්ටින් ගියවිටෙක ටයිම් පාසිං සදහා නෙවෙයි, යම් විශේෂ දැනුමක් ලබන්නයි බව අදාළ යුටියූබර් මනාව තේරුම්ගෙන, මෙවැනි බාල චූන් පසෙකලා දේශනයට වැදගත්කමක් සහ වටිනාකමක් දෙන්නේනම් මැනවි. ඔබතුමියගේ කටයුත්ත අගයන අතර, බොළඳකම පෙන්වාදීම ගැන අමනාප නොවන ලෙසත් දන්වමි.
Mageth sathi 2k thisse ridenawa docter
Please let me know where can I chanell Dr.Eranjan karunaratne?
YES - CONTACT KINGS Hospital , colombo and mention him my name , when u meet Prof.
Thank you for your good advice looking forward for more programs always
More to come! pls SUBSCRIBE and SAHRE this
A valuable program as always ⬆️keep it up ⬆️✨
අනේ dr මමත් දණහිස් වේදනාවෙන් පෙළෙන කෙනෙක් කලින් ඉඳලා den මුළු agema joint වල වේදනාවක් තියෙනවා දවස ganee පඩි පෙළ bahinawa මොකද කරන job එක අනුව සිට ගෙන ඉන්නවා දවසේ පැය 7k ඒ පැය 7 tama .විනාඩි 10yak rest එකක් තමා තියෙන්නේ mama ගොඩක් මහත කෙනෙක් නොවේ mama වයස අවුරුදු 13 .කාලයේ සිට දණහිස් වේදනාව තියෙනවා මාස දෙක කාලයක් ඉන්ජ්ක්ශන් ගත්තා den කළෙන් කාලය ta එය කැක්කුම් එනවා mama ඉන්න රටේ dr ළඟට ගියා එයා බෙහෙත් දුන්නා ඒවා ta හරි ගියේ නැ ita පස්සේ චෙක් කරලා බලන්න කීවා ita පස්සේ කීවා මට ආතරයිටිස් කියලා වේදනාව බෙහෙත් දුන්නා mama බෙහෙත් වැඩිය පාවිච්චි කරන්න අතුරු ආබාධ එයි කියලා මතු පිටින් තෙල් වර්ග පාවිච්චි කරනවා.ලංකාවට ගිහින් බෙහෙත් ගන්න ඕනේ කියන අදහසින් ..මේ viyayama ටික කරන්නම් ..thanks dr
දැන් හොදද
Thank you doctor
Great 👌
Wadagath wadasatahanak
🔥🔥💪
Mama inne kuwet eke mage danhisdekama ridenawa adiya thinna ba mats lankawata enakan prati karayak kiynna pliz
Thanks you
DO SUBSCRIBE and SHARE if possible
@@DrNamal❤🤨
Doctor mage .danahisa.wate thanin thNa ntualila wave nil patAridenawa.mata.awerudu.14.
Nice 🙂
😊
Niyamaii dr
Mage kakule udapathula athe egili ridenwa ostiyo atharates walta beheth gththa aduwak na eyi a
Hospital clinic yanawa da ??
@@DrNamal neha masrkta beheth dunna
Ana doctor maga duwata den aurudu 2 k wenawa me lade hadila thama adune mage daruwa harima dukan enna mata me sambandawa hodama widya waraya laba dannako
doctor ,please tell us, is it good for a patient to do cycling.
yes of cause - how old are u ? Any medical conditions ?
Danis wala calcium bedenawa kiyanne mokakda miss
Good Video.
ඩොක්ට මගේ කකුල ගොඩක් රිදෙනවා බෙහෙත් කරාට අඩු නැහැ
Iguru 4g kaallak Mahaduru 1tsp ekka hapala kanna.
Matat tiyanawa miss බෙහෙත් bonakota hodai.danis kakkuma hoda wen naha
Very informative video. but I feel the role of physiotherapist in related to Knee OA is purposefully neglected in this video.
the excercises demonstrated in the video are basicallly useless. these exercises do not help in Knee OA in any stage even you are doing it for years. (3 sets for tds seriously? 🤓).
👍💪🔥🔥
Mage kakula namanna baa..diga harinna amarui...mama sellam karanna gihin vatuna...
Pls visit your nearest hospital or whatsApp me need more details pls
🎉
😢😢b.
මගේ නිතරම දනහිස රිදෙනවා. හැමදාම, නැත්තම් දවසක් ඇර වගේ අමෝ ඉවසන්න අමාරුයි අනේ එතකොට 😥 බාම් වර්ග ගැවට අඩු වෙන්නෙත් නෑ. පැනඩෝල් පෙති 1 ක් බොනකොට විනාඩි පහෙන් අඩු වෙනවා . හැමදාම වගේ පැනඩෝල් බොන්න වෙනවා 😪 දවසට එක පාරක් කකුල රිදුනේ නැත්නම් ඔලුව හරි රිදෙනවා 😓 අනේ ඇයි එහෙම දනහිස රිදෙන්නෙ. පැනඩෝල් බීලා මොනවා හරි වෙලා ඇතිද මට 🙄 . මගේ වයස තාම 17 යි 🙂
මගේ Whatsapp අංකයට පණිවිඩයක් එවන්න 0777123888
Doctor මට දනහිස් සන්දි දැමිම පිලිබද විස්තර දැනගන්න පුලුවන්ද
මගේ දණහිසරිදෙනවා සැරින් සැරේට දැන් මාසයක් වෙනවා ආතරයිටිස් බැලුවා එහෙම මොනවත් නෑ එත් දණහිසරිදෙනවා මොකද්ද කරන්න ඕන...
Thanks danuwath karata
💓💓
දන හිස පමණද කතා කරන්නේ
දන හිස ගැන පමනද කතා කරන්නේ
there are many videos in the channel about - neck / shoulder and back as well. Go and See - SUBSCRIBE and hit the BELL
Mama kuwet awa masa 8 danis deaka poddak riding.dan edimila amarui mk
කිසිම ඩොක්ටර් කෙනෙක් කියන්නෙ නැහැ ඕවා හැදෙන්න හෙතුව කන්න හොද නැති කෑම බොන්න හොද නැති බීම මොනවද කියල
සහතික ඇත්ත.පුදුම මිනිස්සු
À⁰@@philipheenatigala-qe4ve
Ppp
😂
Its very worth and useful . Thank you Dr.
Thanks doctor