මිනිසාට මුහුණදීමට සිදුවන විශාල ගැටළුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 1K

  • @Raamuwa
    @Raamuwa  ปีที่แล้ว +9

    🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    My Corporate Training Programs - intellectii.global/training-programs/
    New Website - intellectii.global
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
    මගේ අනිත් TH-cam නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe

  • @infinityride101
    @infinityride101 3 ปีที่แล้ว +93

    සඳුදා
    අඟහරුවාදා
    බදාදා
    බ්‍රහස්පතින්දා
    සිකුරාදා
    සෙනසුරාද
    රාමුව

    • @nothingboring1354
      @nothingboring1354 3 ปีที่แล้ว +2

      😅

    • @suchithraperera
      @suchithraperera 3 ปีที่แล้ว +2

      විවේකී කාලය ගීත රසවින්දනයෙන් ➡️ මනස සංවර්ධනයට හොදම අත්වැලක් .රාමුවට දීර්ඝායුෂ ❤️

    • @heshteach8212
      @heshteach8212 3 ปีที่แล้ว +1

      Aniwa

  • @pahantharumuthu2734
    @pahantharumuthu2734 3 ปีที่แล้ว +198

    රන්දික අයියා තමා හොදටම කලේ 😚

  • @mrgr3yw0lf
    @mrgr3yw0lf 3 ปีที่แล้ว +52

    සූර්ය පැනල ගෙදරට දාන්න ලක්ෂ 9ක් 10ක් අතර වියදම් කරොත් මාසයකට සාමාන්‍ය unit 500ක් 600ක් විතර generate කරන්න පුළුවන් අපි ගෙදර පාවිච්චි කරන unit ගානට
    අමතර ටික විදුලිබල මණ්ඩලයට ම දීලා එයාලගෙන් සල්ලි ගන්න පුළුවන්. මතක විදියට unit එකකට රුපියල් 22ක් ගෙවනවා

  • @kasunchathuranga1137
    @kasunchathuranga1137 3 ปีที่แล้ว +80

    අපගේ දැනුම නමැති දිශානතිය හරි මාර්ගයකට යොමුකල ඔබට පින් සර් 🙏

  • @pruthivithejan
    @pruthivithejan 3 ปีที่แล้ว +115

    න්‍යෂ්ටික ශක්තිය ගැන වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා... බොහෝම ස්තූතියි ලබාදුන්න දැනුමට!

  • @thiloshanajanithbandara7491
    @thiloshanajanithbandara7491 3 ปีที่แล้ว +25

    දවසක් එක් අයෙක්,ශබ්දයේ වේගය කොච්චරක්ද කියලා අයින්ස්ටයිනගෙන් ඇහුවම අයින්ස්ටයින් මෙහෙම උත්තරයක් දෙනවා.....,
    " ඔයවගේ දෙවල් ලේසියෙන්ම පොතකින් හොයන්න පුලුවන් උනාට පස්සෙ මං තවත් ඒවා මතකෙ තියන් ඉන්නේ නෑ. පාසල් අධ්‍යාපයේ වැදගත්කම තියෙන්නේ මහා ගොඩක් කරුනු ඉගෙනගන්න එකෙ නෙවෙයි. හිතිමේ ශක්තිය සහා පරිකල්පනය වර්ධනය කිරීම මතයි." (ඇල්බට් අයින්ස්ටයින් )
    අන්න එහෙම හිතිමේ ශක්තිය වර්ධනය කරන පාසලක් තමයි අපේ
    "රාමුව"......❤️❤️❤️❤️
    ජයවේවා අපේ රන්දික සර්....👍👍👍

  • @channapradeep9443
    @channapradeep9443 3 ปีที่แล้ว +17

    ලංකාවේ අලුත් පරම්පරාවේ හිතන විදිහ තාර්කික සහ බුද්ධිමත් කිරීමේ හැරවුම් ලක්ෂයක් තමයි රාමුව. 💖💖💖

  • @sameeranuwan667
    @sameeranuwan667 3 ปีที่แล้ว +26

    සුපිරිම බුද්ධිමතුන් ,, විද්වතූන් රාශියක් ලංකාවෙන් බිහිවෙලා තියෙනවා සහ ලෝකයේ බොහෝ තැන් වල ඔවුන් දැනටමත් සිටිනවා. නූගත් වාචාලකමෙන් රට පාලනය කරන්නන්ට එරෙහිව ඒ බුද්ධිමය එකතුව දැන් දැන් එකතු වෙලා නැගී සිටින්න කාලෙ හරි කියලා හිතෙන්නේ නැද්ද?

    • @galaxyxsci-tech8755
      @galaxyxsci-tech8755 3 ปีที่แล้ว +1

      හිතෙනවා 👍👍👍👍👍👍

  • @Siyapatha443
    @Siyapatha443 3 ปีที่แล้ว +16

    එපිසෝඩ් එකට තාප ගති විද්‍යාව ටිකකුත් කලවම් උනා නම් තවත් රසයි

  • @keyten3232
    @keyten3232 3 ปีที่แล้ว +15

    ආදරෙයි ඔබතුමාට ❤️

  • @sahannavodhya7293
    @sahannavodhya7293 3 ปีที่แล้ว +3

    දුර දක්නා නුවණැති මිනිස්සු වුන අපි මුල ඉදලම කැදර කම නිසා වැඩේ අල කරන් කියලා හිතෙනවා මේක බලද්දී. අදත් සිතන්නට යමක් දුන්නට ස්තුති රාමුවට ❤️ ❤️ ❤️

  • @deshappriya2007
    @deshappriya2007 3 ปีที่แล้ว +3

    ඔයාගේ රාමුව චැනල් එක ඇතුලෙන් Creative thinking ගැන කතා කරන්න කියලා මම ඉල්ලා සිටිනවා ඒක ලංකා වගේ මිනිස්සුන්ට ගොඩක් වටිනවා කියලා මම හිතනවා මේක දියුණුවෙමින් පවතින රටක් නිසා.එක් එක් රටවල මිනිසුන්විසින් කරල ලද සොයා ගැනීම් පිළිබඳව සෙග්මන්ට් එකක් කරනවා නම් ඒක ගොඩක් වටිනවා ලංකා වගේ මිනිස්සුන්ට.මේ චැනල් එකට subscribers ලා ලක්ෂ 10 ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

  • @sachithuthurawala9227
    @sachithuthurawala9227 3 ปีที่แล้ว +379

    නිවැරදි කිරීමක් කලයුතුයි.
    Internal combustion engine eka 1862

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +401

      ඔබ නිවැරදියි. මෙය මා දැන සිටියත් කටින් වෙනත් දෙයක් පිට වෙලා. ස්තූතියි එය පෙන්වා දුන්නාට.

    • @sachithuthurawala9227
      @sachithuthurawala9227 3 ปีที่แล้ว +88

      ඔබ එය දැනසිටි බව මා දනිමි.

    • @sachithuthurawala9227
      @sachithuthurawala9227 3 ปีที่แล้ว +99

      ඔබ සහ මා වැනි ඔබගේ ප්‍රේක්ෂකයන්ගේ යහපත උදෙසා එය පෙන්වාදුන්නේ

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +110

      ඉතාම වටිනවා!

    • @DLwickzz
      @DLwickzz 3 ปีที่แล้ว +48

      බොහොම නිහතමානි සංවාදයක්.. 🌹

  • @madushikagamage7581
    @madushikagamage7581 3 ปีที่แล้ว +14

    ස්තූති ලබා දුන්න දැනුමට. මේ බලශක්ති අර්බුදය එන වේලාව වෙද්දී අපි රටක් විදියට කොතැන ඉඳීද. කොහොම සුදානමක ඉන්න ඕනද කියලා මතක් කරලා දීමක් වගෙයි කියලා හිතුනා. මේ episode එක තව ඉදිරි episode එකකට සම්බන්ද වෙයි කියලා පොඩි සිතුවිල්ලක් අවා.

  • @techwithjs1563
    @techwithjs1563 3 ปีที่แล้ว +5

    ඔබතුමා ගොඩක් කාර්යබහුල කෙනෙක් වෙලත් මගනොහැර හැම සතියෙම දැනුම බෙදාහදාගන්න එක ගැන ගොඩක් ස්තූතිවන්ත වෙනවා..හැකිනම් සතියක් විවේක ගෙන හෝ කාල තරනය පිලිබදව video එකක් ලබාදෙන්න.අද video එකෙනුත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ඔබට ජය🌹

  • @isiudugampola1019
    @isiudugampola1019 3 ปีที่แล้ว +2

    ස්තූතියි සර්.
    දාපු ගමන් මෙච්චර ලයික් වැටෙන ලංකාවෙ එකම දැනුම චැනලය.
    ඔන්ලයින් ලෙක්චර් එකේ ඉදල ඇවිත් සැරෙන් සැරේ බලල යනව වීඩියො එක දාලද කියල.
    හිතට සහනයක් එන්නෙ රාමුව එකක් දාලා කියල දැක්කම තමා 🤩❤️

  • @aveeshsanjaya3431
    @aveeshsanjaya3431 3 ปีที่แล้ว +153

    මොලය ගැන විඩියො එකක් කරන්න
    අක්‍රියව තියන කොටස් සක්‍රිය කරගන්න විදිහ ගැන👍🏻

    • @yohanthewarapperuma3676
      @yohanthewarapperuma3676 3 ปีที่แล้ว +8

      එකඟයි🙋

    • @vimarshana9589
      @vimarshana9589 3 ปีที่แล้ว +7

      Owww puluwannam 🙏

    • @pawithramadubhasini9201
      @pawithramadubhasini9201 3 ปีที่แล้ว +19

      අක්‍රියව තියෙන කොටස් සක්‍රිය කරගන්න විදර්ශණා භාවනාව එක මෙවලමක්😊

    • @dumindu2488
      @dumindu2488 3 ปีที่แล้ว +4

      @@pawithramadubhasini9201 ow.eth thaniyam puhunu wenna ba neda

    • @SLMusicArt
      @SLMusicArt 3 ปีที่แล้ว +1

      එකගයි 😁

  • @chamithdilshan6389
    @chamithdilshan6389 3 ปีที่แล้ว +1

    අහම්බෙන් සෙට් උන චැනල් එකක් දැන් ඔක්කොම බලන ගමන් නියමයි අය්යේ❤️

  • @dinukapabasara9721
    @dinukapabasara9721 3 ปีที่แล้ว +40

    මනුසත් උයන හා නිරුවත් වානරයා පොත් දෙක ගැන වීඩීයෝ එකක් ඕනේ 😍

    • @crandy5947
      @crandy5947 3 ปีที่แล้ว +4

      Ekagai

    • @Dproduct
      @Dproduct 3 ปีที่แล้ว +2

      දෙකම මං ගාව තියේ

  • @janithudara5286
    @janithudara5286 3 ปีที่แล้ว +56

    සමාන්තර විශ්ව ගැනත් ඉදිරියට වීඩියෝ එකක් ගේන්න සර්...

    • @kandy2927
      @kandy2927 3 ปีที่แล้ว +3

      එකෙ වැඩි වැදගත්කමක් නැ දැනටමත් series ගොඩක් තියෙනව 😁 එ හින්ද මෙ ටික ඉවර වෙන්කන් ඉමු

  • @dinethdilhara2689
    @dinethdilhara2689 3 ปีที่แล้ว +34

    භාවනාව හා භාවනා කිරිම පිළිබඳ තවත් විඩියොවක් 🥺

  • @CeylonSeirra
    @CeylonSeirra 3 ปีที่แล้ว +3

    ඉඳහිට මේ වගේ ඒවත් ගේන්න. රාමුවට ජය. ✌❤️

  • @tharangi2292
    @tharangi2292 3 ปีที่แล้ว +131

    නාඩි ශාස්ත්‍රය ගැන වීඩියෝ 1ක් ඕනි කියන අය කෝ....👍

  • @kalyana__0
    @kalyana__0 3 ปีที่แล้ว +7

    අලුත් එක තවත් රසවත් 💆‍♂
    👌😍 වෙනස් විදිහට හිතන්න පුරුදු වී ගෙන යන්නේ රාමුව නිසා....☺️

  • @isharasandaruwan560
    @isharasandaruwan560 3 ปีที่แล้ว +34

    අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයේ තව සිත්ගන්නාසුළු කොටසක් හෝ 5වන මාන ගැනත් විග්‍රහයක් අවශ්‍යයි.ස්තුතියි කරන සේවයට...

    • @isharasandaruwan560
      @isharasandaruwan560 3 ปีที่แล้ว

      @සඳරු සත්සර YT ස්තුතියි; අදහසක් දුන්නට,ම් ඒක නම් මාර ඔළුව විකාර වෙන අදහසක් නේද යාළුවා...

    • @isharasandaruwan560
      @isharasandaruwan560 3 ปีที่แล้ว

      @සඳරු සත්සර YT ස්තුතියි;අදහසක් දීම ගැන,ඒකනම් ඔළුව විකාර වෙන දෙයක් වගේ නේද යාළුවා...

  • @slphotoLK
    @slphotoLK 3 ปีที่แล้ว +36

    😍😍😍

  • @amilasampath4616
    @amilasampath4616 3 ปีที่แล้ว +3

    නියමයි මිත්‍රයා වැඩේ මෙහෙම යද්දී සර් වෙන්නත් පුළුවන් වෙයි😀

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +4

      අම්මෝ කවදාවත් ඒ අංශයට නම් මම සහභාගී වෙන්නේ නෑ. මගේ කාර්‍යභාරය මාගේ මිත්‍රයින් වන ඔබලගේ චින්තනය පුළුල් කිරීම පමණයි. 🙂

    • @amilasampath4616
      @amilasampath4616 3 ปีที่แล้ว +1

      @@Raamuwa ආඩම්බරයි ඔයා ගැන. මට ගොඩක් සතුටුයි මගෙ අදහසට පිළිතුරක් දුන්නට ස්තූති මිත්‍රයා

    • @sheven7597
      @sheven7597 3 ปีที่แล้ว

      @@Raamuwa ඇයි ඒ සහභාගී වෙන් නැත්තේ?😔🤔

  • @sanjayaprabath2710
    @sanjayaprabath2710 3 ปีที่แล้ว +8

    කාලීන හා වැදගත් මාතෘකාවක්....
    ❤️❤️❤️රාමුව❤️❤️❤️🙏🙏🙏

  • @dilanidinesha44
    @dilanidinesha44 3 ปีที่แล้ว +1

    ඔබගෙ දැනුම බෙදා දිම විශිෂ්ටයි, ගොඩක් වටිනවා ස්තුතිය සර්

  • @kavinrajapaksha6256
    @kavinrajapaksha6256 3 ปีที่แล้ว +16

    ජය වේවා ❤️❤️❤️❤️❤️ න්‍යෂ්ටික බලය ගැනත් විඩියෝවක් ඔනී

  • @rishangamage2675
    @rishangamage2675 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ඔබ තුමාට❤️🙏🏻

  • @miusha4023
    @miusha4023 3 ปีที่แล้ว +5

    පාඩම් කරළා ඉවර උනහම දුවන් එන තැන ❤️🙏
    අවකලනය ගැන වීඩියෝ එකක් කරන්නකෝ.ඒකෙ විද්‍යාත්මක පදනම ගැන.

  • @navodranasinghe3367
    @navodranasinghe3367 3 ปีที่แล้ว +5

    පොළොව ගර්භයේ තිබෙන පොසිල ඉන්ධන අක්‍රමවත් ලෙස නොනවත්වා භාවිතයට ගැනීමෙන්, පසු කාලීනව පොසිල ඉන්ධන තිබුණු ස්තාන වල හිස් බවක් ඇති වී මතුපිට ඇති පස් තට්ටු ගිලා බැසීමක්ද සිදු විය හැක! තෙරුවන් සරණයි! මහා රාවණා නිරිඳුන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා! ❤️ ❤️ ❤️

  • @thathsara7021
    @thathsara7021 3 ปีที่แล้ว +8

    ඇත්තට ලෝකෙ මනුස්සයෝ අනාගත ලෝකෙට කරන දේවල්වල හැටියටයි කල්පනා කරන විදියටයි
    ලංකාවෙදි අපිට මොනවද කරන්න වෙන්නෙ කියල හිතෙද්දි ඇත්තටම ලැජ්ජයි 😖😞😥

  • @thurstan1989
    @thurstan1989 3 ปีที่แล้ว +1

    අනේක වාරයක් ස්තුතිවන්ත වෙමින් පතන්නම්🙏🙏🙏නිදුක් නිරෝගී ජීවිතයකට සුභාසිරි සහෝ.... 👌👌👌

  • @kalanasandaruwan5420
    @kalanasandaruwan5420 3 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් කරුණු ජීවිතේට එකතු කරගන්න පුලුවන් උනා. ගෝලීය උණුසුම ඉහල යාම නිසත් මේ වගේම ලොකු ගැටලුවකට මූණ දෙන්න සිද්ධ වෙනවා. Thank you රන්දික අයියා. ❤️❤️

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 3 ปีที่แล้ว

    පුන්ච්නම් ලස්සනයි පොතෙහි බටහිර ච්න්තනයේ බිහිසුණු බව පැහැදිලි කරනු ලබයි .මහාචාර්ය නලීන්ද සිල්වා මහතා ගැඹුරින් බටහිර සොබාදහම වනසන දියුණුව නිසරු බව පැහැදිලි කරයි .බෝසත් ච්න්තනය ලොව ,සොබාදහම රකින්නයි

  • @athulakml8243
    @athulakml8243 3 ปีที่แล้ว +6

    කාලීන මාතෘකාවක් ! 🖤 ගොඩක් වැදගත්. නියමයි… 👌

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 3 ปีที่แล้ว +1

    Supiri video ekk ayye godak watina video ekk ... thank u very much ayye...

  • @MATHII3
    @MATHII3 3 ปีที่แล้ว +4

    බොහෝම පින් සර් ❤

  • @shalithagamage8840
    @shalithagamage8840 3 ปีที่แล้ว

    Aiya tamai hodatama kare ❤❤
    Thanks 🙏

  • @LIYANMUSIC
    @LIYANMUSIC 3 ปีที่แล้ว +4

    රාමූ... මාමා... රා..මූ... මාමා 😊🤗

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +4

      😄

  • @SamanKumara-ye6ix
    @SamanKumara-ye6ix 3 ปีที่แล้ว

    harima watinawa oba thumata bohoma sthuthi

  • @dxwasala7333
    @dxwasala7333 3 ปีที่แล้ว +4

    සොබා දහමට හා විශ්වයට ආදරය කරන අයට මේ වැඩසටහන ඉතා වැදගත්.

  • @kasunrubasinha3167
    @kasunrubasinha3167 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව!! ස්තූතියි!!!

  • @akilaeranga3275
    @akilaeranga3275 3 ปีที่แล้ว +5

    පට්ටම අයියා 😍 හිතන විදිහ පවා හොද විදිහට වෙනස් උනා රාමුව නිසා 😍

  • @Amax3.0
    @Amax3.0 3 ปีที่แล้ว +2

    Superb work brother/sir ඔබ තරුණයින්ට මහා සම්පතක්👊❤❤❤

  • @ashenudayanga6359
    @ashenudayanga6359 3 ปีที่แล้ว +14

    කොච්චර කම්මැලි මාතෘකාවක් උනත් රාමුවෙන් කතා කරද්දි ඒක තවදුරටත් කම්මැලි මාතෘකාවක් නෙමේ❤

  • @udeshnuwantha5153
    @udeshnuwantha5153 3 ปีที่แล้ว

    සතුතුයි

  • @snr9282
    @snr9282 3 ปีที่แล้ว +4

    අදත් සුපිරි. අපිටත් ඕන වෙනස් දේවල් තමයි.. 😍😈💯

  • @dewminibandara2365
    @dewminibandara2365 3 ปีที่แล้ว +1

    රාමුව තමා මම නොදැන හිටපු ගොඩක් දේවල් උගන්නපු තැන...godak thanks .....🙏

  • @vinudisdaily9232
    @vinudisdaily9232 3 ปีที่แล้ว +3

    Its good you speak about this topic to a mass population. I have heard thia in lectures. These need to be known by all.👍 good work

  • @ImeshiniPiyumikaMadana
    @ImeshiniPiyumikaMadana 3 ปีที่แล้ว

    රාමුව තුළ හැමදාම වැදගත් දෙයක් කතා කෙරුනා. ඔබට ස්තුතියි

  • @gdlaka2060
    @gdlaka2060 3 ปีที่แล้ว +6

    අර එකම එක නැවත නැවත කියන එක නවත්තන්න එපා... ❤️

  • @stephanluke4571
    @stephanluke4571 3 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබට. පුහු දේශපාලන අර්බුද මත ජීවත් වෙන සමාජයට සිතන්නට දේශපාලනයට වඩා බොහෝ කරුණු ඇති බව මෙයින් තේරුම් ගනු ඇතැයි අපේක්ශා කරමි. තනි පුද්ගල සවිබලගැන්වීමකට දැන් කාලයයි. එයට අති දැවැන්ත සහයෝගයක් ඔබගෙන් ලැබීම ප්‍රශංසනීයයි.

  • @tharukashehan4398
    @tharukashehan4398 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි ❤️

  • @daytodayorg
    @daytodayorg 3 ปีที่แล้ว

    ගොඩක් වටිනා වීඩියෝ එකක්... පුලුවන් නම් නිකොලා ටෙස්ලා ගැන වීඩියෝ එකක් කරන්න... මේ වීඩියෝ එකට ගොඩක් ගැලපෙයි... මම විදුලි ඉංජිනේරු ශිෂ්‍යයෙක්... අපි ඉගෙනගන්න ප්‍රධාන දෙයක් තමයි මේ මාතෘකාව... හරිම Resourceful වීඩියෝ එකක්... ජය වේවා... 💚

  • @anwslcom4842
    @anwslcom4842 3 ปีที่แล้ว +8

    ගොඩාක් ගොඩාක් ස්තුතියි මේ වගේ වීඩියෝ දානවට..

  • @pradeepgamage2873
    @pradeepgamage2873 3 ปีที่แล้ว

    රාමුව තමයි මගේ ප්‍රියතම යූ ටියුබ් චැනලය . ඉරිදාට දාන වීඩියෝව බලන්න මග බලාගෙන ඉන්නේ ... ඔබ නම් විශිෂ්ටයෙක් රන්දික අයියේ..මුළු හදවතින්ම ඔබට සුභ පතනවා. Dark tv series එක ගැනත් review එකක් කරන මෙන් අාදරයෙන් ඉල්ලනවා...

  • @thisalchamodya3791
    @thisalchamodya3791 3 ปีที่แล้ว +11

    If someone asked me to describe you in just 3 words,
    I'd say..
    " You are amazing"
    Hats off Aiya❤️

  • @inokasandamali6057
    @inokasandamali6057 3 ปีที่แล้ว

    Godak wedagath..obata 🙏🙏🙏

  • @dimuthupradeep8451
    @dimuthupradeep8451 3 ปีที่แล้ว +3

    මරු.මම නම් ආසම අධ්‍යාත්මය,දර්ශනය ගැන කරන වීඩියෝ සීරියස් ටිකට.ඒකෙන් කියන්නේ අනෙක් ඒවා නරකයි කියලා නෙමෙයි ඈ.❤️
    මේක වෙනම කාරණාවක්.මට 25ක්. ජීවිතේ කිසිම ප්‍රගතියක් නෑ.සරලවම කිව්වොත් මෙලෝ රහක් නෑ.අතේ සතේ නෑ. පුදුම මානසික පීඩනයක් තියෙන්නෙ.😢😂.කියන්න කෙනෙකුත් නෑ.ඇහුවට තේරුම් ගන්න කෙනෙකුත් නෑ.ඔයා ලඟ මොකක් හරි විසඳුමක් ඇති කියලා නිකමට වගේ හිතෙනවා අයියා.එහෙම නෑයි කියලා අව්ලකුත් නෑ ඈ.❤️❤️

  • @kevinbravo1355
    @kevinbravo1355 3 ปีที่แล้ว

    බොහොම අගෙයි මිත්‍රයා.....

  • @VIDEOSFIRSTVFIRSTkrishan
    @VIDEOSFIRSTVFIRSTkrishan 3 ปีที่แล้ว +5

    ඩයිනොසෝර යුගය, අතීත පෘතුවිය තුල තිබුන විව්ද යුගයන් ගැන වීඩියෝ එකක් ඕනෙ..👍✊

  • @deshappriya2007
    @deshappriya2007 3 ปีที่แล้ว

    ඔයාගේ මේ වගේ චැනල් එකකින් සතියට අඩුගානේ program දෙකක්වත් ගේන්න පුළුවන්නං එක ගොඩක් වටිනවා එතකොට ඔයාව මිනිස්සුන්ගේ හිතෙන් ඈත් වෙන්නේ නැහැ මේක හරිම වටින ප්‍රෝග්‍රෑම් එකක්

  • @ViDu_VK
    @ViDu_VK 3 ปีที่แล้ว +3

    THANKS SIR,❤❤( PULUWANNAM MULMA VIDEO EKAKA KARAPU NOWISADHUNU ABIRAHAS GANA VIDEO EKAK KARANNAKO) 👈🏻👈🏻E video eka lassanata karala thibba...

  • @emmafernando2632
    @emmafernando2632 3 ปีที่แล้ว

    💯 Godak watinawa meka

  • @crazyworld9666
    @crazyworld9666 3 ปีที่แล้ว +15

    පැය බාගය නම් යනව දැනෙන්නැ විනාඩි 45 ක් වගෙ කලා නම් මරු ;)

  • @nimanthadarshana25
    @nimanthadarshana25 3 ปีที่แล้ว

    ඔබ තුමන්ට බොහොම පින් මැතිතුමනි 🙏🙏🙏🙏

  • @DulanAlgiriya
    @DulanAlgiriya 3 ปีที่แล้ว +6

    we are with u bro, any time. good luck master.

  • @shanakarms9358
    @shanakarms9358 3 ปีที่แล้ว

    Raa
    රාවණා කියන්නේ සූර්‍යයා ශක්තිය භාවිතා කල යුගයක්

  • @smj1ace904
    @smj1ace904 3 ปีที่แล้ว +62

    අයියා mindfullnes "සතිය" ගැන වීඩීයෝ එකක් දෙන්නකො ඔයා වැඩිපුර මිනිස්සුන්ගෙ ආධ්‍යාත්මික සංවර්ධනයට වීඩියෝ කරන්නකො ඒක තමයි ඕනි ගොඩක් අයට බවුද්ධ දැනුම් පද්ධතිය වගේ.

  • @thanujakularathna6535
    @thanujakularathna6535 3 ปีที่แล้ว +10

    සාපේක්ශතාවාදය ගැන තව විඩියො ඕනෙ😘

  • @BihanduHirunaka
    @BihanduHirunaka 3 ปีที่แล้ว +5

    ඔන්න දාපු ගමන් බැලුවා ❤️

  • @motivationsongandmusic5381
    @motivationsongandmusic5381 ปีที่แล้ว

    Thank you 🙏 ❤ 💐

  • @වේළුසුමන
    @වේළුසුමන 3 ปีที่แล้ว +7

    ප්‍රමාද උනත් ක්ලාස් කට් කරන්නේ නෑ 💖👌✋ දැන් ආවෙ

  • @sameeradinesh8074
    @sameeradinesh8074 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුති මේ වගේ චැනල් එකක් ආරම්භ කරල අපිට දැනුම ලබා ගන්න හොද අවස්ථාවක් හදල දෙනවට

  • @udawalawam.v2172
    @udawalawam.v2172 3 ปีที่แล้ว +52

    කවද හරි ඔස්ට්‍රේලියා ආවොත් මහත්මයව හම්බ වෙන්නම ඕනෙ ❤️❤️❤️

    • @sahanml6390
      @sahanml6390 3 ปีที่แล้ว +1

      Kawadawath apita yanna baneee

    • @sathirawijesooriya7826
      @sathirawijesooriya7826 3 ปีที่แล้ว +1

      @@sahanml6390 AI?

    • @pasanakalanka4695
      @pasanakalanka4695 3 ปีที่แล้ว

      මෙයා ඉන්නේ ලන්කාවේ.

    • @kaviya2532
      @kaviya2532 3 ปีที่แล้ว

      @@pasanakalanka4695 මොකක් 🤨🤨

    • @pasanakalanka4695
      @pasanakalanka4695 3 ปีที่แล้ว

      @@kaviya2532 ලන්කාවේ නේද මේ සර් ඉන්නේ

  • @amashadewduni2508
    @amashadewduni2508 2 ปีที่แล้ว

    jaya weewa.

  • @arunakukule7919
    @arunakukule7919 3 ปีที่แล้ว +3

    Finally I thought writing a comment, it may look crazy to some, who ever practices yoga or chakras can absorb energy from all four corners of universe believed to be in beyond the 3rd level of civilisation....

  • @arunamanjula9687
    @arunamanjula9687 3 ปีที่แล้ว

    මෙවැනි දැනුමක් ලබා දුන්නේය ඔබට ස්තුතියි

  • @Withanagehub
    @Withanagehub 3 ปีที่แล้ว +14

    මේ පොත්වල සුවඳ නොබලා මැරෙන්නට එපා.... තව එපියක් ඕන.

  • @Arcanebandara
    @Arcanebandara 3 ปีที่แล้ว

    මොන මාතෘකාවක් කතාකරත් මාරම ආසාවෙන් බලන්න හිතෙනවා... 🤍🔮

  • @senithweerasinghe6559
    @senithweerasinghe6559 3 ปีที่แล้ว +4

    Awoo 😍❤

  • @ddp123
    @ddp123 3 ปีที่แล้ว

    ස්තූතියි

  • @raviharadesilva9965
    @raviharadesilva9965 3 ปีที่แล้ว +11

    දාපු ගමන් දුවන් ආවෙ..😇

  • @tharindtharindusampah952
    @tharindtharindusampah952 3 ปีที่แล้ว +2

    ඔනම බාෂාවක් ඉගෙනීමේ ක්‍රමය පිලිබද episode ekk ඔනා❤️❤️❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @ChemostoreOfficial
    @ChemostoreOfficial 3 ปีที่แล้ว +5

    නියමයි ❤️‍🔥

  • @nipunheshan1975
    @nipunheshan1975 3 ปีที่แล้ว

    Raamuwa kiyanna ithin pissuwak nee🤘🤘👍👍👍😂🤗🤗🤗🤗

  • @onlymethatallinme3258
    @onlymethatallinme3258 3 ปีที่แล้ว +7

    Could you explain how to think terms of energy and vibrations and frequency (Nikola tesla) and also 369 ?

  • @malshanranasinghe8141
    @malshanranasinghe8141 3 ปีที่แล้ว

    දැනුම සහ යතාර්ථය මුසුකරවීම✌️

  • @nimeshheshan
    @nimeshheshan 3 ปีที่แล้ว +4

    බලශත්කිය වගේම කාලගුණයත් පැවැත්මට වැදගත් නේද.. කාලගුණික විපර්යාය... ඒ ගැනත් සර්ට පුළුවන්නම් පසුව සඳහන් කරනවද...❤️

  • @chethanadeshapriya2082
    @chethanadeshapriya2082 3 ปีที่แล้ว

    හරි වටිනවා... ස්තූතියි ඔබට!!!

  • @Kavindu770
    @Kavindu770 3 ปีที่แล้ว +19

    වීඩියෝ එකක් එනකම් බලන් හිටියේ 😀💓

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 3 ปีที่แล้ว +1

    හොද කාලීන මාතෘකාවක්. ස්තුතියි රාමුව ❤️🙂

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 3 ปีที่แล้ว +3

    හැමදේම ශක්තිය තමා නේහ්...

  • @ssuren4819
    @ssuren4819 3 ปีที่แล้ว

    Matahithune api prayojanayata ganna Bala shakthiya hadanna sahayogaya Dunn hamotama sthuthi Karanna one 🙏

  • @rasinduashenmunasinghe839
    @rasinduashenmunasinghe839 3 ปีที่แล้ว +3

    Dark TV Series එක ගැනත් ඕනෙ video එකක් 🥂❤️

  • @chathunisamadini2984
    @chathunisamadini2984 3 ปีที่แล้ว +2

    රන්දික සර්, බොහොම ස්තූතියි..☺️මේක ගොඩක් වටින episode එකක් 🙏 🙏 🙏 , Nuclear power බාවිතා කරමින් කාලය හරහා යන මිනිස්සු සම්බන්ධව තියෙන dark tv seiris එක ගැන episode එකක් කරන්න කියල ඉල්ලීමක් කරනවා..