Kusumata Lanwee (Original Cover) | කුසුමට ලංවී | Raini Charuka | RED |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.พ. 2021
  • #RooTunes #RupavahiniMusic #Rupavahini
    Kusumata Lanwee (Original Cover) | කුසුමට ලංවී | Raini Charuka | RED |
    කුසුමට ලංවී රොන් ගන්නා / චංචල දෑසේ මායා - Raini Charuka
    Music Band : SARITH - SURITH & THE NEWS
    Sarith Jayawardena
    Surith Jayawardena
    Rashmika Liyanage
    Vihara Hettiwatta
    Lehan Budhvin
    Venuk Pesara
    Thilina Dilhara
    Watch More : bit.ly/3b3heHY
    © 2021 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Rupavahini Music Channel - th-cam.com/users/RooTunes?su...
  • บันเทิง

ความคิดเห็น • 904

  • @sandunlanka1007
    @sandunlanka1007 3 ปีที่แล้ว +467

    බෑන්ඩ් එකක් නෙවෙයි බ්‍රෑන්ඩ් එකක්..❤️❤️❤️

    • @tharushizanchila2094
      @tharushizanchila2094 2 ปีที่แล้ว +7

      සිරාවටම

    • @shanivictoryherath
      @shanivictoryherath 2 ปีที่แล้ว +3

      Akenma

    • @gbmusics1509
      @gbmusics1509 2 ปีที่แล้ว +7

      @@TelltaleAdversity06 රාහුලෙන් ආවෙ කියල අමතක කරන්න එපා යාලූ ♛

    • @TelltaleAdversity06
      @TelltaleAdversity06 2 ปีที่แล้ว +2

      @@gbmusics1509 කවුද අමතක කලෙ

    • @gbmusics1509
      @gbmusics1509 2 ปีที่แล้ว +1

      @@TelltaleAdversity06 එල එල♥

  • @hasithachinthanafernando6918
    @hasithachinthanafernando6918 3 ปีที่แล้ว +492

    එකම පැතුම... බෑන්ඩ් එක කැඩෙන්නනං එපා ❤

    • @thisara9978
      @thisara9978 3 ปีที่แล้ว +9

      අනිවා බං..

    • @sathishliston
      @sathishliston 2 ปีที่แล้ว +9

      ඇත්තම කතාව

    • @achinisaubagiya1686
      @achinisaubagiya1686 2 ปีที่แล้ว +7

      ඔවු...😥👍

    • @anujarangana6677
      @anujarangana6677 2 ปีที่แล้ว +6

      ඇත්තක් බං

    • @nadeeshannadeera7107
      @nadeeshannadeera7107 2 ปีที่แล้ว +11

      මේක කැඩෙන්නෙ නෑ..මහින්ද ගෝඨා වගේ තමා😂😂.ලීඩ් ඩ්‍රම් නිවුන් සහෝදරයෝ😍😍.සුපිරි සෙට් එකක් ඉන්නෙ.😊

  • @tharindugunarathne9425
    @tharindugunarathne9425 2 ปีที่แล้ว +197

    සිරසෙන් බිහිවෙලා ජාතික රූපවාහිනීයේ වැඩ දාන සුපිරිම වැඩ්ඩෝ ටිකක්..

    • @NAVINDU11
      @NAVINDU11 ปีที่แล้ว

      ඕව මොනාද ජාතික ලැයිස්තුවෙන් ඇවිත් රට පාලනය කොරම්නෙ,සරිත් සුරිත් වැඩ්ඩො

  • @danushan7584
    @danushan7584 2 ปีที่แล้ว +335

    මේ දරුවන්ට මුලු ලෝකයම ජයග්‍රහණය කරන්ඩ ලැබේවා ...ඒ තරම් සංයමයකින් රහට වැඩේ කරනවා..බුදුසරණයී මගේ දරුවනේ.

  • @mahesharavinda4056
    @mahesharavinda4056 3 ปีที่แล้ว +331

    කුසුමට ලංවී සින්දුවට මං අහපු පට්ටම backing එක...news...අම්බෝ පට්ට...❤️❤️❤️💪💪

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Wow beautiful.. super 💞💞💞💞

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Wow beautiful shaaas fm

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Wow beautiful super.shaaafm

  • @kavikaushi4220
    @kavikaushi4220 3 ปีที่แล้ว +399

    ඇයි බං මෙහෙම බැකින් කරන්නෙ..
    පිස්සො වෙනවනෙ.. 😍
    පම්පෝරි ගහන ලොකු බෑන්ඩ් වලට ඇඩෙන්න වැඩ වලින් දෙන ගේම පට්ට. ආදරෙයි ❤

    • @shan3767
      @shan3767 2 ปีที่แล้ว +2

      👍✊👍

    • @indunethsithum609
      @indunethsithum609 2 ปีที่แล้ว

      පිස්සො උන්නෑනෙ🤔

    • @hiranalahakoon3665
      @hiranalahakoon3665 ปีที่แล้ว

      Siravata

    • @mudithajay
      @mudithajay ปีที่แล้ว

      අයියෝ ඔව්, ඇයි ඒම? 😂

    • @samithachathuranga1454
      @samithachathuranga1454 2 หลายเดือนก่อน +1

      අවුරුදු දෙකකට පස්සේ බලන්න කොල්ලෝ ඉන්න තැන

  • @dumindubathiya7722
    @dumindubathiya7722 2 ปีที่แล้ว +69

    ඇඩෙනව රත්තරනේ backing වලට....Much love 🇳​🇪​🇼​🇸​❤️

  • @evomusicaudient4786
    @evomusicaudient4786 3 ปีที่แล้ว +50

    ඇඟත් එක්ක හිරි වැටිල ගියා.. කොච්චර වැඩ්ඩො ඉන්න රටක්ද මේක.❤️😘

  • @kddew2620
    @kddew2620 2 ปีที่แล้ว +91

    මේව්වට ගහන්න බෑන්ඩ් නෑ මහත්තයෝ... හා බොරුද..? ❤️
    ගැම්මක් Sarith & Surith ☸️❤️

  • @manjulakarunarathne7997
    @manjulakarunarathne7997 3 ปีที่แล้ว +195

    ලීඩ්+ඩ්‍රමා+බේසා පට්ට පුතේ...සුප්පා බැකිං...

    • @mohomadilfam7141
      @mohomadilfam7141 2 ปีที่แล้ว +1

      love hode

    • @theekshananuwan4300
      @theekshananuwan4300 2 ปีที่แล้ว +1

      Ammo sira bn 😘

    • @thariyahariya401
      @thariyahariya401 2 ปีที่แล้ว

      Bass ahenne na ni

    • @pahanbimsara7899
      @pahanbimsara7899 2 ปีที่แล้ว +3

      හොද හෙඩ්පෝන් දෙකක් හරි සබ් එක්කට හරි දාලා බලපන් පොර නීට් ගහන්නෙ😊

    • @indunethsithum609
      @indunethsithum609 2 ปีที่แล้ว

      හයිපයි සුප්පාද🤔

  • @sachinthanawarathne3007
    @sachinthanawarathne3007 3 ปีที่แล้ว +220

    බේස් ඔයානම් පට්ට ❤️❤️ දැන් පැය දෙකකට විතර කලින් මේ සින්දු ටික අහන්න ගත්‍තේ. චාමර අයියාගේ සින්දු ටික මුලින්ම ඇහැවේ. මේ මොහොත වෙද්දි ඔක්කෝම හොයාන අහන තැනට උබලා මාව ගෙනාවා. මෙහෙම බෑන්ඩ් එකක් ගහන සින්දු හොයාගෙන ඇහැවේ ජීවිතේ පළවෙනි වතාවට. පට්ට ❤️නිව්ස්❤️ ඇබ්බැහි කළා ඒනම් ආ. පට්ට. සුපිරී. ආදරෙයි❤️❤️❤️

    • @ProgrammingMadeEasySL
      @ProgrammingMadeEasySL 2 ปีที่แล้ว +12

      ගොඩක් අයට ඔය දේ ඔහොමම උනා මමද ඇතුලුව🤗❤️🔥

    • @thariyahariya401
      @thariyahariya401 2 ปีที่แล้ว +3

      Phone 1n ahuwama bass ahenne nadda..setup 1k onida

    • @KINGKAVINDA
      @KINGKAVINDA 2 ปีที่แล้ว +2

      @@thariyahariya401 hand free ඇති

    • @Randika2020
      @Randika2020 ปีที่แล้ว +1

      😉

  • @AGMax-pt8ye
    @AGMax-pt8ye 3 ปีที่แล้ว +231

    ජාතික රැපවාහිනිය කරන සුපිරි වැඩක්.බෑන්ඩ් එක ගැන නම් වචන නැ.සුපිරියි නිව්ස්.

  • @thenukadilhara8301
    @thenukadilhara8301 3 ปีที่แล้ว +27

    මේ සිංදු සෙට් එක රහටම අහපු පලවෙනි සැරේ❤️❤️. අනිත් බෑන්ඩ් හානවා නේ🤣

  • @memetv6073
    @memetv6073 3 ปีที่แล้ว +105

    රයිනිට හිතෙනවා ඇති සින්දුව මේ මිසුසික් වලින් රිලීස් කරා නම් ඉවරයි මං ඉස්සර උනා අපරාදේ කියලා😌

    • @nalakabandara8764
      @nalakabandara8764 2 ปีที่แล้ว +17

      Mee sinduwa rainige nemi bro eyage ammage needa😁😉

    • @memetv6073
      @memetv6073 2 ปีที่แล้ว +6

      @@nalakabandara8764 ne ne bn mn kiwwe chanchala dase ekta

    • @dcreationscovers2901
      @dcreationscovers2901 2 ปีที่แล้ว +2

      th-cam.com/video/N9v7uRsQa0c/w-d-xo.html miyuru somarathne new cover

    • @aatwitaua2411
      @aatwitaua2411 2 ปีที่แล้ว

      අම්මගෙ සින්දුව

  • @mgrangaprasad1030
    @mgrangaprasad1030 3 ปีที่แล้ว +110

    ලොකු ලොකු බෑන්ඩ් වලට ගොඩක් රිදෙන්න දෙනවා උබලා.පට්ට 👌👌👌👌❤️❤️

  • @amithrajapaksha7209
    @amithrajapaksha7209 3 ปีที่แล้ว +179

    මේවට තමයි බෑන්ඩ් කියන්නේ! Best band in SL. Keep it up Sarith Surith brothers❤️

  • @tharindugunarathne9425
    @tharindugunarathne9425 2 ปีที่แล้ว +23

    ම්ම බලන් හිටියේ සිංදුව දිහා නෙවේ..මේ කොල්ලෝ ටික බැකින් එක දෙන විදිය..මේ වගේ ටැලන්ට් එකක් ලොකූ ලොකූ කියන බෑන්ඩ් වලටවත් නෑ අම්මප..❤️❣️❤️

    • @buddhijanith4962
      @buddhijanith4962 2 หลายเดือนก่อน

      aniwa math asama band eka

  • @user-mo4pz8xg5j
    @user-mo4pz8xg5j 3 ปีที่แล้ว +161

    දැන්නම් උබලට අබ්බැහි වෙලා බං❤❤❤😍😍😍😍sarith surith❤

  • @MatheeshBro
    @MatheeshBro 3 หลายเดือนก่อน +6

    ලංකාවෙ හොදම band එක...❤SarithSurith and the NEWS

  • @isharamax9910
    @isharamax9910 3 ปีที่แล้ว +163

    බේසා උඹ නම් පිස්සෙක් ආහ්..🖤🖤

    • @hashan1784
      @hashan1784 3 ปีที่แล้ว +3

      සිරාවටම ❤️

    • @MrFIXX-gc8ie
      @MrFIXX-gc8ie 3 ปีที่แล้ว +4

      පිස්සෙක් කියන්නේ අමු පිස්සෙක් ❤️✌️

    • @maleeshapramod561
      @maleeshapramod561 3 ปีที่แล้ว +2

      danne nathi nisa ahanne kauda aiyee meke bass gahana kena

    • @lakshithasuraj6118
      @lakshithasuraj6118 2 ปีที่แล้ว +4

      @@maleeshapramod561 නිල් ටීෂර්ට් එකක් ඇදලා කලු ජැකට් එකක් දාන් ඉන්නෙ වම් පැත්තෙ අයිනෙ

    • @rameshdhilshan
      @rameshdhilshan 2 ปีที่แล้ว +1

      Siraawatama..... kawuruth kiyanne nehe uu karana vidiya ......base thamaa hodatama karee..... 💚💚💚

  • @leonardanthonysebastian140
    @leonardanthonysebastian140 3 ปีที่แล้ว +59

    ජේසු පිහිටයි දරුවනේ.පරිස්සමෙන් හොඳින් නිහතමානීව ජීවත් වෙන්න.බොහොම අගය කරමි.පුංචි කාලේ ඔයාලා ගේ සංගීත සෙල්ලම් බලලා බොහොම සන්තෝෂ වුනෙමි.නිහතමානී ජීවිතයක් ගත කරන්න ගොඩක් දුර යන්න පුලුවන්.

    • @lomalesanjeewa1207
      @lomalesanjeewa1207 2 ปีที่แล้ว +2

      🙏

    • @khsnadeeshan2067
      @khsnadeeshan2067 2 ปีที่แล้ว +1

      ඇත්තටම සුපිරි 🤘👍🤘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @khsnadeeshan2067
      @khsnadeeshan2067 2 ปีที่แล้ว +1

      නියමයි

    • @khsnadeeshan2067
      @khsnadeeshan2067 2 ปีที่แล้ว +1

      පට්ටම බැකින්

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว

      🤮🤮🤮

  • @tharakakr2300
    @tharakakr2300 3 ปีที่แล้ว +22

    ලංකාවේ සිංදු එපා වෙලා තිබ්බ කාලෙක ආපහු සිංදු අහන්න ගත්තා. දිගටන කරන් යමු 👍👌

  • @kapilabandara229
    @kapilabandara229 3 ปีที่แล้ว +93

    කන අහකට ගත්න බැරි තරමට ඇබ්බැහි වෙලා❤️❤️❤️❤️👍👍👍👍👍 ජ යෙන් ජයම වේවා...

  • @namishewz3345
    @namishewz3345 3 ปีที่แล้ว +49

    පොඩි කාලෙ ඉඳන් ඩ්‍රම පලපු එකේ දැන් නම් නතිං🙂👍 fav band 🇱🇰 මොනව.කරලියට ආවත් පෞද්ගලිකව මම අහන්නෙම මෙයාලා perform කරන.ඒවා😘 keep it up 😘

  • @asithasky5713
    @asithasky5713 2 ปีที่แล้ว +69

    මුලු සින්දුවටම මාරම රසයක් දෙනවා..ඒ වගේම percussion ගහන කෙනාවත් පෙන්වන්න ඔහුගේ සහයත් විශිෂ්ටයි ජය වේවා news

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 3 ปีที่แล้ว +87

    දක්ෂ නිහතමානී තරුවක් ලස්සනයි ගොඩාක් ගායනය ....එ වගේම සංගීත කණ්ඩායමෙ arrengment ලස්සනයි ජයවේවා ❤❤❤❤❤👏👏👏👏👏👏👏👏👏👏👏👏👊👊👊👊👊👊👊👊👏👏👏👏👏

  • @nethmisathsarani4929
    @nethmisathsarani4929 2 ปีที่แล้ว +42

    Sarith Surith කියන්නේ Music වලින් විතරක් නෙවෙයි ඉගෙනීමනුත් ඉහළටම ගිය Dynamic වැඩ්ඩෝ දෙන්නෙක්😍❤. සරිත් දැන් Moratuwa Uni එකේ 1st year Textile Engineering student කෙනෙක්❤🔥 සුරිත් නම් Ruhuna campus Computer Engineering faculty select වුණත් NSBM එකේ ඒ degree එක private කරනවා❤🔥

  • @cahamothdewshan6117
    @cahamothdewshan6117 3 ปีที่แล้ว +31

    මේවගේ බෑන්ඩ් එකක් ජීව්තේට දැකල නැහැ පට්ටම පට්ට

  • @madushanperera5126
    @madushanperera5126 2 ปีที่แล้ว +11

    Bass ගහන දෑතට දෙයියන්ගෙම පිහිටයි...thanx bro ❤️ amzing 😍

  • @indunilfernando4854
    @indunilfernando4854 3 ปีที่แล้ว +103

    ඇත්තටම කිව්වොත් මේවා තමයි Artist බෑකින් කියන්නේ..ඇබ්බැහි වෙලා තියෙන්නේ Acoustic රහට..Sarith&Surith kiyanne podi kale idan waddo..asama band ekak nam The News thamai...❤❤❤🙏

    • @nethuwa6t6
      @nethuwa6t6 3 ปีที่แล้ว +1

      Woooow

    • @chanukamax7739
      @chanukamax7739 ปีที่แล้ว

      මේ ප්‍රොපේසර්ස් band eka

  • @savinduweerasinghe5138
    @savinduweerasinghe5138 2 ปีที่แล้ว +4

    බේස් දෑතට දෙවි පිහිටයි! 😂😍😍🙉🙉🙉 pissuwak thanikarama

  • @dahamdhammika41
    @dahamdhammika41 2 ปีที่แล้ว +28

    මෑතකදී දැක්ක සුපිරිම Band එකක් . Musical show එකක ළඟ ඉන්නවා වගේ දැනෙන්නේ . Sounds පට්ට.

  • @sampathkumarathunga2660
    @sampathkumarathunga2660 2 ปีที่แล้ว +7

    සරිත් -සුරිත් සුපිරි.බැන්ඩ් එකේ ඔකෝටම ජයෙන් ජය.

  • @NadunLiyanageOfficial
    @NadunLiyanageOfficial 2 ปีที่แล้ว +23

    RED නන් සරිත්-සුරිත් තමා..බෑන්ඩ් එක වෙනස් කරන්න එපා දෙයියො😍

  • @ashinkavinda4575
    @ashinkavinda4575 2 ปีที่แล้ว +25

    සිංදුව් තව තියෙනවනම් කියලා හිතුනා කියන්න වචන නෑ ❤️ බෑන්ඩ් එකනම් ඉතින් සුපිරි 🤩

  • @maneeshawijayasinghe77
    @maneeshawijayasinghe77 3 ปีที่แล้ว +554

    අන්ලයික් කරලා තියෙන්නේ සහරා ප්ලෑස් උන් වෙන්න බැරිද? 😂🙏

    • @channapeiris8035
      @channapeiris8035 3 ปีที่แล้ว +25

      අම්මෝ බං හිනස්සල මරන්නද හදන්නේ 🤪🤪🤣🤣🤣

    • @rushanmjayasekara2450
      @rushanmjayasekara2450 3 ปีที่แล้ว +19

      Sahara flash,flashback set eke aya thamai unlike karala thiyenne 🤣🤣🤣

    • @desikadamayanthi4469
      @desikadamayanthi4469 3 ปีที่แล้ว +5

      Ammo.ubalanam

    • @dasunmadusanka5630
      @dasunmadusanka5630 2 ปีที่แล้ว +17

      Un ehma kuhaka minissu nmei mahattayo

    • @eranjitharuna9142
      @eranjitharuna9142 2 ปีที่แล้ว +1

      🤣🤣😅🤣🤣😂😂😂😂

  • @dilpanethranga7630
    @dilpanethranga7630 2 ปีที่แล้ว +16

    Overview
    Lyrics...❤️
    කුසුමට ලංවී රොන් ගන්නා
    බඹරුන් ඈතට ඉගිල ගියා
    මද සුළගේ ඔහේ සැලෙනා
    තනිවුන කුසුමකි මා
    මද සුළගේ ඔහේ සැලෙනා
    තනිවුන කුසුමකි මා
    ඉගිලී යන්නට පියාපත්
    නැත මා හට ඔබ මෙන්
    ඉගිලී යන්නට පියාපත්
    නැත මා හට ඔබ මෙන්
    හෙට ආයෙත් දිනයක ඔබ ඇවිදින්
    මා රිදවා සතුටු නොවෙන්
    කුසුමට ලංවී රොන් ගන්නා
    බඹරුන් ඈතට ඉගිල ගියා
    මද සුළගේ ඔහේ සැලෙනා
    තනිවුන කුසුමකි මා
    මද සුළගේ ඔහේ සැලෙනා
    තනිවුන කුසුමකි මා
    හෙට පායන හිරු කිරණින්
    යලි මා විකසිත වේවී
    හෙට පායන හිරු කිරණින්
    යලි මා විකසිත වේවී
    ඔබ ආයෙත් මා හමුවට ඒ නම්
    යලි මා මුකුලිත වේවී
    කුසුමට ලංවී රොන් ගන්නා
    බඹරුන් ඈතට ඉගිල ගියා
    මද සුළගේ ඔහේ සැලෙනා
    තනිවුන කුසුමකි මා
    මද සුළගේ ඔහේ සැලෙනා
    තනිවුන කුසුමකි මා
    මද සුළගේ ඔහේ සැලෙනා
    තනිවුන කුසුමකි මා
    මද සුළගේ ඔහේ සැලෙනා
    තනිවුන කුසුමකි මා..❤️

  • @clachannel3597
    @clachannel3597 3 ปีที่แล้ว +17

    ඔන්න මම හරියටම 100 වාරයක් ඇහුව....පට්ට bro

  • @-NimalKumara
    @-NimalKumara 2 ปีที่แล้ว +37

    කැමරාව, බැකින් , සිංදු ටික සුපිරි, සරිත් සුරිත් ජය වේවා ❤❤😘
    ඔයාලටම කියලා සිංදු ටිකකුත් එළියට දාන්න, එතකොට පැවැත්ම තහවුරුයි. ජාතික රූපවාහිනිය, සුපිරිම වැඩක් ඉතිං.

  • @Noname-jk4fg
    @Noname-jk4fg ปีที่แล้ว +6

    සරිත් කියන සීතේ නෑවිලා කියන ටික නම් මාරම ලස්සනයි 😻

  • @nimanthaprasadnedungoda8555
    @nimanthaprasadnedungoda8555 3 ปีที่แล้ว +13

    අඩෝ බේසා නම් සුපර්...🙂

  • @Chamen.Ariyasinghe
    @Chamen.Ariyasinghe 3 ปีที่แล้ว +29

    සෙට් එකම හැමදාම එකට ඉඳලා අපේ කන් දෙකට නිමක් නැති රස කෑම කවපල්ලා වෙන මොකුත් එපා

  • @priyansaliya3348
    @priyansaliya3348 3 ปีที่แล้ว +48

    එල එල සුපිරි broooo ,,,ඩ්‍රම,ලිඩ් ගහන සහොදරයන්ට ආඩම්බරයි ....ලෙසට ගහනවා enjoy එක නියමයිනේ ...

  • @sameerasandaruwan6007
    @sameerasandaruwan6007 3 ปีที่แล้ว +54

    ඇබ්බැහි වෙනවා මේ සින්දු වලට ❣️❣️

    • @dcreationscovers2901
      @dcreationscovers2901 2 ปีที่แล้ว

      th-cam.com/video/N9v7uRsQa0c/w-d-xo.html miyuru somarathne new cover

  • @sachinthadarshan4695
    @sachinthadarshan4695 2 ปีที่แล้ว +6

    පට්ටම පට්ට ආසම බෑන්ඩ් එකක්.ජය වේවා🖤❤🖤❤🖤❤🖤❤👍👍👍🎉️🎉️

  • @TheGHOST-ty6bh
    @TheGHOST-ty6bh 2 ปีที่แล้ว +4

    බෑන්ඩ් කියන එකෙන් එහාට ගිය බ්‍රෑන්ඩ් එකක් ❤👌

  • @isurukulasooriya359
    @isurukulasooriya359 2 ปีที่แล้ว +3

    රයිනි අක්කට නිකන් පිස්සු වගෙ වෙන්නැති එ බැකින් 😋❤️😍😍😍😍😍😍😍😍

  • @maheshpasidu7104
    @maheshpasidu7104 ปีที่แล้ว +3

    News අයෙ සුපිරි කියන්න වච්න නෑ විදින්න පුලුවන් උපරිමයෙන් විදිනවා එ Miusic එක 😍❤️

  • @dinukapriyamal4700
    @dinukapriyamal4700 2 ปีที่แล้ว +9

    Keyboardist පට්ට.ඔරිජිනල් parts ඒ විදියටම සුපිරි ගහනවා.ඔරිජිනල් song එකේ රහ ඒ හින්දා ඒ විදියටම රැකිල තියනවා.

  • @chathurangapriyanath
    @chathurangapriyanath 2 ปีที่แล้ว +4

    යූ ටියුබ් එකට ලොග් වෙන හැමසැරේකම වගේ බලන වීඩීයෝ එකක් .. බැකින් නම් බැකින් සුපිරිම පාර නිව්ස්..♥️♥️👍🤩♥️👌

  • @randika2
    @randika2 3 ปีที่แล้ว +13

    Sarith & surith ,බ්‍රෝ .ඔයාල නියම දක්ෂයෝ.අනාගතය වාසනාවන්ත වෙන්න කියලා පතනවා...

  • @indumaudayanga8669
    @indumaudayanga8669 2 ปีที่แล้ว +8

    live ද කියලා හිතාගන්න බැරි ගානට ගහනවා..පට්ට❤️

  • @dhammikahemachandra2807
    @dhammikahemachandra2807 2 ปีที่แล้ว +14

    බෑන්ඩ් එක නම් පට්ට..කියන්න වචන නෑ..❤️❤️❤️

  • @sujeewaperera2656
    @sujeewaperera2656 3 ปีที่แล้ว +4

    මේවානේ යකෝ band කියන්නේ ...❤❤❤❤..patta adarei...

  • @christo8511
    @christo8511 2 ปีที่แล้ว +1

    අම්මා මයි එම මයි ඒක මයි…💆‍♂️❤️

  • @umeshnilupulkavirathna2214
    @umeshnilupulkavirathna2214 ปีที่แล้ว +2

    යකෝ බැකින්නම් බැකින්...පිසසුවක් ඒක...😍acoustic රස...

  • @sampathwijerathna6546
    @sampathwijerathna6546 3 ปีที่แล้ว +6

    රූපවාහිනී නාලිකාවේ සැබෑම වෙනස chok red......😍😍😍😍

  • @hasithabandara4593
    @hasithabandara4593 2 ปีที่แล้ว +4

    පට්ටම backing, music කියන්නේ මෙන්න මේ රහට
    ජය වේවා ❤️ ❤️ ❤️

  • @sunethperera4853
    @sunethperera4853 7 หลายเดือนก่อน +2

    Mr. Drummer! Drumming is in you! Great.....

  • @dilandhanushka4965
    @dilandhanushka4965 2 ปีที่แล้ว +3

    රයිනිත් සුපිරි බෑන්ඩ් එකත් සුපිරි.භාවනාවක් වගේ තමයි.ජය වේවා

  • @asank81
    @asank81 3 ปีที่แล้ว +4

    ගැහුව නෙමේ දෙයියො ඒකනම්...
    කුසුමට ලංවී. .අම්මේ.පැලෙන්න ආදරෙයි

  • @lifestorys2034
    @lifestorys2034 3 ปีที่แล้ว +19

    කව්රු බලාපොරොත්තු වෙන්නේ වෙනසක්..... ඒ වෙනස උඹලා දෙනවා රිදෙන්න 💪💪💪💪 සුපිරි යකො✌️✌️✌️

  • @manthikasandeepa2691
    @manthikasandeepa2691 ปีที่แล้ว +2

    අපිව පිස්සු වට්ටන්න එපා දෙයියො මේවනෙ යකො backing ආදරෙයි news ❤️❤️

  • @sandunthushara762
    @sandunthushara762 5 หลายเดือนก่อน +1

    ආදරනීය අම්මගෙ කටහඩම දීල තියෙන්නෙ 👌👌👌

  • @lifestorys2034
    @lifestorys2034 3 ปีที่แล้ว +13

    උඹලගේ බැන්ඩ් ඒක...සෙට් 1 ක් හොදටම කරනවා....අඩො ඇගට දැනෙනවා,♥️🖤

  • @imeshdevinde
    @imeshdevinde 2 ปีที่แล้ว +5

    එඩිට් එකත් පට්ට ලස්සනයී.. කොච්චර අහුවත් එපා වෙන්නෑනේ අප්පා

  • @charithavimu7450
    @charithavimu7450 ปีที่แล้ว +1

    මේ බැකින් එකට සිංදු කියන්න දෙයක් නෑ මච්න්ලා...කියවෙනවා..ඒ තරම් ෆට්ට....❤❤❤❤❤❤❤❤❤❤

  • @chinthakarock
    @chinthakarock 3 ปีที่แล้ว +20

    💯Singing ගැන කියන්න ඉතින් වචන නෑනේ සරිත්🤝🏾සුරිත් නම් සුප්පා අම්මා... 👍🏿🥁🎸 උඹලා දෙන්නා කවදා හරි ලංකාවට ආඩම්බරයක් වෙනවා💚💛🧡

  • @achinisaubagiya1686
    @achinisaubagiya1686 2 ปีที่แล้ว +5

    😲😲😲😲😲 අම්මෝ පිස්සුවක් මෙක නම්...😍❤😘 සුපිරිම සුපිරියක්...ජයම වෙන්න ඔන සරිත් සුරිත්...අවන්කවම සුබ පැතුම්...ජාතික රුපවාහිනි වෙනසත් ලස්සනයි...😍❤

  • @since90lanka47
    @since90lanka47 2 ปีที่แล้ว +5

    බූට් එකක් කාලා ඉද්දි උනත් සැපක් ගන්න පුලුවන් බෑන්ඩ් එකක් වාව්😍

  • @tharakawedasinghe5595
    @tharakawedasinghe5595 3 ปีที่แล้ว +2

    NEWS කියන්නේ ඉතින්..පිස්සුවක් තමයි...👌👌👌👌👌👌

  • @janakaherath5208
    @janakaherath5208 3 ปีที่แล้ว +5

    සරිත් සුරිත් උම්ම.😘😘😘😘❤❤

  • @malithherath3821
    @malithherath3821 2 ปีที่แล้ว +6

    සුපිරි බෑන්ඩ් එක..සරිත්,සුරිත්...සිරසේ 16+ එකේ ඉදන්ම ආදරෙයි.....💪👍🤟💕

  • @ranganaprasad2547
    @ranganaprasad2547 3 ปีที่แล้ว +18

    වෙනම ලෝකෙකට යනවා මචන් එල පට්ට ජය වේවා 🖤

  • @prasanna5585
    @prasanna5585 2 ปีที่แล้ว +3

    Backing නම් News තමා 😍😍❤️‍

  • @madushahansani4842
    @madushahansani4842 ปีที่แล้ว +1

    Hari lassanai raini akki amma වගේමයි voice❤❤❤❤godak adarei❤❤band eke music patta

  • @harshadinesh3588
    @harshadinesh3588 2 ปีที่แล้ว +11

    මේක නම් පිස්සු හැදෙන බ්‍රෑන්ඩ් එකක් පට්ට කොල්ලෝ ටිකක්

  • @QwertyuQwertyu-dd7di
    @QwertyuQwertyu-dd7di 3 ปีที่แล้ว +16

    බෑන්ඩ් කියන්නෙ මෙව්වා බොලව්👊👊👊👌

  • @mahendraudumulla6886
    @mahendraudumulla6886 2 ปีที่แล้ว +3

    අඩේ පට්ට බැකින්.. සුපරි පරි හොදේ..🤘🤘🤘

  • @nalinbandara7207
    @nalinbandara7207 3 ปีที่แล้ว +6

    බේස් ....ලොකුවැඩක් කරනවා💕💕💕

  • @srimaldmns1142
    @srimaldmns1142 ปีที่แล้ว +3

    පරණ Audio එකත් එකක් මේක වෙනම ලෝකයක් 🖤👌😍

  • @dinukamihiru5567
    @dinukamihiru5567 2 ปีที่แล้ว +3

    Ykku bolawu thopi...🖤🖤🖤🖤🖤

  • @amilagamlath4015
    @amilagamlath4015 2 ปีที่แล้ว +2

    🔥❤️බෑන්ඩ් එකනන් සුපිරිම තමයි ❤️🔥❤️

  • @kasunsameera8652
    @kasunsameera8652 2 ปีที่แล้ว +2

    තෑන්ක්ස් තෑන්ක්ස් .. හිත ඉල්ලන රිදම් එක ගැම්ම ට දෙන්න දරන උත්සාහය ට , ගොඩක් ලස්සනට තියෙනවා

  • @user-zn9od2yl8v
    @user-zn9od2yl8v 2 ปีที่แล้ว +7

    පට්ට බෑන්ඩ් එක❤️‍🔥✌️

  • @sathishliston
    @sathishliston 2 ปีที่แล้ว +5

    ගැහිලි පට්ටම තමයි❤️❤️❤️❤️❤️❤️

  • @rasikadilansampath1419
    @rasikadilansampath1419 10 หลายเดือนก่อน +1

    ආසම acoustic band එක...😌

  • @sajeecavin6981
    @sajeecavin6981 2 ปีที่แล้ว +2

    බේසා👌👌👌👌👌🎶🎶🎶🎶😍😍😍

  • @malkaprasad2365
    @malkaprasad2365 ปีที่แล้ว +3

    Backing ekatama set wena voice eka 💥🖤😍

  • @m.sathyajithdhananjayaroop9120
    @m.sathyajithdhananjayaroop9120 3 ปีที่แล้ว +6

    මරන්නද හදන්නේ 🤩❤️

  • @malingabandara8966
    @malingabandara8966 ปีที่แล้ว +1

    බේසා අම්මෝ🙊❤️❤️💥✌️

  • @ROCKAFORYOU
    @ROCKAFORYOU 11 หลายเดือนก่อน +2

    2023.08.15 Medusa live concert එකේදී News band with raini ගේ performing නම් next level🖤. ඇස් දෙක වහගෙන show එකේ අහපු එකම සිංදුව මේක!🔥

  • @thisara9978
    @thisara9978 3 ปีที่แล้ว +7

    අළුත් වැඩක් නම් ඉතින් News තමයි❤

  • @oniandbuddy5769
    @oniandbuddy5769 2 ปีที่แล้ว +5

    ♥️sarith & surith ♥️🔥

  • @dewmidisanayake
    @dewmidisanayake 2 ปีที่แล้ว +2

    අම්මෝ ළඟදීම number 1 වෙනවා news 💙

  • @manojariyarathne2000
    @manojariyarathne2000 6 หลายเดือนก่อน +2

    Drum eka katha karanawa

  • @ShanuRash2005
    @ShanuRash2005 2 ปีที่แล้ว +3

    මං ආසම ගායිකාවක්
    ආසම බ්‍රෑන්ඩ් එකක් ❤️❤️

  • @rozzpolitv
    @rozzpolitv 3 ปีที่แล้ว +7

    ගින්දර...උබලනම් මාරයි...❤️❤️

  • @hashandulanjana4601
    @hashandulanjana4601 9 หลายเดือนก่อน +1

    මේක 100 පාරකට වැඩියෙන් ඇහුවා ❤️🔥

  • @nandanapiyarathne3122
    @nandanapiyarathne3122 2 ปีที่แล้ว +1

    මේ සින්දු සෙට් එක කීපාරක් ඇහුවද කියල මතක නැහැ . ඒ තරමට ඇබ්බැහි වෙලා..සුපිරි මියුසික්, සුපිරි සවුන්ඩ්...පට්‍ට...